අස්වැද්දුමට පෙරවදනක් | බිම්මල් පුහුණු වැඩසටහන ( Part 2) | Mushroom Cultivation Training Program

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @rav4setup113
    @rav4setup113 2 ปีที่แล้ว +2

    කියලදෙන විදිහට අහන් ඉන්න ආසයි... 👍👍

  • @anushapriyangi3504
    @anushapriyangi3504 2 ปีที่แล้ว

    Godaak hoda vadasatahank mis..math bimmal vagawa aramba karanna kiylaa hadanne.obathumiyage vadasatahana harima pahadili..ස්තුතියි

  • @NishaNisha-yn2dh
    @NishaNisha-yn2dh ปีที่แล้ว

    Thanks miss godak watinawa...thawa thawa dewal kiyala denna Thanks miss...😊

  • @NishaNisha-yn2dh
    @NishaNisha-yn2dh ปีที่แล้ว

    මිස් වැඩ සටහන හොදට කරනවා...ගොඩක් ස්තුතියි මිස්.මිස් මට දැන ගන්න පුලුවන්ද බිම්මලට පණුවෝ එන එක වලක්වා ගන්න විදිහ අනේ මිස් මට ගොඩක් වටිනවා ඒක...අය මල කහා පාට ඇයි මිස්..

  • @TharakaTharaka-mr6qz
    @TharakaTharaka-mr6qz ปีที่แล้ว

    තේක්ක, කොහොබ,කොට්ටම්බ වගේ ලීකුඩු හොදයිද.. ?

  • @asankamanoj2229
    @asankamanoj2229 2 ปีที่แล้ว

    Miss oyage denuwath kirima harima wedagath.api warakapola.apita obathumiyage weda satahanak daganna puluwanda.

  • @lasanthalasantha3368
    @lasanthalasantha3368 7 หลายเดือนก่อน

    පොට් 1000ක් හැදුවොත් දවසකට බිම්මල් පැකට් කීයක් හදන්න පුලුවන්ද ?

  • @Senuhas
    @Senuhas 3 ปีที่แล้ว +1

    Harima agei

  • @Happylife-sz1xv
    @Happylife-sz1xv 2 ปีที่แล้ว

    මිස්, මගෙ සමහර ඔයෙස්ටර් බිම්මල් වල කලු පාට පුස් වගෙ දෙයක් එනවා. මගෙ දර ලිපේ දුම නිසාද, නැත්නම් වෙනත් ගැටලුවක් නිසාද? ස්තුතියි . 🙏

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    niyamai

  • @chamarinishadhini6611
    @chamarinishadhini6611 4 ปีที่แล้ว +1

    Thanks mis

  • @thegamingtona11
    @thegamingtona11 ปีที่แล้ว

    Li kudu කොහොමද ganne

  • @ruwanthilakadanushka9414
    @ruwanthilakadanushka9414 3 ปีที่แล้ว +1

    Miss jewanu haranaya gana tawa tikak pahadili karanna puluwanda.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Beral eke humalaya pita wenna patan gaththa wele idan ekadigta hodata ginda dellwenna thiyala peya 2 k thambanna

  • @gunasinghealuth1614
    @gunasinghealuth1614 4 ปีที่แล้ว +2

    Congregulition 👍👍👍❤

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว

    අවම බිම් මල් තියාගන්න පුලුවන් කාලය මිස්

  • @tharuvidu6482
    @tharuvidu6482 3 ปีที่แล้ว +1

    පොල් ලී කුඩු වලින් පුළුවන්ද

  • @DilipDilip-ln9rz
    @DilipDilip-ln9rz 3 ปีที่แล้ว

    Baral ake thattuwa hadanne kohmda mis

  • @randikatharuka3598
    @randikatharuka3598 3 ปีที่แล้ว +1

    Miss rabar leekudu aniwaryenma ganna onada

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Aratuwa haiya nethi lee wargayak ganna rabarma oni ne

  • @aselasadaruwan1678
    @aselasadaruwan1678 2 ปีที่แล้ว +1

    Mis mata pot 500k hadanna badu list ekak ewanna

  • @dinushikaanjali4233
    @dinushikaanjali4233 3 ปีที่แล้ว +1

    Ane mis mata wadasatahanata join wenne one kohomada join wenne

  • @asithapradeep2145
    @asithapradeep2145 3 ปีที่แล้ว

    Mis abalone wala mix ekai oyster eke mix ekai samanada

  • @sarathwijesuriya9592
    @sarathwijesuriya9592 3 ปีที่แล้ว +2

    Mid bimmal waga misranaya list akak danna

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Fb page ekata msg ekak danna ewam ♥️🍃

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว +1

      ලි කුඩු 100 kg.සහල් නිව්ඩු 10 kg අලුහුනු 2 kg.සමපොශ 1නැත්තම් සොයාපිට් එහෙම දාන්න පුලුවන් k ,මැග්නීසියම් සල්ෆෙට් 200 g.එක ෆාමසියෙන් ගන්න

  • @akila5988
    @akila5988 3 ปีที่แล้ว

    Miss rakkawala usa kiyak wage ganna oneda?

