Akka gdk vatinawa me video eka mn karanawa pegiti tel ape maha gedara tiyenwa.eka nisa puluwn krnna plz akka mata kurakkn walin hadapu kema ekak gena recapi ekak kiynna ape putha oyge video ekak dekala illanwa mn beluwa video wala hoya ganna amrui akka ane plz mt msg ekak danna
@@LifewithNishi1990 ou akk wenna ona.oyalage doni ara hitapu gamn illna kema wage tama akka meyala amuthu amuthu name danwa mata poddak kiynna hadanna heti wena kemak nena kurakknwalin oya hafapu
Masso nathi karanna nam wada karanna masi beheth danna ona dr. Me tips karala masso adu karaganna puluwn. Masi beheth danna puluwn babala nathi gewal walanam. Ou oya hari
මටත් ඕන කරපුම වීඩියෝ එකක් නංගි .thanks dr❤❤
Thank you very much. It's really need for me. ❤
බොහොම ස්තුතියි
ගොඩාක් වටින විඩියෝ එකක්....ඔයා හරි පිළිවෙළ,බුද්ධිමත් ,සැලසුම් සහගතව අරපිරිමැස්මෙන් වැඩ කරන කෙනෙක් අක්කේ...හරි වටිනවා ඒක❤️...ඉතින් මේ වගේ තව වටින ලස්සන විඩියෝ එකකින් ඉක්මනටම එන්න.එතකම් පරිස්සමින් ඉන්න අක්කේ❤️
ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@@LifewithNishi1990don't use aluminium pots for cooking.good video though! Keep it up✌️👍
Oyage wada harima arapirimasmai nangi....eka kanthawakata harima wathinawa
Thanks Dear
Thanks ❤
Thank
❤❤
harema wedagath wena vedeyo ekak thamae nange ada genawae.oya enna ennama lassanae nange.oyage hetha hodaenae ekae nange lassana😘😘😘
ගොඩාක් වැදගත් video එකක් .🙏 ස්තුතියි
Very important your vidio sister..thankss
ස්තූතියි ඔබට ජය
Thanks. ❤
Godak watinawa dr.mn Hoya Hoya hitiya deyak gana thamai me.thank you❤❤
ගොඩක් ස්තූතියි ❤
බොහොම ස්තුති ඔබ තුමියට ❤
❤❤
Its really nice and very useful to me tks a lot.i will try ur tricks.tks
Welcome ...im very glad for ur comment.. try it definitely ...
🎉🎉🎉නියමයි....
මාත් පාවිච්චි කරන්නේ detol spray එක.ඒක මට නම් ගොඩක් සාර්ථකයි.
Daliyanta bethak kiyantako ms.. mage yaluwekde gedara daliyo dawasin dawasata wadiwenawa. Baygon spray karanawa. ethakota kassa enawa eyata. eka daruwantath wisai.
දැලියො කියන්නෙ මොක්කුද...😮
Deliyo neda. Duwana kalu koombinta.
Oya ගොඩක් ලස්සන වෙලා .හරිම කියුට්.වැදගත් දේ කියල දෙනවට ස්තුති
ගොඩක් ස්තූතියි මැණික
. ඔයාලගේ ආදරේ හැමදාම මාව motivate කරනවා
ආදරෙයි 🥰🥰
@@LifewithNishi1990
😮xf
නංගී කොම්පෝස්ට් bin එක ගැන කියන්න .
ලස්සනයි 🎉️💕
ස්තූතියි .
බුදුසරණයි
ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් සුදු ❤❤❤ වටිනා වීඩියෝ එකක් නංගි කපුරු බෝල පැන්ට්‍රි කබඩ් එකට දැම්මාහම භාජනවල සුවද ගහන්නෙ නැද්ද ❤ආදරෙයි අදත් ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍👍
ඔයා ලස්සනයි මහත්තයා ගේ වාසනාවන්ත .
Thanks
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔයාට බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤ ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
කැර පොත්තෝ ඉවත් කරන්නේ කොහොමද නන්ගී
👍
Kurudu oil kiyada ganne kohomafa
0770730877ta katha krnna. 750ml 6000/=i
හූනන් වඳ කරන්න විදිහක් කියලා දෙන්න මිස්.
