Kaviya Oba (කවිය ඔබ) - Umara Sinhawansa, Vidula Ravishara | Sinhala Cover Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka ปีที่แล้ว +6

    අහෝ..! කලාවක් තුල ඇති වෛරය, කුහකකම, ඉරිසියාව, සාධාරණය වෙනුවෙන් කෑ ගහන අයම තමයි වැඩිපුරම අසාධාරණකමි කරන්නේ...

  • @thisaraweerasinghe
    @thisaraweerasinghe 2 ปีที่แล้ว +4

    ආදරනීය නිර්මාණ ❤️

  • @isururambandarage1421
    @isururambandarage1421 2 ปีที่แล้ว +144

    දීපිකා දීපිකා වුනාවෙ
    උමාරා උමාරා වුනාවෙ
    හෙටත් මේ සිංදුව
    අලුත් වුනාවේ...!

    • @nallathambykrishnadas3010
      @nallathambykrishnadas3010 2 ปีที่แล้ว +4

      ඒ Comment එක 😍😍😍

    • @akeinatepicexplodingadvent8063
      @akeinatepicexplodingadvent8063 ปีที่แล้ว +1

      ඒ උනාට දීපිකාට නැවත ගයන්න බැරි කවිය...

    • @Sumanarathanap
      @Sumanarathanap 9 หลายเดือนก่อน

      දීපිකා ට වඩා ලස්සන යි උමාරා ගායනා කරද්දී

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 2 ปีที่แล้ว +72

    වඩා දක්ෂ ඔබද දීපිකාද කියන තර්කය මට අදාල නැහැ ඒක Taste දෙකක් .තමන්ගේ රුචිය අනුව වඩාත් කැමැත්ත දෙනවා .
    උමරාගේ Version එක ගොඩක් Sentimental ..දීපිකාගේ Version එක inspirational .ඒ මට දැනෙන විදිහ .තව කෙනකුට් ඒක වෙනස් විදිහට ෆීල් වේවි .ඒ වෙනසට අපි ආදරය කරන්න ඕනේ .ඒක තමා සමාජය කියන්නේ .මේක යොහානි කලොත් තවත් Taste එකක් වේවි .
    දීපිකා ,තමන්ගේ ගීතය රෝහණ ලවා උමාරියා දමල කරපු එක ගැන දෝෂාරෝපණයක් කල බව රටම දන්නවා .උපුල් ශාන්ත සන්නස්ගල මේ ගැන කදිම විවරණයක් කළා තමන්ගේ you tube එකේ .ඒ අනුව ගීතයක අයිතිය ගායකයාට ගායිකාවට විතරක් උරුමවූ බූදලයක් නොවේ .එහි පද රචකයාට සහ music කරපු කෙනාට තමන් කැමති කෙනෙක් ලවා ඒ ගීතයක් ඕනෑම version එකක් කරන්න පුළුවන් .මේ ගැන වටිනා අදහසක් සුනිල් පෙරේරාගේ පුත් මෑතකදී චරණ tv සමග පැවැත්වූ වැඩසටහනකදී විස්තර කළා .අපේ තාත්තගේ ඕනෑම සින්දුවක් ඕනෙම කෙනකුට නැවත cover එකක් ලෙස කරන්න පුළුවන් /තමා international law එක ,ඒක copyright වලට අහු වෙන්නේ නැහැ .නමුත් වෙලා තියෙන්නේ ගොඩක් ගායකයෝ හම්බු කිරීමේ පරමාර්ථයෙන් මේ ගීත තමන්ගේ බූදල බවට පත් කරගෙන .ඒ නිසා අපි ආධුනික හෝ පළපුරුදු ඕනෙම කෙනකුට ඕනෙම ගායකයකු ලවා තමාගේ පද රචනයක් music කරලා ගායනය කරවගන්න පුළුවන් .ඊට පස්සේ ඒ ගීතය ගායකයාගේ බූදලයක් නොවේ .නමුත් ඇත්ත කතාව තමා ඊට පස්සේ සල්ලි ටික ඔක්කොම හම්බකරගන්නෙ ගායකයා විතරයි .පදරචකයා ,සංගීත නිර්මාපකයා ගැන කතවක් නැහැ .ඉතින් ඒ නිසා මේ කැත system එක කඩලා musicians ලට සහ පද රචකයන් මේ trend එක ආදර්ශයක් කරගෙන තමන්ගේ songs අලුත් හඬවල් හරහා covers විදිහට you tube එකට upload කරන්න .මේක දීපිකාට කොටස ලැබීම පිලිබඳ දෙයක් කියලා තමා රටට දැනෙන්නේ .දීපිකා රටට සිටින ඉතාම වටිනා සම්පතක් .නමුත් අනෙක් අයගේ taste එකටත් ඉඩදෙන්න .ගීත බූදලයක් ලෙස තියාගෙන තනිවම සල්ලි හම්බ කරගෙන අනුන්ව කපගෙන ඉන්න හැම කලාකරුවෙක්ම මේ ගැන හිතන්න .කුහක ගතිවලින් මිදෙන්න .ගෙම්බෝ විදිහට නොසිතා ලෝකයේ අනෙක් රටවල මේ වගේproduce වෙන covers ගැන අවබෝධයක් ලබාගන්න

    • @blackswon8898
      @blackswon8898 2 ปีที่แล้ว +1

      ඒවා අපිට අදාල නෑ මොකාද අයිතිකාරයා කියලා... මට මේක දීපිකාගෙන් විතරයි දැණුනෙ. ඒක දීපිකාගෙ අනන්‍යතාවය. Unique. දීපිකාගෙ සිංදුව කියලා කියනවා මිසක් රෝහණගෙ කියලා අපි ඕක කවදාවත් හදුන්වල දීලා නෑ 😂😂😂 එක වතාවයි ඇහුවෙ උමාරාගෙන්. එපා වුණා 🙄

    • @PathumVirajDalugamage
      @PathumVirajDalugamage 4 หลายเดือนก่อน

      @@blackswon8898Eth Sinduwa aithi deepika ta newe Eya rohana sir dunna eka kiwwa witharai aithikaryata ona knkta denna puluwan Anika api kiyala kiynna epa oyata danune nttan ok danunu ayath innwne oyage mathaya eka hemoma kemathi version tyenwne

  • @ridmaw
    @ridmaw 2 ปีที่แล้ว +209

    Beautiful ❤️ ❤️
    Thank you keeping these beautiful melodies alive..

    • @geethagunawardhana9508
      @geethagunawardhana9508 2 ปีที่แล้ว +1

      Beautiful .harima mihiri.congratulation.

    • @chathurachathura7973
      @chathurachathura7973 2 ปีที่แล้ว

      Yyy5y5

    • @judefernando508
      @judefernando508 2 ปีที่แล้ว

      Ridma, you belong to our generation. Thank you for making music for the next generation. ❤❤❤ I'm happy that our kids will have some good music to listen when they are in our age. All the best. Keep up the good work.

