නැවේ අපි INTERNET යන විදිය, INTERNET ON THE SHIP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • The posting on this site are my own and may not represent company position, strategies or opinions.
    #SHIP#INTERNT#SLNMARINER

ความคิดเห็น • 640

  • @himanshadilshan3924
    @himanshadilshan3924 3 ปีที่แล้ว +22

    අයියා ඉන්න තැන පට්ට ආතල් අයියේ දැකපු නිහතමානීම හොදම සේලර් ජය වේවා අයියේ💜️✊

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🇱🇰⚓️🚢❤️🙏❤️

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +16

    නාවීකයෙක් වී ගෙවන ජිවීතේ
    අද්දකින්න ඔබ කැමති වෙිවිදෝ
    දියඹක් නොපෙනෙන සයුරක් මැ⁣ද්දේ
    Sln mariner ගේ කතාව ඇත්තේ.....

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 ปีที่แล้ว +11

    වාසනාවන්ත සුභ දවසක් වේවා මොන අඩුපාඩු තිබුනත්
    මහා කැපකිරීම් කරන ඔයාලා වගේ අයටත් අන්ලයික් කරන
    අය කරන්නෙ මහා විශාල පාපකර්මයක්
    ඔයාලට ජයෙන් ජයම පතමි ජයවේවා
    බුදු සරණයි ජේසු පිහිටයි

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you 😊😊😊

  • @kokilawijeratne3173
    @kokilawijeratne3173 3 ปีที่แล้ว +11

    දැකපු හොදම සේලර්. Explanation එක සුපිරී ඇන්ඩ් බලන්න එපා වෙන්නේ නෑ මරු අයියා. 👍 keep it up

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli , I will take this comment to my next video ❤️❤️😍😍

  • @ruchirateekshanakapuwathth7515
    @ruchirateekshanakapuwathth7515 3 ปีที่แล้ว +11

    අයියේ නැවට තෙල් ගනිද්දී අනිවාර්යයෙන් විඩියෝ එකක් ඔනී.දෙන්න හොදේ.😃

  • @HELAGEEKS
    @HELAGEEKS 3 ปีที่แล้ว +10

    ලිතුවේනියාවේ තමා ලෝකේ Internet Fast ම රට

  • @DinushkaThushara
    @DinushkaThushara 3 ปีที่แล้ว +6

    රැප් එක නම් මරු. අම්මපා හැමදාම රැප් එක නම් අහනවා. වෙන සින්දු වගේ නම් ඇහුවම එපා වෙනවා. ඒත් මට මේ රැප් එක එපා වුනේ නෑනෙ කොච්චර ඇහුවත්🤔

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊 Dannam epa wela athi 😂😂

  • @thisaruyasanjith
    @thisaruyasanjith 3 ปีที่แล้ว +5

    අඩේ අයියේ උබ නම් සිරා පොරක් ඈ..❤️✌️.. පට්ට ආතල්.. උබේ හිනාව පට්ට..

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🥰

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +9

    Hey honest men after a week....⚓️oyala patan gaththa kale ekka baluwama api mara lucky.patta improve technology ekak nathath me thiyana eka watinawa.ehenm loku ayye Lankawata awama set wemu....ah tatoo case ekata dipu advice ekata thanks lot...💚muchlove⚓️💚

