How to move from Japan to Europe, Australia, Canada, and More | Japan visa Sri Lanka | Job visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ජපානයේ සිංහ සළකුණ
    ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
    スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
    Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
    How to move from Japan to Europe, Australia, Canada, and More | Japan visa Sri Lanka
    How to make a Canadian style resume:
    www.jobbank.gc....
    www.resumenerd...
    moving2canada.....
    How to apply for jobs:
    Job Bank - www.jobbank.gc...
    LinkedIn - / logi. .
    Indeed: Job Search Canada - ca.indeed.com/
    Monster - www.monster.ca/
    Workopolis - www.workopolis...
    JOBS IN NOVA SCOTIA: jobs.novascoti...
    JOBS IN NOVA SCOTIA2: explorecareers...
    JOBS IN PRINCE EDWARD ISLAND: workpei.ca
    JOBS IN NEW BRUNSWICK: www.nbjobs.ca/...
    JOBS IN NEWFOUNDLAND AND LABRADOR: www.gov.nl.ca/....
    Saskatchewan job - www.saskjobs.c....
    Romania visa
    www.linkedin.c...
    checkinprice.c...
    www.visahunter...
    Australia
    immi.homeaffai...
    www.australiat...
    තවත් වීඩියෝ / @isharar
    ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
    To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
    ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
    🗾Our FB - / ishara-r-100290102039860
    🌍Our Instagram - www.instagram....
    🌍Our Japanese Class - / 483204229859926
    🌍Our Discord - / discord
    🦁 OTHER VIDEOS
    • Learn easy spoken Japa...
    Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
    • How to use Chopsticks ...
    How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
    • Japanese food market S...
    Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
    • What is the JLPT in Si...
    What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
    • Japanese girl speaking...
    Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
    • How to get a Japanese ...
    How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
    • How to speak Japanese ...
    How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
    • Japanese language Sinh...
    ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
    • How to make liquor | ජ...
    How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
    • Sri Lankan Vesak festi...
    Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
    • Japan university entra...
    Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
    • Japanese University li...
    Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
    • Life of a University S...
    Life of a University Student in Japan | Life in Japan | University life in Japan
    • Best University Subjec...
    Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
    • Japan VISA in Sinhala ...
    Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
    🌼If you like my channel
    🌼Like
    🌼Share
    🌼Comment
    🌼Subscribe
    #joboffers
    #japantoeurope
    #japansinhala
    #lifeinjapansinhala
    #japanuniversitylifesinhala
    #japanstudentvisa2022sinhala
    #japanvisasinhala2022
    #japantrainingvisasinhala
    #howtogojapansinhala
    #japanfoodsinhala
    #japancarssinhala
    #japancarpricesinhala
    #japancarpartssinhala
    #japaneseinsinhala
    #spokenjapanesesinhala
    #japansinhalen
    #sinhalenjapan
    #japaneselesson
    #japanpanthiya
    #furusatolanka
    #srilankaninjapan
    #japanvisa
    #japaneseculture
    #learnjapanese
    #learningjapanese
    #japaneseteacher
    #learnjapaneseinsinhala
    #japansinhala
    #japanvisasinhala
    #japaneselanguage
    #learnjapanesesinhala
    #japannipatha
    #studentvisasrilanka
    #japanjobvisa
    #japansensei
    #srilankansinjapan
    #srilanka

