දීගොඩ කුමාරගෙන් තවත් අපූරු හාස්කමක්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +4

    අසාමාන්‍ය පුද්ගලයෙක්.. පින් ඇත්තෝ එතුමාගෙන් පිහිට ලබත්වා! සුවපත් වේවා!

  • @MaduTalks
    @MaduTalks 3 ปีที่แล้ว +23

    ලස්සනම ලස්සන ඒ වගේම වැදගත් වටිනා වැඩසටහනක්/දේශනයක් !!! ඔබ තුමා සැබෑ අධ්‍යාත්මික නායකයෙක්, සැබෑ හැකියාවන් ඇති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, ලොවක් සිතින් ගතින් සැබෑවටම heal කිරීමට (නිවීමට) විශ්වයෙන් එවන ලද දිව්‍යමය චරිතයක්!!! ඔබ තුමාගේ කාර්යය අති සාර්ථක වනවා නොඅනුමානයි! You have done beautiful justice to the image of Lord Krishna in every way...🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 ปีที่แล้ว +23

    වන්දෝ විශ්ණු බව භය හරං
    සර්ව ලෝකේක නාථම්.....
    අසිරිමත් නිර්මාණයක් ...
    තෙරුවන් සරණයි !
    දෙවි පිහිටයි !
    (මම කුඩා කාලයේ ඔබතුමාගේ ළමා කතා පොත් කියවා තියෙනවා .ඒ චිත්‍ර ත් හරි ලස්සනයි .)

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 ปีที่แล้ว +34

    චිත්‍ර ය ලස්සනයි දේශනාවට ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kanthigunasekara4350
    @kanthigunasekara4350 3 ปีที่แล้ว +35

    අනේ ..!
    හරිම අපූරු නිර්මාණය
    අපි දන්නවා ඔබතුමා දක්ෂ නිර්මාණ හැකියාවත් ඇති කෙනෙක් බව. ඔබතුමාට ජය.

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +16

    කටරොලු මල් වර්නය් පාටම විය
    කටරොලු නටුව පින්සල යම විය
    ක්‍රිශ්නා රුව නිර්මාණය විය
    ආශ්චර්ය මත් ඔබතුමා ගේ
    අතින් 🙏🙏🙏
    ඔබතුමා ට ත් සුදු අම්මාටත් කර්‍යමන්ංඩලයටත් දෙව් සුව ප්වුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 ปีที่แล้ว +21

    ඔබතුමාගේ දෑතින් තවත් විශ්වකර්ම නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සුදු අම්මට මගේ රටටත් ජනතාවටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +2

    🙏🙏🌷🌷🙏🙏හරිම ලස්සනයි චිත්‍රය.රෝගීන් සුවපත් කරනවා බලන් ඉන්න ආස වගේම චිත්‍රයත් ඔබතුමාගේ පින්වත් දෑතින් හැඩවෙන,මැවෙන හැටි බලන් ඉන්න හරිම ආසයි.නැවත නැවත බලන්න හිතෙන අපූරු නිර්මාණයක් සිත් නිවාලන.දෙවියන් ඔබතුමාව මේ ලෝකයට එවලා තියෙන්නෙ හැම අතින්ම දක්ෂතාවයන් දීලා අසරණ මිනිසුන් සුවපත් කරන්නට.අධ්‍යාත්මික ශක්තියෙන් රෝගීන් සුවපත් කරන්නටත්,ගීතයෙන්ද,පින්වත් දෑතින් හැඩවෙන චිත්‍රයෙන්ද ,විශාල දැනුමක් ද ඇති ඔබතුමාට ලොකු පොඩි හැමදෙනාගේම ගත සිත සුවපත් කල හැකියි.සරල පැහැදිලිව තෙරුම් ගන්න පුලවන් ධර්ම දේශනයක් .නැවත නැවත බලන්න ආස හිතෙන ලස්සන නිර්මාණයක්.ඔබතුමාට බොහොම පිං.විශ්නු දෙවියන් ,භද්‍රකාලී මෑණියන් ,සක් දෙවිදුන්,සතර වරම් දෙවියන් ඇතුළු ⁣සෑම දෙවි කෙනෙක්ම ඔබතුමාව ආරක්ෂා කරත්වා !ඔබතුමාටත් ,සුදු අම්මා ඇතුළු සැමටත් නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !යි හදවතින්ම පතමි .🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +25

    අනෙ සාධු` සාධු` සාධු` 🙏🙏🙏 හරිම ලස්සනයි ❤️❤️❤️ මැතිඳුනි දීර්ඝායුෂ ලැබේවා මාගේ ගෞරවය නිය ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +11

    හරිම ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි ඔබ තුමාට. රෝග පමණක් නොව සිතද සුවපත් වෙනවා.

