පොහොට්ටුව ගත් තීරණය නිවැරදියි-ෆොන්සේකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • SLPP’s decision is correct - Fonseka
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 497

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 ปีที่แล้ว +290

    මගේ පව්ද්ගලික අදහස නම්.... අපේ අහිංසක රට වෙනුවෙන්.. අනාගත පරපුර වෙනුවෙන්... ඔබ තුමාත් ගෝඨාභය මහතා සමග අත්වැල් බැද ගැනීමෙන් ... අපේ උදාර මාතෘ භූමියේ ආරක්ශාව තහවුරු වන එක නවත්වන්න මිහිපිට උපන් කිසිවෙක්ට බැරිවේවි... උතුම් දළදා සමිදු පිහිටෙන් එය එසේම වේවා .... බුදු බන කියන බුදු බන ඇසෙන අපේ පුංචි රටේ ආශ්චර්ය එයම වේවි...

    • @dananjayaariyarathne5755
      @dananjayaariyarathne5755 5 ปีที่แล้ว +18

      👍 ගෝඨා President , මහින්ද PM , ෆොන්සේකා DM or DS. තද තද බ්‍රෝ 💪💪💪 ෆොන්සේකා ගෙ නියම මොරාල් එක එලියට එන්නෙ ගෝඨලා එක්ක විතරයි . රනිල් එක්ක සෙට් වෙල මෙ මිනිහා නිකන් තවත් අමරුවෙ වැටුනා. තව ශවේන්ද්‍ර , කමල් etc.. පට්ට සෙට් එක තමයි ☠️💪🙏

    • @rangadesilva7298
      @rangadesilva7298 5 ปีที่แล้ว +6

      Ou mata hithanne mehemai. Minissu hamadaama eka widhiyata nee. ... today yakaaaa tomorrow god. Eeee wageema today god tomorrow yakaaa ... ithing minihek waraddak kara paliyata lable gahanna honda nee.. oba thumaaa gotata ek welaaa rate janathaawa wenuwen udau karanna please.... wena kauda inne... anith UNP okkoma wadakata nathi horu.... tikak kalpanaaa karala appropriate decision eka ganna please....🙏. Subject eka dannawanam witharai correct job ekee outcome and result eka thiyenne. 🙏. Raaaa watuna waleee dawal watenne neee kiyannam epaaaa.... poddak kalpanaa karala balanna....

    • @shaniperera1877
      @shaniperera1877 5 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 🇱🇰🇱🇰🇱🇰

    • @babynonakuruppu5124
      @babynonakuruppu5124 5 ปีที่แล้ว +6

      බෝම්බ පිපිරුවේ ගෝටාභයයි මරු සිරායි එකතුවෙලා!

    • @rosedilani112
      @rosedilani112 5 ปีที่แล้ว +1

      Shali sri lanmka mamath obagee mathayee naganndath ekathu wenna oni ape chanda kadenawa

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 ปีที่แล้ว +247

    ඔබතුමා නැවත මහින්ද සමග දේශපාලනයට පැමිණියහොත් රටම සතුටු වේවි. නමත් ඉතිහාස ගතවේවි.

    • @shenukinathasha4862
      @shenukinathasha4862 5 ปีที่แล้ว +1

      thushara bandar ❤️😘😘😘

    • @kavindumax4763
      @kavindumax4763 5 ปีที่แล้ว +3

      ආයේ බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා හිරේ දාන්නද? 😂

    • @kavindumax4763
      @kavindumax4763 5 ปีที่แล้ว

      @IP 😂😂😂

    • @rohinijayakody3320
      @rohinijayakody3320 5 ปีที่แล้ว

      Owu eka parak ithihasa gatha unane.... eethumatath amathak wela.....

    • @forexbinary8885
      @forexbinary8885 4 ปีที่แล้ว

      deshapalen ain wennai mage mathenam. arakshaka lekam unata kamakna eth gadagahana kalakanni upan bimata naya wena sakki deshapaluwek wenna epa. oba wage ratat nathi manussayek. ada nayakarayek wigena enawa ratat, deshapalanen oba thuma ain wennaplzz

  • @samanjayasinghe1484
    @samanjayasinghe1484 5 ปีที่แล้ว +139

    මේ වෙලාවෙ රටට ඕන ගෝටා ෆොන්සේක සුසංයෝගය.. මේ දෙන්නගෙ එකතුව වෙනුවෙන් මම නං හොරෙනුත් ජන්ද දානව...

    • @samangirasamangira4920
      @samangirasamangira4920 5 ปีที่แล้ว

      👍👍👍👍👍👍

    • @rangadesilva7298
      @rangadesilva7298 5 ปีที่แล้ว

      Ou.. oba hari. Ranilge gong set eka walalilaaa... gota, fonseka, mahinda sankalanaya aawoth- Indian saagaree MUTHU ATAYA wei. Nathnam puthooo. ... AMUTHU ATAYA thamai wenne😮

    • @samanjayasinghe1484
      @samanjayasinghe1484 5 ปีที่แล้ว

      @Nirmi Matarage දැනට අපට වෙලා තියෙන්නෙ ඉන්න තක්කඩිං ගෙන් අඩුම තක්කඩි වැඩ කරපු තක්කඩියව තෝරගන්න.. පහුගිය මුස්ලිම් ප්රශ්ණෙ දි මේගොල්ල හැමෝම වැඩ කරේ තමත තමංගෙ පටු අරමුණු වෙනුවෙන් මිසක රට ජනතාව ගැන හිතල නෙවී. ඒ අනු බැලුවොත් නං ඔයා කියපු කතාව ඇත්ත...

    • @b.s.rathnayaka8013
      @b.s.rathnayaka8013 5 ปีที่แล้ว

      Mathi thumanai..ekwenna gta dinanawamai...jayak grahanye kotas karuwek wenna...

    • @sadasada9014
      @sadasada9014 4 ปีที่แล้ว

      Thopi nisa thamai ada karuna ammanla nidahase inne deepallako thawa therei harak tika ge kana nari

  • @sunethravikum6016
    @sunethravikum6016 5 ปีที่แล้ว +182

    සජිත් ට අපි කැමතිනැ මොකද එහෙම උනොත් රනිල් නැවත අගමැති වෙවි

    • @nalinrupasena7549
      @nalinrupasena7549 5 ปีที่แล้ว

      Hareeeeeeeeeeee

    • @dasuntharaka
      @dasuntharaka 5 ปีที่แล้ว +1

      Aniwaren

    • @shenukinathasha4862
      @shenukinathasha4862 5 ปีที่แล้ว +2

      Sunethra Vikum ❤️❤️😘😘

    • @gaminiwickramasinghe2419
      @gaminiwickramasinghe2419 5 ปีที่แล้ว

      Ranila kapatiya.

