හාල් පොල් එක්ක ලුණු ඇඹුලුත් තියලා විපක්ෂෙ කන්ටේනර් ප්‍රශ්නෙට ඇමති නලින්ද උත්තරේ දෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • හාල් පොල් එක්ක ලුණු ඇඹුලුත් තියලා විපක්ෂෙ කන්ටේනර් ප්‍රශ්නෙට ඇමති නලින්ද උත්තරේ දෙයි.
    ඒවා එහෙම කරන්න බෑ කියපු කමිටුවට නලින්ද මතක් කළ දේ.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk #srilankanews
    #lka #News #fblive #SriLanka #FacebookLive
    #HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
    #AdaDerana #NethNews #RupavahiniNews
    #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
    #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
    #anurakumaraindiaspeech
    #GeneralElection2020 #nethfmbalumgala
    #Election in Sri Lanka #SLPP #UNP #SJB
    #Sri Lanka news #Colombo #newswire
    #irajshow #lankanews #nethnews
    #nethfmbalumgala #dasathalanka #lka
    #hirunews #parliament #parliamentLIVE
    #parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
    #අනුරකුමාරදිසානායක
    #srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
    #NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024

ความคิดเห็น • 205

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 7 วันที่ผ่านมา +134

    පලාත් පාළන මැතිවරනයේදී මාලිමාවට විසිස්ට ජයක්

    • @Deepthi-v1q
      @Deepthi-v1q 7 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන් ...❤❤❤🎉❤❤❤

    • @GlobelHambantota
      @GlobelHambantota 7 วันที่ผ่านมา

      ගෙන් ගෙට වරෙල්ලා, තත්ත්වය බලාගන්න පුලුවන්.

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 7 วันที่ผ่านมา +2

      ​@@GlobelHambantotaai mokada karannna

    • @dasunvlog8732
      @dasunvlog8732 7 วันที่ผ่านมา +4

      nayata kahinna apa​@@GlobelHambantota

    • @Deepthi-v1q
      @Deepthi-v1q 7 วันที่ผ่านมา

      @@GlobelHambantota රාජපක්ෂලගෙ ගූ කන වහල්ලු උඹලා ...

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 7 วันที่ผ่านมา +7

    විරුද්ධ පක්ෂයේ ගවයින් මොනවා කිවිවාත් අපි හැමදාාම මාලිමාවට .නියමයි නලින්ද සහොදරයා ඔබ තුමාට ස්තුතායි 👍❤👍❤👍❤ජේසු පිහිටයි

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 7 วันที่ผ่านมา +136

    විපක්ශයක් කියල එකක් නෑ,තියෙන්නෙ රට ගොඩ නගනවට විරුද්ද පක්ශයක් විතරයි.

    • @RaviAriya-c2r
      @RaviAriya-c2r 7 วันที่ผ่านมา +3

      😂

    • @DelightfulMountainRange-ow5vb
      @DelightfulMountainRange-ow5vb 7 วันที่ผ่านมา +3

      @migaramaduwantha-e2w නියම කතාව ඒක තමයි ඇත්ත

    • @somaperera5575
      @somaperera5575 7 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 7 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත. කාලකන්නි සෙට් එක. හැබැයි උන් වෙනුවෙන් පෙනී ඉන්න උනුත් අපි අතර තාම ඉන්නවා

    • @sudharmawanigasooriya6372
      @sudharmawanigasooriya6372 7 วันที่ผ่านมา +1

      අර පහුගිය කාලේ වගේ සලකන්නවත් වෙයිද සහෝදරය

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 7 วันที่ผ่านมา +42

    නිතරම මෙවැනි පැහැදිලි අත්‍යවශ්‍යයි ඇමතිතුමනි.......

  • @rjshmith7949
    @rjshmith7949 6 วันที่ผ่านมา +1

    ජයවේවා නලින් සහෝදරයා 🙏 🙏 🙏

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 7 วันที่ผ่านมา +56

    රට ගොඩ නගනවට හොරු කෑගහන්නෙ උන්ට පැවැත්මක් නැති වෙන නිසා 👍👍👍😇

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 7 วันที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 7 วันที่ผ่านมา +11

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 วันที่ผ่านมา +53

    ඒකනෙ දැන් ආණ්ඩුව වැටෙනවා කියන තර්කය අහෝසි යි.ඉතින් මොනව හරි අල්ලාගෙන දොඩවනව .නියත ලෙසම අනුර සහෝදරය පුමුඛ මාළිමාව ආණ්ඩුව මේ රට ගොඩ නගනවා සත්තයි.