    • @champaamarasighe5283
      @champaamarasighe5283 3 ปีที่แล้ว

      Obathumage desanaya harima watinawa ape guru piyaneni mese wewa kiya prartha karami theruwan saranai obathuma athulu hamadenatama

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 ปีที่แล้ว +26

    අනේ සාදූ සාදූ සාදූ. ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා. තව තවත් ප්‍රාතිහාර්‍ය පාන්න ශක්තිය ලැබේවා.

  • @kanthisakalachchari8119
    @kanthisakalachchari8119 3 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි..❤️❤️❤️🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුලු සැමට..

  • @uththarajayathilaka3671
    @uththarajayathilaka3671 3 ปีที่แล้ว +9

    අලංකාර සිතුවමක්😊..තෙරුවන් සරණයි ඔබතුමාට 🌼🌼🌼

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 ปีที่แล้ว +114

    ඇස් වහක් වදින්න එපා.චිත්‍රය නම් හැබෑම ලස්සනයි. අමුතුම සුන්දර ලස්සනක් .ඔබතුමාට තුනුරුවන් සරනයි .

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +2

      බුදු සරණයි devi phitai

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 ปีที่แล้ว

      🔥🔥🔥❤❤❤🙏🙏🙏

    • @ruwanpeiris1355
      @ruwanpeiris1355 3 ปีที่แล้ว +2

      චිත්‍රය නම් හැබෑ ලස්සනයි... තෙරුවන් සරණයි 🙏

    • @rubywarnakulasooriya9746
      @rubywarnakulasooriya9746 3 ปีที่แล้ว

      Theruwansaranai, eththatama harima lassanai, eswaha katawaha walin aarakshawewa kali ammage pihiten !!!!!!!!!

    • @shanthiperera6179
      @shanthiperera6179 2 ปีที่แล้ว +1

      Obathumata dewyasakteya labewa🙏🏽🙏🏽🙏🏽

  • @indika1617
    @indika1617 3 ปีที่แล้ว +23

    ඔබතුමා නම් විශ්වකර්ම කෙනෙක්. ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.. !!!!!!!!!!!!!

  • @kumaragegeetha9519
    @kumaragegeetha9519 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ, තෙරුවන් සරණයි ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා,සියලු දෙනාම සුවපත් වේවා......🙏🙏🙏මම ගීතා කුමාරගේ

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +40

    එ වගෙම සුභ උපන් දිනයක් වෙවා කියලා පර්තනා කරනවා එපැමිලියටම තෙරැවන් සරණයි

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +52

    දෙවිසුව පවුලේ ගුරැපියාට තෙරැවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි🙏🙏🙏

  • @pasindulakshan1468
    @pasindulakshan1468 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 දිය සායම් පරාදයි. ස්වභාවික පාටත් එක්ක. .... තවත් මේ වගේ නිර්මාණ නිදහසක් ලැබුන වෙලාවක දමන්න....දීගොඩ කුමාර මාමේ
    🙏🙏🙏🙏🙏... budusaranai ! devipihitai! video eka balana siyallatama😊😊😊😊☸🕉✝☪🇱🇰

  • @padminigkm
    @padminigkm 6 วันที่ผ่านมา

    අවුරුදු දෙකකට කලින් ඔබ තුමා කිවූ දේවල් අද ඉෂ්ඨ වෙලාම තමයි ලබන මාසයේ තව තක්කඩි ටිකක් එන්න කෙල හල හල ඉන්නව අපේ රටට විශ්ව යේ ආශිර්වාද ලැබේ වවා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා කරුණු ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන ඔබ තුමාට ස්තූතියි. ඔබතුමා කියන්නේ සත්‍යය. මේ ටික තේරුම් ගන්න සැම දෙනාටම හැකි වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

