ලංකාවේ පැරණිතම සුරතල් මසුන් ව්‍යාපාරය - Oldest Aquarium in Negombo, Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ලංකාවේ පැරණිතම සුරතල් මසුන් ව්‍යාපාරය - Oldest Aquarium in Sri Lanka
    Negombo aquarium -077 337 7490
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ►: Email - gayanindika141@gmail.com
    #aluthlokaya #aquarium #fishvideo

ความคิดเห็น • 27

  • @___z__a__m___2038
    @___z__a__m___2038 2 ปีที่แล้ว +7

    මමත් මීගමුවේ.. වැඩිපුරම යන්නෙත් මේකටම තමා.. මේකේ ආසම අර ඇතුලට යද්දිම තියෙන rack එකට.. මේක හැමදාම update වෙන sale rack එකක්.. මේකේ හුඟක් වෙලාවට කළපුවෙන් අල්ලපු මාලු විකුණන්න ඉන්නවා බොහොම සාදාරණ ගාණකට.. ආඳෝ, ඉස්සෝ, puffer fish ලා එහෙම ඉන්නවා.. මෙයාලව නිසි ආකාරයට ලුණු වතුරෙන් ටිකෙන් ටික සාමාන්‍යය වතුරට හුරු කරගෙන ඇති කරන්න පුලුවන්.. ඒ විදියට ගෙනාපු මාලු වර්ග ඉස්සෝ ගොඩක් ඉන්නව මං එක්ක අදටත්.. ගොඩක් සතුටුයි..ඒ වගේම මීගමුවේ aquarium equipment හුඟක් සාදාරණම ටැංකිවල මිල සාදාරණම Negombo aquarium එකෙයි.. ජයෙන් ජයම වේව❤

  • @srimathfernando5486
    @srimathfernando5486 ปีที่แล้ว +2

    srilanka's super aquarium that is really worth apprecia 🐋🐬🐟🐠

  • @samarakoonsarath3597
    @samarakoonsarath3597 2 ปีที่แล้ว +3

    Ahfesl-France Comment : 21/09/2022
    * Sri Lanka "Negombo Aquarium" නියමයි, කදිමයි, ආඩම්බරයි * යුරෝපයේ පවත්වා යන High Class Aquarium Shop එකකට හා සමානයි නුඹලාගේ මීගමුවේ පවත්වා යන ඔය සුරතල් මාළු කඩේ.*
    මෙවන් අලංකාර මාළු ටැංකියක් තම නිවසේ දී දිනපතා දැකීමෙන් අපගේ වෙහෙසා කාරී මනස පුබුදුවාලනු ඇත. එනිසාම මෙය අප සමඟ සේවාකරන ඒ බොහෝ අය විසින් ද කලක පටන් පවත්වා එන එක් ප්‍රධාන විනෝදාංශයක් වනු ඇත.
    මෙය ළමා මනසේ වර්ධනයට අතිශයින් ඵලදායී වේ. අද යුරෝපයේ බොහෝ ළමා සහ වැඩිහිටි රෝහල්වලද මෙවන් සුන්දර මාළු ටැංකි ප්‍රදර්ශනයේ තබා ඇත.
    අද ලංකාවේ පවතින වංචනික දේශපාලනය නිසා බංකළොත් ආර්ථිකය ඉදිරියේ මෙවන් වටිනා සුන්දර දෑ නිසි ලෙස භුක්ති විඳීමට අප අසරණ ජනතාවට නොහැකි වීම ගැන, විදේශගත අප ද සැබැ ලෙසම හද පත්ලෙන් යුතුව දැඩි ලෙස කණගාටු වන්නෙමු.
    එනිසාම ඒ වංචනික දේශපාලනය අපායෙන් අප අසරණ ජනතාව මුදවා ගැනීම උදෙසා අප Ahfesl-France ද නොනවත්වාම ජාත්‍යයන්තරව කටයුතු කරන්නෙමු.
    ලාංකීය නුඔලාගේ ඔය ජීවිත රැකියා සහ සියලු ව්‍යාපාර කටයුතු දිනෙන් දින වැඩි දියුණු වී බැබළේවායි පතන්නෙමු.
    __________________________
    ***** මෝඩ දේශපාලන තීරණ ගෙන තම වටිනා ඡන්දය පාවිච්චිකරලීමට පෙර වංචනික දේශපාලනයේ 45 වසරක සත්‍යය තොරතුරු දැකබලා ගැනීමට ශ්‍රී ලාංකීය ඔබ සැමට "Ahfesl-France" කෙරෙන සුහද ආරාධනා *****
    මෙම "Ahfesl-France" වෙබ් අඩවියේ ඇති ප්‍රධාන වැදගත් පිටුවලට පහසුවෙන් ඇතුල්වීම් සඳහා : - For easy access to key important pages here : - Pour un accès facile aux principales pages importantes ici : CLICK HERE :: CLIQUEZ ICI
    ahfesl.free.fr/Ahfesl-France-Main-page-table-to-enter-for-important-political-guidelines-and-request.htm
    * නොනවත්වා සිදු කෙරෙන සියලු මහජන අරගලයන්ට ජයෙන් ජයම වේවා - ජය නියතයි - ජය සිකුරුයි *
    For "Ahfesl-France" more info :
    Ahfesl-France-Europe-Siteweb : ahfesl.free.fr
    facebook.com/Ahfesl.Asso
    Ahfesl-France Editor Board, Paris Section. 21.09.2022

