අම්මා නැති දරු දෙන්නට ලෝකයේ මිනිසුන් දුන් ලක්ෂ 42 කේ තෑග්ග ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • මහ අහිමි වු මාතලේ - අදාවල දිනිති හා මිනිති පිළිබද කතාව සිරස ටීවි නාලිකාවේ පළමු වරට ප්‍රචාරය වූයේ මේ වසරේ ජනවාරි 24 වෙනිදාය. පසුව මේ රටේ සියළු පුවත්පත් මෙන්ම සාමජ මාධ්‍ය ද මේ පුවත පිළිබදව තොරතුරු වාර්තා කළේය.
    පසුව සෙසු රූපවාහිනි නාලිකා සියල්ලේම පාහේ මේ පුවත පල විය. පසුව ලොව පුරා විවිධ පුද්ගලයින් මෙන්ම විවිධ ආයතන ද මේ දරු පැටවුන් දෙදෙනාට අවශ්‍ය කිරි පිටි පැකට්ටුවේ සිට සියළු ද්‍රව්‍ය නොපැකිලිව පරිත්‍යාග කරන්නට විය.
    හරි හැටි නිවසක් හෝ නොමැති මේ කිරි කැටියන් වෙනුවෙනුවෙන් සුළු මව් වරුන් බවට පත්වුයේ දරුවන්ගේ පියා වන සුමිත්ගේ සහෝදරයින් දෙදෙනාගේ බිරින්දෑ වරුන්ය.
    නිවසක අව්‍යතාවය වෙනුවෙන් විවිධ අයුරින් සුමිත්ට මුදල් ලැබෙන්නට විය. දරුවන් වෙනුවෙන් ඒවා නාඋල මහජන බැංකුවේ තැම්පත් කෙරුණු අතර අපගේ ද අනුදැනුම ඇතිව පසුව සුම්ත් දරු දෙදෙනාට ඉන්නට නිවසක් ඉදිකිරිම ආරම්භ කරනු ලැබුවේ ලොව පුරා වෙසෙන බොහෝ දානපතින්ගෙන් ලද පරිත්‍යාග වලිනි.
    අද (2022-09-02) දේ දියණියන් දෙදෙනා වෙනුවෙන් ඉදිවු නව නිවස ඔවුනට භාරදීම සිදුකරන ලදි.
    සිරස රූපවාහිණි නාලිකාව හැරුණු විට සෙසු නාලිකා සදහා මේ පුවත වාර්තා කල දඹුල්ල කාංචන කුමාර ආරියදාස මහතාටත් මේ පුවත පිළීබදව මා දැනුවත් කරමින් මේ සදහා මුල පෑදු නාඋල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් වන සංජය මල්ලි මෙන්ම නන්දා අක්කාත් කවියෙකු වන සුමනේ අයියාත් මෙහිලා සිහිපත් කරමි. විවිධ බාධා මධ්‍ය යේ වුවද මේ කිර කැටියන්ට නිවසක් තැනීමේ කාර්යය වෙනුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බකරගත් මුදලක් නොමසුරුව පරිත්‍යාග කරමින් උපකාර කල සැමටත් මේ පුවත වාර්තා කල ලංකාදීප,මවිබිම,දිනමිණ හා අද පුවත් පත් වල කතුවරුන් ඇතුළු සැමටත් ස්වර්ණ වාහිණි,දෙරන,හිරු ටිවි ඇතුළු සෙසු රූපවාහිනි නාලිකා වලටත් අදාවල ඇතුළු නාඋල,මාතලේ මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල රාජ්‍ය බැංකු,ස්වෙච්ඡා සංවිධාන ඇතුළු මා අමතා මේ සදහා මුදල් හා ද්‍රව්‍ය පරිත්‍යාග කළ සැමටත් පුන්‍යාණුමෝදනා එක්කරමි. ඔබ සැම සිදුකරල උතුම් පිංකමේ බලයෙන් කායික මානසික ශක්තිය ලැබි මතු මතුවටත් මෙවැනි පිංකම් සිදුකිරිමට ඔබට ශක්තිය ධෛර්‍ය නොවඩුව ලැබේවායි පතමි.
    මම ඉන්දික අරුණ කුමාර - 0777-178481
    Amma Sandaki, TM Jayarathna, sinhala song, best sinhala song, new sinhala song, classical sinhala song, love song sinhala, sinhala boot songs

