Asus Vivobook Pro 15 OLED - Ryzen 9 5900HX Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 200

  • @tharindu246
    @tharindu246 3 ปีที่แล้ว +36

    ඇත්තටම හොඳ review එකක්. මං දන්න තරමට ලංකාවේ වෙන කිසිම channel එකක මේ level එකේ detail review එකක් කරන්නේ නෑ. මේ කිව්ව දේවල් වලට අමතරව Jarrod's Tech වගේ International channel වල කරනවා වගේ thermals, fan moods performance levels, power consumption, gaming fps counts, software benchmarks වගේ දේවල් comparative analysis charts වලින් පෙන්නන්න පුලුවන්නම් තවත් වටිනවා. ඒවගේ දේවලින් products compare කරලා ඒක purchase කරන්න ඉන්න අයට decision එකක් ගන්න ලේසි වෙයි.

  • @nadeeshaillukkunbura9328
    @nadeeshaillukkunbura9328 3 ปีที่แล้ว +129

    Chanux ගෙයි Rat tech එකෙයි review එක බලලා මේක බැලුවම අර 2 review ද කියලා හිතුනා ..සුපිරියටම technical details එක්ක explain කරලා තිබුනා ප්‍රියදර්ශන අයියා..සුපිරිම review එකක් වගේම පට්ට professional

    • @SandunWithanage
      @SandunWithanage 3 ปีที่แล้ว +5

      අනිව 👍

    • @shehandulanjana9206
      @shehandulanjana9206 3 ปีที่แล้ว +7

      ඌ පෙට්ටි විතරයි කඩන්න දන්නේ 😂

    • @drax1938
      @drax1938 3 ปีที่แล้ว +3

      Ewa review newei bn just marketing

    • @drax1938
      @drax1938 3 ปีที่แล้ว +3

      P chanux salli denwnam puka unath denawa

    • @KR-24
      @KR-24 3 ปีที่แล้ว +1

      Attac👍👌

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +22

    හුගාක් අය review කියල කරන්නෙ එකේ තියෙන spec ටික කියන් යන එක... ඒත් youtube එකේ දැකපු සහ එකම සුපිරිම review තියන චැනල් එකක්නම් ඉතිං PCG තමා... ගන්න පුලුවන් දැනුම උපරිමයි එක review එකකින් උනත්...❤❤🔥👍

  • @Deshantha
    @Deshantha 3 ปีที่แล้ว +12

    Pc hardware ගැන පට්ට දේවල් ගොඩක් දැනගත්තා මේ චැනල් එක නිසා 💖
    much love Pri ayya ❤️

  • @v.s.n5747
    @v.s.n5747 3 ปีที่แล้ว +7

    Full Details එක්ක රිවිව් කරපු පට්ට සුපිරි විඩියෝ එක අලුත් දේවල් ගොඩක් දැනගත්තා Thank You ප්‍රියදර්ශන අයියේ 👌👌👌👌

  • @sithijalakmal0
    @sithijalakmal0 3 ปีที่แล้ว +2

    Me laptop eke review godak beluwa...eth hari vidihata,hodata review kare Aiya thama...

  • @suraj6703
    @suraj6703 2 ปีที่แล้ว

    සුපිරිම review එකක් බ්‍රෝ..
    අනික් චැනල් වල බයිලා කියද්දි පට්ටම් professional විදියට details ටික දෙනවා.. thx...

  • @ruwanelectronics
    @ruwanelectronics ปีที่แล้ว +1

    ඔයා මාරම review එකක් දෙන්නේ මරු ඒක... අනිත් අයගේ review වලට වඩා මාරම දෙයක් මේකේ ගන්න තියෙනවා

  • @BeatyOfLife
    @BeatyOfLife 3 ปีที่แล้ว +1

    Thanks aiyah review ekata🔥💛

  • @srinathsuriyarachchi9364
    @srinathsuriyarachchi9364 3 ปีที่แล้ว +1

    මෙ review එකට ගහන්න review එකක් කිසිම channel එකක නෑ හරිම පැහැදිළියි වගේම අලුත් වන තාක්ෂණික ලෝකයේ හැම දෙයක්ම සරලව පැහැදිලිව දන්න නොදන්න හැමෝටම කියල දෙන ප්‍රියදර්ශන අයියට ජයවෙවා

  • @senethuchanketh
    @senethuchanketh 3 ปีที่แล้ว +3

    හුගාක් අය review කියල කරන්නෙ එකේ තියෙන spec ටික කියන් යන එක... ඒත් youtube එකේ දැකපු සහ එකම සුපිරිම review තියන චැනල් එකක්නම් ඉතිං PCG තමා...

