Bohoma pin hamuduruwane. Oba wahanse dapu me vedios man dinapatha baluwa. Wachana godak hondata padam kara. Cheda prashnath mathaka hitiya. Mama palawenipara exam kare mata 190i.
Ada exam kale lakunu 190 godak Igena gaththe me video balala.. Clzz giyeth. me denuma denwata godak pin..!!! hamuduruwane weda katayu sarthaka wewa..!!🙏🙏🙏
Godak pin ape hamuduruwanta,API print gaththa pothwala samahara wachane waradiy..athara man wenawa padam karaddi....topic 2weni potheth wachane tika me qidihatama Danna ape hamuduruwange...🙏🙏🙏🙏
🔴EPS Topik දෙවැනි පොතේ රූප වචන සියල්ලම එක වීඩියෝ එකකින් 👇
th-cam.com/video/3LEIL4aU0Yw/w-d-xo.htmlsi=mZ0uy8ZgQW2NoksV
ගොඩක් පාරක් ලියල පාඩම් කරාම මතක හිටිනව මට නම්
😮Pp
😊😊😅😅😅😊😅😊
@@ThiliniMadushika-ll5vj 😝
🔴මතක ඇතුව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
th-cam.com/channels/C0sVABO6kFKLfpIpNwmBhQ.html
Video එක බලලා Share කරන්නත් අමතක
කරන්න එපා
හාමුදුරුවනේ මම ඊයෙ exam එක කලේ. 2024-11-04 මට ලකුණු 190යි. මම මේ වීඩියෝ හැමදාම බැලුවා. Grammer video ගොඩක් ඔබවහන්සේගෙන් බැලුවා. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ❤🙏😊
ඔබේ ඉතුරු කටයුතු සාර්ථක වේවා ! 🌻👀😘😇🌍🇰🇷☠️💪✈️
Monawada ane exam ekata awe 😮
@@indikasiumali5867 හරියටම දැන්නම් මතක නෑ. මතක ටික දාන්නම්.
පින්තූර ටිකක් ආවා. ප්‍රස්තාර 4ක් ආවා. මැයි පලවෙනිදා කියන්නෙ මොකක්ද ආවා. ව්‍යාකරන ප්‍රශ්න ටිකකුයි. සම්බන්දයක් තියෙන එක තෝරන්න ආවා වචනය ආවෙ බැංකුව. උත්තරේ බැංකු පොත. ඉදිකිරීම් වැඩපලක චේද ප්‍රශ්නයක් ආවා. වැඩකරද්දි ලැබෙන නිවාඩු ප්‍රශ්නයක් ආවා..
තත්ගි එක
ෆුට් බෝලයක්
නැවක්
ගෝවා ගෙඩි 4ක්
පොත් 8ක්
පැය 24 වෙලාව
ඇඳුම් අදින එකක්
පාත්තියකට වතුර දාන එකක්
කියන වචනෙ තෝරන්න.
ආයෙ සංවාද ටිකක් ආවා.
යෝජා නම්ජා..
නිවාඩුවකට ගමේ යන සිද්දියක් තිබ්බා. ඒවා ටිකක් දිග සංවාද.
Padam kala widiya kiyannako
@@nuwanmadusanka1636 දවසට වචන 20 ගානෙ පාඩම් කලා. පාඩමක මුල ඉදන් වචන වෙනම පොතක ඉස්සරහට ඉස්සරහට ලියාගෙන පාඩම් කලා. ව්‍යාකරණ 5ක් දවසට බැලුවා. යාලුවෙක් සෙට් කරන් දවසට වාක්‍ය ලිව්වා එක එක ව්‍යාකරණ දාලා. මේ වීඩියෝ දෙක හැමදාම හුරුවෙනකල්ම බැලුවා.. grammer මතක නැතිනම් හාමුදුරුවන්ගේ මේකෙම තියේ playlist එකක් ඒකෙන් බලාගන්න.
감사함니다❤දෙවැනි පොතෙත් මෙ වගෙ video එකක් කරන්න හමුදුරුවනේ ගොඩක් වටිනවා ළමුන්ට.
