Indikatu wahivi | "ඉදිකටු වහීවි" - ඇතුගල්පුරට "අභී" Trailer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
  • "ඉදිකටු වහීවි" -ඇතුගල්පුරට "අභී" TRAILER
    Lyrics
    ඉදිකටු වහීවි
    හොදටම රිදේවි//
    දරාගන්න ඉර වාගේ
    දරන්න බැරි තැන
    දැවෙන්න හිතුනම
    නටන්න වැහිපොද වාගේ//
    අතිං අල්ලං පංති ගානේ ඔහේ ඇවිදපු කාලේ
    මූද වාගේ හීන නෑ ඒ කෝල සමනල් කාලේ
    වැස්ස වාගේ හිනා ඉහිරුණු මාලිගා නැති කාලේ
    තප්පරේකින් ඒ තරම් දුක් කෝම පපුවට ආවේ
    කාලෙ එහෙමයි- හීන සුවදයි
    දේසෙ හැටියට වාසේ
    කාලෙ එහෙමයි හීන සුවදයි.
    හිනාව කල් දා අඩන්න ඕනෙද?
    රෝස පිටුවල සුවද අකුරෙන් ජීවිතේ ලිව් කාලේ
    මාසෙ ගානේ හේතු නැතුවට හිනාවුනු ඒ කාලේ
    දේස වාසේ කොහොමදෝ දැන් කුරුල්ලෝ කෝ රෑනේ
    එකම පංතියෙ උන්න අපි දැන් එකම පංතියෙ නෑනේ
    කාලෙ එහෙමයි - හීන සුවදයි
    දේසෙ හැටියට වාසේ
    කාලෙ එහෙමයි -හීන සුවදයි
    හිනාව කල්දා අඩන්න ඕනෙද??
    Artiste- Abhisheka Wimalaweera
    Lyrics -Abhisheka Wimalaweera
    Music ,Mixing and mastering - Ritesh Gandhi @ Strings,The Studio ( Kolkata, India)
    DOP- D Focus
    Aerial Camera - Akila Kanchana de Silva
    Video Edit and colour Grade - Nethsara Mutugala
    Make Up-Pasindu Nirmal @ Salon Sadhana
    Costume -Chirantha Piyumal @ Chira costume and bridal house
    #abhishekaWimalaweera #abhiliveinconcert2025 #abhiliveinconcert

ความคิดเห็น • 460

  • @kaveeshaabewarna6386
    @kaveeshaabewarna6386 3 วันที่ผ่านมา +281

    බුදුඅම්මෝ මෙන්න blast🎉❤...Next level Abhi❤....මං හිතන්නෙ ඔයා දැන් සුනිල් විමලවීර මහත්මයා හිතුවටත් වඩා හයිය කෙල්ලෙක් අභී..තාත්තා ආඩම්බරකාර හිනාවකින් බේබි දිහා බලන් ඇති❤

    • @dilhanidilhani7221
      @dilhanidilhani7221 3 วันที่ผ่านมา +5

      🌹🙏

    • @krd-123-u6b
      @krd-123-u6b 2 วันที่ผ่านมา +8

      ඔව් අනිවාර්යයෙන් ..❤🙏
      ආදරෙයි 🌹

    • @PriyanthiMeghasooriya
      @PriyanthiMeghasooriya 2 วันที่ผ่านมา +6

      Maru❤

    • @buddinibuddini5809
      @buddinibuddini5809 19 ชั่วโมงที่ผ่านมา +1

      ලස්සනයි අභි අක්කේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 วันที่ผ่านมา +113

    කැමරා ඈන්ගල් සුපිරි , ලොකේශන් සුපිරි , වොයිස් සුපිරි , මෙහෙම සිංදුව ක් ඇහුවා මයි, හෙමින් කියන ඒවා නෙ තියෙන්නේ ,

    • @malithcharuka2692
      @malithcharuka2692 วันที่ผ่านมา

      Khd brother elimahan ranga pite tynne

  • @samadhisavindiya2688
    @samadhisavindiya2688 3 วันที่ผ่านมา +141

    'දරන්න බැරි තැන දැවෙන්න හිතුනම නටන්න හිරි පොද වාගේ...'❤️✨️ I Felt it...... 💛
    කුරුණෑගල 🥰💓