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +4

    Perfect Review.......Super Laptop..😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandaruakash1627
    @sandaruakash1627 3 ปีที่แล้ว +3

    Superb Review ❤️😍

  • @sithummanvidu3233
    @sithummanvidu3233 3 ปีที่แล้ว +5

    දානකම් බලන් හිටියේ...😍

  • @sahank..wiyalagoda
    @sahank..wiyalagoda 3 ปีที่แล้ว +8

    මාත් ආසම ලැප් එකක් තමා. ගොඩාක් රසවත් රිවීව් එක. ගුඩ් ලක්.❤️

  • @dinithkumudika6459
    @dinithkumudika6459 3 ปีที่แล้ว +1

    aiya witri oke perfect review ekk kale😍❤️

  • @onlife2055
    @onlife2055 3 ปีที่แล้ว +1

    සුපිරි චැනල් එක ❤❤❤❤❤

  • @nisaldewmin493
    @nisaldewmin493 3 ปีที่แล้ว

    1K veni like eka magen
    niyami ayya supiri review ekak

  • @user-me3jh5mo5y
    @user-me3jh5mo5y 3 ปีที่แล้ว +1

    මරු අයියේ

  • @senethuchanketh
    @senethuchanketh 3 ปีที่แล้ว +5

    hanux ගෙයි Rat tech එකෙයි review එක බලලා මේක බැලුවම අර 2 review ද කියලා හිතුනා ..සුපිරියටම technical details එක්ක explain කරලා තිබුනා ප්‍රියදර්ශන අයියා..සුපිරිම review එකක් වගේම පට්ට professional
    18

  • @techbydevmin9757
    @techbydevmin9757 3 ปีที่แล้ว +1

    maru aiya video eka. pc biuld karadi parisamin crunt eka salam karadi.

  • @raveenyasas2837
    @raveenyasas2837 3 ปีที่แล้ว

    Happy new year pcguide lk🎊🎊🎉🎉

  • @selawathijayamenike5901
    @selawathijayamenike5901 3 ปีที่แล้ว +2

    Oya bench mark balana vidiye video ekak karana👍👍👍👍👍👍👍

  • @lssitestudio
    @lssitestudio 3 ปีที่แล้ว +23

    03:15 ගොඩක් කට්ටිය ඔය ලැප්ටොප් එක ගැන review කළාට,අයියා විතරයි ඕක කිව්වේ

    • @Deshantha
      @Deshantha 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @ushangunaratne8329
      @ushangunaratne8329 3 ปีที่แล้ว +1

      ow eka aththa

    • @senethuchanketh
      @senethuchanketh 3 ปีที่แล้ว +3

      ow ow Ram eka Upgrade karanna ba kiyala kiwwe PCG eken eitharai

    • @tharindadilshan2005
      @tharindadilshan2005 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @lashik2004
      @lashik2004 2 ปีที่แล้ว +1

      මේ VGA එක අවුලක් නැතිද ? Dedicated VGA එකක් නෙමෙයි නේද මේක

  • @EMoneyWithNee
    @EMoneyWithNee 3 ปีที่แล้ว

    super quality review

  • @savindukalhara7783
    @savindukalhara7783 3 ปีที่แล้ว

    නියමයි අයියෙ සුපිරියි

  • @techwithak1
    @techwithak1 3 ปีที่แล้ว

    supiri video ekak ayiye

  • @chamilaprasannakarunarathn7237
    @chamilaprasannakarunarathn7237 2 ปีที่แล้ว

    I watched 4 sinhala youtube chanals to get better idea about this laptop.PC guide.lk was the best reviewer on this.Because others never tried to explain about the disadvantages.As a example nobody mention about onboard memory.But PC guide lk gave a better explanation.Thanks Aiya.Good luck.🙏💪

  • @AchalaEshan-cz2se
    @AchalaEshan-cz2se 3 ปีที่แล้ว +1

    Happy new year අයියේ

  • @methum4084
    @methum4084 3 ปีที่แล้ว +1

    Nice gadget mame 😍🥺😍😍

  • @visithmeegahapola8349
    @visithmeegahapola8349 3 ปีที่แล้ว

    Best review

  • @techcreativelk9494
    @techcreativelk9494 3 ปีที่แล้ว +3

    Thank you අයියෙ. ඔයාල ඔය review කරන දේවල් වලට මොකද කරන්නෙ.......කට්ටියට දෙනවද...

