✔️Under skirt මැසීම සහ business | How to sew Under skirts step by step | by mahum gethum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 344

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +22

    මම ව්ඩ්යො හයක් බැලුවා මැහුම් නොදන්නා අපිට තෙරෙන්නෙ නැහැ රෙදි කපාගන්න තියාගන්න අනිත් පැත්තෙන් අල්ලනලු එත් තෙරෙන්නෙ නැහැ ඉලාස්ට්ක් සහා රෙන්න කොච්චර ද හරියට කියන්නේ නැහැ ඔයා ව්තරයි හරි ය ගන්නා රෙදි සහා කපාගන්න ව්දිය කියලා දුන්නා පතරොම් එක්කම කරනවා නම් තවත් හොද යි අපිට ඔනි ඉගෙන ගන්න අපිට අදින්න මහාගන්න ඔයට ගොඩක් ඉස්තුයි පින් තෙරුවන් සරනයි මම මදු කරුනනායක

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗🤗

    • @merrypawlin8071
      @merrypawlin8071 3 ปีที่แล้ว +2

      හොඳයි ඔබ තුමියට ස්තූතියි ....May God Bless ...♥️♥️

    • @kumudusasanka
      @kumudusasanka 3 ปีที่แล้ว +1

      Bohoma sthuthiy...

    • @madusankalakmal406
      @madusankalakmal406 3 ปีที่แล้ว +1

      Oyyalata godak sthuthi

    • @chandranichandrani1607
      @chandranichandrani1607 ปีที่แล้ว +1

      😊😊😊

  • @lilymorayalage9686
    @lilymorayalage9686 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මිස්ට ලස්සනට කියලා දුන්නා තේරෙන විදියට මමත් යට සාය මැහුවා මිස් කියලා දුන්න විදියටම.බුදුසරණයි ඔබ තුමියට 💞♥️💞♥️

  • @rdrgrajapaksha6853
    @rdrgrajapaksha6853 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටින වීඩියෝවක්. සයිස් එක අනුව මිළ තීරණය කරන ආකාරයත් කියලා දෙනවා ද?

  • @madhupeiris5135
    @madhupeiris5135 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි කියලා දෙනවා..බොහොම ස්තූතියි !

  • @DilJayasuriya
    @DilJayasuriya 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි නන්ගි ,ගොඩාක් වීඩියෝ බැලුවා ,පලල ගන්න විදිහ ඔයාගේ වීඩියෝ එකෙන් විතරයි පැහැදිලි උනේ,❤️❤️❤️❤️❤️

  • @sriyanikumari4203
    @sriyanikumari4203 2 ปีที่แล้ว

    Thanks කියාදුන්නට මං underskirt මැහුවා කියාදුන්න විදිහට ම ගොඩාක් පින්

    • @sriyanikumari4203
      @sriyanikumari4203 2 ปีที่แล้ว

      වෙලදපලට දාන නව මිල අපට කියන්න මෙවා විකුණන්න තැන් තියනවද

  • @madumadu4371
    @madumadu4371 ปีที่แล้ว

    ඔයා හරිම පැහැදිලිව කියා දෙනවා තෙරුවන් සරණයි!

  • @KalawanaKalawana-m9r
    @KalawanaKalawana-m9r ปีที่แล้ว

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්... ස්තූතියි ඔබට...තෙරුවන් සරණයි ❤

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 ปีที่แล้ว +2

    thank you , oya hodin kiyala denawa eka godak watinawa nodanna kenekta denumak ganna

  • @ramalikumuduni3311
    @ramalikumuduni3311 ปีที่แล้ว +2

    හොදටම කියල දුන්න ස්තුතියි,,,

  • @merrypawlin8071
    @merrypawlin8071 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියී...විකුනන්න මිල තීරනය කරගන්න හැටි කියලා දෙන්න..ස්තූතියි ..

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Mila ganan pradeshayen pradeshayata wenas wenawa a nisa mila thirane karanna puluwan lesima vidiya thamai redi kadekin under skirt wala mila hoyala danaganna eka

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි ....බොහෝම ස්තුතියි....❤️❤️❤️👍👍👍

  • @roshannandana
    @roshannandana 5 หลายเดือนก่อน

    Miss weloona redi nomal machine akee mahnna benaa.ඉදිකටු,පුට් maru karanna onida.

