Motor Mechanic Australia | Australia PR | Sinhala | ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට | Adelaide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 349

  • @sanjayaperera4693
    @sanjayaperera4693 2 ปีที่แล้ว +30

    පිටරටක හිටියත් රටේ උන්ට ආදරය කරන ඔයාලා වගේ අය තමයි අයියේ රටට හරියටම ආදරේ 🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️

  • @tharakamohotti4118
    @tharakamohotti4118 2 ปีที่แล้ว +12

    ඉල්ලපු වීඩිඕ එක්.......
    නියමයි....මැරිලත් පැයක් ආදරෙයි ..😁❤️❤️❤️

  • @thezcongamer6813
    @thezcongamer6813 2 ปีที่แล้ว +12

    බලා පොරොත්තු උන වීඩියෝ එකක් ,ආදරෙයි ,දිගටම කරගෙන යං ,ජය වේවා😚❤️

  • @dulara427
    @dulara427 2 ปีที่แล้ว +23

    Chef ගැන video එකක් ඕනෙ 🔥 මේ video එක සුපිරි 🙂🔥

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +16

    Australia යන්න ඉන්න අයට වටින වීඩියො එකක් ✌🏻✌🏻

  • @harshanabandara2565
    @harshanabandara2565 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමාට අපේ තරුණ පරම්පරාවට කරන සේවයට...

  • @KootuKithaiya
    @KootuKithaiya 3 หลายเดือนก่อน

    මුලින්ම කියන්න ඕන මම දැනට අවුරුදු 2කට කලින් මේ video එක බලල australia එන්න ආසාවටම automotive course කරපු කෙනෙක්.aiya කියන details ඔක්කොම හරි නමුත් lanka වෙ සිට australia වට certificate or diploma course වලට දාන්න බෑ automotive වලින්. මේකයි ඇත්ත මොකද මම දැන් අවුරුදු 2ක් තිස්සේ ඔට්ටු වෙනවා agent kenek හොයාගන්න dip එකකට දාන්න හැමෝම කියන්නේ දාන්න බෑ automotive course or dip වලට කියලා. ඉතින් කවුරු හරි ගිය කෙනෙක් ඉන්නවන්ම් මේකට reply එකක් දාන්න anyway goodluck all❤️

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 ปีที่แล้ว +28

    German tech was highly recognized in Australia about 20 years back ,many people migrated without IELTS

    • @sachindilshan5686
      @sachindilshan5686 ปีที่แล้ว +1

      ඒ ගැන INFORMATION ටිකක් දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් 🥲🙏

  • @nileshransika2820
    @nileshransika2820 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තු වුන video එකක් thx...♥️♥️🥂

  • @slvehiclepisso8212
    @slvehiclepisso8212 2 ปีที่แล้ว +12

    අයියගේ විඩියෝ එකක් මුලින්ම බලන්න වාසානාවන්ත උනා.😊😊😊

  • @sahanSbandara
    @sahanSbandara 2 ปีที่แล้ว +4

    ඉල්ල ඉල්ල හිටපු වීඩියො එකක්..මරු යකා අයියෙ...ජයවේවා ❤❤

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว +11

    මොටර් මිකැනික් ගොඩක් ආස සබ්ජෙක්ට් එකක්. අයිය කෙටියෙන් නියමෙට පැහැදිලි කරනව ❤️‍.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි බ්‍රෝ 👍👍❤️💙ජයවේවා 👍👍

    • @prasadegodage7623
      @prasadegodage7623 ปีที่แล้ว +1

      Eka aththa❤❤

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว +3

    හොද වැඩක්,ගොඩක් උපදෙස් ගත්තා,පුතාල දෙන්න German යවන්න තමයි දැමිම ඉදල මහන්සි වෙන්නෙ.

  • @lasithmalshan530
    @lasithmalshan530 2 ปีที่แล้ว +8

    අර කාර් වීඩියෝ එක දාන්නකො හෙලිකොප්ටර් එකක් ගන්න පුළුවන් කීවෙ මෙහෙ කාර් ගන්න සල්ලි වලට 👀 😀✌️

  • @charukapiyumal5062
    @charukapiyumal5062 2 ปีที่แล้ว +13

    Automobile electrician ගැනත් මේ වගේම ව්ඩියෝ එකක් ගේන්නකො යකා අයියා...🔥❤👊👌👈

    • @walkerff5096
      @walkerff5096 2 ปีที่แล้ว +2

      Automobile electrician work shop ekata electricianla oona.Rs3000.00 day,kama bima okkoma ekka,3000×20 =60,000/= month