ความคิดเห็น • 91

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +68

    අළුත් අම්මේ මේ ඔබේම කුසින් උපන් දරුවන් කියලා හැමදාම හිතලා දරුවන්ට ඔවුන්ගේ ජීවිතේ ,අනාගතේ සුරක්ෂිත කරලා දෙන්න. අතරමගදි අතරමං කරන්න එපා. ඔබේ කුසින් දරුවෝ වැදුවත් හැමෝටම එකම ආදරය දෙන්න. තාත්තාටත් මේ දරුවෝ ගැන ඔවුන්ගෙ අනාගතය ගැන ලොකු වගකීමක් තියෙනවා. හැමෝම ඉතාමත් පරිස්සමින් සතුටින් ඉන්න. වාසනා වේවා

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +41

    සේරටම වැඩිය අම්මා කෙනෙක් ලැබුන එක වටිනවා ❤️

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +68

    මේ සත්කාරයට උර දුන් සියලු දෙනාටම ගොඩක් පිං ඒ වගේම දරුවන් දෙදෙනාට අම්මා කෙනෙක් වෙච්ච ඇයටත් ගොඩක් පිං සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +21

    මේ අසරණ දරුවන්ට නන් අයුරින් උදව් උපකාර කල ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තවත් මෙවැනිම අසරයින්ට උදව් උපකාර කිරිමට තවත් පින් ඇති සිත් පහල වේවා යෝදබල යෝද ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා බුදු සරනයි

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +16

    මිහිපිට දෙවිවරුවගේ ඉන්න ඔබසැමට බොහෝම පින්

  • @suddisuddimayasuddi5670
    @suddisuddimayasuddi5670 ปีที่แล้ว +9

    අනේ එ දුරු දෙන්නාට අමිමා කෙනෙක් අපු එක ගොඩක් පිං එ අමිමාට අත්ම ගානකට ඇති එ පින 🌹🌹

  • @sanjuss3407
    @sanjuss3407 ปีที่แล้ว +12

    කාංචන කුමාර අයියාට ගොඩක් පිං

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +16

    ගේ හදන්න උදව් කරපුසැමදෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +20

    උදවු උපකාර කල සියලු දෙනාටම ගොඩක් පිං 😘❤

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +26

    අනේ ලොකු පිංකමක්... ඒ දූල දෙන්නා යහපත් ලෙස ලොකු උනොත් රටට බරක් නැතුව ජීවත් වෙයි.

  • @ransithrusith6003
    @ransithrusith6003 ปีที่แล้ว +9

    උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩාක් පින්.🙏

  • @danusikagamini9017
    @danusikagamini9017 4 หลายเดือนก่อน

    බුදුබව අත්වෙනවා මේ කරපු සියළුම දේට සහ උදව් කරපු හැමෝටම 🙏🙏🙏

  • @rathsnasilisili6971
    @rathsnasilisili6971 ปีที่แล้ว +14

    නොබැද උන්නනම් තමයි හොද අද කාලේ කිසිම කෙනෙක් විස්වාස කරන්න බැ.අම්මලාගේ උදවු උපකාර අරන් පුංචි දෙන්නව අවුරුදු පහක් වගේ වෙනකම් ලොකු කරගත්තනම් ඊට පස්සේ ලොකු කරදරයක් නෑ. මන් මෙහෙම කිවේ මේ දෝණිලා දෙන්න ගැන හිතලා. උදවු උපකාර කරපු සියළුම දෙනාටම පිං.

    • @chandanikumuduni2884
      @chandanikumuduni2884 ปีที่แล้ว +1

      Oya.kiyana.aka.hari.kudammal..gena...man...hodata.dannawa...mage.kudamma.mata.karana.dewal.......

    • @damayanthirenuka8427
      @damayanthirenuka8427 ปีที่แล้ว +1

      😭😭😭😭එහෙම නොවේවා කියල පාර්තනා කරමු...නපුරක් වෙන්න එපා දෙයියනේ

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +9

    ගොඩක් පින් උදවු කල සැමට🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොමත් පින් ඔයාලා හැමෝටම උදවු උපකාර කල හැමෝටම දීර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 ปีที่แล้ว +14

    හදවත් ඇත්තෝ "නැත්තෙම නැහැ. උපකාරකළ සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว +5

    සිරසට ! ,සිරස නමා ආචාර කරමි🙏🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +10