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 วันที่ผ่านมา +31

    අතීතය කලත්තලා උඩ විසික් කරා අභී ඔයා හිනාවෙන්නද අඩන්නද ඒ මතකයන් එක්ක කියලා හිතගන්න බෑ ❤❤❤❤❤ කුරුණෑගල කියන්නෙත් ලස්සන ආදර කතා හමුවුන වෙන්වුන ලස්සන නගරයක් ❤

  • @dhammikahearath5503
    @dhammikahearath5503 3 วันที่ผ่านมา +87

    මම හරිම ආසා කරන ගායිකාවක්. බුද්ධිමත් කෙනෙක්. හරිම දක්ෂයි. බොහෝ කුසලතා ඇත. සුබ පතමි. නුවරඑළියටත් ඉක්මනින් එන්න . අපි බලන් ඉන්නවා අභී...

    • @Lifewithcool
      @Lifewithcool 2 วันที่ผ่านมา +1

      Hi...oy නුවරඑළිය da..mn walimda

  • @NC-ud1lk
    @NC-ud1lk วันที่ผ่านมา +22

    ඔයාගේ සිංදු වලට වශිවෙන්න කොහේ හරි කොනක් තියෙනවා. තවත් බොහෝ නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා ! සුභ පැතුම් අභි ආදරෙයි 🥰💐

  • @SepalikaWeerawardana-j9s
    @SepalikaWeerawardana-j9s 3 วันที่ผ่านมา +66

    අභී බුදු පිළිම වහන්සේ පිටුපසින් ඉදගෙන ඉද්දි .ඇත්තටම මට මහා සංවේගයක් එක්ක ඇස් වලට කදුළු ඉනුවා .❤

  • @rwnethmihansani6020
    @rwnethmihansani6020 3 วันที่ผ่านมา +42

    දරන්න බැරි තැන දැවෙන්න හිතුනම නටන්න වැහිපොද වාගේ❤
    දැනෙන වචන

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 15 ชั่วโมงที่ผ่านมา +4

    Ammoo😮... ❤❤❤❤❤ ඒක වෙනස්ම රිදුමක්. හිත් ඇතුලේ දරන්න බැරි තැන් හරියටම හොයාගෙන ඔයා අපේ හිත් ඇතුලේ වැහිපොද වාගේ නටනවා ද කියලා මට හිතෙනවා..
    කොහොම වුණත් හිනාව කල් දාලා අඬන්න ඕන නැහැ කවුරුවත් ම.
    ඉඳිකටු වැස්සේ තෙමෙන අපේම අයට ඔයා සැනසෙන්න, ශක්තිමත් වෙන්න කියලා ලොකු හයියක් අරන් ඇවිත්. ඒක වචන, ගායනා විලාශය , සංගීතය හැමදෙයින්ම වෙනසක් කරලා. හරිම ලස්සනයි

  • @mohamedrislan3505
    @mohamedrislan3505 3 วันที่ผ่านมา +46

    මේ වගේ නිර්මාණශීලී මිනිස්සු ඉන්න රටක ඉපදීමත් භාග්‍යයක්. ❤
    අභී ප්‍රසන්ගයක් බලන එක මගේ ලොකු හීනයක් කවද හැබෑවෙවිද කියන්න දන්නෙනෑ
    ඒත් ලොකු බලාපොරොත්තුවක් හිතේ තියෙනවා හැබෑවෙයි කියල. ❤️😍🥰
    ආදරෙයි "අභී" ❤️

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 3 วันที่ผ่านมา +33

    අභී කියන්නේ අමතක නොවන නිර්මාණ අපිට දෙන රුවැත්තියක් ❤❤❤❤

  • @sisaradiwyanjalie
    @sisaradiwyanjalie 2 วันที่ผ่านมา +20

    ඔයාගෙන් රතුම රතු පාට මල් පිරුණු මැයි මාර ප්‍රසංගයක් ඇහෙනකම් බලාගෙන ඉන්නවා අභී මැඩම් ...❤