    • @manuelfernando9729
      @manuelfernando9729 5 ปีที่แล้ว +2

      Sajith janadhipathi unoth mama hithnne naha Ranil agamathi karanna tharam moda wei kiyala....Habei My3 palaya sajith ge margayen agamathi wenna balanna bari naha

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +118

    පොන්සේකා මහත්තයෝ unp එකෙ ඉදලා බලු වෙන්නෙ නැතිව ගෝඨාබය මහත්තයා එක්ක එකතුවෙලා රට ආරක්ෂා කරගෙන දියුණු කරන්න 👍

    • @rangadesilva7298
      @rangadesilva7298 5 ปีที่แล้ว +3

      Niyamai malliiii. Eeka thamai hari💪👍

    • @rangadesilva7298
      @rangadesilva7298 5 ปีที่แล้ว +2

      Lom halichcha balu naambek wenne nathuwa, gotabaya ekka ekathu welaaa, obee nama ran akuren liyanna. . Raaa watuna waleee dawal watenne nathi kathaawa kiyanne nathuwa. Ratata awashy obathumaala wagee cream set ekak. Eewageema honda team ekak. Kaatawath thaniyen rata geniyanna beee mahatthayooo...🙏🙏🙏

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว

      @@rangadesilva7298 👍

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 ปีที่แล้ว

      @@rangadesilva7298 Balu ñaambek neveyi puthe balu maallek.

    • @ashokakumara556
      @ashokakumara556 4 ปีที่แล้ว +1

      Oba.thumage...kathawa.hodai..

  • @jayasuriya7533
    @jayasuriya7533 5 ปีที่แล้ว +88

    අනේ මෙහෙම රටක් ..මේ රට හදන්නනම් සියුලු දෙනාම එකතු වී හොද තීරණයක් ගත යුතුයි .ආත්මාර්ථ කාමී නොවිය යුථුඉ .

  • @mostalk9677
    @mostalk9677 5 ปีที่แล้ว +2

    ගරු පොන්සේකා මහතානෙනි.ඔබ තුමා ගැන රටේ හැම පුරවැසියා තුලම විශාල ගවුරවයක් තියෙනවා.අපේ රට අපේ දරු පරපුරට බේරාදුන් මහා යුග පුරුශයා ලෙස.ඒත් රටේ සහ ජනතාවගේ පවට ඔබ ව මුලාකරල වැරදි මගට යොමුකලේ එක එකාගෙ පවුද්ගලික අභිමතාර්ත ඉටු කරගන්න.ඔබතුමා ආදි ආනන්දීයයෙක්.අපි ආනන්දයේ දී ලබපු පන්නරය වූයේ රට ජාතිය ආගම දිවිහිමියෙන් සුරැකීමයි.රටේ ජාතියේ නාමයෙන් ගෝටාබය මැතිතුමා සමග එකතුවී රට ගොඩදාල දෙන්න බැති තුමනි.ඔබේ සේවය රටට අවශ්‍යම වෙලාවක් මේක.

  • @yourcardirectautomobile8566
    @yourcardirectautomobile8566 5 ปีที่แล้ว +48

    සරත් ෆොන්සේකාගෙන් මේ ආණ්ඩුව වැඩ ගත්තේ නෑ..ඒකටවත් මේ යහපාලුවන්ට ඔළුවක් තිබුණේ නෑ..අල ගෙඩියක් තරම්වත් මොළගෙඩියක් නැති මෝඩ රැල..මේ රටේ මිනිස්සු 300 ගණනක් නිරපරාදෙ පාස්කු ඉරිදා දිනයේදි මුස්ලිම් අන්තවාදීන්ගෙන් බෝම්බ කාලා මැරුණා. ෆොන්සේකාගෙන් හරිම වැඩේ ගන්න පුළුවන් එකම පුද්ගලයා ගෝඨාභය පමණයි..ගෝඨා-ෆොන්සේකා සුසංයෝගයක් නැවතත් මේ හෙළදෙරණේ බිහිවිය යුතුමයි..ඒකට සියළු ජාතීහිතයිෂීන්ගෙ නොමද ආශිර්වාදය ලැබෙණු ඇත. සිරි ලාංකීය ජාතීයේ අනාගතය උදෙසා අරඹමු ඔවුනට බලකිරිම් වාද බේද පසෙකලා..එක්වවු කියා නැවතත් මේ රට ගොඩනැගුමට. නගමු හඩක් ඒ වෙනුවෙන්..ගෝඨාභය- ෆොන්සේකා සුසංයෝගයක් අගයන මිනිසුනි..එක්වවු..!! රොක්වවු...!!!...මේ ඒ යුග පුරුෂයින් දෙදෙනාගේ වංශකථාව ලියවීමට කාලයයි..

  • @මුත්රාවාහිනී
    @මුත්රාවාහිනී 5 ปีที่แล้ว +26

    ගෝටගෙ සෙට් එක ලයික් ඩාහන්..
    රනිල්ගෙ සෙට් එක අන්ලයික් ඩාගන්.. 😊 සමීක්ශණේකට.. 😪 මේ පාර චන්දෙන් තමා රටේ අනාගතේ තීරණය වෙන්නෙ.. එදාට චන්දෙ දාන පැත්ත පොඩ්ඩක් පෙන්නහන්.. අපේ උන්ට මොලේ පෑදිලාද කියල බලාගන්නයි ඕනි.. ❤️

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +1

      පොන් සේකා ඔබ තුමාට හොදා මගක් යන්න නම් ගු අන්පියෙන් අය්න් වෙලා ඔබත් රණවිරු වෙක් නිසා ගෝටාභය ජනපතිට එක වෙන්න වරදින්නේ නැ

    • @siranisilva7161
      @siranisilva7161 4 ปีที่แล้ว

      @@මැණික්මැණික්-ඨ1ඳ 👍💟💜💛💗💘💖

    • @sriyanandasriyananda667
      @sriyanandasriyananda667 4 ปีที่แล้ว

      @@මැණික්මැණික්-ඨ1ඳ Xdeeeepikqq
      ,

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 ปีที่แล้ว

    අගෙයි පොන්සේකා මැතිතුමා අපි ඔබ කෙරෙහි වැරදි මත දැරුවන් .අවස්තානුකූලව කරන ප්‍රකාෂ අගෙයි කරමු 💗🇱🇰

  • @thilakarathnethilkarathna6993
    @thilakarathnethilkarathna6993 5 ปีที่แล้ว +10