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🥰🥰

  • @mihinransika1125
    @mihinransika1125 3 ปีที่แล้ว +9

    Acdemy පටන් ගන්නකම් ඔක්කම වීඩීයො ටික බැලුවා.🔥❤🇱🇰

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +2

      Thank you malli 🥰🥰

  • @sachindrasalinda8261
    @sachindrasalinda8261 3 ปีที่แล้ว +5

    මමත් ලගදිම ඔයාවගේම යන්න බලන් ඉන්නෙ අයියෙ 💞🤝💪

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      ජය මල්ලි ❤️❤️😎😎

  • @malidusandeepa
    @malidusandeepa 2 ปีที่แล้ว +8

    ලොකුකමක් නැති ආතල් කොල්ලෙක් 😁❤️

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว +3

      Kolu Thaththa kenek 😁😁😁❤️❤️❤️❤️❤️

  • @chinthakaprasad1630
    @chinthakaprasad1630 3 ปีที่แล้ว +2

    නැවේ වීඩීයෝ බලන්න පටන් ගත්තෙ වෙන කෙනෙක්ගෙන්.. හැබැයි දැන් බලන්නේ ඔයාගේ වීඩියෝ... 😊😊😍😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 3 ปีที่แล้ว +1

    කිසිම අඩුපාඩුවක් නෑ සහෝදරයා..
    ජයෙන් ජය. පරිස්සමින්.. බුදු සරණයි. ජේසු පිහිටයි❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you😊😊😊

  • @ravindajeewantha2822
    @ravindajeewantha2822 ปีที่แล้ว

    පට්ට නිහතමානී ඩයල් එකක්.වීඩියෝ ටික හරි ආසාවෙන් බලන්නෙ.එඩිටින් එහෙමත් මරු.ආදරෙයි ඈ❤❤

  • @chathuedirisinghe
    @chathuedirisinghe 3 ปีที่แล้ว +5

    මාරම නිහතමානී අයිය කෙනෙක් පරිස්සමට හොදින් ඉන්න ... ආදරෙයි .. ජය වේවා …

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰🥰😎

  • @thinajafurniturehouse3880
    @thinajafurniturehouse3880 3 ปีที่แล้ว +33

    බඩු ගන්න මුදල් කොහොමද හම්බ වෙන්න.පඩ්ය එකවුන්ට් එකටනම් දන්නෙ.එ ගැනත් video එකක් දානවාද 👍👍😊😊😊

    • @charakajayamith5091
      @charakajayamith5091 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මටත් දැනගන්න oni

    • @amalkaabenayaka4564
      @amalkaabenayaka4564 3 ปีที่แล้ว +3

      තමන්ට කැමති ගාණක් අතට ගන්න පුලුවන් පඩියෙන්

    • @Bimsara
      @Bimsara 3 ปีที่แล้ว

      මටත් ඒක ප්‍රශ්නයක්. එලියට යන්න දෙන්නැති කොට කොහොමද සල්ලි ගත්තෙ🤔

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +2

      Apita padiyen advance ekak ganna puluwan.samanayen masekata serayak denawa 😊😊

  • @emoneyfrominternet3474
    @emoneyfrominternet3474 3 ปีที่แล้ว

    ගොඩක් වටින චැනල් එකක්. අපි නොදන්න දේවල් ගොඩක් කියල දුන්නා අහද්දි. සමහර චැනල් වීඩියො දාන්නෙ වීව්ස් ගන්න බලාගෙන විතරයි. ගොඩක් ස්තුතියි අයියා.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 😊😊😊

  • @user-zv1ef5xk2v
    @user-zv1ef5xk2v 3 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි විඩියෝ ඒක. මම සවුදියේ ඉදන් බලන්නේ ඔයාගේ විඩියෝ. බුදු සරනයි මල්ලි. පරිස්සමින් ඉන්න.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you ayya ❤❤

    • @user-zv1ef5xk2v
      @user-zv1ef5xk2v 3 ปีที่แล้ว

      @@SLnMariner මම අක්කා කෙනෙක් හොදේ මල්ලි.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      😎😎😎😎

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    අයියා ඔයාට 100000 යන්න පුළුවන් anna aaa හැඟීම tiaganna
    අයියා oya tawa vidios danna

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 3 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා!

