"නැවේ Captain,Chief engineer, Officers ලා කට්ටියම ඉන්නේ මෙන්න මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 285

  • @surisena9520
    @surisena9520 4 ปีที่แล้ว +35

    බොහොම සන්තෝෂයි . සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ මවුබිමට. සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @pavithrabandara8700
    @pavithrabandara8700 3 ปีที่แล้ว +29

    කැප්ටන්ගෙ ඉදලා ඔක්කෝලාම අපේ අය මාරයි❤️💪💪

  • @susilperera5747
    @susilperera5747 ปีที่แล้ว +2

    දැන් විශ්‍රාම සුවයෙන් පසුවන වෙළද නාවිකයෙක් .ඔයාගේ වීඩියෝ මම බලනවා .ඔයා ගැන හරිම සන්තෝෂයි ලංකාවට ආඩම්බරයක් .ආශාවෙන් බලාගෙන ඉන්නවා chief engineer කෙනෙක් වෙනවා දකින්න .ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා.බුදු සරණයි ජේසු පිහිටයි.❤❤🙏👍👍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰

  • @samd7972
    @samd7972 4 ปีที่แล้ว +19

    Set එකම ලංකාවෙ. ගෙදර ඉන්නව වගේ තමයි. ආඩම්බරයි..❤️

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 3 ปีที่แล้ว +8

    ගොඩක් සන්තෝෂයි ඔබලා ගැන පිරිහෙමින් පවතින සමාජයතුල මිතුදමින් සිටිම බොහොමත් අපුරැයි.එමෙන්ම ඔබලාගේ හැකියාව දක්ෂතාවය අගයමින් ඔබලා සැමදෙනාටම මා සුබ පතමි.

  • @sgteknix3668
    @sgteknix3668 3 ปีที่แล้ว +7

    ලංකාවේම සෙට් එකක් ඔන් බෝඩ් ඉන්න එකනම් පට්ට ගැම්ම , මට නම් ඒම හම්බෙලාම නෑ ... ජයවේවා කොල්ලා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ปีที่แล้ว +7

    නෑවේ ඉන්න සියලු දෙනාම ශ්‍රී ලාංකික වීම ගැන සතුටුයි .
    මං හිතන්නේ මේ වගේ එකම රටක කට්ටිය ඉන්න නැව් හම්බ වෙනවා අඩු ඇති .කට්ටිය ගැන කෙටි හැඳින්වීමක් කලත් පස්සේ ඒ ඒ අදාල අයගේ රාජකාරි මොනාද කියල දැනගන්න කැමතියි
    සතුටුයි 👍💕

  • @sampathjayakody7273
    @sampathjayakody7273 4 ปีที่แล้ว +14

    ගොඩක් ආඩම්බරයක් ලංකාවේ සෙරම අය

  • @pasindugamagegamage5995
    @pasindugamagegamage5995 4 ปีที่แล้ว +23

    ආඩම්බරයි අපේ ලගම නෑ කෙනෙක් මෙකේ කැප්ටන්...😍😍😍

  • @u_bate
    @u_bate 3 ปีที่แล้ว +16

    යකු ඔක්කොම ලොකු තනතුරු ලංකාවේ එවුන්

  • @maheshmadu6025
    @maheshmadu6025 3 ปีที่แล้ว +5

    ගොඩක් සතුට හිතෙනවා සෙට් එකම ලංකා හින්දා 😍😍😍👌👌👌

  • @indika723
    @indika723 4 ปีที่แล้ว +20

    Hi, Pradeep Pathirana Bro. Captain of Ship. Nice to see you. Realy proud of you. TC. Good luck. Thanks.

    • @memehub740
      @memehub740 3 ปีที่แล้ว

      hi

    • @actArena
      @actArena 3 ปีที่แล้ว +2

      Hi sir....mata job ekak hoyala denna puluvand

    • @n.a.pofomer557
      @n.a.pofomer557 3 ปีที่แล้ว

      @@actArena ආනේහ්... ඔයත් මාරයිනෙ...😂😂😂

    • @actArena
      @actArena 3 ปีที่แล้ว

      @@n.a.pofomer557 ai mokd

  • @hiroshananilupulbandara7722
    @hiroshananilupulbandara7722 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් අයියේ.මමත් ඔෆිසර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්

