Mage poland wala employer euwe A type category work permit 1k.mama uae walin apply karanne.me A type work permit 1ka gana poddak pahadili karanda puluwan da
Hell Maam please be enough kind to provide me some details. I truely appreciate your kindness. 1- I have got Poland work permit 2-what are the documents from Poland should i bring all
She is such a humble and very dedicated character she is doing amazing assistants those who asking support from her
@@roshnipoojaweeraman2144 🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘
Thanks good job👍❤️
Akkiyaaaa ge karunu sahenna godaaaak watinawa akkiyaaa adareiii digatama vedio karanna.. ❤❤❤❤
@@lankaweapi1176 🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏 thank you
Godak sthuthi mis ❤. Mamath misge video balala a pihiten thaniyama apply kara.. den balan innava date ekak enakan. Mama qatar vala Inne. Godak pin 🙏🙏🙏
@@namalkodikara9403 🙏🙏🙏🙏
Thanks නංගී
🙏🙏🙏
මිස් ගොඩක් පිං මේ කරන උදව් වලට. ආයෙත් කාටවත් Agent ල හරහා Apply අමාරුවෙ වැටෙන්න දෙන්න එපා
@@isharachandima5283 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@ayubowanpoland මිස් මම චන්දිම
Mage poland wala employer euwe A type category work permit 1k.mama uae walin apply karanne.me A type work permit 1ka gana poddak pahadili karanda puluwan da
Akkiyooo job visa walata cover later akak hadanna vidiha vedio akak karannakoooooo.... please
@@lankaweapi1176 ok karannam
hi akka api oman idala poland apply karana kota kohetata yanna oni . kohomada api eka karaganne?
Miss mata dana ganna puluwamda eka referral ekakin kiyak thora gannawada?
Nangiyo Den indiyawen Aplayikarama Richek wenawa kiyanne Eththada
D type national visa eka gena vidio ekk krnnkoo depend
@@sushanakeerthika4133 video thiyenawa mage... balanna
මිස් ලංකාවේ ආයතනයක වැඩ කරන කෙනෙක් වීසා ඉන්ටව් එකේදී no objection letter එකක් ඉදිරිපත් කරන්ඩ ඕනෑ ද?
මිස් මගේ work permit aka ඇවිත් තියෙන්නේ කොහොමද check කරගන්නේ
Mata kiyanna puluwantha new Delhi walingahana visa akata qr coad akak anawatha
@@HenryGregoryPeiris visa ekata nemei, application process ekata
රුමේනියාවේ ඉදල ඇවිත් trc aply කරන අයට මේක නිසා ගැටලුවක් නැහැ නේද
Voyage watsap number eka thanda puluwantha westhara Tikak thanaganna
කටාර් වලින් පෝලන්ඩ් වර්ක් පර්මිට් ඇවිත් තිායන්නෙ එම්බසි අපොයිමන්ට් එක එනකන් බලන් ඉන්නෙ.දැන් මාස දෙකක් වගේ ලබන සතියට කියල මැසේජ් එනව එම්බසි එකෙන් සාමාන්‍ය යෙන් කටාර් වල අපොයිමන්ට් ඩේට් එක එන්න කොච්චර වගේ කාලයක් යනවද? ඩ්‍රෝ එකෙන් නැවත නැවත තේරීමේ සම්භාවිතාව කොහොමද?වර්ක් පර්මිට් එක අවුරැදු 3 කට තියනව . පිලිතුරක් බලාපොරොත්තු වෙමි ..ස්තූතියි ඔබ කරන මේ දැනුවත් කිරීම් වලට
@@SARISARA1980 කටාර් වල සහ අබුඩාබි වල ලොකු ඇප්ලිකේෂන් ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඒ නිසා දින ලැබෙන්න කාලයක් ගත වෙනව. සමහරුට අවුරුද්දක් ගිහිනුත් තවම දින ලැබිලා නැහැ
@@ayubowanpoland ස්තූතියි..
