ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Korean Language කොරියානු භාෂාව 31 වෙනි පාඩම - අපේ රටේ සොවුල් වලට වඩා වාතය ගොඩක් පිරිසිදුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • ආයුබොවන් හැමෝටම 🇰🇷❤️✈️
    안녕하세요
    මම මේ කොරියානු භාෂා පෙළ පොතේ English translate එකෙන් ඔයාලට Videos දාන්නේ ඔයාලට ඉක්මනට මතක තියා ගන්න පහසු වෙන්න. මොකද සිංහල Translate එකෙන් Videos දැම්ම නං ඔයාලගේ ඇහැ යන්නේ සිංහල වචනෙට හින්ද කොරියන් වචනේ මතක හිටිනවා අඩුයි. මම දිගටම මේ විදිහට පාඩමෙන් පාඩමට වෙන වෙනම පාඩම් ටික ඔයලට දානවා. මේ Videos දිගින් දිගට අහන්න එතකොට වචන කනට හුරු උනහම ඔයාලට ඉක්මනට මතක හිටිනවා.
    කොරියානු භාෂා පෙළ පොත 1 කොටස
    කොරියානු භාෂා පෙළ පොත 2 කොටස
    ප්‍රශ්න 2000 පොතේ Reading ප්‍රශ්න
    ප්‍රශ්න 2000 පොතේ Liesning ප්‍රශ්න
    රූප සටහන් ප්‍රශ්න
    කොරියන් වචන
    විභාගයට අත්‍යවශ්‍ය සමාන පද, විරුද්ධ පද
    කොරියානු භාෂා පෙළපොතේ සියලුම පාඩම් මුල සිට සරලව ඉගෙන ගන්න
    👉 • Korean Language කොරියා...
    කොරියන් වලින් සංඛ්‍යා ඉගෙන ගන්න
    👉 • කොරියානු සංඛ්‍යා ගණනය ...
    👉 • චීන සංඛ්‍යා ගණනය කරමු ...
    කොරියන් භාෂා විභාගයට අත්‍යවශ්‍යම සමාන පද 60ක්
    👉
    • Korean Language විභාගය...
    කොරියන් භාෂා විභාගයට අත්‍යවශ්‍යම විරුද්ධ පද 50ක්
    👉
    • Korean Language විභාගය...
    Subscribe to Korean education youtube channel
    @Koreaneducation95

ความคิดเห็น • 2

  • @Harshani792
    @Harshani792 4 หลายเดือนก่อน +1

  • @Kapolla110
    @Kapolla110 4 หลายเดือนก่อน +1