" BMW i8 සහ Vega " හොඳම කාර් එක මොකක්ද? | BMW i8 vs Sri Lanka Vega |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Watapita #Vega #BMW #Supercars
    " BMW i8 සහ Vega " හොඳම කාර් එක මොකක්ද? | BMW i8 vs Sri Lanka Vega |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น • 428

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 ปีที่แล้ว +131

    වේගා කියන්නෙ ලංකාවෙන් බිහි උන සුපිරි බ්‍රෑන්ඩ් එකක් ලාංකික සුපිරි ධනවතෙක් ඒකෙ ආයෝජනය කලානම් ජාත්‍යන්තරයට ලොකු අභියෝගයක් දෙන්න තිබ්බා අපටත්💙🇱🇰

    • @lakpituwa-8190
      @lakpituwa-8190 ปีที่แล้ว

      චන්දෙ කාලෙට විතරක් එලියට එන වේගා ගැන චතුරංගට දැන් මොකද හිතෙන්නෙ 😂

  • @Dilinipun
    @Dilinipun 2 ปีที่แล้ว +78

    i 8 කියන්නේ dream car එක.
    Vega එක දාපුවාම ඒක වෙනස් වෙනවා 😁

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +90

    අපේ කොල්ලෝ න්ගේ මොරාල් එක වැඩි කරන්න දඟලන විදිහ දැක්කාම නමි වටපිට ඔයා නමි මාරයි tnx❤

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +155

    BMW කියන්නේ ගොඩක් අත්දැකීම් තියෙන Company ඵකක්🤔
    VAGA හදපු පලවෙනි Car😍 BNW i8 ඵකට අභියෝග කරනවා කියන්නේ..💪❤

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +26

      @@travelpro1801 උඹල වගෙ ලොන්ත ගොබ්බයන්ට ඒ වගේ දේවල් විහිළුවක් ඉතිං කොහොමත් 😌

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +10

      @@emanside3519 ow bn,😒

    • @travelpro1801
      @travelpro1801 2 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣🤣

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +4

      @@travelpro1801 ai hinavenne😒

    • @travelpro1801
      @travelpro1801 2 ปีที่แล้ว +19

      @@gimhanbhashitha1592 හිනා යන්නෙ නැද්ද බං පොඩි උන්ට කිරිපිටි ටික ගන්න නැතුව දුක් විදින රටක BMW වගේ කොම්පැනියකට වේගා වගේ කාර් එකක් අභියෝග කරනව කියද්දි. මේක තමා අවුල අපේ. එදා ඉදන් බොරුවෙන්ම ජීවත් වෙලා අදත් මට්ටු වෙලා නෑ

  • @mixbot5099
    @mixbot5099 2 ปีที่แล้ว +156

    ලන්කාවේ මේ මොහොතේ තියෙන ආර්ථික අර්බුදය ගැන video එකක් ඕනී වටපිට අයියේ අනිවා ❤️🙏

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +7

      මේ රටෙ අර්තික අර්බුදයත් එක අතකට හොදයි ඇයි දන්නවද නේ වගේ ගොන් චන්ද දායකයෝ සහ අවස්තාවාදී පලකයෝ මතුවට බිහි වෙන්නේ නෑ

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +8

      @@wishwa1234 අනිව බන් මෝඩ බයි ටොයි වහල්ලුන්ට මොලේ පෑදෙන්නෙ එතකොට,කෙලවාගැනීමෙන් තේරුම් ගැනීම කියන්නෙ ඒකයි😌

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +2

      @@emanside3519 ඔව්

    • @Dulan_Bandara
      @Dulan_Bandara 2 ปีที่แล้ว +3

      ඔයාලගේ හීනයට (2050 ලෝකේ බලවත්ම රට ලංකාව කරන ඵක) යන වැඩේ කොහොම ද

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +2

      @@Dulan_Bandara එක හොදටම යනවා තද

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +45

    අපේ දේ ගොං කරත්තයක් උනත් අපට වටිනවා මොකද ඒ අපේම රටේ අපේම අය හදපු එකෙක් නිසා....මොකටද අපි වෙන එවුන්ගෙ දේවල් අගයල කොහොමද වේගා කාර් එක මාරම ලස්සනයි......❤❤❤

  • @akindudewnaka5357
    @akindudewnaka5357 2 ปีที่แล้ว +257

    Electric vehicles වලටනම් කැමති නෑ, ඒ වුනාට ලංකාවේ vega company එකට සාර්ථක වෙන්න කියලා අපි හැමෝම රටක් විදියට සුභ පතන්න ඕන