ความคิดเห็น • 150

  • @IsharaR
    @IsharaR  2 ปีที่แล้ว +16

    රැකියා වලට අයදුම් කරන ආකාරය වැඩි විස්තර සහිතව.🤗
    විශේෂ ස්තුතිය @yakagewada @harsha&sophiasinhala 🤗❤️
    Job Bank - www.jobbank.gc.ca/home
    LinkedIn - www.linkedin.com/company/logi...
    Indeed: Job Search Canada - ca.indeed.com/
    Monster - www.monster.ca/
    Workopolis - www.workopolis.com/en/
    JOBS IN NOVA SCOTIA: jobs.novascotia.ca/search
    JOBS IN NOVA SCOTIA2: explorecareers.novascotia.ca
    JOBS IN PRINCE EDWARD ISLAND: workpei.ca
    JOBS IN NEW BRUNSWICK: www.nbjobs.ca/find-a-job/jobs
    JOBS IN NEWFOUNDLAND AND LABRADOR: www.gov.nl.ca/labourmarketinf...
    Saskatchewan job - www.saskjobs.ca/jsp/jobsearch...
    Romania visa
    www.linkedin.com/jobs/jobs-in...
    checkinprice.com/how-to-find-...
    www.visahunter.com/articles/h...
    Australia
    immi.homeaffairs.gov.au/visas...
    www.australiatravelonline.com...

  • @Yakagewada
    @Yakagewada 2 ปีที่แล้ว +13

    Excellent job brother 🔥💯👍

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Thank you Yaka ayye 🤗🤗🙏🙏🙏

  • @leslifernando7318
    @leslifernando7318 2 ปีที่แล้ว +5

    ඕනම කරල තිබ්බ වීඩියෝ එකක් 🤩❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      ❤️❤️

  • @bimalkadilhani9337
    @bimalkadilhani9337 2 ปีที่แล้ว +4

    ජපානයේ නිවාඩු දවස් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ජොබ් එකක් කරන කෙනෙක්ට උනත් නිවාඩු ලැබෙන.✨️✨️

    • @Ishanbroooo
      @Ishanbroooo 6 หลายเดือนก่อน +1

      ජීවිතෙ සතුටින් ඉන්න ඕනෙ නම් ජපන් වගෙ කරුම රටවල් වලට එන්න එපා. 0.1% වගෙ chance එකක් තමයි තියෙන්නෙ හොඳ තැනක් හම්බෙන්න. නැත්තම් ඉතින් මැරෙනකම් වැඩ😂. Europe And Australia 🇦🇺 recommended.

    • @Macaelasathsarani
      @Macaelasathsarani 3 หลายเดือนก่อน

      Khmda Australia yanne mehe idan​@@Ishanbroooo

  • @hunteryt7449
    @hunteryt7449 2 ปีที่แล้ว +15

    මටත් මේක දැනගන්න ඕනි වෙලා තිබ්බ වීඩියෝ එකක් 😍 එතකොට අයියෙ සෙන්මොන් ගිහින් ඉවර වෙලා උනත් කැනඩා වගේ apply කරන්න පුලුවන්ද.. නැත්තන් ජපානෙ සෙන්මොන් ගිහින් තිබුනට ගනන් ගන්නෙ නැද්ද 🤧

    • @Ishanbroooo
      @Ishanbroooo 6 หลายเดือนก่อน

      Labbe japan senmon වෙන රටවල ගනන් ගන්නෑ. මේ කරුම රටෙන් ඉක්මනට Europe හරි Australia හරි යන්න ඕන❤

    • @Layan--..--
      @Layan--..-- หลายเดือนก่อน

      ​@@Ishanbrooooසෙන්මොන් ගිහින් ඔයා ජොබ් එකට යන company එක යුරෝප් රටවල හරි ඇමෙරිකා කැනඩා වගේ රටවල හරි තියෙනවනම් ඒවගේ වේකන්සි එහෙම තියෙනවනම් යන්න පුලුවන් නේද?🤔

  • @Shayni7906
    @Shayni7906 2 ปีที่แล้ว +1

    Japan wlta Mara asai. me vedio ek watinwa asai 💪😍Thank you ayy

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Thank yiu 🤗🇯🇵❤️

  • @vidu9384
    @vidu9384 2 ปีที่แล้ว

    👍 Best ayye , oyata mewage wadagath videos karanna suba pathanawa , thawa japan gana danaganna asai 🇯🇵

  • @hashiswiss417
    @hashiswiss417 2 ปีที่แล้ว +1

    Ane aiye onima karala thibuna vd ekak.godak thanks

  • @akiladananjaya172
    @akiladananjaya172 ปีที่แล้ว

    Ammo hoya hoya hitapu ekak.❤

  • @chathukaushalya8684
    @chathukaushalya8684 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියේ..❤❤