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 2 ปีที่แล้ว +1

    Mis mata podi බබාලා උඩට adina sayawal mahanna hoda redi වර්ග monada kiyala kiyannako.ගොඩක් pin

  • @shiranipeiris8551
    @shiranipeiris8551 ปีที่แล้ว +1

    වීඩියෝව ට ස්තුතියි. බිස්නස් එකක් කරන්න අදහසක් ආවා

  • @amasuraveera2218
    @amasuraveera2218 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිළියි ස්තූතියි 🙏❤️

  • @DinomiHasanga
    @DinomiHasanga ปีที่แล้ว

    Xl underskirt එකටත් උස කොටස් 2 ට අමතරව අවශ්‍ය වෙන්නෙ තවත් අගල් 18ක් පලළ කොටසක්ද

  • @nirasharr4836
    @nirasharr4836 10 หลายเดือนก่อน

    Xl walata මහද්දි රෙදි ප්‍රමාණය ගන්නේ කොහොමද මං විකුණන්න මහන්නෙ.කූඩුව හොදට එන්න රෙදි ගන්නේ කොහොමද

  • @manikesuravira3623
    @manikesuravira3623 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි දෙවියන්වහන්සේගේ ආසිර්වාදය නොඅඩුව ලැබේවා ඔයාට 🙏🙏❤️❤️

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      ස්තූතී. ඔබටත් එසේම වේවා..

  • @chandranisomaratne3793
    @chandranisomaratne3793 3 ปีที่แล้ว +1

    ඔබට ජය නිවැරදිව මහන්න ඉගෙන ගත්ත ..

  • @දෙනෙත්විශ්වය
    @දෙනෙත්විශ්වය 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලි .. ❤❤❤.. බුදු සරනයි ඔයාට

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว +2

    Den redi yarayak 200yai...kadekata danne kiya ganeda m sais ekak kadeta ganne

  • @manojadamayanthi-bo7io
    @manojadamayanthi-bo7io 9 หลายเดือนก่อน

    අනිත් සයිස් කපන්නෙ 36 පලල කොටසයි අදාළ සයිස් එකේ කොටසක් දෙකට වෙන් කර ගත් කොටසකයිද..?. 🌹 🌹

  • @dharshikagunarathna6061
    @dharshikagunarathna6061 3 ปีที่แล้ว +1

    කියලා දුන්න විදිහ හරිම පැහැදිලියි..Thank you

    • @chamarapriyanka1376
      @chamarapriyanka1376 3 ปีที่แล้ว

      Miss mama mahanava,Mata Dan teyena Mila gananui,aduvata redi thiyena thank kiyanavada,bs

    • @mahumgethum
      @mahumgethum  2 ปีที่แล้ว

      Pitakotuwen aduwata ganna puluwan

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว +1

    Xl ekak mahanna redi kochchara yanawada.eka sayak sadaha kiyak viyadam wenawada.

  • @kamalkumara1507
    @kamalkumara1507 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි.ගොඩාක් ස්තූතියි 💕

  • @Goutham4458
    @Goutham4458 ปีที่แล้ว +1

    thank u nangiyo. mama patanganna hadanne undersk bis 1k.oyage shop 1k rhiyanavada?

  • @sanuradewram6504
    @sanuradewram6504 6 หลายเดือนก่อน

    Mahum wasi gana kiwwe nahane. Agal 18 gaththahama saya finish karalama 17 withara wei neda? Mokada elastic eka Agal. 5 withara yanawanee

  • @chamodianuradha7924
    @chamodianuradha7924 2 ปีที่แล้ว +1

    M size ekath kapanna s size eka vagemada diga vena karala

  • @nisansalamadushani2778
    @nisansalamadushani2778 3 ปีที่แล้ว +1

    Me siz vala samanye apita denna puluwan mila siz eken siz ekata kiyala denna mis

  • @indunildeepika4106
    @indunildeepika4106 2 หลายเดือนก่อน

    Godaaaaaak thankiu mama mahauwa Dan size anuwa milaganan danne kohomada kiyala denawada plz

  • @samithsamith4817
    @samithsamith4817 2 ปีที่แล้ว +1

    Akki size aunwa anderskirt wala price eka kohomada yanne.