    • @sanjanakaushan1288
      @sanjanakaushan1288 2 ปีที่แล้ว +9

      Borathel iwarawena akanam loku paduwak

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 ปีที่แล้ว +3

      @@sanjanakaushan1288 Iwra na bn thawa ona tharm tynwa

    • @supunchamara8227
      @supunchamara8227 2 ปีที่แล้ว +4

      සාර්ථක වෙන්න තිබ්බා රටෙ පාලකයො නැත්නම්

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 ปีที่แล้ว +2

      2022n passe mewa thamai enna , petrol na

    • @sahangamage5990
      @sahangamage5990 2 ปีที่แล้ว +3

      Anee palayan bn yanna 😜😜

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +15

    ඔබගෙ සෑම වැඩ සටහනකදීම ලංකාව ගැනත් දනාත්මකව කථාකිරීම ගැන සතුටුවෙනවා.

  • @Achini993
    @Achini993 2 ปีที่แล้ว +25

    Congratulations VEGA ❤️

  • @xnoobbsl2221
    @xnoobbsl2221 ปีที่แล้ว +8

    ලංකාව ධනවත්ම, බලවත්ම රටක් බවට කවදහරි දවසක අනිවාර්යෙන්ම පත්වෙයි 🙂❤💪

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 2 ปีที่แล้ว +54

    Vega සුපිරියි තමයි🙂🔥ඒ උනාට ලංකාවෙ ඉන්න හැම ලබ්බටම බෑ කියන ලොන්තපොස් ගල් ඉබ්බො ඉන්නකං ඕව ඉදිරියට යන්නෙ නෑ.😒උං දන්නෙ තමන්වම පාතට දාගන්න😒

    • @chathu8575
      @chathu8575 2 ปีที่แล้ว +3

      Absolutely correct

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +3

      👍🏻👍🏻👍🏻❤️ රෙස්පෙක්ට් හරියටම හරි

  • @world-nm3ky
    @world-nm3ky 2 ปีที่แล้ว +13

    උපාලි විජේවර්ධන ඇත්තටම තාම හිටියා නම් 😭

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว +31

    Vega නියමයි 👍👍👍👍👍👍🤓😎😎😎😎😎

  • @mixbot5099
    @mixbot5099 2 ปีที่แล้ว +13

    ලන්කාවේ මේ මොහොතේ තියෙන ආර්ථික අර්බුදය ගැන video එකක් ඕනී..❤️🙏

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +14

    අයියෙ Fighter jet ගැන වීඩියෝ එකක් දෙන්නකො ❤️

  • @anuruddha_9476
    @anuruddha_9476 2 ปีที่แล้ว +27

    වේගා ලංකාවටත් මොකක් හරි production එකක් දුන්නොත් හොඳයි නේද සාමාන්‍ය මිනිස් ජීවිතය පරිහරණය සඳහා. ටුක් එකට වඩා safety වාහන 🤔

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว

      වේගා ත්‍රීවීල් එකක් හදලා

    • @anuruddha_9476
      @anuruddha_9476 2 ปีที่แล้ว

      @@devonfernando3662 tuk eka nam echara set nane 🤔 මගේ අදහස

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +2

      @@anuruddha_9476 ඔව් බන් tuk කොහොමත් අවුල්..දැන් අපිත් car වලට මාරුවෙන්න ඕනෙ

    • @phoenixsportshd
      @phoenixsportshd 2 ปีที่แล้ว

      @@devonfernando3662 cyber tuk ekak wage

  • @jinuka_pinsara
    @jinuka_pinsara 2 ปีที่แล้ว +17

    මම ආස කරන්නෙ bike වලට ඉතින් මට කාර් ඕනෙත් නෑ කෙල්ලො ඕනෙත් නැ 💪😈

    • @yakkboy1020
      @yakkboy1020 2 ปีที่แล้ว

      කාර් වලටයි bike වලටයි මම කැමති අනිත් එක ඔන නැ

  • @yohanjayalal5950
    @yohanjayalal5950 2 ปีที่แล้ว +2

    නියමයි අයියා පටන් ගන්න විනාඩියෙන්ම පට්ට හිනාවක් වගේම ගැම්මක් දුන්නා... වීඩියෝ එක බලන්නත් ආස හිතුනා.....

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +10

    වටපිට සුපිරි නියමයි

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +10

    Fiverr එකෙන් වැඩ කරලා i8 එකක් ගන්න මනෝපාරක් ගහන් ඉන්න අහින්සක මම .................