  • @pasindubawantha1762
    @pasindubawantha1762 3 ปีที่แล้ว +4

    mama dakapu නිහතමානී marian❤️❤️❤️❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🥰🥰

  • @pasindudilshan9010
    @pasindudilshan9010 3 ปีที่แล้ว +2

    🤟Thnx aiyee,godak valuable vlog ekak😎

  • @lakmandamnidu6290
    @lakmandamnidu6290 ปีที่แล้ว

    Aiya inna thana patta mage jeewithe dakapu nihathamahi ewagema Hodama sailor oyata jaya wawa aiye

  • @Dianathri
    @Dianathri 3 ปีที่แล้ว +3

    අයියෙ සුපිරි දිගටම ඕන💪

  • @slgadgetman
    @slgadgetman 3 ปีที่แล้ว

    niyamai bro...👍😍 digatama videos danna

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 😊😊😊

  • @movindudeesara8597
    @movindudeesara8597 3 ปีที่แล้ว +2

    Video එකක් දානකම් බලන් හිටියේ අයියේ. ❤️‍🔥❤️‍🔥

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @samidukavishka730
    @samidukavishka730 3 ปีที่แล้ว +2

    වෙලාව ගියා දැනුන් නෑ සුපිරි😍❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you 🥰🥰

  • @pumuduyasanthajayasinha4832
    @pumuduyasanthajayasinha4832 3 ปีที่แล้ว +5

    අයියගේ ලොකු කමක් නැ අයියේ හරිම සතුටුයි

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thanks Malli 🥰👌✌

  • @dlipranganaran7514
    @dlipranganaran7514 3 ปีที่แล้ว +1

    Super 2nd video eka මාරම creative 🔥🔥👌

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thanks Malli 🥰👌✌

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว

    SLN Mariner වීඩියෝ එකක් දානකන් මඟ බලන් හිටියේ... 👌👌👊👊👊✌✌✌✌✌❤❤❤❤ Thank you so much aiya. අපි වෙනුවෙන් මේ වගේ videos ගේනවට.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👊👊❤❤❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @chamiduwishwantha8282
    @chamiduwishwantha8282 3 ปีที่แล้ว +1

    සුපිරිම අයියෙ ගොඩාක් දේවල් ඉගනගත්තා.. ❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰

  • @YohanLakshitha
    @YohanLakshitha 3 ปีที่แล้ว +2

    මචං පොඩ්ඩා කොමද , පට්ට කාලෙකින් දැක්කේ, අද තමා මෙ channel 1 set උනෙ.....

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Ade mata FB msg ekak dapan mata meter nehane😊😊😊

  • @eng.lochanamodaragama1056
    @eng.lochanamodaragama1056 3 ปีที่แล้ว +7

    අයියා, නැව් යන්න ඉන්න අපිටත් tips ටිකක් දෙන්න...

  • @sujithranepura9832
    @sujithranepura9832 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ayya,, patta fun

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli ❤️😊🙏🇱🇰🇱🇰⚓️🚢

  • @sachinthasenadeera7104
    @sachinthasenadeera7104 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් එනකන් හිටියේ අයියේ ජයවේවා ❤️💪

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 😊😊😊

  • @artmusic3820
    @artmusic3820 3 ปีที่แล้ว +2

    මට හිතාගන්න බැ මොනවා කියනද කියල විඩියෝ එකේ කිසිසිම අඩුපාඩුවක් කියන්න බැ ඒතරම් මරු😋 Good Job ✌✌ayyei

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰🥰

  • @3ddrawingart14
    @3ddrawingart14 3 ปีที่แล้ว +2

    Ayye electrical officer ganath video ekk ekmntma krnnkoo plzz..👍💪

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว

    සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා................!

