✔️ එක බිත්තරයයි මාගරින් මේසහැන්දයි. විනාඩි 10 න් පුලුං වගේ කේක් ගොඩයි ❤ Toaster Cake | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
    ✔️ එක බිත්තරයයි මාගරින් මේසහැන්දයි. විනාඩි 10 න් පුලුං වගේ කේක් ගොඩයි ❤ Toaster Cake
    Ingredients
    1. 1 tbsp of Butter or Margarine (15g)
    2. 2 tbsp of Sugar (30g)
    3. 1 Egg
    4. 1/8 tsp of Salt
    5. 1/2 tsp of Vanilla
    6. 1/4 tsp of Cardamom powder
    7. 1/2 cup of Plain flour (60g)
    8. 1/2 tsp of Baking powder
    9. 1 tbsp of Milk powder
    10. 1.5 tbsp of Water
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. බටර් හෝ මාගරින් මේසහැදි 1 (ග්‍රෑ 15)
    2. සීනි මේසහැදි 2 (ග්‍රෑ 30)
    3. බිත්තර 1
    4. ලුනු තේහැදි 1/8
    5. වැනිලා තේහැදි 1/2
    6. එන්සාල් කුඩු තේහැදි 1/4
    7. පාන් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 60)
    8. බේකින් පව්ඩර් තේහැදි 1/2
    9. කිරි පිටි මේසහැදි 1
    10. වතුර මේසහැදි 1.5
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird

ความคิดเห็น • 220

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔයාට. ලංකාවට ආ දවසක මගේ දෝනිට කියලා හදලා කන්නම්. බුදුසරණයි. 🌹🙏🙏🙏🙏මැදපෙරදිග සිට.

  • @GeethikaSenarathne
    @GeethikaSenarathne 8 หลายเดือนก่อน +1

    Ada haduwa mn harima rasai thank you for recipe

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +12

    Super super හරිම ලේසියෙන් oven නැතුව.නියමයි.❤❤👍 Thanks .❤❤හිතුන හින්දා කියන්නේ
    කොමද plums ,dates ටිකක් add කලොත් අගේටම තියෙයි නේද

  • @piumisudarshi774
    @piumisudarshi774 2 ปีที่แล้ว +1

    Aththatama mara soft harima rasai math heduwa.thanks oyata recipe eka kiya dunnata..

  • @malshipiyumika992
    @malshipiyumika992 3 ปีที่แล้ว +4

    Man dn meka heduwa akkige video eka balagena....godak rasaiiii thank you akkiyo....👍😋

  • @mkr3544
    @mkr3544 2 ปีที่แล้ว +2

    Tanks akki හදලා බැලුවා හරිම රසයි

  • @dasuninethmini4311
    @dasuninethmini4311 3 ปีที่แล้ว +9

    මමත් හැදුවා අක්කි.හරිම රසයි.😊

  • @nirashakavindi1932
    @nirashakavindi1932 3 ปีที่แล้ว +6

    මමත් අද හැදුවා අක්කේ...😍🥰 thankyou...🙏

  • @upekshalakmali7426
    @upekshalakmali7426 2 ปีที่แล้ว +1

    Godak rasai. Thank you aluth kama kiyala denawata.

  • @thilinipradeepa6512
    @thilinipradeepa6512 2 ปีที่แล้ว +1

    Mamath ada haduwa me cake eka maaara rasai.harima lesi.baduth godak one wenne nane.thanks miss

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว +1

    අදමම හදල බලනව රස ඇතිනෙ ගොඩක් ස්තුතියි

  • @kavindayakavindaya2428
    @kavindayakavindaya2428 3 ปีที่แล้ว +19

    බිටර් එකෙන් නැතුව හැන්දෙන් කලවම් කරන්න පුලුවන්ද

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි .

  • @nimeshaweerasinghe2030
    @nimeshaweerasinghe2030 3 ปีที่แล้ว +19

    Vegitarian recipes ටිකක් කියලා දෙන්නකො අක්කා.vegitable soup කට හදන විදියත් කියලා දෙන්නකො

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +5

    Thank you aluth recipe ekata 👍👍❤️❤️

  • @magicbeeds
    @magicbeeds 3 ปีที่แล้ว +9

    Thank you akki...apith hadala rasa balanm 🙏🙏🍰

  • @nisasamrapuli928
    @nisasamrapuli928 3 ปีที่แล้ว +13

    ස්තුති මම ගොඩක්..කැම හැදුවා.ඔයගේ කැම රසවත් 👍💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💘💘💘💕💕

  • @i.k.sooriyaarachchi9813
    @i.k.sooriyaarachchi9813 2 ปีที่แล้ว +1

    මම හැදුවා , මාර රසයි 🍰 , ගොඩක් ස්තූතිය 🙏💖

  • @amalipriyanthika8545
    @amalipriyanthika8545 3 ปีที่แล้ว +10

    අක්කේ මේක වොක්ලට් වලින් හදන්නේ කොහොමද ?