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว +3

    මම දැක්කා උපාලි කියන කෙනා ලංකාවෙ ඒකාලෙ හැදෙව්වයි කියන වාහනයක Fiat කියල ගහල තියෙනවා ඒ කොහොමද Fiat කියන්නෙ ඉතාලි සමාගමකින් නිෂ්පාදනය කරන වාහන..එයත් ඒකාලෙ ලංකාවෙ කොටස් එකලස් කරලද කොහෙද.

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 2 ปีที่แล้ว +17

    ලිට්‍රො ගෑස් කියන යුධ අවිය එක්ක මොකාටවත් හැරෙන්න බෑ😹

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +23

    ලංකාවේ මේ මොහොතේ තියන ආර්ථික අර්බුදය ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙂

    • @mixbot5099
      @mixbot5099 2 ปีที่แล้ว +1

      Ow ow oniii..

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +2

      ශ්‍රී ලංකාවේ අයවැය හිඟයක් එනවා . මේකට එක එක දේවල් බලපානවා . ඊට පස්සේ මේක ආවට පස්සෙ ශ්‍රී ලංකාව ණය ගන්ඩ හුරු වෙනවා . ඒ විදිහට ටික කාලයක් යද්දි . ශ්‍රී ලංකාවේ ආනයන වලට වඩා අපනයන අඩු වෙනවා . රාජ්‍ය ආයතන පාඩු ලැබීම . ආනයන අපනයන වෙළෙඳ හිඟය , යුද්ධය වැනි දේවල් නිසා ශ්‍රී ලංකාවට ණය ගන්ඩ වෙනවා . ඊට පස්සේ ශ්‍රී ලංකාව . යුද්දෙත් එක්ක එද්දි . 2007 වර්ෂයේදී මැදි ආදායම්ලාභී රටක් වෙනව. ඊට පස්සේ .. අර කලින් ගත්ත සහනදායි ණය වෙනුවට . ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණලා . වැඩි පොලියක් යටතේ ණය ගන්ඩ වෙනවා . ඒ විදිහට තමයි ණය වෙන්නේ .
      යුද්ධය සඳහා ණය වෙනවා
      විවිධ හේතූන් නිසා ආර්ථික අර්බුද නිසා ණය වෙනවා
      ආනයන අපනයන වෙළඳ හිඟය පිය වන්ඩනා ණය වෙනවා .. ඔය වගේ ටික කාලයක් යද්දි මේ රටේ විශාල සංචිත කන්දක් ගොඩ ගැහෙනවා වෙනුවට . විශාල ණයක් එනවා .

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +1

      ඊටපස්සේ මේ විදිහට 2019 පාස්කු එක්ක සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා . ඊට පස්සේ . මේ අර්බුදයත් එක්ක . 2020 මුල් වෙනකොට කොරෝනා එනවා . පස්සෙ 7 විතර තිබුණ සංචිත අඩුවෙලා අඩුවෙලා ඒ වගේ ණය ගෙවලා ආනයනය කරලා . අවශ්‍යතා වලට වියදම් කරලා . අඩු උනහම . සංචාරක කර්මාන්තයේ පසුබෑමත් එක්ක . ජතියන්තර ස්වයිරී බැඳුම්කර විකුණලා ණය ගන්ට බැරි වීමත් එක්ක . ණය පහළ වැටීමත් එක්ක . මෙරටට විදේශ විනිමය එන ප්‍රධාන මාර්ග වල පසුබෑමත් එක්ක . අද තියෙන තැනට ආවා

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 2 ปีที่แล้ว +1

      බයවෙන්න එප මොල 7 ඉන්නවා නෙ😎😎😂😂

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      @@Tharuka_Dhananjana--_-- itta passe apachi eyage privet jet eke tirupati gihim mola 7 k tiyana sahodarayata rata godaganna shaktiya denna kiyala illuwa . 😂😂

  • @Roshel_anya
    @Roshel_anya 2 ปีที่แล้ว +11

    උපාලි 😔♥️

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +4

      හිටියනං උගෙ අද ව්‍යපාරය මාර විදිහට ව්‍යවප්ත වෙලා තියෙයි නේද 🙌😪

    • @Roshel_anya
      @Roshel_anya 2 ปีที่แล้ว +5

      @@Tharuka_Dhananjana--_-- world 1st billonaire wenna ida thibba

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +3

      @@Tharuka_Dhananjana--_-- ඇත්ත බන්

    • @akindudewnaka5357
      @akindudewnaka5357 2 ปีที่แล้ว +1

      @@Tharuka_Dhananjana--_-- හිටියනං අද ඒ මනුස්සයට රටේ නැති මඩ ගහල. අපේ එවුන්ට මිනිහෙක්ගෙ වටිනාකම තියෙන්නේ මැරුණට පස්සේ