  • @rubindharmasena2865
    @rubindharmasena2865 7 วันที่ผ่านมา +26

    ඇත්තටම ඊයෙ රෑ නිවුස් අහලා මට රෑ නින්ද ගියෙත් නැහැ.ඔය කන්ටේනර් ප්‍රශ්නයට අනුරලා කොහොම උත්තර දෙයිද කියලා.ඇයි ඒ ප්‍රශ්ණෙට විමලෙත් හොදටම ෆෝම්වෙලානෙ හිටියෙ.අම්මෝ දැන් තමයි ඉහළට ගත්තු හුස්ම ටික පහලට වැටුනෙ.ජයවේවා නලිනිද ඇමතිතුමනි ❤❤❤❤❤❤❤❤❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 7 วันที่ผ่านมา +16

    Great speech

  • @singaravelmahendran7644
    @singaravelmahendran7644 7 วันที่ผ่านมา +16

    well done good job🎉🎉🎉🎉🎉🎉

  • @abilashkiriella9258
    @abilashkiriella9258 7 วันที่ผ่านมา +14

    Well said Dr Nakindha,,,❤❤

  • @KarunaKularatne
    @KarunaKularatne 7 วันที่ผ่านมา +36

    නියමයි කුහකයින්ට රෙද්දෙ යන්නම දෙන්න

    • @kendagollemahindathero8217
      @kendagollemahindathero8217 7 วันที่ผ่านมา

      කාටද රෙද්දේ යන්නේ කියලා හෙට අනිද්දාම බලා ගන්න පුළුවන්

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 7 วันที่ผ่านมา +11

    ජයවේවා ❤❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 7 วันที่ผ่านมา +6

    නියමයි විශ්වාස කරපල්ලා රටහදනවා ලොවෙති නැතිවෙන්න අපේ මහඡන ආන්ඩුව දිිවි හිමිටයනි රකිමු ඡයවෙිවා මාලිමාවට

  • @juneliskperera831
    @juneliskperera831 7 วันที่ผ่านมา +21

    Well said 👍🏼

  • @Deepthi-v1q
    @Deepthi-v1q 7 วันที่ผ่านมา +71

    නාමල් ලා කෙඳිරි ගාන්නෙ ..ප්‍රාදේශීය සභා චන්දෙ ඉවර වෙනකං විතරයි ...ඊට පස්සෙ ..විපක්ෂය හාන්සියි...😂😂

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 7 วันที่ผ่านมา +1

      එසේම වේවා

  • @PrasannaA1971
    @PrasannaA1971 7 วันที่ผ่านมา +16

    Salute you ....keep it up

  • @SaraSara-rr6ui
    @SaraSara-rr6ui 7 วันที่ผ่านมา +17

    🙏 good luck brother anura❤❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 วันที่ผ่านมา +10

    නව රජයට ජය

  • @UserKGFJohnson
    @UserKGFJohnson 7 วันที่ผ่านมา +26

    කවුද අනේ ව්පක්ෂයේ කියන ඒ ගනම්ගන්නෙ . ව්පක්ෂයට එල්ලෙන්න වෙන්නෙ සීයාගේ වැල්පාලමේ තමයි . උන් අනාථ වෙලා එලෙන්න වැල් හොයනවා .පාළාත් පාලනත් 🧭 වම තමයි .

