Mixer grinder repair part 4|Related to the Armature|Sinhala 🇱🇰|EASY STEPS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 3 ปีที่แล้ว +4

    👌 ඉතාමත් පැහැදිලි ආකාරයෙන් කියා දි තිබෙනවා. ඇත්තෙන්ම විශිෂ්ඨයි. 👍

  • @janathpriyantha4056
    @janathpriyantha4056 2 ปีที่แล้ว +1

    ඔබ නිහතමානී පුද්ගලයෙක්! මේ වගේ රටක ඔබ වගේ පුද්ගලයන් දුර්ලභයි ඔබට වාසනාවන්ත ජීවිතයක් අත් වේවා

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා නිහතමානිව අවංකවම කියා දෙනවා අදමේවා ගේ අය හරිම විරලයි(කුහක ඉරිසියාකාර අයතමයි බහුල)ඉතින් ඔයාට නිදුක් නිරෝගි බවහා දියුනුව ප්රාර්ථනා කරනවා

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    සරලව කියල දෙනව ඒක වටිනව ගොඩක්,තෑන්ක්ස් ජයවේවා ❤🌟

  • @imrancasim4233
    @imrancasim4233 4 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් උදව් වුණා මේ video එක මගේ ගෙදර තිබුන බ්‍රෙන්ඩෙරෙ හදාගන්න ස්තුතියි බ්‍රො හොඳ නිර්මාණයක් දිගටම කරන් යන්න සුබ පතනවා

  • @amilakasun2496
    @amilakasun2496 3 ปีที่แล้ว +1

    Bohoma sthuthii.. jayawewa obata..

  • @jayasirimum6558
    @jayasirimum6558 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිගටම වීඩියෝ කරන්න

  • @nuwansalitharanaweera3812
    @nuwansalitharanaweera3812 4 ปีที่แล้ว +3

    නියමයි යාලුවා.... ස්තූති..... ගොඩක් වටිනවා...

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +2

    Excellent quality.

  • @dilshansenevirathna4136
    @dilshansenevirathna4136 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ChamiGoda
    @ChamiGoda ปีที่แล้ว +1

    Supiriyak.

  • @jayanthalalfernando7490
    @jayanthalalfernando7490 4 ปีที่แล้ว +2

    Niyami..me wge aluth,wadagath video thami oygn API blprttu wenne👌👊👍

  • @manjulagamage6966
    @manjulagamage6966 4 ปีที่แล้ว +2

    Yaluwa oyata godak godak stute

  • @chamilanayanajith2480
    @chamilanayanajith2480 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නාට ඉස්තුතියි

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා tanks

  • @hhhhhh7793
    @hhhhhh7793 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +1

    සුපිරි ජයවේවා

  • @sadunroxx7310
    @sadunroxx7310 2 ปีที่แล้ว +1

    supiri good luck bro

  • @shehangamage2254
    @shehangamage2254 4 ปีที่แล้ว +1

    Hoda wadak good luck

  • @samanthasamantha2914
    @samanthasamantha2914 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි විඩියෝ එක මටනමි ගොඩක් වැදගත් උනා ස්තුුතියි සහොදරයා

  • @MenakaMadushan-uz6kx
    @MenakaMadushan-uz6kx 4 หลายเดือนก่อน

    Jayaveva brother ❤

  • @thaniduthennakoon6828
    @thaniduthennakoon6828 4 ปีที่แล้ว +2

    maru aiyee.. niyameta theruna.. thank you..

  • @කාසිපනම්
    @කාසිපනම් 2 ปีที่แล้ว +1

    Good

  • @nimeshchathuranga7752
    @nimeshchathuranga7752 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට බ්‍රෙන්ඩර් එක ක්‍රියාත්මක කරාම ලොකු ශබ්දයක් එකක් බ්‍රෙන්ඩර් එක වැඩ කරන්නෙ අැයි මෙි වීඩියෝ එකේ repear. කරපු බ්‍රෙන්ඩර් එක වගේ

    • @nimeshchathuranga7752
      @nimeshchathuranga7752 3 ปีที่แล้ว +1

      Amuchar eka mokk hari prashnayk nisada ehma loku saddayk ahnne

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว +1

      @@nimeshchathuranga7752 එහ‍ෙම ව‍ෙන්නත් පුළුවන්.මං බ්ල‍ෙන්ඩර් සම්බන්ධව කරල තිය‍ෙන වීඩියා‍ේ ටික බලන්න. 0714326787

  • @sampathk.ksampath578
    @sampathk.ksampath578 ปีที่แล้ว +1

    Bendar eka karakena wege adu wela sahenna hit wenawa ai e poddak kiyadenna puluwanda thank

  • @chamilkarunapala4974
    @chamilkarunapala4974 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි අයියෙ..තවත් විඩියෝ දාන්න..verry good

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @surangaprabath1410
    @surangaprabath1410 ปีที่แล้ว

    Wampathe thiyana plug ekata mokada smbanda karnne?