    • @madu8705
      @madu8705 2 วันที่ผ่านมา +1

      epa🤣

  • @Kavindu8561
    @Kavindu8561 8 ชั่วโมงที่ผ่านมา +2

    ඉස්සර හැමදාම එයත් එක්ක වැවරවුමෙ ඇවිදපු මතක අදටත් වැවරවුම දකිද්දිත් පෑරෙනවා
    ඉස්සර එයත් එක්ක වාඩිවෙලා හිටපු බංකුවල වෙන කපල් වාඩිවෙලා ආදරේ කරන විදිහ දැක්කම හිත රිදෙන නිසා මන් වැව රවුමට දැන් යන්නෙ නෑ
    එහෙම තමා සමහර දේවල් වෙනස්වෙනවා අපිට හිතාගන්න බැරිතරම් ඉක්මනට

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 2 วันที่ผ่านมา +74

    දරන්න බැරිතැන දැවෙන්න හිතුණම නටන්න වැහි පොද වාගේ....
    හරිම ප්‍රායෝගිකයි....හති වැටෙනකල් නටන්න ඕන...
    ඉඳිකටු තුඩට මොට වෙනකල් ඇනීයන් කියලා.....
    අභී.....❤සාර්ථක හෙටක් !💐

  • @moon.1111.
    @moon.1111. 3 วันที่ผ่านมา +35

    අක්කා ඔයා මගේ හිත ගත්ත ලස්සනම ගැහැණු චරිතයක්..❤🥰

  • @Darkwinterhearts
    @Darkwinterhearts 2 วันที่ผ่านมา +10

    දරන්න බැරි තැන දැවෙන්න හිතුන ම නටන්න වැහිපොද වාගේ.....,මෙ වචන....❤ excellent abi....❤

  • @dushanisewwandi5171
    @dushanisewwandi5171 วันที่ผ่านมา +8

    මේ තරම් ගායිකාවට ඇබ්බැහි උනාමද මන්දා🥺 ආදරෙයි අභී❤️

  • @arunanishanthawithanapathirana
    @arunanishanthawithanapathirana 2 วันที่ผ่านมา +14

    මේක තුල රහ්මාන් ගේ සංගීත රසයක් තැවරිලා තියෙන ව ❤

  • @leeheshi4301
    @leeheshi4301 2 วันที่ผ่านมา +17

    Kurunegala set ek me peththata ❤🤍✨

  • @judywijesinghe7305
    @judywijesinghe7305 6 ชั่วโมงที่ผ่านมา +1

    Beautiful Song, vedio, Plus ABEE!.👏👏❤💐

  • @dsanchitha
    @dsanchitha 3 วันที่ผ่านมา +52

    කුරුණෑගල ❤️😊
    මම නැතත් එයා එදාට ඒවී 🥀❤️‍🔥🥺

    • @SunethMx
      @SunethMx 3 วันที่ผ่านมา +3

      ඔව් මටත් ඒක් sure 🥲😊

  • @chamudi_jay
    @chamudi_jay วันที่ผ่านมา +8

    හිනාව කල්දා අඩන්න ඕනෙද ❤ thank you හීන ආපහු මතක් කලාට

  • @NisansalaKawshani-iv7bo
    @NisansalaKawshani-iv7bo 11 ชั่วโมงที่ผ่านมา +2

    කාලේ එහෙමයි හීන සුවදයි හිනාව කල් දා අඩන්න ඕනිද..
    දරන්න බැරි තැන දැවෙන්න හිතුනම නටන්න වැහිපොද වාගේ..
    ඒ වචන 🥺🩷🫶
    අලුතම රහක්..වේග රිද්මයත් එක්ක මුසුකරපු ...ඒ හඩනම් වශීයක්ම තමයි 🥺😘

  • @jananipushpika7431
    @jananipushpika7431 3 วันที่ผ่านมา +16

    අද දවසේ වෙහෙස ඔක්කොම ගියා මේ ට්‍රේලර් එක දැක්ක ගමන්.... ඒකත් ඇතුගල්පුර❤ ආදෙරයි❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 20 ชั่วโมงที่ผ่านมา +2

    හරීම ලස්සන සිංදුවක් . තනුව, ගායනය , පද මාලාව සේරම අති සොඳුරුයි. හොඳටම වින්දා ඒ රසය...ස්තුතියි .

