ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනාධිපති තුමනි මේ වගේ අසාදාරන දේවල් වලට සාදාරණයක් ඉටුවිය යුතුමයි.නැතිනම් මේ ආණ්ඩුවත් වැඩිකල් ගෙන යන්න බැරිවෙයි.මරු පොලිස් මුන් 😢😢
මේ මනුස්සයාට සාධාරණයක් ඉටු කල යුතුයි. මේක බරපතල චෝදනාවක්. ඇයගේ දුව දූෂණය කිරීමට තැත් කිරීම ඉතා බරපතල චෝදනාවක්. ඇයට ඇයගේ භාෂාවෙන් පැමිණිල්ල දැමීමට සහ නීතියේ පිලිසරණ පැතීමට වහා ඉඩ දිය යුතුයි.
Definitely,
Yes 👍
අනිවාරය්‍යයෙන් ම
කුමණ හෝ මාර්ගයකින් සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ඇමතිතුමිය දැනුවත් කරන්න.
නීතිය නීතීය කෝ මේ නීතිය සාදාරනය ඉටු විය යුතුමයි අපි බලන් ඉන්නවා
වහාම මේ කාන්තාවන්ට ආරක්ෂාව දිය යුතුයි. නැතිනම් මීට වඩා ශෝචනීය කටයුතු සිදුවිය හැකියි.
වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි ..ඉතාලියේ🇮🇹 අපි
වියයුතුයි
වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි
❤සරෝජා සාවිත්‍රි සහෝදරිය, ඔබේ අවධානය පිණිසයි!❤
අපේ රටේ මේ කාලකන්නි පොලිසිය හදනකන් රටනම් හදන්නම බෑ... දේශපාලුවනි තේරුම්ගනිවු.....
විජේපාල සහෝදරය,මාලිමාවේ ජයග්‍රහණය උදෙසා වෙහෙසවුන අපට මේ පොලිසියේ මැරකම් ගැන ඇහෙනකොට, හරීම තරහක් එනව.තවම තියෙන්නෙ රනිල්ගේ ආණ්‌ඩුව ද කියලත් අපට හිතෙනව.මේ නරුම තුප්පහි පොලිස් මැරයන්ට එරෙහිව කිසිදු 6:56 පියවරක් නොගන්නා බවට කිසිදු සැකයක්නෑ.රනිල් පරයගෙ යාලුවොත් සහ උන්ගෙ ගෑණු නිලතල හොබවන පොලිස් කොමිසම මේවා යටගහනව.ඒ දූෂිත හොර කොමිසම එලවන්න නැතිව ඔබත් කරන්නේ රනිල්ගේ අවශ්‍යාත්‍රාවක් ඉටුකිරීම බව අපේම අයගෙන් නැගෙන චෝදනා සත්‍ය බවයි පෙනෙන්නෙ.
Minister of police , api බලාගෙන ඉන්නවා ,මේ කාන්තාවන් ta සාදාරනය ඉටුකරන තුරු 😮
බලාගෙන ඉදපල්ලා සාදාරණ කොටා මොකක් හරි කරයි
වහාම මේ අසාධාරණයට ඉතාමත් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කලයුතුයි .
කාලකණ්නි පොලිසිය, හැමෝම නැතත් ගොඩක් උං එහෙම යි
unge weda thahana karannama one aye jeevitheta weda denna honda nehe
මේවට රජයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ.අනිවාර්යයෙන් .
මේ වැඩේට නීතිය සාදාරනව ඉටු වෙනන්න ඕන මේක අතාරින්න එපා
😢😢😢😢😢අපි නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හොයා බලන්න කියලා. මොකද අසාධාරණය අද මොවුන්ට වෙලා හෙට අපිට වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි සතුටුයි
අනුර අපි ඔයා බලයට හෙනාවෙ මේව දකින්නද
පොලීසියේ අනීතික වැඩ එදා වගේමයි අදත් රජය නීතිය ට ඇඟිලි ගහන්නේ නෑ කිව්වට ට බලු වැඩ මර්ධනය කරන්න ඕනේ
ජනාධිපති තුමනි මේ අහිංසක සහෝදරිය යුක්තිය ඉෂ්ඨ කරන්න
ආරක්ෂක බලදාරීන් මේවාට වහාම පිලිතුරු නොදුන්නොත් මාලිමාවේ පසුබෑම ඉතාම ආසන්නයි. කෝ ඒගොල්ලො කියන ජනවරමට අනුව වැඩ නරනවා. හරිම කේන්තියි මේව දනිනකොට.