    Obage වැදගත් kathawak .api ekagai ජයවේවා

  • @fatoomhuio4352
    @fatoomhuio4352 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම මේ පොන්සේකා මහත්තයා සහ ජනපති එකට එකතු වී රට ගොඩගන්න ඕනෑ එක කරනම පුළුවන් මමත් සතුටුයි මේ මොහොතේ ආණ්ඩුව පෙරලන්න නෙමෙයි තියෙන ආන්ඩුව රැකගෙන ලංකාව බේරාගත යුතුයි

  • @CS-yr6xn
    @CS-yr6xn 5 ปีที่แล้ว +145

    කෙලින් කතා කරන මනුස්සයෙක්

    • @SriDinushow
      @SriDinushow 5 ปีที่แล้ว +2

      ශබ්ද 360°× 360° ගමන් කරනවා ඉතිං කාටවත් කෙලිං එ්ක රේඛියව ශබ්ද තරං පිටත් කරන්න බැ

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +2

    මොනව උනත් සුපිරි බුලට් එකක්.....ගෝඨාට සෙට් උනොත් සුපිරි

  • @malanisayakkarayala9583
    @malanisayakkarayala9583 5 ปีที่แล้ว +2

    හිටපු හමුදාපති තුමනි ඔබ තුමාට සිදු වූ අසාධාරණකම් නිසා මට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගැන කලකිරීම ඇති උනේ .ඒත් අදතියන තත්වෙන් රට බේරා ගන්න ඔව් තුමාවැනි ප්‍රබලයෙක් ගෝඨාභය ජනාධිපති අපේක්ෂක සමග එකතුවෙන්න.අපි එක හිතින්ම ඔබ තුමා මේ ජනාධිපති වරනයට ඉදිරිපත් උනොත් අපේ මනාපය ඉහලින්ම .අපේ සිරගත කරපු හමුදා විරුවන් බුද්ධි අංශ නිළධාරීන් බේරා ගන්න .අපි මැරුනත් සැනසීමක් නෑ අපිට .අපේ ජීවිත රැකපු අපේ වීරයො හිර ගෙවල්වල .අපරාධ කාරයො නිදහස් කරා. උතුරෙ හමුදා කදවුරු ඉවත් කරා. අදත් ඒ ත්‍රස්තවාදය හතු පිපෙනවා වගේ.ඇයි රනිල් වගෙ අවස්තාවාදියාගෙන් ඉවත් වෙලා රට බේරා ගන්න එකතුවෙලා .

  • @sunethravikum6016
    @sunethravikum6016 5 ปีที่แล้ว +30

    පහත තිබෙන කමන්ටි එකට මමත් එකගයි සරත් පොන්සේකා සහ ගෝටාභය රාජපකෂ මහතාට පුලුවන් එකතු උනොත් රට හැදිය හැකියි අනිවාර්යෙන්ම

  • @TrendingGossip4u
    @TrendingGossip4u 5 ปีที่แล้ว +10

    බොහොම අගෙයි ඔබතුමා ගේ කතාව..

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว +1

    ජය ජය ජය ජය ජය හමුදා වට රට දෙන්න

  • @shehanyapa9086
    @shehanyapa9086 5 ปีที่แล้ว +7

    ගෝඨාභය විතරයි මේ රටේ එකම පැතුම

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 4 ปีที่แล้ว +5

    ඔබ තුමා රටට කල සේවය අමතක කරන්න බෑ. ඒ වගේම තමයි ජනාධිපති තුමයි. අගමැති තුමායි. සිංහල අපි වෙනුවෙන් ජනාධිපති තුමාට සහය දෙන්න. 0713762155

  • @sepalisepalialagiyawanna5223
    @sepalisepalialagiyawanna5223 5 ปีที่แล้ว +64

    ඔබතුමා ගෝඨාභය මැතිතුමා සමග එකතු උනොත් රට ඉස්සරාටම යන්න පුළුවන් වෙයි

    • @sarafernando733
      @sarafernando733 5 ปีที่แล้ว

      කලවැද්දා ව, ආයෙත් කුඩුවේ daayida

    • @dimalperera3137
      @dimalperera3137 5 ปีที่แล้ว +2

      එකතු උනොත් ජය....

    • @sepalisepalialagiyawanna5223
      @sepalisepalialagiyawanna5223 5 ปีที่แล้ว +1

      @@dimalperera3137 අනිවාර්යයෙන් අපි බලන් ඉන්නෙ

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว

      Ehema wenna ona

  • @ruwanedrisinghe1838
    @ruwanedrisinghe1838 5 ปีที่แล้ว +53

    ගෝඨාභය හා එකතු⁣ වෙන්න කියල යෝජනා කරනවා බැරිනම් රනිලුත් එක්කම වැලලෙන්න තමයි වෙන්නේ

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 5 ปีที่แล้ว +24

    Well said

  • @ramseyfernando3420
    @ramseyfernando3420 5 ปีที่แล้ว +25

    ඔබ තූමා තමයි රට ආරක්ෂා කල හැකි සුදුසු ආරක්ෂක සෙන්පති.පාලකයන් එය දැන ගත යුතුය.එතර සිට

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 ปีที่แล้ว +49

    Me.වේලාවේ රටට වුවමනා ගෝඨාභය මහත්මා සමඟ ඔබතුමා...ehema වුණොත් රටක් තියෙයි ,.නැත්නම් අනාගත නුපන් දරුන්ට හහලුන් සේ ජීවත් විය හැකි .

    • @isharakavinda5796
      @isharakavinda5796 3 ปีที่แล้ว

      දැන් තෙයද

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      තමුන් හොඳ සිහියෙන් ද ඔය කතා කරන්නේ වහල් කම් කරන එකෙ සීමාවක් නැද්ද තවත්

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +6

    කතාව සම්පූර්ණයෙන්ම ඇහුවට පස්සෙ නම් තේරුනේ ඔබතුමාට අපේක්ෂකත්වය හම්බුනේ නැති උනාම දුකින් ඉන්නවා කියලා කොහොම හරි හමුදාව යුද අපරාධ කරා කියලා ලෝකෙට කිව්වේ ඔබතුමා රට බේරගන්න ශක්තිය දුන්නා ඒකනම් අපි නෑ කියන්නේ නෑ ඔබතුමා ජාතික වීරයෙක් අපිටනං ඒ වගේම අනික් හමුදාපතිවරු ජාතික වීරයෝ මුහුදෙන් ගුවනින් ශක්තිය නොදුන්නා නම් ගොඩබිමෙන් විතරක් ඔබතුමාට යුද්ධය ඉවර කරන්න බෑ

