bimmal wagawa - mushroom hut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Subsribe For More Videos
    / @agriculturenivithigala69
    L.I.N.Priyangika
    AGRICULTURE INSTRUCTOR
    Department of Agriculture,
    Nvithigala
    Bimmal Wagawa-Mushroom Pests & Disease
    • Bimmal Wagawa-Mushroom...
    Bimmal Wagawa-Mushroom
    • Bimmal Wagawa-Mushroom
    bimmal wagawa - mushroom hut
    • bimmal wagawa - mushro...
    orchid wagawa sinhala
    • orchid wagawa sinhala

ความคิดเห็น • 112

  • @user-jz3yo7fw9z
    @user-jz3yo7fw9z 5 หลายเดือนก่อน +1

    මාත් බිම්මල් වගාව පලවෙනි වතාවට පටන් ගන්න හදන්නේ ගොඩක් ස්තුතියි ඔබට මෙම පැහැදිලි කිරීමට❤❤

  • @slamaris9055
    @slamaris9055 4 ปีที่แล้ว +6

    වටිනා විඩියෝවක් සාර්ථකව ඉදිරියටම යන්න ජයෙන් ජය 🤗🤗🤗

  • @user-ze4bc1hf8i
    @user-ze4bc1hf8i 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි.

  • @lakmalbandara4209
    @lakmalbandara4209 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින vidio 1k ❤️

  • @rockboy6026
    @rockboy6026 2 ปีที่แล้ว +1

    බොහොම හොද වටිනාකමක් ඇති විඩියෝවක් බොහොම ස්තුති මිස් බුදුසරනයි

  • @erandathusith
    @erandathusith 3 ปีที่แล้ว +1

    supiri video eka. math bimmal patan gatta. good luck.

  • @joanmendarosufschannel9738
    @joanmendarosufschannel9738 4 ปีที่แล้ว +6

    Amazing! Very nice. And god job! Thanks for sharing

  • @kskkk444
    @kskkk444 3 ปีที่แล้ว +2

    good video

  • @Tellersacademy
    @Tellersacademy 2 ปีที่แล้ว +1

    great content

  • @indikapushpakumara8428
    @indikapushpakumara8428 3 ปีที่แล้ว +6

    Mata oba thumiyage/ thumage durakathana ankaya denna. Mata visthara tikak thiyanawa dana ganna

  • @maneesha115
    @maneesha115 3 ปีที่แล้ว +6

    කරුනාකර කියන්න පුලුවන් ද පැකට් 1,000කින් මසකට කිලෝ කීයක අස්වැන්නක් ලබා ගැනීමට හැකිද කියලා

  • @dasunpriyaranga4285
    @dasunpriyaranga4285 ปีที่แล้ว +1

    ස්තුතියි ....🙏 🙏🙏ඔබතුමියට ...❤❤

  • @avishkachamara5267
    @avishkachamara5267 3 ปีที่แล้ว +1

    Ithama watinaa adahas tikk budusarai

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +3

    😊😊 good video

  • @GTL1
    @GTL1 3 ปีที่แล้ว +1

    thanks

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว +1

    Alutin patan ganna hitana kenkta godak watinawa

  • @slamaris9055
    @slamaris9055 4 ปีที่แล้ว +3

    👍👍👍

  • @minipuraagro1147
    @minipuraagro1147 4 ปีที่แล้ว +1

    Good job

  • @ramyaramyakumuduni9736
    @ramyaramyakumuduni9736 3 ปีที่แล้ว +2

    එල්ලන ක්‍රමයට නම් උඩ ලී ටික දාන්නේ කොච්චර පරතරයකටද කියන්න පුලුවන්ද මිස් ගොඩක් වටිනවා

  • @chathuramadusanka3829
    @chathuramadusanka3829 2 ปีที่แล้ว

    Thank you very much.