  • @pathmanushanthi8188
    @pathmanushanthi8188 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. පැහැදිලිව කියලැ දෙනවා.

  • @iromiweththasinghe9063
    @iromiweththasinghe9063 3 ปีที่แล้ว

    මිස් ස්තුතිය .මාත් ස්වයං රැකියාවක් කරන්න හිතන් ඉන්නෙ හදවතින් ම ස්තුතිය ..පැහැදිලි හොදටම

  • @priyangikagunasena3993
    @priyangikagunasena3993 8 หลายเดือนก่อน

    L,xl,XxL,sayawalata redi kohomada ganne redipramanaya kiyanna puluwan da

  • @madumaliruhunage9504
    @madumaliruhunage9504 2 ปีที่แล้ว

    Mn saye Usa kepuwe 20" Palala 18"wenna ethakota muttu karaddi bala wati paththai bala wati nowena paththai join karaddi 18"side ekai 20"side ekai join karanne kohomada miss

  • @KDhammika-mi1gx
    @KDhammika-mi1gx 2 หลายเดือนก่อน

    Large,medium size under sikirt kapana hati kiyala denna miss

  • @DaytoDIY
    @DaytoDIY 3 ปีที่แล้ว +1

    Mis ethakota asanna washayen api kadeeta daaddi keeyata wgeeda danna oona..ekakin profit eka keeyak withara thiyaagannd??

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Eka oyata yana cost eke hatiyata sadarana profit ekak thiyagena sell karanna kade ganata wada poddak aduwen denna puluwan nam busness wadi karaganna puluwan

  • @littledancing1039
    @littledancing1039 3 ปีที่แล้ว

    Mis ස්මෝල් ..මීඩියම්..එක්ස් එල් ..ලාර්ජ් මේ sise walata piliwelta redi kochchara kochchara ynvda kiyl dannako..e kiuwe small sayak mahan redi pramanaya...wagee

  • @deshaniudayangani616
    @deshaniudayangani616 3 ปีที่แล้ว +1

    Whatsapp grup ekata join wenne kohomada miss.godak watinwa me vedio eka

    • @mahumgethum
      @mahumgethum  2 ปีที่แล้ว

      chat.whatsapp.com/IWn2JaPUMVk0HlE5ZmOrks

  • @indukodithuwakku7412
    @indukodithuwakku7412 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว +1

    Godak wedagath video eka thanks .❤❤
    Mamath lankawata giyama me bisnas eka patan ganna hithagena inne
    Hoda masin ekak ganna thenak oya dannawada
    Theruwan saranai oyata nangiyo

    • @mahumgethum
      @mahumgethum  ปีที่แล้ว

      Mn use karanne nam singer machine ekak geadra pawichi karana nisa singer machine ekak ganna

    • @ManelPathirana344
      @ManelPathirana344 ปีที่แล้ว +1

      @@mahumgethum hari nangiyo

  • @athapathuchamintha4328
    @athapathuchamintha4328 3 ปีที่แล้ว +1

    Thank you. Miss. Hodata kiyala denawa. Kadeta dana mila ganan kiyala denna puluwanda.🙂👍👍👍

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Oya ganna badu wala gana anuwa eka wenas wwnawa oyata laba sadarana ganakata denna

  • @janaranjanijayasekara768
    @janaranjanijayasekara768 3 ปีที่แล้ว

    ගොඩක් 🙏 ස්තුතියි .හොදට පැහැදිලිව කියලා දුන්නා.❤️

  • @kgwp1389
    @kgwp1389 3 ปีที่แล้ว +1

    Ane mis denata me siz wala mila ganan daanna puluwanda...mn mahanawa redith genaawa me vido eka balala...mta vikunanna s/m/l/xl/xxl wala price eka kiyanna puluwanda miss godaaak watinawa

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Mila ganan pradeshayen pradeshayata wenas wenawa... harima mila oyata hoyaganna lesima vidiya thamai redi kadekin under skirt wala mila daganna aka .... S 120
      M 130
      L140
      XL 150
      XXL 170 wage wenawa samanyen

  • @nilumthanuja5127
    @nilumthanuja5127 2 ปีที่แล้ว +1

    S,m,l,xl,xxl size wala Mila ganan kohomada dannona

  • @padminiwijayakanthi3060
    @padminiwijayakanthi3060 ปีที่แล้ว

    Thank you miss. Hodatama kiyala dunna. Budu sarani miss.

