රටට සම්පතක් වූ දීඝදන්තු අවසන් ගමන් යයි.. ඉඩමේ හිමිකරු රිමාන්ඩ්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @SlMo-h2y
    @SlMo-h2y 4 ชั่วโมงที่ผ่านมา +12

    නිසි දඩුවම් දෙන්න ඕනි. අහිංසක වටිනා සම්පතක් අහිමි උනා..... උතුම් වූ ආත්ම බවයක් ම වේවා 🙏😢

    • @wasanthasaeco8684
      @wasanthasaeco8684 3 ชั่วโมงที่ผ่านมา

      You should see this matter in farmers point of view you don’t understand pain of farmers

    • @Cxy34jak
      @Cxy34jak ชั่วโมงที่ผ่านมา

      ​@@wasanthasaeco8684they caused the reason too. Farmers need more education. And you

  • @Lalitha-h1r
    @Lalitha-h1r 3 ชั่วโมงที่ผ่านมา +8

    විදුලි සැර වැද්දවීමට ක්‍රියා කිරීම මිනීමැරුම් සිදු කිරීමේ වරදක් බැවින් නිසි දඬුවම් ලබා දෙන්න.මේ කාලකණ්ණි මිනිසාට වඩා දීඝදන්තු උතුම් 🙏🙏 ඇත්රජුනි නිවන් සුව ලැබේවා !!!

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 4 ชั่วโมงที่ผ่านมา +5

    හරිම කණගාටුයි .නිවන් සැප ලැබේවා!!

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 4 ชั่วโมงที่ผ่านมา +7

    තුවක්කු බදින උන් විදුලිය දාන දෙතුන් දෙනෙක් අතුරුදහන් කරන්න ඕනා නැත්නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනා.

  • @Indraniherathherathpathiranage
    @Indraniherathherathpathiranage 4 ชั่วโมงที่ผ่านมา +4

    විදුලි සැර වදින්නට සැලැස්සු එම පුද්ගලයාට ඔය දේම වුනා නම් හරි අහිංසක සතාට කරපු දේ 😢😢😢😢

  • @vishulab5533
    @vishulab5533 4 ชั่วโมงที่ผ่านมา +5

    කොච්චියට හැප්පිලා කීප දෙනෙක් නැති වූනා දැන් මේක.. අපේ රටේ සම්පත් මෙහෙම නිකන් නැති වෙනවා මිනිස්සු නිසා..

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 3 ชั่วโมงที่ผ่านมา +5

    සාප වෙනවා කරන අපරාධ වලට පවුලම මිනිහා එන්න දෙන්න එපා ගමට , බලධාරින් නැගිටලා බලපන් වෙන අපරද පූටු රත් නොකර 😢😢

  • @Demuni73
    @Demuni73 4 ชั่วโมงที่ผ่านมา +7

    රිමාන්ඩ් කරල බැ. ඕකව ජීවිතඅන්තය දක්වාම ඇතුලට දාන්න ඕන😢

  • @upulkumara6070
    @upulkumara6070 4 ชั่วโมงที่ผ่านมา +4

    රටේ ජාතික වස්තු නිරපරාදේ විනාශ කරන උන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුයි දීගජන්තු 1 ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා

  • @pradeepaleelarathna
    @pradeepaleelarathna 55 นาทีที่ผ่านมา

    වන පෙත එකලු කල කලාවැවේ අාදරවන්ත කුමරුණි නිවනින් සැනසේවා

  • @buddhiranjana9645
    @buddhiranjana9645 4 ชั่วโมงที่ผ่านมา +4

    පසු කාලෙක ඔලුව ගොඩගෙන ප්‍රදර්ශනයට තියනව.ඕක තමයි ප්‍රශ්නෙ.ඕක තමයි නීතිය.මරපු එකා යහතින් ගෙදර.විවේචනය කරොත් අපි ඇතුලෙ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ชั่วโมงที่ผ่านมา

    Aneeee pau deiyane hoda manussaya athmayak labewa budusaranai 🙏🙏🙏🥲

  • @PiaPia-j7s
    @PiaPia-j7s 4 ชั่วโมงที่ผ่านมา +3

    ජිවිතකාලයටම.හිරයටදාපල්ලාඅැප.ෙද්න්නඑපා

  • @princycyprus2239
    @princycyprus2239 48 นาทีที่ผ่านมา

    ඇත් පරපුරේ අයට දැන් පාලු ඇති නිවන් සුව ලැබේවා කොහේද දැන් අග්ගෝ ඉන්නේ ආරංචියක්වත් නැ හොයලා බලන්න ඉන්නවද කියලා

  • @thisusamalka.8944
    @thisusamalka.8944 3 ชั่วโมงที่ผ่านมา +2

    සත්තුන්ව ගම් වදින තැනට පත් කරන්නෙත් මිනිස්සුමයි.. කැලේ ගස් ටික කපලා කන්න තියන කෑමත් විනාස කරනවා. ජිවිතේ ගැටගහගන්න ගම් වදිනවා. පව් අහින්සක සත්තු.