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thanks Malli 🥰👌✌

  • @vimukthivijitha6721
    @vimukthivijitha6721 3 ปีที่แล้ว

    එකත් පට්ට අයියා.. සුපිරි.. ජය. පරිස්සමින් ඉන්නෝ

  • @i.m_shana
    @i.m_shana 3 ปีที่แล้ว +3

    ආතල් නම් ඔයා තමා😂🤞ආදරෙයි❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      😁😁Thanks Malli 🥰👌✌

  • @thamashasathsarani5234
    @thamashasathsarani5234 3 ปีที่แล้ว +1

    Vidio ek ftt aiya ♥️✌️
    Good luck

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you 😊😊😊

  • @wasthiboy1120
    @wasthiboy1120 3 ปีที่แล้ว +6

    1 බැලුවා

  • @manojmanojr8718
    @manojmanojr8718 3 ปีที่แล้ว +1

    Patta SL mariner✌️✌️✌️👏👏👏

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 ปีที่แล้ว +4

    Supiri ayya..! Digatama ohoma ymuu..jaya! ❤😎
    Funny scenes digtma danna ewa maru...😂✌

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @mbcreation5363
    @mbcreation5363 3 ปีที่แล้ว +3

    පට්ට අයියේ🤟🤟

  • @thanujathanuja1238
    @thanujathanuja1238 6 หลายเดือนก่อน

    Good luck malli

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 2 ปีที่แล้ว +1

    Budusaranai Budusaranai Budusaranai

  • @toplist1230
    @toplist1230 2 ปีที่แล้ว +1

    Dawasam subai ayyge video ekak baluwahm 🥰

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      😍😍😍😍🥰

  • @tharindujayasanka8854
    @tharindujayasanka8854 2 ปีที่แล้ว

    Video tika supiri aiya balanna asai

  • @4tdmusic
    @4tdmusic 3 ปีที่แล้ว +1

    මම ආසාවෙන් බලාගෙන හිටපු Video එකක් 🥰🥰🥰🥰🥰

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰🥰

  • @tharinperera2718
    @tharinperera2718 3 ปีที่แล้ว

    Niyamai ayye දිගටම කරගෙන යමු

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thanks Malli 🥰👌✌

  • @danushkakrishan736
    @danushkakrishan736 3 ปีที่แล้ว

    Aiye man godak balanawa shif video oya hodatama karanawa video maru

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰

  • @yasirudragon8421
    @yasirudragon8421 3 ปีที่แล้ว +1

    bususaranai aiya.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      BS malli 🙏🙏🙏

  • @senalmatheesha1409
    @senalmatheesha1409 3 ปีที่แล้ว +1

    `pattama athal ayye videoo eka lankawe GBS ptta gnn

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 😊😊😊

  • @ceylonwalker
    @ceylonwalker 3 ปีที่แล้ว +2

    Oh yee 😄 video ekak dala 😁

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🥰🥰

  • @yohanravindu7865
    @yohanravindu7865 3 ปีที่แล้ว

    Hi 2nd, oyage vlog series eka patta. continue it. All the best.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @thebigwulfshazz2517
    @thebigwulfshazz2517 3 ปีที่แล้ว +1

    Yoo thats insane brooo.. keep it up❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @janitsand8429
    @janitsand8429 3 ปีที่แล้ว

    ammo ayye pattai video , video klaranma wdhta kisima boring ekak na😍😍😍😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @chanakapuspe9308
    @chanakapuspe9308 2 ปีที่แล้ว

    Supirimai aiya.budusranai

  • @pbkvlogs227
    @pbkvlogs227 3 ปีที่แล้ว

    Mooring operation Vedio එකක් දන්න අයියේ Stopers ගැනයි වෙලාවක් හම්බුනොත් ගොඩක් වටිනවා ඒ වගේ විඩියෝ එකක් ගොඩක් දෙනෙක්ට.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Try ekak dennam malli :)

    • @pbkvlogs227
      @pbkvlogs227 3 ปีที่แล้ว

      @@SLnMariner ලොකු දෙයක් අයියේ දැනුමක් එනවා බැලුවම.

  • @raveeshamadhushara2089
    @raveeshamadhushara2089 3 ปีที่แล้ว

    Niyamai aiya... jy wewa.. prissmin inna....

