Isinbasagala Hidden Mysteries ඉසින්බැස්සගල සැගවුන අබිරහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මැදවච්චිය ඉසින්බැස්සගල පන්සල සැගවුන අබිරහස්
    @බුදුරජාණන් වහන්සේ පලමුවර දර්ම දේශනාව පැවත්වූ යැයි විශ්වාස කෙරෙන කුමක්ද මේ ඉසින්බැස්සගල .
    #travel #with #දුලා #Dula
    camaraman _ Mahesh vk
    editor _ Sithum pubudu
    Presentation by _Dulara sandaruwan
    Lighting by _ Nadun
    recoding _ nishantha
    ╔═════ೋೋ═════╗*╚═══❖•ೋ° °ೋ•❖═══╝*

ความคิดเห็น • 35

  • @dk4386
    @dk4386 9 หลายเดือนก่อน +17

    මෙතන තමයි බුදුන් වහන්සේගේ සමයේ ඉසිපතනයේ මිගදාය, පස්වග වහනුන් එදා වැඩසිටි ස්ථානය, බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනාව කළ ස්ථානය මෙයයි, එයට සියලු සාධක තියෙනව එහෙත් සම්මතය ඊට විරුද්ධව තියෙන නිසා
    පසුව සත්‍ය හෙළිවෙයි.

  • @amilasachinthaka9516
    @amilasachinthaka9516 2 ปีที่แล้ว +6

    Chamarayama thami ithn kisi wensk nee.. ela ela machoo

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 7 หลายเดือนก่อน +2

    Lanka sithiyama mema galehi pihitasanituhan we aetha .balannagiya dinakadee.sathya wataha ganna.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @dineshgunathilake9484
    @dineshgunathilake9484 2 ปีที่แล้ว +3

    නියමයි දුලා

  • @amithkumara8862
    @amithkumara8862 ปีที่แล้ว +5

    මම මැද වච්යෙ ඇත්ත ඕම තියෙනවා

  • @indraekanayake8811
    @indraekanayake8811 7 หลายเดือนก่อน +4

    ඉසින් බැස්ස ගල සත්‍ය ඉතිහාසය දැන ගන්න නම් යථාර්ථය නාළිකාව බලන්න . විශ්ව කර්ම නාළිකාවත් බලන්න . 💐

  • @SunilShantha-t7o
    @SunilShantha-t7o 10 หลายเดือนก่อน +2

    Ape budu piyanan wahanse prathama darma deshanawa kara baranesa the isipathanaramaya othana thamai kawru piligaththath nethath

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 8 หลายเดือนก่อน +4

    පුතා ඔයා මහන්සියෙන් කැපවීමෙන් කල වීඩියෝ එක හොඳයි ඒත් සංගීතය තමයි ගැලපෙන්නේ නැත්තේ

  • @SenuraSadhamal
    @SenuraSadhamal 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @sandunibandara8504
    @sandunibandara8504 2 ปีที่แล้ว +3

    Good

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ! ජයවෙිවා!!!

  • @youtubechanal417
    @youtubechanal417 2 ปีที่แล้ว +3

    Nice

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING ปีที่แล้ว +6

    ඔය ස්ථානය ගොඩක් බලවත් ස්ථානයක්

  • @SunilShantha-t7o
    @SunilShantha-t7o 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindachaminda4793
    @chamindachaminda4793 2 ปีที่แล้ว +2

    🤟😁

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 7 หลายเดือนก่อน +2

    Heladiwa abhimanaya lowatapenwana uthumma stjanayak

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 4 หลายเดือนก่อน +1

    ඔයාට හරි වැටහීමක් ne oya හොඳයි හැබැයි hari de කියන්න danne ne

  • @Thilakarathnaudagedara
    @Thilakarathnaudagedara 8 หลายเดือนก่อน +1

    ඔබ මෙ තැන්පෙන්නනවිට මීටවඩා විස්තර කියන්න

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 11 หลายเดือนก่อน +1

    Oaa danna naa otanata kawru wadiyada kiyala

  • @UpanandaEgalle-mz8vn
    @UpanandaEgalle-mz8vn 9 หลายเดือนก่อน

    Etamahodai..

  • @sharmilasharmi7413
    @sharmilasharmi7413 หลายเดือนก่อน

    පුලුවන් පුකක් කරපන් බන් උබ ඔය කියන කතාව ඇත්ත ජාතියේ පිනට දහම හා ඉතිහාසය මතු වූ වෙලාවේ ඒදේ හරියට නොකර කුරුවල් නොකර

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING ปีที่แล้ว +1

    ඔතන ගැන දඟලන්න යන්න එපා මචං...

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 7 หลายเดือนก่อน +1

    අනේ මෝඩ මිත්‍යාදුෂ්ටියෝ බුදුන් වහන්සේ ඉපදුනේ මහ භාරතයේ

    • @banduladias6954
      @banduladias6954 7 หลายเดือนก่อน +1

      ඔබ තුමා ඉන්දියාවෙ ගිහින් එම ස්තාන වැද පුදාගෙන නිවන් අවබෝධ කරගන්න ,,අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ දරුවෝ ,,සුවපත් වේවා ,,,

    • @narayanapadmini7591
      @narayanapadmini7591 6 หลายเดือนก่อน

      uba e kale indiyawe panuwek welada hitiye.budunwahanse lankawe kiyala anagathedi danaganna labey.