👌👊👀🤝🌻
ගොඩාක් පින් හාමුදුරුවනෙ හොදට කියල දෙන දෙවල් තෙරෙනවා❤ 🙏🙏🙏
😌💆♂🌎👊🇰🇷🤝
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හොදට තේරුනා. දෙවෙනි පොතත් මේ වගේ කරලා දෙන්න ඔබ වහන්සේට ගොඩක් පින්.🙏
🤝👀🌎🇰🇷👊
ගොඩක් පින් අපෙ හාමුදුරුවන්ට ..
👀🙄😇👽
26 පාඩමේ වචන මාලාවෙ පලවෙනි වචන තුන අඩුයි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේට අතපසු වෙන්න ඇති.ඔබවහන්සේට ගොඩක් පින්. හැමදාම මේ වීඩියෝ බලනවා.
😇 man english book eka use kare eke tibba..rupa wachana anuwa tama meka hadila..tiyenne ..ehema tiyenam ewath padam kara ganna oya 😘😇🌱🇰🇷
ඔබ වහන්සේට බොහොම පින් 🎉
👊🤝😌☺️
ශෝක් වැඩක් අපෙ හාමුදුරුවෝ.....එක වචනයක් තුම් පාරක් විතර උච්චාරණය කළා නම් ගොඩාක් වටිනවා...බුදු සරනයි.....!!!!!!
දවසකට තුන් පාරක් සවන් දෙන්න.🇰🇷👊🤝🌎👼🌻
@@bogahapelessehamuduruwo සරලම පිළිතුර ස්වාමීන් වහන්ස 🥲😁
😊😊@@IsuruSilva-u8z
විඩියො එක 8 විතර බලන්න ඔනී එතකොට හොදට මතක හිටිනවා.කියවනවා ස්පිඩ් වැඩිනම් ස්පිඩ් එක අඩු කරගන්න සෙටින් වලින් පුළුවන්
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ❤️❤️👌👌
😊👀🇰🇷👊😇✈️🌍
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක,, අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ,, දිගටම මේ වගේම වටින වීඩියෝ එක් කරන්න,,, ගොඩක් වට්නවා ,,ලොකු උපකාරයක් හැමෝටම 🙏🙏🙏💗💗💗💗
🥰😇
Godak watinawa meka hamadama meka balanawa man.. Godak pin. Oba wahanseta🙏
👼😘🤝🇰🇷🌎👊
හාමුදුරුවනේ..... මට විභාගයට තව දවස් හරියටම 28 යි තියෙන්නේ... මම job එකක් කරන ගමන් පාඩම් කරන්නේ... ගෙදර යද්දි හැමදාම 8 පහු වෙනවා... ඒත් Bus එකේ එන යන time එකෙත් පාඩම් කරපු හැම දෙයක්ම මතක් කර කර වැඩ ටික කරගන්න මේ vedio ටික පුදුම උපකාරයක්.... අපේ හාමුදුරුවන්ට පිං මේ උපකාරයට.....
දිනෙක ඔබේ ජීවන ගමන ආලෝකමත් වේවා ! 👀🤝🇰🇷😘
Oyta exam kwdda
Exam kohomad ❤
Oya exame karada mata thawa masa 2i matath puluwan wei neda
මට මාසයක් තියෙන්නෙ ක්ලාස් එකක් තියෙනවා එනො නම් එනො පට්ට @@ChapiNimesha
මම මෙ විඩියො බලලා පාඩම් කරෙ . අද exam ලිව්වෙ 185 හමුදුරුවන්ට ගොඩක් පිං 💞🪻
🇰🇷🌱😘👀🤝🌍 සුභ පැතුම් ! සොයුර ඔබේ ජීවන ගමන යහපත් වේවා ! ආයුබෝවන් !
වචනයක් එක සැරයක් විතරක් ශබ්ද කරන නිසා පාඩම් කරපුවා ඉක්මනට බලාගෙන යන්න හරි පහසුයි මේ වීඩියෝ එකෙන්. අනේ දෙවෙනි පොතත් මේ වගේම පුලුවන් ඉක්මනට වීඩියෝ එකකින් දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන්වහන්ස. වීඩියෝ එක පුදුම තරම් වටිනවා🙏🙏🙏
😇👀😊🤝👊👀🌍🇰🇷✈️
අනේ පුළුවන් ඉක්මනට දෙවෙනි පොතත් මේ විදියට දෙන්නකො ස්වාමීන් වහන්ස. හැමදාම ඒ බලාපොරොත්තුවෙන් ඇවිත් බලනවා upload කරලද කියලා. පළවෙනි පොත ලේසි උනේ මේ video එකෙන්
@@happylife-866 ඉදිරි මාසයේ බලාපොරොත්තු වන්න.