@@ayubowanpoland පුලුවන්නම් මේ ඩ්‍රෝ එක වෙන විදිහ සහ එක වරකට තෝරගන්න ප්‍රමාණය. පලමු අවස්ථාවෙන් පසු දෙවන තෙවන ආදී වශයෙන් දිනුම් ඇදීමේදී අවස්ථාව හිමිවන ප්‍රතිශතය ගැන වීඩියෝවක් කරන්න..ඉදිරියට යාමේදී අවස්ථාව වැඩිද
Hell Maam please be enough kind to provide me some details. I truely appreciate your kindness.
1- I have got Poland work permit
2-what are the documents from Poland should i bring all
Polan wala tex kapan apita gewanawada wissama wetup
@@AshenInduwara-h3r mata oyage prashnaya pahadili madi. Please sinhalen hari type karanna
මිස් වර්ක් පර්මනට් එකක් අවා ඊයේ එක ගන්න තව යූරෝ 760 ගෙවන්න ඕනි ඊට කලින් මේක හරි එකක්ද කියලා දැනගන්න විදිහක් නැද්ද උදවු කරන්න කෝ....
@@HarshaDahanayaka-y9s mei application process eke preliminary application eka submit karalath balanna puluwan
මිස් ප්‍රයිමරි අප්ලිකෂන් එක පුරවපුහම රිජෙට් කියලා එවනවා නේ පැය 24 පස්සෙම්
@HarshaDahanayaka-y9s Reject karanna hethu thiyei.
1. Oya fill karala thiyena information system eke thiyen information ekka nogalapeema.
2. Spelling mistakes thibeema
3. Waradi thorathuru athulath kireema
4. Email eka Capital akuru walin nopiraweema
Mei wagei heithu nisa reject wenna puluwan.
මම apply කරල බලං ඉන්නව දැන් මාස 11, ඩුබායි වලින්.. තව දෙන්නෙක් ඉනනව... එපාවෙලා බලං ඉදලම. හැමදාම සදුදට මැසේජ් එක එනව ,,, ඊළග සතියට දින දාල. මේකට කිසිම දෙයක් කරන්න බැරිද
@@c.sanjeewanot.me0007 ඩුබායි වල දැන් ඇප්ලිකේෂන් ට්‍රැෆික් එක හුගාක් වැඩියි... ඒ නිසා දින එන්න හුගාක් කල් යනවා. මේවට ඉතින් වෙන විකල්ප නැහැ. දිනයක් ලැබෙනකන් බලාගෙන ඉන්න වෙනවා
කවදම හරි එයිකියල බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද මිස්.? මෙහෙම ගිහිල්ල නැතිවෙලාම යයි කියල තමයි බය. එම්බසි එකට භාරදෙන ඇප්ලිකේෂන් පරණ උනහමවත් වෙනමම විශේෂ ක්‍රමයක් යටතෙවත් අරගන්නෙ නැද්ද දන්නෑ, ඒජන්සිය කියන්නෙ වර්ක් පර්මිට් එක අවලංගු වෙනකං ම බලං ඉන්න ඕනෙළු ආයිත් අළුතින් ඇප්ලයි කරන්න. ඒකට තව අවුරැද්දකට වැඩිය කාලයක් තියෙනව.@@ayubowanpoland
😢
Thama raffle ekak thiyenawada
@@MadukaRathnayake-mk3md ow
විසා එක ඔර්ජිනල් ද කියලි දැනගන්නෙ කොහොමද
අනෙ මට විසා එක හරි කිව්වා..සල්ලි බදින්න ඕන හරි ද කියලා දැනගන්න විදියක් නෑ
@@IshaniKaushalya-pi8zo එතකොට ඔයා නෙමෙයිද වීසා එකට අප්ලයි කලේ? සාමාන්‍යයෙන් වීසා එකට අයදුම් කරන්න ඇප්ලිකන්ට් එපැයි එම්බසි යන්න
තැන්ක්ස් මිස් අපේ ඉල්ලීම ඉටුකලාට.
@@thilangagayan7174 🙏🙏🙏🙏🙏