  • @techzolk2591
    @techzolk2591 3 ปีที่แล้ว +1

    Niyamai ayya hamadama oyath akka innawa

  • @softwarelk7200
    @softwarelk7200 3 ปีที่แล้ว +1

    Superb

  • @kaviya9567
    @kaviya9567 3 ปีที่แล้ว +1

    Eka patta 🙂

  • @k.k.sajeewavishwajith2834
    @k.k.sajeewavishwajith2834 3 ปีที่แล้ว +1

    ගොඩක් හ‍ොද Laptop Review එකක් 👌👌

  • @pasindumihiranga8568
    @pasindumihiranga8568 3 ปีที่แล้ว +2

    Review kiyanne mewata👌

  • @seny9970
    @seny9970 3 ปีที่แล้ว

    😁😁😁😁😁 mamath baluwaaaaa

  • @hemanthabandara7012
    @hemanthabandara7012 3 ปีที่แล้ว +1

    Happy new year ❤️

  • @darshanapethum8154
    @darshanapethum8154 3 ปีที่แล้ว

    Me lap eka gana dunna hodama review eka..❤👌

  • @didulalaksahan1955
    @didulalaksahan1955 3 ปีที่แล้ว +2

    ❤💥

  • @amazingelectricsl7313
    @amazingelectricsl7313 3 ปีที่แล้ว

    නියමයි👌👌👌👌👌👌👌👌👌

  • @chamindaleelarathne3380
    @chamindaleelarathne3380 3 ปีที่แล้ว +1

    Best rivew

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว

    Ekanm supiri laptop ekak ayya

  • @harindumethsen
    @harindumethsen 3 ปีที่แล้ว +5

    3:20 GPU eke DDR5 namai DDR6

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +1

      Thank you for the correction. a Typo in editing

  • @wandersrilanka456
    @wandersrilanka456 ปีที่แล้ว

    Godk review bluwa eth set une sl photo chanel ekai me channel ekai withrai❤️

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN 3 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +2

    අයියේ Rog flow x13 එකේ review එකත් ගේන්නකෝ....🥺🥺🥺🥺❤👍

  • @kaveenuththara
    @kaveenuththara 3 ปีที่แล้ว

    😍❤️

  • @D2K538
    @D2K538 3 ปีที่แล้ว

    Happy new year 😊

  • @Roshan-yo2ko
    @Roshan-yo2ko 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sanastreaming
    @sanastreaming 3 ปีที่แล้ว +1

    Nice

  • @ravindugeekshow7466
    @ravindugeekshow7466 2 ปีที่แล้ว +2

    aiye oke wifi awlak thiyei mn lap 2kma maru kara e kattiyath hariyata danne nalu ,,, mokkda api karanna one

  • @hasvinkenula5206
    @hasvinkenula5206 3 ปีที่แล้ว +1

    Lenovo legion gaming laptop serious eka gana video ekak karannako puluvnm ayye.
    Buy karanna puluvn shop ekkama🥺

  • @kanchanachandima5749
    @kanchanachandima5749 3 ปีที่แล้ว

    mageth dream lap eka.ganna thama hithan inne🧡

  • @RuvinPro
    @RuvinPro 3 ปีที่แล้ว

    ❤...

  • @monalbro6112
    @monalbro6112 3 ปีที่แล้ว +1

    Ela

  • @youtubeshorts7525
    @youtubeshorts7525 3 ปีที่แล้ว +1

    Hari haman phone ekak wath nathi mata owa hinama thama thin😓

  • @raveenyasas2837
    @raveenyasas2837 3 ปีที่แล้ว

    👍🏻💖🔥

  • @nadeeraking
    @nadeeraking 3 ปีที่แล้ว

    damma gaman baluwa priyadarshana ayiye
    ayiya poddak mahath wwela

  • @SasinduDewmin
    @SasinduDewmin 3 ปีที่แล้ว +5

    එක දිගට laptop review ගොඩයි.
    Thanks ❤️👍🏻.

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming 3 ปีที่แล้ว

    Graphics card price adu venne kavadda kiyala video 📹 ekak one.

  • @cybernetics0
    @cybernetics0 2 ปีที่แล้ว +1

    meke ssd eke upgrade krana puluwnda ???