  • @රඡරටපැටියෝ
    @රඡරටපැටියෝ ปีที่แล้ว

    බීඡ ගන්න තියෙනවා ද

  • @janakabandara2839
    @janakabandara2839 3 ปีที่แล้ว +1

    මිස් අනේ මට මේකට අනිවාරෙන්ම පිලිතුරැ. ඒවන්න. බිමිමල් බිජ හැදුවට පස්සේ. ජලය දවසට කිවතාවක් දන්න ඔනිද. අනික. නුවරඒළිය ද්ස්ත්‍රික්කයේ. වලපනේ ප්‍රදේසේ. බිමිමල් වගාකරන්න පුලුවන්ද. අනික. කුඩාම ලි කුඩු නැතුව. ටිකක් ලොකු ලි කුඩුවල බිමිමල් හදන්න පුලුවන්ද. කියන්නකො මිස්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +2

      පායන කාලේ නම් දවසට දෙපාරක් වතුර දාන්න
      වහින කාලේ නම් දවසට එක පාරක් දාන්න
      ඔව් පුලුවන් වගා කරන්න
      අරටුව හයිය නැති ලී වර්ගයක් නම් අවුලක් නෑ

    • @janakabandara2839
      @janakabandara2839 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon hmm bohoma sthuthi mis. Thawa. Deyak. Danaganna oni. Apita. ඔයිට්ටර් බිමිමල් bija vitharai hoyaganna pupuwan. Anith bimmal bija . kushikarmen gnna puluwanda anith. Bimal bija warga

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Ou ganna puluwn

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      @@janakabandara2839 එවා ඩ්ලිවර් කරලා ගන්න ඔනි

  • @ekaekadewal9752
    @ekaekadewal9752 4 ปีที่แล้ว +1

    Mis abaloni saha america n oyster eka kamaraya hadanna puluwan da.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      ඔව් පුලුවන්

    • @janakabandara2839
      @janakabandara2839 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon ane mis. Man ahapu deta kisima uththarak mata ewala nane

    • @janakabandara2839
      @janakabandara2839 3 ปีที่แล้ว

      @@ChandaniAlahakoon ane mis. Man ahapu deta kisima uththarak mata ewala nane

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 3 ปีที่แล้ว +1

    Miss munpiti gr kieykdA

  • @rangadinesh5204
    @rangadinesh5204 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @anushikasandyakumari1539
    @anushikasandyakumari1539 3 ปีที่แล้ว +1

    මිස් මැග්නීසියම් සල්ෆේට් ගන්නෙ කොහෙන්ද කියන්නකො

  • @radcranathunge6373
    @radcranathunge6373 3 ปีที่แล้ว +1

    Mis pare wathura man bimmal walata gahanne eka hoda nethida anthuriyam ඕකිඩ් මල් walata hoda nethi nisa bimmal walatath hodai nethida ewage clorin thiyena nisa

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Colrin gathiya yanna erala ganna

    • @radcranathunge6373
      @radcranathunge6373 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon mage ewage mal enne nethiwa giya e wathura dala itapasse lide wathura demmata passe hariyanna gatthe mis godak sthuthi mis budu saranai

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🍃

  • @kalpaperera6044
    @kalpaperera6044 3 ปีที่แล้ว +1

    Mis mama ape gedara kamareka hadanna balaporotthuwen inna ekata udin slab eka dala thianna. Eka prshnak waida.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      ට්කක් හදලා බලන්න.කාමරෙ උශ්නත්වය වැඩ්නෙ.ආලොකෙයත් මදි.

  • @hansikamuthumali2900
    @hansikamuthumali2900 3 ปีที่แล้ว

    මිස් මේ වැඩසටහන කොහේද තියෙන්නෙ.මම මාවනැල්ලේ.මට සම්බන්ද වෙන්න ඕන මේකට

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      උදව්වක් ඔනි උනොත් මැසෙජ් එකක් දාන්න

  • @lakshmanyogiyana9095
    @lakshmanyogiyana9095 4 ปีที่แล้ว +1

    මිස් බිම්මල් බීජ ගන්නෙ කොහෙන්ද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      කඩවල් වල තියෙනවා
      කෘෂිකාර්ම බඩු තියෙන පොහොර තියන කඩ වල තියෙනවා

    • @janakabandara2839
      @janakabandara2839 3 ปีที่แล้ว +2

      @@ChandaniAlahakoon matath uththarak ewannako mis man ahapu detath. Nodanna nisai ahanne b s

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      රත්මලානෙත් ගෙන්න ගන්න පුලුවන් තැන නම් තියෙනවා

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว

    ඇයි ජිප්සන් කො

  • @dinushikaanjali4233
    @dinushikaanjali4233 3 ปีที่แล้ว +1

    Ane mis mata wadasatahanata join wenne one kohomada join wenne