  • @pavithmatheesha
    @pavithmatheesha 2 ปีที่แล้ว +5

    Beautiful Sir...❤️

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +9

    Trending ඇවිල්ලත් එක්ක නියමයි රෝහන සර් & උමාරා

  • @sameerasanjith8082
    @sameerasanjith8082 2 ปีที่แล้ว +4

    රසම කවියකට ඇයි බැරි දෙවන අර්ථකථනයක් දෙන්න.. මම නම් දකින්නේ එකම කවිය එකිනෙකට නොදෙවෙනි අපුර්ව අර්ථකථන ද්විත්වයක් ලෙසයි ❤️🔥👌

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +8

    දීපිකා ප්‍රියදර්ශනී ... තවමත් කවිය ඔබමයි..

  • @Ivdezilva_Music
    @Ivdezilva_Music 2 ปีที่แล้ว +17

    Congratulations my kindness coach umara , love you sweet voice forever

  • @ruwanranamuka3848
    @ruwanranamuka3848 2 ปีที่แล้ว +10

    ගෑනියෙක් ට මෙච්චරම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් ද??? එකම ගීතය තුල වෙනස් රස දෙකක්... බොහොම ස්තූති මේ වගේ නිර්මාණයක් කරපු හැම දෙනාටම 🙏🙏🙏

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 ปีที่แล้ว

      ඇත්ත වෙනස්ම රසයක් තියෙනව

  • @nnawodya4314
    @nnawodya4314 2 ปีที่แล้ว +127

    මම 2000න් පස්සේ කෙනෙක්.මගේ අම්මා දවසක් මේ සින්දුව මුමුනනව ඇහිලා තමයි මටත් මේ සින්දුව අහන්න හිතුනේ.කවිය නුඹ,වැහි දිය මහ බිම තෙමුවට වගේ ලස්සන සින්දු ගොඩක් මන් අහන්න ගත්තේ ඊට පස්සේ.ගොඩක් වෙලාවට reality show වලින් නැත්තන් cover Version වලින් තමයි මම නම් පරන සින්දු අහන්න පෙලඹෙන්නේ.මට නම් මෙ version 2ම රසයි.මුල් වතාවට මේක අහන අය original එකත් අහයි.දෙකේම තියෙන රසය විදගනී..🤩🤩🤩

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 ปีที่แล้ว +7

      oba මහපොළොවේ ජීවත් වන අයෙක් ❤️💪

    • @supergirl0117
      @supergirl0117 2 ปีที่แล้ว +2

      ඇත්ත.. version 2ම හොඳයි.. 🥺අනාගත පරම්පරාව මේකට වෙන version ඵකක් දෙයි 🤷🏼‍♀️💁‍♀️

    • @shirleykumaratunga6642
      @shirleykumaratunga6642 4 หลายเดือนก่อน

      Very nice

  • @harshanierandika8076
    @harshanierandika8076 ปีที่แล้ว +1

    ඔබේ උත්සහය අගයම්..එත් දීපිකාගේ හඩ හදවත ඇතුලට කතාකරනවා..ඔබට ජය

  • @oceanasanka9184
    @oceanasanka9184 2 ปีที่แล้ว +11

    උමාර ඇත්තටම දක්ෂයි මම ආසම ගීතයක වෙනම රසක් උමාරගෙන් මම විද ගත්ත බොහොම ස්තුතියි 🤝

  • @GT-si1dn
    @GT-si1dn 2 ปีที่แล้ว +3

    පට්ටම පට්ට❤❤❤❤❤

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +81

    Cover එක උමාරගේ වුනාට මට ඇහෙන්නෙම දීපිකා මහත්මියගේ හඩමයි.. ඇත්තටම ලස්සනයි... Best wishes to all the team members ❤️😍💪🏻

  • @shashimalvidarsha6514
    @shashimalvidarsha6514 2 ปีที่แล้ว +3

    මේක දීපිකාගෙ වොයිස් එකෙන් අහන්න ඕනෙ අය ගිහින් original එක අහන්න..cover එකක් විදියට වෙනම feel එකක් ගන්න ඕනෙ අය මේක අහන්න..👍❤️රැල්ලට ඇයි මේ එකම comment එක දාල ඉතින්..වදයක් ඒක අහන, විඳින මිනිස්සුන්ට😪

  • @SahanChamikara
    @SahanChamikara 2 ปีที่แล้ว

    Perfection ❤️

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +2

    අලුත් රසමැවීම හරිම අගෙයි!
    තෙරුවන් සරණයි 🌸

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว +13

    පරණ ගීතයේ රසය තවත් වැඩිකලාට බොහොම ස්තුතියි

  • @HasithaJayasanka
    @HasithaJayasanka 2 ปีที่แล้ว +11

    Umara , ඔයා ඔහොම සිංදු කිව්වාම අපිට, අපේ හිත් වලට මොකද වෙන්නේ ? No words ☹️
    සිංදුව දැනෙන විදිය කියන්න තේරෙන්නේ නෑ. ලියවෙයි ගොඩක් .
    මේ සගීතය ඇහෙද්දී ඇස් පියයවෙනවා . කටහඩට රූප මැවෙනවා .
    ලස්සන නිර්මාණයක්
    රූප රචනය , පාට , මේ හැමදේම ලස්සනයි ❤️❤️❤️❤️

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +165

    උමාරාව දීපිකා මහත්මිය සමඟ සංසන්දනය නොකරන්න.ගත් උත්සහය පමනක් ඇගයීමට ලක් කරන්න 👏👏👏❤❤❤

  • @prabathmalalgoda6237
    @prabathmalalgoda6237 2 ปีที่แล้ว +1

    Niyamai umara , lassana cover ekak , apiwage aluth generation ekata supiri ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinaprasad727
    @thilinaprasad727 2 ปีที่แล้ว +1

    ස්තුතියි දීපිකා මහත්මියගේ ගායනයේ අගය දැනෙන්නට සැලැස්වීම ගැන....

  • @jasithwalpitagama9479
    @jasithwalpitagama9479 2 ปีที่แล้ว +14

    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී,තවම නොලියූ කවිය...සුපිරි රස දෙකක්..♥️♥️ දීපිකා මහත්මියගෙ ගීත වලින් කැමතිම ගීතය ලෙස,කවිය පට්ට ගහපු,අහපු අයට මේක අල්ලගන්න කල් යයි සමහරවිට ,නමුත් අලුත් සලුපිලි ඇන්දූ උමාරියාගෙ හඩ අලුත් පරපුර ඉක්මනින් වැලදගනිවී.♥️♥️♥️

    • @methlakayuneth1589
      @methlakayuneth1589 2 ปีที่แล้ว

      මේ උමාරා 😅

    • @RahulSapuwan
      @RahulSapuwan 2 ปีที่แล้ว

      Umaria's sister UMARA. NOT UMARIA

    • @BW-ip2km
      @BW-ip2km 2 ปีที่แล้ว

      @@methlakayuneth1589 🤣

  • @sudesh77
    @sudesh77 2 ปีที่แล้ว +63

    ලස්සන සිංදුවක්. ලස්සන ගායනයක්. ලස්සන රූප රචනාවක්. ඉතින් මොකක්ද අර්බුදය. හමස් පෙට්ටියක තිබූ ගීතයකට අලුත් සලු පිළි. අලුත් ආභරණ අන්දවල අලුත් පරපුරට අරන් ඇවිල්ලා. අනිවාර්යයෙන් මේ ගීතය හින්දා මිනිස්සු ආයෙත් පරණ ගීතයත් අහන්න ගනීවි. දීපිකාගෙ කවියත්, උමාරාගේ කවියත් දෙකම ලස්සනයි.
    ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්,
    මට මාගෙ ඇස් දෙක වගෙයි...