Saththu wanda karanna epa. Palawaa harinna..untath jeewak thiyenne...a saththu maranna apita aithiyak nha..
Samawenna hitha ridunaanam..
ගෙදර තියෙන මකුලු දැල් කඩා ඉවත් කර ගන්න .. ගොඩක් දුරට හූනු කරදර ය අඩු වෙයි
@@user-vs9tw3ed7y
අනිවාර්යයෙන් ම ....👍👌💐
Den inna huno bath sini kanne
HB@@user-vs9tw3ed7y
Ape gedarath messo ennawa akki oya kiuwa dewal karala balanna one❤❤❤
Ane me dawas walata godak hoda vedio ekak.... ❤
Cinnamon tea bag ewanna puluwanda dr...
Tama me mase stoke eka ganna giye na dr. Awshynam mata fb msg ekak dala tiyanna
Oya apita me dewal kiyala dunnata godak pin budu saranai !!!!!!
❤
Kurudu thel, kurudu powder, tea bags wala price list ekak danna puluwanda?
0767011515 ta whst app karanna
Kurundu thel bothalayak kiyak wenawada kurundu keali gr 500 k kila kiyada
0767011515ta ganna
👍👍👍Excellent ...ගොඩාක් වටිනා tips ටිකක්.ඔයාට ගොඩාක් ස්තුතියි 🙏 🙏🙏 පුතේ .
කුරුදු තෙල් කොහොමද ගෙන්න ගන්නේ? Please කියන්න ...ඔයා කිවුව tips වෙලට use කරන්නයි ඕන.God Bless you !!❤🥰.
ගොඩක් ස්තූතියි ආන්ටී. කුරුඳු තෙල් අවශ්‍ය ප්‍රමාණය අපි ඩිලිවරි කරනවා. 0770730877 නම්බර් එකට ටිකක් දවල් වෙලා ගන්න. Face book ඉන්න අයට fb හරහා මිළ ගණන් දානවා. බුදුසරණයි..
ගොඩක් වටිනවා.විඩියො එක දිග උනත් ස්කිප් නොකර බලන්නම හිතෙනනවා.
ගොඩක් ස්තූතියි ඔයාට.. බුදුසරණයි
Kurudu thel matath one kohomada ganne nangiyooo
Wistara mn video ekakin gennam akke
Kurundu tel botalayaka mela keeyada ganna puluwan kohomada
Ganna puluwn. 0767011515
අනවශ්‍ය කතාව වැඩියි
කාලය අඩු අපට ගැටළුවක්
ඔයාට අනවශ්‍ය ඇති. ඒත් පුංචි දරුවෝ ඉන්න අම්මලා වෙනුවෙන් මගේ වීඩියෝ ඉදිරිපත් කරන්නෙ. වෙලාව අඩුවෙන් අරන් හචිමක්වත් යවන්න බෑ මේ වගේ වීඩියෝ එකක් කරද්දි ඩියර්
Cinnamon candles thiyanawada ganna
Thama wada iwara na dr. Me dawas wala experiment karana gaman inne . Market ekata danna kalin api registration eka ganna ona
Kurudu thel bottle ekak keeyada.ekak ona
750ml 6000/=.
Meeyan palawe harinne kohomede miss
Kapuru
Nice, can we get kurudu, how to cantct you, budusaranai
Yes
0767011515
0770730877
❤❤❤❤
vedio eka godak vatinawa nangi. matath kurudu thel ganna oni. price eka kiyanna nangi
Fb msg ekak danna
28 ml Rs.260
මේ sister ..ඔයා හරි ලස්සනයි ....හරිම චාම්.. අහම්බෙන් දැක්කේ.,All the very best to your channel ❤
ගොඩක් ස්තූතියි ඔයාට.. ❤❤❤ බුදුසරණයි
KiyawanWa wadi
Hi.. goluwek nemei man😁
❤❤❤❤😊
maru😂
Kurudu thel one. Kohomada genna ganne
0767011515 ta ganna
Kohomada Mila dee ganne?
අවශ්‍ය අයට අපි ඩිලිවරි කරනවා
Kurudu thel ganne kohomda
0770730877 ta aran order ekak danna
කුරැදුපොතු සහ කුරැදුතෙල් ටිකක් ගන්න ඕන . කොහොමද ගෙන්න ගන්නේ . විස්තර කියන්න
Fb msg ekak danna
ගොඩක් ස්තුතියි .කියලා දුන්නට.
