5. ජපන් ස්තිර පදින්චිය ගන්නෙ කොහොමද? How to get japan PR?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජපන් පීආර් එක ගන්න දැන් කෙටි කාලයකින් පුලුවන්. ඒකට අලුත් ස්කොර් ක්‍රමයක් හදුන්වල දීල තියෙනව.
    You can get a Japanese PR in a short time now. A new scoring system has been introduced for it.
    සියලු ජපන් වීසා ගැන මේ ලින්ක් එකෙන් දැණගමු
    • 1. ජපන් යන්නද ඉන්නෙ ? ...
    • 5 Japan working visa a...
    ජපන් විවාහය සහ ස්තිර පදින්චිය
    • ජපානෙන් විවාහයක් කරගත්...
    ජපන් point calculator
    www.lb.emb-jap...
    music by
    Sakura 2020 by Roa Music | / roa_music1031
    Music promoted by www.free-stock...
    Creative Commons Attribution 3.0 Unported License
    creativecommon...
    Sakuya4 by PeriTune | peritune.com
    Music promoted by www.free-stock...
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
    ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු

ความคิดเห็น • 103

  • @sanjananimantha5672
    @sanjananimantha5672 2 ปีที่แล้ว +1

    Valuable video aiya❤

  • @kavindaprabhashwara4767
    @kavindaprabhashwara4767 3 ปีที่แล้ว +2

    🔥Thanks Bro. 🙂

  • @Hsjsjssj201
    @Hsjsjssj201 3 ปีที่แล้ว

    thawa vishthara oni. Meksnsm pissuwak 🥰❤️

  • @yeshurupinto136
    @yeshurupinto136 3 ปีที่แล้ว +1

    Keep it up ❤😊

  • @nimeshtharuka2730
    @nimeshtharuka2730 2 ปีที่แล้ว +2

    bachelor degree ekek tiyana kenekta japan enna tiyana hodama widiha mokakd?

  • @ruwanthatharakakumarasingh7030
    @ruwanthatharakakumarasingh7030 2 ปีที่แล้ว +1

    Ssw2 visa awoth depend wa ganna puluwan neda.ethakota e kochchara kalekinda.?awrudu 5ma inna onada ekata.?awrudu 2n,3n wage barida.?

  • @neranjalaperera9216
    @neranjalaperera9216 2 ปีที่แล้ว +1

    Tejusa kiyanna wargaye visa ekak ganna puluwanda Dependent visa ekaki Japan wala aurudu ganak inna kenekuta

  • @codmobilehero4767
    @codmobilehero4767 3 ปีที่แล้ว

    Notification dapu gmn awa 🤗🤗🤗❤️

  • @isurudhananjaya6431
    @isurudhananjaya6431 3 ปีที่แล้ว +1

    Keep it up

  • @chesuraudisha3058
    @chesuraudisha3058 2 ปีที่แล้ว

    එහෙම එන්න පුලුවන්නම් අද වන විට ජපන් ස්ටුඩන්ට් වීසා යන කෙනෙක්ට පලවෙනි අවෘද්දටත් එක්ක සල්ලි ගෙවලා ඔක්කොම කරන්න ලක්ශ කීයක් වගේ යයිද

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +1

    Elm elm 🥰🇯🇵✈️

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

    welawata awa, adath ithin supiriyak thamai, ilangata man illapu eka dennako ayye please!

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    Thank you

  • @Travelineurop
    @Travelineurop 3 ปีที่แล้ว +1

    විඩ්යෝ වක් ඉක්මනින් ඔන්න .

  • @KaniteEkanayake
    @KaniteEkanayake 9 หลายเดือนก่อน

    ජපන් යන්න විසා වලටය ටිකට් වලටයි කොච්චර මුදලක් අවශ්‍ය වෙයිද

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว

    Great sharig❤

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +1

    Student visa valata ganna bada pr

  • @akshanahimal225
    @akshanahimal225 3 ปีที่แล้ว +2

    ❤️

  • @nalanideepadamayanthi23
    @nalanideepadamayanthi23 4 หลายเดือนก่อน

    PR apply keranne annuwal incom eke kole 300k oone kiyenewa. Mame inne Nagesaki ken eke nisa salery adui. Kole 240 wage hambe wenne. Mage kaisha eken mage apartment full free eke eyala gewenewa. Mate yachin gewanne na. Eke nisa basic salery eke adui. Mame keranne kaigo. Mage anuwal income eke madide PR apply keranne. Bank account eke savings tibunoth eke benifit ekakdeq.