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 7 วันที่ผ่านมา +9

    පලාත් පාලන චන්දෙදී මාලිමාවට නියතයි ජය

  • @nilminirenuka5807
    @nilminirenuka5807 7 วันที่ผ่านมา +15

    මාලිමාව වට ජයමවෙ ❤❤❤❤

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 7 วันที่ผ่านมา +9

    Npp ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @sugathwijedasa6746
    @sugathwijedasa6746 7 วันที่ผ่านมา +10

    මාලිමවට ජයවේවා

  • @sumanaherath2241
    @sumanaherath2241 7 วันที่ผ่านมา +9

    ඇමැති තුමාට ජය වෙවා ♥️♥️♥️♥️හෙම්න් යමු ❤❤❤❤

  • @manoowithana6440
    @manoowithana6440 7 วันที่ผ่านมา +1

    මාලිමවට ජයවේව ❤❤❤❤

  • @nayanaudagangani7980
    @nayanaudagangani7980 7 วันที่ผ่านมา +5

    Jaya වේවා malimawata jaya වේවා malimawata ආදරෙයි malimawata jaya වේවා

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 7 วันที่ผ่านมา +17

    Npp❤❤❤

  • @shamisas5127
    @shamisas5127 7 วันที่ผ่านมา +4

    ජයවෙිිවා ඇමති තුමනි .ජනාධිපතිපති තුමා ඇතුළු ආන්ඩුව මෙිි රට ලස්සනට හදනවා කියලා අපි දන්නවා .කියන්න දෙයක් නැතුවම විපක්ෂයම අවලාද නගාවි .ගනන් නොගෙන විනාශ කරල ගිය මෙිි රට ගොඩ ගන්න .
    ❤❤

  • @chandraalwis3874
    @chandraalwis3874 7 วันที่ผ่านมา +15

    විපක්ෂ එල්ලෙන්න තණකොල ගහක් හොයනව😂😂😂😂

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 6 วันที่ผ่านมา +1

    නියමාආආආය් මේ චන්දෙ ත් අපි බැහැලා වැඩ බය්යොය් ටොය්යොය් වරෙල්ලා ගමට අපිබොලා ගැන බලා ගන්නවා

  • @chandanifernando7456
    @chandanifernando7456 7 วันที่ผ่านมา +1

    නව රජයට ජයවේවා , මාලිමාවට ජයවේවා ❤

  • @SangaW-k2w
    @SangaW-k2w 7 วันที่ผ่านมา +6

    ජය වෙවා ❤️ 👍🙏

  • @tasanthi268
    @tasanthi268 7 วันที่ผ่านมา

    Thank you malimawat Nalanda sir super you great🔥👌🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤jayaweva

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 7 วันที่ผ่านมา +10

    උචිත ගෙයක් කියන්නේ මහළු ජෝඩුවට නිදහසේ පාඩුවේ සතුටින් ජීවත් වීමට හොඳම ගෙයක්නෙ. ඒක නිවසක් මිසක් මාළිගාවක් විය යුතු නැහැනේ. වැසිකිළි කැසිකිළි පහසුකම් සමග ගෘහ සේවකයින් රියදුරන් සඳහා නවාතැන් පහසුකම් තිබුනාම මදෑ. තවත් හොදයි රෝහලක් මල් ශාලාවක් පන්සලක් පල්ලියක් දේවාලයක් කෝවිලක් ගලපාත තියෙනවානම්.

    • @kahatapitiyakahatapitiya5951
      @kahatapitiyakahatapitiya5951 7 วันที่ผ่านมา +1

      Walikada Pathan geyak dunna nam hondai NEDA.

    • @RaviAriya-c2r
      @RaviAriya-c2r 7 วันที่ผ่านมา

      ​@@kahatapitiyakahatapitiya5951 ඔව් visit කරන්න ලේසියි 😂

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 7 วันที่ผ่านมา +1

      ඇයි අපායක් , කටු ඉඹුලක් ලගින්ම .

  • @Wijerathnarat
    @Wijerathnarat 7 วันที่ผ่านมา

    Niyamai emathithuma❤❤❤❤kelin kathwa👍👍👍👍kiyanade ahannath aasa madya prakasaka kenek dekka❤❤❤

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 5 วันที่ผ่านมา

    උචීත ගෙ දීලා එ ප්‍රශ්නය ඉවර කරමු.