ගොඩක් පින් හාමුදුරුවනේ..දෙවනි පොතත් කරල දෙන්න
Next month 👀👽
ගොඩක් වටිනවා හාමුදුරුවනේ ගොඩක් පින් .තිසරන සරනයි.
😌👀☺️👼
Hamudhuruwane dewani pothath me widiyatama krala denna godak pin❤
ඉදිරි දවසක බලාපොරොත්තු වෙන්න. 🌻🤝👊😌
අපෙ හාමුදුරුවනේ ගොඩක් ස්තූතියි 🙏🙏
🤝👀☺️
Bohoma pin hamuduruwane. Oba wahanse dapu me vedios man dinapatha baluwa. Wachana godak hondata padam kara. Cheda prashnath mathaka hitiya. Mama palawenipara exam kare mata 190i.
😘👀🇰🇷🌱😇
Godk pin හාමුදුරුවෝ
🇰🇷🤩🤝👊😌🌻🌎👼
Godak pin ape hamuduruwane🙏🙏
😘🇰🇷🤝
ඇත්ත්ටම මෙ ටික වටිනව සාදු බොහොම පින් 💗🥰
🤝🇰🇷😘😇✈️🥰
Dheveni pothath me vagema karala dhenna ape Hamudhuruvane.godak pin
Tika dawasak yayi ithin 👀🇰🇷
Godak watinawa.man nitharama me vidiyo aka ahanawa hamuduruwaneee.godak pin.
🥰☕🇰🇷✈️🌍
සංවාද වලත් මේ වගේ වීඩියෝ එකක් කරන්න හාමුදුරුවනේ ගොඩක් වටිනවාළමයිට🥰❤️අපේ හාමුදුරුවනේ ගොඩක් ස්තුතියි🥰❤️
😇👀😘
hamuduruwane dewani pote wachanat me widiyatA ikmanin labadenna.
godakpin ape hamuduruwanta..!
ඉදිරි මාසයේ බලාපොරොත්තු වන්න.
ඔබ වහන්සේට ගොඩාක් පිං
😇😘
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ....හරම ලේසී මෙහෙම පාඩම් කරන්න...
😇🤝🇰🇷😘👀
🙏🙏 පින්
🇰🇷🤝
ගොඩක් වැදගත් උනා හාමුදුරුවනේ ❤ පින්
☺️😇
ගොඩාක් වටිනවා ..දෙවෙනි පොතත් පුලුවන් නම් කරලා දෙන්න ..ගොඩක් පින්...🙏
👀👊✈️
දවසට 3 පාරක් මේ video එක බලනවා 😊 පාඩම් කරපුවා ආයෙ මතක් වෙන්න 🙏
🥰😘👀🇰🇷✈️
ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ 🙏
😇😘
හැමදාම උදේට බලනවා දෙවෙනි පොතේ video ekath දාලද කියලා....මාර වටිනා දෙයක්. කියන්න වචන නැ. කෙලින්ම මොලේටම තමා යන්නේ... දෙවෙනි පොත දාන්න තව දවස් කියක් විතර යාවිද.... ඒ video එක දානකම් බලාගෙන ඉන්නේ ගොඩක් aya... 🙏🙏🙏
ඉදිරි මාසයේ බලාපොරොත්තු වන්න
Godak pin ape hamuduruwaneeee..api wage ayata godak watinawa.man rata job akak karana gaman balanne🙏🙏🙏
👀🇰🇷✈️😘😇🤝👀
hamuduruvni mn 25exam krmne me vidiyo tik godk vtinva mat godk pin hamuduruvni ❤
☕😇👀🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් අපේ හාමුදුරුවනේ ❤
😘
බොහෝම පින් අපෙ හමුදුරුවනෙ❤
🇰🇷🤝👊😘🇰🇷
තෙරුවන් සරණයි .....