  • @kelummadhuranga113
    @kelummadhuranga113 2 ปีที่แล้ว

    හුඟක් වටිනවා අයියෙ❤❤

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 ปีที่แล้ว

    aiya oyage chanal ak api blnwa👍😊😍 aiye, student visa aragena
    Japane medicine english walin igenaganna mula idla karnna oon exam , universities, monwada kiyla video akk karnna
    godak Aya blan innwa👍 comment akk hari danna🙄🌝

  • @Messi_ronaldo10356
    @Messi_ronaldo10356 ปีที่แล้ว +2

    Mama inne Canada we canada wa patta amaru ratak goyak agency walin kiyanawa school fee hoyanna puluwan kiyala awaa boru ahema hoyanna na Japan Canada wata wada godak hida ratak canada wala job hoyaganna amarui anika hama dema expensive mama dan Uk ynna blnne

  • @kaveen2911
    @kaveen2911 2 ปีที่แล้ว +6

    Ayyiye Automobile engineering වලට japan ද හොද australia ද?

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +1

    අයියේ ජපන් වල bachelor degree එක කරලා master කරන්න Japan වල ඉඳලා korea වලට යන්න පුළුවන් ද? 🤔 🙄සුපිරි vedio එකක් 🤟gemmak 😎

  • @lazashorts1234
    @lazashorts1234 6 หลายเดือนก่อน +1

    japane ssw visa eke inna gaman europe ratakata hari australia hari student visa online apply karala visa hambunoth ssw awurudu 5 iwara wenna kalin japan walin yanna awasara denawada

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Ba aiye Romania wela Aurudu 5k inne one PR ganne Aurudu 8k inne one cituzen ganne citizen ganne godak amarui ehe,,PR ekak nan daa ganne plwn lu Aurudu 5n

  • @OshanRJ2002
    @OshanRJ2002 2 ปีที่แล้ว +1

    අයියෙ අපි ලංකාවෙන් Nat -N2 exam එක ( Jlpt නෙවේ) පාස් වෙලා ජපානෙට student visa වලින් එනවා නම් ඒත් language school යන්න ඕනෙද කෙලින්ම ලංකාවෙ ඉදන් technical college හරි campus හරි යන්න බැයිද...?

  • @manunimsara6807
    @manunimsara6807 2 ปีที่แล้ว

    thank you aiye

  • @RumeshVideoStudio
    @RumeshVideoStudio 2 ปีที่แล้ว +1

    Aiye student japan yann hoda wiswasa agency tikk videos ekakin karannko

  • @jayanikavindi894
    @jayanikavindi894 2 ปีที่แล้ว +1

    Ishara aiya plzzz reply me.aiya training visa apply krla Japan waladi jft exam karoth mata Japan waladima ssw visa ekkta Maru wenna baida.godak Aya eka eka dewal kiynne aiya oya hariytama kiynko . Ehema ssw walta Maru unta passe digtama Japan walama inna puluwanda aiya apita

  • @rohanaperera6733
    @rohanaperera6733 2 ปีที่แล้ว

    Anna supirii oka thamaii onhee unhee

  • @rishithnethmika1624
    @rishithnethmika1624 2 ปีที่แล้ว +1

    ඒ කියන්නේ අපිට ජපානේ වැඩ කරන ගමන් vaction එක්කට ඇමරිකා යන්න පුලුවන් නේ

  • @hiru1792
    @hiru1792 2 ปีที่แล้ว +4

    අයියේ ssw විසා එකෙන් exam සෙරම පාස්කරලා ජපානෙට එන්න විදේශ සේවා අමාත්‍යංශයෙන් ලක්ශ ගනන් සල්ලි ගන්නවනෙ ,වෙනද වගේම තමයි භාගයක් විතර මුදලක් ඉල්ලනවා 🙂💔

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +3

      Lankawe wadak karoth ohommamai 😣

    • @hiru1792
      @hiru1792 2 ปีที่แล้ว +1

      @@IsharaR ඔව් අයියේ 💔

    • @kzelk510
      @kzelk510 2 ปีที่แล้ว

      කීයක් ඉල්ලනවද බන්?