    • @sriyanijayakodi5957
      @sriyanijayakodi5957 3 ปีที่แล้ว +1

      Puduma lassanak deviyan dun thagi hamata labenna obathumata deegau labewa mehema lassanak jewamamanai

    • @mallikakaduwela682
      @mallikakaduwela682 2 ปีที่แล้ว

      Obathuma sabam daksayak siyaludavi pihitai

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +3

    මේක නම් ඉතාම ආශ්චර්යයක්. ඒක හරිම පුන්‍යවන්ත පින්තූරයක්. ඔබතුමාට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් බව අපි කුඩා කාලයේ සිටම දන්නවා. ඒත් මෙතරම් ජිව ගුණය සහිත පින්තූරයක් දැකීමටත් පිනක් තිබිය යුතු යැයි සිතමි. ඉතා විශිෂ්ටයි. ඔබගේ දෑත් සැබැවින්ම ආශිර්වාද සහිතයිනෙ. තෙරුවන් සරණයි!

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 ปีที่แล้ว +9

    චිත්‍රය ගොඩාක් ලස්සනයි ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!! ඒ ප්‍රාර්ථනය එලෙසම වේවා....ප්‍රාර්ථනය කරනවා .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි🌺 තෙරුවන් සරණයි ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @thusharasampath6312
    @thusharasampath6312 3 ปีที่แล้ว +22

    ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම ගොඩාක් අාසාවෙන් නරඔනවා...අලුත් කරැණු ගොඩාක් ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා...තෙරැවන් සරණයි,දෙවි පිහිටයි...🙏🙏🙏

    • @priyanthirenuka410
      @priyanthirenuka410 3 ปีที่แล้ว

      එහෙම රටක් ඉක්මනින් උදාවෙන්න කියලා පතනවා😇🌾🍀🌷🌻

  • @thanujadilhaniliyanage5318
    @thanujadilhaniliyanage5318 3 ปีที่แล้ว +1

    අති සුන්දරයි💐🙏
    දීර්ඝායු වේවා ඔබතුමාට🌹🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +4

    හරිම අපූරු නිර්මාණයක් . දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි . තෙරුවන් සරණයි !🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +1

    Wooooooooooooo හරිම ලස්සනයි අපේ දියගොඩ කුමාර මහත්තයා
    ඔබතුමාට මගෙ හදවතින්ම ❤ ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරොගි සුවය 🤲🤲🤲🤲🤲 දීර්ඝායුෂ 🙏 🤲👍👍👍👍👍👍👍👍👍👍🙏🤲
    දැක්කාම හරිම සතුටුයි කියා ගන්න බැ මහත්තයා ලොකයක් ඉදිරි පිට විස්නුදෙවි දෙවිගෙ හබල පෙන්නුවා අවො දෙවියනෙ තව අපේ දියගොඩ කුමාර මහත්තයාට සක්තිය දෙන්න අද දවසෙ දිනෙ අමතක කරාන්න බැ 2021/09/22/කියාන්න වචන නැ එ පවුලෙ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා 🤲 මම කුවේට් සිට ජයන්ති

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +17

    ඔබතුමාගේ නිර්මාණය ලස්සනයි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලුම කාර්ය මණ්ඩලයට උපන් දිනය සමරන තුමාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම දේකට දේ පිහිටයි

    • @dhammanandathero7348
      @dhammanandathero7348 3 ปีที่แล้ว +1

      ගුන නැන දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු.
      ඔබතුමාට තෙරුවන්සරනයි !
      දෙවි පිහිටයි !ඔබේකටයුතු සාර්ථක වේවා !!!

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    බොහොම අපූරුයි මහත්තයා තව තවත් විස්කම් කරන්න ලැබේවා!!!

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට කොහොම ස්තූති කරන්නද මට නම් නොහැඟේ.. ඔබ තුමාගේ කතාව සත්‍යයක් .. එය තේරුම් ගන්නේ අතලොස්සක් පමණී.තෙරුවන් සරණයි හැමෝටම ..

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +10

    ඔබතුමාට තෙරුවන් සරණයි .දීර්ඝායු වෙිවා .!!!