☺️😌
මෙකනම් ගොඩක් වටිනව ❤
🇰🇷🤝😘
Nice speed vedi vage karanva tikak slow karanam vatinva thanks❤
Speed eka adu karan balanna setting eken 🤩👼
අවසරයි හාමුදුරුවනේ ,
පොත් දෙකේ සමාන වචනයි
විරුද්ධ වචනයි ගැන වීඩියෝ එකක් දාන්න
Ok 🆗
Hamuduruwane MN exam kara iye 3.30 seva 2 kare 165 hamuduruwane exam akata yanakotata hamuduruwange online pepar akak deiyyo wisin wage danma akata 80k tibuna patta sathutin gihin kara .gdk pin hamuduruwane digatama karagena yanna MN gdk video balala Irena gatte hamuduruwane gdk pin❤❤❤❤❤
😘😘😘🇰🇷✈️🌍💪
Exam ekata dawas 37 🥺 ඔබවහන්සේට ගොඩක් ස්තූතියි 🙏
මේ දින ටික උපරිම කැපකිරීමක් කරන්න..😘😇
දෙවෙනි පොතත් හදලා දාන්න..ගොඩක් පින් හාමුදුරුවනේ..
👼👊🤝🌻💆♂
ගොඩක් වටිනවා❤❤
🤝😇🌍✈️
තෙරැවන්සරණයි ❤
😘
Ane hamuduruwane 2 පොතත් මෙසේම ලබාදෙන්න..බොහොම පිං
Idiri dawasaka 👀
Godak watinawa hamuduruwane godak pin
😇😘
Godak Pin Obawahanseta..❤
😇😘
Godak pin හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
🤝
ගොඩක් පින් හාමුදුරුවනේ
😘👊🤝🇰🇷
බොහොම ස්තූතියි හාමුදුරුවනේ🙏🙏
😊🤝👊👀🌍🇰🇷✈️
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏
😘🇰🇷
🙏🙏 පින් හාමුදුරුවනේ
😘🌍🇰🇷🌱
තෙරුවන් සරනයි
🤝😘
Ada exam kale lakunu 190 godak Igena gaththe me video balala.. Clzz giyeth. me denuma denwata godak pin..!!! hamuduruwane weda katayu sarthaka wewa..!!🙏🙏🙏
අනාගතය සරුසාර වේවා ! යහපතක් ම ඔබට වේවා ! සුභ පැතුම් සහෝදරයා ජය.🇰🇷🤝😘
Oya kahmd padm kre matath ketiyen kiynnko
@@IsharaBandara-lu2zb ලිය ලිය පාඩම් කරන්න ඕනි
@@hasithmadusanka1005 thanks 🇰🇷
@@hasithmadusanka1005 thanks 🇰🇷.oya puluwan nam kiynna koo kochchara velawak padam karada .😔 karadarayak naththam
감사합니다.🙏🙏🙏🙏🙏
👊🤝🇰🇷
ගොඩක් පිං හාමුදුරුවනේ.
Hamadama eka parak hari sawan denna..mathaketa yayi.👀🌍👌🤝
Exam eka labana sathiye ...
.2 pothe wachana tikath ikmanta dennako..
ඔබ වහන්සේට පින්.....
😌බලමු ඉදිරි දවසක
Godak watenawa hamuduruwane.deweni potath ekmanata denna.
😌🤝🇰🇷👊☺️
මේ වගේ සමාන පද විරුද්ධ පද ටිකත් දෙන්නකො හාමුදුරුවන.. ගොඩක් පින් හාමුදුරුවනේ.. 🙏
Video dala tiyenne balanna
godak watinw me video 1ka🙏❤
🤝
අනිත් රූප ටිකත් ඉක්මනට දෙන්න ❤ ගොඩක් වටිනවා🎉
ඉදිරි දවසක බලාපොරොත්තු වන්න.