    • @Japanyamu
      @Japanyamu  4 หลายเดือนก่อน

      Apartment fee ekath salary ekata add karanna puluwanda ahanna

    • @nalanideepadamayanthi23
      @nalanideepadamayanthi23 4 หลายเดือนก่อน

      Mame company ekath ekke katakeranne inne

  • @udithravishan6493
    @udithravishan6493 2 ปีที่แล้ว +1

    Ayye student visa valin PR ganna puluwanda?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් 10. Years වගෙ යනව pr ගන්න. Student visa වලින් ගිහින්, working visa අරන් ඒ කාලය සම්පුර්ණ උනොත් ගන්න පුලුවන්

  • @Hsjsjssj201
    @Hsjsjssj201 3 ปีที่แล้ว

    Tnx aiye

  • @suranjiiddamalgoda5635
    @suranjiiddamalgoda5635 2 ปีที่แล้ว +1

    Kohinda point calculator aka ganne?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      Link දාල තියෙනව බලන්න

    • @suranjiiddamalgoda5635
      @suranjiiddamalgoda5635 2 ปีที่แล้ว

      Ane aiye mata e link aka hambunneni

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    Aiye PR gaththata psse demaupiyo genna ganna puluwnda?

    • @novah99
      @novah99 ปีที่แล้ว +1

      Visit.masa 3kta. Aye avith lankawata aluth kr kr inna wenne

  • @chesuraudisha3058
    @chesuraudisha3058 2 ปีที่แล้ว

    අයියේ මම 2019 O/L කලා ඒකරලා මට රිසාල්ට් මදි නිසා මම A/L කලේ නෑ මම ඒ වෙනුවාට කෝස් කලා දෙක තුනක් ඉන්ග්ලිශ් කෝස් ,රජයෙන් කරන යොව්න් සේනාන්ක කෝස් වගේ දේවල් මට දැන් දැනගන්න ඕන මට A/L නැති නිසා ජපන් ඇප්ලයි කලොත් ස්ටුඩන්ට් වීසා එන්න ඒක ප්‍රශ්නයක් වෙයිද

    • @chamuditharaween4597
      @chamuditharaween4597 ปีที่แล้ว +1

      වසර 13 අධ්‍යාපනයක් තිබිම ප්‍රමාණයවත් Student visa දාාන්න.පාසල් හැරයාවේ සහාතිකය ඕන.

  • @nimashamadushani4313
    @nimashamadushani4313 3 ปีที่แล้ว +1

    👌👌👌❤️

  • @mohamedilham2276
    @mohamedilham2276 3 ปีที่แล้ว +1

    Engineer , specialist Humanity eka Mona visa category? Long term visa eka Mona category enne? Meka mata loku doubt

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      oya okkoma long term visa. working visa or ssv visa category

  • @wasanthiwasanthi6304
    @wasanthiwasanthi6304 3 ปีที่แล้ว +1

    ටොපි මිනිසුන්ට දීලා බොරුවට කුලප්පු කරන්න එපා.. ඒතරම්ම ලේසියි ද??

  • @indikasinhabahu6621
    @indikasinhabahu6621 3 ปีที่แล้ว

    Japanese kenek lankawedi bandoth pr labenawa neda

  • @sachiya_120
    @sachiya_120 3 ปีที่แล้ว

    ටැක්ස් ගැන කියනවද

  • @kaveeshanethmi9341
    @kaveeshanethmi9341 2 ปีที่แล้ว

    Japan job walata yanna godak usa awashshada ?

  • @yeshurupinto136
    @yeshurupinto136 3 ปีที่แล้ว +1

    ❤❤❤💯

  • @aleesaFernando-fg2vc
    @aleesaFernando-fg2vc ปีที่แล้ว

    අයියෙ jft exam කරපු කෙනෙක් අවුරුදු 10ක් ssw visa එකෙන් ජපානෙ ඉන්නව නම් pr ගන්න පුලුවන්ද.please reply

    • @novah99
      @novah99 ปีที่แล้ว

      Ou

  • @nadeerasa3424
    @nadeerasa3424 2 ปีที่แล้ว

    japan gihin student visa, work visa aragaththama loku jobs nethuwa [ doctor , teacher ] wage jobs nethuwa company ekaka weda karoth apita PR aply karanna berida. plz reply 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nadeerasa3424
      @nadeerasa3424 2 ปีที่แล้ว

      aiye N5 aniwaryen karannna onada plz repl

  • @navinduhasaranga9551
    @navinduhasaranga9551 3 ปีที่แล้ว +2

    Japan gihilla 10yrs walin pr gannawata wadiya hodai canada or australia wage western ratakata gihilla 3yrs wage adu kalekin pr ganna eka japane salaryth adui anit ratawal ekka baladdi