  • @chulanichandrasekara3578
    @chulanichandrasekara3578 3 ปีที่แล้ว +7

    සිත පහන් වුනා මොහොතකට.
    අපූරුයි, විශිෂ්ටයි.
    සිත භාවනාවකට සමවැදුනා සේ
    දැනුනා.
    ඔබතුමාට තෙරුවන් සරණයි!!!!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sameerabandara1000
    @sameerabandara1000 3 ปีที่แล้ว +2

    Shaaaa හරිම ලස්සනයි, ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว +41

    ඇත්තටම අපූරු හැකියවක්.ආස්චර්‍ර්‍යක්. මෙය විතරක් නෙවෙයි ඔබතුමා දනුම් සම්බාරය.අපිට හරිම ආඩම්බරයි. තෙරුවන්සරනයි ඔබ තුමාට.

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 3 ปีที่แล้ว

      Ane diyagama pihitai ape piyaneni.obata thibena hikiyawata aswahak wadinna epa. obata t.s .

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ක්‍රිශ්න දෙවියන් ට නමස්කාර වේවා !! මා කල සියලු පින් අනුමෝදන් වේවා !!💐🙏

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 3 ปีที่แล้ว +7

    ඔබතුමාට විශ්වයේ ආශීර්වාදය තව තව ලැබේවා. යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +2

    Aththatama haskamak thamai asaven balagena hitiya oba thumata deergausha lebeeva

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි දෙවිඳුගේ රූපය තෙරුවන් සරණයි devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා oba තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට oba thumage දෑතට සියලුම දෙවිඳුගේ asirwada ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිට මෙවා මතු කරලා දෙනවට

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ;විෂ්ණු දෙවිහාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !💐🙏💕

  • @nuwankumara9717
    @nuwankumara9717 3 ปีที่แล้ว +1

    සුපිරිය් කුමාර මහත්තයො.ඔබතුමාට පුළුවන් කියල api හොඳින්ම දන්නවා.කියන දේවල් හරිම උත්තරීතරය්.අහන්න පුදුම ආසයි .ඔබතුමාට deerga ausha ලැබේවා .theruwan saranai devipitai.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +7

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට හා කාර්ය මංඩලයට ම වේවා!! වේවා!! වේවා!! 🙏🙏🙏🙏🙏🙏

  • @vijayanthasilva6072
    @vijayanthasilva6072 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතාම ලස්සනයි. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ. ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා...

  • @user-mc4mx9dw1o
    @user-mc4mx9dw1o 3 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර මහතා ගැන හරි උතුම් කෙනෙක් කියලා හෙලහඩ නිවනට මග චැනල් එකේ ලසිත මහතා කිවිවා.තෙරැවන් සරණයි කුමාර මැතිදුනි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමා ගේ හැකි යාව ගැන.... නිර්මාණශීලී , ගායන හැකියාව,.. කථිකත්වය...චිත්‍ර ශිල්පයට ඇති නිපුනත්වය පොත් පත් ලිවීම... ධනපති, දාන පති.... අධ්‍යාත්මික නායකයෙක් හාස්කම් ... සියලුම දක්ෂ කම් වලින් පිරිපුන්.... මෙතුමා අපට , අපරටට ලොවම ජයගත් පවිත්‍ර නායකයෙක්..... තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලුම දෙවියන් රකිත්වා , දීර්ඝායුෂ ලැබේවා

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +3

    🙏🙏🌷🌷🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! ඔබතුමාට බොහොම පිං!බොහොම ස්තූතියි !ඔබතුමාට මාගේ නමස්කාරය වේවා !හරිම ලස්සනයි ක්‍රිෂ්ණ රූපය ඔබතුමා අතින් නිමවුනු.හරිම සතුටුයි .තවත් මෙවැනිම නිර්මාණයන් කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !ගත මෙන්ම සිතත් සුවපත් කරන ඔබතුමාගේ පින්වත් දෑතට දිරිය ශක්තිය ලැබේවා !දීගොඩ කුමාර ගුරුපියාණනි ,ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි.🙏🙏🙏🌷🌷🌷තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว

    ඇස්වහක් වදින්න එපා හරිම ලස්සනයි සුන්දරයි දීර්ඝායු ලැබේවා මෙවන් චිත්‍ර තවත් අඳින්ඩ ලැබේවා බුදුසරණ .සරණයි .දෙවි පිහිටයි