    • @pushpahaththotuwa4677
      @pushpahaththotuwa4677 ปีที่แล้ว

      @@walkerff5096 kohomada automobile electrician job ekata apply karanne.NVQ level 4 pass kenek

  • @pahasaranipun3136
    @pahasaranipun3136 2 ปีที่แล้ว +3

    First comment eka balagena idiya video ekak 💞💞❤

  • @chaturangasampath8183
    @chaturangasampath8183 2 ปีที่แล้ว +3

    Thanks යකා අයිය...එනකං ම බලං හිටිය Video එකක් මේක.❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @Sagzor
    @Sagzor 2 ปีที่แล้ว

    O/L karapu ayata A/L nokara ooka karanna barida

  • @insertmusicnow1164
    @insertmusicnow1164 ปีที่แล้ว +1

    Godak thanks aiye oyta me information apita labadenwata❤❤

  • @chamindakalugalage1071
    @chamindakalugalage1071 2 ปีที่แล้ว +2

    නියමයි යකා. විස්තර ටික හොදටම තියෙනවා. ජයවේවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @curiousworld8615
    @curiousworld8615 2 ปีที่แล้ว +11

    Jerman tech course වගේ කරල ඔසී ගියොත් හොද automobile ජොබ් එකක් කරන්න පුලුවන් ද?

  • @ovinlakshan8503
    @ovinlakshan8503 2 ปีที่แล้ว +3

    Niyamai bro...🔥 gemmak thamai. Thank you for the info❤

  • @matheeshanisal1267
    @matheeshanisal1267 2 ปีที่แล้ว +5

    Thanks for information Brother
    Australia වෙ studentsලට හම්බවෙන scholarships ගැනත් video එකක් ගෙන්න
    Good luck 💪💪

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @rusirasathnidu971
    @rusirasathnidu971 2 ปีที่แล้ว +2

    Supiri video ekak yaka aiye ...😎😍😍😍😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @donalupendra2618
    @donalupendra2618 2 ปีที่แล้ว +1

    එනකන් බලාගෙන හිටපු වීඩියෝ එකක් 🙏❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @View_airplanes
    @View_airplanes 2 ปีที่แล้ว +3

    Watina vlog ekk ♥️♥️♥️

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +2

    I'm in Love with this YT channel ❤️🤗
    Great Stuff 👌❤️

  • @k.a.p.gunawardhana7872
    @k.a.p.gunawardhana7872 2 ปีที่แล้ว +3

    Thank you ayye ❤️ man godak illapu video ekak 🤟. Good luck ayya. Thawa me wage hoda videos karanna 🤟

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother 👍👍🔥🔥💯ඔයාලගේ සහයෝගය සහ උන්නදුව නිසා තමයි දිගටම චැනල් එක ගෙනියන්න පුළුවන් වුණේ. බොහොම ස්තූතියි ඔයාලා ලබාදෙන අදහස් වලට 💙❤️🔥👍

  • @pasinduesanga9080
    @pasinduesanga9080 2 ปีที่แล้ว +1

    me video eka karanakan magabalagena hitiye aiye. Thanks Broo

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතයි දෙන සහයෝගයට💙❤️👍👍ඔයා බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ඉක්මනින්ම ලාගවෙන්න හැකිවේවා🙏🙏👍

  • @vinurajayasekara5413
    @vinurajayasekara5413 ปีที่แล้ว +2

    Ade thank you so much ayye😍❤️

  • @randupaabilasha8264
    @randupaabilasha8264 2 ปีที่แล้ว +4

    Ammoo ,thanks 😍😍😍මන් බලද්දී තිබ්බේ o/l 4 passes.

  • @dilkolla2369
    @dilkolla2369 2 ปีที่แล้ว +11

    මගේ ගෝල් එක automobile 👍👍👍

  • @Krvn2012
    @Krvn2012 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සහෝ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @vihangaanuhaus1122
    @vihangaanuhaus1122 ปีที่แล้ว

    Niyama video akkaki attatama watinawa😆😆👍

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +3

    Very great presentation/ many thanks to you/ I am giving this information to my known people to study in Aus/ I have two daughters (IT Engineers) and they are highly interested to migrate, nearly 40 yrs of age and no way to migrate.

  • @dasunmadusanka4553
    @dasunmadusanka4553 2 ปีที่แล้ว +2

    Aiye a/ls aniwaren onemada auto motive course eka kranna? Naththam api german tech wage thanakin course ekk krala work experience ekka apply kranwanm a/ls results balapan nadda??

