Akke oyt gdk thank you me wisthra kiyla denwata gdk dewal oyage video walin gnn thiyewa ❤ mamath poland walt lagdi awe e awill oyage video blala gdk dewal thniyma karagnn thnata hadagtta thank you very much akke oyt mewage video hadala danwata ❤❤
@@sushanakeerthika4133 video thiyenawa balanna... mama Poland awe dependant visa, ei ganath video thiyenawa. FAMILY INVITATION kiyala video ekak thiyenawa. Eikath balanna
@@ManelPerera-s6n mama nam hugak ma yawannei DHL eka haraha.. namuth eika tikak ganan wadi. Mata personal message ekak ewanna mama contact ekak dennam eyalata katha karala balanna
@@gayanlahiru2721 oya ahannei mei system eka gana nam, mei system eken oyage documents balaganna baha. Meika thiyennei employment agencies registered da kiyala balanna witharai
Akke oyt gdk thank you me wisthra kiyla denwata gdk dewal oyage video walin gnn thiyewa ❤ mamath poland walt lagdi awe e awill oyage video blala gdk dewal thniyma karagnn thnata hadagtta thank you very much akke oyt mewage video hadala danwata ❤❤
Thank you malli... 😊 🙏 thawa thawath idiriyatama gihin jeewithei goda naga genna labewa kiyala prartnana kranawa ❤️
Godak sthuthi obata me vage denuwat kirima Gena ❤
It’s wow sis, thank you so much,,,,❤ clearly and professional 🫵🫡
@@samanfernando4482 🙏🙏🥳🥳
❤❤
🎉
Oyage video akak anakan balagena innea mama😊
@kasunushettige701 aneeeee 😊😊 thank you oyata
මිස්,මම ඊශ්‍රායල් ඉන්නෙ.කෙයා ගිවර් කෙනෙක් විදිහට වැඩ කරනව. ලංකාවෙ අයට කෙයා ගිවර් ජොබ් නැද්ද පෝලන්ඩ් වල.ස්තූතියි ඔබගේ දැනුවත් කිරීම පිලිබදව.
India valata gihin visa daganna vidiya gana kiyala denna puluwannm..thank you so much for thise details 😊😊
@@subhashranmal3730 mage list eke ei pilibadawath video thiyenawa balanna
Ok
Api job eka maru karoth tec eka pending tiyanakota submit karanna one document monada
Please add the links to discription
මිස් මට work permit එකක් ආවා ඒකෙ work permit number එකයි compeny name එකයි tipex කරල හේතුව මොකක්ද . Compeny contact details සදහන් කරලත් නෑ .ඒ අය කියන්නෙ සල්ලි දුන්නම ඔරිජිනල් දෙනව කියල ඇත්තද ඒක.
Mis excavator oparator lata job nadda.
Miss රුමේනියා ඉදලා පෝලන්ඩ් එන අයට ID Process එක ගැන විස්තරයක් හොයලා කියන්නකො.. ලොකු උදව්වක්
Machan man romania idan awe ID eka awuruddak wath thiyagena waren
Eeye api wadakarana factory eke 15 k ayin kara work permit nathuwa enna epa
ඔව්.කියන්න
@@nexttv7167 එල මචන් මාත් එහෙම තමා එන්න බලන්නේ වර්ක්ප්‍රර්මිට් එකක් දාගෙන ඉන්න ඔනේ බලලා මුලින්ම❤
@@nexttv7167 ain kare ai e bro
Document ewanne kohomda mis. Ewa legald ndd blnna.
සමහර මිනිස්සු අහලා තියෙන ප්‍රශ්ණ දිහා බැලුවම පුදුමත් හිතෙනවා 🤦🏽♂️. මේකේ මේ මෙච්චර VEDIO සුද්ද සිංහලෙන් කියල තියෙනවා අත දරුවෙකුට උණත් තේරුම් ගන්න පුළුවන් විදියට, ඒ ඔක්කොම තියෙද්දී එකේ එපා කරන්න කියලා තියෙන දේවල් , ඒවයි මෙහෙම කරන්න බෑ කියල තියෙන දේවල් තියෙද් දීත් ආයේ ආයේ අහනවා 😐 ඇයි බං එච්චර මෝඩ?.
වේලාව අරං එකින් එක පිළිවෙලට බලන්න ඕනේ. වීසා කියන්නේ මොකද්ද දන්නේ නෑ work permit එකක් කියන්නේ මොකද්ද දන්නේ නෑ මේලෝ හසරක් දන්නේ නෑ ඒත් යන්න තමයි තදියම 😑..
Embassy appointment නෑ කියලා මේකේ කිව්වා කියලා සක්කර දෙවියෝ ට වත් ඒක අරං දෙන්න බෑ.. ඒක අහම්බු ලෙස තෝරාගන්න ඔන්ලයින් ක්‍රමයක් තියෙන්නේ පෝලන්ත රජයෙන් කරන, ලංකාවේ වගේ සල්ලි දීලා හොරට කරගන්න මඟුල් නෑ. Appointment එන්නේ නැතුව work permit expired වෙලා system එකෙන් අයින් කරල තියෙන අවස්ථා 90% ක් විතර..
සල්ලි දුන්නා කියලා work permit ගත්තා කියලා රටකට යන්න බැහැ.. ඔය දෙන්න තියෙන උනන්දුව විස්තර දැනගන්න යොදවන්න.