  • @NimeshaDisanayaka-ez5sm
    @NimeshaDisanayaka-ez5sm 3 วันที่ผ่านมา +29

    කුරුණෑගලට එනකන් බලාගෙන හිටියේ🥹❤දැන් ඒකත් හරි ආදරෙයි අභී🖤❤

    • @fashion5507
      @fashion5507 2 วันที่ผ่านมา +1

      Kawadada kohedida

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 3 ชั่วโมงที่ผ่านมา

    අක්කි හිතට මාර වේදනාවක් ආවා අභී ඇතුගල්පුරට කියද්දි මොකද මම කුරුණෑගල ඒත් මට එන්න විදියක් නෑ හීන එක්ක පියාඹපු නිසා පරණ අතීතය උස්සල පොළවෙ ගැහුව වගෙ අක්කි ❤️❤️❤️

  • @jayathubandara1129
    @jayathubandara1129 3 วันที่ผ่านมา +17

    මං හරි ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් අභී අක්කි....
    ඔයාගෙ live in concert එකක් බලන්න අනිවාරෙන්ම එන එක..
    අත ලඟටම ඇවිත්නෙ ඔයා දැන්නම් එනවමයි ඔයාව බලන්න... 😚😚😚😚❤❤❤🌼

  • @santhanimal7675
    @santhanimal7675 2 วันที่ผ่านมา +16

    ඇතුගල්පුර 😮❤❤ කවදාවත් ගිහින් නැති යන්න බලන් ඉන්න ආසම පැත්තක් , සින්දුවත් මාර ලස්සනයි ❤❤

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 วันที่ผ่านมา +1

      😮😮😮 අපේ රජදහන.... ඇතුගල්පුර.. ❤

    • @shashikalanadeeshani9182
      @shashikalanadeeshani9182 2 วันที่ผ่านมา +1

      Dan ehe yanna ba. Sigithi pathale hama thanama 😢

    • @santhanimal7675
      @santhanimal7675 2 วันที่ผ่านมา

      @@shashikalanadeeshani9182 amtsiri siraamd 😂 kmk na embilipitiye api eyalt baya na 😹

    • @surangahemachandra
      @surangahemachandra วันที่ผ่านมา

      ගොඩක් දුර කෙනෙක් පාටයි.❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 วันที่ผ่านมา +17

    මේ voice එකෙන් මොන song එක කිව්වත් ලස්සනයි අබී අක්කෙ ❤️ මේකෙ lyrics fantastic 👌❤️🔥 trending වෙන්නම ඕනි ❤️

  • @SamanthaDilthushara
    @SamanthaDilthushara 12 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ මාරම ලස්සනයි වොයිස් එක❤🥰

  • @MalshaNishadi565
    @MalshaNishadi565 7 ชั่วโมงที่ผ่านมา

    දරන්න බැරි තැන දැවෙන්න හිතුනම නටන්න වැහි පොද වාගේ.. ❤
    කාලේ එහෙමයි..
    හීන සුවදයි..
    දේසෙ හැටියට වාසේ.. ❤
    කුරුණෑගල ❤

  • @anushkalakmalilogus8032
    @anushkalakmalilogus8032 21 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අභී...❤❤❤ ඔයා නම් සුපිරියි ....හැම වචනයක්ම හදවතටම දැනෙන්න කියනවා.....❤❤❤🎉🎉🎉ආදරෙයි...ඔය වචන වලට හැමදාම ❤❤❤

  • @m.adasuniindikajayathilake5552
    @m.adasuniindikajayathilake5552 วันที่ผ่านมา +3

    අභී ...සුපිරියක්....වචනෙන්ම.....ඔයා නම් දියමන්ති මල් වෙඩිල්ලක්!!!! දැනෙන විදියට කිව්වෙ...ස්තූතියි ...අභී ....ඔයාට ගෙඩක් ආදරෙයි...❤❤❤❤❤❤ සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි මැණික!!!