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ඔබ කියන කාරනය එක් අතකට නිවැරදියි. නමුත් ජපානයේ සන්ස්කෘතික ලක්ශන, සමානාත්මතාව, අන්‍යන්ට ගරු කිරීම, ආරක්ශිත බව, ස්වබාව සවුන්ද්‍ර්‍ය වගේ දේවල් ඔවුන්ටම අනන්‍ය වෙනව. ඒ වගෙම කෙටි කාලීන පී ආර් ගන්න අලුත් වීස කැටගරි දැන් තියෙනව

  • @dineshwijarathna8109
    @dineshwijarathna8109 2 ปีที่แล้ว

    💗💗💗

  • @travelwithcnsha4313
    @travelwithcnsha4313 3 ปีที่แล้ว

    Sallary ekath balanawada

  • @pavanichamathka2953
    @pavanichamathka2953 3 ปีที่แล้ว +1

    Ayye student visa ganna lanakawedi karanna ona vibhaga monawada ?

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      N5 කරගත්තනන් ඇති. ඊට පස්සෙ japan language school ඇප්ප්ලයි කරන්න. එයාල coe එක හදල දෙයි. වැඩි විස්තර අපේ චැනල් එකේ තියෙනව බලන්න

    • @pavanichamathka2953
      @pavanichamathka2953 3 ปีที่แล้ว

      @@Japanyamu Thank you e video eke link eka danna puluwanda ?

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    business කරන අයට කොහොමද ?

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว

    are 2.5k subs! supiri , ikmanata 5k gahamu

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      Oyage vachana tika vatinava ❤️

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว

      @@Japanyamu 😁❤💗university video eka me sathiye enawada?, awlak na ilanga sathiye dammath balanawa

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@i.s.schithrabhanuperera9374 Monday eka thama enne

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@i.s.schithrabhanuperera9374 සදුද ඔයාගෙ වීඩියෝ එක 🥂

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      @@Japanyamu anee , thanks bro ,man dakalawath nathi sahodarayek wage oyanam

  • @amirusanjula4279
    @amirusanjula4279 3 ปีที่แล้ว

    Ayye marry krl mn wtrk japan awith student idl marry krpu kenv ganna mt pr lbenkn inna onid it kln gnn brid ?

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      ඔයාගෙ වයිෆ්ට dependent visa ගන්න පුලුවන් ඉතා පහසුවෙන්. Pr ඕනි නෑ.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Japan sallary eke keeyade aiye aththetame.🤔 kiyanneko,,laksha 3 ,,4 wage ne eeta wadi nane

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      Full time job වල සාමාන්‍යයෙන් යෙන් ලක්ශ 3 සිට 6 ක් වගෙ ගන්න පුලුවන්. Part time jobs වල පැයකට යෙන් 1000 ක් වගෙ ගෙවනව

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

      @@Japanyamu student visa ene kenekta yen laksha 2 k withere ganne plwn de

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

      Aiye.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@nethsarasheheran8128 පුලුවන් part time කරන ගමන් ගෙන්බ ජොබ්ස් කරනවනන්. Part time දෙන්නෙ සතියට පැය 28 යි. මේ ගැන අපේ චැනල් එකෙ පරන වීඩියොවල තියෙනව

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 3 ปีที่แล้ว +3

    මොන පහසුකම් තිබුනත් ගන්න ලෙසි නෑ.මිනිස්සු රවට්ටන්න එපා

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +3

      අනිවාර්‍යෙන් ඔබ හරි. ගන්න ලේසි කියල කොහෙවත් අපි කියලත් නෑ. ගන්න විදිය පමනයි කියන්නෙ. ස්තුති

  • @AnuWickramasinghe
    @AnuWickramasinghe 2 ปีที่แล้ว

    Danata ohe sikuji inna kenekta barida pr illanna puluwaninam a kohomada malli danata aurudu 3k wenawa ohe

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      Pr ගන්න අදාල අව්ශ්‍යතා සපුරලනන් apply කරන්න පුලුවන්.

  • @dasun...3733
    @dasun...3733 3 ปีที่แล้ว

    Aiye rifuji visa eken innakota pr eka ganna puluwanda. Mokadda karanna ona.,

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      5 years complete nan nithiya anuwanan illanna puluwan

    • @dasun...3733
      @dasun...3733 3 ปีที่แล้ว

      Niyamai.,.

