![AYUBOWAN POLAND](/img/default-banner.jpg)
- 113
- 321 609
AYUBOWAN POLAND
Poland
เข้าร่วมเมื่อ 17 มี.ค. 2022
"Knowing it right, before Poland"
Hello Everyone,
I am a Sri Lankan married to a Polish Citizen and currently living in Poland. Through this channel I will be sharing our day to day life activities, life style and different places of Poland. Also through this channel I am planning to share some information about real fact of travelling to Poland.
Kindly note that the purpose of creating this channel is to serve people with necessary and right information.
ආයුබෝවන්,
මම පෝලන්ත පුරවැසියෙකු සමඟ විවාහ වී දැනට පෝලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක්. මෙම නාලිකාව හරහා මම අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්, ජීවන රටාව සහ පෝලන්තයේ විවිධ ස්ථාන පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට උත්සාහ කරමි. තවද මෙම නාලිකාව හරහා මම පෝලන්තයට සංචාරය කිරීම පිළිබඳ තොරතුරු කිහිපයක් බෙදා ගැනීමට උත්සාහ කරමි.
Stay tuned and show some love
Channel FB public group
m. groups/1379137916370750/?ref=share
Related Group:
groups/1265539290753469/
To message me:
m.me/ayubowanpoland
Hello Everyone,
I am a Sri Lankan married to a Polish Citizen and currently living in Poland. Through this channel I will be sharing our day to day life activities, life style and different places of Poland. Also through this channel I am planning to share some information about real fact of travelling to Poland.
Kindly note that the purpose of creating this channel is to serve people with necessary and right information.
ආයුබෝවන්,
මම පෝලන්ත පුරවැසියෙකු සමඟ විවාහ වී දැනට පෝලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක්. මෙම නාලිකාව හරහා මම අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්, ජීවන රටාව සහ පෝලන්තයේ විවිධ ස්ථාන පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට උත්සාහ කරමි. තවද මෙම නාලිකාව හරහා මම පෝලන්තයට සංචාරය කිරීම පිළිබඳ තොරතුරු කිහිපයක් බෙදා ගැනීමට උත්සාහ කරමි.
Stay tuned and show some love
Channel FB public group
m. groups/1379137916370750/?ref=share
Related Group:
groups/1265539290753469/
To message me:
m.me/ayubowanpoland
วีดีโอ
පෝලන්තයේ අධ්‍යාපනය නොමිලේද?| #poland #europe #education #lifestyle #polandinsinhala #freeeducation
มุมมอง 5782 หลายเดือนก่อน
රොමේනියාවේ සිට පෝලන්තයට| Part 1| #poland #europe #romania #schengen #travelpoland #trc #workinpoland
มุมมอง 3.3K2 หลายเดือนก่อน
Related Groups m. groups/1379137916370750/?ref=share m. groups/1265539290753469/?ref=share Contact via Email pathtopoland@gmail.com
අද මගේ ලංකාවේ බඩු ඕඩරේ #poland #cooking #groceryshopping #indiabazaar #viralvideo #mykitchen
มุมมอง 2872 หลายเดือนก่อน
Simple Polish #poland #polishlanguage #europe #lessons #learnpolish #viralvideo #shortvideo
มุมมอง 2002 หลายเดือนก่อน
ලංකාවේ බඩු පෝලන්තයෙන් #poland #cooking #indiabazaar #mykitchen #groceryshopping #srilankanfood
มุมมอง 4993 หลายเดือนก่อน
Embassy Interview | සිංහලෙන්| #poland #europe #polandvisa #polandsinhala #interview #visainterview
มุมมอง 1.8K4 หลายเดือนก่อน
Embassy Interview Questions th-cam.com/video/Akb_0a-RhAM/w-d-xo.htmlsi=nnCQ_0A2qOJSzsod
චිකන් රස සෝයා කරී පෝලන්තයේ මගේ කුස්සියෙන් #poland #cooking #mykitchen #viralvideo #viralshorts