පවුල් ප්‍රශ්න දේශපාලනය ගත කිරීම සහ පොලීසිය අරක්කු සල්ලිවලට යටවීම
පොලිස්පතිතුමා මේකට මැදිහත් වෙන්න අපි ඉතාලියේ ඉඳන් මේ කියන්නේ හරි කණගාටුයි රටේ වෙන දේවල් බලල
එක රෙද්දයි ගැලවුනේ අනිත් නිධන් රෙදි ටික ගැලවෙන්නයි යන්නේ
වහාම නීතිය ක්‍රියාත්මක කරන්න .දූශිත පොලිස් නිලදාරීට මේවට ඉඩ තියන්න එපා.මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් 😢😢😢😢😢😢😢😢
පොලීසිය නම් අසූචි ගොඩක්...මුන් ගූ කාලා කාලා දැන් හරි විදිහට වැඩක් කරගන්නම බැහැ වගේ
දේසපාලනේට.කරේ.ඉස්සර.දැන්.බැ.එ්ව..අනිවාරෙන්ම..මෙි.අමිමලට.සාදාරනයක්.ඉටුවෙන්නම.ඔන..අපි.බලන්.ඉන්නව.මොකද.වෙන්නේ.කියල.
මොකා උනත් කමක් නැ මුට නිතිය ක්‍රියාත්මක කරන්න
ආණ්ඩුවට පොලිසිය හදාගන්න බෑ තාම
පොලිසිය තවමත් අසාර්ථකයි මුදල්වලට යටවෙලා ඉක්මනින් මේ දූෂණ පොලිස් ලොක්කන් ඉවත් කර සාදරනයක් ඉටු කරන්න😢
මේ කාන්තාවන්ට සාධාරණය ඉෂ්ට කරන්න අපි හැමෝම සහෝදරියෝ මේ කවුද සල්ලි තිබ්බට පොලිසියේ ඒ සල්ලිකාරයාගේ පැත්තට නැමෙන්න එපා මේක වැරදි වැඩක්
ඉක්මනින් මාලිමා මංත්‍රිවරියක් සම්බන්ද වන්න
නීතිය ක්රියාත්මක වියයුතුයි. මේ රජයට අපි චන්දෙ දුන්නෙ මේවාට හරි දඩුවමක් දෙන්න. මේ වගෙ දේට දැනට තියන නීතිය දඩුවම ප්‍රමාණවත් නෑ. නව ආණ්ඩුව නීති දඩුවම් තාම වෙනස් කරලා නෑ. ඒවා පරණ විදිහටම පවතිනවා. තත්වය කනගාටුයි. මොකක්ද මේ රටේ වෙන්නෙ. සුරවැසි ආරක්ෂාව ගැන ජනතාවට තාම විස්වාසයක් දෙන්න නව රජයට බැරි වෙලා. ඒකයි මිවිස්සු මුහූන වහන් මාධ්‍යයට එන්නෙ බය නිසා. අරාබි නීති දියයුතූයි. නව ආණ්ඩුව මොනාද කරන්නෙ මේ මිනිස්සුන්ට හියුමන් රයිට් පිහිට පතන තත්වෙට යන්න නම්. මේ රටේ පොලිසි අසාවි ආරක්ෂක අමාතය්‍යාන්ශ මොකටද . අපි ආරක්ෂක බදු ගෙවන්නෙ මොකටද
වහාම නීතී ය ක්‍රියාත්මක කරන්න
මාලිමාවට ලොකු වගකීමක්…..
eththatama
පොලිස් කාරයන් මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක් දෙන්න එපා මිනිසුනි
හරි වැරදි හොයල දැඩි දඩුවම් දෙන්න පොලිසිය අයටත් එක්කම...තෙරුවණ් සරණයි..බුදුන් ගේ දේශයට🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
නීතිය එදා වගේමයි නේද අදත්, මෙයාලත් අඳුරේ අතපත ගානව මිසක් කරන දෙයක් නෑ .
රටේ ප්‍ර්ශ්න මදිවට මොනවද මේ ප්‍ර්ශ්න😂😂
🇱🇰 පොලිසිය 😂😢😂 පුනරුත්ථාපනය කරන්න ....
වැඩේට සම්බන්ද හැම එකාටම අරාබියෙ දෙන දඩුවම් දෙන්න ඕන.
ජනාධිපති තුමාට මේ සිද්ධිය ලියන්න.
සරෝජා සාවිත්‍රි පෝල් රජ්
තනතුරු දරලත් සාදාරණය ඉටුනොකරපු හැමඑකෙක්වම ආපහු එන්න බැරිවෙන්නම ඉවත්කරන්න ඕන.මේ පොලීසිනම් සාපයක් එකඅතකට
විශ්‍රාමික බාල ඇණියේ ලොරි ටෝක් ඒ කාලේ තිබ්බේ .. දැන් රටේ නිතිය හරියට හදපියවූ.. මාලිමාව මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා මෙහෙම උනාම
IGP take immediate action, as sri Lankans we are waiting for fare and free justice
නම සංස්කරණය කරන්නේ ඇයි? ප්‍රවෘත්ති ඒ විදියටම විකාශය කරන්න ධෛර්යයක් නැද්ද? ඔබේ නාලිකාව අදක්ෂ පොලිසියෙන් වෙනස් නොවේ, මේ සියල්ල කරන්නේ බැලීම් සහ මුදල් සඳහා පමණක්ද?
