‍රෝග සුවයට අළුත් ආරංචියක්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2021
  • ‍රෝග සුවයට අළුත් ආරංචියක්.. | Deegoda Kumara
    --------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 482

  • @mwhsilva8572
    @mwhsilva8572 2 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි!
    අසරණ මිනිසුන්ගේ හිත සුව පිණිස සේවය කිරීමට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා!

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 ปีที่แล้ว +22

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා බුදුසරණයි කුමාර මහතා ඇතුලු සියලුම දේනාට අනේ කුමාර මහත්තයෝ ලංකාවට ආපුගමන් එනවා ඔබතුමා මුනගැසේන්න ඔන්න එපා කියන්නනම් එපා හොදේ ❤️❤️

    • @indranielkaduwa2676
      @indranielkaduwa2676 2 ปีที่แล้ว

      Obathumage deshana ahala obathumata pinsidda wenna mama danata wasara 5 pamana nirmansai.mage godak leda dan Honda wela.mama obathuma dakinnath kalin indala deshana ahanawa.passe thama weda satahan 3 kata sahabhagi wela obathumage wishma karma prathihariyan dakala obathuma kawda kiyala handuna gaththe.dan mage leda okkoma wage hondai.obathumata mage namaskaraya wewa.theruwan saraning devi pihiten deergaushama labewa.

  • @hewageprageesha1438
    @hewageprageesha1438 2 ปีที่แล้ว

    18 වෙනිදාට තිබෙන දෙව් සුව මෙහෙ යෙන් මගේ අම්මට සෙත් කරන්න ඔබ තුමා ට ගොඩක් පින් සිදුවෙනවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..ඔබතුමන් මේ කරන්නාවූ උතුම් සත්ක්‍රියාවන්ට ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදය ලැබේවා ..සුදු අම්මා දෙව්සුව පව්ලේ සියලුම දෙනා හා ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....තෙරුවන් සරණයි දෙවිපිහිටයි .මම කුවේට් සිට හැකි සෑම අවස්ථාවකම ඔබතුමන්ගේ දේශනා අහනවා .ඇත්තටම ජීවිතේ හුගාක් අත්දැකීම් ලබාගන්නවා මම ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලුම දෙනාට .

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan,sarany,dewepitay gergauwewa,samat

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දීගොඩ කූමාර මැතිතූමා, සූදූ අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය
    සෝමරත්න මාමා සුවපත් වේවා, දෙව් සුව පවුලටම සුවපත් වේවා පතමි.

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +43

    කුමාර මාම සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලට ගොඩාක් පින් අපිට හරි දේ කියා දෙනවාට 🙏🙏🙏🙏🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 2 ปีที่แล้ว

    පින්වත් ඔබ තුමා අතුලු දෙව් සුව පවුලේ සියලු දෙනටම නිරවානය අවබොද්‍ය විමට සියලු පින් හේතු වාසන වේවා!🙏🙏🙏

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว

    ලෝක වහාසි සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා බුදුසරණයි

  • @priyadarshanie9164
    @priyadarshanie9164 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පියානනී .,මගේ කකුලෙ හිරිවැටීමක් තිබ්බා ,ඔබ තුමාගේ දුරස්ත සුව සෙවන නිසා මගේ ඒ හිරිවැටීම සුව උනා.පියානනී ඔබ තුමාට නිවන් අවබෝධය ලැබේවා.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว +6

    කුමාර මැතිතුමනි වැඩියෙන්ම ඔබතුමාට ආශිර්වාද කරන මම,ඔබ යන මඟ දුවිල්ලක් ලෙසින් ඔබ පසුපස සිටිනවා නිර්වාණය දක්වාම අපගේ ප්‍රාර්ථනා සියල්ල විෂය තුළ යථාර්ථයක් බවට පත් වේවා!