  • @AithusaAriyaddni
    @AithusaAriyaddni ปีที่แล้ว

    Very clear your explanation .thank you so much!

  • @SanjeewaniKumari-et2ol
    @SanjeewaniKumari-et2ol 10 หลายเดือนก่อน

    Under skirt mahanna viscos redi gattata kamak nadda pls reply me

  • @suranifonseka8912
    @suranifonseka8912 3 ปีที่แล้ว +1

    Underskirt තොග ගන්න තැනක් රත්නපුර අවට තියෙනවද

  • @kandygg8030
    @kandygg8030 3 ปีที่แล้ว +1

    Harima pehadily thank you very much!!😊😊

  • @SaduniIndeewari
    @SaduniIndeewari ปีที่แล้ว +1

    Oya hodata kiyladenva thanks 😊

  • @Goutham4458
    @Goutham4458 ปีที่แล้ว

    oya harima swt.peghediliy. diyunu vevaa!!!!

  • @amilasandaruwan1313
    @amilasandaruwan1313 3 ปีที่แล้ว +1

    Mn adamai oyage video baluwe nangi.. hodata pahadiliwa kiyla denwa oya.. thanks oyata..

  • @subodahakathupotha5666
    @subodahakathupotha5666 4 ปีที่แล้ว +1

    Miss.yara 2.1/4 n.xl size 2k mahanna puluvanda

  • @lakshaniDilrukshika-pf1bd
    @lakshaniDilrukshika-pf1bd ปีที่แล้ว

    Redi ganna laba shop kiyanna puluwanda?

  • @subashinisenanayaka453
    @subashinisenanayaka453 2 ปีที่แล้ว +1

    Oyage video eka godak watinawa akke. Thank you

  • @d.m.d.erangi4229
    @d.m.d.erangi4229 3 ปีที่แล้ว

    Godak hodata teruna.eka diha bln mahuwa. Harima pahadilie kiyla denwa.asai ahan inna. Me widiyta pahadiliwa video dammama lassnata galapala mahanna puluwan.oyata godakkk sthutieee.aththama kiynawa nm mn kisima deyk mahanna danne na me video balala tama hamadema igena ganne.😍😍

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Ahenam ape video balala adum mahanna theren nathi deyak thibboth ahanna

  • @ireshasevwandi1613
    @ireshasevwandi1613 7 หลายเดือนก่อน

    Mn mahapu eka adan yddi tiken tika ihalata enwa..ekt jethuw dangnn puluwnd

  • @sudumadu8807
    @sudumadu8807 4 ปีที่แล้ว +1

    S understand 1 mahanna gatta redi palala (36'' + 18'') palalamada anith understand mahannat ganne.size tak ganne kohenda.

  • @taridu-b5t
    @taridu-b5t 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි මිස් ..

  • @dioneyousmarytheresasharmi791
    @dioneyousmarytheresasharmi791 3 ปีที่แล้ว

    Hi Mam මට සාරිවලට අදින යට සායක්
    මහන කර්මයක් කියා දෙන්න please.
    ඔබ කියා දෙන විදිය හරිම පැහැදිලියි.
    Thank you God bless your work.

  • @vilmaperera4452
    @vilmaperera4452 2 ปีที่แล้ว +1

    S , M, L, XL, XXL, XXXL. Chaat eka ewanna puluvanda, Thank you so much

    • @mahumgethum
      @mahumgethum  2 ปีที่แล้ว

      Video eke dala thiyenawa

  • @indranirathnayaka7042
    @indranirathnayaka7042 3 ปีที่แล้ว +1

    Hitha pirisidu කෙනෙක් oba thumiya. Pin ..

