Young Entrepreneurs and New Innovations in Sri Lanka | ලොව ජයගන්නා අපේ හපන්නු - Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +1

    ඉතාමත් ශ්‍රේෂ්ටයි අපේ දරුවන්ගේ නිර්මාණ, අපේ රට දියුණු කරන්න පුළුවන් මේවගේ නිර්මාණ වලට රජය වැඩපිළිවෙලක් හදන්න ඕන, හැම දේම පිට රටින් ගේන්න අවශ්‍ය නැහැ, මේ වගේ නිර්මාණ වැඩිදියුණු කරලා පිට රට යවලා විදේශ විනිමය අපට ගෙන්න ගන්න පුළුවන්, මේ දරුවන්ගේ නිර්මාණ තව තවත් දියුණු වේවා..!!!!

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 5 ปีที่แล้ว +5

    හරිම ආඩම්බරයි...මේ අපේ රටේ මොල...මෙවැනි නිර්මාණ අගය කරන්න තරම් මොලයක් තියෙන නායකයෙක් අපේ රටේ හිටියානම්..අසල්වැසි රටටත් අභියෝගයක් කරමින් නව නිර්මාණ බිහිකරලන්න හැකිවෙයි. මේ දූ පුතුන්ට ජයවේවා.

    • @ukkuralagammehelagedarawij4112
      @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว

      ඔබගේ අදහස නිවැරදියි, රටට අවංකවම ආදරේ නායකයාකයෙක් හිටියනම් අද වෙන කොට අපේ රට ලෝකයේ දියුණුම රටවෙලා

  • @rimas1100
    @rimas1100 ปีที่แล้ว

    Great ❤🇱🇰🇱🇰

  • @sameerahasitha
    @sameerahasitha ปีที่แล้ว

    Nice.........

  • @musicwenasasl3565
    @musicwenasasl3565 5 ปีที่แล้ว +2

    බුදු සරණයි ජයවේවා ....

  • @chamarasilva9794
    @chamarasilva9794 5 ปีที่แล้ว +1

    අන්තිම නිර්මාණය සුපිරි

  • @Zah-pb8sc
    @Zah-pb8sc 4 ปีที่แล้ว +2

    Wow..... awesome future of our mother land. May all gods bless our future Srilankan wish you all for all the best.

  • @roshanamarasiri892
    @roshanamarasiri892 5 ปีที่แล้ว +3

    ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍👍👍❤

  • @sampathkolla9810
    @sampathkolla9810 4 ปีที่แล้ว +2

    Wadak na

  • @chandanasandharuwan2567
    @chandanasandharuwan2567 2 ปีที่แล้ว

    අපිත් ආසඉ

  • @hiranthi9727
    @hiranthi9727 5 ปีที่แล้ว +2

    This is really briliant for the future now our country is full with technology 👍👏👌

  • @smarttechview880
    @smarttechview880 5 ปีที่แล้ว +3

    Wish you all the best. This is our future. Please help them as you can to develop perfect products for the market.

  • @chinethoshen221
    @chinethoshen221 4 ปีที่แล้ว +1

    Supermb

  • @niharkamil4949
    @niharkamil4949 5 ปีที่แล้ว +3

    Ane comments bohoma aduy Mekanam very very good program ekak . Me lamainta thawa udaw karanna one.

  • @wahsand5118
    @wahsand5118 5 ปีที่แล้ว +1

    nIyamai,........

  • @supundayarathna4175
    @supundayarathna4175 5 ปีที่แล้ว +4

    රටේ සම්පත් ..🇱🇰💐

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 5 ปีที่แล้ว +2

    ජපානයත් පරය යන ශ්‍රී ලංකා වේ දරුවන් ට ශක්තියක් වෙන්න අති ගරු ජනාධිපති තුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ගරු අගමැතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාලා ගේ අවධානය පිණිසයි අපේ රටේ දින මේ සම්පත් මේ දක්ෂ යන්න ඉදිරියට අරගෙන අපේ ම රටේ දෙයක් නිෂ්පාදනය කරන්නට මේ දරුවන්ව ඉදිරියට ගන්න කියලා ඔබතුමාලගේ ඉල්ලා සිටිනවා

  • @tharuking9188
    @tharuking9188 5 ปีที่แล้ว +12

    අපිත් ගොඩක් ආසයි ඔය් වගේ නිර්මාන කරන්න..ඒත්😥

  • @niharkamil4949
    @niharkamil4949 5 ปีที่แล้ว +3

    Mewa video karana kota niyama kriyaakaarithwayath pennana . Adupaadu hanganna spa. Are gas tank level putha tikak finish ekakata pennuwa. Nelum malath pokunakata gihilla video kalanam sahenna vatinawa.

  • @eLearningLK
    @eLearningLK  5 ปีที่แล้ว +2

    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkvideos
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
    * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk

  • @dananjayapremathilaka2107
    @dananjayapremathilaka2107 3 ปีที่แล้ว +1

    මම නව නිර්මානයක් කලාරල තියෙනව. බජාජ් තිුරෝද රථයක රිවස් ගියරය කකුලට සවිකිරිම

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 ปีที่แล้ว +1

    Oba thumata puluwanda kama jathi wela ganna dehighdrator ekak hadanne. (Miris, vegetables, fruits ) wani dewal.

  • @ParadiseV360
    @ParadiseV360 2 ปีที่แล้ว

    math podi kale oya wage dodu wada kala

  • @langa_xd8050
    @langa_xd8050 5 ปีที่แล้ว +1

    Ananda college 😍😍

  • @glwaj4259
    @glwaj4259 5 ปีที่แล้ว +2

    Great use. Nelum mal kadanna puluwan ,Kibulan gen berila.

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 5 ปีที่แล้ว +2

    නව නිපැයුමක් ගැන අදහසක් ගන්න බැරි Unlike dana කරුමක්කාරයෝ ත් ඉන්නවා.

  • @chanupriyankara468
    @chanupriyankara468 3 ปีที่แล้ว

    මමත් ඔයා නව නිර්මාන තරගයට ගියා

  • @rashanedecosta8371
    @rashanedecosta8371 3 ปีที่แล้ว

    [Rage]🧝‍♂️

  • @susanthagunathilake6734
    @susanthagunathilake6734 3 ปีที่แล้ว

    Ape school vala oaya vage ava karanna aiye naththam apitath puluvan hadanna 🥺

  • @KataragamaApi
    @KataragamaApi 4 ปีที่แล้ว

    th-cam.com/video/mCe4I9WV3zo/w-d-xo.html
    බයික් එකක් කාර් එකක් කරපු වැඩ්ඩෙක්

  • @Lilsafa
    @Lilsafa 5 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍👍👍❤

  • @Lilsafa
    @Lilsafa 5 ปีที่แล้ว +2

    ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍👍👍❤