අපි මේ ආණ්ඩුවට චන්දෙ දුන්නෙ අඩුවට බඩු ගන්නවත් වාහන ගන්නවත් නෙවෙයි. නීතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනෙ කියන එක විතරයි අපි බලාපොරොත්තු වුණේ. දැන් අන්තිමට මේ රටේ පොලීසිය හැසිරෙන හැටි දැක්කාම අපේ බලාපොරොත්තු හීනයක් වෙලා කියලා දැනෙනවා. මේ එක සිද්ධියක් විතරයි. මේ පොලීසියයි ඇමතියි නිසා ආණ්ඩුව ඉතා ඉක්මනින් අපකීර්තියට පත්වෙමින් තියෙනවා. දැන් අපිට තියෙන්නෙ චන්ද වර්ජනය කරන්න විතරයි 😢😢😢
මොකද ma වෙන්නෙ.මට nm terane නැහැ ..අයියෝ අනුර sir බලන්න ma .police සුනඛයන් ta හරියට නීතිය ista කරන්න ..keyanna.❤🙏🇮🇱
කාන්තාවන්ට අත නොතබනු...ඉතාලියේ🇮🇹 අපි... බලාගෙන ඉන්නේ....සාවිත්‍රි පෝල් රාජ්..???
සාදාරන,නිතිය,ක්යාත්මක,කරන්න
Anura kumaraya mewata sadaranayak karanna
අනිවාර්යයෙන් මෙිකට සාදාරයක් වියයුතුයි
අනේ දෙයියනේ මේ මොනවද අපේ රටේ වෙන්නෙ?
ජනාධිපති තුමණි රටම අවධියෙන් මොකද මෙි පොලිස් නිළධාරින්ට ඉක්මනින්ම නිසි පියවරක් ගත යුතුයි මෙි කාන්තාවන්ට මෙහෙම වෙනව නමි තව ඉස්සරහට මොකද වෙන්නේ
Policiye samahara ballo nisa ආණ්ඩුවth sawththuwenawa.
කවුද මේ තරිඳු කියන එකා...ඌගේ නම එඩිට් අවුට් කරලා තියෙන්නේ ඇයි ?මේක මාද්‍ය සාකච්චාවක් නම්, මේ කට්ටිය එකාගේ නම ප්‍රසිද්දියේ කියනවනම් යි මූගේ නම එඩිට් කරන්නේ
Aniwarrayenn neethiya kiriyathmaka viyauthui
අනුර ඔයා සින්හයෙක් වෙන්න නැත්නම් ආපසු නරි සින්හයෝ වේවි
අර එක එක අයිතිවාසිකම් වලටකතාකරන අයතනවලට මෙවාපේන්නැද්ද?
රාජ්ජ්‍ය කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන් සහොදරවරුනි ඉවසීමෙන් හැසිරෙමු කවුද දන්නෙ දන්නෙ පරන දෙෂපාලන බිල්ලන්ගෙ වැඩක්ද කියල නීතිය කාටත් එකයි ඉවසීමෙන් යුතුව බලා ඉමු
මේ අය වැරදි උනත් උන් කොහොමද දඩුවම් දෙන්නේ මේවගේ උන්ට බයනැතිව සැකනැතිව දෙන්නොනෝ ලොවෙන් නැති දඩුවම්
ආංඩු වෙනස් වුනාට පොලිසිය වෙනස් වෙලා නැහැ කියලා අපි කිව්වේ මේක තමා. ප්‍රසිද්ධ ස්ථානයක කාන්තාවන්ට පහර දීලා, ලිංගික අතවර කරන්න තැත් කරලා, ලමයෙක්ගේ නිරුවත් පොටෝ අරගෙන. අර පොලිසියත් එක්ක ඇරගන්න දඟලන කැපී පෙනෙන්න දඟලන අර්ජුනා ඇරස් කරලා අර්ජුනා කිව්වම මාංචුත් දානවා. පිස්සෙක් පිස්සු කෙලිනවා ඇර එතන සංදර්ශන දාලා ඇරස් කරන්න දෙයක් නැහැ. මේවගේ දේවලදී කරපු එකා එක්ක සුහද කොකා පෙන්නනවා. මාලිමාවට චන්ඳය දුන්නත් නැතත් රටේ පුරවැසියන් රකින්න ආංඩුව බැඳී ඉන්නවා. වහාම මේ පිළිබඳ පරීක්ෂන පවත්වයි කියලා හිතනවා.
කෝ පොලිස් පොති
බෙලහීන ආණ්ඩුවේ වැරදි
මානව හිමිකම් යන්න.ලංකාවෙ නීතියෙන් සාදාරණය නැත්නම් අනිවාරයෙන්ම ජාත්‍යන්තර සහයෙන් හරි උපරිමයට යන්න ඕන.. නීතිය ක්‍රියාත්මක නොකරපු සක්කිලින්ටත් විරුද්ධව වෙනම යන්න ඕන.