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Oyalage comment mata godaaaaaak watinawa ... godaaaaaak ස්තුතියි

  • @dulakshihansika6373
    @dulakshihansika6373 3 ปีที่แล้ว +1

    Harima pahadili godak sthuthi mis

  • @Randew_ohio
    @Randew_ohio 3 ปีที่แล้ว +1

    Godaak pahadili kohenda redi ganna puluwan aduwata

    • @mahumgethum
      @mahumgethum  2 ปีที่แล้ว

      මහරගම / පිටකොටුව මේ තැන් වලින් පුලුවන්

  • @piyuminisansala1921
    @piyuminisansala1921 3 ปีที่แล้ว +1

    Ilastik eka kohomada ganne

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Video ake a ganath mn mathak karaa

  • @hermanjayasekera7790
    @hermanjayasekera7790 4 ปีที่แล้ว +1

    Ane mis mama yonali jayasekera mamagawum blouse mahala tiyanawa under skirt 1k mahalane.misgen mama igena gatta mulin 18 1k mahuwe.cream pata reddak brown rendayak elluwe hodatama awa thanku madam

    • @mahumgethum
      @mahumgethum  4 ปีที่แล้ว +1

      Godak sathutuiii 💐

  • @anupamahansani7681
    @anupamahansani7681 3 ปีที่แล้ว

    Mis under skirt wala palala ganne kohomada poplin redde nawala thiyena paththenda api maninna oni naththan kohomada usa ganneth kohomada under skirt eke

  • @dlakmali9964
    @dlakmali9964 3 ปีที่แล้ว +1

    එක එක සයිස් එකට ඔනි රෙදි ප්‍රමාණයත් කියන්න මිස්

  • @rdsujani1093
    @rdsujani1093 ปีที่แล้ว

    Size walata price ewanna puluwanda

  • @sarathkumara574
    @sarathkumara574 3 ปีที่แล้ว

    Mama adai baluwa.hareema pahadelie.mewa wekunanna puluwan mela siz kohomada danaganne .

  • @rasikadilrukshi1865
    @rasikadilrukshi1865 2 ปีที่แล้ว +1

    Harima pahadi .thank you 😊🥰

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว +2

    akke redi wargaya kiyannako mata thanks oyata mama me බිස්නස් eka patan ganna yanne😍😍❤️

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Poplin redi .... WISH YOU ALL THE BEST NANGA

    • @singlegirl5315
      @singlegirl5315 3 ปีที่แล้ว

      Matath tikak pahadilina

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Video ake kothanada pahadili naththe

    • @ranuthiaradana5013
      @ranuthiaradana5013 ปีที่แล้ว

      @@mahumgethum thank you so much akke ♥️🙏

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว

    Godak sthuthi oba thumiyata..harima hodata pahadiliwa thrum gnna puluwn wdye hoda vidieo ekak..matath asa hithuna mewage business ekak krnna

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Aniwaren patan ganna

  • @s.l.2325
    @s.l.2325 3 ปีที่แล้ว +1

    මෙම විඩියෝ එක බැලුවා. මට දැනගන්න ඔනේ රු. 100 යාර යකින් මසන සායක ලාභය කියක් තියාගත හැකිද

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      ඔයාට යන cost එක ඔයගෙ මහන්සිය අනුව සාදාරණ ලාබයක් තියාගෙන sell කරන්න..

    • @KumudiniNishanthi
      @KumudiniNishanthi 10 หลายเดือนก่อน

      අනේ මිස් ඒ ලාභය කොතරම්ද කියල තමා තීරණය කරන්න නොදන්නෙ. රු 50 වැඩිද

  • @sagarikapriyadarshani9424
    @sagarikapriyadarshani9424 3 ปีที่แล้ว +1

    Godak hodai.anith size walatath Kuala denna

  • @gaminijayalal9988
    @gaminijayalal9988 3 ปีที่แล้ว +1

    ම්ස් මිල කරන්නෙ කොහොමද .

  • @nethrajayawardhana4466
    @nethrajayawardhana4466 2 ปีที่แล้ว +1

    Size labale ganne kohenda..

    • @mahumgethum
      @mahumgethum  2 ปีที่แล้ว

      Redi kadawla thinawa

  • @ajprodutionsbyamirujithmal5336
    @ajprodutionsbyamirujithmal5336 3 ปีที่แล้ว

    leble, clloth , aduwata ganna thiyenne koheda?eka skirt ekak shop ekakata kiyakata wage danna puluwanda?