  • @80580670
    @80580670 ปีที่แล้ว

    Japan tec - AETI , Orugodawaththa, colombo.
    German tec - CGTTI , Katubadda, Moratuwa.

  • @rexantony1099
    @rexantony1099 ปีที่แล้ว +1

    ❤️❤️💜️💜️ නියමයි අයියෙ

  • @chamudithamalshan349
    @chamudithamalshan349 2 ปีที่แล้ว +4

    යකා අයියෙ අද " කොහොමද කොහොමද " කියල පටන් ගත්තෙ නැති නිසා විඩියෝ එකෙ හෙන අඩුවක් තිබ්බ 🥰🤭✋

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      පටන් ගත්තා බ්‍රෝ intro එකෙන් පස්සේ

    • @chamudithamalshan349
      @chamudithamalshan349 2 ปีที่แล้ว +1

      @@Yakagewada 😁😁😁😁එල එලා🥰🥰🤗🤗

  • @Bandidiaries
    @Bandidiaries 2 ปีที่แล้ว +4

    Really grateful ❤️❤️❤️❤️

  • @Gsb950
    @Gsb950 2 ปีที่แล้ว +1

    1.Aiye mm Bsc.Engineering(Hons)(Mechanical) governent university degree holder kenek mata mekata apply karanna puluwanda?
    2. Level III, IV and deploma kiyala 3k na neda? IV kiyanne deploma ekama neda site eka baluwama ehema thibbe

  • @_Yazi_
    @_Yazi_ 2 ปีที่แล้ว +3

    Q&A Video එකක් කරමුද yaka ayya?😁
    Love your videos! Keep up the great work!
    🤩

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අනිවා කරමු බ්‍රෝ 👍👍
      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @milinduariyarathna7133
    @milinduariyarathna7133 2 ปีที่แล้ว

    ayya loku watina programme ekak kale ayyata godak pin ayye

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya6046 2 ปีที่แล้ว +1

    Thank you yaka..... jayawewa....❤❤❤✌✌🍻

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @gayandasanayake3386
    @gayandasanayake3386 2 ปีที่แล้ว +2

    අයියේ.. මම දැනට Japan Tech එකේ Automobile Technician Course එක කරනවා.. අවුරුදු 3ක් තමයි කෝස් එක. අපිට Middle east country එකක Technician කෙනෙක් විදියට අවුරුදු 2ක් 3ක් වැඩ කරලා Australia වල Technician කෙනෙක් විදියට ජොබ් එකකට Apply කරන්න පුලුවන්ද???

  • @niharauyanahewa6420
    @niharauyanahewa6420 2 ปีที่แล้ว +3

    අයියේ ලන්කාවේ ගොඩක් agents ලා motor mechanic වලින් diploma කරන්න බෑ කියනවානේ visa reject වෙනවා කියලා,එයාලා කියන්නේ mechanical engineering වලින් Bachelor ekak keranna kiyala

    • @a.a.godzila
      @a.a.godzila 2 ปีที่แล้ว +1

      oya aemc consultant ekata yanna eyala accept karanawa motor machanic course ekata

    • @a.a.godzila
      @a.a.godzila 2 ปีที่แล้ว

      oya idp ekatada giye eyala kohomath dan dipnwalata visa karanne na

  • @randomreview.rr.7800
    @randomreview.rr.7800 2 ปีที่แล้ว +1

    Godaak watinawa ❤️🔥

  • @Meteofivem
    @Meteofivem 2 ปีที่แล้ว +2

    ilapu Video Ekak❤😍

  • @kavindaroshen8424
    @kavindaroshen8424 ปีที่แล้ว

    Automobile mechanic kenek Dependent widiyta Adelaid awith job hoyaganna puluwanda?Sponsor kenek hoyagaththoth Dependenta PR aply karanna puluwanda studenta kalin.studnt masters walata enne

  • @hiruninimeshika5462
    @hiruninimeshika5462 7 หลายเดือนก่อน

    Hy mata sponsored ekak thiynwa..german tec eka course eka karala inna part time...mama aus enna nam thwa mokkda karanna oni please hello me😒

  • @kevin-hv2ho
    @kevin-hv2ho ปีที่แล้ว +1

    මේකටත් කොටස් කොටස් විදියට බැලුවාම ලක්ශ දහයක් විතර යන වැඩක් නෙ LKR වලින්? ඔක්කොම එකතුව ☹️

  • @swarnamalie7826
    @swarnamalie7826 2 ปีที่แล้ว +1

    Thanx ayiya.🙏👍❤️🤩👊🗯️💫

  • @nejaroshani202
    @nejaroshani202 2 ปีที่แล้ว +7

    Motor mechanism, Nursing Courses වලට age limit එකක් තියෙනවද ?