  • @D2K538
    @D2K538 3 ปีที่แล้ว

    Supiri

  • @smartlanka1397
    @smartlanka1397 2 ปีที่แล้ว

    Asus 2in1 laptop review ekak oni

  • @pramoddilshan8326
    @pramoddilshan8326 2 ปีที่แล้ว

    Mewane review 🌝♥️

  • @funnycomments2022
    @funnycomments2022 3 ปีที่แล้ว

    අයියේ intel evo ගැන පොඩි විඩියෝ එකක් දාන්න

  • @digpriyankara
    @digpriyankara 3 ปีที่แล้ว +6

    OLED screen එක full brightness එකට දාලා තියන්න එපා.

    • @Lasantha_NP
      @Lasantha_NP 3 ปีที่แล้ว +3

      හේතුව මොකද්ද bro ? Battry life නිසාද ?

    • @digpriyankara
      @digpriyankara 3 ปีที่แล้ว +3

      @@Lasantha_NP බ්‍රෝ. එක pixel එකකට LED එක ගානෙ තියන නිසා හුගක් සියුම්. කාලයක් යනකොට Screen burn වෙනවා. උදා. Task bar එක හැම වෙලාවෙම එකම විදිහට තියන නිසා එතැන පිච්චෙනවා. Full screen දාලා අපි මොකක් හරි බලනකොට task bar එක පේනවා Mark එකක් විදිහට. Brightness එක අඩුවෙනුයි screensaver එකකුයි අනිවා දාන්න. YT එකේ search එකක් දාලා බලන්න OLED screen burn කියලා.

    • @Lasantha_NP
      @Lasantha_NP 3 ปีที่แล้ว +2

      @@digpriyankara thank you bro ❤

    • @lashik2004
      @lashik2004 2 ปีที่แล้ว

      ඒක ඇහැව්වහම මේක එපා හිතුණා. නොගෙන ඉන්න තරම් ලොකු issue එකක්ද ඒක. Brightness අඩු කිරීම, screen server දැමීම තාවකාලික විසඳුමක් නේද? මමත් ඔයා කිව්ව TH-cam videos බැලුවා.

    • @Sanduni-vu1qk
      @Sanduni-vu1qk 2 ปีที่แล้ว

      math asus vivobook 15 oled ekak ganna baluwe.eeth ekata wada asus vivobook 15 eka hodaida kiyannko.arakata wada ganan wadiyi habayi.core i3,4GB ram,1TB,256SSD

  • @kaushika9
    @kaushika9 3 ปีที่แล้ว +2

    අද උදෙ fotnite live එකෙ කිව්ව සින්දුව නම් මරු

  • @dinithkumudika6459
    @dinithkumudika6459 3 ปีที่แล้ว

    aiye dell g3 budget gaming laptop eke review ekk krnna plwnda

  • @raveenyasas2837
    @raveenyasas2837 3 ปีที่แล้ว

    Suba aluth awuruddak wewa 🎊 🎉

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว

    ඔය my asus app එක වගේ app එකක් මුලින්ම දුන්නේ huawei lap එක්ක

  • @Cinemaeditz_HostSinethDeshitha
    @Cinemaeditz_HostSinethDeshitha 3 ปีที่แล้ว +1

    WOW

  • @andrewkumareshan3610
    @andrewkumareshan3610 3 ปีที่แล้ว +1

    Could you tell me weather this good for primier pro latest pls.

  • @mastermax4658
    @mastermax4658 3 ปีที่แล้ว

    අනිත් අයගේ රිවීව්ස් මොනවද කියල හිතෙනව මේ රිවීව් එක බැලුවම

  • @abiyogwarnakulasooriya845
    @abiyogwarnakulasooriya845 3 ปีที่แล้ว

    Laksha thunaka build eke karanako

  • @Randy-hh5tf
    @Randy-hh5tf 3 ปีที่แล้ว +2

    අද review එක නමි අයිය‌ේ සුපිරියක් තමා like නමි ඔින‌ේ😘😊👍

  • @NoDaK1nG
    @NoDaK1nG 3 ปีที่แล้ว +1

    Good

  • @acadamyofsrilanka6954
    @acadamyofsrilanka6954 3 ปีที่แล้ว

    Hard disk එක මදර්බොර්ඩ් එකට connect කරන්නේ කොහොමද ? Video එකක් ඕනි..

  • @blueprintlanka2219
    @blueprintlanka2219 ปีที่แล้ว

    අයියෙ මේක කොච්චර කාලයක් වගේ ලෙඩ නැතුව දුවන්න පුලුවන්ද

  • @BT7274cooper
    @BT7274cooper 3 ปีที่แล้ว

    🧡😌

  • @vectormaster7976
    @vectormaster7976 3 ปีที่แล้ว

    අයියේ පුළුවන් නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් සර්විස් කරන විදිහ කියා දෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවද?

