Good morning dr rohana. Oba weni supiri legend kenek nawaka daruwan diri math kirima sangeetha field ekata ashcharyai obata digasiri.Stay safe budusaranai
You have bright future sister . Keep your voice and meaningful lyrics future too. Wish you able to do your own album. Dr. Rohan your my aver hero of the songs and Melodie’s. My salute
ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා අධ්‍යක්ෂවරයකු හා නිහතමානි කලාකරුවකු වන රෝහණ වීරසිංහ sir සහ කළිඳු අයියා සමඟ මෙම නිර්මාණයට සම්බන්ධ වීමට ලැබීම ඉමහත් ගෞරවයක්.එසේම මෙම ගීතයේ පද රචනය කළ කුමාරදාස සපුතන්ත්‍රි මහත්මා, මෙම ගීතයේ මුල් හඬ හිමි මර්වින් පෙරේරා ආදරණීය කලාකරුවානන් ද යන සියලු දෙනාටම මා හද පිරි ස්තුතිය පුද කරන අතර Reliving Prime Classics ඇල්බමය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය වූ මෙම ගීතයට නව රසයක්, නව මුහුණුවරක් සංගීත නිර්මාණයෙන් එකතු කළ Pahan Sandepa අයියටත් ගිටාර් වාදනයෙන් දායක වූ Prakash Ranasinghe අයියටත්, නිශ්පාදක කණ්ඩායම ඇතුලු Ceymusic ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. එසේම ප්‍රේක්ෂක ඔබ සැම ද මෙය ආදරයෙන් වැළඳ ගනී යැයි සිතමි.
ආශ්කා කුලතුංග
භාවනාවක් ...❤
සුභ පැතුම් නංගි.❤️🔥
❤️❤️😍
Aksha nanga hamadamath hama geethayakma bawanawak wage hadawathe redena singer kenek wenawamai kawadahari....
❤️❤️❤️
The voice Sri Lanka වේදිකාවේඅ දැකපු දක්ෂම ගැහැනු ලමය.❤️🔥ඇය යන්න ගියා මැකිලා සින්දුව අදටත් අහනවා.ඔයාගෙ කටහඩ මාරයි.🥺
කසුන් කල්හාර කිව්වා "මේ talent එක තව ටික කාලෙකින් කාටවත් අල්ලන්න බැරි තැනක ඉදී" කියලා. ආශ්කා උනන්දුවෙන් සන්ගීත කටයුතු මෙලෙසම කලොත් එය අනිවාර්යයෙන් ඉශ්ට වෙනවා. රටට කසුන් කල්හාරගේ female version එකක් ලැබැයි. සුබ පැතුම් ආශ්කා 👍
සුපිරිම කතාව කසුන්ගේ female version එකට යන්න පුලුවන් ඉගියක් හරි තියෙන්නේ අශ්කාට තමයි.
Voice Semi Final වලින් පස්සෙ තිබුණු නියගය නිමා කරමින් ඔන්න වැහි වහින්න පටන් අරන්........
ආසාවෙන් බලන් හිටියෙ අලුත් නිර්මාණයක් එනකන්. හරිම ලස්සනයි......
රියැලටියක දැක්ක ලස්සනම ගැහැනු කට හඩ තිබ්බේ....
ආශ්කා ❤️
නුවන්දිකා ❤️
නුවන්දිකා 🤗💙
මිලියනයක නැරඹුම් සංඛ්‍යාව ඉතාම පහසුවෙන් පසු කරනවා අශ්කාගේ මේ ආදරණීය හඬත් එක්කම.
විඩාබර සිත් නිවාලන අධිමාත්‍ර සංධ්වනිය.. ❤
අපේ ලාංකීය සංගීත කලාවට භාවාත්මක කාන්තා හඬවල් සහිත ශිල්පිණියන්ගේ රික්තයක් තිබෙන මොහොතක අශ්කාගේ ආගමනය අප හට සුභවාදී බලාපොරොත්තු දල්වනු ලබනවා. ඔබට සංගීත ලොව දිගු ගමනකට අසිරි පතමි නැගණියනි...