  • @diviyagahageireshaudsyanga6499
    @diviyagahageireshaudsyanga6499 5 ปีที่แล้ว +4

    බොහොම අගෙයි ඔබතුමා ගේ කතාව

  • @indraniindrani5882
    @indraniindrani5882 5 ปีที่แล้ว +32

    ඔබ තුමා ගෝටාභය මහත්තයා සමග එකමුතුවෙන් අපේ රට රැක ගන්න ඉදිරි අපේ දරු පරපුර වෙනුවෙන්

    • @damayanthiwijesinha6316
      @damayanthiwijesinha6316 2 ปีที่แล้ว

      To gu kapiya bat balya

    • @sujithkumara6192
      @sujithkumara6192 2 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      @@damayanthiwijesinha6316 ගණන් ගන්න එපා කොහොම ත් ඕකුන්ට වහල් කම් කරන ගොබ්බයො ඕන තරම් ඉන්නවා

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      @@sujithkumara6192 මේක ලංකාවනෙ

  • @dasuntharaka
    @dasuntharaka 5 ปีที่แล้ว +7

    ගෝඨාභය+මහින්ද +ෆොන්සේකා.☺සුසංයෝගයට
    UNP🐴 පරයින්ගෙන් නැවත රට බේරගන්න පුළුවන්.
    GOTA ❤2020❤

  • @DVijebahu
    @DVijebahu 5 ปีที่แล้ว +70

    ෆොන්සේකා නොකියා කියන්නේ මේ සැරේ ඡන්දේ දී මගෙත් නමත් යෝජනා වේවායි කියාය..

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +2

      oba hariyatama hari...meyaata aaye janaadipathi apaekshaka kama oona welaa...meyata hambenneth naha...american kaaraya dinanneth naha...ela bro...
      great comment...

    • @milanoshalo4452
      @milanoshalo4452 5 ปีที่แล้ว +2

      මෙකා ජානධිපති උනොත් ⁣රාජපක්ෂ පරමිපාරවම ඉවර කරයි.ඒකාන්තයි

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      @@milanoshalo4452 😁😁😁

    • @sharonifernando8143
      @sharonifernando8143 5 ปีที่แล้ว +1

      Ane methuma janapathi hari agamathi unoth ratin thrasthawadaya nathi wewi

    • @lattapatta6953
      @lattapatta6953 5 ปีที่แล้ว

      @@mendissri...6200 sajith dinanneth na 😜

  • @samaru4197
    @samaru4197 2 ปีที่แล้ว +1

    මේ තමයි රටට ඕනේ නායකයා. පරිනත බුද්ධිය.

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 5 ปีที่แล้ว +16

    සෙන්පතිතුමනි,සෙන්පතියන් සමග සිට්නු.ඔබගේ උදා රත්වය ඔබටම අමතක වෙලා .

  • @sunethravikum6016
    @sunethravikum6016 5 ปีที่แล้ว +72

    ගොඩක් හිතන්න මහජනතාවනි මෙවර චන්දය UNP දිල නැවත රට අගාදයට ඇද දමන්න එපා පහුගිය කාලේ උන සිද්දින් මතකයට ගන්න බුද්ධිමත් වෙයි අපේ ජනතාව ඉස්සර වගේ මෝඩ නැ දැන් අපි

    • @shiranthikumuduni3131
      @shiranthikumuduni3131 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @මුත්රාවාහිනී
      @මුත්රාවාහිනී 5 ปีที่แล้ว +1

      පිස්සුද බන්... කැපුවත් කොල සෙට්ටෙකට මොලේ දෙන්න බෑ.. 😹☝ මං එකෙක්ට කිව්ව මහ බැංකුවත් හොරාකාපු රනිල් දින්නම හුරේ දැම්ම උන්නෙ බන් උබල කියලා.. 😹☝ ඒ යකා කියනව කියහන්කො.. මගෙ සල්ලිනම් මහබැංකුවෙ නෑ.. මං අදුරන එකෙක්ගෙවත් සල්ලිනම් ගන්න බැරි උනා කියලා.. 😹☝ උගෙ හිතේ මහ බැංකුව කියන්නෙ අපිට එකවුන්ට් එකක් ඕපන් කරල සල්ලි දාන්න පුලුවන් තැනක් කියලා.. 😹☝ එහෙව් හරක් ඉන්නෙ.. ඔව්වො කොහොමත් කතිරෙ ගහන්නෙ අලියට.. 😪 ඒක නවත්තන්න බෑ.. කැපුවත් කොල උන්ට කොහොමත් ලංකාව එක්ක තරහක්ද කොහෙ තියෙන්නෙ.. කැපුවත් කොල එකෙක් එක්ක මැච් එකක් බලහන් බොරුනම්.. ලංකාවට කෙල වෙනකන් බලන් ඉන්නෙ..
      අත්දැකීම් ඇසුරෙනි.. ❤️

    • @chemlab9873
      @chemlab9873 2 ปีที่แล้ว

      කාටද දෙන්න ඔින. කෙලින් කියන්න. විරැවාටද?

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      @@මුත්රාවාහිනී කැරකිලා කැරකිලා මූටම දෙයි අගෙටවත් උබලා එහෙව් ගොබ්බයො ඉන්න රටක්නෙ මේ

    • @TopTv-rg2dy
      @TopTv-rg2dy 2 ปีที่แล้ว

      Jvp awoth hodai ned sahodaraya

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 4 ปีที่แล้ว +2

    පරණ කොන්තර අමතක කරලා .ජනාධිපති තුමාට සහය දෙන්න ඔබතුමා ගැලපෙන්නේ අන්තවාදීන් ඉන්න පැත්තට නෙමෙයි

  • @samanthadecosta6665
    @samanthadecosta6665 5 ปีที่แล้ว +6

    ඔබ තුමා හිරේ දාපු එක හරිද ?ඔබ තුමා තමයි ලංකාවට ඕනෙ .

