පෝලන්ත වීසා process එකේ වෙනස|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @nishanmadhusanka-xs2lz
    @nishanmadhusanka-xs2lz 2 หลายเดือนก่อน +1

    ආයුබෝවන් අක්කේ මුලින්ම මම ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අපේ මිනිස්සු වෙනුවෙන් මේ වගේ පැහැදිලි කිරීම් කරනවට..

  • @sampathchamin540
    @sampathchamin540 หลายเดือนก่อน

    Great thanks ❤

  • @lalithsuranaga1238
    @lalithsuranaga1238 2 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරණයි ! ඔබතුමියටත් පවුලේ හැමෝටමත්❤

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @isharaweerakkody6419
      @isharaweerakkody6419 2 หลายเดือนก่อน

      මට serbia ඉදන් පොලන්ඩ් එන ක්‍රමයක් කියන්න

  • @indikadeepal5321
    @indikadeepal5321 2 หลายเดือนก่อน

  • @lankaweapi1176
    @lankaweapi1176 2 หลายเดือนก่อน

    Akkiya onna mama baluwe isralama adareyei akkiya mama godaaaak Kal idan akkiya kiyanawa.. akkiyooo work visa walata cover later akak hadanne komada kiyala vedio akak dannakoooo❤❤❤❤❤

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      හැමදාමත් ආදරෙයි...❤❤ සමාවෙන්න මල්ලි ඒ වීඩියෝ එක ගේන්න පරක්කු වුනාට. අනිවාරයයෙන් ම ඊලග වීඩියෝ එක ඔයාට🙂🙂

    • @lankaweapi1176
      @lankaweapi1176 2 หลายเดือนก่อน

      @ayubowanpoland thanks mage akkiyooooooo

    • @lankaweapi1176
      @lankaweapi1176 2 หลายเดือนก่อน

      @ayubowanpoland ❤️❤️❤️❤️❤️

  • @shansandaru8658
    @shansandaru8658 หลายเดือนก่อน

    Polan trc එකෙ වලංගු කාලය තීරණය වෙන්නෙ කොහොමද නිකුත් කරන දිනෙ සිටද වලංගු වෙන්නෙ

  • @UdeshMadushanka-x2n
    @UdeshMadushanka-x2n 2 หลายเดือนก่อน

    Akke mamat poland walata anna aply karala 6 month vitara wenawa.
    Tawama work parmit aka anna parkku kiyanawa agency akakin karanne .badawak natuwa poland walata yanna pouwanda

  • @DON_suni_VLOGS23
    @DON_suni_VLOGS23 2 หลายเดือนก่อน

    හවායි මිස් මම සවුදි අරාබියේ ඒජන්සි එකකින් proses කලා work permit eka ඇවිත් තියනවා ඒත් එයාල තවම embassy appointment දැම්මෙ නෑ ඇයි කියලා ඇහුවා ම මට එවලා තියන work permit එකේ date akak තියන තැන්වල කළුපාට කරල එයාල කියනවා ඒක කොපි එක original එක ආවහම අල්ලයි කරනවා කියල එහෙම වෙනවද මිස් ස්තූතියි උත්තරයක් දෙන්න ❤❤❤❤

  • @Nature_Studio_bee
    @Nature_Studio_bee 2 หลายเดือนก่อน

    Godak daksha ugath minissu boruwata mawapanne ne posh ekata ewa pennanna ynne ne. Eyala godak silent eka thamange wada katayuthu hari widiyata karan yanawa. Miss oyath e wage ugath daksha kenek. moda minissu kohomath modai. Api dannawa miss oya kawda kiyla. Anika oya godak awanka hadawathak tiyena kenek kisimaloku kamak ne. ❤❤❤❤❤❤❤