  • @madushani8661
    @madushani8661 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමන්ට.ඔබ තුමාගෙ පිහිටෙන් මා සුවපත් වෙිවා

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 ปีที่แล้ว +9

    ඇස්වහක් නම් වදින්න එපා හරිම ලස්සනයි චිත්‍රය
    ඔබතුමා හැම අතින්ම අති දක්ෂයි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් මැතිදුනි 🙏🙏🙏 🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +15

    අපුර්ව නිර්මානයි කුමාර මහත්තයට මෙවැනි දෙ සුලු දෙයක් අපි දන්නව මිටත් වඩා දෙ කරන්න පුලුවන් ලොකෙන්ම එක්කෙනෙ ඔබ තුමා පමනයි හරිම ලස්සනයි හරිම පුදුමයි අපිත් වාසනාවන්තයෝ දැකිමත් ලොකු පිනක් කුමාර මහත්තයාට දෙවියන්ගෙ අසිර්වාදය ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි සියලුම දෙනාටම

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි. හරිම අපුර්ව නිර්මාණයක්. ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @thisurithilakawardhana8199
    @thisurithilakawardhana8199 3 ปีที่แล้ว

    Superb , excellent යාලුවන්ට කියන විදිහට කිව්වා . ඔබතුමාගේ දෑතට විශ්ව සක්තිය වැඩ් වැඩිය ලැබේවා !! බුදුසරණයි !දෙවි පිහිටයි !

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි ❤❤

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 2 ปีที่แล้ว

    හරිම ලස්සන නිර්මාණයක්
    ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට බුදුසරණයි !!!!

  • @qatariqatari1647
    @qatariqatari1647 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ අදහස් ටිකක් ඔබ තුමා ta theruwan saranai devi පිහිටයි සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dayamanamendra7134
      @dayamanamendra7134 3 ปีที่แล้ว +1

      Very beautiful . දෙවියන් laga sitha natara una. Hare krishna hare krishna krishna karanna hare hare. Ma kamathi ma potha බගවන් ගීතය . Ma හැමදාම prarthana kale මරණින් pasu krishna දෙවියන් ge go lokaya ta atulu වීමටයි . Mama asa adyathmika දේවල් ibema labenawa kiyala mama හැමදාම hituwa . Adath awani miracle ekak sidu une. Mama asa දෙවියන් ge ruwa harima ලස්සනට dakka. Obata pin ලැබේවා . Sitha mohotak භාවනා wakata giya. දෙවියන් හැමදාම mata satuta genewi. Mama dewa දූතිකාවක් . Obatuma atulu dew suwa pawle හැමෝම satutin හොඳින් godak deergausa laba ලොවට සාමය adaraya beda dewa. Good night .

    • @dayamanamendra7134
      @dayamanamendra7134 3 ปีที่แล้ว

      🎆🎶🎵🎸❤🎆🌍👍🌍❤🌍❤🌍❤🌍❤🎆🎆🎆🎆

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว

    වචනයෙන් කිව නොහැකි තරම් ඉතාමත් වටිනා නිර්මාණයක් . මෙවැනි දෙයක් ජීවිතේටම දුටු ප්‍රථම වතාවයි. ඔබතුමාට සියලු දෙවි රැකවරණයි ! දීර්ඝායු ලැබේවා!🙏🏽🙏🏻🙏🏼

  • @amilaprasad6807
    @amilaprasad6807 3 ปีที่แล้ว +2

    Oba thumata deergau lebewa!!!theruwan saranai!devipihitai!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    අපේ පවුලේ මේ වගේ නිර්මාණාත්මක කුශලතාවයක් ඇති කලාකරුවෙක් ඉන්න එක ගැන අපිට මහත් ආඩම්බරයක්. විවිධ කුශලතා ඇති ඔබතුමාට දේව හාස්කම් ඇත්තේ පුර්ව කූශල කර්ම තමා. විශ්වය ගැන අපූරු පැහැදිළි කිරීමක්. නිදුක් නිරෝගි සුව සමග දිගා සිරි පතමි.