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖🙏🙏🙏 සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා 🙏🙏🙏💖💖💖🌼🌼🌼

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว

    කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි . බොහෝම පින් කුමාර මහත්තයා හැමදාම හොඳ දෙයක් වගෙමයි අසරණයි වෙනුවෙන් බිදක් වෙන්කල කලයට ගොඩක් පින් 🙏🙏🙏

  • @sepalikakumari1021
    @sepalikakumari1021 2 ปีที่แล้ว +10

    උතුම්වූ කුමාර උත්තමයනි ඔබ කියූ හැම වදනක්ම ඇත්තක්....උතුම් දේසනයට බෝහොම පින් තෙරුවන් සරනයි. දෙවි පිහිටයි......

  • @yamunayamuna1571
    @yamunayamuna1571 2 ปีที่แล้ว

    දෙව් සුව පව්ලටත් ලෝක වාසී සියලු දෙනාත් සුවපත් වේවා

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +1

    ඔබ තුමා පැහැදිලි කරන මාර්ගයේ යන සියලු දෙනාටම තමන් විසින්ම ඇතිවන රෝගි තත්වයන් සුවපත් කරගත හැක.

  • @chandirathnayaka7268
    @chandirathnayaka7268 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 2 ปีที่แล้ว

    දෙව් සුව පව්ලේ සියලූම දෙනාගේ උතුම් ප්‍රාර්තනා ඒ අයුරෙන්ම ඉශ්ට වේවා🙏🙏

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +13

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +13

    සියලූම දෙනා සුවපත් වෙන සුභම සුභ මොහොතක් වේවා🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta සුදු අම්මා කාර්ය මන්ඩලයට සියලු ම දෙනාට නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතුළු සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වෙිවා .ඔබ තුමා ගේ ආශිර්වාද බලයෙන් මාගේ හිසේ කැක්කුම් .පිටෙි කැක්කුම් තුනටියේ කැක්කුම් .දනහිස් කැක්කුම් හා සියලු රෝග සුවපත් වෙිවා .මෙි පිං ඔබ තුමා අදිෂ්ඨන තබන බෝධියකින් උතුම් නිර්වාණ ශාන්තියට පැමිණිමට හේතු වාසනා වෙිවා

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว

    දෙව්සුව සේවා පවුලේ සියලු දෙනාටම තෙරැවන්සරණයි දෙවිපිහිටයි

  • @wasanthiweerasinghedissana8317
    @wasanthiweerasinghedissana8317 2 ปีที่แล้ว

    මැතිතුමනි, ජීව ප්‍රාණ ශක්තිය ගැබ් වුණු ශාකමය ආහාර වෙත ජනයා ගෙ නෙත් සිත් විවර වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @geethikarajapaksha2221
    @geethikarajapaksha2221 2 ปีที่แล้ว +3

    පෙර පින් තියෙන කෙනෙක්ටමඉ මෙතුමා ගෙ රුව හමුවන්නෙ.
    මගෙත් ආයු ගෙන ඔබට දිගු අයු වේවා,,,,,,,,,,,,,,,,,

  • @csstudio5254
    @csstudio5254 2 ปีที่แล้ว +1

    නිවැරදි දහම පෙන්වා දෙන්නා කල්‍යයාන මිතුණකි.🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඔබයි මාගෙ කල්‍යායාන මිතුරා .🙏🙏🙏 මෙවන් දෙශනා සෑමදාම අහන්න ලැබේවා🙏 නිවැරදි බුදු දහම නිවැරදි ලෙස කියාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sansaladesilva8172
    @sansaladesilva8172 2 ปีที่แล้ว

    කුමාර මාමාගේ පිහිට ආරක්ෂා බලයෙන් මගේ ලෙඩ දුක් සහ නොපෙනෙන ඇස් දෙක සුව වේවා. සියලු දෙනාම සුව වේවා. කුමාර මාමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පාරේ අපි එනවා පියතුමනි ...පීතු පාදo නමාමී🙏🙏🙏