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 ปีที่แล้ว

      ඇත්ත්

    • @gayanperera3185
      @gayanperera3185 2 ปีที่แล้ว +12

      @@deshanvihanga8693 කවදද මේ ගීත හමස් පෙට්ටියේ තිබ්බේ?? හැමදාම මිනිස්සු මේවා අහනවා. But cover එකක් කිරීම හොදයි අලුත් පරම්පරාවට මේක ඉදිරිපත් කරන්න

    • @kapiladissasekera2150
      @kapiladissasekera2150 2 ปีที่แล้ว +16

      දීපිකා ගැයූ කවිය ඔබ ගීතය හමස්පෙට්ටියට වැටිලද තිබුණේ? ඒක එහෙම හිතෙනවා නම් එහිම වරදක් තිබෙනව.

    • @kapiladissasekera2150
      @kapiladissasekera2150 2 ปีที่แล้ว +4

      නීතියෙන් කිසි වරදක් නැතුව ඇති (තිබෙන නීතිය යටතේ) මනුෂ්‍යත්වය පිලිබඳ ප්‍රශ්ණයක් තිබෙනවා. ඒකයි කතා කරන්න ඕන

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +3

      මෙහි ගුණ ගයන බොහෝ පිරිසකට නිවැරදිව ගීතයක් ගායනා කරන්න තියා, තාලයකට අත්පුඩි ගසන්නටවත් බැරි බව නොරහසක්

  • @rohinifernando9997
    @rohinifernando9997 2 ปีที่แล้ว +435

    කන ලගිනුයි , ඇහැ ලගිනුයි ගියා. හදවත ලගින් ගියේ දීපිකා ගෙ හඩ විතරයි .ආදරෙයි හැමදාම දීපිකා මහත්මියගේ හඩට .

    • @nirmalawick8290
      @nirmalawick8290 2 ปีที่แล้ว +4

      Deepika.best

    • @discover6189
      @discover6189 2 ปีที่แล้ว +6

      Ow ow sinduwa winasa karala... Umara nikan charter wela witarai...

    • @sumudumekala168
      @sumudumekala168 2 ปีที่แล้ว +11

      එකෙන්ම.හිතට වැදෙන්⁣නැ.ගජමන් නොන්ා මොඩිෆයි වෙච්චි ගතියක් ඇඳුමෙන් දැක්කා.භාව ප්‍රකාශ බටහිර පන්නෙන් තිබුනා.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 2 ปีที่แล้ว +1

      on the spot.....

    • @mychannel-kt5qy
      @mychannel-kt5qy 2 ปีที่แล้ว +2

      Matath ehemaiìiii

  • @lasanthajayalath3609
    @lasanthajayalath3609 ปีที่แล้ว +3

    උමාරගේ හඩින් ගීතය ඇහුව. දීපිකාගෙ හඩිනුත් ඇහුවා. දෙකේම වෙනස් විදියේ රස දෙකක්, දෙකම රස විදින්න පුලුවන්. ගීතයක original එකක් තියෙන්න පුලුවන්. එත් රස විදින්න පුලුවන්නම් ඒක original ද cover ද කියන එක අදාල නෑ. මම හිතන්නේ ගායනයක original කියන්නෙ නිකන් marketing කෑල්ලක් විතරයි. දෙකම ලස්සනයි❤

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .සුපිරිම සුපිරි අක්කේ💓💓💓💓💓💓

  • @NadithDeSilva
    @NadithDeSilva 2 ปีที่แล้ว +294

    උමාරාගේ
    කවියට වඩා
    තාමත්
    මට හරි ලස්සනයි
    දීපිකාගේ කවිය.
    #කවියඔබ

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +272

    මට කියන්න බොහෝ දේ තියනවා ..
    ඒත් මෙපමනක් කියමි.
    මෙය අහන වෙලෙත් අපේ මනෝභාවයට එන්නේ දීපිකා මිස්ගේ ගායනයමයි.. කවුරුන් ගැයුවත් ඒ රස නැත.

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 ปีที่แล้ว +9

      පතන දෙයට වඩා
      ලැබෙන දේ ගැන හිතනවා නම්
      ඔබ නිදහස් මනසක් ඇති මිනිසකු වේවි ❤️

    • @anushkapremathilaka1790
      @anushkapremathilaka1790 2 ปีที่แล้ว +2

      Rasawindanaya kiyna ek ekkngen ekknta wenas wdht feel wenne oyt meka rasa nathi wunata tawath piriskata meka rasa wenna puluwn

    • @kumudinibandara5213
      @kumudinibandara5213 2 ปีที่แล้ว +9

      මුල් ගායනයේ අගය වඩ වඩාත් දැනුනා...

    • @puwakpitiyesaradapuwakpiti2264
      @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +2

      @@chamindajanakakodithuwakku1373 ❤️

    • @puwakpitiyesaradapuwakpiti2264
      @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +3

      @@anushkapremathilaka1790 මා පැවසූවේ මා ප්‍රිය කරන ආකාරය..
      මගේ භාවිතයේ අනෙකුගේ නිදහසට කිසිම දවසක බලපෑම් කොට නැත.
      බුදුසරණයි

  • @JagathJEdirisinghe
    @JagathJEdirisinghe 2 ปีที่แล้ว +130

    මගේ අවංක අදහස නම් දීපිකාගේ මුල් ගැයුමේ මට දැනෙණ හැඟීම මේ ගැයුමේ නොදැනෙන්නේය යන්නයි.. (කවර් සෝන්ග්ස් කිරීම පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයක් නැත)

    • @chathudesilva963
      @chathudesilva963 2 ปีที่แล้ว +1

      Aththa..lassana deepikage eka..

    • @Shivanthi6
      @Shivanthi6 2 ปีที่แล้ว

      Yes, I like Deepika's version. It touches my heart. Umara is a brilliant singer with a different texture.

    • @luckyshan7282
      @luckyshan7282 2 ปีที่แล้ว +1

      yes same here. its just a fail project. so no harm trying new things. However unfortunate thing is, deepika's song doesnt have at least half of the views as this version.

    • @vps12769
      @vps12769 2 ปีที่แล้ว

      @@luckyshan7282 It may not have views but a whole country knows the song by heart, which is not the case for new day songs

    • @luckyshan7282
      @luckyshan7282 2 ปีที่แล้ว

      @@vps12769 True , i am with you. But singers get recognition with views. It would have been great if Deepika is the one singing this remake as well. She might get better recognition in the modern platforms.

