රුමේනියාවේ යූරෝ 200ට ගත්තු අලුත් ගෙදර 🏠🇷🇴 | Apartments In Romania For 200 euro💰 | Romania | Arad

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @dilhanchathuni7337
    @dilhanchathuni7337 วันที่ผ่านมา

    මම රුමෙනියා ලගදිම එනවා වයිෆ්ටත් පර්මිට් ඇප්ලයි කරන්න ඉන්නේ අපි දෙන්නා අවාට පස්සේ බබාව ගන්න පුලුවන්ද. එහේම ගන්නවා නම් සැලරි අඩු නම් ප්‍රාශ්නයක් වෙයිද අපි වෙන වෙනම එන්නේ එකම company නෙවෙයි

  • @raninduliyanage2040
    @raninduliyanage2040 6 หลายเดือนก่อน +1

    සුපිරි 🇷🇴❤

  • @sameeralasantha1515
    @sameeralasantha1515 5 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @upulprasanna368
    @upulprasanna368 6 หลายเดือนก่อน +1

    මරු ගෙදර.. ඇවිත් යන්න එන්නම් අපිත්

    • @lktourism
      @lktourism  6 หลายเดือนก่อน

      එන්න අනේ ❤️

  • @chamithsachintha2627
    @chamithsachintha2627 6 หลายเดือนก่อน +1

    Niyamai aiyeeee

  • @hyou-h6z
    @hyou-h6z 3 หลายเดือนก่อน +1

    Timisoara වල ඔය වගේ apartment එකක් කීයක් වෙනවද බිල් නැතුව ? Thanks you

    • @lktourism
      @lktourism  3 หลายเดือนก่อน +2

      ඒක depend වෙනවා ඉන්න තැන අනුව. City එකේමනම් චුට්ටක් තව ගනන් වැඩි වෙයි. ඒ නැත්තම් සාමාන්‍යයෙන් මේ විදියේ ගෙයක් ගන්න පුලුවන් ඔය වගේ ගානකට

  • @dilshanlakshitha4626
    @dilshanlakshitha4626 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @nisalablog3128
    @nisalablog3128 4 หลายเดือนก่อน +1

    Bro. Arad වල තියෙන polythene factory ගැන update එකක් දන්නවද? ලංකාවෙන් කට්ටිය වැඩට ගෙන්නන තැනක්

    • @lktourism
      @lktourism  4 หลายเดือนก่อน

      Factory එකේ නම ඔයා දන්නවද

    • @nisalablog3128
      @nisalablog3128 4 หลายเดือนก่อน +1

      @@lktourism නෑනෙ

    • @lktourism
      @lktourism  4 หลายเดือนก่อน

      Factory එකේ නම පොඩ්ඩක් කිව්වොත් හොයලා බලන්න පුලුවන්

  • @amazingvideosinsrilankan5596
    @amazingvideosinsrilankan5596 8 วันที่ผ่านมา +1

    Ayye Brasov wala khmda yana price ehema? Web site nadda apartment hoyaganna hoda?

    • @lktourism
      @lktourism  8 วันที่ผ่านมา +1

      Oya ඇවිල්ලා ඉන්න කෙනෙක්ද

    • @amazingvideosinsrilankan5596
      @amazingvideosinsrilankan5596 8 วันที่ผ่านมา

      @@lktourismow mn awith inne Brasov inne noua wala

    • @amazingvideosinsrilankan5596
      @amazingvideosinsrilankan5596 8 วันที่ผ่านมา

      Thama 3 month awilla

    • @lktourism
      @lktourism  8 วันที่ผ่านมา

      @amazingvideosinsrilankan5596 OLX කියලා ගූගල් එකේ ගහලා උඩින්ම එන එකෙන් ගිහින් හොයාගන්න පුලුවන්

  • @prasad7875
    @prasad7875 6 หลายเดือนก่อน +1

    Niyamai bro

  • @maddumabandara1702
    @maddumabandara1702 3 หลายเดือนก่อน +1

    Ai muchan jathika kodiyak gahala thoyanna, inna thana aniwarayan gasiya ithude?