มุมมอง 1904 หลายเดือนก่อน
පෝලන්තයේ Shopping| #poland #europe #cooking #mykitchen #lifestyle #indiabazaar #groceryshopping
มุมมอง 5084 หลายเดือนก่อน
Shopping in Polish th-cam.com/video/Vzj9Fe7o-E0/w-d-xo.htmlsi=FhXwGuWPkub5yEvk My kitchen in Poland th-cam.com/video/hpZNI5WyzvY/w-d-xo.htmlsi=p5oJh76rLYiVFj_H #poland #europe #cooking #mykitchen #groceryshopping About Sri Lankan Products - 31.43min
Poland Salary BOOST 2024 (English Version) | #poland #polandworkpermit #salary #polandsalary
มุมมอง 5615 หลายเดือนก่อน
Let's Learn Polish- 15| About Pets and Survival Polish| අපි පෝලන්ත භාෂාව ඉගෙන ගනිමු #polishlanguage
มุมมอง 2435 หลายเดือนก่อน
#poland #polishlanguage #polandsinhala #language Related Pages: mypolishlanguagebook?mibextid=ZbWKwL
French pastry ලංකාවේ version එකට #poland #foodlover #srilankanfood #pastry #cooking #mykitchen
มุมมอง 1415 หลายเดือนก่อน
Let's Learn Polish - 14 - Months, Days and Seasons |අපි පෝලන්ත භාෂාව ඉගෙන ගනිමු | #poland #language
มุมมอง 2715 หลายเดือนก่อน
#poland #polandsinhala #polishlanguage Lesson slides available for free mypolishlanguagebook?mibextid=ZbWKwL
පෝලන්තයේ TRC, PR & CITIZENSHIP ගැන විස්තර| #poland #europe #residence #citizenship #polandworkpermit
มุมมอง 4.3K5 หลายเดือนก่อน
Related other videos : මගේ TRC/ PR ප්‍රොසෙස් එක th-cam.com/video/l_Ng5zheIU4/w-d-xo.htmlsi=aG5fhxY_MFLNuoWa සාමාන්‍ය TRC ප්‍රොසෙස් එක th-cam.com/video/TwLrLnEqvWA/w-d-xo.htmlsi=KbFVct4cN_EQgu6z Contact me on messanger ayubowanpoland Owned Public Groups m. groups/1265539290753469/?ref=share
සංතෝසයි මිස් ගොඩාක් ස්තූතියි,,,,🎉🎉🎉🎉
ගොඩක් වැදගත් කරුණු thank you ❤❤❤❤
හරිම සතුටුයි මගේ තාත්තත් ina පොර්ලඩ් . මම එන්නina පොර්ලඩ් වලට
how to cancel registered file from Poland embassy...??
PLEASE MAKE ENGLISH VERSION OF THIS VIDEO. IT WILL BE HELPFUL TO MANY.
Hello madam,can you assist someone to apply for the visa?
Mam while filling an application form i did one mistake that is i filled 356 days instead of 365 . How can i correct it ? Is it possible to do that in embassy or vfs global (physically)?
I love you❤❤❤ mam from india
මිස් මට පෝලන්ඩ් වීසා එකක් පිලිබදව විස්තර ටිකක් දැනගන්න ඕනා
@@PrasadHettiarachchi-b4l mokadda
@@ayubowanpoland පොලන්ඩ් වලින් work permit එකක් ගෙන්න ගත්තොත් visa එක ගන්න විදියක් කියන්නකෝ
@@PrasadHettiarachchi-b4l eika gana thamai video eke thiyennei.
@@ayubowanpoland මිස් indian embassy eka හරහා thamath visa apply karanna puluvanda eka sarthakada please reply me 🙏 🙏 🙏
මිස් මට පෝලන්ඩ් වීසා එකක් පිලිබදව විස්තර ටිකක් දැනගන්න ඕනා
Thanks miss
Thanks for the information
Hello, After visa application form what we need to do?
Please give me contact number
I got all the papers from Poland company please kindly help me how to do next step
@shaunshah7372 next submit your application online according to the requirements of your current resident county
@@ayubowanpoland dear I'm from Sri Lanka 🇱🇰 kindly help me 🙏 මට ඔයාගේ WhatsApp contact එක දෙන්න මම දැනට ඉන්නේ මාලදිවයිනේ+9607510955
maam mistakely we checked SINGLE ENTRY while filling the form for national visa work ,is there any options how can we correct this mistake and check to MULTIPLE ENTRY
How to apply to poland
Ai dan goda kaleka idan video danna godak kal yanne.