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +14

    ලෝකය දියුනු වෙනවා ලංකාව උන්ට වඩා දියුනුවෙනවා...😁

  • @anonymousloard720
    @anonymousloard720 2 ปีที่แล้ว +8

    Vega එකට සුභ පතනව international level එකේ උඩටම යන්න 🤩
    ඒත් B.M.W I8 කියන්නෙ හීනේ 😚

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +6

    අද වීඩියෝ එක ලස්සනයි

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 2 ปีที่แล้ว +7

    අපිට අපේ එක වටිනවා😍

  • @siyalla5109
    @siyalla5109 2 ปีที่แล้ว +13

    මම ඔය දෙකම ගන්නව හෙට අනිද්දාම .....

  • @shehanshashika837
    @shehanshashika837 2 ปีที่แล้ว +11

    Bmw i8 එක ගනන් අඩු වෙන්න හේතුව ලන්කාවේ ටැක්ස් එක ගහද්දි මේකට ලක්සරි වෙහිකල් ටැක්ස් එක වදින්නැති එක

  • @lakshithakavindu7218
    @lakshithakavindu7218 2 ปีที่แล้ว +14

    Nissan gtr එක ගැන විඩියෝ එකක් ඔනෙ😢

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +8

    Vega namba one ☝️❤️🇱🇰❤️

  • @sumithsanjeewa4942
    @sumithsanjeewa4942 2 ปีที่แล้ว +6

    Electric car එකෙන් හරි අපිට අපෙම කියලා දෙයක් බිහි වෙන එක ගැන නිහතමානීව සතුටු වෙනව වසර 70ක් දෙශපාලුවො ව්නස කරපු රටක් මෙක....ජය vega...

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว +15

    ඉස්සෙල්ල ඇමෙරිකාවේ Tesla එකට අභියෝගයක් උණා කිව්ව දැන් ජර්මනියයට අභියෝගයක් වෙනවලු Vega මොන විහිළුද මෙයා මේ කරන්නෙ.වීඩීයෝවක් හදාගන්න ගියාම ලංකාවෙ අයව මුරුංගා අත්තෙ තියල මොනා හරි බයිලයක් ගහනව.

    • @lasithshow2523
      @lasithshow2523 2 ปีที่แล้ว +4

      උබ අවජාතකයෙක් එච්චරයි 🙂🖕නැත්තම් තමන්වම මෙහෙම පහලට දායිද

    • @KL-gi1rq
      @KL-gi1rq 2 ปีที่แล้ว +3

      Ado eka sira katawa bn😅

    • @viruhash8740
      @viruhash8740 2 ปีที่แล้ว +2

      Ubela wage kotaulwonta mewa therenne naha poddak oya apple car ekai BMWi8 ekai hadapu widiyai Ape VEGA eka hadapu widiyai aansandanaya karala balapan thappara 3.5 kin 100kmph yanawa kiyanne kochhchara amaru deyakda kiyala hoyala balapan gon kama prdashanaya karanne nathuwa

    • @manojrupasinghe4426
      @manojrupasinghe4426 2 ปีที่แล้ว +1

      sera kathawa

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +3

    මේකයි මචන් ලංකාවෙ ටැලන්ටඩ් මිනිස්සු ඉන්නවා.රටෙ පාලනය කරන මිනිස්සු හිතන්නෙ එයාලගෙ පවුල් ගැන විතරයි

  • @pinchalk1793
    @pinchalk1793 2 ปีที่แล้ว +7

    මමනම් පෞද්ගලිකව කැමති bmw i8 එකකට ලන්කාවෙ වේගා වගෙ කාර් ලක්ශයක් හැදුවොත් අර්‍ර්තිකෙ ගොඩ

  • @chathura6205
    @chathura6205 2 ปีที่แล้ว +12

    i8 එක්ක Vega එක, Compare karanna epa, දන්න කාලෙ ඉදන් වාහන හදන company එකක් BMW කියන්නෙ, VEGA කියන්නෙ ලංකාවම කැමති, අමාරුවෙන් කාගෙවත් support ekak nathuwa යන ගමනක්,
    ජාත්‍යන්තර කතා අදාල නෑ ලංකාවෙ හදනවනන් මොකක් හරි එච්චරයි,
    එපමණයි ස්වාමීණී!

  • @manujadharmarathne_5619
    @manujadharmarathne_5619 2 ปีที่แล้ว +5

    Vega එක්ක බලද්දී i8 මොකක්ද, Vega තමයි සුපිරියටම කරේ.