  • @djaramr.chocolate
    @djaramr.chocolate 3 ปีที่แล้ว +1

    Carbon brush hodada nadda kiyala thiranaya karanne kohomada

  • @rumeshpriyankara6919
    @rumeshpriyankara6919 2 ปีที่แล้ว +1

    Nice video bro

  • @sharppixpencilart
    @sharppixpencilart 3 ปีที่แล้ว +1

    මරු

  • @harshasandaruwan1552
    @harshasandaruwan1552 4 ปีที่แล้ว +2

    Supiri.. Frist Comment...

  • @sihanvideo1814
    @sihanvideo1814 7 หลายเดือนก่อน

    blender moter eke coil eka check karana vidiya video ekak nedda bro

  • @gayangamumu4091
    @gayangamumu4091 2 ปีที่แล้ว +1

    good wark

  • @samanudayakumara7693
    @samanudayakumara7693 4 ปีที่แล้ว +2

    Attatama hodai..

  • @upulkumara4212
    @upulkumara4212 4 ปีที่แล้ว +2

    Pahadili kirima ikmanata karanna puluwanda

  • @kushaniranga974
    @kushaniranga974 2 ปีที่แล้ว +1

    kaban brash aka sprin aka atule tiyana kambiya awulnam mokada karanna puluwam

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      aluth carbon brush 2k danna..ehema nattn a kambiya nathuwa danna.

  • @sumeeradushyantha9924
    @sumeeradushyantha9924 4 ปีที่แล้ว +1

    Well machan

  • @dhana3487
    @dhana3487 3 ปีที่แล้ว +1

    Oya godak kiyawanawani

  • @rasaiha-oy9vq
    @rasaiha-oy9vq ปีที่แล้ว

    Mokada karanne kiyala kiyandako. Thanks oyata

  • @rasaiha-oy9vq
    @rasaiha-oy9vq ปีที่แล้ว

    Blendare wadakaranda patangaththama trip eka yanawa. Mama aluth amateur ekak genalla savikara start wenneth naha trip eka yanawa aluth. Brash damma

  • @chinthakaweerasingha8759
    @chinthakaweerasingha8759 ปีที่แล้ว +1

    Ampiyar maltiyen maninna barida

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      puluwn.. habai loku range ekak baa.

  • @nuwansalitharanaweera3812
    @nuwansalitharanaweera3812 8 หลายเดือนก่อน +1

    😊

  • @sachinthasachintha6422
    @sachinthasachintha6422 2 ปีที่แล้ว +2

    මගේ බ්ලෙන්ඩර් එකේ ආමේචරය මාරු කලා . ඒත් වැඩ කරන වෙලාවට ස්පාර්ක් වෙනවා. ඒකට මොකක්ද කරන්න ඕන.

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      carbon brush අලුතින් මාරු කලාද?

    • @sachinthasachintha6422
      @sachinthasachintha6422 2 ปีที่แล้ว +1

      Ou

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      @@sachinthasachintha6422 whatsapp ekata msg ekak danna

    • @sachinthasachintha6422
      @sachinthasachintha6422 2 ปีที่แล้ว +1

      WhatsApp number aka denna puluwanda

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      @@sachinthasachintha6422 Channel eke About wala bln

  • @rasikasamankumara6541
    @rasikasamankumara6541 3 ปีที่แล้ว

    Bendar wala brash walin gini vidinawane ai kohomada hadaganne video ekak dennako pls

  • @primansandeep8075
    @primansandeep8075 4 ปีที่แล้ว +1

    Bro .athulen gindara paththu wenawane blender eke dan lagakadi idala.e unata wadakaranawa.mokakda ekata hethuwa ?

    • @easysteps6726
      @easysteps6726  4 ปีที่แล้ว

      Carbon brush gewila nm aluth dekak dna..eka hari nogiyoth mta Katha krn..0714326787

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Amicharaya othana aka suear nedda

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp ปีที่แล้ว +1

    මගේ බ්‍රෙන්ඩර් එකී කොමියු ටේටර් එකගාවෙන් ගින්දර පිටවෙනවා. හොදටම රත්වෙලා දුමදානව. අමිචර් එක බර්ෂ් අලුතින්ම දමලත්. කොඉල් එකි ප්‍රශ්නයක්ද සද්දෙත් වැඩි.