  • @nirarulz1150
    @nirarulz1150 3 ปีที่แล้ว +4

    💯සේරම අය ලංකාවෙ..බොහෝම සතුටුයි🤝

  • @chethiyamadushan8057
    @chethiyamadushan8057 2 ปีที่แล้ว +3

    චීෆ් නවරත්න .. නිහතමානී සරල චරිතයක් 💟

  • @vthenu
    @vthenu 4 ปีที่แล้ว +7

    හම්මෝ තරංග අයියාාාා... (2nd officer)..👍 have a safe voyage broo...😀

  • @gimeshvishwa9877
    @gimeshvishwa9877 4 ปีที่แล้ว +4

    නැව් නගින ආශාවට අවත් එක පඩියක් මේ විඩියෝ එක සුපිරි අයියේ

  • @DoNotDial09
    @DoNotDial09 3 ปีที่แล้ว +16

    5:24 - 6:12 mage thaththi❤❤. Lalith Alwis❤❤

  • @AnuTrailerS
    @AnuTrailerS 3 ปีที่แล้ว +1

    Chief mate and 2nd officer both i have sailed longtime ago, love to see you guys doing great 💖

  • @slexplore1042
    @slexplore1042 4 ปีที่แล้ว +2

    I m jagath good video i show 2 batch mate in this video 2nd officer and cowwa in mess room now im working in usa good video tell them weli remind them

  • @හිතූ-ඞ2ළ
    @හිතූ-ඞ2ළ 3 ปีที่แล้ว +6

    පට්ට බන් ඔක්කොම අපේ එව්වො😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @nipunsaranga2113
    @nipunsaranga2113 3 ปีที่แล้ว +3

    අප්පටසිරි සෙට් එකම ලන්කාවෙ නෙහ් . Gemmc thmi 🔥❤️

  • @Madusanka_99_SM
    @Madusanka_99_SM 4 ปีที่แล้ว +3

    Vedio eka supiri aiye godak dewal denagaththa..😊😊.🤘🤘.

  • @myvillage4797
    @myvillage4797 2 หลายเดือนก่อน

    මේවා දකිනකුට මේ හීනෙට කට්ට කාගෙන එන්න ලේ රත් වෙනවා❤

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +5

    ආසයි නැවක වැඩ කරන්න 😍

  • @markjayasekara5898
    @markjayasekara5898 4 ปีที่แล้ว +2

    Nice creation and nice to see Chief engineer Nawarathna..

  • @madushansandaruwan9949
    @madushansandaruwan9949 4 ปีที่แล้ว +2

    Fatta niyamai machan video eka..

  • @kalaninadeeka8258
    @kalaninadeeka8258 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @vdeshan4111
    @vdeshan4111 4 ปีที่แล้ว +4

    නියමයි අයියේ❤👌

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයී.ලංකාවේ අය නිසා ,තවත් සතුටුයී.

    • @thusharicfanendo3587
      @thusharicfanendo3587 2 ปีที่แล้ว

      හරිම සතුටුයි .අපේ කොල්ලෙක් නිසා තවත් අපිට ආඩම්බරයී .පරිස්සමෙන් ඉන්න .බුදු සරනයී මල්ලියෝ .(ඔයාලා සයිප්‍රස් කියන රටට එන්නේ නැද්ද ?මම මෙහෙ ඉන්න තැනට "හොදටහාබර්"එක පේනවා.)

  • @sachintha90
    @sachintha90 4 ปีที่แล้ว +2

    Ado solid niyamai machan

  • @loragelanka610
    @loragelanka610 3 ปีที่แล้ว +1

    Hoda wadasatahan thanks

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    අයියා ඔයලගෙ ship akey sir lankan අයද inney ගොඩක්

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว +2

    supiri vidio eka jaya wewa

  • @RashmikaPradeep
    @RashmikaPradeep 6 หลายเดือนก่อน

    Aiye, Ruhuna University eke Engineering Faculty eken offer karana Marine Engineering and Naval Architecture degree programme ekenuth apita me position walata apply karanna puluwanda?

  • @sky_teach
    @sky_teach 2 ปีที่แล้ว +1

    This was fantastic.and ayya dont u guyz come to new york city?...