    • @bimmer99999
      @bimmer99999 2 ปีที่แล้ว

      Amor amor😅😅😅😂 vega kiyanne consept car ekak i8 kiyanne narket eke thiyana car ekak😅😅😅😂

  • @namalrajapaksa662
    @namalrajapaksa662 2 ปีที่แล้ว +44

    හොදම jet එක අපේ අප්පච්චිගෙ 😂😂😂

    • @mrpubudu8875
      @mrpubudu8875 2 ปีที่แล้ว +7

      😅😅😅 ambooo 😅😅 sudu wan ok

    • @user-ny4rf9tq5w
      @user-ny4rf9tq5w 2 ปีที่แล้ว +9

      අන්නේකයි.අපේ හාමුදුරුවනේ😂🤭

    • @bimmer99999
      @bimmer99999 2 ปีที่แล้ว +1

      @@user-ny4rf9tq5w amor amor cer😅

    • @tv.wansatv3227
      @tv.wansatv3227 2 ปีที่แล้ว

      😂😂😂

    • @tv.wansatv3227
      @tv.wansatv3227 2 ปีที่แล้ว

      @@user-ny4rf9tq5w 😂😂

  • @prasannakumara4373
    @prasannakumara4373 2 ปีที่แล้ว +3

    ජයවේවා ....තව තවත් ඉදිරියට ම යන්න ....

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +8

    විනයක් නැති රටක මිනිස්සුන්ට මොන වේගද. ඉස්සෙල්ල විනය හදන්න ඕන.

    • @maleeshaheshan8659
      @maleeshaheshan8659 ปีที่แล้ว

      අපෙත් හදනවා😂 විනය ඉස්කොලෙ රැව්ලයි කොන්ඩෙයි කපන්න කියලා

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว

      @@maleeshaheshan8659 අපේ රටෙ විනය කියන්නෙ බාහිර පෙනුම විතරයි ඇතුලෙන් කුනු වෙච්ච මිනිස්සු

  • @sangeethhettiarachchi8307
    @sangeethhettiarachchi8307 2 ปีที่แล้ว +6

    උබගෙ අධිෂ්ඨානය බෝනික්කෙක් වගේ කෙල්ලෙක් නම් ඔබට කාර් එක තිබිය යුතුය.😌💔

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว +2

      Single මම 💪 කවදාවත් කෙල්ලො පස්සෙ යන්නෙ නෑ මැරෙනකං තනියම තමයි 😏

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว

    Lassanai..godak hoda video ekak..kalekin beluwa.. good luk.. 👍💎🙏🗽👌😘😘🌌🌆🌉🌃🌠

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 2 ปีที่แล้ว +1

    වේගා BMW එක්ක සංසන්දනය කරන එක විහිලුවක්....තාම එකයි හදලා තියෙන්නෙ.....හැබැයි අනාගතයෙ වේගා පියවරෙන් පියවර සාර්ථක වෙන්න ඕන....අනිවා එහෙම වෙන්න පුලුවන්...සුඛෝබෝගී වාහනවලින් බැරිනම් හිච්චි වාහන හරි මුලින් හදලා👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @techfuture5137
    @techfuture5137 ปีที่แล้ว +1

    ලොව බුද්ධිමත් මිනිසුන් ඉන්නේ මේ පුංචි රටෙ එත් එයාලගේ සේවය ගන්නේ වෙනත් රටවල්, මේ රට දියුණු කිරීමට මේ අයට සහය වෙන්න ඔනි 🦁💪🦁🇱🇰❤, proud my country 🦁💪

  • @Shashiya__
    @Shashiya__ 2 ปีที่แล้ว +4

    හීනයක් තමයි ...🥀🖤🥺

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +3

    ඔය සේරම පදිරි අපේ WEGA එකට මොනව උනත් අපි ශ්‍රීලාංකිකයන් හැටියට අනුන්ගෙ දේවල් අගය නොකොට අපේ දෙයක් අගයමු ඒ අය දිරිගන්වමු.දවසක සිංහ කොඩිය ඉදිරියේ ලෝකයා දණගැස්සෙන තැනට ඒමු..හැමදෑමත් අපි අනුන්ගෙ දේවල්මයි අගයන්නෙ .....අපට වරදින තැන අපේ අයට එවුනටම කෙලීමයි.........👈

  • @sheronperera2574
    @sheronperera2574 2 ปีที่แล้ว +1

    I leave in Europa.
    Bt අවන්කවම vega EVX ekata මමත් කැමතී.🚘🚦

  • @menatoday1833
    @menatoday1833 2 ปีที่แล้ว +1

    Fiber tikakui ,,anunge battery motor
    Yakada BATA chassi.
    Awidini bomba hadala
    Oka nodanna ayata hdai..