උබල ට මේකේ විනාඩි 30ක් තියෙන වීඩියෝ එක එක දිගට යවන්නේ නැතුව බලන්න බෑ ඉවසන්, ඉතිං කොහොමද බං appointment එකක් එනකන් ඉවසන්නේ,
Sorry miss if my language but this is the only way this people will understand 🙄🤦🏽♂️😐
Nangi mm weda karenne gadark mat work permit aka hambu unee .nehen ane kota air pot aken apen moneweda illanne
Ane discepetion board eka touch wenne nththe ai
Ane miss embassy appointment ganna bne india walin. Dan 3 parak ma draw ekata set une na
@@rameshianuradha3615 india wala draw eka harenna wena kramayak mam naha
Depend visa gena vidio ekk krnnkoo plzzzz
@@sushanakeerthika4133 video thiyenawa balanna... mama Poland awe dependant visa, ei ganath video thiyenawa. FAMILY INVITATION kiyala video ekak thiyenawa. Eikath balanna
@@ayubowanpoland ❤❤❤
Cyprus idala poland enawa nm hoda ejent kenek gana danuwath karanna please
@@geethikarathnayeka4011 mama hithannei oya video eka balannei nathuwai comment karala thiyennei
Sloty sady aagancy eka mis dannawada?
@@DilanJayanga-s9e Warsaw wala thiuena eka gana nam mei kiyannei, ehenam ow
lankawe edala enna pluwanda
Mage video thiyenawa balanna list eke
රොමේනියා ඉදලා එන් විදිය පොඩ්ඩක් කියන්නකො..work permit එකකට on line apply කරන්නෙ කොහොමද.
@sithmidehara..5953 list eke balanna videos thiyenawa
Mata danaganna puluwanda polland idan lankawata badu wagayak ywanna curiyan servis ekak gana.
@@ManelPerera-s6n mama nam hugak ma yawannei DHL eka haraha.. namuth eika tikak ganan wadi. Mata personal message ekak ewanna mama contact ekak dennam eyalata katha karala balanna
Oya inna city eka mokakda.Trico france la me masę Poland wala parcel ekathu karanawa
@@sumudupeiris9687 man inne katowice wala eyalage contaact number ekak nadda
කොහොමද document check කරගන්නේ work permit ඇවිත් තියෙන්නේ
අක්කෙ කටාර් ඉන්න කෙනෙක්ට පෝලන් වලට ඇප්ප්ලයි කරන්න විදියක් කියන්නකො
List eke mage video thiyenawa balanna
එම්බසි ඩේට් නැ අක්කා තාම මාස 10ක් වෙනවා 😢😢
@@rameshsadaruwan5066 embassy dates enna dan hugak ma delay wenawa
අපිට zloty 1000 දෙන්න කිව්යා එක් අයෙක්.අපි දැනට ඉන්නේ රැමේනියාවේ .work permit දෙනවා කිව්වා.ආවොත් අවුලක් වෙන්නේ නැද්3
Agencyenda demme
ඔයා කොහෙ embassy එකටද apoiment දැම්මෙ..
මිස් මට poland Work Permit එකක් ආවා ඒ ගැන විස්තර දැන ගන්න ඕන ඒක කොහොමද කරන්නේ .. ඔබ දන්න කෙනෙක් ඉන්නවද . මම ලංකාවේ ඉන්නෙ..තාම embassy apoiment දැම්මෙ නැහැ ..
Ake mage doc tika bala gane kohomada ake
@@gayanlahiru2721 oya ahannei mei system eka gana nam, mei system eken oyage documents balaganna baha. Meika thiyennei employment agencies registered da kiyala balanna witharai
@@ayubowanpolandne ake mage langa thiyana documents tika
මේ හැම ජොබ් එකක්ම විසා දෙන ඒවද. නැත්නම් රට ඇතුලේ අයට ඇප්ලයි කරන්න තියෙන ඒවද. ජොබ් විසා දෙන ඒවා සර්ච් කරන්න ඔනේද
@@TikiriSongs kisima company ekakain job ekath ekka visa dennei naha.
Monawada danna😅😅😅😅
Mn inne poland mage girl genna ganna kohimada mata eka poddak kiyanawada akke
@@ChampaJanaki-j8s marry karala nathnam genna ganna wennei job ekata thamai. Dependant /spouse widihata nam ganna lesi wei
වයස කොහොමද ගන්නේ
@@BuddhikaDehigama maximum 55years
Akka oyata tikak katha karanna puluwan sama wela msg danna hari widihak kiyanna puluwan nam godak pin oyata widihak kiyanna
@@dilanlakshitha5842 mage messanger ekata msg ekak thiyanna
Embassy appointments are very delay
@rizni421 yes it is... now days application traffic is very high
Embassy appointment is very delayed. I am waiting now 17 month.
@@peragollibanda1997 from which country you applied?
@@rizni421 Poland
Mata contact number ekak denna plz
@lionhartstudio2078 sorry contact number denma widihak naha. Awashya deyak messenger eken ahanna puluwan
Mata phone number eka dennda
@@ayubowanpolandmasenger msg karanne kohomada mama danne nahe dr ekai
Work permit aka check කරලා දෙන්න පුළුවන් da
@@ayubowanpoland මෙකට මැසේජ් කරල විස්තර දැනගන්ඩ පුලුවන් ද.