  • @gaveeshahimsara
    @gaveeshahimsara 2 ปีที่แล้ว +1

    Thanks yaka aiye❤️

  • @mjminicreator9382
    @mjminicreator9382 2 ปีที่แล้ว +2

    Aiye video eka niyamai..👍👍👍 491 visa eken general electrician category eken skill migration karana vidihe video ekak daanna puluwanda ..

  • @nishanthirenuka4315
    @nishanthirenuka4315 2 ปีที่แล้ว +2

    IT/engineer ing foundation course eka karala awith,motor mechanic course ekk karann aniwaryen IELTS karannama ooneda ,ayye??

  • @damithprasanna117
    @damithprasanna117 2 ปีที่แล้ว +2

    First comment

  • @pawandhanushka2805
    @pawandhanushka2805 2 ปีที่แล้ว +1

    😚yaka aiyaaa😍

  • @ovinlakshan8503
    @ovinlakshan8503 2 ปีที่แล้ว +3

    Ayye me wagema cyber security, software engineering eka genath indetail video ekk dannako

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා thanks 👍👍👍😁😁😁😁😁 nvQ level බලනවා ද රටවල් වලට

  • @surangamadhawa6617
    @surangamadhawa6617 2 ปีที่แล้ว

    Thank you for the information ayya

  • @kavivideos8213
    @kavivideos8213 2 ปีที่แล้ว +3

    ලංකාවේ deploma එකක් කරලා රට‍ අවුරුදු 3 වැඩ කරලා ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා PR දාන්න බැරිද

  • @vidushathejana4933
    @vidushathejana4933 2 ปีที่แล้ว +3

    Computer parts price ගැන video එකක් ඕනි bro 😉

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සහොදරයා කොහොමද ඉතින් 🥰🥰🥰

  • @ykashanbro1378
    @ykashanbro1378 2 ปีที่แล้ว +2

    onna yaka supiriyi hode hemadama vage adath adareyi

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @pushpakumarawickramarath-xf7qw
    @pushpakumarawickramarath-xf7qw ปีที่แล้ว

    Thanks malli me wage videos daana ekata. Daruwanwa hari paara penwanne kohomada kiyala wadawena apata puduma balaporottuwak atiwenne . Mage putha A/L Automobile engineering keruwe me awurudde. Dan mama idea ekak gatta british way english cours ekak saha ict cours ekak karawanna. Ehema hindaida natnam ikmaninma oheta ena eka hondaida. Thanks.

  • @kaveegamage8882
    @kaveegamage8882 6 หลายเดือนก่อน

    Sir..lankawe dip ekak krla tynwa..automobile ..
    Mata help karanna puluwanda sir..

  • @thereality3493
    @thereality3493 ปีที่แล้ว

  • @devindanishathliyanage3019
    @devindanishathliyanage3019 2 ปีที่แล้ว +3

    අනේ වාහන මිල වීඩීයෝ එක කෝ🥺

  • @madusithperera8361
    @madusithperera8361 2 ปีที่แล้ว +1

    Ela kiri brother

  • @rythem7981
    @rythem7981 8 หลายเดือนก่อน

    දැන් 12 years එක srilanka වටත් දාල තියේ

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว +1

    යකා මල්ලි උදේම චැනල් එකට සෙටි වුනා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @slwhitemusic
    @slwhitemusic 5 หลายเดือนก่อน

    අනේ ayyee mekata reply එකක් ඔනේ .....මම කිලිනොච්චිය ජර්මන් ටෙක් එකේ automobile nvq 4 කරනවා මේකේන් කොහොමද මම ඔස්ට්‍රේලියාවට එන්නේ

    • @Yakagewada
      @Yakagewada  5 หลายเดือนก่อน

      Job offers එකක් බලන්නth-cam.com/video/PfjRQfnhEjI/w-d-xo.htmlsi=cOBsE27vgR-y1Xv6

  • @gamebrowser1864
    @gamebrowser1864 2 ปีที่แล้ว +1

    Working visa ekata nomination labunata passe visa ekata apply karata passe visa eka reject venna puluvanda?