  • @xpraveen_2.0
    @xpraveen_2.0 11 หลายเดือนก่อน +1

    මට හිතෙන්නෙ උපාලි කොහෙ හරි දුපතක වයසක මිනිහෙක් වගෙ ජිවත් වෙනවා ඇති 😢❤

  • @hasinthagoonarathne8077
    @hasinthagoonarathne8077 2 ปีที่แล้ว +6

    මම කවදාහරි BMW එකක් ගන්නවාමයි.🙂

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 ปีที่แล้ว +2

      මේ ගස් බල්ලො ටැක්ස් අඩු කරා නම් BMW අපිට ලොකු දෙයක් නොවෙන්න ඉඩ තිබුනා😥😥😥😥🙄🙄

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +12

    අලුත් සොයාගැනීම් ඉතා හොඳයි . නමුත් ඒවා අපට ලගාවිය නොහැකි තරම් මිල අධික නිසා කණගාටුවට පත්වෙමි. වේගා රථය කව්රුන් හෝ හොරකම් කරයිද කියලා සැකයි. මොකද මේ ලංකාව නේ.

  • @wisthare-official
    @wisthare-official 2 ปีที่แล้ว +2

    Oyage Video Supiri Ayye

  • @SIX-T
    @SIX-T 2 ปีที่แล้ว +6

    වෙගා එකෙ බ්‍රෙක් ලයිට් එකට තමා ආසම

    • @steel456
      @steel456 ปีที่แล้ว

      🚧LOL..🚥🚦led බන්

  • @RealEditing123
    @RealEditing123 2 ปีที่แล้ว +5

    සුපිරි

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +5

    උපාලි විජේවර්ධන සර් වගේ ලංකාවේ ෆැ ක්ටරි කරන විවසායක මිනිස්සුන්ට කෙලෙවන කුහක හැත්තක් ලංකාවේ ඉන්නවනේ...
    උපාලි sir ❤️❤️

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว +3

      බය වෙන්න එපා ඉස්සරහට උපාලි ටත් වඩා හොද ව්‍යවසායකයන් බිහි වෙයි මගෙ හීනෙත් ඒක තමා

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว

      @@mahiththewnaka6826 නියමයි මල්ලි 👍🏻❤️🇱🇰

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +2

    නියමයි ඇ

  • @gamngwolf1029
    @gamngwolf1029 2 ปีที่แล้ว +2

    Upali car ekak Russia wala tiyenawa man dakka video ekak ❤🎉

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි පට්ට වැඩක්

  • @sugathdarmadasa9669
    @sugathdarmadasa9669 2 ปีที่แล้ว +6

    Matath thiyanawa Car ekaknam 😒

  • @sajithcolombage
    @sajithcolombage 2 ปีที่แล้ว

    Your attitude suitable for a leader in our coutry.
    We need leaders that thinking like you...

  • @bimmer99999
    @bimmer99999 2 ปีที่แล้ว +1

    Bavarian Motor Work ( BMW ) gammac thama "The Ultimate Driving Machine "😎😎😎😎😎😎

  • @Chamaaaaa_12.
    @Chamaaaaa_12. 2 ปีที่แล้ว +1

    MY DREAMS ............ I LIKE BMW SO MUCH 💖💖💖💖💖💖💖💖

  • @RashmithaKummarapperuma-vz6qu
    @RashmithaKummarapperuma-vz6qu ปีที่แล้ว +1

    Vega kiynne product ekk wdht eliyt ena ekk neme eyla kiynne ekk inovetion ekk kiyal ekn hdnne super car kiyna concept ekk dyunu krnan . Meke visheshathwe 100 present lankwe engineerslage lawe teqnology ekk pawichi krla tyne oya gollont vega car ekk blnan ynna hambunoth me dewl pure krgnan puluwn wey ewagem toktok ekke production kry eke extireyer body ekk design krna gmn tynne twa me gollo artificial intelligence green house wage concept godaka invention krnwa . Issrht loku wensk apem technology ekn balgnna puluwn wey ape rata atule ❤