    • @imapiyarathne8682
      @imapiyarathne8682 2 ปีที่แล้ว

      අනේ කීයක් ගන්නවාද ? මමත් ඒ වීසා එකෙන් යන්න තමයි හිතන් ඉන්නෙ.

  • @nuwanharsha8203
    @nuwanharsha8203 2 ปีที่แล้ว +1

    Ayiye poddak kiyanna puluwanda oyage a/l wala indanma me wenakan gewunu oyage life story eka..mata aasawak thiyenawa a/l walata japanese karanna..ithin ehem karala issarahata monawada karanna puluwan dewal gana kiyannkoo

  • @tinotino9163
    @tinotino9163 ปีที่แล้ว +1

    malli math japan wala apita mehe indala canda wala job ekakta yanna widihak karana kenk nedda job visa monwahari kamk ne. Mai wife dennama innwa ehema danna kenk innwada hadala dena

  • @manjulajayasinghe6352
    @manjulajayasinghe6352 2 ปีที่แล้ว

    මේකට පිළිතුරක් දෙන්න ..
    ජපන් වලට job එකකට ඇවිත් wife ,බබාලා ගෙන්නගන්න මොනතරම් කාලයක් යනවද..

  • @NalinWijesundara
    @NalinWijesundara 2 ปีที่แล้ว

    SSW විසා වලින් වෙන විසා වලට මාරු වෙන ක්‍රම ගැන විඩියෝ එකක් දන්න පුළුවන් ද youtube එක පුරාම බැලුවා හම්බු උනේ නැ.

  • @ishandharani2792
    @ishandharani2792 2 ปีที่แล้ว

    watinwa godak

  • @mimiyoo3254
    @mimiyoo3254 2 ปีที่แล้ว +1

    Student visa ජපන් ඉගන ගන්න පුතාට...vacation කාලෙදි කොරියාව රැකියාව කරන තාත්තා බලන්න ඒන්න ජපානයෙන් කොරියාවට visit visa ඒකක් හදාගන්න පුලුවන්ද?
    ඒ සමිබන්ධව විස්තර දැන ගන්න japan web link තියනවාද?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Puluwan lesiy

    • @mimiyoo3254
      @mimiyoo3254 2 ปีที่แล้ว

      අවස්ය කරන විස්තර document පිලිබද දැනගන්න web link දාන්න පුලුවන්ද

  • @lakshithamadushan5627
    @lakshithamadushan5627 2 ปีที่แล้ว +2

    😍😍🇯🇵😍

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      🤗❤️❤️

    • @lakshithamadushan5627
      @lakshithamadushan5627 2 ปีที่แล้ว

      @@IsharaR aiye language sch එකක දවසට පැය කීයක් උගන්නවද

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 2 ปีที่แล้ว +1

    Student visa ඉන්න කෙනෙක්ව marry කරන්න පුළුවන්ද training visa ආපු කෙනෙක්ට ?

  • @nilankaweerasingha7037
    @nilankaweerasingha7037 2 ปีที่แล้ว

    ありがとう! mama message bix 1katath mssge kala... mata dana ganna oni japae idala lankawata enne nathuwa visit 1ka kata 2week wage australia gihin aye japaneta enna puluwan kamak thiyanawada kiyala??

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 8 หลายเดือนก่อน

  • @tharinduk3473
    @tharinduk3473 2 ปีที่แล้ว +1

    Japan inna kenekta Europe one month visiting visa ganna widia kianna. For travel purposes only.

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +2

    අයියෙ අනෙ මට කියන්න student visa ගිහාම ජපානෙට marry කරපු කෙනාව ගන්න පුලුවන් නේද .