  • @ruwanihansika5678
    @ruwanihansika5678 3 ปีที่แล้ว +1

    Mis under skirt mahana size chart ekak nedda

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      WhatsApp group ekata join wennaekata dannam

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 4 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි

  • @indrakumari7303
    @indrakumari7303 ปีที่แล้ว

    ස්තුති මිස්

  • @annemichelle6844
    @annemichelle6844 3 ปีที่แล้ว

    සාය මහනකොට , හොද පිට කනපිට හොයා ගන්නේ කොහොමද ? බල වාටිය කියන්නේ මොකටද?

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      Poplin redi wala godak welawata ahema hoyanna amarui

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 2 ปีที่แล้ว

    Mahnnathi3 redi kohomada mahanne

  • @nirantharanga7669
    @nirantharanga7669 3 ปีที่แล้ว

    Underskirt size 5 ma palala eka samanada

  • @rusiridilhani1978
    @rusiridilhani1978 3 ปีที่แล้ว +1

    Matath me redi ganna puluwan thenak tiyenawada dannawanam kiyyannako

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว

      ඕනෑම රෙදි කඩේකින් ගන්න පුලුවන්

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @niroshaniwijelath7654
    @niroshaniwijelath7654 3 ปีที่แล้ว

    ඉලස්ටික් එක ගාව finishing කරන්නේ කොහොමද

  • @sujathahemamali2467
    @sujathahemamali2467 3 ปีที่แล้ว +1

    sais walata ganan kiyannako.bisnas akak kara ganna.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +1

    Thanks බිස්නස් කොහොම වුනත් ගෙදර අයට වටේ අයට හරි දෙන්න පුලුවන්නේ .මැසිමකුත් තියේ නම් නේද?

  • @sakunvinoj1683
    @sakunvinoj1683 3 ปีที่แล้ว

    Miss velona redden mahanawanam me redi pramanayatamada ganna one.kiyaladanawada miss

  • @cjayanthi3023
    @cjayanthi3023 4 ปีที่แล้ว

    Lace elastic redi mila ekathu unama keeyak yanawada mis.thank you

  • @dilaniranasinghe7721
    @dilaniranasinghe7721 3 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @chithramalaanuradhani464
    @chithramalaanuradhani464 4 ปีที่แล้ว +1

    Godak sthuthi oyata mewage deyak kiyala dunnata

  • @achalaachala4886
    @achalaachala4886 3 ปีที่แล้ว

    Shais wala mila ganam kiyanawada thoga shaha shillara mila mama aluthin patan gaththe

  • @sudarshanamadushanka5310
    @sudarshanamadushanka5310 3 ปีที่แล้ว +1

    Mata asai egena ganna.kiya denna puluwanda.man mahum course nam karala ne.block akak akka kiyala dunnoth mata mahanna puluwan

    • @mahumgethum
      @mahumgethum  3 ปีที่แล้ว +1

      Block nathuwa mahana aka godak lesiii ikmanata mahannath puluwan oya videos balala mahanna patan ganna danne nathi deyak thibboth ahanna aniwaren kiya dennam

    • @sudarshanamadushanka5310
      @sudarshanamadushanka5310 3 ปีที่แล้ว

      @@mahumgethum oyawa contact karaganne kohomada

  • @nsfashionhouse8584
    @nsfashionhouse8584 ปีที่แล้ว

    සායෙ පලල කොහොමද ගන්නේ

  • @dilshansangeeth8871
    @dilshansangeeth8871 3 ปีที่แล้ว +1

    හොද වැඩක්

  • @dhammikarathnayake4928
    @dhammikarathnayake4928 4 ปีที่แล้ว +1

    M , l , XL sizes waladi redi Hanna oni palala kohomada ganne.thank u

    • @wickramageethadesilva7532
      @wickramageethadesilva7532 4 ปีที่แล้ว +1

      ඔය ආකාරයට ම තමයි.උස ප්‍රමාණය පමණයි වෙනස් වෙන්නේ.පළල 36ට පළුවක් ඒ කියන්නේ තව අඟල් 18ක් එකතු කරන්න.

    • @mahumgethum
      @mahumgethum  4 ปีที่แล้ว +1

      👍👍👍

    • @wickramageethadesilva7532
      @wickramageethadesilva7532 4 ปีที่แล้ว +2

      @@mahumgethum 😍😍