  • @artdifficult8989
    @artdifficult8989 3 ปีที่แล้ว +1

    Ane mame mama1 mata Asus vivobook s15 laptop ekak aran dennako please loku udauwak please

  • @wolfgameing2837
    @wolfgameing2837 3 ปีที่แล้ว

    අනේ අයියෙ laptop display repire ගැන video ekk😞😞😞

  • @rhythmstudio5199
    @rhythmstudio5199 3 ปีที่แล้ว

    Asus x515ea laptop එකෙ review 1 ගෙන්නකෝ😇😇😇😇😇🤪

  • @diehardfansclub7982
    @diehardfansclub7982 3 ปีที่แล้ว +2

    OLED panel burn in risk eka gana kiwwe nane...

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +3

      Burn In Risk එක අඩු කරන්න My Asus App එකේ Options දාල Enable කරල තියෙන්නෙ-

  • @prorespect8923
    @prorespect8923 2 ปีที่แล้ว +1

    Gana kiyada ayye?

  • @devil_boss9813
    @devil_boss9813 3 ปีที่แล้ว

    Asus TUF i5 11th GEN eke laptop eka gana oneee

  • @shnzenal7626
    @shnzenal7626 3 ปีที่แล้ว

    මේකෙ silver colour එක තියද🤔

  • @yonal_dasun
    @yonal_dasun 3 ปีที่แล้ว

    Gammak

  • @sarangadaham198
    @sarangadaham198 3 ปีที่แล้ว

    Goodjob

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 3 ปีที่แล้ว +2

    ලැප්ටොප් ඩෙස්ක්ටොප් රිවිව් නම් ප්‍රියා අයියා විතරයි ❤️❤️

  • @DilaTv
    @DilaTv 3 ปีที่แล้ว

    4k video editing walta hodai neda

  • @puminduthewan223
    @puminduthewan223 2 ปีที่แล้ว

    Ised ekal kiyak wenawada

  • @frankboss3044
    @frankboss3044 3 ปีที่แล้ว

    R9😲😲

  • @sasmithakurukulasuriya1798
    @sasmithakurukulasuriya1798 3 ปีที่แล้ว

    Ram eka gana kiwwa eka watinawaa...wena unn owwa kiwwe naa

  • @anojmadhusanka1776
    @anojmadhusanka1776 3 ปีที่แล้ว

    Lumion වලට අඩුවෙන්ම ගහන්න පුළුවන් ලිස්ට් එකක් දාන්නකෝ

  • @zeeder6
    @zeeder6 3 ปีที่แล้ว +4

    මගේ laptop එක hard එක 100% යනවා,on වෙන්නත් වේලා යනවා 1tb ssd එකකුත් මාර ගානක් වෙනවා. කරන්න දෙයක් කියන්නකො.(මන් ඔයාගේ videos බැලුවා තිබ්බට වැඩිය හොදයි) please.

    • @ishansandaruwan8992
      @ishansandaruwan8992 3 ปีที่แล้ว

      cpu , ram eka monada

    • @zeeder6
      @zeeder6 3 ปีที่แล้ว

      @@ishansandaruwan8992 cpu=I7 8gen
      Ram=8gb DDR4
      GPU=NVIDIA GEFORCE MX 150 4GB
      Hard=1tb HDD

    • @ishansandaruwan8992
      @ishansandaruwan8992 3 ปีที่แล้ว

      @@zeeder6 samaharawita virus nisa wenna puluwan eka nisa aluthen full format karala windows 10 aluthen dala balanna. eth oya wagema hdd eka nisa lap eka slow wenawanm hdd eke bad sectors athi wela bohowita . aluthen ekak danna wei

    • @zeeder6
      @zeeder6 3 ปีที่แล้ว

      @@ishansandaruwan8992 පොඩි අවුලක් original Windows තියෙන්නේ.හැබැයි ටික වේලාවකින් stable වෙනවා.on වන්නේ තමා වේලා යන්නේ.

    • @ishansandaruwan8992
      @ishansandaruwan8992 3 ปีที่แล้ว

      @@zeeder6 lap eka on karala podi welawak yanakn witharada oka thiyenne

  • @rasiherath5856
    @rasiherath5856 3 ปีที่แล้ว +6

    අය්යේ මම තමා පළවෙනියා අද නම් හාට් එකක් ඕනෙමයි 🥰🥰🥰

  • @navoddushmantha3871
    @navoddushmantha3871 2 ปีที่แล้ว

    Aiye meke HDD eka upgrade karanna puluwanda