    • @lktourism
      @lktourism  3 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ. කොල්ලන්ගෙ කැමැත්තනෙ

  • @AsankaTeroshan
    @AsankaTeroshan 3 หลายเดือนก่อน +1

    Ela❤

  • @Premajithbandara
    @Premajithbandara 5 หลายเดือนก่อน

    Supiri machan

    • @lktourism
      @lktourism  5 หลายเดือนก่อน

      🇷🇴🖤

  • @prabhathkumarasingha4997
    @prabhathkumarasingha4997 หลายเดือนก่อน +1

    Bucarest studio apartment ekakma euro 300 i

    • @lktourism
      @lktourism  หลายเดือนก่อน

      Bucharest ඒ ගනන් යනවා

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 2 หลายเดือนก่อน +1

    Bill නැතුව Cluj වල ඔය වගේම single appartement එකක් කීයක් වෙයිද ?

    • @lktourism
      @lktourism  2 หลายเดือนก่อน

      Euro 150 ඉදන් උපරිම 200ක් වගේ වෙයි.

  • @asangikaranasinghe4198
    @asangikaranasinghe4198 หลายเดือนก่อน +1

    ඔය ගෙවල් වල pet කෙනෙක් තියාගන්න පුළුවන් ද

    • @lktourism
      @lktourism  หลายเดือนก่อน

      ඒක මෙහෙමයි. සත්තු ඇති කරන්න පුලුවන්. ඒක ඒ අයිතිකාරයගේ කැමැත්ත අනුව තමා. ගේ ගන්නකොට එයාට කියන්න ඕනේ pets ලා ඉන්නවා කියලා.

    • @asangikaranasinghe4198
      @asangikaranasinghe4198 หลายเดือนก่อน +1

      Thank you Ayye

    • @lktourism
      @lktourism  หลายเดือนก่อน

      @asangikaranasinghe4198 u r welcome nangy 😊

  • @IlashmiFernando-p2w
    @IlashmiFernando-p2w 2 หลายเดือนก่อน +1

    Couple ekakata awilla studio apartment ekak gannawa nam kiyak witara wenawada plz details tikak dannako

    • @lktourism
      @lktourism  2 หลายเดือนก่อน

      Euro 200ta 250ta ගන්න පුලුවන්

    • @IlashmiFernando-p2w
      @IlashmiFernando-p2w 2 หลายเดือนก่อน +1

      @@lktourism thank you reply ekata Ethakota rent ekata amtharawa gas bill current bill api wenama denna oneda plz reply ekak ewanna mekatatb

    • @lktourism
      @lktourism  2 หลายเดือนก่อน

      @IlashmiFernando-p2w ඔව් ගෑස්, වතුර , විදුලි බිල් මාසේ ගානේ ගෙවන්න ඕනේ. දෙන්නෙක් ඉන්න නිසා ඒ බිල් දෙන්නට බෙදිලා ගියාම ලොකු වියදමක් වෙන්නෑ එක්කෙනෙක්ට. ඔයා කොහෙටද එන්න හදන්නෙ..City එක මොකක්ද

    • @IlashmiFernando-p2w
      @IlashmiFernando-p2w 2 หลายเดือนก่อน +1

      @@lktourism Bucharest walata… api company eke accommodation ganne natuwa wenama pitin gattama company eken apita accommodation walata yam mudalak denawa kiyanne attada eka

    • @lktourism
      @lktourism  2 หลายเดือนก่อน

      @IlashmiFernando-p2w ඒක කම්පැනියෙන් කම්පැනියට වෙනස්. ගොඩක් දුරට ගානක් දෙනවා.

  • @DinethSandaruwan-y8l
    @DinethSandaruwan-y8l 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @farveenabbas7967
    @farveenabbas7967 3 หลายเดือนก่อน +1

    👌👌

    • @lktourism
      @lktourism  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @ChaminduManusha
    @ChaminduManusha 6 หลายเดือนก่อน +1

    🤍🎥

  • @dinukarashan5293
    @dinukarashan5293 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KRISHSIROSAIRUDH
    @KRISHSIROSAIRUDH หลายเดือนก่อน

    🟦🟨🟥

    • @lktourism
      @lktourism  หลายเดือนก่อน

      ✌️✌️