  • @starlight.....
    @starlight..... 2 ปีที่แล้ว +1

    ඇවිලෙන්නා වු ගිනි නිවි සැනසි යයි ...❣️

  • @dimuthucollection9204
    @dimuthucollection9204 2 ปีที่แล้ว

    ගීතයක රසය විද ගැනීමත් කලාත්මකය
    සංගීතයට හොඳින් සවන් දෙන කෙනාට ප්‍රභේදය කින් තොරව කොයි රටාවට කිවත් එහි රසය විද ගත හැකියි. මේ ගායනය විශිෂ්ටයි

  • @anukliyanage5787
    @anukliyanage5787 2 ปีที่แล้ว +6

    Umara , ඔයා ඔහොම සිංදු කිව්වාම අපිට, අපේ හිත් වලට මොකද වෙන්නේ ? No words ☹
    සිංදුව දැනෙන විදිය කියන්න තේරෙන්නේ නෑ. ලියවෙයි ගොඩක් . 💖💖💕💕🥰🥰
    මේ සගීතය ඇහෙද්දී ඇස් පියයවෙනවා . කටහඩට රූප මැවෙනවා .
    ලස්සන නිර්මාණයක්
    රූප රචනය , පාට , මේ හැමදේම ලස්සනයි ❤❤❤❤

    • @vps12769
      @vps12769 2 ปีที่แล้ว

      ඔයාගෙ අකවුන්ට් එක හදල තියෙන්නෙත් one day ago නෙ😂

  • @ravindrajayasena6732
    @ravindrajayasena6732 2 ปีที่แล้ว +915

    උමාරගේ කුසලතාවය ගැන කිසිම ගැටළුවක් නැහැ. ඒත් අපේ හිත් මුල් ගායනයට ඇබ්බැහි වෙලාද කියලත් හිතෙනවා... මොන ආරකට කිව්වත්, හිත යටින් පළමු ගැයුම ඇහෙන්නේ ඉබේමයි....

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 ปีที่แล้ว +13

      කසාදයට හුරුවන්න.....
      වටිනාකම දැනේවි...

    • @ravindusandeepa5468
      @ravindusandeepa5468 2 ปีที่แล้ว +3

      Fuck yeah man... ❤️❤️❤️❤

    • @අකිලනුවන්
      @අකිලනුවන් 2 ปีที่แล้ว +9

      හැම කසාදයක්ම සාර්ථක නෑ 🙄

    • @thusharapalitharatne7579
      @thusharapalitharatne7579 2 ปีที่แล้ว +16

      කාලා සින්දුව 🙈🤣

    • @tharukiperera1324
      @tharukiperera1324 2 ปีที่แล้ว +21

      එක තමා මුල් ගායනයට හානියක් නොකර වෙනත් අලංකාර එක් කර ගායනා කරනවා කියන්නේ. එක හැමෝටම බෑ.එක තමා වෙන්නත් ඕන.
      එක උමාරගේ හැකියාව

  • @dsisbest
    @dsisbest 2 ปีที่แล้ว +33

    හරිම රහට විදගන්න පුලුවන් නිර්මානයක්. සුබපැතුම්.
    හිතට කොච්චර එපා කිව්වත් original එකත් එක්කම පෑහෙන්නම යනවා.
    මුලු සින්දුව පුරාම දීපිකාව මගනොහැරම ලගින්ම හිටපු වයලීනය උමාරාට ටිකක් ඈතින් ඉන්නේ. ඒ වෙනුවට ගිටාරය යාලුකරන් 🤓

  • @seethanjalisamankumari4619
    @seethanjalisamankumari4619 2 ปีที่แล้ว

    හෙමින් වියැකෙන ඒ අතීතයට යලිත් පණ පොවන ඔබ වැන්නවුන් නිසා මේ ගීත යලි යලිත් මතකයේ රැව් දෙනු නිසැකය.....ඇත්තටම ලස්සනයි....😍😍😍

  • @gonta2030
    @gonta2030 ปีที่แล้ว +1

    දිපිකාට තියෙන්නේ හිත නිවන කටහඩක්, තාමත් ආස පරන හඩට.

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 2 ปีที่แล้ว +60

    ඔබගේ ගායනය විශිෂ්ටයි..ඒත් මුල් ගායනය සමඟ නොදැනුවත්ම සැසඳෙනවා..දීපිකා මහත්මිය හැඟුම්බරව ගයනවා..❤

  • @kavindu_maswelagedara2003
    @kavindu_maswelagedara2003 2 ปีที่แล้ว +89

    යුගයන් දෙකක් ,හඬවල් දෙකක්,රසයන් දෙකක්....😁 පටලවා නොගෙන දෙකේම රස විඳින්න...💜️🙂

    • @thejangeethanjana2079
      @thejangeethanjana2079 2 ปีที่แล้ว

      th-cam.com/video/dmhk2Cducbw/w-d-xo.html
      උත්සහයක් 😁❤️‍🔥

    • @gayann874
      @gayann874 9 หลายเดือนก่อน

      cheers for this comment sir !

  • @user-gy7rw4hu8y
    @user-gy7rw4hu8y 2 ปีที่แล้ว +6

    No words to say Umara... What a voice. You are gift from the God. Well done

  • @kumudunimaranahansi3674
    @kumudunimaranahansi3674 2 ปีที่แล้ว

    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසි
    සිත දෙගෙඩියාවෙන්
    තවම නොලියූ
    කවිය ඔබ.

  • @joe_fed
    @joe_fed 2 ปีที่แล้ว +1

    Lassanata gayanawa..... oba...
    hitha nam thawama mul gayumatay.... Deepikage

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 ปีที่แล้ว +88

    මාත් හරිම ආසම සිංදුවක්. කැමතිම දීපිකා මහත්මියගෙ හඩින් අසන්න. ඇය මේ ගීතය ගයද්දී හරිම හැගුම්බරයි. උමාරටත් සුභ පතනවා!

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 ปีที่แล้ว +1

      ඒ අපේ හුරුව නිසා. ඒක පට්ටයි. හැබැයි මේකත් නරකම නැහැ. රටේ බිහිවුණු හොඳම නිර්මාණයක් ❤️

    • @charithranasinghe5178
      @charithranasinghe5178 2 ปีที่แล้ว

      100 % Agreed …. 👌👍

    • @dilinatharanga6684
      @dilinatharanga6684 2 ปีที่แล้ว +1

      රට අපස්සට යන ඒක අහන්න දෙයක්ද මිනිස්සු ආසත් පරන දෙවල් වලටමයි ☺️💜️

  • @TasteofLeadGuitar
    @TasteofLeadGuitar 2 ปีที่แล้ว +85

    යෞවනේ.... කියන කොටසේ music arrangment එක ලස්සනයි... අමුතු විදියකට feel වෙනවා...... 🙂🙂👍👍

    • @thusitharajakaruna3468
      @thusitharajakaruna3468 2 ปีที่แล้ว +4

      උත්සාහය ගැන සතුටුයි. ඒත් දීපිකාට ලංවෙන්න වත් බෑ. ගීතය ඇතුළෙ දීපිකා දෙන හැගීම් උමාරියා ගෙ ගායනය තුළ මට නං නොදැනේ.