  • @candycortez8166
    @candycortez8166 5 ปีที่แล้ว +26

    සීයල්ල අමතකකලයුතුයී ඔබත්රටට අවශයකෙනෙක්

  • @chandanarukshan4477
    @chandanarukshan4477 5 ปีที่แล้ว +40

    Niyamai sir ගෝඨාභය සමඟ එකතු wenna

    • @rangadesilva7298
      @rangadesilva7298 5 ปีที่แล้ว

      Aiyooooo mechchara kiyanakota... ekathu weyan baaanggg😊

  • @jayasirigalagadaragagalaga3197
    @jayasirigalagadaragagalaga3197 5 ปีที่แล้ว +2

    ඔබ තුමා...උතුමිි...මනුස්සයෙක්...අපි ...ඔබ...තුමාට...අවංකවම...අද...රටට අවශ්‍ය....ඔබ..තුමාල....කෛලින්...වැඩ...කරන .....අය....පරන...දෙවල්....අමතක ....රට...වෙනුවෙන්....ඔබ.තුමාගේ...සහය.....දෙන්න...මහින්ද...මහත්තයට....සරත්..පොන්සෙකා...මැතිඋුනි...පියා..නෙනි...ඔබට....සමිිමා.සමිි.බුඋු.සරණයි

  • @dayawathidayawathi9408
    @dayawathidayawathi9408 4 ปีที่แล้ว +2

    පරන.දේවල්.අමතක.කරල..ගෝඨාබය..ජනාදිපති.සමග.එකතුවෙලා..රට.ඉදිරියට..ගෙන.යන්න.වුදවු.කරන්න..සර්..රට.හොද.තැනකට.එනව.කියල.පේනව.ටිකක්..

  • @m.treshildaperera2242
    @m.treshildaperera2242 2 ปีที่แล้ว

    අපේ රටට ඔබව අවසයයි

  • @roshanlankathilaka4746
    @roshanlankathilaka4746 5 ปีที่แล้ว +1

    Niyamai sir

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 ปีที่แล้ว +2

    UNP කියන්නෙ අන්තවාදීන් ගෙ තිප්පොලක් .

  • @fatoomhuio4352
    @fatoomhuio4352 2 ปีที่แล้ว +1

    ඕව් මේ මොහොතේ රට ගොඩගන්න ඔබ ආන්ඩුව සමග එකතු වී වැටකරන්න මේ මොහොතේ ආන්ඩු පෙරලන්න නෙමේ ඉස්සර වේලා රට ගොඩ ගන්න ඕනෑ

  • @candycortez8166
    @candycortez8166 5 ปีที่แล้ว +30

    ඔබත්වීරයෙක් සීයලුදෙඅමතකකරලා රටවෙනුවෙන්හැමදෙම අමතකකරලාඔබත්ගෝටාසමගඵකතුවෙන්න

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට වැදලා 🙏 කියන්නම් ,ඔබතුමා ගෝටාබය ජනාදිපතිතුමා එක්ක එක්ක එකතු වන්න.ඔබ තුමන්ලා එකතු උනොත් මේ රට හදන්න පුලුවන් .

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว

    ඔබ තුමාවත් දැන් රටට පත්වෙන්න.ඔබතුමා කියන දේ අැත්තකි

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +3

    මහින්ද ගෝටා සරත් කියන්නේ රටට ඕනේම චරිත තුනක්. ඔයාලා එකතු වෙන්න. නාගා ආවා කියලා රට හදන්න බෑ. ආසියාවේ රටවල් දියුණු උනා නම් දියුණු උනේ යක්කු වගේ දැඩි පාලකයෝ නිසා. ඍජු කෙලින් තීරණ ගන්න දැඩි නායකයෙක් රටට ඕනේ. එහෙම නැතුව මයිත්‍රී නාගා වගේ පඩවැලක් නෙවෙයී. කටින් විතරක් ගේම ගහන පාලකයොන්ට චන්දේ දුන්නොත් ඉතින් වැඩක් නෑ.

  • @nandanasampath3290
    @nandanasampath3290 5 ปีที่แล้ว +18

    අනේ සරත් මහත්යෝ ුලි වෙනුවෙක් රට වෙනුවෙන් නුපන් දරැවන් වෙනුවෙන් එකතුවෙලා වැඩ කරන්න අපි සේරම සැරේනවා පරනදේවල් අමතක කරන්න ඔබතුමාඅවංකව කතා කරන්නේ අපි හදවතින්ම ආදරේයි තෙරැවන් සරනයි මම ඩුබායි සමිපත්

  • @nipunasrimal8100
    @nipunasrimal8100 5 ปีที่แล้ว +2

    මහින්ද.ගෝටාබය.ඔබතුමා එකතුවෙන්න .මෙරට ගොඩගන්න එයයි අපේ එකම පැතුම.

  • @puspalathasuriyaarachchi4776
    @puspalathasuriyaarachchi4776 5 ปีที่แล้ว +8

    අනේ සර් මහින්ද ගොටාබය ෆොන්සේකා කියන්නෙ තුන්දෙනෙක් නෙවෙයි එක්කෙනෙක් තුන්දෙනා එකට එකතු වෙලා රට බාර ගන්න බුදු සරනයි

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 ปีที่แล้ว +16

    සජිත් ආවොත් රටම ඉවරයි...ආයෙත් රනිලා රට කනවා.ගෝඨාභය මහත්තයා හොදයි..ඔබතුමා ගේ කතාවත් ඇත්ත ..

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      උඹලා දැන් ජීවතුන් අතරද කියාපල්ලා

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +2

      @@Rainbow-zr8tu ගෝඨාභය රට කාලා ඉවරයි
      එහෙමයි කියලා උඹ හිතාගෙන ඉන්නෙ සජිත් කාරයා ආවා කියලා මේ රට දැන් සිංගප්පූරුවක් කරලා තියෙයි කියලද?😂

    • @silvasilva4547
      @silvasilva4547 2 ปีที่แล้ว

      සජීත්රනිල්දෙනිනමඑපාවැදලකියන්නමිමුන්බලයටපොරබදනවරටටආදරෙනමිමුන්ටපුලුවන්ඒකතුවෙලාසමගියෙන්වැඩකරන්නසජිත්රනිල්නාගසරත්මහන්දගොඨදැන්රටකනසටනෙඉන්නෙනාමලුත්හොටදානවඇයිඅනුරඔක්කොමපකයිඑකතුවෙයව්රටසමගියෙන්කරලපියවිබැරිනම්නමිබුපිටින්පලයවි

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      @@Kevin_Silva_ තොපි වගේ වහල්ලු නෙමෙයි යකෝ අපි.හැබැයි උන් ආවානම් මේ ජඩයො වගේ මිනිස්සු මරන්නෙ නෑ බං කන්න නොදී

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

      @@Rainbow-zr8tu වහල්ලු සජිත්ගෙද ගෝටගෙද කියල නෑ! වහල වහලම තමයි! තෝ ඉතිං සජිත් කාරයගෙ වහලෙක්! 😂