  • @maligaegodawaththa1680
    @maligaegodawaththa1680 2 ปีที่แล้ว +1

    Akki harima rahai mamath ada hadala baluwa

  • @thilakadissanayaka462
    @thilakadissanayaka462 3 ปีที่แล้ว +2

    Thank you 😊😊apith heduwa harima rasai

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 3 ปีที่แล้ว +10

    අක්කි මේක chocolate cake එකක් විදියට හදන්න බැරිද

    • @chathulakshani3682
      @chathulakshani3682 ปีที่แล้ว +1

      පාන්පිටි චුට්ටක් අඩු කරල චොක්ලට් පව්ඩර් ටිකක් දාන්න අඩු කරපු ගානට

  • @npapekshalakmali23
    @npapekshalakmali23 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි අක්කියෝ .තෙරුවන් සරණයි ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න .😘😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 3 ปีที่แล้ว +11

    අනේ ඕකෙ මැද්දට මොනා හරි සැරදෙයක් දලා..බනිස් වගේ හදන්න කියලා දෙන්නකෝ ❤️❤️❤️

  • @starfish1304
    @starfish1304 ปีที่แล้ว +2

    ඒක නියමයි අක්කා🤩❤️මාත් අද හැදුවා.තැන්ක්‍ යූ😘❤️

  • @RanjiniGallage
    @RanjiniGallage 5 หลายเดือนก่อน

    Marama raasai .oyata godak sthuthiy .me wage kama apita kiyala denawata❤❤

  • @ranidusandeshabeygunawahrd4922
    @ranidusandeshabeygunawahrd4922 ปีที่แล้ว +1

    Supirima recipeyak💕🥰 harima rasai

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 10 หลายเดือนก่อน

    very easy and quick thanks chammi putha

  • @dasunsandamali2258
    @dasunsandamali2258 2 ปีที่แล้ว +3

    හැදුවා හරිම රසයි 👍👍❤

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 3 ปีที่แล้ว +3

    Mmm aniwaryen try karannam akkee👍godaakk thank you 😛

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 3 ปีที่แล้ว +5

    Great 👍 nangiyo thanks 🙏

  • @mifjalajala4406
    @mifjalajala4406 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයාගේ රෙසිපිස් නම් නියමයි පැහැදිලි කිරීමත් අපුරුයි සුබ පැතුම් ❤❤❤

  • @hjkkhjhjkkhj3337
    @hjkkhjhjkkhj3337 3 ปีที่แล้ว +5

    Thank you dear..it very easy recipe. I made it.......May God Bless You....stay safe and stay home with your family....... Jesus blessing your family...

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +3

    නියමයි.. ලේසි. පහසුයි..

  • @rashiwasana9718
    @rashiwasana9718 3 ปีที่แล้ว +1

    Math haduwa harima rasai.. thanks akki

  • @SandamaliWjb
    @SandamaliWjb 5 หลายเดือนก่อน

    Math හැදුවා rasai

  • @madushikasewwandi4603
    @madushikasewwandi4603 3 ปีที่แล้ว +5

    කොච්චර වෙලාවක් තියන්න ඕනෙද අවන් එකේ

  • @nikinikumari3700
    @nikinikumari3700 3 ปีที่แล้ว +1

    Math haduwa .harima leshi rasai .thanks obathumiyata.

  • @kumarihennadige239
    @kumarihennadige239 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @melkaedirisinghe7272
    @melkaedirisinghe7272 3 ปีที่แล้ว +5

    බිත්තර නැතිව හදන්න බැරිද අක්කි?