  • @nihalrandeni8349
    @nihalrandeni8349 ปีที่แล้ว

    Thanks 🎉

  • @traditionalfoodsandagro8736
    @traditionalfoodsandagro8736 ปีที่แล้ว

    Superrrr

  • @skmalinga5411
    @skmalinga5411 3 ปีที่แล้ว

    Video eka yawanne nathuwa digatama baluwa okkoma liyagatta mama thanks mekata🙏🙏🙏❤❤❤

  • @swiattrzmieli2057
    @swiattrzmieli2057 4 ปีที่แล้ว +3

    Like 4

  • @unik6141
    @unik6141 3 ปีที่แล้ว +1

    Good

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගට chanal එකේ වීඩියෝ බලන්න එන්න

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 9 หลายเดือนก่อน

    🌼🌻🌸🌺💐🌹🌷

  • @mithilmihiranga1142
    @mithilmihiranga1142 9 หลายเดือนก่อน

    Takaran sewilikala geyak sudusuida,ehi heat eka adukaraganne kohomada

  • @newsfastsrilanka
    @newsfastsrilanka 4 ปีที่แล้ว +2

    9 like magen

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว +1

    Thanks mis

  • @toons-reallife
    @toons-reallife 4 ปีที่แล้ว +3

    balana gaman

  • @slamaris9055
    @slamaris9055 4 ปีที่แล้ว +1

    විඩියෝ එක play වෙන ගමන් හොදේ

  • @st_music_visualizer.
    @st_music_visualizer. 2 ปีที่แล้ว

    Ela

  • @plantsmart
    @plantsmart 11 หลายเดือนก่อน

    😍

  • @ravindrajayasundara3456
    @ravindrajayasundara3456 ปีที่แล้ว

    Lin wathurada danna ona chlorine missra wathura aulak nadda

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว

    Mis bimmal pack karanna sheel karanakota etipandamen pichiuwata kamak nedda
    Nethnm plastic box hodada

  • @kasunmadushanka2298
    @kasunmadushanka2298 2 ปีที่แล้ว

    ඉස්තුතී...

  • @disnaweerasinghe3771
    @disnaweerasinghe3771 10 หลายเดือนก่อน

    කෘමි ප්‍රතිරෝධි දැල කොහෙමද ගන්නෙ.අස්වනු නෙලු පසු පැකට්ටුව වටේටම කැපිය යුතුද

  • @ronaldherman9018
    @ronaldherman9018 3 ปีที่แล้ว +2

    15*12 size hut eking kochara pots vaga karana puluvan? please reply

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +1

    එක පැකට් එකකින් කඩන්න e දින කීයක ට වරක් ද..?

  • @user-on5rk4xu2s
    @user-on5rk4xu2s 3 ปีที่แล้ว

    Me wage hadabewa nam jalaya samapayana karamayath ekka viyadam kochara yanewada

  • @ashanshashika
    @ashanshashika 3 หลายเดือนก่อน

    Ete pahadelva g 100 vaga danna bareda mele keykda

  • @nalindasandaruwan5681
    @nalindasandaruwan5681 2 ปีที่แล้ว

    Lee kudu wargaya monada ganna ona .ona lee kudu jathiyak awlak nadda

  • @maneesha115
    @maneesha115 3 ปีที่แล้ว +3

    මේ ප්‍රමාණයේ බිම්මල් ගෙදරක බිම්මල් පැකට් කීයත් තියන්න පුලුවන් ද

  • @isharadhanushka1944
    @isharadhanushka1944 11 หลายเดือนก่อน

    බිම්මල් ගෙ වට කරන දැල ගන්න තියෙන්නේ ඔළබ කොහෙද කියනවද දන්න කෙනෙක්

  • @thilinarangana3663
    @thilinarangana3663 3 ปีที่แล้ว +1

    eka warak bimmal kapa iwath karata passe nawata nawata hatagannawada.?

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว

      එක පැකට් එකක සතියකට වරක් පිපෙනවා එකකින් ග්‍රෑම් 250 අස්වැන්න ලබා ගන්න පුළුවන් මාස දෙක හමාරක් තුනක් යනකං

  • @thusithakvideo4630
    @thusithakvideo4630 4 ปีที่แล้ว +1

    Waga malu ganna thiyanawada matath asai me wade karanna komada wisthara dana ganne

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว

      Thanks oyage patte agriculture instuctor හම්බවෙලා wistara danaganna

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni ปีที่แล้ว

      mama pot wikunanawa..oni nam kiyanna mahathmaya

  • @geekgaming5556
    @geekgaming5556 3 ปีที่แล้ว +1

    Aka pakat akakin kochchara pala nela ganna puluwanda

  • @dhananjayakaushalya1564
    @dhananjayakaushalya1564 3 ปีที่แล้ว +1

    ඇස්බැස්ටෝස් සීට තියන එකක් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว

      නැහැ ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ

  • @rcworld5754
    @rcworld5754 3 ปีที่แล้ว

    sathiyakata 250g - 300g eka packet ekakin kadanna puluwanda? ehema nattan mulu masa thuna purawata kadapu mal wala bara 300g da?