ෂා ..ආයෙමත් ආශ්කා එනවා අපිව නිවා සනසන්න ... බලා ඉන්නවා :
මම තෙල් පෝලිමේ දවස් 02 අදට. ඒ ඉන්න වෙලාවේ ඉදන් දැන් මේ නිර්මාණය අසන්න ලැබුනේ. " මගේ හිතට වැහි ව වැහැලා වගේ දනුමා මේ ගීතය රස විදින විට". සංගීතය සහ භාවාත්මක අශ්කාගේ කටහඩ අසුන විට, සියලුම දුක් සිතෙන් නැතිවී ගිහින් සිතට ලොකු සතුටක් දැනුනා. බොහොම ස්තුතියි රෝහණ සර් සහ අශ්කා, ඇතුළු සංගීතය සැපයු කලාකරුවන්ට. මර්වින් පෙරේරා මහත්මයා අද සිටියානම් ඔහුත් පිළිගනී මෙය කොතරම් හොද නව නිර්මාණයක්ද කියල. මෙවන් නිර්මාණ තව ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 🙏🙏🙏🙏🙏
දැන් පෝලිම් නෑනේ... දවස් 2ක් කොමා වෙලා හිටියද?
හරිම අසාවෙන් බලනවා අහනවා ආශ්කාගේ සින්දු,
ඒ වගේ ම රෝහන සර් වගී දැ වන්තයන් එක්ක නිර්මාණ කිරී ම තවත් සතුටට කරුණක්.
ජයම පතනවා ඔබේ ගමනට
හරීම මිහිරියී 🥺🤍
හරිම හැඟීම්බරයි මේ හඬ.. සිංදුව ඉවර වෙනවා දැනුනෙ නෑ. Another masterpiece ❤❤❤❤
බොහොම ස්තූතියි මැණික....
මේ සුන්දර පිහි පාරට....❤
Masterpiece වැස්සත් එක්ක ❤️
Ashka අක්කගෙ කටහඬ ම භාවනාවක් ...❤️
විශ්ව භාෂාවෙන් රසවින්දනය දෙන ලස්සනම කටහඬක්...❤❤
Aashkaaaaa......❤❤❤❤
Congratulations 🎶
Good job Ashka!❤️❤️❤️🎶🎸🎸🎸
ලස්සනයි Ashka
සුපිරි ගායනයක් ආෂ්කා! මම කැමතියි නිරෝෂා විරාජිනියත් මේ ගීතයේ cover එකක් කරනවා අහන්න.
බලන් හිටියෙ අහන්නම.. මේ සිංදුව කසුන් කිව්වට පස්සෙ වැඩියෙන්ම දැනුනේ ආශ්කා කියනකොට.. අනර්ඝ යි
Hiru star amila num 1❤
Really good. Nice work ♥ btw waiting for your original ...
Good morning dr rohana. Oba weni supiri legend kenek nawaka daruwan diri math kirima sangeetha field ekata ashcharyai obata digasiri.Stay safe budusaranai
නියමයි ආශ්කා අක්කේ 🥺💖
Congratulations 💖💖
Congratulations akki ❤️✨️
Gives me goosebumps every time listening to this song in this voice!
Best version of the song for me. Amazing arrangement. Love this more than the original version.
wooow what the feel........................... love that crazy best
So beautiful voice Ashka...❤️❤️❤️❤️
congratulations sister ..magical voice..love this..❤️
හරිම ලස්සනයි ..............great work.........!!!
සුබ පැතුම්....
මාගේ ප්‍රියතම ගායිකාව
ශසිකාගෙන් පසුව 💗
Waiting sir
Congratulations Ashka Akki❤❤
Pahan aiya supiriyak ❣️❤️
Wow soo beautiful.
The lyrics 😍
A very soothing voice..and a soulful performance as always..!! All the best Ashkaa..!!
හරිම ලස්සනයි නංගි. හිත නිවෙනවා. ඔයාට ජය 😊😊😊
Magical voice ❤️❤️ my favourite
Best of luck nanga
Superb......Ashka....!!!❤️❤️❤️
වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා
මා සොයා, සිහින රැයක හමුවීලා
පා නගා, නුහුරු ලොවක තනි වීලා
වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා
ආදරේ, සිහින රැඳුණු ඈ නෙතේ
ජීවිතේ, සුවඳ ගෙනා මා වෙතේ
වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා
වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා
Translate to English
Wow Ashka akki good job.
ලස්සනයි ආශ්කා❤️❤️❤️😍😍😍
Wow!!! What a nice voice and a heart touching Melody❤️
භාවනාවක් ...❤
So Beautiful Ashka ❤️ Great Work Pahan Aiya 🎹
මර්වින් පෙරේරා මහත්මයගෙ මන් ආසම ගීතයක්
Proud of you Ashka akki 💜️ love your amazing voice Akkiooo 😘
පිස්සුවක් අනේ🥺❤️😍
Heart touching voice my dr ❤️🥺🌸
Ash🥀❤️
😭😭❤️❤️❤️soooo goooddddd
What an amazing voice!