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 ปีที่แล้ว +2

    Attatama mas මාළු nawattuwata passe හරි සුව yak දැනෙනවා ඔබට බොහොම pin මවිසින් කරන සියලුම දෙවියන් ta අනුමෝදන් කරමි අනුමෝදන් වේවා e pin බලෙන් ඔබට දීර්ඝ au වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 2 ปีที่แล้ว

    මමත් කුවේට් වල ඉදන් ඔබතුමා ගේ සියලුම වැඩ සටහන් මම දැන් නිර්මාශයි මම සුසුමි නාවේ අසනිපයකින් වේදනා වීදින කෙ නෙ ක් ඔබතුමා ට දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු,,,

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 2 ปีที่แล้ว +10

    බුදු සරණයි devi phitai oba tumata

  • @anulajayasundara3333
    @anulajayasundara3333 2 ปีที่แล้ว

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 ปีที่แล้ว

    කුමාර මැතිතුමා ගේ ආශිර්වාදයෙන් විල් අමුණ අප්පච්චි ගේ ගත සිත සුවපත් වේවා. ඔබතුමා ඇතුළු කර්යමන්දලයම නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว

    දෙවුසුව පවුලේ සියලු දෙනාම ඇතුලු සියලු සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @vihagianu5419
    @vihagianu5419 2 ปีที่แล้ว +3

    මොකක්දෝ හිතට දැනෙනවා මේ වැඩසටහන බලද්දි. දීර්ඝායු වේවා 🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +5

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @hashanieariyaratne6862
    @hashanieariyaratne6862 2 ปีที่แล้ว +9

    Deegoda Kumara Mahathmayaneni me itha watina deshanawaki. Obathumata deerga ayusha labewa!!! Obathumatai, Sudu Ammatai Saha dew suwa sewa karyamandalayatai dew suwa pawle samatai thrividha rathnaye pihita labewa!!! Devi pihitai!!! 🙏🙏🙏🙏🙏🇦🇺

    • @lendanylendany6627
      @lendanylendany6627 2 ปีที่แล้ว

      Tharuwan saranee ඔයාට කුමාර මහතාය නිදුක් නිරෝගී සුව labawa

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 ปีที่แล้ว

    අනුග්‍රහ බවතුන් ටත් කුමර මහතාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏අප සැම නිර්මාංශ කර යහපත් මාර්ගයට ගත් මාගේ ආදරණීය ගුරුපියාණන්ට බොහොම පිං !බොහොම ස්තූතියි !මාගේ ආදරණීය ගුරුපියාණන් ට මාගේ නමස්කාරය වේවා !ඔබතුමාගේ දේශනා අැසීමෙන් දෙවියන්ගේ මෙහෙයවීමෙන්,දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපට මස් මාංශ අනුභවය පිලිබඳ සත්‍යාවබෝධ කරන්නට ඔබතුමාට හැකි වුනා.ගොඩාක් පිං. ⁣ගොඩක් වටිනා ධර්ම දේශනයක් .හැමදාමත් මෙම උදාර සේවය කරන්නට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ත් දීර්ඝායුෂ ත් ලැබේවා !ඔබතුමාගේ පින්වත් දෑතටත් දිරිය ශක්තිය ලැබේවා ! සියලු දෙවියන් රැකදේවා !මාගේ ආදරණීය ගුරුපියාණන්ටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශනය ඉතාම සරල ලෙස අපට කීයාදිම ගැන පින්දෙමි.
    දෙව්සුව පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට පතමි.

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +2

    සියලු සත්වයන්ගේ රෝග නිරෝගී කිරීම සදහා සියලු කරදර බාධක දුරු වේවා ,,,,ඔබතුමා නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා,,,,,,,

  • @senerathkumara3239
    @senerathkumara3239 2 ปีที่แล้ว +2

    කොච්චර අැහුවත් එපා වෙන්නැති එකම වැඩසටහන ,,,,,,,,,,දෙව්සුව සේවා,,,,,,,,දිගුකල් වැජබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @user-vb8hx1vk9t
    @user-vb8hx1vk9t 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 දීර්ඝායු වේවා .සියලුදෙනාම සුවපත්වේවා 🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 2 ปีที่แล้ว

    සියලු දෙනාහට අවැසි සුවය ඔබ තුමාගෙන් සැමට ලැබේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💜💜💜💜💜💜💜

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 ปีที่แล้ว

    විශ්වයේ සියළුම ජීවීන් නිදුක් වේවා, සුවපත් වේවා!!!.

