ආසා හිතෙන ලෝකය සහ එපා වෙන ලෝකය (ලෝක සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-23)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #SaddaseelaTheo #BhagyawathunWahanseAscharyayi #ShraddhaTV
    මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    තෙරුවන් සරණයි!
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 34

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයිනමෝ බුද්ධාය

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @Vg-py1ce
    @Vg-py1ce 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තේරැවන් සරනයි අපේ පින්වත් ස්මන් වහන්සේට බෝහෝම පින් මේ පින නිවන් අවබෝදය පිනිසම වේවා මේය ඇසු ඔබ සැමත් මටත් මේ පිනම නිවන කරා යන්නම හේතු වේවා වේතවා වේමිවා සාදු සාදු සාදු සැමටම තේරැවන් සරනම වේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය කුවේටි

  • @priyanthirathnayaka4771
    @priyanthirathnayaka4771 3 ปีที่แล้ว +2

    Oba wahanseta bohoma pin sedda wewa sadu...sadu.. sadu...

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු .................!!!
    මගේ එකම සාස්තෘ වු මම නිවනින් සැනසෙන තුරුම සරණ ගිය මගේ බුදුරජාණන්වහන්සේගේ මිහිරි සුන්දර ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .....................!!!
    නමෝ බුද්ධාය .........!!!

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝයු වේවා 🙏🙏🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි 🙏🙏🙏🙏🙏🙏

  • @sandyaamarasekara4715
    @sandyaamarasekara4715 3 ปีที่แล้ว +1

    Dayakawu semata utum niwanama sakshath wewa!

  • @sandyaamarasekara4715
    @sandyaamarasekara4715 3 ปีที่แล้ว +1

    Manase sawan dunimi .Manas e awaboda kalemi.obawahanseth asirimath deshaka Buddha puthrayeki.obawahansege demapiyannta pindemi.obawahanseth niduk neerogi deergau lebewa!

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว +1

    🕊🕊🕊🙏🙏🙏🕊🕊🕊

  • @gayanifernando4523
    @gayanifernando4523 3 ปีที่แล้ว +4

    Oba wahanaeta boho pin raswewa...🙏🙏🙏

  • @erangasandamali125
    @erangasandamali125 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว

    මම සරණ ගිය මාගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදු වන සේක උතුම් ලෝක විදු ගුනයෙන් බබලන මාගේ බුදුරජාණන් වහන්සේ දිවිතිබෙනතුරු නිවන් දකිනා තුරු සරණ යමි සාදු සාදු සාදු

  • @pavithraupamali6219
    @pavithraupamali6219 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට බොහෝ ම පිං සිදු වේවා !!!

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +4

    සාදූ ! සාදූ !! සාදූ !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! සාදූ !!!
    උතුම් සත්පුරුෂ ඇසුරේ ශ්‍රී සද්ධර්මයම නිරන්තරයෙන්ම ඇසෙත්වා ! ඒ සත්පුරුෂ ඇසුරේ මාගේ උපත සිදුවේවා ! සාදූ !!! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම මේ උතුම් පින් අනුමෝදම් වේවා ! සාදූ !!! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! අපට අනුකම්පාවෙන් උතුම් වටිනා ශ්‍රී සද්ධර්මය මෙලෙසින් පහදා දීමෙන් සිත සුවපත් කරවන ඖෂධ ජිවිතය සුවපත් කරවන පිවිතුරු නිවන් මග සුවසේ ගමන් කිරීමට අපව යොමු කරනවා සාදූ !!! නැවතත් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඔබවහන්සේට කෝටි කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ඒ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! උතුම් හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021.03.30

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Taruwan saranai oba wahansata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himesharajapaksha6667
    @himesharajapaksha6667 3 ปีที่แล้ว +4

    අප පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා...සාදූ🙏🙏🙏

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.....................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐🍀🍀🍀🍀🍀🍀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼💥💥💥💥💥💥💥🗯️🗯️🗯️🌷🌷🌷🌷🌻🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mama cyprus budu saranai

  • @Puja-yu2pq
    @Puja-yu2pq 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!🙏

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +2

    🙏🏻🌼🌼

  • @rasikathushara8912
    @rasikathushara8912 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ
    🙏🙏🙏

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 3 ปีที่แล้ว +2

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    තේරුම:
    සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
    සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
    ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +2

    saadu saadusaadu

  • @nilmininilmini1084
    @nilmininilmini1084 3 ปีที่แล้ว +2

    ♨️

  • @kaushalyakumarasinghe98
    @kaushalyakumarasinghe98 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sumedasampath4868
    @sumedasampath4868 3 ปีที่แล้ว +1

    🙏🙏🙏