රටේ කාන්තාවන්ට මේ ආකාරයෙන් අතවර කරදර, කව්රුන් හෝ සිදු කරනවා නං, පොලීසිය දූෂිත ආකාරයෙන් කටයුතු කරනවා නම්, රටේ නිවැරදි නීතිය කෝ ජනාධිපතිතුමනි?
මෙච්චර පර වැඩ සිද්ද වෙනකන් පොලිසියෙ අසික්කි අවජාතක හැසිරීම් ගැන රටේ ජනතාව විදියට අපට ලොකු අවුලක් තියෙනව.කොටහේන සිද්දියකුත් මේ වගේම වුනා.
😢😢
Aiyoo Sri Lankaa??????
We are eagerly waiting for the government response to this issue.
ආගම, ජාතිය කුමක් උවත් මේ ගැන විශේෂ අවධානය යොමුවිය යුතුයි.පොලීසියද ඉන්නව හැබැයි වැඩක් නැහැ.බලන්න වෙන රටවල් වල කරන විදිහ. අපේ රටේ පොලීසිය වටේ කැරකෙනවා.
Impartial investigation should take place. Our minister in charge has been doing good and hopefully he will do justice for the innocent victims.
NPP රජය යටතේ සිදුවන මෙම සිදුවීමෙන් සාමාන්‍ය ජනතාව කම්පනයට පත් වනු ඇත. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීම එතරම් දුර්වල නම්, NPP බලයට ගෙන ඒමට මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කළ අප සැමට එය මහත් කලකිරීමකි. තවදුරටත් කාලය නොගෙන දීමනාව පැහැදිලි කරන ලෙස මම අදාළ අමාත්‍යවරුන්ගෙන් සහ ජනාධිපති AKD ගෙන් අවංකවම ඉල්ලා සිටිමි.
Of
ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙහෙම අසාධාරණ වැඩ කරන්න ඉඩ දෙන්න පුලුවන් ද? මොකක්ද මහජනතාව ගෙ ආරක්ෂාවට ඉන්න පොලිසිය මෙහෙම කරනවනම් මොකටද පොලිසියක් ලංකාවට , විජිතහේරත් මැතිතුමා මේවට ඇක්ශන් ගන්න
පොලීසියෙ වැඩ කරන සමහරක් නම් කියල වැඩක් නෑ කවදාවත් නීතිය ක්‍රියාත්මක කරන්නෑ හරියට උන් කරන්නෙ උන්ට ඕනි දේවල් කාලකන්නි 😢
අඩෝ තාමත් රට පාලනය කරන්නෙ රනිල් රාජපක්ෂ ලාදපොලිසිය අපක්ෂපාතීව රාජකාරිය කරන්න
balamu balamu neethiya
තාම ඉන්නෙ දූෂිත දේශපාලුවන්ට කත් අදින පොලිෂ් වගේ පේන්නෙ
අනුර කුමාර මහත්තයට ජනතා අයිතිය අමතක වෙලාද...? රටේ සංවර්ධනය වගේම අවනීතිය හා මර්ධනය කල යුතු තැන් මර්ධනය කිරීමට බලය පාවිච්චියට නොගන්නේ මන්ද
Me policeya inna kalakanni ballo okunta neethiya kriyaythmaka karana. Paw asarana minissu me ayata sadaranayak karanna
Great speech 👏👏
Perpetrators must be arrested immediately and conduct a proper investigation.
Sadaranyak istakaranna ... Nithya.. Nithya . Akuratema Pilipadinna.
සොයා බලලා නීතිය යටතේ තියන දේවල් කල යුතුයි
යකෝ.පොලිසියත්.ඉන්නව.නේද...පොලිසියට.විරැද්දව.වැඩකරන්න..
Meyata sadaranayak wenna one
Ratakanne Policeyeng
ජනාධිපති ලේකම් ට කියන්න
😮
What is happening in this Country? I'm living in Germany you can't even imagine things like this in Public
Aniwaryenama daduwam diya yutui. Police karayonget weda tahanam karanna oni.
Harima dukai siduwuna deyata. Namuth, me anduwa damarika dushithayanta wirudawa neethiya yodawanna baya nisa parana dushitha cid, neethipathila, adikaranaya thiyagena, kaiwaru gahanawa witharai!!!Adikarana amatta amu naambek. Lisala yanna puluwan widiyata dushithayanta kade yana un nadu damanne!😳😬😬😬
Hora ganu inna minissu kawadawat tamange ganita adare na. Pau me ganu kenata eyage lamainut laga na. Ganu kawadath duk vidinne minissu nisa😢
Arrest him
Clean Srilanka ?