    • @TasteofLeadGuitar
      @TasteofLeadGuitar 2 ปีที่แล้ว +2

      @@thusitharajakaruna3468 අවුරුදු ගණනක් තිස්සේ අපේ හදවතේම රැදිලා තිබුන ගීතයක් නිසා, මේ වගේ සිංදුවකට වෙනමම colour එකක් දෙන්න ගියාම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.... මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේක original එක තරම් feel wenne නෑ කියන්නේ ඒකයි... නැත්නම් මේ ගායනේ සහ සංගීතයේ කිසිම ගැටළුවක් නෑ...

    • @jeromy5642
      @jeromy5642 2 ปีที่แล้ว +1

      @@thusitharajakaruna3468 උමාරියා නෙවෙයි, මේ ඉන්නේ උමාරා

    • @thilinisamarasekara4619
      @thilinisamarasekara4619 2 ปีที่แล้ว +2

      ඔව් ඒක හරි..මටත් ඒකම හිතුනා..❤

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว +4

      මට නන් ලස්සන දීපිකාගෙ original එක ❤️

  • @ashenudula1809
    @ashenudula1809 2 ปีที่แล้ว +164

    යුග දෙකක රස පටලවාගත් ඇත්තනි,නැවත වරක් අසා බලන්න....🖤💎

    • @lucky4friends
      @lucky4friends 2 ปีที่แล้ว +10

      යුග දෙකක කතාවක් නෙවෙයි, ගීතයේ අලංකාර ගත්තත් භාවයන් ගත්තත් දීපිකා ගෙ ගැයුම අහල රසවිඳපු කෙනෙක් මේක දාන්නෙ දෙවැනි තැනට.
      Cover එක ලස්සනට කියනවා. ඒත් දීපිකා ප්‍රියදර්ශනී කියන ගායිකාවගෙ මුල් ගැයුම පරිපූර්ණයි.

    • @tonywijeratne5148
      @tonywijeratne5148 2 ปีที่แล้ว +9

      උමාරියා ඔබ එක්කරන්නේ නව රසයක්. පරණ දීපිකාගේ හණ මිටිය කර ගහගෙන අප යන්නේ නැත.

    • @publicinterface2344
      @publicinterface2344 2 ปีที่แล้ว +1

      කුවේට් කුමාරිත් කිව්වනං හරියටම රස ගලප ගන්න තිබුනා.

    • @shanegam1106
      @shanegam1106 2 ปีที่แล้ว +1

      @@lucky4friends පරිපූර්ණ නෑ. දීපිකා මෙච්චර හැගුම්බරව ගයන්නෙ නෑ.

    • @surangadias9084
      @surangadias9084 2 ปีที่แล้ว

      රීමේක් එකක් කලාම ඔහොමතමයි..සරලයි. ඇබ්බැහි ඌවන්ට පලමු එක මේක මොකක්ද ..අසනවා වෙනුවට ඇහිල පමනක්මනම් පලමු එක මේක මැජික් විය හැකියි. අවාසනාවට ස්වයං නිර්මානයක් වෙනුවට රීමේක්? ඇත්තම ඇත්තයි ඔරිජිනල් එක ..ඒක ඔරිජිනල් .මේකෙ ඩුප්ලිකේට් බව දැනී දැනේ. උමාරියාට මීට වඩා දෙයක් කල හැකිය. කේක් එකක් උවද අතේ හුරුව දරුනු වූ කල අයිසිංමනම්. උමාරියා ඉතා දක්ශයි .. නමුත් ......දීපිකා ප්‍ර්‍රරත්තක්ශ්‍යි.

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 2 ปีที่แล้ว

    මෙම ගායිකාවන් දෙදෙනාගේ ගායන පරාසයන් 2ක් ,දෙදෙනාම ඉතාමත් විශිෂ්ට අන්දමින් ගයා තිබේ.....ඔබලාට ජය...❤️

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +2

    සමහර cover songs තියෙනවා මුල් ගීතේ ෆීලින් එක එන්නෙම නෑ..
    ඒ අතින් මේක මාරම රහයි 😍❤️

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +14

    උමාරා ❤️දිපිකා රහාවල් දෙකක් ........❤️❤️

  • @nadeeshahansani1255
    @nadeeshahansani1255 2 ปีที่แล้ว +58

    දීපිකා මහත්මියගේ ගායනය විශිෂ්ඨයි ❤️❤️

  • @sugajayasooriya5856
    @sugajayasooriya5856 2 ปีที่แล้ว +333

    උමාරා ඔබ දක්ෂයි, දීපිකා ප්‍රියදර්ශනී මේ ගිතය විශිෂ්ඨ ලෙස හදවතට දැනෙන්න ගායනා කරනව. තාමත් ආදරේ පරණ සිංදුවට. ඒක අහලමයි යන්නෙ දැන් ❤️

    • @masonmatt9117
      @masonmatt9117 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත..

    • @rushancolombage637
      @rushancolombage637 2 ปีที่แล้ว +7

      Umara minisunta mathak karanawa deepika thamai hodatama daksha kiala

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 ปีที่แล้ว +3

      Hm yes... It's true...

    • @arunamuhandiram
      @arunamuhandiram 2 ปีที่แล้ว +7

      ඒක ඇත්ත උමාරා මෙතනදි අසමත් වෙලා තියෙනව දීපිකාට අභිබවනයට නොව සමකරන්න හෝ.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      ❤️

  • @anushikasilva2492
    @anushikasilva2492 2 ปีที่แล้ว

    මුල් ගායනත් මෙම ගායනයත් ඉතාම ලස්සනයි .උමාරා එකට වෙනම රසයක් ගෙන්නලා තියනවා මම හරිම කැමති එක්කට ජය වෙවා♥️♥️

  • @ramindupavani9792
    @ramindupavani9792 2 ปีที่แล้ว +2

    ඒ රසත් මරු.. මේ රසත් මරු.. රස දෙකම එක වගේ විඳිමු..