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙව්සුව පවුලේ සියලු දෙනා දෙනාටම උතුම් පාර්තනාව පාර්තනාව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏💕💕💕💕

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මාමේ🙏🙏🙏

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว

    ආදරෙයි දෙවි සුව පවුලේ සැමට. ආදරෙයි මුළු විශ්වයටම තෙරුවන් සරණයි සියලු සත්වයන්ට ම.

  • @amayapabasarani8699
    @amayapabasarani8699 2 ปีที่แล้ว

    ඔබ තුමා මෙලොවට පහළ වූ වටිනා සම්පතක්..වටිනා කම කියා නිමකරන්න බැ...ඔබ තුමාට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....

  • @slr8471
    @slr8471 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ට පිංසිදු වේවා . නමස්කාර වේවා .

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว

    දෙව්සුව පියාණන් ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් තෙරුවන් සරනයි ,දෙවිපිහිටයි ..සියලු දෙනා නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා ....

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว

    කුමාර මහත්මයා ලෝකෙන්ම වැඩිම සත්ව ගාතන සිදුවන මාසයත් මේ මාසය.එම සත්ව ගාතන මේ අදදින සිට නැවැත්වීම සදහා ඔබතුමාගේ මේ දේශනාව උපකාරී වේවා. හේතුවේවා.සියලු සත්වයන්ට අබය දානය ලැබේවා .සුවපත්වේවා.

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 2 ปีที่แล้ว

    දෙවුසූව සේවා අදිපති තුමනී, ඔබතුමා ටත් සුදු අමිමාටත් කාර්යය මඩුල්ලට තිස්තුන් කෝටියක් දෙවි දේ ව තාවූන් ආරක්ෂා කර දෙත්වා සාදු. සාදු සාදු

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว

    ⁣ගොඩාක් වටිනව ක්‍රමවත් නිවැරදි ආහාර රටාවකට මගපෙන්විම කුමාර මහත්ත⁣යා බුදුසරණයි

  • @nuwannishantha1861
    @nuwannishantha1861 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි. දෙව් පිහිටයි🌹

  • @bcnchandrakanthi2935
    @bcnchandrakanthi2935 2 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහතාට දීර්ඝායුෂ ලැබේවා !තව තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට හැකියාව ලැබේවා! බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 ปีที่แล้ว

    🙏🙏🙏
    බොහෝ පිං ඔබවහන්සේ⁣ට..
    මොහඳුරෙන් අපව මුදවනවා.
    තෙරුවන් සරණයි .⁣ දෙවිපිහිටයි

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් පාරක් ආසාවෙන් අහගෙන හිටියා 🙏🙏🙏🙏❤️

    • @shanthiitaly8849
      @shanthiitaly8849 2 ปีที่แล้ว

      Kumara mahata obatumage weda satahan godak ahanawa mata konde amaruwak tiyenawa aya suwa karaganna obatumage pihita mata ලැබේවා teruwan සරණයි

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 2 ปีที่แล้ว

    කුමාර මහතා ඇතුළු දෙවි සුවසේවා කණ්ඩායමට තෙරුවන් සරණයි දෙවි පිහිටියි !!!!!!

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි පිං ඔබ තුමා දෙවියෙක් මිහිපිට

  • @nayanaabeykoon6486
    @nayanaabeykoon6486 2 ปีที่แล้ว

    පි0වත් උතුමාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුවපවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! මෙම දේශනාවේ යථාර්ථය සැමට වැටහේවා! තෙරුවන් සරණයි!