Mokkdo yko me seen eka😢
Kotuwa police ya thamath ehemama akatauthukam karanawa
Polraj wahama meyata kriyathmaka wiya uthui
Me aulak tiyanawa kasippu karaya hodai badeenna
Police baluwela
🐕🐕🐕👉🏾👮♂️👮♂️👮♂️
ජනාධිපති තුමනි මේ වගේ අසාදාරන දේවල් වලට සාදාරණයක් ඉටුවිය යුතුමයි.නැතිනම් මේ ආණ්ඩුවත් වැඩිකල් ගෙන යන්න බැරිවෙයි.මරු පොලිස් මුන් 😢😢
මේ මනුස්සයාට සාධාරණයක් ඉටු කල යුතුයි. මේක බරපතල චෝදනාවක්. ඇයගේ දුව දූෂණය කිරීමට තැත් කිරීම ඉතා බරපතල චෝදනාවක්. ඇයට ඇයගේ භාෂාවෙන් පැමිණිල්ල දැමීමට සහ නීතියේ පිලිසරණ පැතීමට වහා ඉඩ දිය යුතුයි.
Definitely,
Yes 👍
අනිවාරය්‍යයෙන් ම
කුමණ හෝ මාර්ගයකින් සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ඇමතිතුමිය දැනුවත් කරන්න.
නීතිය නීතීය කෝ මේ නීතිය සාදාරනය ඉටු විය යුතුමයි අපි බලන් ඉන්නවා
වහාම මේ කාන්තාවන්ට ආරක්ෂාව දිය යුතුයි. නැතිනම් මීට වඩා ශෝචනීය කටයුතු සිදුවිය හැකියි.
වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි ..ඉතාලියේ🇮🇹 අපි
වියයුතුයි
වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි
❤සරෝජා සාවිත්‍රි සහෝදරිය, ඔබේ අවධානය පිණිසයි!❤
අපේ රටේ මේ කාලකන්නි පොලිසිය හදනකන් රටනම් හදන්නම බෑ... දේශපාලුවනි තේරුම්ගනිවු.....
විජේපාල සහෝදරය,මාලිමාවේ ජයග්‍රහණය උදෙසා වෙහෙසවුන අපට මේ පොලිසියේ මැරකම් ගැන ඇහෙනකොට, හරීම තරහක් එනව.තවම තියෙන්නෙ රනිල්ගේ ආණ්‌ඩුව ද කියලත් අපට හිතෙනව.
මේ නරුම තුප්පහි පොලිස් මැරයන්ට එරෙහිව කිසිදු 6:56
පියවරක් නොගන්නා බවට කිසිදු සැකයක්නෑ.
රනිල් පරයගෙ යාලුවොත් සහ උන්ගෙ ගෑණු නිලතල හොබවන පොලිස් කොමිසම මේවා යටගහනව.ඒ දූෂිත හොර කොමිසම එලවන්න නැතිව ඔබත් කරන්නේ රනිල්ගේ අවශ්‍යාත්‍රාවක් ඉටුකිරීම බව අපේම අයගෙන් නැගෙන චෝදනා සත්‍ය බවයි පෙනෙන්නෙ.
Minister of police , api බලාගෙන ඉන්නවා ,මේ කාන්තාවන් ta සාදාරනය ඉටුකරන තුරු 😮
බලාගෙන ඉදපල්ලා සාදාරණ කොටා මොකක් හරි කරයි
වහාම මේ අසාධාරණයට ඉතාමත් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කලයුතුයි .
කාලකණ්නි පොලිසිය, හැමෝම නැතත් ගොඩක් උං එහෙම යි
unge weda thahana karannama one aye jeevitheta weda denna honda nehe
මේවට රජයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ.අනිවාර්යයෙන් .
මේ වැඩේට නීතිය සාදාරනව ඉටු වෙනන්න ඕන මේක අතාරින්න එපා
😢😢😢😢😢අපි නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හොයා බලන්න කියලා. මොකද අසාධාරණය අද මොවුන්ට වෙලා හෙට අපිට වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි සතුටුයි
අනුර අපි ඔයා බලයට හෙනාවෙ මේව දකින්නද
පොලීසියේ අනීතික වැඩ එදා වගේමයි අදත් රජය නීතිය ට ඇඟිලි ගහන්නේ නෑ කිව්වට ට බලු වැඩ මර්ධනය කරන්න ඕනේ
ජනාධිපති තුමනි මේ අහිංසක සහෝදරිය යුක්තිය ඉෂ්ඨ කරන්න
ආරක්ෂක බලදාරීන් මේවාට වහාම පිලිතුරු නොදුන්නොත් මාලිමාවේ පසුබෑම ඉතාම ආසන්නයි. කෝ ඒගොල්ලො කියන ජනවරමට අනුව වැඩ නරනවා. හරිම කේන්තියි මේව දනිනකොට.
