Things to know about Door to door cargo & sea cargo l cargo rules & process in Sri Lanka 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Things to know about Door to door cargo & sea cargo l cargo rules & process in Sri Lanka 2023
    #cargo_rules_2023
    #bia
    Let's be friends! -
    Follow on Facebook- / sldiarymedia
    වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp....
    #SL_Diary

ความคิดเห็น • 68

  • @SLDiary
    @SLDiary  ปีที่แล้ว +1

    අඟල් 65ක් වගේ තඩි ටීවි එකකට ආස නැත්ද? ලක්සෙට වැඩි වට්ටමක් එක්ක මෙන්න බදුත් නැතිව ලංකාවේ වෙලදපලේ මේ දිනවල ගන්න පුළුවන් .විස්තර සියල්ල මෙන්න th-cam.com/video/Sx8CKJLqHVo/w-d-xo.html

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි. SL Diary නිතරම බලන චැනල් එකක්. මම දෙසැම්බර් ලංකාවට ගිහින් ආවේ. UAE (ඩුබායි) වලින් frico cargo එකෙන් බඩු දැම්මේ. ගොඩක් හොඳ සේවාවක් ලැබුණා. කිසිම දෙයක් නැති වෙලා තිබුණේ නෑ. ඒ වගේම තමයි බඩු පෙට්ටි ටික තැලිලා පොඩි වෙලා නැතුව බාර දුන්නා වගේම ආපහු ගන්න ලැබුණා. කාටම හරි වැදගත් වෙයි කියලා ලීවේ.

  • @lathakwt2333
    @lathakwt2333 ปีที่แล้ว +1

    Thank you malli budu saranai

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว +2

    Thanks malli

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා පරිස්සමෙන් වැඩ කරන්න

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Theruwan saranai akke

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කරාට ....බුදු සරණයි

  • @preshartstudio3565
    @preshartstudio3565 ปีที่แล้ว +1

    Thanks for your detailed vedio

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Glad you liked it

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว

    ස්තුතියි . 💐💜️

  • @stcell3564
    @stcell3564 ปีที่แล้ว

    බුදු සරණ යි ඉතා හොඳ යි කියන්න එවා

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +1

    Thank you 🙏

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      You’re welcome 😊

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී

  • @diluka287
    @diluka287 ปีที่แล้ว +1

    thank you danuwath Kalta Loku.malli😍

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    ස්තූතියි ඔබට මල්ලී

  • @mashie3178
    @mashie3178 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +2

    ඔව් මල්ලී මම ඉන්නේ ඊශ්‍රායල් මගේ යෙහෙළිය ක් අප්‍රේල් .13 ලංකාවට එනවා එයාගෙ බඩු සමග අගල් 55 TV.එකක් ජනත් කාගෝ එකෙන් දාන්න ඇහුවා යාලුවගේ බඩු සමගින් එයාගේ නමින් අපිත් ලංකාවට ගියත් t v එක ගෙනියන්න ශෙකල් 1300 එක්දහස් තුන්සීයක් ඉල්ලුවා ලංකාවේ මුදලින් එක්ලක්ෂ තිස්දහසකට වැඩි නිසා අත හැරල දැම්මා මේ.වීඩියෝ එක සීයට සීයක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුති 🙏 මල්ලී තෙරුවන් සරණයි

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      අනේ අක්කේ තෙරුමක් නෑ. හොදම දේ ලංකාවේ ගනන් බලලා මිල අඩු කරනකොටම ගමු. අක්කා මෙකට මැසෙජ් එකක් දාල තියන්න. මම මගෙ වට්ස් අප් ග්‍රොඋප් එකට ඔයාව ඇඩ් කරන්නම්. 0753252725

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 ปีที่แล้ว

      @@SLDiary බොහොම ස්තුති මල්ලී තෙරුවන් සරණයි

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 ปีที่แล้ว

      හරි මල්ලී එහෙම කරමු මම හැම.මාසෙම ලංකාවේ දිනපොත බලනවා බොහොම ස්තුති ඔයාට තෙරුවන් සරණයි මල්ලි @@SLDiary

  • @tuanshan4406
    @tuanshan4406 ปีที่แล้ว +2

    Good service given by Qatar Ceylon shipping lines ltd, D2D Express freight w.l.l. thanks you ....

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Thank you brother . Eyalage contact ekakth danna

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว +1

    Suba dawasak malli

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว +2

    Malli laksriri eka hodai neda

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    😎

  • @nilauferms7649
    @nilauferms7649 ปีที่แล้ว

    Door to door no 1 .TRANSCO CARGO .Best service.

  • @latelate7786
    @latelate7786 ปีที่แล้ว

    🙏👍

  • @faizalfajardeen9376
    @faizalfajardeen9376 ปีที่แล้ว +1

    Mamanam aurudu 10k tisse danne laksiri eke hondai service eka

  • @aishaa1624
    @aishaa1624 ปีที่แล้ว +3

    මගෙ යාළුවෙක් ගියා ජනවාරි 28. ට්‍රයිකො කාගෝ එකෙන් බඩු දැම්මෙ.මාසෙකින් බඩු ටික ලංකාවට ගියා.කිසිම අයකිරීමක් කරල තිබුනෙ නැහැ ලංකාවෙන්.සවුදි , රියාද් වලින් බඩු දැම්මෙ.