@@sachinthathisera2806 mei tike ma hugak busy. Ikamanata video ekak gennam
Thanks ms. Print eka ganna beri unable ms download karagannath beri una.kohomada Print eka ganne ms
සයිපස්වලින් මේකට ඇප්ලේ කරන්න පුළුවන් විදියක් කියන්නකෝ
Thanks
Wagaya wadiii
Thawama qatar walin appointment denne drawing system ekenda
Ow
Our teacher what can I do when after filling the Visa application form. And by the time you submit they tell you that you have exceeded the time and your visa application form has been removed from the e-consulate system
@moskaddu7929 you can try filling the same form again. But incase if it doesn't allow you to fill, then wait for 24hrs and repeat the process again. You have to fill the form before 48hrs you have received the link and also while filling yhe form try to fill within 20 to 30min
Mama romania inne..CBI consultancy eken enne hadanne pm conect kiala ayathanayakin karanne..etana enna hodaida..loku udauwak hoyala dannadeyak kianna
Mchn polanda walata giyada
CBI consultancy eken enna .eka poland enna hodaida.ane pls mata kiannako
නංගී මගේ රුමෙනියා Id 2025 ජනවාරි 20 ඉවරවෙන්නෙ මම ඔක්තෝම්බර් 10 වගේ ආවොත් පෝලන්ඩ් ID එක හදාගන්න පුලුවන් නේද
❤❤❤❤❤ good 👍👍👍👍
Mata job offer ekak tiyanawa cheq karala denna puluwanda pls loku udawwak
Thank
Mata me video eka ahanna ona eth sadde na ne ...
Ayeth balanna... sadde athi tharam thiyenawa
Sri lankanlata new dhilli nathuwa wena than walin puluwanda miss?
Baha
Miss please mata contact details akak denna puluwanada? Work permit aka gdk amaruwen gaththa New Dhilli wala appointment ganna baha. Please miss puluwannam watsapp contact akak denna puluwanda? Nathanm mata comment akakin appointment akak ikmanin ganna widiha please explain karala denna Thank you so Much miss
මිස් මේ අළුත් system එක නැවත වෙනස් උනාද?
Plz what can one do if he lost the print out form at the point of printing it out from phone after successful application,i tried to contact polish embassy but not picking calls.
Congratulations akki & well explanation ❤❤
0:03 help me
0:03 help me
potrafi dobrze zrozumieć👍
Dziękują
Świetnie👍
To jest dobre🙏
Dzięki
Dziękuję❤
Dubai වැඩකරන කෙනෙකුට එහෙන් පෝලන්තයට යන්න job විස දෙන ඒජන්සි තියනවද මිස්
Agency nam ona tharam thiyenawa, eth salli gewanna issara hodata hoyala balanna
Akko mata oyagen podi details tikak Dana gann oni . Oyawa contact Kara gnne kohomada..... Thanks
Messanger
Miss mama kuwait saloon akaka enna. Kuwait edan kohomada anna
Agency walata nam ahu wenna epa.yannama ona nam thaniyen try karanna
ඕවා ඇප්ලයි කරන්න ලැප් එකක් ඕනෙමද ?
ඔබ ඔබේ ඵක් විඩියෝ ඵකක කිව්වා වර්ක් පර්මිට්ටෙක වෙරිෆයි කරගන්න ඵක ඉෂු කරපු වයෝවරදර් කාර්යාලයට ඊ- මේල් කරලා කරගන්න පුළුවන් කියලා, නමුත් මම යවපු පනිවිඩයට ඵ අයගේ පිළිතුර උනේ මම ඵහි පාර්ශව කරුවකු නොවන අතර ඵය අයදුම් කරපු ආයතනයට පමණක් තොරතුරු ලබාදිය හැකි බවයි , බොරු කියන්න ඵපා, මිනිස්සු අමාරුවේ දාන්න
ඔව් ඇත්ත... මම එහෙම කිව්වා තමයි. හේතුව වර්ක් පර්මිට් එකක වලංගු භාවය සනාත කරගන්න පුලුවන් නිවැරදි ක්‍රමය ඒක නිසයි මම කිව්වේ... ඒ වගේම ඔයා මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මගෙ වීඩියෝවල කියන දේවල් හොදට අහන්න. හේතුව මම මේකත් කියලා තියෙනවා, සමහර අවස්තාවන් වල එයලා තුන්වන පාර්ශවයේ කෙනෙකුට දත්ත ලබා දෙන්නේ නැහැ කිව්වට හැම wojewoda එකේම එහෙම කරන්නේ නැහැ. හුගාක් වෙලාවට එයාල ඒවා තහවුරු කරලා දෙනවා. මම මේ වීඩියෝ වල මගේම අත්දැකීම් මත තොරතුරු ලබා දෙනවා මිසක් මිනිස්සු අමරුවේ දාන්න වැරදි තොරතුරු ලබා දෙන්නේ නැහැ.
You're one of the best researcher regarding the this Poland issues thanks alot