  • @kokilakumari4942
    @kokilakumari4942 2 ปีที่แล้ว

    මේ company එක මොකක්ද ? ඔක්කොම ලංකාවේ අය ඉන්නේ

  • @indikapj
    @indikapj 4 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එක 🤘🏾🤘🏾

  • @nuwanwijerathna5351
    @nuwanwijerathna5351 3 ปีที่แล้ว +2

    patta ...set ekama lankawe... wooowwwww lankawe ship ekakda bro meka

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Japan hadapu ekak 🥰

  • @kavindulakshan200
    @kavindulakshan200 4 ปีที่แล้ว +2

    ayye oygen supiri hama rank ekkma video tik enkl blan inva

  • @samantharathnayake3580
    @samantharathnayake3580 4 ปีที่แล้ว +3

    Super aiya .el.👌

  • @Leadergaming0
    @Leadergaming0 ปีที่แล้ว +1

    එතකොට අයියෙ ඔතනින් ලොකුම රෑන්ක් එක කැප්ටන් ද

  • @yohandanushka6888
    @yohandanushka6888 ปีที่แล้ว

    Bridge එකේ video එකක් කරේ නැද්ද

  • @gayanthachamika2702
    @gayanthachamika2702 4 ปีที่แล้ว +2

    මරු අයියේ 👌👌👍

  • @ajithettiarachi7377
    @ajithettiarachi7377 3 ปีที่แล้ว +1

    Great video clips Bro.. Salute From All salt From NY

  • @idushkapabasara5252
    @idushkapabasara5252 4 ปีที่แล้ว +2

    Supiri video eka bro...

  • @inKandySriLanka
    @inKandySriLanka ปีที่แล้ว

    Hi very happy to hear that all personnel in this ship are Sri Lankans. What is the name of this ship and this belongs to which company.? Nice video

  • @vishwadinesh7605
    @vishwadinesh7605 2 ปีที่แล้ว +1

    Aiye chief cook kenekwennne kimada kiyala eyagen ahannaki 🥲 ඔයට පුලුවන්නම් අයියේ එයාගෙන් අහාලා මව කන් ටැක් කරලා දෙන්න පුලුවන්ද මට පට්ට ආසවක් තින්නෙ නැවක chief cook කෙනෙක් වෙන්න අනේ ලංකාවේ කොල්ලෙක්ට ඔයා කොමත් උදවු නිකර යින්න එකක් නැහැ කියලා හිතනවා බුදු සරනයි ! ❤️🙏

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      About eke mage wisthara athi balala msg ekak danna ☺️😇😍

  • @iamsamika
    @iamsamika 4 ปีที่แล้ว +2

    Elama aiye useful video ❤️

  • @SLnMariner
    @SLnMariner  4 ปีที่แล้ว +6

    Weradi athi hadaganna kiyanna friendsla. Thank you❤️❤️❤️

    • @shan8068
      @shan8068 4 ปีที่แล้ว

      ETO kenek wenne khomada .

    • @shanabeywardene9912
      @shanabeywardene9912 4 ปีที่แล้ว

      oya kawda kiyala kiwwe na video eke

    • @SLnMariner
      @SLnMariner  4 ปีที่แล้ว +2

      @@shanabeywardene9912 mama additional engineer kenek

    • @shanabeywardene9912
      @shanabeywardene9912 4 ปีที่แล้ว +1

      E kiyanne 4th engineer ta equivalent rank ekakda nattan iita pahalin da

    • @SLnMariner
      @SLnMariner  4 ปีที่แล้ว +1

      mama inne second engineer malli

  • @chandimaakalanaka5933
    @chandimaakalanaka5933 2 ปีที่แล้ว

    ඩෙක් එකේ වැඩ කරන විදිය මොනවද කරන්න තියෙන්නෙ ටිකක් කියන්න

  • @housekandsman8519
    @housekandsman8519 3 ปีที่แล้ว +3

    Electric officer නම් පන්ඩිත නරියෙක් වගේ...

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Supiri charithayak malli 😊😊✌

    • @raviwickramarathne4968
      @raviwickramarathne4968 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රිකල් ඔෆිසර් අල්විස් ලොක්කනෙ. මේ නැව ජපානෙදි,අලුතෙන්ම හදලා බාර දුන්නෙ Sri Lankan crew එකකට, කොරෝනා කාලෙන් පස්සෙ මුලදීම.