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 ปีที่แล้ว +12

    අති විශිෂ්ඨයි....අාශිර්වාද වෙිවා මැතිදුනි

  • @samanmaleefernando3639
    @samanmaleefernando3639 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️
    විශ්මිත හැකියාවක් 👌
    අගය කල යුතුමයි 🤝
    බුදු සරණයි ඔබ තුමාට 🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +8

    ඉතාම අලංකාරාරයි ඔබතුමාට මෙිවැකිදක්ෂතාවයන් දිල තියෙන්නෙ හදවතෙ තියන පිරිදිදු කම නිසා දීර්ඝායු උත්තහයාණෝ තෙරැවන් සරණයි සියලු දෙවිරැකවරණයි❤️♥️🌷🌹🙏

  • @dorinperera8591
    @dorinperera8591 3 ปีที่แล้ว +1

    harima lassanai budusarani godak sthuthi .Vishnu deviyange pihiten thawa thawath shakthiya dairaya lebewa budu saranai..

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +3

    බට නළා හඬක් චිත්‍රයක් හිතට ඒකාග්‍රතාවයක් ඇති කරනවා සිතට සියුම් සතුටක් මෙන්ම නෙතට කඳුළක් එනවා සියුම්අඳින මෙම චිත්‍රයත් ඔබතුමාගේ හදවතේ ඇති මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වන kia දක්වනවා තෙරුවන් සරණයි

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    👏👏👏🎆 WOW Sir pudhum lassanak 💐❤️ theruwan saranyi dhevipihityi 🙏

  • @thamalpoornima1941
    @thamalpoornima1941 3 ปีที่แล้ว +3

    ඔබතුමා මේ වැඩසටහන දෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ඇත්තටම ගොඩක් ලස්සනයි චිත්‍රය

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනවා .ඔබතුමාගේ දක්ෂතාවය .ශ්‍රේෂ්ඨයි .සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා .දුර්ජන මිනිසුන්ගේ කරදර බාධක හිරැ දුටු පිණි බිංදු සේ වියැකී යේවා .

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว +67

    මටනම් වෙලාවකට හිතෙනව මේ හැමෝම කතාවෙන දියසෙන් රජු ඔබතුමාද කියා.තෙරුවන් සරනයි.

    • @omilasandaruwan2695
      @omilasandaruwan2695 3 ปีที่แล้ว +4

      මට හිතෙන්නේ ඒ ආද්‍යාත්මික නායකයා මෙතුමා කියලා...

    • @iimaya2149
      @iimaya2149 3 ปีที่แล้ว +1

      ලංකාවෙ දියසෙන් කුමාර වරැ කි දෙනෙක් හිටියද ජනාධිපතිත් එක් අයෙක්

    • @lioneltilakasirisenadheera5648
      @lioneltilakasirisenadheera5648 2 ปีที่แล้ว +1

      No

  • @m.d.i483
    @m.d.i483 2 ปีที่แล้ว

    සිත,කය,සුවපත් කරන ඔබ තුමා ගේ දෙව්සුව මෙහෙය ලබන්නට මිහිපිට සියලුදෙනා ටම වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 3 ปีที่แล้ว +2

    🙏🙏🙏💞💞💞🌼🌼🌼 තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම 🙏🙏🙏💞💞💞🌼🌼🌼

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว

    විශිෂ්ඨ හැකියාවක් ,දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +6

    🙏🙏🙏කුමාර මහතාණනි හරිම ලස්සනයි 👌👌🌞🌞🌞ඔබ‍තුමාට සහ දෙව් සුව පෞලේ සැමටම තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 5 หลายเดือนก่อน

    ඔව් අපි ලෝකෙ පළවෙනි වතාවට තමයි මේ දේව රූපය මේ විදිහට මලකින් අඳිනවා දකින්නේ බලන්න බලන්න ආසයි ලස්සනම ලස්සනට කියන්න බැරි ලස්සන ලස්සනක් තියෙන්නෙ මේ රූපය🙏🙏🙏🙏💙💙💙🙏🙏👍

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +4

    🙏🙏🌷🌷තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🌷🌷🙏🙏

  • @wasana.8585
    @wasana.8585 3 ปีที่แล้ว

    මැතිදුනි තව තවත් විශ්වයේ ආශීර්වාදය ඔබ තුමාට ලැබේවා!!!!🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @malihandugala5985
    @malihandugala5985 3 ปีที่แล้ว +6

    වාව් හරිම ලස්සනයි ඵය දුර්ලභදසුනක්.