  • @kavindinimesha5464
    @kavindinimesha5464 3 ปีที่แล้ว

    Srilankawe engineering degree thiyana kenekt japan wala engineering job ekak krnna berida.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      පුලුවන්. ජපන් බස අවශ්‍ය වේ

  • @codmobilehero4767
    @codmobilehero4767 3 ปีที่แล้ว

    Pr gnna aiye තනිවම jiwth wenn ona සුදුසුකම් kiwwm bank eke salli kiyk onada

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ehema newei. oyata japan job ekak thiyenna oni monthly cost cover karaganna upayanna puluwan. ehema naththan bank eke mudal thiyenna oni. e ganana mechcharai kiyala hariyatama define karalanan na. normally japan vala monthly living cost eka ekkenekta yen laksha 1.5 vage venawa

  • @hiruvidu458
    @hiruvidu458 3 ปีที่แล้ว

    Aiye training visa awama husband wa genna ganna berida

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      dependent visa apply karanna. ssv visa valin ena ayatanan ba spouse va ganna

    • @hiruvidu458
      @hiruvidu458 3 ปีที่แล้ว

      @@Japanyamu aiye samanyen training visa wala salary kohomada.. care giver job eke

    • @ruwanthatharakakumarasingh7030
      @ruwanthatharakakumarasingh7030 2 ปีที่แล้ว

      @@Japanyamu ssw2 visa ena ayata puluwan neda.?awrudu 5ma inna onada depend wa ganna.?naththan ita kalin puluwanda.?

  • @shiharasewmini8861
    @shiharasewmini8861 3 ปีที่แล้ว

    trening visa walin awit part time job ekk krnna puluwan dA

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ඔයා කම්පනි එකක් එක්ක ඩීල් එකක් අරන්නන් එන්නෙ ඔයාට පාට් ටයිම් නීත්යානුකූලව බැහැ. ඒත් ගෙන්ම වර්ක් පුලුවන්. මොකද ඒව බෑන්ක් අකවුන්ට් වලට කවුන්ට් වෙන්නෙ නෑ.

    • @shiharasewmini8861
      @shiharasewmini8861 3 ปีที่แล้ว

      Ayye caregiver job eka dawasata paya kiyak wgeda.karanna pulwan .?

    • @shiharasewmini8861
      @shiharasewmini8861 3 ปีที่แล้ว

      ගෙන්ම වර්ක් girls lata tiyanawada ayye?.samanyen kohomada gevim karanne

  • @スカイハイ-q9e
    @スカイハイ-q9e 3 ปีที่แล้ว

    Loken uthum rata lankawai kiyagena, balanne rata Dala yanna.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      සමහර තීරන ගන්න වෙනව නේ. ඒත් මව් බිම තරන් කොහෙවත් උතුම් නෑ. අපිමයි අපේ රට මේ තත්වෙට පත් කරගන්නෙ

    • @スカイハイ-q9e
      @スカイハイ-q9e 3 ปีที่แล้ว

      @@Japanyamu
      Mahathmya koheda?

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@スカイハイ-q9e misato. ඔබතුමත් ජපන්ද ඉන්නෙ

    • @スカイハイ-q9e
      @スカイハイ-q9e 3 ปีที่แล้ว

      @@Japanyamu
      Nerima. Puluwannam DM karanna.
      madukapri43

  • @don_tharindu_banuka8020
    @don_tharindu_banuka8020 2 ปีที่แล้ว

    මල්ලි ඔයා ජපානයේ ද ඉන්නේ

  • @sachiniuthpala1630
    @sachiniuthpala1630 2 ปีที่แล้ว

    Aiye SSW visa ghin pr gnn beida.. ane riply krndakoooo

    • @sachiniuthpala1630
      @sachiniuthpala1630 2 ปีที่แล้ว

      Riply ekk dennko

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      ssw වලින් ඉදල අදාල කාල සීමාව නොකඩවා ජපානයේ රැදි සිටියොත් pr apply කරන්න බාදාවක් නෑ

    • @sandalinilakshmi1112
      @sandalinilakshmi1112 2 ปีที่แล้ว

      @@Japanyamu aiye ssw wlin awurudu 5 i kiww inn puluwn .it psse pr gann baid

  • @oshadisiriwardhana6086
    @oshadisiriwardhana6086 2 ปีที่แล้ว

    Aiye tourism visa walin awith apita job ekak hoyagena masa thun thunata visa aluth karan gaman inna puluwanda.please aiye danne nathi nisa ahanne.samharu kiyana nisa

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      eka sarthaka kramayak nevei. godak visa reject. prashna athi venava. refujee visa denneth naha dan lesiyen. b carefull

  • @akdjanakaperera8270
    @akdjanakaperera8270 3 ปีที่แล้ว +1

    Thanks