  • @dilinimaheshika8506
    @dilinimaheshika8506 3 ปีที่แล้ว +1

    Woow niyamai. man ada heduwa. Harima rasai oyage recipes nam godak watinawa..Thanks

  • @anandapriyaashoka5069
    @anandapriyaashoka5069 3 ปีที่แล้ว

    Hari rasai mama haduwa hodata hari giya budusarani

  • @niansalasandamali4878
    @niansalasandamali4878 3 ปีที่แล้ว +1

    Oya dan hadana kama harima ikmanin hadaganna puluwan akke good luck

  • @jesikanilakshi1637
    @jesikanilakshi1637 3 ปีที่แล้ว +1

    Akki api haduwa marama lassnata awa.godak rasaaaai🥰🥰thwa oya wage vidio dnnaa

  • @fathmathahmed390
    @fathmathahmed390 3 ปีที่แล้ว

    Nangi oya Kalin me vidihata kiyla dunnu recipe eka mama nithrama hadanava. Hebai chuttak venas ganna pamanaya. Thanks nangiyaa

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 3 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි අක්කේ .

  • @gayanichandima6813
    @gayanichandima6813 3 ปีที่แล้ว +3

    Recipe eka nam super 😀😁😁

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 👍😊

  • @ramdilhani2802
    @ramdilhani2802 ปีที่แล้ว +1

    Akke mn oyage videos balanna godak kamathie.akata wisheshama hethuwa tmi 10 min..wage godak keti welawakin.. apita gedaradi karanna puluwan api asa widiye receipes godak pahadiliwa kyla dena aka.akata godak sthutie.oyage mey recipe aka mn hadapu 3weni dawasa ada.hebei akke..cake ake suger rasa nm awema ne.godak madi..a nisa ada mn eeta wada twa mesa hadhi 2k damma.ada niyama rasa awa.itin hamoma asawen awa rasa winda.oyata godak sthutie.good luck akke.

  • @subi7669
    @subi7669 3 ปีที่แล้ว +7

    wow හරි ලේසිනෙ. කලින් හිතුසන නෑනෙ. තැන්ක්යූ සෝ මච්

  • @NaIndikachathurani
    @NaIndikachathurani 7 หลายเดือนก่อน

    මමත් හැදුවා

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว +1

    Amuthu kamak niyamai thanks👍💕👍👍

  • @sakuniimalsha9461
    @sakuniimalsha9461 3 ปีที่แล้ว

    Tnq akki.gedr haduwa.rasai

  • @vishm.n.9492
    @vishm.n.9492 3 ปีที่แล้ว

    Mamath ada haduwa.a widiyatama awa.harima rasai,Tx

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 3 ปีที่แล้ว +1

    Kiripiti wenuwata freshmilk 1tbsp ganna barida?

  • @neethaneetha2976
    @neethaneetha2976 3 ปีที่แล้ว

    Harima rasavath thanks oyata.

  • @sachinthaviraj1358
    @sachinthaviraj1358 3 ปีที่แล้ว +1

    Harima rahai akke

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @anargijayawardana4411
    @anargijayawardana4411 3 ปีที่แล้ว +1

    Ada api හැදුවා

  • @ashanmadusnka218
    @ashanmadusnka218 3 ปีที่แล้ว

    akkiyo mama me den heduwa.pattama rasai.thanks akkiyo.oyata bs

  • @raveendrakumara2366
    @raveendrakumara2366 3 ปีที่แล้ว +2

    සුපිරි කෑම

  • @sandadewminiliyanage2011
    @sandadewminiliyanage2011 3 ปีที่แล้ว +1

    Thank you mama hoya hoya hitapu ekak

  • @harshanaanuradha2214
    @harshanaanuradha2214 2 ปีที่แล้ว

    Niyamai

  • @siyathnimthaka
    @siyathnimthaka 2 ปีที่แล้ว +2

    මම හැමදාම වගේ හදනවා හරිම රසයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @chandrikasenarath8339
    @chandrikasenarath8339 3 ปีที่แล้ว

    me cake eka loku trey ekakata dl butter cake ekk widiyt hdgnn puluwnd

  • @arojaya123
    @arojaya123 2 ปีที่แล้ว +1

    Thank u.. It came out really well..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      I'm glad to hear that my dear 👍

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 3 ปีที่แล้ว

    Onna mama hadala beluwa. Niyamai akke eththatama hoda rahata thibba. Godak lesiyen aluth hedekata cake kewa😁

  • @chamindakumarajayasinhe7615
    @chamindakumarajayasinhe7615 2 ปีที่แล้ว

    මම හදපුවා ටෝස්ටර් එකේ ඇලුනා ඒකට හේතුව මොකක්ද අක්කේ

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 6 หลายเดือนก่อน

    බෙකින් පවුඩර් දාන්නේ නැතුව හදන්න බැරිද?