  • @anushahewawasam1770
    @anushahewawasam1770 3 ปีที่แล้ว

    අපුරු නිර්මානය සහ වටිනා දේශනාව ඔබතුමාට බොහොම පින් 🙏🏻 මගේ මිතුරියක් හේමන්ති හෙට්ටිආරච්චි internal brain bleeding වෙලා කෝමා තත්වයෙන් කැලිෆෝනියාවේ hospital එකේ ඉන්නේ අනේ ඔබතුමාට ගොඩාක් පින් ආශිර්වාද කරන්න මගේ මිතුරිය බේරගන්න තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻දෙවිපිහිටයි 🙏🙏🙏

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +2

    අපේ විශ්ව කර්ම දෙවියා .කුමාර මහතා ට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏.ඔබ තුමා ට විෂ්ණු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ඒකාන්ත වශයෙන් ලැබේවා .පුදුම ලස්සනක් ඇදපු දෙවියන් ගෙ පින්තූරය .

  • @queenal427
    @queenal427 9 หลายเดือนก่อน

    මිහිපිට ඉන්න දීගොඩ කුමාර දිවි පියාණන් ලෝකපාලන කරන දෙවියන්ගේ රජතුමා ඔබතුමාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤👑 බුදු සරණයි දේපිහිටයි හරිම අපූරුයි මැද පෙරදිග මල්ලිකා

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 3 ปีที่แล้ว +4

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @lgliyangilg1140
    @lgliyangilg1140 3 ปีที่แล้ว +1

    ඔබතුමාට මා මුලින්ම දිර්ඝයු ප්‍රර්ථනා කරනවා ඔබතුමාට මිනිස්සුන් වෙනුවෙන් සේවය කිරිමට දෙශනා හා ලෙඩුන් සුවකිරිමට හැකියාව ලැබෙිවා බුදු සරණයි දෙවි පිහිටයි .

  • @pubudiniper5301
    @pubudiniper5301 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි !!!
    🙏🙏🙏 🌷🌹🌹🌷🙏🙏🙏

  • @wasanthiweerasinghedissana8317
    @wasanthiweerasinghedissana8317 3 ปีที่แล้ว

    මැතිතුමනි, ඔබතුමා අති විශිෂ්ට ලෙස චිත්‍ර ශිල්පයේ ද පෙළහර පාන්නකු බව මම පෙර සිටම දන්නෙමි. එය මගෙ දෑසින් දැක ගැනීමට තරම් මම පින් කර තිබීම සතුටකි . ස්තූතියි !ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x 3 ปีที่แล้ว +4

    හරිම වටිනා. දෙශනයක්

  • @anurakiriella1801
    @anurakiriella1801 5 หลายเดือนก่อน

    මේතරම් ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් මගේ ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.මම මේක දක්කේ අදයි.හරිම ලස්සනයි.දීර්ගායුස වේවා.

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +37

    මිහිපිට කල නොහැක්කක් නොමැති අපේ දෙවි කුමාරයානනේ , තෙරැවන් සරණයි දෙවි පිහිටයි ..කිමට අවැසි දෑ බොහෝය...එහෙත් .......
    💙💐🙏🙏🙏

    • @indranih.g.4743
      @indranih.g.4743 3 ปีที่แล้ว +1

      Oba tumage hekiyawan mepamanai kiya noheka siyaluma devyange pihitai araksawai lebewaaa 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ හැකියාව ගැන හරිම ආඩම්බරයක් තියෙන්නේ ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 3 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ චිත්‍ර කලා නිපුණත්වය ගැන විස්තර කිරීමට මට වචන නැත .
    තව තව දියුනුවෙවා.
    ඔබ තුමා සැම දිනකම උදේ දෙන ආශීර්වාදයෙන් දවසම කරදර බාදක නොමැතිව ගත කරනවා.