  • @techbosslk933
    @techbosslk933 2 ปีที่แล้ว +1

    😍 BMW I8 පොඩි කාලෙ ඉදල තිබ්බ හීනයක්

  • @biden40
    @biden40 2 ปีที่แล้ว +2

    BMW i8 නෙවෙයි දරුවෝ ඇල්ටෝ එකත් දැන් ලංකාවේ උන්මාදයක්

  • @sakinduathukorala7433
    @sakinduathukorala7433 2 ปีที่แล้ว +3

    අනේ බන් පුලුවන් දේවල් ටික මුලින් කරල ඉමු. ලෝකෙ එවුන්ගෙන අපේ තේ,කෝපි,සෙරමික්,මිනිරන්,ඇදුම් වගේ දේවල් වලට දැඩි ඉල්ලුමක් තියෙනවා. අපිට තාම ඔය එකකින්වත් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුලුවන් වුනාද. මුලින් අපිට ඉල්ලුම තියෙන පුලුවන් දේවල් ටික මාර්කට් කරලා ඉමු. ඒකෙන් අත්දැකීම් ගමු.ඊට පස්සෙ ඔය දේවල් වලට යමු. ceylon tea කියලා ලෝකයා අපිට හදලා දීපු බ්‍රෑන්ඩ් එකවත් පවත්වාගෙන යන්න බැරි අපි මල්ටි බිලියන් කොම්පැණි වලට කොහොමද බන් අභියෝග කරන්නෙ. මිනිස්සුන්ව මෝටිවේට් කරලා විතරක් මදි. පියවි ලෝකයට ගන්නත් ඕනෙ(මන් කියන්නෑ වේග දියුනු වෙන්නෑ කියල.එක පාරට පත්තු වෙලා ගොඩ යන්න ප්ලුවන්.හැබැයි සම්භාවිතාවය අඩුයි)

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 2 ปีที่แล้ว +1

      සිරාවටම බන් 😌. මේ චැනල් එක පට්ටම චාටර් දැන් . Thumbnail වල clickbait විතරයි. දැන් බැනගෙන එයි මේකේ ඉන්න හරක් සෙට් එක 😂💔

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +5

    Its pitarata gobbyo tiper wena ටායිම් 🤣

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 2 ปีที่แล้ว +1

    Apith hadala thiyanava .anna malli balanna

  • @keerthiroshan4295
    @keerthiroshan4295 2 ปีที่แล้ว +3

    මොනජාතියෙ වාහාන හැදුවත් MBW වානයක තියන පෙනුම ගාන්න බැ මොකද එක (ජමන් මොලේ නිසා) බුකාටි car එකත් එමයි BMW වල තියන පෙනුන ඔය කිසිම වනෙකවත් නැ (ඩිෆෙන්ඩර් එකෙවත් නැ) MBW ,M60 එකම පට්ට

    • @fact1965
      @fact1965 2 ปีที่แล้ว

      eka ek ekkenage personal interest ek mtha depend wenne, Samahara aya Lamborghini wlt asa wenn puluwn, Mustang, Dodge Charger etc (muscle cars) wlt asa wenn puluwn samahr aya eka eka SUV wlt asa wenna puluwn, thawath samahara aya classic cars wlt asa wenn puluwn

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    උපාලි විජෙවර්දන ගැන මාතාක් කරාන්න එපා බාන් පාට්ට දුකායි 🥺👍

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +4

    කෙල්ලෙක්ටවත් කර් එකකටවත් සතුට දෙන්ට බෑ සතුට තම සල්ලී සල්ලි නැතුව කාර් එකකින් වැඩකුත් නෑ කෙල්ලෙක්ගෙන් වඩකුත් නෑ සල්ලි හොයපල්ලා😁

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +2

    Good video

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +3

    සුපිරි 😍

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 2 ปีที่แล้ว +2

    ඔන්න උසෝ කුමාරයා ආවා

  • @thisenranhiru7343
    @thisenranhiru7343 2 ปีที่แล้ว +2

    එක්කෙනෙක්ගෙවත් හීනයක් නෙවෙයිද vega car එකක් ගන්න එක. හැමෝම එකයි. පිටරට දේවල් තමයි උන්ට ලොකු 😒😒😑😕

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +3

    ඔය කියන වේගෙක් අපි නම් දැකල නැ පඩ සෝ එපා.. ඉන්දියාවේ.. වැඩ ආදර්ශයට අරන් වැඩ කලොත් හොදයි..