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 7 วันที่ผ่านมา +1

    ඇමතිගේ දකුණු පැත්තේ රතු ලිනන් කමේසේ ඇදන් ඉන්න මනුස්සයා ජනපති අනුර වගේ ලයින් එකක් දෙන්න හදන්නේ...😅

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 วันที่ผ่านมา +2

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️💯💯💯🌎

  • @rohankotelawala7080
    @rohankotelawala7080 7 วันที่ผ่านมา +7

    විපක්ෂය බල්ලන්ට වැලේවැල් නැතුව ඉන්නෙ පට්ටම හොරු ,

  • @marjanfaleel448
    @marjanfaleel448 7 วันที่ผ่านมา +3

    Well done minister of media ❤

  • @nirmalawijayanthi708
    @nirmalawijayanthi708 6 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා .❤❤❤❤❤

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 7 วันที่ผ่านมา +4

    Nalindasir❤❤❤❤❤

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 7 วันที่ผ่านมา +4

    හොරුන්ටනම් උචිතම ගෙය සිපිරිගෙය.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 6 วันที่ผ่านมา

    Npp❤ සුපිරි නායකත්වය

  • @asankapieris8110
    @asankapieris8110 7 วันที่ผ่านมา

    Greate, Greate,Great!

  • @suniljayaratne5418
    @suniljayaratne5418 7 วันที่ผ่านมา

    Niyamai ❤❤

  • @subramaniyamnageswaran8645
    @subramaniyamnageswaran8645 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @GayanthaPeiris
    @GayanthaPeiris 7 วันที่ผ่านมา +4

  • @UthpalaBandara-rj7gv
    @UthpalaBandara-rj7gv 6 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් අපි යළිත් මාලිමාව දිනවනවා❤

  • @indrajithupul6395
    @indrajithupul6395 6 วันที่ผ่านมา

    අමතිතුමා විපක්ෂය අනාත උන කලවද්දන්ට නම් ඉඩක් දෙන්න එපා.ඔය හාල පොල් ප්‍රශ්න විසදන්න ඉක්මනට ජය වේවා මාලිමාවට 👍👍👍

  • @rehansayaf6254
    @rehansayaf6254 7 วันที่ผ่านมา

    එකෙන්ම ඊලඟ ජන්දේ දිනනවා උඩින්ම ජන්දේ දෙනවා.,
    මේ ආන්ඩුව සුපිරියටම යනවා.,
    විපක්ශය බොරු අවලාද නගනවා විතරයි,

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤AKD❤❤❤❤

  • @chandranidesilva9488
    @chandranidesilva9488 7 วันที่ผ่านมา

    Double salute jayawewa nalinda❤❤❤❤❤❤❤

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy 7 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @priya1736
    @priya1736 7 วันที่ผ่านมา +4

    උචිත ගෙයක් දීලා ඕකව පන්නමු

  • @gayanNushanga
    @gayanNushanga 7 วันที่ผ่านมา +1

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @shiromanie2259
    @shiromanie2259 6 วันที่ผ่านมา

    මාලිමාවට ජයම තමයි.❤🙏

  • @AryaGampaha
    @AryaGampaha 7 วันที่ผ่านมา +2

    ගිය ආණ්ඩුවල මේ වගේ නිවුස් enne එක්කෝ බඩුමිල වැඩිකරගන්න eth මේ ආණ්ඩුවේ එහෙම නේ

  • @Lily-d6s2w
    @Lily-d6s2w 7 วันที่ผ่านมา +1

    හොරු ව්‍යරු වැටිලා පරාජයේ වියරුව.😂😂😂
    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ❤❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 7 วันที่ผ่านมา +1

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp 7 วันที่ผ่านมา

    ආර්ථිකය වැටුණේ නෑ වැටුනේ රනිල් ගෙ කලිසමයි.

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 6 วันที่ผ่านมา

    ඒකනම් ඇත්ත. එල්ලෙන්න වැල් තියෙන්නෙ දැන් උඹලට.
    ඔහොම යනකොට ඒකත් ළඟදිම බලාගන්න පුළුවන්..

  • @AriyapalaBambaranda
    @AriyapalaBambaranda 7 วันที่ผ่านมา +2

    උචිත ගෙයක් හමුදා කෑම්ප් එකක දෙන්න

    • @ranaweeragewijesiri139
      @ranaweeragewijesiri139 7 วันที่ผ่านมา

      ඒකත් හරි අරගලය කාලෙත් හමුදා කදවුරක හැංගිලානෙ හිටියෙ.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 7 วันที่ผ่านมา +1

    නලින්ද කරුණාකරලා කන්ටේනර් වල තිබුනෙ මොනවාද ඒවා ගෙන් වූ පුද්ගලයා කවුද ? එසේ නැත්නම්ගෙන් වූ සමාගම කවුද ? ගෙන් වූ ආයතනය මොකක්ද ? යන්න කරුණාකර සඳහන් කරන්න.