  • @sigithis.p2754
    @sigithis.p2754 4 ปีที่แล้ว +1

    Siyaluma de amathaka kara gotabea mahatthaya samaga ekathu wenna budu saraniii

  • @donsilva3131
    @donsilva3131 2 ปีที่แล้ว +2

    අාන්ඩුවෙී ඉන්න පාදඩ දුෂිතයො අතුගාල යුද්දෙ දිනුව වගේ ගෝටා ස එක්ක එකතුවි මෙී රට දිනා දෙන්න sf ස. 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kavindalv1850
      @kavindalv1850 2 ปีที่แล้ว

      දැන් සැපද

  • @nandanasampath3290
    @nandanasampath3290 5 ปีที่แล้ว +15

    සරත් පෝන්සේකා මහත්මයාට දළදා සමිදු පිහිටයි

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 ปีที่แล้ว +1

    සරත් ෆොන්සේකා මහතා නාගානන්ද මහතා සමග එකතු වෙන්නයි ඕනේ. එතුමාට තියෙනවා හරි දැක්මක් .සරත් ෆොන්සේකා මහතාගේ අවංකවමයි එඩිතර කමයි එක්ක අපේ රට හොඳට දට කරගෙන යන්න පුළුවන් වෙයි

    • @nissicris2330
      @nissicris2330 5 ปีที่แล้ว

      Srijith Rupasinghe උඹ විතරයි මචං..සුදුසු දෙයක් කියලා තියෙන්නේ..අනිත් උන් කියලා තියන දෙවල් බලද්දි අපේ රට ගැන පුදුම දුකක් දැනේනවා මචං...

    • @nipuniherath1368
      @nipuniherath1368 5 ปีที่แล้ว

      @@nissicris2330 naga thama purawasibawayawath ayin karagena nane.ratata adarayak thiyenawanam ehema karala chandeta enna kiyanne.

    • @nissicris2330
      @nissicris2330 5 ปีที่แล้ว

      Nipuni Herath හා මම කියන්නම්...තව මොනවාහරි තියනවා නම් කියන්න..එතකොට එකපාරටම කියන්න පුළුවන්..

  • @priyanthipolkotuwa156
    @priyanthipolkotuwa156 5 ปีที่แล้ว +58

    ඔබ තුමත් පොහොට්ටුවට යන්න. රට ආරක්ෂා කරගන්න .

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +2

      aewa handae...methumawa hirae daala koti demallunta amathikm dunne kauda...😜😜

    • @nandamadurapperuma4848
      @nandamadurapperuma4848 5 ปีที่แล้ว

      Marum kannada?

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว

      @@mendissri...6200 හිරේ දාන්න හේතුව මෙයා සිනමන් එකේ ඉදගෙන ගේමක් ගහන්න හැදුවා දන්නෙ නැත්නම් ඒ කාලේ නිව්ස් බලන්න

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +2

      @@chathuramadusanka7309 ah...aththada.. boruwata methumaawa awurudu 2kak hirae daapu eka pala deela thamaa awurudu 2kakata issella chanden paradilaa gedara giye...janatha chanden paradilaa gedara giya ekama janaadipathiya...😁😁😁
      ow...ow...methuma thamaa game gahala awurudu 4n koti demallu nathi karae...ah...mae karuna amman kiyana koti demalata amathikm dunne kauda...😜😜😜

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว +1

      @@mendissri...6200 යකෝ මෙයාව හිරේ දාපු හේතුව ඉස්සර නිවුස් වල බලාපන් සිනමන් එකේ මොනවාද plan කරේ කියලා හොයලා බලපන් මුලින්ම . හා හා මෙයාව 2005 pension යැවුවනම් නිකම්ම පැන්ශන් ආමි කාරයෙක් විතරයි ගෝඨා තමයි මෙයාව තියාගමු කිව්වෙ අනික යුද්දේ කරේ මෙයා විතරක් නෙමෙයි මහින්ද මහත්තයා අන කරා ගෝඨාභය මහත්තයාගේ අනුදැනුම ඇතිව ආමි එකේ කොල්ලො හැමෝම තමයි යුද්දේ කරෙ

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว

    We appreciate your sir

  • @majorlove2036
    @majorlove2036 5 ปีที่แล้ว +3

    My Dear Sir, ඔබ කැමති ඕනෑම තීරණයක් ගන්න. ඔබට ගහපු අය සමග නම් ජීවිතේට එකතු වෙන්න එපා. ඒක ඔබ රටෙි ජනතාවට පෙන්නල තියෙන ඔබෙි පෞරුෂත්වය මුළුමනින්ම බාල්දු කර ගැනීමක්. දේශපාලනෙන් අයින් වෙලා මියෙන තුරු ගෙදරට වෙලා ඉන්න එක ඊට වඩා නම්බුයි කියලයි මම හිතන්නේ... ඔබට බුදු සරණයි ! I wish you all the very Best ! SIR - Major -

  • @ventnarada5896
    @ventnarada5896 2 ปีที่แล้ว +1

    රට බාරයි නුඹට. පුතේ. ජය නියතයි

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +2

    මූත් දිවදෙකේ එකෙක්,,,
    අපේ ගෝඨාභය මහත්තයත් එක්ක එකතු වෙන්න අපිට එපා,,,මු සජිත්ගේ පස්සෙන්ම ගියාවේ,,,

  • @harshanaravinath621
    @harshanaravinath621 5 ปีที่แล้ว +3

    මගේ මතය ඔබතුමා ගෝටාබය මැතිතුමන් සමග එකතු උනොත් රටේ ආරක්ෂාව ඉතාමත් ප්‍රබලයි... දේශපාලනය පැත්තෙන් බලන කොට මට දෙපැත්තම කැමති නෑ. රටේ ආරක්ෂාව පැත්තෙන් බලන කොට ගෝටාබය මැතිතුමන් සහ සරත් ෆොන්සේකා එකතු වී රට බාරගත්තොත් රට ආරක්ෂාව අතින් ස්තාවරයි.

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว +6

    මෙදා පාරත් රිමාන්ඩ් කරයි කියලා වෙන්ට ඕන.අනිත් පැත්තට පැන්නේ.