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 2 ปีที่แล้ว +10

    ලහිරුත් ඉන්නෙ ❤️👌

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 2 ปีที่แล้ว +2

    Highly recommended

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 8 หลายเดือนก่อน +1

    අතුල මහත්තයගේ කඩෙි නේද? මම 1980 ඉදල යන තැන-

  • @BASSBOOSTERSONG
    @BASSBOOSTERSONG 2 ปีที่แล้ว +3

    නොර්ත් වෙස්ට් එක අමතකද

  • @lankareads812
    @lankareads812 2 ปีที่แล้ว +2

    ammoo meh place eka meh youtube video eke thiyenava wage nemei eke opposite! video eka dakala asa hithala giye kanapita gahala wage....Malui Marichcha malui okkoma ekata!

  • @travelisourlife.1833
    @travelisourlife.1833 2 ปีที่แล้ว +2

    ලහිරු අය්යත් ඉන්නවා එ එහෙනම් විඩියො එකක් ගෙනවා ඇති🥰🥰🙃🤭

  • @geethikashirani3962
    @geethikashirani3962 2 ปีที่แล้ว +3

    අඩ්ඩෙ ලහිරු

  • @BigBoy_Aquascape
    @BigBoy_Aquascape 2 ปีที่แล้ว +1

    Aquascaping for 3 years now 🙂

  • @chamachenu4291
    @chamachenu4291 2 ปีที่แล้ว +4

    ♥♥

  • @shakilaperera9075
    @shakilaperera9075 2 ปีที่แล้ว

    ලහිරුත් ඉන්නවා ❤️

  • @aravindakulathunga4162
    @aravindakulathunga4162 2 ปีที่แล้ว +2

    😊😊❤️

  • @BigBoy_Aquascape
    @BigBoy_Aquascape 2 ปีที่แล้ว

    19:43 hoda deyak neme karala thiyenne habai 🙂

  • @prabathedirisinghe5008
    @prabathedirisinghe5008 2 ปีที่แล้ว +1

    මරැ වැඩක්..අහුවෙයල්ලකෝ දෙතුන් දෙනාම..

  • @BASSBOOSTERSONG
    @BASSBOOSTERSONG 2 ปีที่แล้ว +2

    ඔක නෙමෙයි පරනම් ඇකුවෙරියම් එක

  • @HavestingSirlanka
    @HavestingSirlanka 9 หลายเดือนก่อน

    Ayiya oke malu dilivari karanavada

  • @santhushavinas7263
    @santhushavinas7263 2 ปีที่แล้ว

    අයියෙ නමිබර් එක දෙන්න පුලුවන්ද

    • @AluthLokaya
      @AluthLokaya  2 ปีที่แล้ว +1

      Negombo aquarium -077 337 7490

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว

    වැඩ්පුරම කතා කරන්නේ.
    මරක්කල බාසාවක් නේ .

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว

    අනේ nambar eka denna

    • @AluthLokaya
      @AluthLokaya  2 ปีที่แล้ว

      Negombo aquarium -077 337 7490

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +1

    පරම්පරා තුනක්ම පව්කාරයෝ

    • @redabrogaming
      @redabrogaming ปีที่แล้ว +1

      පක තමා

    • @maheshprabodha8411
      @maheshprabodha8411 ปีที่แล้ว

      @@redabrogaming 🐂🐂🐂🤣🤣🤣🤣🐃🐃🐃🐃🐃🤣🤣🤣🤣🤣

    • @redabrogaming
      @redabrogaming ปีที่แล้ว

      @@maheshprabodha8411 ඇයි තාත්තා පොන්නයෙක්ද 😂 පොන්න කම ප්‍රදර්ශන කරන්න එපා බූරුවා...🐴🐴