  • @manonmanikuhnen9208
    @manonmanikuhnen9208 2 ปีที่แล้ว +8

    Amazing voice.💞I love this song as well. GOD bless you.🙏

  • @The_kokis
    @The_kokis 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි❤️ හිත නිවෙනවා❤️

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 2 ปีที่แล้ว +117

    ගීතයේ නිර්මාණ රචකයා අධ්‍යක්ෂකවරයා සහ කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් මේ සටහන තබමි.
    මේ ගීතයේ වීඩියෝවට මූලිකවම තෝරාගත්ත තේමාව වෙන්නෙ මෙට්ලන්ඩ් ලොවීනා කතාව . ඔබ මම දන්නා මෙට්ලන්ඩ් ලොවිනා කතාව ගොඩ නැගෙන්නෙ වර්ථමානේ ගල්කිස්ස මහ හෝටලය වටා වුනත් ඒ ගැන හොයාගෙන යනකොට මෙට්ලන්ඩ් ලොවිනා හට අසීමිතව ආදරය කල බවත් ඔහුගේ නිල නිවස ආසන්නයේ ඇයට නිවසක් ඉදිකර දීලා ඇයව තරමක ප්‍රභූ කාන්තාවක් බවට පත් කරනවා. ඒ නිවස වර්ථමානේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය නමින් පවතිනවා.
    මේ ගීතයේ " යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක සිත ඉකි ගසා හැඩුවා " කියන පද පේලියත් "සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ" කියන පද පේලියත් මම මේ නිර්මාණයට ලොවිනා ආදරය යොදාගන්න හේතුවුනා. මොකද ලොවිනා සහ මෙට්ලන්ඩ් අතර ඇති වයස් පරතරය අවුරුදු 30ක පමණ වෙනවා. මෙට්ලන්ඩ් ලංකාවෙන් සමුගැනීමේ තැතිගැනීම දුක ශෝකය සහ ඔහු වෙනුවෙන් අවසන් සටහනක් ඇය තබන්නට උත්සහ කරන විදිහ සහ, අවසාන තත්පරයෙත් ඔහුව දැකගන්න පුළුවන් වේවිද යන කුතුහලය මම මේ නිර්මාණයට යොදාගත්තා කිව්වොත් මම නිවැරදි.
    මම දන්නා පරිදි ගීතයක් Reproduce කිරීම, Cover version කිරීම කියන්නෙ දෙකක්. මේ ගීතය නරඹන සියලුම දෙනාට දැනුවත් කරන්න කැමති මේ ගීතය cover version එකක්, නැතුව ගීතය නැවත Reproduce කරලාවත් ගීතය දීපිකා මිස්ගෙන් ඉවත් කරලා උමාරා අක්කාට දීලාවත් නෙවේ.
    දීපිකා කියන්නෙ උමාරාවත් උමාරා කියන්නෙ දීපිකාවත් නෙවේ. යුග දෙකක තරු දෙකක්. මොහොතකට ගීතය cover එකක් විදිහට රස විදලා බලන්න. ගීතය විනාශ කිරීම ගීතය විකුණලා කියන මතයෙන් බැහැරවෙලා මේ නිර්මාණය රස විදින්න කියලා මම ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
    ඔබේ ගුණ දොස් අපි ආදරයෙන් බාරගන්නවා
    ස්තූතියි
    #සසා.

    • @harshabandara9971
      @harshabandara9971 2 ปีที่แล้ว

      Good luck 🌹

    • @gishanc.perera666
      @gishanc.perera666 2 ปีที่แล้ว +6

      දීපිකා ට call එකක් වත් දීලා නෑ නේද මෙහෙම දෙයක් කරනවා කියලා..... දුන්නනම් හොදයි

    • @sewwandinanayakkara9601
      @sewwandinanayakkara9601 2 ปีที่แล้ว +8

      ඔබේ පැහැදිලි කිරීම අගය කරනව සහ මේ ප්‍රයත්නය සඳහා නව පද රචනාවක් සමඟ උමාරට ආවේණික ශෛලයක ගීතයක් තුළිනුත් ඔබට අවශ්‍යය දේ නිර්මාණය ක් ලෙසින් කරන්න ත් තිබුණා නේද ?
      කොහොම නමුත් දීපිකා මහත්මියගෙ visuals මුකුත් ම නැති සංගීතය හෝ මුසු නොවූ හඬින් විතරක් ම ගැයුවත් මේ ගීතයේ ආවේණික රසය හැඟීම සහ අරුත පවා මිනිස්සුන්ගෙ හදවතටම දැනෙනවා උමාරියාගෙ වරදක්වත් අනෙක් නිර්මාණ කරුවන්ගෙ වරදක්වත් visual error එකක්වත් නැහැ . නමුත් මේ සියල්ලෙහිම සංකලනය තුළින් නිමාවූ මේ නිර්මාණය පෙර ගීතය ට මේ නිර්මාණයෙන් සිදුවූ විශාල හානියක් බව යි මට දැනෙන්නෙ ගීතයේ නම කවිය ඔබ කියලා search කරල අහන්න ආස හිතිල අහද්දි මුලින්ම මේ ගීතය අහන ඊළඟ පරම්පරාවෙ රසවින්දනයට මුල් ගීතය තුළින් අපිට ලබාදුන් රසවින්දනය උදුරා දැමීමක් බව යි මට හිතෙන්නෙ ඉතිං මේ විවේචනය ධනාත්මක ව භාවිතා කරන්න ඔබේ තේමාවෙන් thumbnails create කරන්න

    • @kamburugamagamini7332
      @kamburugamagamini7332 2 ปีที่แล้ว

      Ube ammata ukapan kari balla tho kawa a sinduwe tibuna rasaya ube ammata nidi wadiya kari pakaya.

    • @thulasidissasekera7714
      @thulasidissasekera7714 2 ปีที่แล้ว +1

      යමෙකුට දෙයක් සාධාරණීකරණය කිරීමට සත්‍ය වසන් කර ඒ විවිධාකාර කෝණයෙන්, ආටෝපයන් ඉස්මතුකරයි. නමුදු හරය අපුලය, තිත්තය. හරය ලාබ ක්‍රමයට නිර්මාණයක් නොවන නිර්මාණයක් කිරීමය. එය නිර්මාණයක් ද? එය මුදල කේන්ද්‍ර වූ සමාජයක හැසිරීමය. කතිකාවට අනුව මෙය මුල් ගායිකාව නොදැනුවත්ව සිදුවී ඇත. මුදලට වහල් වූ විට ශිෂ්ටත්වය පලා යාම නිසාය. කෙසේවුවද තිදෙනාම දැනුවත්ව කලත්, ඵය ජීවත්වන දරුවා මරා දැමීමට උත්සාහයක් බඳුය.