  • @SeethaKalupahana-l6m
    @SeethaKalupahana-l6m 4 ชั่วโมงที่ผ่านมา +3

    අපි හිතුවෙ දල කපන්න මරයි කියල ..එයාව ආරක්ශක තැනකට යවන්න කියල කොපමන කිව්වද බලදාරීන් කනකට ගත්තෙ නෑ පවු අසරනසතා.... මැරෙන මොහොතෙ මොනා වේදනාවක් විදින්න ඇතිද... අන්තිමේ මිනියටත් වඳ දුන්නා මේ මිනිස් තිරිසන්නු අතර නම් උපදින්න එපා. ඔයා හොඳ ලෝකෙක උපදින්න මැනික..බලදරයිනි මේ කියන්නෙ උඹලටයි .. දැන්වත් අර අග්බෝ උඩවලවට යවපල්ලා නැතිනම් එයාට වෙන්නෙත් මේ ටිකමයි....

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 4 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ වනජීවී ඒක නිලධාරී නැ කියන්නව මේකටම 10 විතර ඇවිත්

  • @dewakasindhupasampaya5234
    @dewakasindhupasampaya5234 4 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa ath wewa...

  • @NatureNest76
    @NatureNest76 4 ชั่วโมงที่ผ่านมา +2

    ඇප දෙයි බල්ලට. මීනිමැරුම් දඬුවම් දෙන්න ඕන.ඇතෙක් මරල බේරෙන්නද ඕකා.

  • @princycyprus2239
    @princycyprus2239 51 นาทีที่ผ่านมา

    කොහොමද එහෙම කරන්ට් දාන්නේ බැරිවෙලාවත් ගමේ කාටහරි වැදුනොත් මොකද කරන්නේ නිසි දඩුවන් ලබාදෙන්න

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ชั่วโมงที่ผ่านมา +5

    හැමදාම කලේ ඔය රංගනය තමයි වනජීවී මණ්ඩලය . ඊට එහා දෙයක් තොපි කරා නම් අදටත් අලි ඇත්තු කීයක් ජීවත් වෙනවාද? මිනිස්සු කියන අපිත් හිතනවා නම් මේ පෘථිවියේ ජීවත්වීමට සුදුසු අප විතරයි කියලා ඒක තමයි ලොකුම වරද ?

    • @shirankarunarathne8236
      @shirankarunarathne8236 3 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සු මැරුණහම අලි ගහල තොපි මේ විදියට හඬ නැගුවද ?

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 ชั่วโมงที่ผ่านมา

      @@shirankarunarathne8236 මිනිස්සුන්ට හිතන්න පුළුවන් සතුන්ට සිතන්න බැහැ නේ මිනිස්සුන්ට තරම් එහෙම නම් වැරද්ද කලේ කවුද ? තිරිසන් මොලෙන් හිතන්නෙ නැතුව ටිකක් කාරැණිකව හිතන්න. ඔබේ පවුලේ කවුරු හරි මැරිලා නම් අලියෙක් ගහලා ඔබට වේදනාව ඇති. සැබෑම මනුෂ්‍යත්වය තිබෙන කෙනාට මේ මිනිස් සතා සහ තිරිසන් සතා ගැන ඇති වන්නෙ එකම දයානුකම්පාව පමණයි .

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 4 ชั่วโมงที่ผ่านมา +1

    Yako adenawa😢

  • @galpatha
    @galpatha 30 นาทีที่ผ่านมา

    Feel as our own death . No one is trying to stop this disaster at present!!! I hope everything will be good in the near future .