පුළුවන් නම් මටත් කුරුදු තෙල් දෙන්න .ලොකු උදව්වක් වේවි .මා යන ලමානිවාසෙත් දැක්කා ගොඩක් මැස්සන් . එහෙත් ඒක හදලා දාන්න ඇහැකි නේ please .
Hari dr. Mata fb inbocx msg krla tiyanna. Mn nub eka ewannm
Fb නති අයට
Aththayama me dawaswala hamotama thiyena gataluwak. Watina video ekak. KURUDU thel ekak gannapuluwnda.
Ou puluwn. Awshya nam katha karanna apita 0770730877
math masi kudu danwa.api denna witharak nisa akke.thanks akke
Masi kudu brand name ekak thiyanawada? Kohenda ganne.
Iti noola ganne kohenda
අනෙ නංගි කළු කොඩව් නැති කරගන්න ක්‍රමයක් කියන්න ❤❤
😮9
කුරුදු තෙල් බෝතලයක් මිල කියද?
නංගී ඇදන් වල මෙට්ට සුවදට තියා ගන්නේ කොහොමද
Sathiyata deparak mn awwe danawa akke. Kapuru bola mette yatata dnwa. Powder odicolon nitara dnawa.
Thanks ❤❤❤❤❤❤
I@@LifewithNishi1990
mata kurudu thel ekak one
Mata fb msg ekak danna
කුරැදු තෙල් ටිකක් මටත් ඕනේ
ගනන් කොහොමද
මට face book පණිවිඩයක් තියන්න
Kube wadeta wesadumak dynnako nanga
Me kurudu spray eka hodai akka. Tawa mn kapuru bola danawa. Gammiris danawa. Sara beheth gahanna ba babala inna nsa. Nathinam kumbi wada welama ynwa
❤❤❤🎉🎉🎉
කුරැදු තෙල් වල මිල කොහොමද ?
0767011515 whats app karanna
Akka gdk vatinawa me video eka mn karanawa pegiti tel ape maha gedara tiyenwa.eka nisa puluwn krnna plz akka mata kurakkn walin hadapu kema ekak gena recapi ekak kiynna ape putha oyge video ekak dekala illanwa mn beluwa video wala hoya ganna amrui akka ane plz mt msg ekak danna
කුරක්කන් පෑන් කේක් වෙන්න ඇකි නංගා. අහන්න ඒවද කියලා
@@LifewithNishi1990 ou akk wenna ona.oyalage doni ara hitapu gamn illna kema wage tama akka meyala amuthu amuthu name danwa mata poddak kiynna hadanna heti wena kemak nena kurakknwalin oya hafapu
Nangiyo, matath kurudu thel Ganna oni, oyava con Kara ganna nu eka dannako
Mata fb msg ekak tiyanna akka
@@LifewithNishi1990 mage fb na dear
@@danusikaranaweer2711 0770730877
Kohomada nangi kurudu oil ekak genna ganna contact karanne
Mta fb msg ekak danna akke
මාත් කෑම බෙදල ඉවර උනාම මමත් හැදි හෝදනව.මගේ කුස්සියේ නෙවෙයී සාලේ මැස්සෝ ඉන්නව.පුටුවලත් වහනව.හැමදාම ගේ මොබ් කරනව
Masso nathi karanna nam wada karanna masi beheth danna ona dr. Me tips karala masso adu karaganna puluwn. Masi beheth danna puluwn babala nathi gewal walanam. Ou oya hari
❤❤❤❤❤❤🎉
කුරුදු තෙල් බෝතලයක මිල කොහොමද
60000 වැඩි මිසක් අඩු නෑ
6000i hode. 60000 nemei
6000/=.market eke eta wada wadiy. Awashynam 0770730877 ta aran order ekak denna
Awnsayak 200
අම්මෝ මම ඉන්නේ මඩකලපුවේ මුහුද ටිකක් ලගයි හරියට මැස්සෝ නංගි කිව්වා වගේ කරලා බලමු
Ane nangi mata kurudu thel saha kurudu kudu awashyai mage fb na 😢
0770730877 ta ganna
❤❤❤❤❤❤❤😂
Kurudu kudu ganan kohomada
1kg 4500/=
අවශ්‍ය නම් කතා කරන්න අපිට👇
0770730877
Fb eke nama kohomada thiyenne
Nishi wijesinghe
Sinhala behetkadawala kurudu tel tibe
Api hadala api denawa. Hodama kurudu thel
කරුණාකර , සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද?