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน +2

      ඔබගේ වචන වලට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏❤. මමත් මගේ උගත්කම නිසාම තමයි මෙතෙක් සද්දයක් නැතුව හිටියේ. අපිට තියෙන වත්කම් ගැන, යානවාහන ගැන, අපේ ජීවිත ගැන මුලු ලෝකෙම දැනගන්න අවාශ්‍ය නැහැ. නමුත් මේ අය තමන්ගේ බිස්නස් එක කරගන්න තවත් කෙනෙක්ගෙ ජීවිතයට ඇගිල්ල දික්කරන්නෙ හරියට අපි ගැන ඔක්කම දන්නවා වගේ. ඉවසලා බලාගෙන ඉදන් බැරිම තැනයි මම මේක වුනත් කියන්න සිද්දවුනේ. නමුත් ඔයා කිව්වා වගේ මම ගැන දන්නො දනිති ☺☺☺☺

    • @Nature_Studio_bee
      @Nature_Studio_bee 2 หลายเดือนก่อน

      @ ow miss. Api oyawa hodata dannawa. E charitheta man godak gawrawa karanawa ❤️❤️❤️

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @@Nature_Studio_bee 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @charithharshana7927
    @charithharshana7927 2 หลายเดือนก่อน

    අක්කා plz GCC රටක ඉඳලා visas apply කරන්න කොහොමද කියා කියා දෙන්න

  • @nayomiwattegedara1868
    @nayomiwattegedara1868 2 หลายเดือนก่อน

    Puluwannm Maldives walata adala process eka kiyawnqda?

  • @jeewanthiwanasinghe3001
    @jeewanthiwanasinghe3001 หลายเดือนก่อน

    oya polntada enna

    • @ayubowanpoland
      @ayubowanpoland  หลายเดือนก่อน

      @@jeewanthiwanasinghe3001 ow

  • @l.m.asokarathnasiri8105
    @l.m.asokarathnasiri8105 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි කරන වැඩසටහනට.මිස් ලංකාවෙ ආයතනක වැඩකරන කෙනෙකුට එම්බසි ඉන්ටර්විව් එකේදී නෝ ඔබ්ජෙක්සන් ලෙටර් එකයි ,වැටුප් වාර්තා ඉදිරිපත් කලයුතද.අවශ්‍ය තාවයක් වුනොත් ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද ..

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      සමහර රටවල්වල පෝලන්ත එම්බසි එකෙන් මේ ලියකියවිලි අනිවර්යයි. නමුත් ඉන්දියාවේ තියෙන එම්බසි එකෙ මේක ඒ තරම් වැදගත් ඩොකුමන්ට් එකක් නෙමෙයි. නමුත් ලබා දෙන්න පුලුවන්නම් හොදයි

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි .​@@ayubowanpoland

  • @emilperera7154
    @emilperera7154 2 หลายเดือนก่อน

    Mis work permit ekata apply Kara kiyala consultant kiyanawa namuth kiuwa kalayata wada Dan parakkui.ehema apply karalada kiyala danaganan kramayak tiyenawada

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @@emilperera7154 apply karala nam euala laga apply karapu application eka thiyei. Eiken copy ekak illaganna

  • @nishanmadhusanka-xs2lz
    @nishanmadhusanka-xs2lz 2 หลายเดือนก่อน +2

    ඔයාගෙන් මට ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් බොහොම සරලව පැහැදිලිව අපි ඕනම කෙනෙකුට එම්බසි එපඉමන්ට් එක online දාගන්න විදිය කියල දෙන්න

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน +1

      ස්තූතියි... මේ ගැන පැහැදිලිවම කියලා දීලා තියෙනවා. ලිස්ට් එකේ වීඩියෝ තියෙනවා, ලින්ක් එකත් මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා.

  • @FunnyHoney577
    @FunnyHoney577 2 หลายเดือนก่อน

    Thanks a lot your videos are ver usefully.
    Please provide me some information about i have got poland work permit and presently working in north cyprus, Turkeys.
    Is it possible to apply for visa in Singapore???

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @FunnyHoney577 thank you for your positive feedback. As far as I know that you cannot apply from another country unless you work and hold a Residency permit in that particular country.