  • @tamaratamara2379
    @tamaratamara2379 2 ปีที่แล้ว

    අපූරුයි ඔබතුමන්ගේ නිර්මාණය 👏👏
    දීර්ඝායු ලැබේවා ඔබතුමන්ට ද ඩුබායි වල සිටින එතුමන්ට ද දීර්ඝායු වේවා 🌹🌹🌹🌹

  • @Gmusic1357
    @Gmusic1357 3 ปีที่แล้ว +4

    රට,ජාතිය රැකෙන්නේ මෙවැනි සත් පුරුෂයන්ගෙනි,බුදුසරණයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දේවිසූ පවුලේ සියලු දෙනාටත් හරිම ලස්සනයි පින්වන්ත රූපයක් ඇන්දා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි හරීම ලස්සනයි 🙏🙏🙏🙏. මේ දාතිබෙන් සංගීතය ට සුවාමී සත්‍ය සායිබාබා තුමාගේ පුට්ටපාර්ති විහාරය සිහියට නැගේ. ඔබතුමන් අපට ලැබුනු ඉතාමත් වටිනා වස්තුවකි. සුවාමි සත්‍ය සායිබාබා නැති අඩුපාඩුව ඔබතුමන් අපට ලබාදේ. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 2 ปีที่แล้ว +2

    දෙව් සුව පවුලේ පියානන්ට දළදා සමිදුගේ පිහිටයි
    සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි
    🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 10 หลายเดือนก่อน

      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @SD-uh9zo
    @SD-uh9zo 2 ปีที่แล้ว

    අනේ සාදු සාදු සාදු සාදු ඔබ තුමාගේ මෙවැනි නිර්මාණ කිරීම කිරිම දේව හාස්කමක් වගේ ය .ඔබතුමාට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @rukmanpriyankara546
    @rukmanpriyankara546 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි...ඔබ තුමාට බුදු සරණයි..දෙවි පිහිටයි

  • @thanujaherath7677
    @thanujaherath7677 2 ปีที่แล้ว

    Harima ලස්සනයි ..puduma hekiyawak..ඔබතුමා ape ratata watina සම්පතක් ..deergau wewa obtathumata.budu saranai

  • @tironsampath1667
    @tironsampath1667 3 ปีที่แล้ว +2

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් ^^^මේ ලෝකයේම සියලුම මනුෂ්‍යයන්ටත් තෙරුවන් සරණයි!!!!!!!!

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 4 หลายเดือนก่อน

    හරීම ලස්සනයි ඔබ තුමාට දෙවී සූ ව පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 3 ปีที่แล้ว +3

    ප්‍රසන්න මහතාට සුබ උපන් දිනයක්.කුමාර මහතානෙනි,ඔබතුමාගේ හැකියාව විස්මිතයි.හරිම ලස්සන චිත්‍රයක්.ඔබතුමාට දීර්ඝායුෂ .තෙරුවන් සරනයි!දෙවි පිහිටයි!

  • @user-to3sz8hf3v
    @user-to3sz8hf3v 9 หลายเดือนก่อน

    මතු ආත්මෙක බුද්ධත්වයටම පත් වීමට මේ කරන පිං හේතු වේවා වාසනා වේවා.ගුරුපියාණෙනි.මට අදයි ඔබගේ මේ විඩියෝව දකින්න ලැබුනෙ.මට මෙි පිංවන්ත දසුන දකින්න මට මේ පිංවන්ත දෙනෙත් දෙකක් දුන් මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.ගරුපියාණෙනි මෙම වීඩියොඑක අවුරුදුගානක් පරන උනත් මට මේ කමෙනට් එක නොදා ඉන්න හිත දුන්නෙ නැ.ඒකයි මගේ හදවතට ඇති උන හැගීම එව්වෙ.මගේ දෑස්වලට කදුලු ආවා පියාණෙනි.ඔබගේ දෑත්වලට යොධබල යෝධ ශක්තියම ලැබේවා!!!

  • @chamalinilukshi9904
    @chamalinilukshi9904 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට.

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +1

    හරිම අපුරුවට නිමකලා උතුම් කිරිස්නා දෙවිදුගෙ රුපය හරිම ලස්සනයි ඔබතුමාට පුදුම හැකියාවක් නෙ තියෙන්නෙ ඔබතුමාගේ හැකියාව ආසිර්වාද යක් තව තව මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා තෙරුවන් සරනයි දිර්ගාඅයුස ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට සියලුදෙනාම සුවපත් වේවා