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 หลายเดือนก่อน +1

      භාරතය බුදු කෙනෙක් පහල වෙන්න සුදුසු රටක් නෙවෙයි

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 หลายเดือนก่อน

      ​@@වෙලඅද්දරබුදුන් වහන්සේ පහල උනේ කොහෙද කොතන කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා විනය පිටකයේ මහ වග්ග පාලියෙ චම්මක්කන්දකය කොටසේ ... ඒක බලන්න ... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය බලන්න කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය බලන්න ... ඔය සූත්‍ර දෙකෙ දේශනා කරලා තියෙනවා බුදුන් වහන්සේ අසවල් ස්තානයේ වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයට හිම වැටෙනවා කියලා හිම වැටෙන කාලය කියලා ( හිම පාත සමයෝ ) ලංකාවේ බුදු හාමුදුරුවෝ වැඩ සිටිය කොහෙද කොතනට හිම වැටුණේ සහ හිම වැටෙන්නේ ... අනික ලංකාවට තියෙන්නේ ඉර්තු දෙකයි 1ගිම්හාන ඉර්තුව සහ 2 වස්සාන ඉර්තුව ...හිම වැටෙන්නේ හේමන්ත ඉර්තුවට ඒකටයි සීත ඉර්තුව කියන්නෙ... බුදුන් වහන්සේ ලංකාවේ පහල උනා නම් කෝ ලංකාවට සීත ඉර්තුවක්... බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා දඹදිව මධ්‍ය මණ්ඩලය තුල පමණක් උපසම්පදාවක් කරනකොට දහ නමකින් උපසම්පදා කරන්න ...දඹදිව මධ්‍ය මණ්ඩලයට අයිති නැති වෙනත් ප්‍රත්‍යන්ත ප්‍රදේශයක උපසම්පදාවක් කරනකොට පස් නමකින් උපසම්පදාව කරන්න කියලා ... ලංකාවේ මුලින්ම පැවිදි උපසම්පදාවට පත් වෙන්නේ අරිට්ඨ කුමාරයා ... අරිට්ඨ කුමාරයාට උපසම්පදාව දෙන්නේ හාමුදුරුවෝ පස් නමක් විසින් ... 1 මිහිඳු හාමුදුරුවෝ 2 ඉත්තිය හාමුදුරුවෝ 3 උත්තිය හාමුදුරුවෝ 4 සම්බල හාමුදුරුවෝ 5 භද්ද සාල හාමුදුරුවෝ ... බලන්න විනය පිටකයේ මහා වග්ග පාලියෙ චම්මක්කන්දකය කොටසේ බුදුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා ( අනුජානාමි භික්ඛවේ සබ්බ පච්චත්ති මේසු ජනපදෙසු විනයදර පංච මේන ගණේන උපසම්පදං ) මහණෙනි මධ්‍ය මණ්ඩලය නොවන සියලු ප්‍රත්‍යන්ත ජනපද වල උපසම්පදා කරනකොට පස් නමකින් කරන්න ... බුදු හාමුදුරුවෝ පහල උනේ ලංකාවේ නම් ලංකාවේ මුලින්ම උපසම්පදාවට පත් වූ අරිට්ඨ කුමාරයා පැවිදි උපසම්පදාව ට පත් කරන්න ඕන දහ නමකින් ... බුදුන් වහන්සේ පහල උනේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ ... උන්වහන්සේ පහල වූ දඹදිව මධ්‍ය මණ්ඩලයට මායිම් දක්වලා තියනවා බුදු හාමුදුරුවෝ විනය පිටකයේ මහා වග්ග පාලියෙ චම්මක්කන්දකය කොටසේ.... ඔයාට පුලුවන් ද ඔය වගේ ත්‍රිපිටකය තුලින් බුදුන් වහන්සේ පහල උනේ ලංකාවේ කියලා කරුණු පැහැදිලි කරන්න ... නිකන් අරයගෙ මෙයාගේ විස්තර නොකියා බුද්ධ දේශනා මගින් පුලුවන් ද තහවුරු කරන්න ලංකාවෙයි පහල උනේ කියලා

    • @madushakulathunga7662
      @madushakulathunga7662 หลายเดือนก่อน

      ඔව් ඔව් බුදුන් ඉන්දියාවේ ඉපදුනා නම් උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා ලන්කාවට දීල නිකම් ඉදී .මොලෙන් කල්පනා කරන්න මේ වගේ උත්තමයෙක්ගේ සියලුම ධාතූන්වහන්සේලා ලන්කවේ වැඩ ඉන්නේ ඇයි කියලා

  • @lakshithamadushan7204
    @lakshithamadushan7204 2 ปีที่แล้ว +2

    Nice