  • @printright
    @printright 5 ปีที่แล้ว

    niyamai video eka
    You Tube T Shirt මුද්‍රණය කරන්නේ කෙසේදැයි බලන්න @Wapg

  • @piyasiriranasingha4521
    @piyasiriranasingha4521 5 ปีที่แล้ว +1

    මේ රටේ හිටපු ජනාධිපති වරුහොඳ නරක හරි වැරදි වැඩ කරලා තියෙනවා. 94ට එහා හිටපු අය ඒ වා 50:50 වගේ කරලා තියෙනවා. ඊට පස්සේ අය නරක75: හොඳ 25. 94ට එහා අය ජනාධිපති වරයාගේ බලතල අනිසි ලෙස කෑදරකමින් භාවිතා කලේ නෑ. තමන් ගේ පවුලටම බලය ගන්නේ රටට ආදරේ ටද, අපිට ආදරේටද. SF වුනත් බලයට කෑදර කෙනෙක්. හෙට සජිත් කීවොත් මට උදවු කරන්න අගමැති කම ඔයාට දෙන්නම් කියලා. ඔය කතාව වෙනස් කරනවා. ඒක ස්ථීරයි. 94න් පස්සේ ජනනායකයෙක්ගේ තිබිය යුතු බුද්ධිමත් කතා ගොඩක් මෛත්‍රී ගෙන් අපි ඇහුවා.රට ජරාජීර්ණ වෙලා තියෙන විදිහට ඒවා ගෙන් මේ රට ගොඩ දාන්න ලේසිනෑ. මොකද ඒක ට ගැලපෙන හයියට පිරිසක් නෑ. පහු ගිය කාලේ වගේම ඉදිරි කාලයේදී ත් ජනාධිපති වුන අය අගමැති වෙන්න බලා ඉන්නවා. ඒ නිසා සජිත් ජනාධිපති වෙලා මෛත්‍රී අගමැති වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. ඒක වුනොත් හොඳයි කියලා මගෙ අදහස. අනික මහින්ද ල,ගෝඨ ල .අවු 10ක්ම රට කලානේ. මෛත්‍රී වටෙත් ඉන්නවා රට කාබාසිනියා කරන අය ඒ අයත් ඉවත් කර ගත යුතුමයි.

  • @malkanthi7409
    @malkanthi7409 2 ปีที่แล้ว

    ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත ඒත් මේ රාජපක්ෂ පවුලේ උන් යන්න ඔනේ ඵක තමයි ඇත්ත නැත්නම් බැ 225 හොරු

  • @LionlankaLabs
    @LionlankaLabs 5 ปีที่แล้ว

    Saradillada inne .. patta talk eka

  • @fernandus9581
    @fernandus9581 5 ปีที่แล้ว +2

    රනිලුයි අනුරකුමාරයි හීමිච්චන් වගේ ට්‍රාන්ස් ඒසියා හෝටලේ ඇතුලෙ රිංගගෙන 2010 දී ෆොන්සේකා ඇමට අමුනලා UNP ආන්ඩුවක් ගේන්න ට්‍රයි කලා. ෆොන්සේකා මහත්මයා උන් දෙන්නගෙ ඇම කෑව.
    2015 දී අනුරකුමාරයි රනිලුයි මෛත්‍රීව ඇමට අමුනලා දාල බැලුව UNP ආන්ඩුවක් ගේන්න පුලුවන්ද කියා. වැඩේ හොඳට පත්තුවුනා.
    ඔබතුමාල රටට සේවය කරල ඔය වගේ පාහරයන්ගේ ලනු කන්න එපා. පොඩ්ඩක් ඔලුව පාවිච්චිකලානම් ඔබතුමා කොබ්බෑකඩුව මහත්තය වගේ උදාර නමක් හදාගන්න තිබ්බ කෙනෙක්. ඔබතුමාව ඇමට අමුනලා ඔබතුමාව කෑවෙ රනිල් සහ අනුරකුමාර.

  • @iresharandunu9601
    @iresharandunu9601 2 ปีที่แล้ว

    සෙම්පති තුමනි,ආරක්ශක ඇමති කම දුන්නොත් බාර ගන්න මේ රට වෙනුවෙන්,

  • @DaGreatCatch
    @DaGreatCatch 5 ปีที่แล้ว +1

    Future president

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 2 ปีที่แล้ว

    එදා .අද

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว

    ඔබ තුමා කියන දේ ✓ නමුත් ඉන්න කදවුර ✖️

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว

    කලවැද්දෝ දැන් හොඳ වෙලාද මැති ඇමති කමක්වත් ලැබෙනවද?....

  • @SUBHARATHITV
    @SUBHARATHITV 5 ปีที่แล้ว +6

    ගෝඨාභය එක්ක එකතු වෙන්න

  • @azozalharbi670
    @azozalharbi670 5 ปีที่แล้ว +14

    Gotabaya samaga akathuwela me maubima beraganna..akathuwenna godak pin....ahensaka menessu pau..

  • @millashakee5517
    @millashakee5517 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක අර කලවැද්දටම පෙන්නලා ගහපල්ලා. ගෝඨා ගෙනාව එක හොදයි කියලා, මෙයා එන්න හැදුවේ අනිත් පැත්තෙන්.

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 2 ปีที่แล้ว

    👍

  • @madhukalekamge428
    @madhukalekamge428 5 ปีที่แล้ว +4

    අර සුදුවෑන් තිබුනනම් 8 ක් අතුරුදන් වෙලා 254ක් ජීවත්වෙන කතාව තියෙන වීඩියෝව දාන්න...

  • @jagathkingslymahakumara7477
    @jagathkingslymahakumara7477 5 ปีที่แล้ว +4

    ගියපාර ජනාදිපති වෙන්න ගිහින් චන්ද කීයක් ගත්තාද පොන්සේකා

  • @MohSulta
    @MohSulta 4 ปีที่แล้ว +1

    Saththi ethta oba tumata mama Dana gasa namaskara karami obageth sahaya rajayata denna methi dune. B s.

  • @ajithkumara5141
    @ajithkumara5141 2 ปีที่แล้ว

    AKD jaya wewa

  • @anthonyperera561
    @anthonyperera561 2 ปีที่แล้ว

    Bye

  • @prashannimesh7546
    @prashannimesh7546 5 ปีที่แล้ว +1

    Niyama minihek

  • @sujatharanasinghe1675
    @sujatharanasinghe1675 5 ปีที่แล้ว +1

    ගෝඨාභය mamee , ෆොන්සේකා mamee ... Apee ලස්සන නිදහස් රට apita ආයේ onii ... Mage මුල්ම chande mn denawaa ගෝඨාභය mamata .