  • @sethumyasansilini594
    @sethumyasansilini594 3 ปีที่แล้ว +6

    very yummy akki. thank you

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini1323 3 ปีที่แล้ว +5

    Thank you..❤️

  • @sandaruguitar9076
    @sandaruguitar9076 3 ปีที่แล้ว

    Beking pawdar natuva hadanna barida akke

  • @germanshepadlovers9689
    @germanshepadlovers9689 3 ปีที่แล้ว

    Apith heduwa. godak rasai. thx

  • @udenimadhu4314
    @udenimadhu4314 2 ปีที่แล้ว

    අක්කෙ මේකට බේකින් සොඩා දාන්න බැරිද බේකින් පව්ඩර් වෙනුවට

  • @shashikasajeewani4107
    @shashikasajeewani4107 3 ปีที่แล้ว

    It is very good

  • @rashmiuththara7879
    @rashmiuththara7879 3 ปีที่แล้ว

    Akke mama meka ada haduwa harima rasaiiii akkke meka

  • @sandaruguitar9076
    @sandaruguitar9076 3 ปีที่แล้ว

    Thanks nande

  • @sisirafernando7086
    @sisirafernando7086 3 ปีที่แล้ว +2

    Wow .. Look delicious... I will make this..

  • @kavishaalwis3153
    @kavishaalwis3153 3 ปีที่แล้ว

    Sudu poltel ganna බැරිද akki

  • @lakmidissanayake3722
    @lakmidissanayake3722 3 ปีที่แล้ว

    Mm haduwa harima rasai

  • @artigalageimalikaartigalai7378
    @artigalageimalikaartigalai7378 ปีที่แล้ว +1

    Eka Maru ❤ 😊

  • @thushanirandeni9326
    @thushanirandeni9326 3 ปีที่แล้ว

    Mamath haduwa harima rasai

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    Thanks

  • @srilankangtaroeleplay5333
    @srilankangtaroeleplay5333 3 ปีที่แล้ว

    විනාඩි කොච්චර කීයක් tosta eke thyanna onida

  • @shanthikillangakoon8893
    @shanthikillangakoon8893 3 ปีที่แล้ว

    Very valuable .

  • @govindyawijesinghe3803
    @govindyawijesinghe3803 3 ปีที่แล้ว

    akke milk powder dannama onada?

  • @sonaligunarathna62
    @sonaligunarathna62 2 ปีที่แล้ว

    Akke, 80 kta withara serve karanna, me recipie ekama quantity eka wedi karala, toaster eke nathiwa, cake tray ekata e mix eka daala, oven eke thiala gaththoth, normal cake ekak widihata ewi neda?

  • @slpodda8411
    @slpodda8411 3 ปีที่แล้ว +1

    Kochara wela niwenna thiyanna onada🤔🤔

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      වයර් රැක් එකක් උඩ විනාඩි 15-20 ක්😊

  • @senakasamarasinghe3246
    @senakasamarasinghe3246 3 ปีที่แล้ว

    Oven eke hadane kohomada

  • @lvlystaicy9090
    @lvlystaicy9090 2 ปีที่แล้ว +2

    Very tasty akki thank u 🙂🙂

  • @rajagopalranjan5580
    @rajagopalranjan5580 3 ปีที่แล้ว

    Mamath haduwa harima rasai...

  • @miuranga7748
    @miuranga7748 3 ปีที่แล้ว +1

    Meka nam patta

  • @avishkadeshan6453
    @avishkadeshan6453 2 ปีที่แล้ว

    Beking powder danna onemada

  • @fathimaaamra
    @fathimaaamra 3 ปีที่แล้ว +1

    Kiri piti naththam?

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 ปีที่แล้ว

    Thank s

  • @yasajayamaha7217
    @yasajayamaha7217 3 ปีที่แล้ว

    Toster eka nathiwa haddanna kramayak nathida?

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @chathurikajayamali4531
    @chathurikajayamali4531 2 ปีที่แล้ว

    බේකින් සෝඩ කැතිව හදන්න බැරිද .?

  • @Keshini.D
    @Keshini.D 3 ปีที่แล้ว +6

    I made this today. It was very tasty and easy to make. This is the first time I ever made a cake. So this is a good start for me.

  • @dilekasandipani4003
    @dilekasandipani4003 2 ปีที่แล้ว

    Bekin paudar onamada

  • @sagaracooll4967
    @sagaracooll4967 3 ปีที่แล้ว

    Akka ripaly onee okanam super

  • @dilinisandamali777
    @dilinisandamali777 3 ปีที่แล้ว

    Beking soda onamada.nethiwa hadanna berida akke..