රුමේනියාවේ එනවනම් මේ දේවල් දැනගෙන එන්න ✅ | රුමේනියාව මොන වගේ රටක්ද ? | Romania | LK Tourism |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Romania is a southeastern European country known for the forested region of Transylvania, ringed by the Carpathian Mountains. Its preserved medieval towns include Sighişoara, and there are many fortified churches and castles, notably clifftop Bran Castle, long associated with the Dracula legend. Bucharest, the country’s capital, is the site of the gigantic, Communist-era Palatul Parlamentului government building.

ความคิดเห็น • 36

  • @asithadewamiththa-bx5im
    @asithadewamiththa-bx5im 8 หลายเดือนก่อน +1

    Bohoma pin machan.romeniawata enna balan inna api wage ewnge manasa hadana hoda video ekak .thanks....

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔයාටත්. බය නැතුව හොයලා බලලා හරි විදියට එන්න. ගේමක් ගහන්න පුලුවන් කවුරු කොහොම කිව්වත්. ඔයාට ඉක්මනින් එන්න ලැබෙන්න ඕනේ 🙏

    • @asithadewamiththa-bx5im
      @asithadewamiththa-bx5im 8 หลายเดือนก่อน +1

      @@lktourism baradila tiyenne machan.dan masa 5.embassy eke visa prashne nisa tama ok natte.

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      @asithadewamiththa-bx5im embasy වල පොඩි පරක්කුවක් තියෙනවා. ඉක්මනින් හරි යයි ❤️

  • @amilasubhaweera862
    @amilasubhaweera862 8 หลายเดือนก่อน +1

    ❤ සුපිරි වැඩක් නියමයි 💞💞🙏🙏

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      ස්තූතියි ❤️👋

  • @SL_Dabble_mark
    @SL_Dabble_mark 8 หลายเดือนก่อน +1

    නියමයි ශශික අයියා😘

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      ❤️❤️❤️😍

  • @KRISHSIROSAIRUDH
    @KRISHSIROSAIRUDH 8 วันที่ผ่านมา +1

    Superb 🟦🟨🟥🔥🔥🔥

  • @dilshanlakshitha4626
    @dilshanlakshitha4626 8 หลายเดือนก่อน

    Niyamai brother 👌👌👌

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @TravelwithPubba-ou4sf
    @TravelwithPubba-ou4sf 8 หลายเดือนก่อน

    best job bro

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      ❤️

  • @Fdhgefvx546
    @Fdhgefvx546 7 หลายเดือนก่อน +1

    Arad city eka hodaida. Mata offer letters awilla tiyenne arad city ekata.

    • @lktourism
      @lktourism  7 หลายเดือนก่อน

      මොකක්ද කම්පැනි එක .. Arad awlak na. Nidahase inna puluwan city ekak

  • @wishwadhananjaya8654
    @wishwadhananjaya8654 8 หลายเดือนก่อน +1

    🥰🥰

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      ❤️😍

  • @SumiJayasekara
    @SumiJayasekara หลายเดือนก่อน +1

    කෙයාර්ගිවර් ජොබ් වලට කොහොමද සැලරි

    • @lktourism
      @lktourism  หลายเดือนก่อน

      ඒක depend වෙන්නෙ ඒ අයිතිකාරයා අනුව තමා. සැලරි සාමාන්‍යයෙන් lei 3000-3500 අතර වගේ වෙයි..

    • @SumiJayasekara
      @SumiJayasekara หลายเดือนก่อน +1

      @@lktourism කොහොමද ජොබ් එකක් හොයා ගන්නෙ..ඒජන්සියක් හරහාද.. ඔන් ලයින් හොයාගන්න පුලුවන්ද. අනේ විස්තර කියන්න පුලුවන්ද

    • @lktourism
      @lktourism  หลายเดือนก่อน

      @SumiJayasekara ඒජන්සියකින් එන එක ලේසියී.. Online උනත් පුලුවන්.. හොරුත් ඉන්නවා. හොදට හොයලා බලලා හොද විදියකින් කරන්න බලන්න

  • @modernwingswithlifeexperie5356
    @modernwingswithlifeexperie5356 8 หลายเดือนก่อน +1

    Bro රුමේනියාවට ව්සිට් එකක් ඇවිත් ගේමක් ගහන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවාද

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน +1

      Visit එන්න බෑ යාලුවා. Work permit එකක් ඕනි

  • @amashaasirini3995
    @amashaasirini3995 8 หลายเดือนก่อน +1

    අරාද් වල ජීවත් වෙන්න අමාරුද? ලංකාවේ කඩ නැද්ද.මට offer letter ekak awa arad company ekaking.wisthara denna puluwanda?

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      අරාද් අව්ලක් නෑ. ලංකාවේ කඩ නම් නෑ. හැබැයි ලංකාවේ කෑම විකුණන අය ඉන්නවා. තවම ලංකාවේ කඩයක් නම් නෑ. මොකක්ද කම්පැනි එක ?

  • @sachiniofficial9591
    @sachiniofficial9591 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      👋❤️

  • @pathummihiranga9967
    @pathummihiranga9967 8 หลายเดือนก่อน +1

    Machan mama arad walata Enna enne city ela kohomada wistara tikak kiyanawada

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน +1

      මොකක්ද factory එක.. සිටි එක හොදයි. නිදහස්.. පාඩුවෙ ඉන්න පුලුවන්.. එකෙන්ම වරදක් නෑ

    • @pathummihiranga9967
      @pathummihiranga9967 8 หลายเดือนก่อน

      @@lktourism thama agrement eka gahuwe na beer company ekak Arad wala beer company tiyanawada

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      @pathummihiranga9967 නමක් කිව්වෙ නැද්ද ?

    • @pathummihiranga9967
      @pathummihiranga9967 8 หลายเดือนก่อน +1

      @@lktourism thama na macho

    • @lktourism
      @lktourism  8 หลายเดือนก่อน

      @pathummihiranga9967 නමක් බලලා කියන්නකො