  • @road6025
    @road6025 3 ปีที่แล้ว

    Aiya godk wttinwa video eka aiyta jaya❤️😎💪🏻

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @satharadunuathauda9491
    @satharadunuathauda9491 3 ปีที่แล้ว +1

    Supiri ayye jayawewa 👍👍👍❤❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🥰🥰

  • @shyzukimusic
    @shyzukimusic 3 ปีที่แล้ว +1

    අයිය තමා හොදටම කරේ😀❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      mama nemei oya :D :D

  • @sithumsasmitha9056
    @sithumsasmitha9056 3 ปีที่แล้ว +1

    Rap kella maru.Nice....😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @vikumshahara
    @vikumshahara 3 ปีที่แล้ว

    දැනගන්න ඕනේ වෙලා තිබුන දේශයක්❤️❤️👏

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      😎😎😎✌✌❤️

  • @thusithakumara463
    @thusithakumara463 2 ปีที่แล้ว

    Malliyo Maru Maru ..mamath asai naway gamana

  • @lishanhimsara
    @lishanhimsara 3 ปีที่แล้ว

    niyamai aiya balannna asa video ekak..

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @TheWadanambi
    @TheWadanambi 2 ปีที่แล้ว

    Bosa! Not seen this b4. Good job BTW,,,, Keep it up!

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว +1

      අනිත් ටිකත් බලපන් , උබ FB නැති නිසා දැක්කෙත් නෑ, FB ඉන්නවනම් Request එකක් දාන්නෝ❤️❤️❤️🤟❤️

    • @TheWadanambi
      @TheWadanambi 2 ปีที่แล้ว

      @@SLnMariner hari machan mama me tike exam,, class1.. mama fb naha ban dan godak kal a pawen midila,, lolz mama mehema set wennam,, jaya wewa

  • @m.g.k.dilanka2725
    @m.g.k.dilanka2725 3 ปีที่แล้ว +1

    අර rap එකනම් මරු .එකෙන් ඔයාට ඔයාගෙම අනන්‍යතාවයක් තියෙනවා...💚💚💚👍👍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰

  • @geenethgalagedara7643
    @geenethgalagedara7643 2 ปีที่แล้ว +1

    අයීයේ නැවක් ගිලුනොත්,හැප්පුනොත් මොනා හරි කරදරයක් වුනොත් කැප්ටන් වග කියන්න ඕනෙද කලින් ඒ වගේ වුනු දේවල් වලදි ඒ නැව් වල කැප්ටන්ලට මොකද වුනේ.. වන්දි මුදල් ගෙවන්න වෙනවද ඒවට?

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 3 ปีที่แล้ว +1

    රැප් එකනම් නියමයි 😀😀

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @Shakiy
    @Shakiy 3 ปีที่แล้ว +1

    presenting patta
    Just A tip 👇👇
    Title eka Thawa deatil danna (video eke godak dewal thiyenwa internet ganata wada)

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli advice ekata :)

  • @vikumdarshana571
    @vikumdarshana571 3 ปีที่แล้ว

    Video eka niyamai aiye......👍👍❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @chathurikasubashini4542
    @chathurikasubashini4542 3 ปีที่แล้ว

    Alut dewal apita nm owa asawen baluwa

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @tharindumindika6689
    @tharindumindika6689 3 ปีที่แล้ว

    Aiye mn hari asay oya dana video balanna hemadama video ekak dannako

  • @user-ww7mi2cf5u
    @user-ww7mi2cf5u ปีที่แล้ว

    Edit nam supiri 2nd😅......