    අම්මෝ අලුත් අම්මෙක් එක් කර ගත්තද බලාගෙන අලුත් මෑණියෝ ආවේ දරුවන්ට ආදරේටද ලැබුණු දේපළට ආදරේට දන්නෑ එයාට දරුවෙක් ලැබුණු දාට ඔය දරුවො දෙන්නට තමයි අසරණ වෙන්න වෙන්නේ බොහොම පරිස්සමෙන් daru patawu දෙන්නටත් තෙරුවන් සරණයි

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 ปีที่แล้ว +2

    උදව් උපකාර කල සියලුම දෙනාට බොහෝම පින් 🙏🙏
    අලුත් මෑණියන්ටත් බොහොම පින් දරුවන් රැක බලාගන්න ඉදිරිපත් වුණාට,හැමදාම දරුවන්ට දේව මෑණියන් වේවා 🙏🙏
    දරුවන් දෙදෙනා සහ ඔබ දෙපලට
    දීර්ඝයූ වේවා බුදු සරණයි .

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 ปีที่แล้ว +2

    උදව් උපකාර කල සියලු දෙනාට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ම පිං..ඒ වාගෙම ඒ පැටව්න්ට අම්මා උනා ඒ නැගනියට ගොඩක් පිං...👍👍👍👍👍..ගෙවන හැම තත්පරයට ම ඔයාට ඒ පිනම ඇති...හැමෝම සතුටින් ඉන්න...බුදුසරණ යි ඔයාලට

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +31

    මේ වගෙ කිසිම දරුවෙකුට වෙන්න එපා අම්මා නැතිව මොන දේ ලැබුණත් වැඩක් නැහැ

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +12

    උදවු කරහැමෝටම ගොඩක් පිං කාංචන මහතාට පලමුව ස්තුතියි

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය ජයග්‍රහණය වේවා නිරෝගී වේවා දළදා සමිදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ආදරෙයි

  • @udakegalle5246
    @udakegalle5246 ปีที่แล้ว +5

    අළුත් අම්මා කළ කැපවීමට සදා කල් ගෞරවයක් වෙන්න නම් හදවතින්ම දරුවන්ට මවක් වෙන්න උපදින මතු භවයකටත් උතුම් පිනකි.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +16

    අනේ .....මේ අයියා බැන්ද්ද.... ඒක හොදයි...
    ගෙයක් ලැබුණු එකත් හොදයි....

  • @senadheeragechandraseelise8332
    @senadheeragechandraseelise8332 ปีที่แล้ว +1

    අනෙ.ගොඩක්.පින්ඇත්තටම.ඒ.තාත්ත.දෙවියෙක්

  • @user-rs6vy2pe7t
    @user-rs6vy2pe7t 6 หลายเดือนก่อน

    උදව් උපකාර කල හැමොටම සහ අලුත් අම්මට❤❤❤❤❤❤

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +2

    උතුම් සන්ගයා වහන්සේලා අපට පන්සිල් දෙනකොට අනිවාර්යයෙන්ම ගිහියන් බිම හිදගෙන වැදගෙන ස්‍රවනය කලයුතුයි. මෙවැනි වැරදි නොකරන්නට ගිහි අපි හිතා ගමු.

  • @manohariwickramarathna154
    @manohariwickramarathna154 ปีที่แล้ว +5

    Very great. Thank you everyone. Let's make a nice country

  • @krishanthigamage1027
    @krishanthigamage1027 ปีที่แล้ว +2

    හැම දෙයක්ම ලැබුනෙ මෙි දරුවන්
    නිසා මොවුන්ගෙ දුක බලලා උදවි උපකාර කල හැමොටම බොහොම
    පින් එවගෙම අළුත් අමිමෙි දරුවන්
    ආදරයෙන් බලා ගන්න කිසිම දවසක
    වෙනසක් කරන්න එපා ...
    දෙවිපිහිටයි ......

  • @playroom9598
    @playroom9598 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි අපිත් මේ දේට උදව් කළා.හැමෝටම පිං පුංචි මල් කැකුලු දෙකක් වෙනුවෙන් මේ තරම් දෙයක්.❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏

    • @UdarataNews
      @UdarataNews  ปีที่แล้ว

      ඔයාලට ගොඩාක් පිං 🙏

  • @sadarenus5890
    @sadarenus5890 ปีที่แล้ว +2

    Ane adareeya අම්මේ චූටි පැටවු දෙන්නට ගොඩාක් adaren inna .හැමදාම ekawage adaren inna.bs

  • @suweni3730
    @suweni3730 ปีที่แล้ว +6

    SO HAPPY ABOUT THIS PROJECT
    ITS A GOOD EXAMPLE FOR PRESENT DIYAWANNAWA CROWED
    WE SALUTE TO ALL WHO GAVE HANDS FOR THESE 2 CHILDREN AND HOPE AND PRAY THE STEP MOTHER JOINED THE FAMILY WITH REAL LOVE FOR THIS TWO CHILDREN

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 ปีที่แล้ว +2

    ලොවේ සියලු,අසරණ,දරුවන් උදෙසා,නිබදව කෙරෙන,
    බුදු ගුණ ශාන්තිය,
    ශක්තිමත් කී, ඔබ සැමට,මහත් පින්.