  • @NilanthaKumara-c5u
    @NilanthaKumara-c5u วันที่ผ่านมา +5

    මාර ලස්සනාඊ ලන්කාව ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ අපිටත් ලෝකෙ අනිත් රටවල් එක්ක ඉස්සරහට යන්න පුලුවන් වෙවි

  • @ST-ie9jp
    @ST-ie9jp วันที่ผ่านมา +6

    ඇත්තටම නටන්න හිතෙන තරම් අමුතුම සතුටක් දැනුනා..

  • @jananisp9284
    @jananisp9284 21 ชั่วโมงที่ผ่านมา +1

    ඇතුගල්පුර ❤ උපන්බිම ආදරෙයි හැමදාමත් 😘 💐

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 3 วันที่ผ่านมา +7

    සංගීතය,ගායනය,පද රචනය,රූප රචනය..අඩු වැඩි නැතුව එක සමානව උසස් මට්ටමේ තියෙන ගිනි ගීන්දර වැඩක්💥💥💥
    අභී,,,මම ආසම කෙනෙක්❤

  • @nilumudalige23
    @nilumudalige23 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤❤❤ අහී..අහන් ඉන්න බලන් ඉන්න ආසයි ආදරණීය සුභ පැතුම් ❤️

  • @sujeewalalanthi7142
    @sujeewalalanthi7142 3 วันที่ผ่านมา +12

    දරන්න බැරි තැන දැවෙන්නෙ හිතුනම නටන්න වැහි පොද වාගේ❤🥺
    කොහොමද දෙයියනේ මෙච්චර ලස්සනට හදවත් වලට කතා කරන්නේ😮‍💨❤️‍🩹

  • @SomavickramageThilinapraneeth
    @SomavickramageThilinapraneeth 3 วันที่ผ่านมา +14

    දරාගන්න බැරි තරම් දුක් දීපු කෙනෙක් මටත් හමු උනා ඇතුගල 😢 නොමරා මරල තව කෙනෙක් එක්කත් මට රිද්දල ජීවිතේ අඩියටම මාව වට්ටපු එයා හිනා වෙලා ඇති අද ඇතුගල මං හිතනව එහෙම. හීන කල් දාගෙන මං තාම දුක් විදිනව. 😢😢😢😢

  • @travelwitharuna
    @travelwitharuna 2 วันที่ผ่านมา +3

    එක දවසක ලංකාවේ ගීත කලාවේ ලස්සන ගායිකවක් හිටිය කියල අභීගෙ නම කියවෙනව .. තාත්ත වගේම දුවත් ලස්සනට සිංදු ලිව්ව කියල එදාට කියවෙයි..රූපෙන් වගේම කටහඩෙනුත් ලස්සන ගායිකාවන් අතරට ඇය එක්වේවි..ඒ වගේම ලංකාව වටේම හරි ලස්සනට ප්‍රසංග පවත්වපු විශේෂ කලාකාරිනියක් කියල එක දවසක ඔබේ නම සංගීත පොතේ ලියවෙනව නොඅනු මානයි.හිත් සුවපත් කරන ලංකාවේ කලාකාරිනිය -අභී ❤️

  • @ashini7110
    @ashini7110 2 วันที่ผ่านมา +6

    ආසම singer කෙනෙක් madam ඒ වගේම ආසම චරිතයක් .
    ලස්සන වැඩක් madam ❤

  • @premalalvithana4502
    @premalalvithana4502 3 วันที่ผ่านมา +6

    සම්පුදුම ආස චරිතයක් ඒ වගේම පුදුම ආස ගායිකාවක් හරිම ලස්සනයි මේ සින්දුව.🎉🎉🎉🎉🎉🎉

  • @sudeshivlog3867
    @sudeshivlog3867 7 ชั่วโมงที่ผ่านมา

    ඉදිකටු වහීවී❤හොදටම රිදේවී❤ ආදරය මිලියනයක් ලැබේවි🎉❤

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_ 3 วันที่ผ่านมา +5

    ඒ කටහඬ ,music මාර විදියට දැනෙනවා.. ඒ වචනවල තේරුම... හරිම ලස්සනයි❤️...... අභී ඔයා අපේ හිත් වලට මාර විදියට ලන්වෙලා...
    Such a superb piece of work!🎉