  • @deshanisenadhi8866
    @deshanisenadhi8866 2 ปีที่แล้ว

    දීපිකා මහත්මිය ඉතාම සාධාරණයක් ලෙස මේ ගීයට රසයක් එක් කලා..මේ තරම් දුර අපේ හිතේ රැදුනේ ඒ නිසයි උමාරා මහත්මිය එය තවත් ජීවමාන කලා.. මේ ගීය හුස්ම ගන්නවා වගේ මට දැනෙන්නේ .. විශිෂ්ටයි 💐💐💐💐💐

  • @randikaharidu4933
    @randikaharidu4933 2 ปีที่แล้ว

    අලුත්ම රසයකට , එ රස හරි හැඩයි ❤️❤️

  • @dilakshaperera
    @dilakshaperera 2 ปีที่แล้ว +15

    This is UMARA 🎙🙏🏽❤️

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +13

    අම්මෝ Headset එක ගහල ටිකක් සද්දෙ වැඩි කරල ඇහුවම වෙනම ලෝකෙක ගියා වගේ. සිංදුව ඉවර වුණාට පස්සෙ පියවි සිහියට එන්නත් ටිකක් වෙලා ගියා. ඒ තරම් සුපිරිම ගායනයක්, සංගීතමය භාවනාවක්. ඉතාමත් දක්ෂ හදවතේ ගායිකාව ❤❤❤

  • @sameerachammi7369
    @sameerachammi7369 2 ปีที่แล้ว +55

    විශාරද දිපිකා ප්‍රියදර්ශණි පිරිස් ගෙ හඩ හැකියාව විශිෂ්ඨයි.❤💚

  • @thilpeduruhewa417
    @thilpeduruhewa417 2 ปีที่แล้ว

    ලේ බිදුවලටම කිදා බැස ඇති මෙවන් සින්දු...... තවත් ඇත බොහෝ... පරිස්සමින් හැසිරිය යුතු.......

  • @shiroshbinal8444
    @shiroshbinal8444 2 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ...මේක HIT එකක් වනවා නොඅනුමානයි..Good Thinking රෝහන සර්....උමාරා මහත්මිය ඔබට සුභ පැතුම්..දීපිකා මහත්මිය අමතක කරන්නත් එපා රසිකයිනි..දශක ගනනාවක් මියදෙන්න නොදී ගීතය සුවපත් කලේ ඇයයි..💖

  • @nadeeshanavimansala6020
    @nadeeshanavimansala6020 2 ปีที่แล้ว +21

    ඇහෙන වචනයක් වචනයක් ගානේ හිතට දැනෙන්නේ අමුතු කෘතිම ගතියක්... යුග දෙකක් කියල හිත හදාගන්න උත්සාහ කරත් අපි ඇබ්බැහි වෙලා ඒ ලයාන්විත ගැයුමට... ඔව්, දීපිකා මහත්මිය ඔබ කවියක්...

  • @kithravistory3026
    @kithravistory3026 2 ปีที่แล้ว +9

    උමාරා ඇත්තටම දක්ෂ ගායිකාවක් .දක්ෂ ගීත රචකයින් ඒ දක්ෂතාවය තව තවත් සමාජගත කරන්න. ඇයත් මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට කර ඇත.

  • @karu3261
    @karu3261 2 ปีที่แล้ว +9

    Fantastic performance, UMARA! What a beautiful singing ❤

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 2 ปีที่แล้ว +2

    ලෝකය වෙනස් වන බව වටහාගෙන,,
    ඒ වෙනස සුන්දර ලෙස අපට ලබාදෙනවාට,,,
    ගොඩක් පිං සර්,,
    තෙරුවන් සරණයි ,,🙏🌸

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ....වෙනසක් උනත් ඉතාමත් කලාත්මක ලෙස අයෙමත් අලුතින් නිර්මාණ වෙලා.... සුන්දරත්වය රැඳුණු සුන්දර නිර්මාණයක් ...ලෙස ආයෙමත් ඇවිදින් ....❤️❤️❤️❤️❤️❤️❤️

  • @cheemscheems9286
    @cheemscheems9286 2 ปีที่แล้ว +15

    භාවනාවක් වගේ ගජමන් නෝනේ මේක✨❤️

  • @pinkyss2959
    @pinkyss2959 2 ปีที่แล้ว +3

    මේ සේරම අදහස් ඇයි උමාරට විරුද්ධව ලියන්නෙ.. ඇයි ඔබලාට බැරී කෙනෙක් ගෙ දක්ශතාවයක් රසවිදින්නට...දීපිකා මහත්මියගේ ගැයුමට සමකරමින් මේ හැකියව පහළ දමමින් පෙන්නුම් කරන්නෙ ඔබලාගේ කුහක , මෝඩ , පහත් මානසිකත්වය බව වැටහෙනු ඇත .
    ඇය ඉතාමත් දක්ශතාවයක් ඇති ගායිකාවක් බව මෙම නිර්මානයෙන් පමණක් නොව ජාත්‍යන්තරව ඔප්පු කර හමාරය . ආදරනීය උමාරා... ගල් මුල් මැඩ ගෙන ඔබේ ගමන ඔබ යන්න..! 💐💐💐💐💐💐💐💐💐💐ආදරෙයි හැමදාමත් !!! 💜️
    "සිත දෙගිඩියාවෙන් තවම නොලියූ...කවිය ඔබ..💜️"

  • @jeewan8145
    @jeewan8145 2 ปีที่แล้ว +5

    This is amazing..wow 😭😭😭thanks to you Mr.Rohana Weerasinghe sir🙏🙏🙏

  • @e-accountingacademy2987
    @e-accountingacademy2987 ปีที่แล้ว +1

    මේක ඇහුවාම තේරෙන්නෙ දීපිකා මහත්මිය ගෙ හඩ රසය හැගීම කොතරම් විශිෂ්ඨ ද කියලා ❤️

  • @samalka9124
    @samalka9124 2 ปีที่แล้ว

    උමාරා ත් ලස්සනට ගයනවා...ඒත් දීපිකා පියදර්ශනී මහත්මිය ගෙ ගායනය හිත නිවනවා...ගොඩක්....මේ සින්දුව ඇතුලෙත් එයාවමයි මැවෙන්නෙ....

  • @sujayagraphics7688
    @sujayagraphics7688 2 ปีที่แล้ว +129

    හදවත නතරවුනා මොහොතකට... අති විශිෂ්ඨයි‍‍ ‍‍ දීපිකා පියදර්ශණී මහත්මියටත් ආදරය සහ ගවුරවය මේ සින්දුව වෙනුවෙන්❤

  • @anuradharajapakshe9350
    @anuradharajapakshe9350 2 ปีที่แล้ว +6

    Beautiful work❤️

  • @akilaabey30
    @akilaabey30 2 ปีที่แล้ว +6

    විශිෂ්ඨ සංයෝජනයක් ❤️

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 ปีที่แล้ว +2

    මුල් ගායනයට වාඩා උමාරියා නියමට ගායනා කරනවා,
    අනිවාර්‍යෙන් රස වෙනස් වෙන්න ඔනේ..
    සන්නස්ගල සර් මේ සිංදුව ගැන යුටියුබ් ප්‍රොගැරැම් එකක් කරලා තියනවා, එක බලලා මේ සිංදුව අහන්න .. උමාරියා අලුත් ජිවයක් දිලා තියනවා ❤

  • @manjulathilakumara
    @manjulathilakumara ปีที่แล้ว +1

    හරිම ලස්සනයි උමාරා...

  • @ravindrasrinath
    @ravindrasrinath 2 ปีที่แล้ว +8

    Beautiful creation...amazing voice...amazing music arrangements...love this...