Amazing pitching talent... she born with that
භාවයක් wageeeee 👍❤️❤️❤️❤️❤️❤️❤️
Supeb Voice .
Like to see a original from Aksha..
මාර විදිහට ෆීල් වෙනවනෙ අප්ප..😮❤
Outstanding ❤️🌹🎼 ඉතාමත් මියුරු ගායනයක් ❤️🎼🌹 All the Best ❤️🌹👊
Congratulations nangi.. legendslath ekkama lassana gamanak yanna oya wage.. jayama weewa.. as wahak wadinnepa oya hadata..😍💐🎶
❤ eka maru
භාවනාවක් වගේ ඒ හඬ 💟💟
මේ ගීතය මවින් සර්ගේ මේක හරියටම සින්ග් කලේ කසුන් කල්හාර මා නොවන මා එකට ඇවිත් 🙏
Ahapu lassanama cover arrangement ekak ❤️❤️ niyamai Pahan ❤️❤️😍
Chamith❤️😍
My favourite !!!❤️❤️❤️❤️🙏🙏🙏
You have bright future sister . Keep your voice and meaningful lyrics future too. Wish you able to do your own album. Dr. Rohan your my aver hero of the songs and Melodie’s. My salute
අකාලික තනු ❤
❤️❤️✨✨
භාවනාවක් හැමදාමත් වගේ අක්කගේ කටහඬ ❤️😍 Good Luck Akke 💖
❤
I can't stop listening to this song...
Wow 😍💕
Patta lassanai
harima lassanai.... jaya wewa ashka
Beautiful.... New colour..... New version
Aththtma ape rate anngateta shashika nisansala vani aadaraniya kalakaruan lagatama baya nathuva tiyanna puluvan nihathamaani dakasha hada paurshayak tina kenek nagi oya...idiriya gana apita baya na baavanavak vage oya hada aha inna puluvan....oyata idiriyatama tava nirmaana karanna shaktiya dairiya labeva...🙏🙏🙏🙏❤️❤️❤️
ලස්සන වටින වැඩක් අක්කෙ...🥺❤🙏 සුභ පැතුම් ඔයාට
A voice so soothing Aksha. You do have a long and successful musical journey ahead. Congratulations! ❤️
Good job,,,,,,,,,,, congratulations.
its beautiful akki great job❤🌚
Very nice
Wow amazing Ashka ❤️😍. What a talent...
සර් මේ සිංදුවෙ මුල් සිංදුවත් ඉක්මනටම දෙන්න, TH-cam download enable දෙන්න 🙏🏼
මුල් සින්දුවක් තියෙන වද?මේක අලුත් එකක් නෙමෙද?මොනා උනත් ආෂ්කා නම් සුපිරි යි.❤️🔥🥺❤️🔥
වැහි වැහැලා - මර්වින් පෙරේරා
@@s.upamali1528 මේකෙන් බලන්න th-cam.com/video/5QrOEOT38TA/w-d-xo.html
@@iamknoxpresley ඒ ලින්ක් එක වැඩ නෑ.හැබැයි Original එකට වඩා මේක ලස්සනයි මටනම්.
@@s.upamali1528 ඔව් ඒක එක එක අයගෙ තේරීම, රෝහණ සර්ගෙ චැනල් එක subscribe කරල ට්‍රයි කරන්න සමහර විට ලින්ක් එක වැඩ කරයි
Harima lassanai nangi.hadawathatama daneanwa..good luck...
Maru patta,love you
Just wow. What a voice.
This voice takes me to the heaven!!!😍 Such a blessed voice! Want moreeee songsssss plzzzzz❤🙏
හරිම ලස්සනයි ❤
Wooow superb 👍👍
Very soothing 😍
Excellent nangi..👏👏
❤️🙏
මම මේ ගීතයට මීට ඉස්සෙල්ලත් කමෙන්ට් කලා.ඇත්තටම මගේ දැකීම නම් මුල් නිර්මාණයෙන් අදහස් වෙන්නෙ වැස්ස ප්‍රේමයට සමානුපාතික කිරීමක් විනා අන් දෙයක් නොවේ ය යන වග.
මාරම ලස්සනයි නංගි..❤️❤️❤️
♥️♥️♥️♥️♥️
🎶❤️
Kasun kalhara tamai wadinnama kiuwe meka ❤
භාවනාවක් වගේ...💛