  • @Status-jt2kg
    @Status-jt2kg 4 ปีที่แล้ว +5

    නැවේ වැඩට යන්න අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි තියෙන්නම ඕනෙද

    • @SLnMariner
      @SLnMariner  4 ปีที่แล้ว +2

      English oni malli hema wedakma wenne english walin

  • @VinodFernando-eb5mi
    @VinodFernando-eb5mi ปีที่แล้ว

    ship ekaka security guard job gena ikmanata video ekak denna

  • @chathurasworld
    @chathurasworld 4 ปีที่แล้ว +3

    Wow superb ....

  • @melakadesilva1620
    @melakadesilva1620 4 ปีที่แล้ว +3

    Nawarathna sir wa mathak kara kiyanna ❤❤❤❤❤❤.

  • @DilStatsVlogs
    @DilStatsVlogs 3 ปีที่แล้ว +2

    නියමයි ❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thanks Malli 🥰👌✌

  • @couplegoals0317
    @couplegoals0317 4 ปีที่แล้ว +3

    Aiye dockyard ekata join wenne kohomada....

  • @mihinransika1125
    @mihinransika1125 3 ปีที่แล้ว +1

    අයියේ training cadet kenk ndd

  • @n.a.pofomer557
    @n.a.pofomer557 3 ปีที่แล้ว +4

    පට්ට නිහතමානී ඩෑල් එකක්..

  • @kalingaumesh9412
    @kalingaumesh9412 4 ปีที่แล้ว +3

    Cabin Okkoma AC krlada thiyenne

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +2

    Engine Rating ගිහිල්ලා 4th enginer කෙනෙක් වෙන්න පුලුවන්ද

  • @kavindukasuntha2005
    @kavindukasuntha2005 ปีที่แล้ว

    Hii aiye
    Fitter gana vedio ekak one

  • @AiyoSirisena
    @AiyoSirisena 2 ปีที่แล้ว

    Does this ship belong to a Sri Lankan shipping company? How come all crew members shown were Sri Lankans?

  • @damithurandila6569
    @damithurandila6569 3 ปีที่แล้ว +3

    Captain වෙන්න A/L tech කරලා පුළුවන් ද?

  • @emildulshan8821
    @emildulshan8821 3 ปีที่แล้ว +2

    මේ position වලට යන්නෙ කොහොමද? පටන් ගන්නෙ කොතනින්ද?

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Call Cinec 😍

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +2

    එතකොට මල්ලී ,ඔයාගේ ජොබ් එක මොකද්ද ?නැව තුල.

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว +1

      Second Engineer ❤️❤️

  • @sashansrimaljayathilaka7829
    @sashansrimaljayathilaka7829 2 ปีที่แล้ว

    Deck cadet eka gana video ekak karanna puluwanda

  • @ashenshiromal4097
    @ashenshiromal4097 3 ปีที่แล้ว +1

    Supiri 2nd 🤘❤️❤️❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 3 ปีที่แล้ว +1

    Aiye aniwaa reply ekak oni please. seaman deck or engine courses karala merchent ships wagema cruise ships walatath yanna opportunity thiyanawada.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Yanna chance tiyenawa.

  • @samanpriyantha5529
    @samanpriyantha5529 3 ปีที่แล้ว

    Thanks you do much Sir

  • @sath957
    @sath957 2 ปีที่แล้ว

    මොනවාද අරන් යන්නේ

  • @manojfernando2002
    @manojfernando2002 3 ปีที่แล้ว +1

    Brother mokada oya weda karana shipping line eka . ER ?

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      German company ekak bro

  • @ishankarunarathne294
    @ishankarunarathne294 2 ปีที่แล้ว

    Ayiye A/l bio krla ccs thinwa....habayi o/l eng s thinne. Cinec eke cadet marine engineering course ekk krnn brid

  • @reshin15
    @reshin15 4 ปีที่แล้ว +2

    O/l a/l fail kenekta navaksta yanna karanna mukuth course nadda bro

    • @SLnMariner
      @SLnMariner  4 ปีที่แล้ว +2

      newaka ratings widihata yannanpuluwan courses karala

  • @jayasooriyadissanayaka6099
    @jayasooriyadissanayaka6099 4 ปีที่แล้ว

    Hi,V.J.Dissanayake,Embilipitiya M.V.