පවුල් ප්‍රශ්න දේශපාලනය ගත කිරීම සහ පොලීසිය අරක්කු සල්ලිවලට යටවීම
පොලිස්පතිතුමා මේකට මැදිහත් වෙන්න අපි ඉතාලියේ ඉඳන් මේ කියන්නේ හරි කණගාටුයි රටේ වෙන දේවල් බලල
එක රෙද්දයි ගැලවුනේ අනිත් නිධන් රෙදි ටික ගැලවෙන්නයි යන්නේ
වහාම නීතිය ක්‍රියාත්මක කරන්න .දූශිත පොලිස් නිලදාරීට මේවට ඉඩ තියන්න එපා.මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් 😢😢😢😢😢😢😢😢
පොලීසිය නම් අසූචි ගොඩක්...
මුන් ගූ කාලා කාලා දැන් හරි විදිහට වැඩක් කරගන්නම බැහැ වගේ
දේසපාලනේට.කරේ.ඉස්සර.දැන්.බැ.එ්ව..අනිවාරෙන්ම..මෙි.අමිමලට.සාදාරනයක්.ඉටුවෙන්නම.ඔන..අපි.බලන්.ඉන්නව.මොකද.වෙන්නේ.කියල.
මොකා උනත් කමක් නැ මුට නිතිය ක්‍රියාත්මක කරන්න
ආණ්ඩුවට පොලිසිය හදාගන්න බෑ තාම
පොලිසිය තවමත් අසාර්ථකයි මුදල්වලට යටවෙලා ඉක්මනින් මේ දූෂණ පොලිස් ලොක්කන් ඉවත් කර සාදරනයක් ඉටු කරන්න😢
මේ කාන්තාවන්ට සාධාරණය ඉෂ්ට කරන්න අපි හැමෝම සහෝදරියෝ මේ කවුද සල්ලි තිබ්බට පොලිසියේ ඒ සල්ලිකාරයාගේ පැත්තට නැමෙන්න එපා මේක වැරදි වැඩක්
ඉක්මනින් මාලිමා මංත්‍රිවරියක් සම්බන්ද වන්න
නීතිය ක්රියාත්මක වියයුතුයි. මේ රජයට අපි චන්දෙ දුන්නෙ මේවාට හරි දඩුවමක් දෙන්න. මේ වගෙ දේට දැනට තියන නීතිය දඩුවම ප්‍රමාණවත් නෑ. නව ආණ්ඩුව නීති දඩුවම් තාම වෙනස් කරලා නෑ. ඒවා පරණ විදිහටම පවතිනවා. තත්වය කනගාටුයි. මොකක්ද මේ රටේ වෙන්නෙ. සුරවැසි ආරක්ෂාව ගැන ජනතාවට තාම විස්වාසයක් දෙන්න නව රජයට බැරි වෙලා. ඒකයි මිවිස්සු මුහූන වහන් මාධ්‍යයට එන්නෙ බය නිසා. අරාබි නීති දියයුතූයි. නව ආණ්ඩුව මොනාද කරන්නෙ මේ මිනිස්සුන්ට හියුමන් රයිට් පිහිට පතන තත්වෙට යන්න නම්. මේ රටේ පොලිසි අසාවි ආරක්ෂක අමාතය්‍යාන්ශ මොකටද . අපි ආරක්ෂක බදු ගෙවන්නෙ මොකටද
වහාම නීතී ය ක්‍රියාත්මක කරන්න
මාලිමාවට ලොකු වගකීමක්…..
eththatama
පොලිස් කාරයන් මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක් දෙන්න එපා මිනිසුනි
හරි වැරදි හොයල දැඩි දඩුවම් දෙන්න පොලිසිය අයටත් එක්කම...තෙරුවණ් සරණයි..බුදුන් ගේ දේශයට🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
නීතිය එදා වගේමයි නේද අදත්, මෙයාලත් අඳුරේ අතපත ගානව මිසක් කරන දෙයක් නෑ .
රටේ ප්‍ර්ශ්න මදිවට මොනවද මේ ප්‍ර්ශ්න😂😂
🇱🇰 පොලිසිය 😂😢😂 පුනරුත්ථාපනය කරන්න ....
වැඩේට සම්බන්ද හැම එකාටම අරාබියෙ දෙන දඩුවම් දෙන්න ඕන.
ජනාධිපති තුමාට මේ සිද්ධිය ලියන්න.
සරෝජා සාවිත්‍රි පෝල් රජ්
තනතුරු දරලත් සාදාරණය ඉටුනොකරපු හැමඑකෙක්වම ආපහු එන්න බැරිවෙන්නම ඉවත්කරන්න ඕන.