  • @MerianWikramasingha
    @MerianWikramasingha 7 วันที่ผ่านมา

    SATHIYEN SATHIYATA PRASNA HADALA RATA AKARMANYA KIRIMA WIPAKSHAYEA BUMIKAVAI UN KEATHI. RATA PARIHANIYATA PATHWENAVATA RATATA ADARAYA NOKARANA AMANAYO .JATHIKA JANA BALA WEAGAYA SEALENNEA NEHA.❤❤THANKS DR NALINDA JAYATHISSA ❤

  • @sithrachennai161
    @sithrachennai161 7 วันที่ผ่านมา

    ජයවේවා 1:56 npp.ekata..muna....unanath
    Ape rata gana බුද්ධිමත් hithanna onee

  • @thushanibotheju4096
    @thushanibotheju4096 7 วันที่ผ่านมา

    Apita malimawa wishwasai ❤

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 7 วันที่ผ่านมา

    පැරදුනු එවුන් ගේ අදෝනා..

  • @nadiya4792
    @nadiya4792 7 วันที่ผ่านมา +3

    මහජනතාවගේ බදු මුදලේ එල්ලිලා පැරදිලත් ජනතාවගේ ලේ උරාබොන මේ රාජපක්ෂ කූඩැල්ලන් මේ රටෙන් අතුගා දැමිය යුතුයි..

    • @gayanNushanga
      @gayanNushanga 7 วันที่ผ่านมา

      Aniwa hora haththa

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 7 วันที่ผ่านมา

      ආර්ථික ඝාතකයන් මන්දිරයට වී
      සුරසැප විදිමින් සිටියදී......
      උන් ඇති කරපු ආර්ථික අර්බුදය හේතුවෙන්ම ජනතාව පීඩාවට පත්වෙමින් අන්ත දුක්ඛිත ජීවිත ගත කරනා බව මුන්ට නොතේරෙන්නේ මුන්ගේ ඔළුගෙඩි
      වලට හෙණ ගහලද ?

  • @mohamedrushan7465
    @mohamedrushan7465 7 วันที่ผ่านมา

    The current president & his team should not react to oppositions allegations, focus on your vision and mission to develop our country. God bless to all in Sri Lanka.

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 6 วันที่ผ่านมา

    Npp ආන්ඩුව විසින් මෙිරට හදනවාට මුලු විපක්සයම අකමැති ඒකතමා ඇත්ත

  • @malakanthigamage4645
    @malakanthigamage4645 7 วันที่ผ่านมา

    තව මාස 6ක්7ක් යද්දි තමයි විපක්ෂෙට තරු පේන්නෙ

  • @r.sumedha8198
    @r.sumedha8198 7 วันที่ผ่านมา

    Nalinda sahodaraya burannathi ballekku naha. E ayata vadagath thanak denna one naha
    Malimavata Jayan Jayama wevaaaa ❤❤❤❤

  • @HdsDeshappriya
    @HdsDeshappriya 7 วันที่ผ่านมา

    Danuska malli❤jayawewa ❤

  • @ThashmiUmaya
    @ThashmiUmaya 7 วันที่ผ่านมา +7

    😮lunu pol hal netiwa kapu ekek innawanam mama rupiylal 5000000 denawa❤

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 7 วันที่ผ่านมา

    JAYAWAWA. N.P.P ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkachandana5952
    @anushkachandana5952 7 วันที่ผ่านมา

    Malimawata jaya ❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 7 วันที่ผ่านมา +3