  • @ajanthakumari7879
    @ajanthakumari7879 2 ปีที่แล้ว

    ගුරැ පියානෙණි මමත් දෙවුසුව පවුලේ කෙනෙක් මමත් නිර්මාන්ශ උනේ ඔබගේ දර්මය අැසීමෙන් එ් විශ්වාශය දිවි හිමියෙන් අාරක්ශා කරමි මගේ දෙවුසුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරනයි....🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว

    දේවි සුව පවුලේ සියලුම දෙනාට තුනුරුවන් සරනයි

  • @suwarna5563
    @suwarna5563 2 ปีที่แล้ว +3

    කුමාර මහත්මයා ඇතුළු දෙවි සුවසෙවා පවුලෙ සියලු දේනාටම තෙරුවන් සරනයි 🙏 15 වෙනි දින සල්‍යකර්මයක් කිරිමට යන පියනන් වන රුපසින්හ සහ පියවති වන මාගෙ මවද අසනිපයි මගෙ දෙමාපියන් දෙපලට දිගොඩ කුමාර මහත්තයාගෙ ආශිර්වාද පිහිට ලැබේවා සියලු රොග සුව වේවා 🙏 තෙරුවන් සරනයි 🙏

    • @janakachaturanga3773
      @janakachaturanga3773 2 ปีที่แล้ว

      Ema piyanan ha mawa thula athi siyalu roga duru wewa.niduk wewa nirogi wewa suwapath wewa.

    • @csstudio5254
      @csstudio5254 2 ปีที่แล้ว

      රූපසිංහ පියානන්ට නිදුක් නිරොගි භාවය ලැබේවා.🙏🙏🙏

  • @nipuntharaka5782
    @nipuntharaka5782 2 ปีที่แล้ว +1

    සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +10

    Theruwan saranai dhevi petai oba tumata.

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට ..සියලු සත්වයෝ සුවපත් වේවා .සිතුවිලි යහපත් වේවා ..සියලු දෙනාම නිර්මාංශ වේවා .

  • @bhatiyasenaratne265
    @bhatiyasenaratne265 2 ปีที่แล้ว +1

    Sadu sadu saduuuuuuuu .budusaranai Devi pihitai . Om Sai ram ///❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈

  • @geethagovinna9981
    @geethagovinna9981 2 ปีที่แล้ว

    ඔබ තුමා අතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว

    ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව් සුව කාර්ය මණ්ඩලයේ අයට යහපතම සැලසේවා කටයුතු සාර්ථක වේවා ,දිර්ඝායුෂ වේවා කමෙන්ට් කරපු සියලු සියලු දෙනා සුවපත් වෙත්වා නිරෝගි වෙත්වා ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා ❤️🙏

  • @shiva-ih9yy
    @shiva-ih9yy 2 ปีที่แล้ว

    ඔබතුමාට ජය ශ්‍රීමා බොසමිදුගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @chithrakalyani1112
    @chithrakalyani1112 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම ..අප්‍රමාණ පින් නිවැරැදි දේ පහදා දෙන නිසා ..සියලු රෝගීන් සුවපත් වේවා !!! සුවපත් වේවා !!! සුවපත් වේවා !!!

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว

    ඔබතුමාට සහ දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මගේඅසනීප දුරු වේවා

  • @kavishkasananayaka9239
    @kavishkasananayaka9239 2 ปีที่แล้ว +3

    සියලුදෙනාම සුවපත් වෙවා කුමර මහත්මයාණෙනි ඔබතුමන්හට ගොඩාක්ම පින් බුදුසරණයි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +12

    ස්තුතියි! රෙප්ටීලියන් කියලා අපේ රටේ සිටිනවාද? තෙරුවන් සරණයි!