මේ පොලීසිනම් සාපයක් එකඅතකට
විශ්‍රාමික බාල ඇණියේ ලොරි ටෝක් ඒ කාලේ තිබ්බේ .. දැන් රටේ නිතිය හරියට හදපියවූ.. මාලිමාව මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා මෙහෙම උනාම
IGP take immediate action, as sri Lankans we are waiting for fare and free justice
නම සංස්කරණය කරන්නේ ඇයි? ප්‍රවෘත්ති ඒ විදියටම විකාශය කරන්න ධෛර්යයක් නැද්ද? ඔබේ නාලිකාව අදක්ෂ පොලිසියෙන් වෙනස් නොවේ, මේ සියල්ල කරන්නේ බැලීම් සහ මුදල් සඳහා පමණක්ද?
අපි මේ ආණ්ඩුවට චන්දෙ දුන්නෙ අඩුවට බඩු ගන්නවත් වාහන ගන්නවත් නෙවෙයි. නීතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනෙ කියන එක විතරයි අපි බලාපොරොත්තු වුණේ. දැන් අන්තිමට මේ රටේ පොලීසිය හැසිරෙන හැටි දැක්කාම අපේ බලාපොරොත්තු හීනයක් වෙලා කියලා දැනෙනවා. මේ එක සිද්ධියක් විතරයි. මේ පොලීසියයි ඇමතියි නිසා ආණ්ඩුව ඉතා ඉක්මනින් අපකීර්තියට පත්වෙමින් තියෙනවා. දැන් අපිට තියෙන්නෙ චන්ද වර්ජනය කරන්න විතරයි 😢😢😢
මොකද ma වෙන්නෙ.මට nm terane නැහැ ..අයියෝ අනුර sir බලන්න ma .police සුනඛයන් ta හරියට නීතිය ista කරන්න ..keyanna.❤🙏🇮🇱
කාන්තාවන්ට අත නොතබනු...ඉතාලියේ🇮🇹 අපි... බලාගෙන ඉන්නේ....සාවිත්‍රි පෝල් රාජ්..???
සාදාරන,නිතිය,ක්යාත්මක,කරන්න
Anura kumaraya mewata sadaranayak karanna
අනිවාර්යයෙන් මෙිකට සාදාරයක් වියයුතුයි
අනේ දෙයියනේ මේ මොනවද අපේ රටේ වෙන්නෙ?
ජනාධිපති තුමණි රටම අවධියෙන් මොකද මෙි පොලිස් නිළධාරින්ට ඉක්මනින්ම නිසි පියවරක් ගත යුතුයි මෙි කාන්තාවන්ට මෙහෙම වෙනව නමි තව ඉස්සරහට මොකද වෙන්නේ
Policiye samahara ballo nisa ආණ්ඩුවth sawththuwenawa.
කවුද මේ තරිඳු කියන එකා...
ඌගේ නම එඩිට් අවුට් කරලා තියෙන්නේ ඇයි ?
මේක මාද්‍ය සාකච්චාවක් නම්, මේ කට්ටිය එකාගේ නම ප්‍රසිද්දියේ කියනවනම් යි මූගේ නම එඩිට් කරන්නේ
Aniwarrayenn neethiya kiriyathmaka viyauthui
අනුර ඔයා සින්හයෙක් වෙන්න නැත්නම් ආපසු නරි සින්හයෝ වේවි
අර එක එක අයිතිවාසිකම් වලටකතාකරන අයතනවලට මෙවාපේන්නැද්ද?
රාජ්ජ්‍ය කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන් සහොදරවරුනි ඉවසීමෙන් හැසිරෙමු කවුද දන්නෙ දන්නෙ පරන දෙෂපාලන බිල්ලන්ගෙ වැඩක්ද කියල නීතිය කාටත් එකයි ඉවසීමෙන් යුතුව බලා ඉමු
මේ අය වැරදි උනත් උන් කොහොමද දඩුවම් දෙන්නේ මේවගේ උන්ට බයනැතිව සැකනැතිව දෙන්නොනෝ ලොවෙන් නැති දඩුවම්
ආංඩු වෙනස් වුනාට පොලිසිය වෙනස් වෙලා නැහැ කියලා අපි කිව්වේ මේක තමා. ප්‍රසිද්ධ ස්ථානයක කාන්තාවන්ට පහර දීලා, ලිංගික අතවර කරන්න තැත් කරලා, ලමයෙක්ගේ නිරුවත් පොටෝ අරගෙන. අර පොලිසියත් එක්ක ඇරගන්න දඟලන කැපී පෙනෙන්න දඟලන අර්ජුනා ඇරස් කරලා අර්ජුනා කිව්වම මාංචුත් දානවා. පිස්සෙක් පිස්සු කෙලිනවා ඇර එතන සංදර්ශන දාලා ඇරස් කරන්න දෙයක් නැහැ. මේවගේ දේවලදී කරපු එකා එක්ක සුහද කොකා පෙන්නනවා. මාලිමාවට චන්ඳය දුන්නත් නැතත් රටේ පුරවැසියන් රකින්න ආංඩුව බැඳී ඉන්නවා. වහාම මේ පිළිබඳ පරීක්ෂන පවත්වයි කියලා හිතනවා.