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k วันที่ผ่านมา +4

    අනේ කී පාරක් ඇහුවද කියලා මතක නෑ අභී ❤

  • @gamebuddysl5167
    @gamebuddysl5167 37 นาทีที่ผ่านมา

    සුබපැතුම් ප්‍රසංගයට 🎉🎉🎉

  • @sanjanapiyumi6561
    @sanjanapiyumi6561 10 ชั่วโมงที่ผ่านมา

    එකම පන්තියෙ උන්න අපි දැන් එකම පන්තියෙ නෑනේ | හැම song එකක්ම වගේ හිතටම වැදුණා අභී.. ❤️ ඇතුගල්පුරට ආදරෙන් පිළිගන්නවා එදාට..!! 😘✨❤️

  • @Shyaminie_6
    @Shyaminie_6 2 วันที่ผ่านมา +3

    දරන්න බැරි තැන දැවෙන්න හිතුනම නටන්න වැහිපොද වාගේ.....
    හිනාව කල්දා අඬන්න ඕනිද......?
    ආදරෙයි අභී❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 วันที่ผ่านมา +2

    හරීම ලස්සනයි නංගී හොද තේරුමක් තියෙනවා ගීතය ඇත්තටම හිතට රිදුනා සුභ පතනවා ❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 22 ชั่วโมงที่ผ่านมา

    සාපේක්ෂව වෙනස් ( Fast track)
    විනිවිද පෙනෙන අර්ථය
    මම හිතනවා මෙයාට ටිකක් නුහුරු පසුබිමක හොදටම සුපුරුදුව කරපු දෙයක් කියා!!!”
    ඇත්තටම ලස්සනයි”!!!
    Good Luck"!!!

  • @user-Nimesha-p5w
    @user-Nimesha-p5w 3 วันที่ผ่านมา +3

    අභී අක්කි අනේ හරි ලස්සනයි .හදවතට දැනෙන ගීතයක් මාර ලස්සනයි❤

  • @ayunipiyara
    @ayunipiyara 13 ชั่วโมงที่ผ่านมา

    හිනාව කල් දා අඩන්න ඕනේද ❤❤❤❤❤❤ඒක නම් සුපිරියක් වෙනස් ම විදියක

  • @NC-ud1lk
    @NC-ud1lk 2 วันที่ผ่านมา +5

    ලස්සනයි එත් කොණ්ඩේ ඇදුමට ගැලපෙන්නෙ නෑ. ගීතය සුපිරි 💐🥰

  • @NalakaChaminda-h6k
    @NalakaChaminda-h6k วันที่ผ่านมา +1

    මොන සිංදුව දැම්මත් අදහනවා

  • @sgtwins6763
    @sgtwins6763 3 วันที่ผ่านมา +9

    Woow ....ඒක ...හිතුවෙවත් නැති වෙලාවක...වෙනසක් ...සුපිරියක්......❤❤

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 2 วันที่ผ่านมา +2

    අභී ඔයත් ලස්සනයි ,ඔයාගෙ සින්දුවත් ලස්සනයි ❤😊😍

  • @Ravindinawodya
    @Ravindinawodya 2 วันที่ผ่านมา +1

    Wowww harima lssnaiii sinduva....❤❤
    Kurunegala💝🌹

  • @NC-ud1lk
    @NC-ud1lk วันที่ผ่านมา +1

    ඇයි හිනාව කල් දාලා අඩන්නෙ, අපි අඩන්න කල් දාලා හිනහෙමු 🥰💐

  • @Aster_king
    @Aster_king วันที่ผ่านมา +3

    Wooohhhh crazy feeling ever 😳💐

  • @tharangishanika6963
    @tharangishanika6963 20 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ හැම සිංදුවක් ම මං හරිම ආසාවෙන් අහනවා.... මාත් එන්නම් පුළුවන් උනොත්... ආදරෙයි අක්කේ...