  • @sanathpalliguruge9732
    @sanathpalliguruge9732 2 ปีที่แล้ว

    කුමර මහතා , සුදු අම්මා දෙව්සුව පවුලේ සියලුදෙනාට දිර්ඝායු වේවා .තව තවත් මෙවැනි දේශනා තුළින් අපට යහපත් සලසා ගැනීමට ආශිර්වාද ලබා ගැනීමට ඔබතුමාටත් ශක්තිය ලැබේවා

  • @wasanthiranasinghe3361
    @wasanthiranasinghe3361 2 ปีที่แล้ว

    ඔබතුමා කරන මේ සෝවාව ඉතා අගයකරනවා. තවතවත් මිනිසුන් සුවකරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා. තෙරැවන් සරණයි දෙවිපිහිටයි.

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවපත් වෙවා කියලා පර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @sunimalani1389
    @sunimalani1389 2 ปีที่แล้ว +2

    Ane sadu sadu sadu teruwan saranai devipihitai 🙏🏻🙏🏻🙏🏻

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว +2

    බොහොම.ස්තුතිslr.ලස්සන..දෙසනාවක්..දෙව්සුව.පවුලෙ.සියලුම.දෙනාට..තෙරූවන්.සරනයි.දෙවිපිහිටයි..සූන්දර.මිනිත්තූව.184,185,.මගෙපොන්.එකට.අවෙනැහැ.youtub.එකට

  • @priyankadeepani5453
    @priyankadeepani5453 2 ปีที่แล้ว

    ඔබතුමාට⁣ තෙරැවන් සරනයි දෙවි පිහිටයි දිර්ගායුෂම ලැබෙවා🙏🙏🙏

  • @rajapakshadammika8259
    @rajapakshadammika8259 2 ปีที่แล้ว

    ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා. .. දෙවි පිහිටයි.. පිං සිද්ද වෙවා

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +2

    ඔබතුමා තාම ලංකාවේ ඉන්නවා නේද .සද්ද නැතිව යන්න එපා කුමාර මහත්තයො .ඔබතුමා අපේ.ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @dimali8102
    @dimali8102 2 ปีที่แล้ว

    ඔබතුමාට තව තවත් අසරණ අයට පිහිට වෙන්න නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    කුමාර මහතා අැතුනු දෙවි සුව සේවා පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි කුමාර මහතා අටුලු සියලු දෙනාටම ,🙏🙏🙏

  • @kumarikanthi7208
    @kumarikanthi7208 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි ගොඩක් පින්

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතටත් සදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් 🙏🙏🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝවේවා
    ඔබතූමාගේ දේශනය සැමටම
    උපකාරයක් වේවා
    දෙව්සුව පවුලේ සැමටම තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว

    දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලූම නෑ හිත මිතුරු හැමෝටම.❤❤

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว

    ම්නිස්ලෝකයා සහ සත්ව ලෝකයා ගැන උතුම්වු අහාර රටාවන් හොදින්ම හදුනාගෙන හිතට බඩට කටට දැනිය හැකි ආහාර නිරෝගිමත් සිරුරේ කෙසේ නම් ක්‍රියා කරන්නේද යන්න පිලිබදා අවබෝදකරලීමට මෙවැනි දහම් පනිවිඩ සැමටම ලබාදෙන්නාවු ඔබතුමා ප්‍රමුක සියලුමදෙනාට තුනුරුවන් ගේම පිහිටයි උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා ..................................

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว

    පින්වත් ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටත් කාර්ය මණ්ඩලය සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน

    දිව්‍ය්ශත්තිය ආලෝකය ලැබේවා 🙏🙏🙏

  • @moonsky7927
    @moonsky7927 2 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ. යම් දවසක ඔබතුමා දකින්න වාසනාව ලැබේවා 🙏🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 2 ปีที่แล้ว

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා
    🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 4 หลายเดือนก่อน

    තෙරුවන් .සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @sujathaherath8844
    @sujathaherath8844 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..දෙව් පිහිටයි.... සුවපත් වේවා...කුමාර මහතා සහ සියලු දෙනාම...!!! !!!

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !💐🙏🙏🙏