  • @IT-TechAGR-CRR
    @IT-TechAGR-CRR 2 หลายเดือนก่อน

    mama apply karanne Saudi walin , but mata embassy eken kuwe insurance eka Saudi insurance company ekakin ganna one kuwa, mama eyalath ekka katha kala kihipa warakma , lankawen ganna insurance eka valid na kuwa, ratin ratata eyalage procedures wenas

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน +1

      @@IT-TechAGR-CRR oya mei video eka hariyatama baluwa nam therei mama koi rata ganada mei katha karannei kiyala. Mei nisa thamai mama nitharama kiyannei video skip karanna epa kiyala

  • @ireshadissanayaka6145
    @ireshadissanayaka6145 2 หลายเดือนก่อน

    Akke mata danaganna puluwanda Kuwait walin polenta anna puluwanda

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      ඔව් පුලුවන්.. ප්‍රොසෙස් එකේ වීඩියෝ තියෙනවා මගේ ලිස්ට් එකේ

  • @malakaprasanna3664
    @malakaprasanna3664 2 หลายเดือนก่อน

    මේ සේරම කරැනු Qatar වලටත් අදාලද?

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @@malakaprasanna3664 India witharai.. Qatar wala process the mama wenama video ekakin pahadili karala thiyenawa

    • @sampathchamin540
      @sampathchamin540 หลายเดือนก่อน

      Saudi Arabia process එක කොහොමද මිස් 😊

  • @l.m.asokarathnasiri8105
    @l.m.asokarathnasiri8105 2 หลายเดือนก่อน

    මට තව දෙයක් දැනගන්ඩ ඕන .මට work permit එකක් ආවා poland වල .ඩුබායි immigration එකකින් එව්වෙ ඒකෙ රෙජිස්ටර් නම්බර් එකයි company name එකයි ටිපෙක්ස් කරල ඒක ඇහුම කියන්නෙ ඒක මගෙ work permit එක ඉතිරි සල්ලි දුන්නම කොල සෙට් එක මට එවනව කියලා . මගෙ නමයි තනතුරයි පඩියයි තියෙනවා .31/10/2024 සිට 30/10/26 දක්වා ඒක තියෙනවා මේක හරි එකක්ද . මම ඉන්නෙ ලංකාවේ ඉන්දියාවේ යන ඒවා එම්බසි එපොයිමන්ට් ඒ ගොල්ලො කරනව කිවුවා .

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @@l.m.asokarathnasiri8105 පෝලන්තයේ නීතියට අනුව කිසිම කෙනෙකුට අයිතියක් නැහැ රජයෙන් නිකුත් කරපු ලියකියවිල්ලක් එහෙම වෙනස් කරල කාටවත්ම යවන්න. වෙන කෙනෙකුගේ වර්ක් පර්මිට් එකක් ඔයාට යවනවා නම් තමයි එහෙම විස්තර හංගලා යවන්න ඕනේ.

    • @NadeeshaThulashanie
      @NadeeshaThulashanie 26 วันที่ผ่านมา +1

      Oya apply karapu Dubai agency Eka mokadda kiyala kiyanawada please. Mamath Dubai agency ekakin demma ekai

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 26 วันที่ผ่านมา

      Adroit immigration ​@@NadeeshaThulashanie

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 26 วันที่ผ่านมา

      Adroit immigration

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 26 วันที่ผ่านมา

      Adroit immigration service ​@@NadeeshaThulashanie

  • @CeylonCharli
    @CeylonCharli หลายเดือนก่อน

    Eyata sinhalath uganwanna ❤

    • @ayubowanpoland
      @ayubowanpoland  หลายเดือนก่อน

      @@CeylonCharli එයා multi language කතා කරන කෙනෙක් 😊 සිංහල, දෙමල ටිකක් කතා කරනවා වගේම හොදට තේරෙනවා 😄

  • @Rosha-b3r
    @Rosha-b3r 2 หลายเดือนก่อน

    Poland walin visa ekak ganna puluwanda kuwait wala inna kenekuta e kohomada

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      පෝලන්ඩ් වලින් වීසා දෙන්නේ නැහැ, වීසා එකට අයදුම් කරන්න ඕනෙ තමන් ඉන්න රටේ තියෙන පෝලන්ත එම්බසි එකෙන්

  • @Vijithnb
    @Vijithnb 2 หลายเดือนก่อน

    Tax rates aka kiyyada

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน +1

      Warshikawa PLN 30,000 earn karanawa nam - tax naha.
      Warshikawa PLN 120,000 earn karanawa nam - 12% tax.
      Warshikawa PLN 120,000 wada wadi pramanayak earn karanawa nam - 32% tax.