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +4

    Chanchana sirta godak pin me hama dema me pawlata ladune oba nesa udau upakara Kara ayata situ phatu sampath Labewa a, Amma marunath daruwo rakenawa ate bs ❤️❤️❤️🙏🙏🙏🙏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +16

    තුන් වෙනියෙක් එකතු නොවුනොත් දරු දෙදෙනාගේ වාසනාව.
    පවුලටම බුදුසරණයි!
    දෙවි පිහිටයි!

  • @dayanirathnayake111
    @dayanirathnayake111 ปีที่แล้ว +1

    මේ දරුවන්ගෙ අම්මගෙ සුවදවත් යන්න කලින් .. කොහොමද මෙහෙම හිත හදාගන්නෙ ......

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +2

    A lamainta me amma hoda amma kenek una nam hodai.udau kara siyalu denatama godak pin

  • @khdmakhdma7106
    @khdmakhdma7106 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤udaukala semata budusarani godakpin 🙏🙏🙏🇦🇪

  • @mabelmabel3336
    @mabelmabel3336 ปีที่แล้ว +4

    Good luck God bless you all 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲🤲🤲

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Anea gidak pin theruwan saranai siyalu deanatama

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    බුදුසරණ

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +1

    Hope this Amma be very kind to these two children. Theruwansaranai to the whole family.

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +2

    Budusarani 🙏🙏🙏🙏

  • @dayanirathnayake111
    @dayanirathnayake111 ปีที่แล้ว +1

    අනේ මන්ද අලුත් අම්මා ගැන නම් පැහැදීමක් නැහැ .........හදවතින්ම අම්මා කෙනෙක් වෙයිද ..........

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +1

    එකමුතු විමෙන් අපිට දිනිය හැකියි මෙ හොර දේශපාලකයෝ පස්සෙ යන්න එපා උන්ට ටකරන් ලැල්ලට චන්දෙ දෙන්න එපා ඇයි ැපි දුප්පත් වෙලා ඉන්නෙ කරැමෙද නැ මෙහොර දේශපාලකයෝ හින්දා උන් දුටුතැන පලවාහරින්න පුතික්ශේප කරන්න මුන් අපේ රටම කනවා

  • @rawidumendis-os2ch
    @rawidumendis-os2ch ปีที่แล้ว +1

    අනේ ඉතින් මැණික් කැට දෙක❤❤❤❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +3

    Please take care dont give any body this two baby dont trust anybody god bless you and baby

  • @sumithrajayasekara486
    @sumithrajayasekara486 ปีที่แล้ว +1

    Bohoma pin ane sadu🙏🙏🙏🙏

  • @jayaachan1932
    @jayaachan1932 ปีที่แล้ว +1

    Bs oba samata

  • @nalanimax7505
    @nalanimax7505 ปีที่แล้ว +1

    Udaw upakara karapu siyaluma denatama godak pin .siyaluma denatama godak pin .

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Mewan Uthum dewalata upakara karapu e wenuwen kapaunu siyaluma dennata godak.pin e ayage jeevita tawa tawath alokamath wewa niduk nirogee wewa athtenma gamin gamata Inna punchi pirisa Hari mehema hiyanawa.nam wadipura tiyana dein natikenata tikak denna puluwan hith pohosath nam ape me rathtaran pin bime apema duk widin kama natuwa badaginbe Inna daru patau me hamohema jeevita bavalawanna puluwan ekata on palamuwen hita pohosath karaganeemai itin mewan Uthum kiyawanne tawa tawath hatu pipenna men ratapura patirewa teruwan saranai e patudenna Amma natiunath wasanawa Aran avith Amma kohe Hari idan satutin balana ATI

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 ปีที่แล้ว +1

    Ane godak pin

  • @balasuriya7206
    @balasuriya7206 ปีที่แล้ว +1

    Aniwaryenma ape rate mewage dewal karana ayata godak pin ape minissu hodai aperatah mevidiyatama diyunuweva daru dedenata neerogee suwa patanava