  • @cryptocanucks0
    @cryptocanucks0 3 ปีที่แล้ว

    සුපිරී

  • @TERIONefc
    @TERIONefc 3 ปีที่แล้ว +2

    22.23 හරියෙ සවුන්ඩ් අවුලක් ගිහින් වගේ නේ අයියා, ආය වීඩීයෝ එකක් දාද්දි දාන්න කලින් එක පාරක් සම්පූර්නයෙන් බලන්න . එතකොට අවුලක් තිබ්බොත් හොයාගන්න පුලුවන් නේ

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli kiuwata :)

    • @TERIONefc
      @TERIONefc 3 ปีที่แล้ว

      @@SLnMariner gammc . ship ekaka experince oyagen ganna puluwan

  • @PANAPOLA_GAMAGE
    @PANAPOLA_GAMAGE ปีที่แล้ว

    ආරම්භක ගිතය 🤏

  • @lahirumadushan8083
    @lahirumadushan8083 3 ปีที่แล้ว

    Supiri ayye godak dewal igena gaththa

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thanks Malli 🥰👌✌

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thanks Malli 🥰👌✌

  • @naveenchamikara5141
    @naveenchamikara5141 3 ปีที่แล้ว

    ජය වේවා..! SLn Mariner

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @amalkaviduranga7476
    @amalkaviduranga7476 3 ปีที่แล้ว

    පිස්සුවෙන් වගේ ඔයාගෙ විඩියො බලන්නෙ අයියෙ දැන්😁

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 ปีที่แล้ว

    සුපිරි වීඩීයෝ එක අයියේ..❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰🥰

  • @sahanrasanjana4828
    @sahanrasanjana4828 3 ปีที่แล้ว +1

    ජය ශ්‍රී ,,අයියෙ 😘😘😘😘

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰🥰

  • @chathugaweshana7448
    @chathugaweshana7448 3 ปีที่แล้ว

    සුපිරි අයියේ ....😍

  • @DTriple
    @DTriple 3 ปีที่แล้ว

    ayiya kohomahari repaly video ekak damma neda 😍😍😍😍😍😍😍😍
    love youuuuuuuuuuuuu 😍😍😍😍

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว

    මම දැකපු නිහතමානීම පුද්ගලයෙක්.

  • @isharauditha9174
    @isharauditha9174 3 ปีที่แล้ว

    Aiye සුපිරි ..........
    Fitter kenek ekka video ekak karannako

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Try ekak dennam malli ❤️❤️❤️

  • @dpss6679
    @dpss6679 2 ปีที่แล้ว +1

    👌👌👌👍👍👍marrina ............

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @sahandilhara8664
    @sahandilhara8664 3 ปีที่แล้ว

    Aiye oyage video balla mam navigation cadet interviwe giya mama pass unna ,thanks bro .............

  • @yasirthoufeek6810
    @yasirthoufeek6810 2 ปีที่แล้ว

    Machang.videos patta.keep it up...mama enne qatar.

  • @Mithilamapa
    @Mithilamapa 3 ปีที่แล้ว +1

    Very informative

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you 😊😊😊

  • @nalakadinusha5983
    @nalakadinusha5983 3 ปีที่แล้ว

    Supiri brther jayawewa

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😊😊😊

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว

    පිස්සුවක් පට්ට ,නැවක චෙෆ් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නෙ ,එක්ස්පීරියන්ස් එක්ක ට්‍රයි එකක් දානවා

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว

    අද සෙට් උනේ🖤මරු අයියා✌️

  • @kushantharinda6772
    @kushantharinda6772 3 ปีที่แล้ว

    Ayye...සුපිරී....👍👍❤️❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🥰🥰

  • @d.sampathclapzyff1406
    @d.sampathclapzyff1406 3 ปีที่แล้ว

    එලම තව ඔනී විඩියෝ ඉක්මනින් 💚✌️

  • @TharushaDulshan192
    @TharushaDulshan192 3 ปีที่แล้ว +1

    Ayiya ship varga gana video akak dannako (container ship, passenger ship, bulk carrier,janaral bulk carrier)ova gana video akak dannako 😘😘
    Oya DN Inna ship aka jenaral bulk carrier ship akak nada..😘🇱🇰🇱🇰👍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      මම දාලා ඇත්තේ එකක් මල්ලි 😍