  • @udayachathuranga6764
    @udayachathuranga6764 4 ปีที่แล้ว

    Ade marune ayye lankaveth supiri vaddone inne. Lankave aya vitarada inne. Maru maru jayaveva

  • @isukavaas
    @isukavaas 3 ปีที่แล้ว

    අයියගේ position එක මොකද්ද

  • @yoshanjayasinghe5563
    @yoshanjayasinghe5563 4 ปีที่แล้ว +2

    Nice Bro

  • @nelushanava373
    @nelushanava373 4 ปีที่แล้ว +3

    අයියගේ sea time එක කොච්චරද

    • @SLnMariner
      @SLnMariner  4 ปีที่แล้ว

      Mage sea time malli officer kenek widihata masa 60kata wedi

    • @ABCDEF-vt6ek
      @ABCDEF-vt6ek 4 ปีที่แล้ว

      ඔයාලා ට්වින්සා හරි සහෝදරයෝ හරි දෙන්නෙක් ඉන්නවද.ඔයාගේ sea time එක officer කෙනෙක් විදිහටලු.ඒත් engineer කරන කෙනෙකුත් ඉන්නව.

  • @idunilthushara2086
    @idunilthushara2086 3 ปีที่แล้ว

    Mama navy eke aurudu 8k wage idiya nawakata naginna monawada karanna ona

  • @krishanthaboteju253
    @krishanthaboteju253 3 ปีที่แล้ว +1

    උදෙ දවල් රෑ කෑම හදන හැටි කට්ටිය කනහැටි පෙන්වන්න

  • @chanakapuspe9308
    @chanakapuspe9308 3 ปีที่แล้ว

    Maruni hamoma ape kattiyani neva kohe ratakada

  • @kavishkavishad3942
    @kavishkavishad3942 3 ปีที่แล้ว

    අයියා නැවකට යන්න මොනවද බලන සුදුසුකම්

  • @theekshanaleo5511
    @theekshanaleo5511 3 ปีที่แล้ว

    Macantail ද Agency එක?

  • @chaminduranmini6783
    @chaminduranmini6783 3 ปีที่แล้ว +1

    Aiya yana ship eke inne 🇱🇰 ayamada serama? Keep going good luck 🎤💪😇💯

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      meka parana ekak malli, dan mama witarai ape raten.

    • @chaminduranmini6783
      @chaminduranmini6783 3 ปีที่แล้ว

      Ok hodai aiye me dawas walath aiya ship ekedada inne.. ara video eke thiyana nawada miami walin naginne.

  • @dnsmusicgroup4738
    @dnsmusicgroup4738 3 ปีที่แล้ว

    aiye video eka supiri.

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 4 ปีที่แล้ว

    ETO ganath video ekk onii

  • @osharalakshan6924
    @osharalakshan6924 4 ปีที่แล้ว +1

    Supiri ayye❤️❤️

  • @madawavishwanath2699
    @madawavishwanath2699 3 ปีที่แล้ว +1

    Math hina dakinne mewwage ship ekaka weda karanna❤🙏👍👌

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Good Luck malli 🥰🥰

  • @sumudumaduranga4896
    @sumudumaduranga4896 3 ปีที่แล้ว +1

    Serama Lankawe aya. gedara wage athi.... 💕

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Ehema ne malli lankawe aya adu wena taramata hodai 😎

    • @DoNotDial09
      @DoNotDial09 3 ปีที่แล้ว

      @@SLnMariner ow cook lankawe unoth hondai😂😂

  • @dumindaroshan8023
    @dumindaroshan8023 4 ปีที่แล้ว

    👍👍👊👊👌👌 නියමයිනේ

  • @sath957
    @sath957 2 ปีที่แล้ว

    අය්යේ ඔයා ඉන්න නැවේ නම මොකක්ද

  • @Lokaya_Wata
    @Lokaya_Wata 3 ปีที่แล้ว +2

    සෙටිටෙකම ලංකාවෙිනේ බන් අඩාමිබරයි බොක්ක

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰

  • @sath957
    @sath957 2 ปีที่แล้ว

    ඔයාගේ ජොබ් එක මොකක්ද

  • @n.a.pofomer557
    @n.a.pofomer557 3 ปีที่แล้ว

    එල අයියෙහ්

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +1

    අයියේ සේරම ලංකාවේ අයද

  • @imalsandaruwan3939
    @imalsandaruwan3939 3 ปีที่แล้ว

    Nice

  • @randikakesara
    @randikakesara 4 ปีที่แล้ว +1

    Ela aiye ela

  • @sasumiropro2406
    @sasumiropro2406 3 ปีที่แล้ว +2

    Okkoolama srilankan😍😍😍