  • @Clash_of_Clans_24
    @Clash_of_Clans_24 ปีที่แล้ว +2

    Japan tech , germen tech දෙකෙන් කොයිකද හොද automobile engineering වලට..plz rply me

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +5

    Thank You Brother.....
    Free Education තියන ලංකාවේ Studentsලට යන්න පුළුවන් norway වගේ තව vedio ekk ona....
    පරිස්සමෙන් අලුත් කොවිඩ් එකත් australia ඇවිල්ලා නේ...
    ඒක නිසා මේ වගේ pod දාන්න brother ❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Thank you so much brother... ඔව් මාත් දැක්ක..අලුත් varient එකක්. දැන් 😬
      Free education ගැන දිගට වීඩියෝ දාමු 👍👍
      Take care ❤️💙

  • @thanujachamalka481
    @thanujachamalka481 2 ปีที่แล้ว +3

    PR ganna leesi courses gena A-Z details daala video ekak krnnakoo,part time krla samanyen student kenekta kiyak vithara earn karanna puluwanda

  • @aqeelbuhary6980
    @aqeelbuhary6980 2 ปีที่แล้ว +1

    Ayya, marketing diploma ekakata awilla 1 year complete karala motor machanic walata covert wunata issue ekak nadd?

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +1

    yes

  • @thisaranimantha8686
    @thisaranimantha8686 2 ปีที่แล้ว +2

    Thank you yaka ayya ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      you are most welcome brother 💥🙏💥

  • @cnrupdates1493
    @cnrupdates1493 ปีที่แล้ว

    Automotive engineering krnwnm foundation eken enn brida aiyh...nttn HD Eka krla ena ekda hoda

  • @chathurangaonnet
    @chathurangaonnet 2 ปีที่แล้ว +3

    Hamdama wage wadagathma dewal kiyala denne yaka ayya thama... ;-)
    Australia walata dependent ena kenekta karanna puluwan short time (3monts) wage course ganath video ekak krannako.. Security , Age-care wage ewa..
    Jayawewa !!!!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother 👍👍
      නියම අදහස බ්‍රෝ 👍💯💥
      අපි ඒ ගැනත් කරමු වීඩියෝ 👍

  • @dulnithwijesooriya9261
    @dulnithwijesooriya9261 2 ปีที่แล้ว

    yakek ma thamai sahoo♥️

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 2 ปีที่แล้ว +1

    Lankawe diploma ekak thiyana kenekta TRA assessment (offshore) ekak karala 491 visa offshore widihata enna puluwanda???

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @kavishkavishwajith2555
    @kavishkavishwajith2555 2 ปีที่แล้ว +2

    ✌👍

  • @akashakash-m4z
    @akashakash-m4z ปีที่แล้ว

    🔥❤️

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +1

    tanks

  • @theexplorersl
    @theexplorersl 2 ปีที่แล้ว +3

    යකා අයියා.❤️❤️

  • @kashyapasri3284
    @kashyapasri3284 ปีที่แล้ว

    අවුරුදු 30 පහු වුනාම cause එක කරල එන්න බැරිද ඕස්ට්‍රේලියාවට

  • @runaway3734
    @runaway3734 2 ปีที่แล้ว +1

    ICT field eke ayata mkuth oppotuties nadda aiye? Gov university or Higher digree ekak wage karapu ayata.

  • @charithlakmal5387
    @charithlakmal5387 2 ปีที่แล้ว +1

    ලංකාවෙ මෝටර් මැකැනික් ඩිප්ලෝමා එකක් තියනවනම් ඕස්ට්‍රේලියාවේ වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන් ද?ඒකෙන්

  • @Kelwix
    @Kelwix 9 หลายเดือนก่อน

    OL vitharai kare. results English A . Sinhala B. Anith okkokoma C. Mata okata set venna puluvanda.

    • @Kelwix
      @Kelwix 9 หลายเดือนก่อน

      Results enakan Electrical Course ekai English course ekai karala thiyenne

  • @easytech9629
    @easytech9629 2 ปีที่แล้ว +1

    ❤🤩

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +1

    Thank you

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 💙❤️💙👍👍❤️🙏

  • @vishakanarmada6598
    @vishakanarmada6598 2 ปีที่แล้ว +2

    Subclass 190 skilled nominated visa gena video ekak danna beri weida yaka ayya

  • @toothless-kt6jo
    @toothless-kt6jo 10 หลายเดือนก่อน

    Aiye technicall college ghin motor maquanik karala australia walata awakida job visa walin

  • @buddhikalakshan1364
    @buddhikalakshan1364 2 ปีที่แล้ว +2

    Agriculture කරල යන විදිහ කරන්ඩෝ

  • @a_md_a__xx2895
    @a_md_a__xx2895 5 หลายเดือนก่อน

    motor mechanic Degree එකක් ගන්න australia එන්න පුලුවන්ද

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +1

    my supper vedio