  • @nithyanithya5991
    @nithyanithya5991 4 ชั่วโมงที่ผ่านมา

    Deega danthu Athrajayanani obata ajaramara niwansuwalebewaaa. ..😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 5 ชั่วโมงที่ผ่านมา

    😢🎉

  • @Pradip555-n2e
    @Pradip555-n2e 3 ชั่วโมงที่ผ่านมา

    Hariyata nithiya kriyamaka karanna .minissu maruwama marana daduwam denne a wage danuwathwa karanm aniwarenma daduwam denna

  • @hfv2751
    @hfv2751 5 ชั่วโมงที่ผ่านมา +4

    Hamoma thirisannu
    Akai mehema aparada wenne😢

  • @nithyanithya5991
    @nithyanithya5991 4 ชั่วโมงที่ผ่านมา +1

    Ratata watina sampathak Ahimikaraou A paapatharayata neethiyen uparima danduwam labadenna. Marana danduwama laba denna puluwannam apita senaseemak lebenawa.

  • @push8367
    @push8367 2 ชั่วโมงที่ผ่านมา

    Thirisan miniha nisi daduwam labanna oni.

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 ชั่วโมงที่ผ่านมา

    Ammo. Lassana. Mu. Mona. Hithakindha. Me. Sampatha. Nathi. Kare. Yako. Me. Ape. Daruwo. Hena. Gahapiyaw

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 4 ชั่วโมงที่ผ่านมา +1

    DG CHANDANA SURIABANDARA GO HOME

  • @rinosharashmi1832
    @rinosharashmi1832 3 ชั่วโมงที่ผ่านมา

    Puthe. Manussha. Athmayak labewa

  • @kiwikiko9051
    @kiwikiko9051 4 ชั่วโมงที่ผ่านมา

    Deegha witarak nisolmane anith hamoma wada. Deegha..... aye kawadawath naha.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 ชั่วโมงที่ผ่านมา +1

    Ali , minis gatumata nisi pilithurak seviya uthui.

  • @DinithSiribaddana-iv3zs
    @DinithSiribaddana-iv3zs 4 ชั่วโมงที่ผ่านมา +1

    Pakayawa jiwithanthaya dakva hire danda o ne

  • @dasithkalhanjayawickrama3540
    @dasithkalhanjayawickrama3540 5 ชั่วโมงที่ผ่านมา +1

    Kalakanniyata marana daduwama denda one

  • @NadikaNadika-i4s
    @NadikaNadika-i4s 4 ชั่วโมงที่ผ่านมา

    Sahtungen wena hani ewata kauda wage.kiyanne

  • @MiuriM-x4i
    @MiuriM-x4i 2 ชั่วโมงที่ผ่านมา

    eka wenna ona eke wade therenna ear manussayath balan idala berima thena thamai karanna aththe😢

  • @harshaindika9823
    @harshaindika9823 4 ชั่วโมงที่ผ่านมา

    Me current dapu pahareya avajathaka ballek. Maha belli padade gihin hadapu ekek.

  • @thakshisenani3075
    @thakshisenani3075 5 ชั่วโมงที่ผ่านมา +2

    Oya moda minhata danne nadda?me satha ratata watina sampathak...kohoma unath..sathunge kalawa minissu allagena...ayalawa maranawa..uala pau kara minihek...puduma dukak.....😢😢😢😢😢😢niwan suwa labewa ath rajuni

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ชั่วโมงที่ผ่านมา

    Oka karpu thirisanatath oya vidihatama wenna one.

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 3 ชั่วโมงที่ผ่านมา

    Modha minissu pau

  • @samarathungasmb3
    @samarathungasmb3 2 ชั่วโมงที่ผ่านมา

    Ana pau asrana satata dipu paukara daduwamata a minisata dauwam karanna kawadawat satakuta paukara wada nokaranna 😢😢😢😢 ana rattaran puta manussa atmayak himi wawa 😢😢😢

  • @asithedirimanna6166
    @asithedirimanna6166 3 ชั่วโมงที่ผ่านมา

    Okawath maranna ona gon moda yaka

  • @irangiliyanage3167
    @irangiliyanage3167 3 ชั่วโมงที่ผ่านมา

    Weradikaruwawa rimand kara kiyala wedakne thawathmewage dewal siddawenna denna epa mewata jeewithanthaya dakwa siragatha karanna ona

  • @RidmaAcademy
    @RidmaAcademy 3 ชั่วโมงที่ผ่านมา

    Balamu meyalage keruwawa kohomada kiyala.thama inne parana kalakanni wanajeevi lokka neda. Oka amu kala kanniya pahu giya kale ahinsakayo kee denek Nam malada. Okun paul pitin vinasa wenna oone sapama wenawa hathi kareta.