  • @ramyaramyakumuduni9736
    @ramyaramyakumuduni9736 3 ปีที่แล้ว +2

    🙏👍👍👍

  • @sandunidilhara6903
    @sandunidilhara6903 2 ปีที่แล้ว

    ලි කුඩු සැහැල්ලු ලි කුඩු වර්ගයක් වෙන්නම ඔනිද

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +1

    විනාඩි හතරකට වඩා බැලුවා ඔන්න

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 ปีที่แล้ว

    bija pakat ganna barida mta oygen

  • @manojdeshan1004
    @manojdeshan1004 2 ปีที่แล้ว

    Nice

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 9 หลายเดือนก่อน

    Abalone bimmal wagawedee pakakat ake kata kapanne nadda

  • @sassds348
    @sassds348 3 ปีที่แล้ว

    Bija ganna tanak kiyanna puluwanda

  • @venurasandaruwan1354
    @venurasandaruwan1354 3 ปีที่แล้ว +1

    Pot akakin kochchara mala ganna puluwan da

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว

    අනෙ මට කියන්න පුලුවන් ද මෙව්කෙ ගොඩක් කලුවර උනාට කමක් නැද්ද

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว

    මෙ බිම වතුර ද තියෙන්න

  • @nipunajanith6237
    @nipunajanith6237 3 ปีที่แล้ว

    Cronkrit salb ekak yata haduwat kamak ndd

  • @traveltonuwaraeliya4522
    @traveltonuwaraeliya4522 3 ปีที่แล้ว +1

    නම් යහ

  • @harshanialoka7258
    @harshanialoka7258 3 ปีที่แล้ว +2

    ගෙදර ඇතුළේ කාබරයක් හොද නැද්ද ?

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว +1

      වෙනම කාමරයක් වුනා නම් වඩාත් හොඳයි මොකද මේකේ රාත්‍රියට බීජාණු පිට කරනවා ඒව සමහරවිට සෙම තියෙන අයට ආසාත්මික වෙන්න පුළුවන් අපි වෙනම හැදුවොත් පින් මාර්ගයට mask එකක් දාගෙන යන්න පුළුවන් එහෙම අයට ඒ වගේම නිතරම ජලය පාවිච්චි කරන නිසා මේ ගෙදර තියෙන උලුහව් ජනෙල් දිරලා අපිරිසුදු වෙනවා

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 ปีที่แล้ว

    ඔන වර්ගෙක ලී කුඩු ගන්න පුලුවන්ද

  • @abashantha9153
    @abashantha9153 2 ปีที่แล้ว

    බීජ ගන්නේ කොහොමද

  • @gayanpradeep3321
    @gayanpradeep3321 7 หลายเดือนก่อน

    එකම දේ කියන්න එපා.එපා වෙනවා විඩියෝ එක බලන්න.

  • @sahanwishmitha3664
    @sahanwishmitha3664 3 ปีที่แล้ว

    likudu aluth wenna onid miss

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว

      Masa 2-3 k parana awa unath kamak na wassata temen matuwa tiyanna ruber albeesia wage awa

  • @rashenvidulaka6992
    @rashenvidulaka6992 3 ปีที่แล้ว +1

    Mis yaga mobil nombaraya dana puluwanda

  • @sanjayasenarathna2550
    @sanjayasenarathna2550 3 ปีที่แล้ว

    T.P number ekadenna pulluwannda watina wedio ekak. Suba patum. Magen

  • @wasanthasandamali3711
    @wasanthasandamali3711 2 ปีที่แล้ว

    Mal alupaata,wageewenne Ai

  • @Nuwansara_Basnayake
    @Nuwansara_Basnayake 3 ปีที่แล้ว +1

    මොකෝ ඔච්චර හති..

  • @mashsahani4092
    @mashsahani4092 3 ปีที่แล้ว

    Nub ak gann puluwand missge

  • @ronaldherman9018
    @ronaldherman9018 3 ปีที่แล้ว

    Hut ekkak hadana vidiya video dhanda

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว

      Hut aka hadana widiya vidio aka damma balanna thanks 😍

    • @ronaldherman9018
      @ronaldherman9018 3 ปีที่แล้ว +1

      @@agriculturenivithigala69 thanks.lot.for reply.i will watch.

  • @chandanadissanayake1762
    @chandanadissanayake1762 3 ปีที่แล้ว

    Good vidio