  • @w.k.t.prabuddhikamendis9025
    @w.k.t.prabuddhikamendis9025 ปีที่แล้ว +1

    Analog වෙනුවට Digital ඇම්පියර් මීටරයක් දාන්න පුලුවන්ද?

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +2

    Trinco boy😍😍

  • @rajithapathirana8838
    @rajithapathirana8838 4 ปีที่แล้ว +1

    Ampiyer meter aka hada ganna vidiha kiyanna pulwanda..

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 4 ปีที่แล้ว +1

    samanyen armeture ekak kiyak vithra wenawada?

  • @imrancasim4233
    @imrancasim4233 4 ปีที่แล้ว +2

    🤘👌💕

  • @jmgunarathna758
    @jmgunarathna758 2 ปีที่แล้ว +1

    Feel coil chek karagana akarayath pehedili karadenna thanks

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 2 ปีที่แล้ว +1

    ග්‍රියින්ඩර් එකෙ කබන් ඇතිලි ගවින් ගින්දර විසිවෙන එක සම්නය දෙයක්ද

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      යාන්තමට ගින්දර විසික් වුණාට ගැටළුවක් නෑ.

  • @sampathkumara214
    @sampathkumara214 3 ปีที่แล้ว +1

    ayye drive cup eka galawanne kohomada

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      blender drive coupler gana video ekak tynwa mn krpu eka bln.

  • @shiransandun9569
    @shiransandun9569 3 ปีที่แล้ว

    Armature winding kiyala denna

  • @Enoka-el7jo
    @Enoka-el7jo 6 หลายเดือนก่อน

    Pats ganna tanak kiyannako

  • @danuka608
    @danuka608 4 ปีที่แล้ว +1

    Blender ek speed thunedima hemin wada krnne ai bn

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේ තියෙන ⁣බ්ලෙන්ඩර් එකේ තරම්ම සද්දයක් එනවා
    කාලයක් පාවිච්චි නොකර තිබිලා මෝටරේ බදලා තිබුනේ
    ගලවලා හැදුවට පස්සේ මේ වගේ ලොකු සද්දයක් එනවා
    හේතුව මොකද්ද ?

  • @pasanmanjitha8904
    @pasanmanjitha8904 3 ปีที่แล้ว +1

    Blender eke goshakari sabdayak enne ai

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      bush gihillda bln...machine ekei jar ekei..

  • @kanchanacandera6830
    @kanchanacandera6830 2 ปีที่แล้ว

    අ ඇත්ත

  • @mamaseem
    @mamaseem 4 ปีที่แล้ว +1

    Super bro me unit eke wiring digrame ekai video thalatha thiyanne

    • @easysteps6726
      @easysteps6726  4 ปีที่แล้ว

      Wiring diagram eka description eke ☝️☝️ video eke on the way bro...😃

    • @mamaseem
      @mamaseem 4 ปีที่แล้ว +1

      EASY STEPS ok thx

    • @mamaseem
      @mamaseem 4 ปีที่แล้ว +1

      EASY STEPS ok thx

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    ඔය බ්රශ් සෙට් කරන තහඩු පතුර ගැලවිලා ඒක හදාගන්නෙ කොහොමද,

  • @ashenshashindu5362
    @ashenshashindu5362 4 ปีที่แล้ว +1

    bush chek karana vidiyo eka mkada aiye.

    • @easysteps6726
      @easysteps6726  4 ปีที่แล้ว

      m.th-cam.com/video/Yn3yuFI4hhg/w-d-xo.html
      m.th-cam.com/video/5nAepQS9DHs/w-d-xo.html

  • @dineshnilanga2800
    @dineshnilanga2800 ปีที่แล้ว

    Brush walin gindara enne ay...

  • @maamalinda3267
    @maamalinda3267 3 ปีที่แล้ว

    Motor eka badanne ai, brush hodai

  • @nimeshmari3323
    @nimeshmari3323 2 ปีที่แล้ว +1

    ❤️

  • @samithmadushan450
    @samithmadushan450 4 ปีที่แล้ว +1

    Sumeet blender 1k thiyenawa. Wamata karakenne. Kohomada gada ganne

    • @easysteps6726
      @easysteps6726  4 ปีที่แล้ว +1

      Brush wire deka maru wela athi..a deka maaru krn.