    • @malanimalani1334
      @malanimalani1334 ปีที่แล้ว

      Cargo no dhanna puluvandha mama saudi sakaka vala inne

    • @mashie3178
      @mashie3178 ปีที่แล้ว +1

      මමත් සවුදියෙ රියාද් එකෙ ඉන්නෙ දන් අවුරුදු 11 වෙනවා මට බඩු දාන්න අවශ්‍ය පුළුවන් එ ට්‍රයිකෝ එකෙ phone number එක දෙනවාද ස්තුතියි

    • @Maniake824
      @Maniake824 ปีที่แล้ว

      එමද මම දැමිමා මිටර් 1 අවුරුදු වෙලට ගන්න එත් මට අවුල් වගේ අනේ ගෙදරටම නෙවෙයි පැහැලියගොඩ එත ඉදමි මම රන්නපුරයට ගෙනියන්න ඔනි හයර් එක බලන කොට හරි අවුල් අනේ

  • @danuskaprasad7985
    @danuskaprasad7985 ปีที่แล้ว +1

    Hi malli mata danaganna oni lankawen visit yanna barida den

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      යන්න පුළුවන් . විසිට් කියල ජොබ් යනවා නම් ශේප් එකේ යන්න ඕන.

    • @danuskaprasad7985
      @danuskaprasad7985 ปีที่แล้ว

      Tnx malli 💗

  • @nerosha2310
    @nerosha2310 ปีที่แล้ว

    Hodha video ekak.

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 ปีที่แล้ว +1

    මල්ලි පෝන් එකක් කොක්ලට් ටිකක් එහෙම අරින්නෙ කොහොමද මම කුවේට් සිට තෙරුවන් සරනයි

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      phone ekak nam lankawata ena kenek athe ewanna akke. kema badu nam door to door cargo danna puluwan

  • @assandilani5662
    @assandilani5662 ปีที่แล้ว

    Dubai
    Primer cago
    Godak hodai
    Visvasai
    Man yawala thiyanawa 👌

  • @babyfhatima3588
    @babyfhatima3588 ปีที่แล้ว

    👍👍👍👍😁

  • @ishaisha5214
    @ishaisha5214 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට මම නම් බඩු දාන්නේ සී කාගො ට්‍රයිගො (මස්කට්) කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ සල්ලි ලංකාවේ න් ගත්තෙත් නැහැ

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว

    මල්ලි මට කියන්න පුළුවන් ද එක දෙයක් ලංකාවේ එයාර්පෝර්ට් එකේ තියෙන්නේ අලුත් වැඩිය කරලා විකුණන බඩු ද මතයක් තියෙනවා මම දන්නේ නැහැ මමත් බඩු ඕනෑ තරම් අවුරුදු 32.. අරන් තියෙනවා හැබැයි මම පාවිච්චි කරන්නේ නැහැ නැදෑයිනට ගිහින් දුන්නා මට හරියට ම කියන්න කෝ කොම්පැණි වලින් ගත්ත අලුත් ඒවා ද හැකිනම් පිළිතුරක් දෙන්න තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම

  • @rdammika2327
    @rdammika2327 ปีที่แล้ว

    Mamath isarayle . Petti 4kdemma .4rema..tubuna .muneta kadal choklat . Oliw teĺ aragen bara ganak sallith gatta gewal walata yanako eturu rede kadmalu tika wethrai onna ape lankawe enna .ballange balu .weda. kapu eunta hena..gahapiyaw

  • @RR-si8ob
    @RR-si8ob ปีที่แล้ว +1

    අයියේ මට අනිවාර්යයෙන් මේකට reply එකක් ඕනා.
    අයියේ මම රුසියාවට යන්න ඉන්නේ.
    ඔයා එහෙ යුද්ධය ගැන මොනාද හිතන්නේ.
    මේ වෙලාවේ ඒ රටට යන එක බයානකද.
    දැන් ලගදී යුද්ධය පටන් ගනීද

  • @Fatima-fq9rv
    @Fatima-fq9rv ปีที่แล้ว

    Ane ow oya apita hama ekakama video ekak aran endako.. ethakota apitath leasyne

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว +1

    මට ඉන්දියාවෙ ඉදන් ලංකාවට භාන්ඩ යවන්න පුලුවන් කාගෝ එකක් කියන්නකො කරුණාකරලා

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      ඉන්න හොයලා දෙන්නම්

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +1

    Fish oil. කඊයකඑඑනවඉටගඑන්න. පුලුවන් ද. මම. මං ඒව

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      පැහැදිලි නෑ

    • @naliniattanayake4905
      @naliniattanayake4905 ปีที่แล้ว

      Fish oil 500පෙති. තියන. බෝතල්. කීයක්. ගේන්න. පුලුවන් ද. මම. වයසක. කෙනෙක්. මමෑ ඒ වා බොනවා. පුතේ

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว +1

    Kohomada

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว

    ලංකාවේ ෆුඩ්ස් සිටිවල නැහැ අනේ හොද බඩු මල්ලී ...

  • @dvasanka5186
    @dvasanka5186 ปีที่แล้ว

    කාගෝ එවන කොට අරක්කු සිගරටි කොච්චර එවන්ට පුලුවන්ද කියන්ට කො

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว

    හොර බොරු නැති හොද කාගෝ ආයතනය ක් දන්නවා නම් කියන්න එහි නොම්මර් එකක් එවන්න තෙරුවන් සරනයි

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว

    Lankawe minissu puduma minissu...bada wada ganna onema higana wadakata lashthi aya innawane

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    Thank you malli

  • @dvasanka5186
    @dvasanka5186 ปีที่แล้ว

    කාගෝ එවනකොට අරක්කු සිගරටි කොච්චර එවන්ට පුලුවන්ද කියන්ට කො

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Arakku ehema kago dammahama kadanawa...ekak dammath eta passe anunge pettith ..kadanawa badu nathi wenawa...anunta karadarayak nowee inna

  • @jagathabeywickrama1755
    @jagathabeywickrama1755 ปีที่แล้ว

    Thank you malli

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Thanks malli