  • @chathurangamadawa9332
    @chathurangamadawa9332 2 หลายเดือนก่อน

    Akke oygen podi deyk dangnn one oyawa contact kargann vidyak kiynnko akke

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @@chathurangamadawa9332 messanger

  • @SampathIsuru-x5z
    @SampathIsuru-x5z 2 หลายเดือนก่อน

    Den vfs eka haraha document submitte krna hinda directe embarrassy interview eka nedda

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      කියන්න අමාරුයි.. VFS එකට ලියකියවිලි භාර දුන්නත් සමහරවිට එම්බසි එකට එන්න කියනවා ඉන්ටර්වීව් එකට

    • @SampathIsuru-x5z
      @SampathIsuru-x5z 2 หลายเดือนก่อน

      @ ස්තූතියි ප්‍රතිචාරයක් දැක්වුවාට

  • @l.m.asokarathnasiri8105
    @l.m.asokarathnasiri8105 2 หลายเดือนก่อน

    මිස් අන්තිමට කිව්ව ට්‍රවල් අයිටනර් එක ගැන අහන්නෙ .අපි ඉන්දියාවේ වීසා ගහන්ඩ යන්න ගන්න ට්‍රවල් අයිටනර් එක ගැනද ? නැත්නම් පෝලන්තයේ යන්ඩ සහ වීසා ඉවර වුනාම ආපසු එන්ඩ ගන්න අයිටනරි එකද.ඒක පැහැදිලි කරනවද. කරුනාකරල

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      මේක පෝලන්ත වීසා එක අයදුම් කිරීම සදහා ඔයාලා චෙක්ලිස්ට් එකට අනුව ලබා දෙන අයිටිනරරි එක. පෝලන්තයට යන්නේ කවදාද සහ නැවත ලංකාවට එන්නේ කවදාද කියලා සදහන් වන එක

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මිස්.

  • @l.m.asokarathnasiri8105
    @l.m.asokarathnasiri8105 2 หลายเดือนก่อน

    මට කොල සෙට් එක ආවාම හරි ඩොකියුමන්ට් කියන විදිහට හදාගෙන ඉන්දියාවේ යන්ඩ ඕනෑ කියලා එයාල කිවුවා

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      @@l.m.asokarathnasiri8105 ඔයා ඉන්දියාවට යන්නේ නැත්නම් වීසා එක දෙන්නේ කව්ද? කොහෙන්ද? එයලා යවන කොල සෙට් එකෙන් විතරක් ඔයාට පෝලන්ඩ් එන්න බැහැ වීසා එකක් නැතුව

    • @l.m.asokarathnasiri8105
      @l.m.asokarathnasiri8105 หลายเดือนก่อน

      හරි මිස් ගොඩක් ස්තූතියි . මම ඒ ගැන හොයල බලන්නම්..

  • @cader65
    @cader65 2 หลายเดือนก่อน

    Please reply to Messanger

  • @rohannishantha5213
    @rohannishantha5213 2 หลายเดือนก่อน

    Oyata puluwan nam whatsapp number ekak ewanna mamath demma ohe enna wisthara poddak denaganna thiyanawa...

    • @ayubowanpoland
      @ayubowanpoland  2 หลายเดือนก่อน

      සමාවෙන්න, personal නම්බර් එක නම් දෙන්න විදිහක් නැහැ. නමුත් ඔයාට පුලුවන් මාව messenger එක හරහා සම්බන්ධ කර ගන්න

  • @wpipkpathirana3516
    @wpipkpathirana3516 2 หลายเดือนก่อน

    Student visa process ekath kiyanawada

  • @siswithbro5450
    @siswithbro5450 หลายเดือนก่อน

    Thama poland depend visa apply karann widiyak nadd lankawe idal

    • @ayubowanpoland
      @ayubowanpoland  หลายเดือนก่อน +1

      @@siswithbro5450 naha... dependant visa eka kiyannei National visa ekak.. ei nisa eika India walin thamai apply karanna one