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว +1

      @@easysteps6726 hari machn. Thank u

  • @thusharaduminda6219
    @thusharaduminda6219 3 ปีที่แล้ว +1

    armeture gnna kohenda

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      ඉල‍ෙක්ට්‍රාෙනික් ඉල‍ෙක්ට්‍රිකල් කඩවල තිය‍ෙනවා

  • @electricboylk3055
    @electricboylk3055 2 ปีที่แล้ว

    අයියේ අමෙචර් එකයි බශ් දෙකයි සවුත්තු වෙලා අලුතින් දැම්මා එත් බශ් තියෙන තැනින් ගින්දර එනවනේ මොකක්ද අවුල මොටරයත් ටිකක් රත් වෙනවා

  • @salithamadhuranga1707
    @salithamadhuranga1707 4 ปีที่แล้ว +1

    Blender එකකට current දුන්නාම මෝටරෙ චැසිය හැමතිස්සෙම earth වෙනවද?

    • @easysteps6726
      @easysteps6726  4 ปีที่แล้ว

      Mta pahadili naa..0714326787

  • @rajithfernando1236
    @rajithfernando1236 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 2 ปีที่แล้ว +1

    අමිචරෙ ශෝට්ද බලන්නෙ කොමද

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว

      ශ්‍රේණිගත ලාම්පුවෙන් පුළුවං භූ කාන්දුවක් බලන්න. ඊට අමතරව ඇමීටරයෙන් පුළුවං ශෝට් බලන්න

  • @ridmacosta1460
    @ridmacosta1460 2 ปีที่แล้ว

    Clamp meter 1 check karanne බැරිද

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 3 ปีที่แล้ว +1

    Mokada atin karakawannat beary vidiyata tada eay

  • @rawirakodithuwakku4020
    @rawirakodithuwakku4020 3 ปีที่แล้ว +1

    අයියා අයි බේන්ඩරේ on කරපුගමන් tip suich eka off wennawana

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว

      earth leakage ekak..mn blender sambndawa krla tyn videos tika bln..

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 4 ปีที่แล้ว +1

    Aiya blander eke brekar eka nethuwa wayer eka nikana getagaha dunnoth mokada wenen

    • @easysteps6726
      @easysteps6726  4 ปีที่แล้ว +1

      මුකුත් වෙන්නෙ නෑ.. වැඩ කරනවා.. හැබැයි ලොකු ලෝඩ් එකක් ආවොත් මෝටරය පිච්චිලා යාවි.

    • @kavindudananjaya2896
      @kavindudananjaya2896 4 ปีที่แล้ว +2

      එහෙමද අයිය ඔයානම් පට්ට වැඩ්ඩෙක අයිය

  • @djaramr.chocolate
    @djaramr.chocolate 3 ปีที่แล้ว

    ආමීචරයක් කීයක් වෙයිද?

  • @SunilAmararathna-uc5xu
    @SunilAmararathna-uc5xu 5 หลายเดือนก่อน +1

    ආමිචරය මාරැකලා දැන් කැරකෙන්නෙ අනික් පැත්තට ඇයි

    • @easysteps6726
      @easysteps6726  5 หลายเดือนก่อน

      @@SunilAmararathna-uc5xu බ්‍රෂ් දෙකේ පැත්ත මාරු වුනොත් අනිත් පැත්තට කරකැවෙනවා

  • @dammikapriyadarshana4884
    @dammikapriyadarshana4884 4 ปีที่แล้ว +1

    Aluth amichar akak demma ath tikawelawak yanakota brus giniyam wenawa godak rath wenawa brus laga aliya godak wedi mokadda aula

  • @nishanthancool2585
    @nishanthancool2585 3 ปีที่แล้ว +1

    කාබන් බ්‍රෂ් එකෙන් ගින්දර එනවා. සර් බ්‍රෂ් එකත් මරැ කරා එහෙත් ගින්දර එනවා මොකක්ද සර් ලෙඩෙ.???

    • @easysteps6726
      @easysteps6726  3 ปีที่แล้ว +1

      Armature එක ගිහිල්ලා ඇති සමහර විට. 0714326787

  • @aewrt14
    @aewrt14 3 ปีที่แล้ว +1

    Oya ge contact details dene pulwan de. Mage motor eke replaces kerane pulwan de

  • @mushi8188
    @mushi8188 2 ปีที่แล้ว +1

    Oyage phone numbere danna! Or whatsapp group ekak hadanna..loku udawwak wei

    • @easysteps6726
      @easysteps6726  2 ปีที่แล้ว +1

      Channel eke ABOUT wala bln👆

  • @Kodi-p7k
    @Kodi-p7k 2 หลายเดือนก่อน

    @akash mihiranga

  • @nimeshchathuranga7752
    @nimeshchathuranga7752 3 ปีที่แล้ว +1

    👍👍👍