0767011515/0770730877
@@LifewithNishi1990 මගෙ. මව මෙ අංකයට ඇමතුමක් දෙයි . ස්තූතියි ඔබට..
Kurudu thel bothalayak kiyada. ❤❤❤❤❤
5000/= k wenawa
බොහොම ස්තූතියි ඔයාට කියලදුන්නට❤ මටත් කුරුඳු ඕනකරල තියෙනව ඔයාල ඉන්න පැත්ත කොහේද?
Man batapola. Awshyanam mata face book ekata msg ekak tiyanna
බටපොලනම් ටියෙනව ඉතින්
නංගි කුරුදු තෙල් ටිකක් ගන්න ඕන කීයද බෝතලයක්
Bothalayak nam 6000/=i akka. Baage, kaala denna puluwn
Detol සුවඳට මැස්සන් එන්නෙ නෑ.
Ou math akai podi spray ekak tawa tiyan inne detol dala
Abalayo elawann vidiyak dnne ndda
Me krama karala balanna
ලයිසෝල් වලටත් මෙස්සො එන්නේ නෙහ
Ou polowe wahanne na lysol dammama. Eth a masso putuwalai udin tiyana ek eka badu walai wahanwa eta passe.
මම බබාලා පුංචි කාලේ ඇඳේ කකුල් හතරට පීරිසි හතරක් තියලා ඒවට වතුර පුරවලා තිබ්බා.
Eknm achchara hoda na neda. Adu diranna puluwn. Maduruwo bowenna puluwn. Lunu kata dammath niatra danna mathak nowennath puluwn.
අපේ ගෙදර කූබින්ටනම් මිරිස් විස නෑ අනේ කෑලි මිරිස් බෝතලේ ට මය් මෙ කූබි වහන්නේ
Omg.. පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එහෙම කූඹි ඉන්නවනම් 😁
කූබියොන්ට මොකද කරන්නේ 😢
කුරුදු තෙල් කියද
750ml 6000/=
ලුණු kubint.. Visày
කුරුදු කුඩු , කැබලි, තෙල් ගෙන්වා ගැනිමට අවශ්‍ය යි. ගෙන්වා ගන්නේ කොහොමද ?
No no
Mata fb msg ekak tiyanna. Tama stokes ganna giye na
අක්කේ ලුණු කුඩු දzම්මාහම තෙතා ගතිය වගේ හිටින්නේ නෑද්ද
Ou a nsa mn danne na dn. Akai mn qwe kalin kara dn karanne na kiyla a wade. Thetha gathiyai tami dammama
මම facebook පාවිච්චි කරන්නෙ නැහැ , පුලුවන් නම් numner එක එවන්න
0770730877 me nb ekata ganna
විම් නම් පාවිච්චි ය හොද නැ,පිලිකා කාරකයි
Vim nathuwa bajana sodanna kramayak kiyanna
කුරුදු තෙල් මිල සහ කුරුදු මිල කියන්න
පිරිසුදු කුරුදු කුඩු ඔන මිල කියද්
0767011515 ganna
කුරුඳු තෙල් bothalak kiyada akkea
Bothalayak 5000/= k wenawa nangi
කතාව වැඩියි බලන්න කම්මැලියි,,video වලට කාලය .අඩුවෙන් ගන්න
බලන්න එපා. Skip කරලා යන්න. කවුරුත නොකියන හැමදේම මම කියන නිසා මේක දිගයි. ඔයාට මැස්සන්ගෙන් කරදර නැත්නම් නොබැලුවා කියලා ප්‍රශ්නයක් නෑ මට
කුරුඳු තෙල් බෝතලයක් අවශ්‍ය යි . මිල කොහොමද
0767011515 whats app karanna
ස්තූතියි ❤
Oyakoheda hoda kurudu ganna kamathi oyage number eka danna
Mama gampaha
0770730877.. Mekata aran order eka confirm krla whats app numb eka denma