  • @sajithsajith2171
    @sajithsajith2171 ปีที่แล้ว +1

    💖💖🌹🌹

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +1

    ඇස් දෙක වගේ දරුවො දෙන්නව බලාගන්න.දරුවන්ට අම්මා කෙනෙක් වෙච්ච ඔබතුමියට දීර්ඝායුෂ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    Lankawa manussayo akamuthukama wada gath ratak diunu wanna

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx ปีที่แล้ว +1

    🎈🎈🎈🎈❤️❤️

  • @jayamalisadeesh1039
    @jayamalisadeesh1039 ปีที่แล้ว +1

    Godak pin

  • @harshikaharsi9536
    @harshikaharsi9536 ปีที่แล้ว

    Godak hodai ath mechchara ekmanata daruwata ammekuth hoyagana tharam me manussaya mara minihek geni merila auruddawakwath yanna kalin thawath geheniyak ganna tharam hadawathak thibbada ahenm a miniha genita awankama adare karala ne matanm denuna vidiyata hoda awanka minissu innawa geni nethuwa ada daru dethundena ekk thaniwela inna thaththala thawath geheniyak ganne nehe jevitha kalema thanikadawa enna ath me manussaya gedara hadala dunn gaman geniyekuth gaththane bole

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 ปีที่แล้ว +1

    Budu saranai

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว +1

    👍👍👍🧡💚💖💙💛💟💜

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏😥😥😥😥😥🌹🌹🌹

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว

    Aluth amma me daruwo denna thamangema daruwo wage digatama balaganiwi kiyala hithanawa. Me daruwanta thaththa, achchi innawa e wagemai mulu lokenma udau labenawa e nisa aluth amma me daruwo thamangema wage rakinna, kisima a saadaranayak, wenasak me patau dennata wenna denna, epa. Jesu pihitai manika oyala dennatama, mulu paulatama

  • @fatmakuwait7238
    @fatmakuwait7238 ปีที่แล้ว

    Me lamai dena harima wasanawantai

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    Theruwan saranaei .🙂

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 ปีที่แล้ว +1

    Me.pataunge.amma.kohehari.idagena.me.pataunta.siyalu.sapasampath.lagakaraganna.almabalma.helanawa.athi.ekai

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Ma ratawala song kiyala salli hoyala manussayanta udaw karanawa

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Ape rate uthum minisun hitina eka loku admbarayak minissu ekamuthunam karanna bari dheyak na

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว

    Babala ge thathahthe.. oya hama welwema daruwanta adren inda, oyata labunu aluth dirindata adre karanda, Eth oya ge jevithe anka 1 may ahinsaka daruwanta denda. Ganu udaviya ta wenas wenda loku kalayak nh. Irshawa koi ganita th thiyenwa.

  • @rashmijayalaht522
    @rashmijayalaht522 ปีที่แล้ว +1

    Eyata wadugei sanniya hadune paw

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 ปีที่แล้ว

    Mataka tibunoht hodai

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 ปีที่แล้ว +1

    Godak pin ma ayata udau karapu hamotama

  • @padminiperamuna4161
    @padminiperamuna4161 ปีที่แล้ว +1

    Aluth amma mee daruo nisa serama de läbune wenaskam karanne ahna nathuwa balaganna wada denna epa harida mula mathaka thiyaganna harida

  • @sherensheren7670
    @sherensheren7670 ปีที่แล้ว +1

    Apa.rara palakyakuta.bari wada karana minisu hodai.owa.balala laja.wayala.palkaini goba ranila.tota barida karana karana ahinsaka minisu tamai

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว +1

    Aluth Amma hodai. But lamai loku wena vita wenas weyda? Kanchana malli siyabalanna

  • @samudrasemini5653
    @samudrasemini5653 ปีที่แล้ว +1

    Aya banda aka waradi pau daruwanta wans kam karaida

  • @samudrasemini5653
    @samudrasemini5653 ปีที่แล้ว

    Ana manda

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +1

    මිනිස්සු අහන මෝඩ පශ්න

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +1

    මේ අසරණ දරුවන්ට නන් අයුරින් උදව් උපකාර කල ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තවත් මෙවැනිම අසරයින්ට උදව් උපකාර කිරිමට තවත් පින් ඇති සිත් පහල වේවා යෝදබල යෝද ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා බුදු සරනයි