  • @aluthgedaradulanjani8633
    @aluthgedaradulanjani8633 2 ปีที่แล้ว +2

    Atlantic immigration pilot programme eka gena neda me kiyanne.... offshore apply karanna puluwan neda me

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Ekama newei but job offer

  • @himaradiwyani6747
    @himaradiwyani6747 ปีที่แล้ว

    ජපානයට work visa ගිහින් පස්සෙ canada වලට student visa යන්න පුළුවන්ද කියලා දන්න කෙනෙක් කියලා ඩෙන්න පුළුවන්ද 🙏🙏🙏 ලොකු උදව්වක්

  • @chameeraliyanage8419
    @chameeraliyanage8419 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

    Aiye Japan wela idan 🇪🇺 europe weleta Ausi,,🇨🇦 wage visit visa ekak ganne leside aiye,, ee gana video ekak keranneko🥺❤️ehema giyepu aya innewade

  • @chathu688
    @chathu688 2 ปีที่แล้ว +1

    අනෙ අයියෙ මට මෙකට රිප්ලයි එකක් ඔනෙමයි මන් ඒලෙවෙල් කරල,ඉන්නෙ මට student විසා අරගෙන ඔහෙ ඉගනගන්න එන්න තරම් ලොකු හැකියාව ක් නැහැ එකට ලොකු වියදම ක් යනව නෙ මන් බැලුවෙ ජොබ් එකකට ඔහෙ ඇවිත් පාට් ටයිම් විදියට ඉගනගන්න එක කරන්න එහෙම කරන්න බැරි ද අයියෙ අමාරු යි ද රස්සාව ක් කරන්න වගෙ එනව නම් සාමාන්‍යයෙන් කියක් විතර යනව ද මන් එලෙවල් කොමස් කරෙ

  • @hiruhiru5681
    @hiruhiru5681 8 หลายเดือนก่อน

    Japan student visa ena kenekt visit ekakat korean wge country ekakat yanna puluvnd ??? Language scl ekn out wenna onid ekat

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว

    අයියෙ ..ජපන් යන්න කැමති කෙනෙක්ට ලන්කාවෙ cmpz එකකින් ඉගන ගන්න හොඳ ආර්ට් විශයන් මොනවද ....

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว

    😊❤

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว +1

    කට්ටිය ඇයි (යෙන්) කොළ වලින් කියන්නේ. කොල අටයි නවයයි එඓම කියනවා . ඇත්තටම යෙන් කොලයක වටිනාකම කියද? යෙන් වලින්.

    • @uadissanayaka2111
      @uadissanayaka2111 2 ปีที่แล้ว

      Kolayak kiynne yen 10000

    • @mr.gustavo4561
      @mr.gustavo4561 10 หลายเดือนก่อน

      yen 10,000 kiynn kolayk eka wedii krnna dn dollar rate eken

  • @virajmadhushanka7095
    @virajmadhushanka7095 2 ปีที่แล้ว

    Japan job visa enna kenekuta Europe ratakata visit visa apply karana widiha kiyanawada brother?Thanks

  • @dileeshamhettiarachchi926
    @dileeshamhettiarachchi926 2 ปีที่แล้ว +2

    ayye japan wala student kenek vidiyta iddi amathara adayamak ganna website wala weda karanna puluwannda friver wage

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Ow awkak na

    • @Kasuni6121
      @Kasuni6121 2 ปีที่แล้ว

      oyage withdraw method eka mokakda malli.. Paypal da...

  • @irushiamandi6103
    @irushiamandi6103 2 ปีที่แล้ว

    Japan student visa awith university gihin degree ekak arn wena rataka job ekkt apply krnn plwn nda? English walin degree ekk krnn plwnd japan university wla? Managment degrees thiyenwd jpn univercity wala?