  • @omilasandaruwan2695
    @omilasandaruwan2695 2 ปีที่แล้ว

    හොරු අල්ලන්න ඕනී🙏

  • @SunilShantha-f7t
    @SunilShantha-f7t 3 หลายเดือนก่อน

    කලවැද්දා

  • @nuwankumarasingha6593
    @nuwankumarasingha6593 5 ปีที่แล้ว +18

    අලුත් ආන්ඩුවේ මෙතුමා ඉන්න ඔනේ

  • @athulabandara4345
    @athulabandara4345 2 ปีที่แล้ว

    එදා .ඔබතුමාට ඒකදුන්නනම් .රනිල් රවි අර්ජුන් යන උංට අදවගේ නිදහස්වෙන්ට ලැබෙන්නෙ නෑ

  • @jayanthinanayakkara3851
    @jayanthinanayakkara3851 2 ปีที่แล้ว

    අනේ ඔබතුමා ගෝටාබය සමග එකතු වි රට ගොඩ ගන්න වාද බේද අමතක කරන්න

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว

    කොහොම උනත් මෙයා පච වෙලා ඉවරයි හොඳ ගමනක් යන්න තිබුනා කේන්තිය නිසා සියල්ල විනාශ කරගත්තා,...පොන්සේකා වෙච්ච දේට රාජපක්ෂලා හරි කියා මා කියන්නේ නෑ,...පොන්සේකා කරපූ දේවලුත් හරි කියන්නේ නෑ,....
    ඇමරිකානු තක්කඩියන්ගේ සැලසුම්වලට අනූව ශක්තිමත් රටක් හදා ඉදිරියට ගෙනියන්න තිබූනත් දේ නැති කරගත්තා දුරදක්නා නූවනින්යුතු දේශපාලන දැක්මක් කිසිවෙකුටත් නොතිබෙන බැවින්,....
    ගුඇන්පීයේන් මොකා ඉල්ලුවත් රනිල් නායකයාව ඉන්නාතුරැ බලයට පත්වීමට ඉඩකඩ නොතැබිය යුතුයි එසේ වුවහොත් සිංහලයාගේ මලලගම උදාවූ නියතයි,....

  • @senekasathsarani6473
    @senekasathsarani6473 5 ปีที่แล้ว

    kelin katha karanawa obathuma jaya wewa

  • @cyrilgamage6692
    @cyrilgamage6692 2 ปีที่แล้ว

    He has saved the country once.

  • @nihalpeiris4957
    @nihalpeiris4957 5 ปีที่แล้ว +4

    SRILANKANS WE ALL BRILLIANTLY WAITING TO PRESIDENTIAL ELECTION BETWEEN SF VS GR ITS A BIGGEST GLOBALLY MATCH

  • @ehlepola579
    @ehlepola579 5 ปีที่แล้ว +1

    රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් එක්ව සකස්කර සමනලරැනේ අසිර්වාදයෙන් ක්‍රියාත්මක රනිල් ජනාධිපති කිරී්මේ සැලැස්ම පොන්සේකා සිතු ලෙස සිංගප්පූරු වේ සිට පැමිණෙන ගුවන්යානා තුනක් ම පැමිණෙනතුරු අඩි හයක් දිග බොම්බාය නලයක් තබාගෙන බලන් සිටියද ජනාධිපතිවරයා පැමිනෙනවා වෙනුවට සේනාධිනායක ජනාධිපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නියොගයෙන් රටේ සියළුම ගුවන් තොටුපල ආරක්ෂාවට ගුවන්හමුදාව කැදවීම නිසාම පුජිත් ජයසුන්දර ගේ පොලීස් ආරක්ෂාව යටතේ ජනාධිපතිතුමා මරාදැමීමට  කටුනායක සිටි පිරිස ගුවන් හමුදාවට හසුවේ යයි බියෙන් ගෙනගිය වාහන හා බොම්බ තැන කොතැනද දමා යලි අරලියගහ මන්දීරයටම ගෙන්වා ගැනීමට සරත් පොන්සේකාට සිදුවුයේ තිත්ත කුණුහරුපයෙන් දත්මිටි කමින් තමන් සිතු ලෙස ජනාධිපති මරා රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ නැග්ග වීමට නොහැකි වීමේ සංවේගයට මිස අහිංසක ජනතාවගේ මලමිනිවලට ගරුකිරීමට නොවන්නේය
    දෙවෙනි වරද හිගන්නා හිගයක් යදීන්නා සේ ආරක්ෂක හමුදා පාලනය කරන තනතුරක් ඉල්ලනුයේ ජනතාව ගැන උපන්නා වු හදපිරි කරුණාව නිසා නොව තැන්තැන්වල තවතවත් බොම්බාය පුපුරවා ජනජිවිතය අඩාල කර එදා නැක්ෂලයිටි කුමන්ත්‍රණය කියමින් ජනමත විචාරණයක් තබා මේ කාලකන්නි පාර්ලිමේන්තු වේ හොරු ටික තවතවත් රටේ ජනතාවට පවුදීමට බලය දීර්ඝ කර ගැනීම පමණක් නොව ඔලුගේඩි සෙල්ලමකින් රනිල් ජනාධිපති කිරීමේ සැලසුම් මෙම පොන්සේකා ගේ සිතේ තෙරපිලා ඇති නිසා මය

  • @chris1114
    @chris1114 5 ปีที่แล้ว +2

    ජම්පරේ මතක් වෙලාද?

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว

    යහපලානේ හා සෞභාගේ දැක්ම

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว

    අනුර සරදිල් පුතා රට අබසරනයි

  • @ඊගල්
    @ඊගල් ปีที่แล้ว

    අනේ දෙයියනේ රටකට වෙච්ච දෙයක් 😬😬😬

  • @vijayanthaherath1571
    @vijayanthaherath1571 5 ปีที่แล้ว +1

    Direct man

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +16

    මේ පාර මෙතුමා මහින්ද ළඟට පයිනවා බය වෙලා ඉන්නේ

    • @majorlove2036
      @majorlove2036 5 ปีที่แล้ว +4

      නැ මොහු යන් නැ. මොහුට ඔින මොහුම ඉල්ලන්න පමණයි.

    • @pushpagamage2275
      @pushpagamage2275 5 ปีที่แล้ว

      අනේ මෙහෙමත් මිනිස්සු
      😥😢

    • @asankabandara208
      @asankabandara208 5 ปีที่แล้ว +1

      නෑ මෙි පාර ලංකාවේ ජනාධිපති වෙන්නේ කවුරැවත්ම නොසිතන කෙනෙක් ඒක එකපාරටම ක්ෂණිකව වෙන්නේ හැබැයි ඔය ඔක්කෝටම වඩා උගත් කෙනෙක්

    • @hansinee3930
      @hansinee3930 5 ปีที่แล้ว

      Baya wela? Sarath fonseka baya kiyanne mokadda kiyala anduranne nathi minihek

  • @nimesjayasinghe6014
    @nimesjayasinghe6014 5 ปีที่แล้ว +1

    අනේ උබට නොදුන්න ඵකම හොදයි.කලවැද්ද අැදුමයි මුහුනයි ගැන හොය හොය.චන්ද5000 හේ කයිවාරැ කාරය.