  • @thesadu_15
    @thesadu_15 2 ปีที่แล้ว +3

    Supiri🙂❤️‍🔥

  • @rasikadhammika5531
    @rasikadhammika5531 2 ปีที่แล้ว

    මිනිරන් වලින් කරන්න පුලුවන් දේවල් ගැන විඩියෝ එකක් දාන්න

  • @slmusic3615
    @slmusic3615 2 ปีที่แล้ว +2

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @jdmjuniversal3730
    @jdmjuniversal3730 2 ปีที่แล้ว

    අපෙ ගෙදර ඔය වර්ග 2 දෙකෙන් ම 1 ක 1 ක තියෙනවා . මොකක්ද පදින්නෙ කියලා හිත හිත ඉදලා හිතාගන්න බැරුව වෙලායන නිසා අන්තිමට පයින් යනවා 🤔🤔🤔👍

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 2 ปีที่แล้ว

    AK- 47 කාණ්ඩයේ රයිෆල් ගැන video එකක් කරන්න.

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 2 ปีที่แล้ว +4

    *මාහට රිතික් රෝෂන් කියා ගමේ නගරේ කෙල්ලෝ රැවටුන වාර අනන්තයි අප්‍රමාණයි 🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😚😚😚😚😚😚😋😋😋😋😋*

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 2 ปีที่แล้ว

    ඇත්තටම දැන් වෙගා එකට මොකද වෙලා තියෙන්නෙ.ඒ රැල්ල දැන් නැතුව ගිහින් නේද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

    එයින් කාර් එකක් නම් ගන්න බෑ ,අපි ලංකාවේ ඉන්නේ.📌

  • @prettyworld743
    @prettyworld743 2 ปีที่แล้ว +1

    උපාලි විජේ වර්ධන අද හිටියොත් ඉලෝන් මස්ට හැරෙන්නවත් බැරි වෙයි කියලා හරියටම කියන්න බැහැ මොකද අපි හිතන දේවල්ම නෙමෙයිනෙ රටේ ලෝකයේ 100%100ක්ම සිද්ධ වෙන්නෙ අපි නොහිතන දේනල් ඕන තරම් රටේ ලෝකයේ සිද්ධ වෙනවා එහෙම ලෝකයක අපිට හරියටම යම් දෙයක් අනුමත කරන්න බැහැ මම නම් උපාලි විජේ වර්ධන අද හිටියා නම් ඉලෝන් මස්ව අභිවා යන්න පුළුවන් වෙයි කිවලා කියන්නෙත් නැහැ බැරි වෙයි කියලා කියන්නෙත් නැහැ මධ්‍යස්ථයි 😊

  • @mytube2710
    @mytube2710 2 ปีที่แล้ว +3

    මගෙත් එකක් තියනවා❤️

  • @Chamaaaaa_12.
    @Chamaaaaa_12. 2 ปีที่แล้ว +1

    My dream bmw sooo much 💖💖💖

  • @shehanpubudu1392
    @shehanpubudu1392 2 ปีที่แล้ว +2

    Vega car එක නම් කියල වැඩක් නෑ 🔥❤

  • @gaminglakee3074
    @gaminglakee3074 2 ปีที่แล้ว +1

    උපාලි හිටියනං

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    මාන් පැපොල් සාමාගමාක් නිශ්පාදනය කරනවා 😂👍

  • @vgfddwwbbdgbhh2622
    @vgfddwwbbdgbhh2622 ปีที่แล้ว +1

    Anam manam wana
    Bmw tesla wana
    Wega thama ona❤

  • @pl7999
    @pl7999 ปีที่แล้ว

    Fb post එකක් දැක්ක දැන් ටික දවසට කලින්. ලංකාවේ නිර්මාණ එළි දක්වනව withri එළිය දකින්න නැ කියල. එ kathwath මේක වගේ නේ

  • @v.m.pjayanath2122
    @v.m.pjayanath2122 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @anilsamantha9546
    @anilsamantha9546 2 ปีที่แล้ว

    Oya dewal apita henayak withàrai.gal ayuda gana
    vedio ekak karannako.

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 ปีที่แล้ว

    වේගා ත්‍රිවිල් එක ගැන කියන්න පුලුවන්ද

  • @Amila_darshana
    @Amila_darshana ปีที่แล้ว +1

    NISSAN GTR35 EKATA GAHANNA WENA NATHIMA THARAM 🤩

  • @techxmafia6298
    @techxmafia6298 2 ปีที่แล้ว

    Bmw i8 කියන්නෙ electric කාර් එකක් නෙවෙයි.ඒකට 1.5L 3 cylinder turbocharged engine එකක් තියෙන්නෙ.ev මොඩ් එකෙනුත් යන්න පුලුවන්

  • @Kavindu_geethika
    @Kavindu_geethika ปีที่แล้ว +2

    මෝඩ කෙල්ලො නම් කාර් එක අස්සෙ දාගන්නෑ [ගත්තු දවසට] 😂