  • @user-bg4fw5px2m
    @user-bg4fw5px2m 2 ปีที่แล้ว

    අයියා කරපු ඩිග්‍රි එක මොකක්ද ජපානෙට ස්ටුඩන් වීසා ඇවිත්

  • @dasun...3733
    @dasun...3733 2 ปีที่แล้ว

    aiye NAT5 karala Training visa eken Hari ssw visa eken hari enna puluwanda.mona dekenda enna puluwan.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @tharusza
    @tharusza 2 ปีที่แล้ว +1

    අයියේ මම japan training visa එන්න ඉන්න
    training visa ඇවිල්ලා ඉවරවෙලා ලංකාවට ගියාට පස්සේ මට student visa දාන්න බැරිද

    • @D_a_N_u_Sh
      @D_a_N_u_Sh ปีที่แล้ว

      Oya ohomama school ekakata apply karanna

  • @jesminsherin6844
    @jesminsherin6844 2 ปีที่แล้ว +1

    ayye api japanen visa daddi imigration branch walata dunnama parakkuda.tokyo imigrtion dunnama ikman da.nathnam branch walata dena ewa aye tokyo imigration ekata yawanawada ayya.plz replay

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Ow branch walata wada direct dunnoth quick

  • @mohammedanas571
    @mohammedanas571 2 ปีที่แล้ว

    Ayya mata language aka katha karanna igena ganna ona... Itin mata japanies sensei kenek Akka join wenna idea akak kiyanna puluwanda

  • @shancashter4912
    @shancashter4912 2 ปีที่แล้ว

    Man japan wala 日本語学校 complet kala , jft , skill tests , dekama passed , giya mase thibba JLPT N4 exam 1th liuwa .(Ekath Passes wela ethi kiyala hithawa = prathipala apekshawen innawa ) plz mata oyawa contact karaganna kramayak kiyanna brother ! よろしくおねがいします!

  • @travelbro8689
    @travelbro8689 2 ปีที่แล้ว

    Agriculture walata japan enawanam monawage job da karanna thiyenne wada amaruda? Salary ehema kohomada?

  • @edirisinghewathsala9261
    @edirisinghewathsala9261 2 ปีที่แล้ว

    Aiye japan ssw rajayen nathuwa privet karala enna samanyen kiyak yaida oya hithana vidiyata kiyanna ko plz

  • @nimashisandeepa704
    @nimashisandeepa704 2 ปีที่แล้ว

    ජපානයට රජයෙන් යවන එකෙන් යන්න පුළුවන් ග්‍රාමසේවා වසමකින් දෙන්නෙක්ට විතරද දෙන්නෙක් විතරද යවන්නෙ

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว

    Japan idan urope country ekkata student yanwa nam japane university gihin inna onida japane technical college gihin barida?

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว

    Aiye japan idan europe country walata student visath ynna puluwnda?

  • @shalirukshan6105
    @shalirukshan6105 2 ปีที่แล้ว

    Ayye A/L wlt peni sitila Japan language course ek kral japan college ekak nurseing krnna puluwn da visthara tikk kiynwda loku pinak.

  • @shilanmadushka5585
    @shilanmadushka5585 2 ปีที่แล้ว +1

    Japan to canada visit visa eka gana tikak kynna

  • @samanwijekoon2436
    @samanwijekoon2436 10 หลายเดือนก่อน

    Senmon gihin iwrauna gaman Australia ehema ynn job experience balai neda japan parttime karpu sahathika walin berida

  • @dulminiadhikari
    @dulminiadhikari 2 ปีที่แล้ว +1

    අයියේ SSW visa ඇවිත් ටික කාලයක් වැඩ කරලා study visa වලට මාරු වෙන්න බැරිද?

  • @SenalNadeesha
    @SenalNadeesha 2 หลายเดือนก่อน

    Aiye Mata mekata reply ekak Danna
    Ttip visa eken Australia yanna puluwan da sponsor ekak thibbot

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Sponsor karanawanan one visa ekakin yanna puluwanne

  • @madusankaprasad7191
    @madusankaprasad7191 2 ปีที่แล้ว +1

    අයියේ uk වල bachelor degree ක් කරලා. Japan වල Master එක කරන්න එනවනම් language shc යන්න ඔනෙද. ( JLPT N3 මට්ටම හදගෙන තිබ්බොත්)

    • @D_a_N_u_Sh
      @D_a_N_u_Sh ปีที่แล้ว +1

      Ohe inna eka eta wada hodai

    • @KVS558
      @KVS558 9 วันที่ผ่านมา

      Scholarship apply karanna..
      Ape aiya kenek PhD kare mehr

  • @yasappriyashashi9098
    @yasappriyashashi9098 2 ปีที่แล้ว

    Japan wala salon feeld eke job hodada aiye....Hamba kara ganna puluwanda...