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +12

    යෞවනේ.. 🎶tht part was amazing

  • @yashodaraniroshani9718
    @yashodaraniroshani9718 2 ปีที่แล้ว +278

    Cover එක ඇත්තටම ලස්සනයි එත් හිතෙ දොන්කාර දෙන්නෙ දිපිකා මහත්මියගෙ හඩ

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 ปีที่แล้ว +2

      අපි කැමති
      නුඹේ අම්මා කිරට ගියා....,
      කිරි අරගෙන එන්න ගියා...
      මිසක්
      ආ..රා..රේ... ආ..රේ ර..රො...
      වලට නෙවෙයි. සංගීතමය ඥානයෙන් අපි ගොඩක් දුප්පත්.
      හැමදේම දේශපාලනිකයි 🤔

    • @hss2119
      @hss2119 2 ปีที่แล้ว +1

      Cover? 😂

    • @sepaligamage2133
      @sepaligamage2133 2 ปีที่แล้ว +2

      Deepika mahamiyage hada donkara denawa

    • @kelumhettiarachchi4908
      @kelumhettiarachchi4908 2 ปีที่แล้ว +3

      Absolutely correct. I feel the same, too much variations ….

    • @YasiriSanjeewa
      @YasiriSanjeewa 2 ปีที่แล้ว

      අනිවා

  • @lakruwani96
    @lakruwani96 2 ปีที่แล้ว +1

    කවිය ඔබ…..
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ!

  • @lakshanidayananda8951
    @lakshanidayananda8951 3 หลายเดือนก่อน +1

    කෙනෙක්ට දුන්න උත්තරයක් මේ ගීතය ❤

  • @manjuladahanayaka6893
    @manjuladahanayaka6893 2 ปีที่แล้ว +11

    ලස්සන ගීතයක් කාලා අපරාදේ මුදල් පසු පස හබායෑම...

    • @danushkasiriwardana5093
      @danushkasiriwardana5093 2 ปีที่แล้ว

      th-cam.com/video/pkE4RjGKNlI/w-d-xo.html you'll get the answer for your comment 😅

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 2 ปีที่แล้ว +193

    දීපිකාගෙන් ඇහුනු ඒ හැඟුම්බර හඬ මට නම් ඇහුන් නෑ. ඒත් ඔබටම ආවේණික හඬින් ගයල තියෙනව . සුබ පැතුම්

  • @sudarshanbandaranayake6773
    @sudarshanbandaranayake6773 2 ปีที่แล้ว +29

    සසංක මල්ලී, උමාරා අක්කා, හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤

  • @pravferna4481
    @pravferna4481 2 ปีที่แล้ว +2

    වෙනස් රසයන් දෙකක්...දෙකම ලස්සනයි

  • @ruwanpallegama5677
    @ruwanpallegama5677 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි .

  • @panchimajayarathna658
    @panchimajayarathna658 2 ปีที่แล้ว +4

    U are sooooooooooooooo very beautiful to this attire, and the juwelariies!! ❤️❤️❤️❤️❤️ hugssss ❤️❤️❤️❤️❤️❤️

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 ปีที่แล้ว +44

    දීපිකා ප්‍රියදර්ශනීය තරම් හිතට දනුනෙනම් නැ ඇයගේ කැමති ගිතය මෙයයි ඔබටත් සුබ පතනවා

  • @shashikate
    @shashikate 2 ปีที่แล้ว +26

    මුල් ගීතයට වගේම ⁣මෙිකත් ඉතාම ලස්සනයි .දෙයාකාරයකට රස වින්ඳා..❤❤❤

  • @kavishkamadushan4379
    @kavishkamadushan4379 2 ปีที่แล้ว

    😍😍හිරිගඩු පිපුනා.. එකම කොටස දෙතුන් පාරක් ඇහුවා...❤️❤️

  • @thushanchathuranga7935
    @thushanchathuranga7935 2 ปีที่แล้ว +1

    වෙනස් විදිහේ රහකට ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. තව ඕනේ..♥️♥️

  • @slbound1804
    @slbound1804 2 ปีที่แล้ว +14

    මේව තමා අධිමාත්‍රා 😍

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +51

    දීපිකා ,,,💜
    දීපිකා මේ ගීය කියන්නේ ඇත්තටම එහෙම දෙයක් වෙලා වගේ ,,,උමාරාගේ ගායනයේ අලංකර හැඩ වැඩ කිරීම් බහුල මිසක් ඇත්තම නිර්වාජ සරල හැගීම ප්‍රකාශ වෙන්නේ නෑ,, හරියට ඇතතටම ලස්සන කෙනෙක්ට ගොඩාක් මේක් අප් දැමල කැත කලා වගේ,,,,

  • @g.kalpani7913
    @g.kalpani7913 2 ปีที่แล้ว +93

    දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ හඩින් අසා තිබුණ නිසා ද මංදා මේ හඩ හිතට එතරම්ම දැනෙන්නේ නෑ... දීපිකා මහත්මියගේ ගීත වලින් කැමති ම ගීතය මෙයයි.
    ඒත් උමාරා ගේ හඩ නිසා ම මෙම ගීතය තරුණ පරපුර වැළද ගනීවි.
    නිර්මාණය ට දායක වී පැරුණි ගීත නැවතත් රසවින්දන යට ලබාදීම ගැන සියලු දෙනාටම සුභ පතමි...🙏

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 2 ปีที่แล้ว +3

      උමාරියා නෙමේ උමාරා

    • @g.kalpani7913
      @g.kalpani7913 2 ปีที่แล้ว

      @@sanjayaranasinghe9346 ඔව් මේක ගහන එක නෙමෙයි ටයිප් වෙන්නේ...🙏

    • @thiliniwijesinghe9394
      @thiliniwijesinghe9394 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ...මටත් එහෙමයි .. ඒ සිංදුව කියපු ගමන් මතක් වෙන්නේ දීපිකා මහතමිය. ඒ රසය කාටවත් දෙන්න බෑ..

    • @amilamohan3317
      @amilamohan3317 2 ปีที่แล้ว +5

      මටත් පරන සිංදුවේ තිබුන හැගිම් ප්‍රකාශනය අලුත් එකෙන් දැනුනා මදි .

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 2 ปีที่แล้ว

      @@g.kalpani7913 😂

  • @supunnayanadeeptha9678
    @supunnayanadeeptha9678 2 ปีที่แล้ว +1

    මරු 👌

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 ปีที่แล้ว

    මේක නියමයි. වෙනස සුපිරි . දීපිකාගේ සිංදුව අහපු නැති මියුසික් දන්න කෙනෙක්ට එක සැරේ සිංදු දෙක අහන්න දුන්නොත් මම හිතනව උමාරියාගේ එක තෝරා ගනීවි .

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +39

    ලස්සනයි හැබැයි මුල් ගායනයට හිත පුරුදු වෙලා ද මන්දා ඒ තනුව තමයි හිත ගයන්නේ

    • @ravindrajayasena6732
      @ravindrajayasena6732 2 ปีที่แล้ว +3

      අනේ මංදා...මුල් ගායනයට අපි ඇබ්බැහි වෙලා වගේ නේද???