  • @devinkapriyadarshani3050
    @devinkapriyadarshani3050 2 วันที่ผ่านมา +1

    ඔයාගෙ රසිකාවියක් වීම ම මට ආඩම්බරයක්. වැදගත් , විශිෂ්ඨ , හරි ආදරනීය , ආදර්ශමත් කලාකාරිනියක්. ඔයාගෙ සිංදු එනකම් බලාගෙන ඉන්න මිත්‍රාගාරයක් ඉන්නවා කියන්නෙම ඒක තමයි ඔයාගෙ විශේෂත්වය. වෙනස්ම ඒත් හරි ලස්සන නිර්මාණයක්. ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් හැමදාම අලුත්. ❤❤❤❤ පුළුවන් නම් ආදරෙන් හැම දේකදිම නොවෙනස්ව ඉන්න මිත්‍රත්වය ඒ කියන්නේ හොඳම යාලුවෙක් ගැනත් ලස්සන සිංදුවක් ලියලා ගායනා කරන්නකෝ ..... ❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 วันที่ผ่านมา +3

    Woooow Next Level 😍👌❤️ මාරම ලස්සන song එකක් වගේම visual එකක් 😍❤️👌👍

  • @Moana_Diary
    @Moana_Diary 2 วันที่ผ่านมา +1

    හිත හොදටම රිදිලා ඉන්න වෙලාවම මේ සින්දුව ඇහුවත් ඇති නිවෙන්න 🥺ඒ තරම් ලස්සනයි වචන❤.....කොයි තරම් නම් අමාරු කාල පහු කරන් අපි ඉස්සරහට ඇවිත්ද කියලා දැනෙනවා මේ විනාඩි 3ට🥺.....

  • @hansi2586
    @hansi2586 3 วันที่ผ่านมา +4

    Wow ane harima lassanai akki ❤ කුරුණෑගල 🥰

  • @shamalikrishanthi9850
    @shamalikrishanthi9850 2 วันที่ผ่านมา

    අභී ඔයාගෙ හැම සින්දුවක් වගේ ම මේ සින්දුවත් හරිම ලස්සනයි ...
    ඒ වචනවලට හැමදාමත් ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sitharamaduwanthi575
    @sitharamaduwanthi575 2 วันที่ผ่านมา

    අභීගේ ගීත අතරේ වෙනස්ම ගීතයක්.ඒක හරිම ලස්සනයි❤️

  • @Sadasi570
    @Sadasi570 2 วันที่ผ่านมา +1

    Video eka quality song ekath supiriy❤️

  • @amalinadeeshani7737
    @amalinadeeshani7737 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි අභී❤

  • @Gayanisenarathn
    @Gayanisenarathn 3 วันที่ผ่านมา +4

    දරන්න බැරි තැන
    දැවෙන්න හිතුනම නටන්න වැහි පොද වාගේ....❤ (අභි) මගෙ ජීවිතේ සතුටුම කාලේ තිබුනේ කුරුණෑගල ...🙂❤️ වචනයක් ගානේ අතීතෙට ගියා...

  • @Kedelle
    @Kedelle 3 วันที่ผ่านมา +2

    අභී අක්කගෙ නිර්මාණ හැමදාමත් ලස්සනයි 😍😍❤️❤️

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna วันที่ผ่านมา +1

    අතීතය සිහිවෙනවා අභී...😢😢😢❤

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 วันที่ผ่านมา

    දරන්න බැරි තැන...
    දැවෙන්න හිතුනම...
    නටන්න වැහි පොද වාගේ...❤❤❤❤
    ඒක තමා හොදම දේ...🎉🎉

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna วันที่ผ่านมา +1

    කාලේ එහෙමයි... හීන සුවදයි...
    දේසේ හැටියට වාසේ....❤😢

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි වචන ටික. ❤❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 วันที่ผ่านมา

    ජයෙන් ජයම වේවා බුදුසරණයි ❤

  • @YourStudyGuide513
    @YourStudyGuide513 14 ชั่วโมงที่ผ่านมา

    තත්පරෙකින් ඒ තරම් දුක කොම පපුවට ආවේ..❤😢

  • @MadaraNanayakkara
    @MadaraNanayakkara 15 ชั่วโมงที่ผ่านมา

    කාලේ එහෙමයි හිනාව සුවඳයි දේසේ හැටියට වාසේ ❤

  • @KawyaSooriyaArachchi
    @KawyaSooriyaArachchi 10 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ අභී ඒනම් ඇතුගල්පුර අපිටත් වැව ලඟ ඉදගෙන අභී ගෙ එකක් අහන්න සැලැස්සුවා 😭🫶🎀