  • @dasun...3733
    @dasun...3733 2 ปีที่แล้ว

    Aiye ape ate sali walin visit visa ekak dagena enna bene...mehe embassy eken denne Appointed dennene..e moko.

  • @chamodpriyashan9918
    @chamodpriyashan9918 2 ปีที่แล้ว

    Ayiye ara MEXT scholarship eka gana video ekak karannako,plz

  • @thilankavinda612
    @thilankavinda612 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් මට class karannako🥺

  • @thenocturnal95
    @thenocturnal95 2 ปีที่แล้ว

    අයියේ මං සමඟ කතා බහ කරන ජපන් ජාතිකයෙක් ඉන්නවා එයාට පුළුවන්ද මට ස්පොන්සර් කරලා ශිෂ්‍ය වීසා ගන්න.මම කලින් ශිෂ්‍ය වීසා ඉල්ලුම් කරලා ප්‍රතික්ෂේප උනා අවුරුදු තුනකට කලින්. කලින් මගේ තාත්තා තමයි sponser දැම්මේ. පුළුවන් නම් කොහොමද කරන්නේ

  • @Billlbilllllll
    @Billlbilllllll ปีที่แล้ว

    japan waladi English Language eken degree ekak karanna yanna JLPT awashya wenawada ??IELTS Thibila madida ??? E wagema Japan waladi api wage international studentsla yaddi aniwarenma japanese language ekenda degree eka karanna ona nattan English walinda ??

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว

      Japanese language eka important English walin degree karath Japanese hadaganna wei. 2ma puluwan

  • @Sashikajay
    @Sashikajay 2 ปีที่แล้ว

    Ssw walin awoth caregiver wage yanna puluwan wei neh uk , canada

  • @ashandulara5301
    @ashandulara5301 2 ปีที่แล้ว +2

    ශිශුඕකා වල ජොබ් එකක් හොයා ගන්න නැද්ද අයියේ

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Dannan adui bro

    • @ashandulara5301
      @ashandulara5301 2 ปีที่แล้ว

      Mokak unath aulak na tibboth kynna

    • @user-pi6pc7hz3b
      @user-pi6pc7hz3b 2 ปีที่แล้ว

      ඔච්චර වීඩියෝ දාලා මිනිසුන් ට උදවි කරද්දී ඔයාට උදව් නොකර ඉන්නෙ නෑ.අනිවාර‌්‍යන්ම උදව් කරයි..

  • @New-cw3ss
    @New-cw3ss 2 ปีที่แล้ว

    අයියෙ ඩුබායි වල ඉන්න අපේරටේ කෙනෙක්ට ජපනෙට එන්න ඕනෙ කොහොමද

  • @wasanasilva5570
    @wasanasilva5570 ปีที่แล้ว

    Japan Pr eka gaththoth ausi walata yanna puluwandaa.,.?

  • @chandinilmini8706
    @chandinilmini8706 9 หลายเดือนก่อน

    ssw walin japan avilla engineering visa walata maru wenna barida

  • @sl-vm9df
    @sl-vm9df 2 ปีที่แล้ว

    Aiye ssw visa awith පදිංචිය ganna puluwamda

  • @erandijayasekara8176
    @erandijayasekara8176 2 ปีที่แล้ว

    Malli singapore gihin e rate idan japan yanna puluwanda? Singapore idan JLPT exam liyanna widiyak nedada?