Anith wachane tikath dannako..ape hamuduruwane
@@arunasampath1718 🤝😘👀🌻
theruwan saranai hamuduruwane
💯😘
බොහොම ස්තූතියි හාමුදුරුවනේ
🤝😘🇰🇷👀
ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ . කොටස් වශයෙන් තියෙන නිසා නැවත නැවත බලලා පාඩම් කරන්න ගොඩාක් ලේසියි. ගොඩාක් වෙලා පාඩම් වෙනකම්ම බැලුවා. Pdf එක තියෙනවනම් දෙන්න හාමුදුරුවනේ . 🙏 🙏
Pdf naha mewage
මෙ විඩියොවේ වටිනාකම කියන්න වචන නැ.හරිම පැහැදිලි යි, හරිම සරලයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏❤
😘🌻👊👀👌🤝✈️🌍
Godak watinawa hamuduruwane. Dewani potheth me wage video akak karala denna. 🙏
☺️🤩
❤❤❤ godak hodai හාමුදුරුවනේ
👀😇🤝
සුපිරි ❤😊
✈️🌍🇰🇷😘👀🤝👊
Godak pin hamuduruwane
🤝🇰🇷🌻👊
ගොඩාක් පිං හාමුදුරුවනේ 🥺🙏❤️
😇😘
Apee hamuduruwo 🙏
😘
Godak watinwa❤budusaranai
🤝🇰🇷👀😘
Godak watina video ekak 🙏
😇😘
Godak pin ape hamuduwane❣️
😘🤝🇰🇷🌎🌻
❤ ගොඩක් පිං හාමුදුරුවනේ 😇
🥰💪🇰🇷👀😇
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏
😘🇰🇷👊🤝
gdak pin haamuduruwnee🙏
🇰🇷🤝👊🌎😌
Ape hamuduruwane wegaya wedi tikak sllow kiyanna ape haduduruwane 🙏
Video eke setting eken oyata oni speed eka hadan balanna.😇
Godak pin ape hamuduruwanta,API print gaththa pothwala samahara wachane waradiy..athara man wenawa padam karaddi....topic 2weni potheth wachane tika me qidihatama Danna ape hamuduruwange...🙏🙏🙏🙏
🤝😌🌎🤝🇰🇷
Ane ow hamuduruwana 2 pothe wachana tike vedio eka krnakota 3 parak eka wachana uchcharanaya krnna puluwanm godak hodai
😔👀🌍🇰🇷✈️
2 pothe tikath mehema danna ape hamuduruwane godak pin🙏
ඉදිරි දිනෙක බලාපොරොත්තු වන්න.
godaak pin hamuduruwane, katahada ahan inn puluwn
👊🤝😇🙈
Sthuthi ❤
👊👌👀🤝
GODAK WATINAWA APE HAMUDURUWANE.....
👊👀✈️🤝👌🌍
දෙවෙනි පොතේ වචන ටිකත් මේ විදියට දෙන්න හිමියනි
🇰🇷👌👀👀👊🌻🌻
බුදු සරණයි
👍😇😊😘
Supiri wadak
감사함니다.❤
😇🌱🇰🇷👀😘
දෙවනි පොතත් මේ වගේ කරල දෙන්න හාමුදුරුවනේ 🎉
ඉදිරි දවසක බලාපොරොත්තු වන්න.
@@bogahapelessehamuduruwoඉදිරි දවසක කියන්නෙ අවසර මේ සැරේ එක්සෑම් එකට ඕනි
Dewani potath mehema danna hamuduruwane
😇@@ShyamaMalkanthi
අනිවාර්යෙන්ම දාන්න හාමුදුරුවනෙ. මේක දැං උදෙ හවා බලනවා
18:13 පලවැනි පොතෙ ව්‍යාකරණ ටිකක් දෙන්න පුලුවන් ද
🔴මේ ලින්ක් එකෙන් ගොස් ඕනි කොටස බලන්න 👇
th-cam.com/play/PLKuwMG7h5FvNlFz9dHQZClOCRSqLPkN-g.html&si=eyh16COrDUacz-02
දෙවෙනි පොතෙත් රූප ටික මේ විදිහට දාන්න ස්වාමින් වහන්ස.. 🙏🙏🙏🙏
👀🤝☺️👊🇰🇷👼
දෙවනි පොතේ ඒවත් ඕනේ❤❤
Dala tiyenne 👇😇👀 me link eken balanna.
th-cam.com/video/3LEIL4aU0Yw/w-d-xo.htmlsi=EwOQjwezBHMCb0Of
2nd book ekath one❤
🤝👀👼
Pin hamuduruwane
✈️🌍👀🤝🇰🇷😘
감사합니다..♥️🙏
👀🇰🇷👊