    වී සහා හාල් ගබඩා පිටින් ඔය අහුවෙන්නේ හංගපුව මද්ද්‍යාට නේද එව රටට පෙන්නුවේ 🤔🤔🤔

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 7 วันที่ผ่านมา

    Jayawewa NPP ❤

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 7 วันที่ผ่านมา

    රනිල් සජිත් මහින්ද තුන් කට්ටුව එකම සෙට් එක කියලා ජනපතිතුමා පසුගියකාලේ ප්‍රකාස කල එක හොරු අල්ලද්දි තුන්කට්ටිය මේ දවස්වල ඒක් ඔප්පු කරමින් ඉන්නවා

  • @IndraniKulasinghe
    @IndraniKulasinghe 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @lalj.dissanayaka3873
    @lalj.dissanayaka3873 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @malidayani764
    @malidayani764 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 7 วันที่ผ่านมา

    ළඟ ඉන්න සහෝදරිය ලේකම් ද😊❣️

  • @maduwanthiphs1283
    @maduwanthiphs1283 7 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @slmicro3857
    @slmicro3857 7 วันที่ผ่านมา

    උචිත ගේ වැලිකඩ😢😅

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 7 วันที่ผ่านมา +1

    ක්‍රිෂාන් ලා ලන් කරගෙන ඉන්නෙ බලාගෙන. අදානිටම ගැලපෙන බඩුව

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 6 วันที่ผ่านมา

    එක පරයෙක්ට බයවෙන්න එපා.බලය දුන්නේ නැලවෙන්න හෝ රට කාපු හොරුන්ට බයේ ප්රතිපත්ති හකුලා ගන්න නෙමෙයි.

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 6 วันที่ผ่านมา

    හරි හරි ඔය කතා ඔක්කොම ඇත්ත.container 323 මගඩියෙන් ගහපු ගාන කීයද කියපන්.කන්ටේනර් නිදහස් කරන්න පුළුවන් කියලා රතු ලේබල් ගහපුව නිදහස් කරලා කීයක් හොයා ගත්තද? කාටද ඒ සල්ලි ගියේ.රුපියල් බිලියන ගානක් වෙන්න පුළුවන්.ගෙනාපු කන්ටේනර වල කුඩු නැහැ කියලා කොහොමද කියන්නේ?.ඒවායේ හොර බෙහෙත් බාල බෙහෙත් නෑ කියලා කොහොමද කියන්නේ? ඒවටත් උත්තරයක් දෙන්න

  • @susilnandasiri4535
    @susilnandasiri4535 7 วันที่ผ่านมา

    පන උනත් දෙනව රට හදන මාලිමාවට.ඉවසනව ඔීනම දෙයක්.හොරැ න්ට දඩුවම්කර නිකම්ම නෙතබා වැඩගමු😂😂😂😂😂

  • @m.n.mameen4522
    @m.n.mameen4522 7 วันที่ผ่านมา

    NPP❤ PARLIAMENT MAJORITY MOR THEN 150. SO DON'T WORRY ABOUT OPPOSITION. CURRENT SITUATION MAKE POSSESSION OFFICIALLY. THANKS

  • @ranjandias7855
    @ranjandias7855 7 วันที่ผ่านมา

    කයිවාරුව තමයි හොඳටම දන්නේ

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 7 วันที่ผ่านมา

    Do not worry, NPP will win with majority

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 7 วันที่ผ่านมา

    Malimawata kotiyak jaya wewa

  • @slmicro3857
    @slmicro3857 7 วันที่ผ่านมา

    තනකොල විපක්ශය😅

  • @sadunsudantha6632
    @sadunsudantha6632 7 วันที่ผ่านมา

    Labei bambwa

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9op 6 วันที่ผ่านมา

    ගෙවල් ඕන නෑ..කාල්ටන් එකේ ඉන්න පුළුවන් නේ.. රු30000ක් දෙන්න.. ඉන්න ගෙයක් දොරක් නැති කෙනෙක් ගාණට ඕකම අල්ලාගෙන ඉන්නෙ මගේ අම්ම තාත්ත උනානම් ඔච්චර කතා අහන්න දෙන්නෙ නෑ එක්ක එනව.. කොහේ හිටියත් මැරෙන දවසට මැරෙණව

  • @nimalJayakody-i6x
    @nimalJayakody-i6x 7 วันที่ผ่านมา

    ප්‍රශ්න උන්ට නිකන් කන්ඩ ඒක වෙන්නෙ තව බොහෝ කාලෙකින්