    • @yohankavishka1726
      @yohankavishka1726 ปีที่แล้ว

      Puluwan.. godak ratwala ahma karnwa... Google el search krla balann

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว

    Bro mata kiyanna ssw visa eken awith 5yrs job ekak karala kohomada PR walata apply karanne?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Japan job visa Sri Lanka | SSW Sri Lanka | Japan work visa Sinhala | Japan jobs for Sri Lankans
      th-cam.com/video/3bjpQyxfmfc/w-d-xo.html

  • @hydra6706
    @hydra6706 2 ปีที่แล้ว

    අයියෙ ජපානෙට male nursing ගන්නවද? 21-26 වගේ අතර

  • @chethanagimhani2330
    @chethanagimhani2330 2 ปีที่แล้ว

    Aiye job වීසා evith japan wala aurudu keeyak inna puluwanda

  • @indrakumari7576
    @indrakumari7576 ปีที่แล้ว

    Agency wala link ek dannako brother?

  • @Dora522
    @Dora522 ปีที่แล้ว

    Visit visa eke evith canada yann puluwanda

  • @isuruwickaramasinghe7180
    @isuruwickaramasinghe7180 2 ปีที่แล้ว

    Ayiye japan exam walata apply karanne kohomada

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว

    Laksha 2k withara padi thiyenewa dan 🇷🇴 Romania wela

  • @safrasshaulhameed8819
    @safrasshaulhameed8819 ปีที่แล้ว

    Brother mama Japan Wala Sacho visa walin 2y innawa mata uk Walata visit visa ekak ganna kramayak kiyannako

    • @amilagayan307
      @amilagayan307 ปีที่แล้ว

      Mamath ehemai danna deyak thiyanawanm kiyanna sathutui

  • @pramo7222
    @pramo7222 2 ปีที่แล้ว

    Ayyye Mama lawyer knk.LLM valata study ena system ekak tiyada japan valata.kiyak vage onada salli

  • @damidukavishan3904
    @damidukavishan3904 ปีที่แล้ว

    Aiye japanen korean wala job ekata yanna puluwan da

  • @agnesjoseph7900
    @agnesjoseph7900 2 ปีที่แล้ว

    japanaye full time job ekak karanna athare swayan rakiyawak karanna puluwanda
    eg. dress making wage.

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Baha

  • @sandeeppanta3796
    @sandeeppanta3796 ปีที่แล้ว +1

    Italy how to apply

  • @Billlbilllllll
    @Billlbilllllll ปีที่แล้ว +1

    japan waladi english degree ekak karala degree eken passe japan wala job ekak karanna bari da??

    • @IsharaR
      @IsharaR  ปีที่แล้ว +1

      Puluwan

    • @Billlbilllllll
      @Billlbilllllll ปีที่แล้ว

      @@IsharaR ekedi samanyen japanese language degree ekak thiyena kenekta wagema thanak thiyenawada? english degree ekak thiyenawa kiyla wenasak nadda??

  • @girly6188
    @girly6188 2 ปีที่แล้ว

    Ayye hoda japanese keybord ekk kiynnako

  • @nethmithamasha6382
    @nethmithamasha6382 8 หลายเดือนก่อน

    Ayyye japan wala senmon gihin graduate wela apita canada walata job visa apply karanna baida

  • @sandamaliherath5173
    @sandamaliherath5173 2 ปีที่แล้ว

    Hello Malli.mata age 34 wenawa.next year April walata mata 35 years.man Lankawe special degree ekak karala tiyenne. Mata master ekak karanna puluwanda Japan wala.Mokadda job offer godak tiyen master.

  • @thilinapradeepmadhuranga9003
    @thilinapradeepmadhuranga9003 2 ปีที่แล้ว

    JLPT pass unata passe mkda karanna one..

  • @jasonroy2058
    @jasonroy2058 2 ปีที่แล้ว

    Aiyya japan wala koheda inneh ?

  • @chathurangahettiarachchi2304
    @chathurangahettiarachchi2304 2 ปีที่แล้ว

    Dubai idan japan enna puluwanda dubai walin exam karala

  • @azeemaazzazeem9172
    @azeemaazzazeem9172 ปีที่แล้ว

    How can get uk visit visa from japan

  • @on_my_way123
    @on_my_way123 2 ปีที่แล้ว

    Accounting wlta sambanda job ekkt japan enna thiyenna ona qualifications mnwd..krnna ona course ehema mnwd