  • @ShanikaKasthuriarachchig-rg9pn
    @ShanikaKasthuriarachchig-rg9pn 2 วันที่ผ่านมา +1

    It is a motivation song....... love you අභී❤

  • @DilniWanigasekara
    @DilniWanigasekara 3 วันที่ผ่านมา +5

    හඬ පාලනයනම් මරු.🙂හරිම ලස්සනයි අක්කෙ 😊

  • @madhuwanthinawarathna8878
    @madhuwanthinawarathna8878 2 วันที่ผ่านมา +2

    Lankawe hamathanama yaddin kawaa hari enakal balan hitiya heenayak. Eth oya eddin mn lankawe na aththamai eka kiyaganna bari dukak. ආදරෙයි අභී....... 🤍❤️

  • @DiliniGammudali
    @DiliniGammudali วันที่ผ่านมา +1

    Woow ඒක නම්..

  • @dilkirasnayake4141
    @dilkirasnayake4141 2 วันที่ผ่านมา +1

    වෙනස් රසයක්...ආදරනීය කුරුණෑගල අපේ.....එනකම් බලන් හිටියේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 2 วันที่ผ่านมา

    කවදා හරි හීනයක් බලන්න එනවමයි අභී❤❤❤

  • @Leelananda-l2h
    @Leelananda-l2h วันที่ผ่านมา +2

    Lassanai putha.
    Api oya deha bala nnawa.
    Leelananda aunty

  • @Yourdream2004-l2k
    @Yourdream2004-l2k 3 วันที่ผ่านมา +6

    අනේ...කුරුණෑගල ❤❤

  • @avinduakalanka8973
    @avinduakalanka8973 3 วันที่ผ่านมา +4

    අනේ ඒක හරි ම ලස්සනයි අභී 🥺❤️මේ පාර එන්න වෙන්නේ නෑ ලබන පාර එන්න try කරන්න ම්.. ලස්සන ට concert එක කරන්න මන් හැම video එකක්‌ ම බලනවා..පරිස්සමින් ඉන්න අභී ඔයත්.. ❤️

  • @pavithrakalpanikodagoda4681
    @pavithrakalpanikodagoda4681 วันที่ผ่านมา +1

    ada hada gannawa dream ekak,aniwaren enawa,abhi madam oyage hadin niwenna,man matama adare nisa,mage wida niwila,obe hadin sanasenna.

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 7 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි අභී මගෙ දුවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 3 วันที่ผ่านมา +1

    Harima lassanayi.... sinduwayi oyayi dekama ❤❤❤❤

  • @nalijay9461
    @nalijay9461 22 ชั่วโมงที่ผ่านมา

    wow හරිම ලස්සනයි අනේ 😍😍♥️

  • @punchisamanali8738
    @punchisamanali8738 8 ชั่วโมงที่ผ่านมา

    This song is very beautiful. Songs like this should be produced in our country.

  • @OzzieDiaries
    @OzzieDiaries 3 ชั่วโมงที่ผ่านมา

    Melbourne වලට අහී එනකන් අපිත් බලන් ඉන්නවා❤❤❤

  • @chandrikakumari5423
    @chandrikakumari5423 3 วันที่ผ่านมา +2

    Balagena hitiye aayet enakl❤❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 2 วันที่ผ่านมา +1

    Lassanai..♥️♥️💐

  • @KasunisandaruwaniOkdk
    @KasunisandaruwaniOkdk วันที่ผ่านมา

    අක්කෙ ඔයාගෙ සිංදු නම් පුදුම ලස්සනක් ...ආදරෙයි අභී❤❤❤❤❤❤❤❤❤

  • @MadhushaniHatharasinha
    @MadhushaniHatharasinha 3 วันที่ผ่านมา +8

    අනේ ඊලග කොන්සට් එක මාතරට....plz😊❤

    • @dimuweer
      @dimuweer 3 วันที่ผ่านมา +1

      ගාල්ලට ආවනේ .ආයේ දකුණට එන්නෑ

  • @KawyaThathsarani-h1r
    @KawyaThathsarani-h1r วันที่ผ่านมา

    කුරුණෑගලට එනකල් බලන් හිටියෙ❤