කෝ පොලිස් පොති
බෙලහීන ආණ්ඩුවේ වැරදි
මානව හිමිකම් යන්න.ලංකාවෙ නීතියෙන් සාදාරණය නැත්නම් අනිවාරයෙන්ම ජාත්‍යන්තර සහයෙන් හරි උපරිමයට යන්න ඕන.. නීතිය ක්‍රියාත්මක නොකරපු සක්කිලින්ටත් විරුද්ධව වෙනම යන්න ඕන.
රටේ කාන්තාවන්ට මේ ආකාරයෙන් අතවර කරදර, කව්රුන් හෝ සිදු කරනවා නං, පොලීසිය දූෂිත ආකාරයෙන් කටයුතු කරනවා නම්, රටේ නිවැරදි නීතිය කෝ ජනාධිපතිතුමනි?
මෙච්චර පර වැඩ සිද්ද වෙනකන් පොලිසියෙ අසික්කි අවජාතක හැසිරීම් ගැන රටේ ජනතාව විදියට අපට ලොකු අවුලක් තියෙනව.කොටහේන සිද්දියකුත් මේ වගේම වුනා.
😢😢
Aiyoo Sri Lankaa??????
We are eagerly waiting for the government response to this issue.
ආගම, ජාතිය කුමක් උවත් මේ ගැන විශේෂ අවධානය යොමුවිය යුතුයි.පොලීසියද ඉන්නව හැබැයි වැඩක් නැහැ.බලන්න වෙන රටවල් වල කරන විදිහ. අපේ රටේ පොලීසිය වටේ කැරකෙනවා.
Impartial investigation should take place. Our minister in charge has been doing good and hopefully he will do justice for the innocent victims.
NPP රජය යටතේ සිදුවන මෙම සිදුවීමෙන් සාමාන්‍ය ජනතාව කම්පනයට පත් වනු ඇත. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීම එතරම් දුර්වල නම්, NPP බලයට ගෙන ඒමට මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කළ අප සැමට එය මහත් කලකිරීමකි. තවදුරටත් කාලය නොගෙන දීමනාව පැහැදිලි කරන ලෙස මම අදාළ අමාත්‍යවරුන්ගෙන් සහ ජනාධිපති AKD ගෙන් අවංකවම ඉල්ලා සිටිමි.
Of
ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙහෙම අසාධාරණ වැඩ කරන්න ඉඩ දෙන්න පුලුවන් ද? මොකක්ද මහජනතාව ගෙ ආරක්ෂාවට ඉන්න පොලිසිය මෙහෙම කරනවනම් මොකටද පොලිසියක් ලංකාවට , විජිතහේරත් මැතිතුමා මේවට ඇක්ශන් ගන්න
පොලීසියෙ වැඩ කරන සමහරක් නම් කියල වැඩක් නෑ කවදාවත් නීතිය ක්‍රියාත්මක කරන්නෑ හරියට උන් කරන්නෙ උන්ට ඕනි දේවල් කාලකන්නි 😢
අඩෝ තාමත් රට පාලනය කරන්නෙ රනිල් රාජපක්ෂ ලාද
පොලිසිය අපක්ෂපාතීව රාජකාරිය කරන්න
balamu balamu neethiya
තාම ඉන්නෙ දූෂිත දේශපාලුවන්ට කත් අදින පොලිෂ් වගේ පේන්නෙ
අනුර කුමාර මහත්තයට ජනතා අයිතිය අමතක වෙලාද...? රටේ සංවර්ධනය වගේම අවනීතිය හා මර්ධනය කල යුතු තැන් මර්ධනය කිරීමට බලය පාවිච්චියට නොගන්නේ මන්ද
Me policeya inna kalakanni ballo okunta neethiya kriyaythmaka karana. Paw asarana minissu me ayata sadaranayak karanna
Great speech 👏👏
Perpetrators must be arrested immediately and conduct a proper investigation.
Sadaranyak istakaranna ... Nithya.. Nithya . Akuratema Pilipadinna.
සොයා බලලා නීතිය යටතේ තියන දේවල් කල යුතුයි
යකෝ.පොලිසියත්.ඉන්නව.නේද...පොලිසියට.විරැද්දව.වැඩකරන්න..
Meyata sadaranayak wenna one
Ratakanne Policeyeng
ජනාධිපති ලේකම් ට කියන්න
😮
What is happening in this Country? I'm living in Germany you can't even imagine things like this in Public
Aniwaryenama daduwam diya yutui. Police karayonget weda tahanam karanna oni.
Harima dukai siduwuna deyata. Namuth, me anduwa damarika dushithayanta wirudawa neethiya yodawanna baya nisa parana dushitha cid, neethipathila, adikaranaya thiyagena, kaiwaru gahanawa witharai!!!
Adikarana amatta amu naambek. Lisala yanna puluwan widiyata dushithayanta kade yana un nadu damanne!😳😬😬😬