2024.01.01 ජපානයේ සිදුවු භූමිකම්පාව | Japan Earthquake | LIFE IN JAPAN 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • 2024.01.01 ජපානයේ සිදුවු භූමිකම්පාව | Japan Earthquake | LIFE IN JAPAN 🇯🇵
    🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    ► Instagram :
    / _jana_weerasinghe_
    Contact for business inquiries : +94 78 43 49 439
    (Managed by Motif Digital)

ความคิดเห็น • 119

  • @Daysofchathujay
    @Daysofchathujay  9 หลายเดือนก่อน +44

    ලංකාවේ අයට මේ වගේ අවස්ථාවකදි ජපානයේ අය මුහුණ දෙන්නේ කොහොමද කියලා වගේම ඒ ගැන අත් දැකීම ඔයාලා එක්ක බෙදාගන්නයි මම මේක මගේ යූ ටියුබ් නාලිකාවට එකතු කලේ.

    • @siramalli5333
      @siramalli5333 9 หลายเดือนก่อน +2

      Oylt pshnyk ne ned akke

    • @tharakafernando6447
      @tharakafernando6447 9 หลายเดือนก่อน +1

      කොහෙද ??

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +3

      @@siramalli5333 අපිට භූමි කම්පාව සුලු වයෙන් දැනුනා, දරුණුවට මේක උනේ අපි ඉන්න හරියේ ඉදන් කිලෝමටර් 200ක් විතර එහායින්.

    • @kavi3426
      @kavi3426 9 หลายเดือนก่อน +1

      Me japan wala koheda akke

    • @salindasandaruwan6662
      @salindasandaruwan6662 9 หลายเดือนก่อน +1

      Parissamin ❤

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 9 หลายเดือนก่อน +15

    සියලු ජපන් රට වැසි මුහුණ දුන් සැමට සහ අන් අයටද තෙරුවනේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා...........

  • @gehankaushitha8249
    @gehankaushitha8249 9 หลายเดือนก่อน +2

    මොන දේ උනත් ටික කාලෙකිම් හිටියට වඩා හොදට නැකිටින්න උපන් හපන්නු තමයි ජපන්නු♥️🤗

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 9 หลายเดือนก่อน +9

    ඇත්තටම මුළු ඇගම වෙව්ලන්න ගත්තා මේ වගේ දේවල් අහල තිබුණාට දැක්කේ ඉතා කලාතුරකින් මම උදේ ඔයාට සුභ පැතුම් එක්කල කෙනෙක් උදේ සුභ වුවත් සොභාදර්මය ගැන අපට විස්වාසය තැබිය නොහැකි බව මෙයින් මනාව පැහැදිලි වුණා ජපානයේ ජීවත්වන සියළු දෙනාට තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි

  • @අමාදම්විලආරාමය
    @අමාදම්විලආරාමය 9 หลายเดือนก่อน +7

    තුණුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් සියලු දෙනාටම සියලු ආරක්ෂාව සැලසේවා...

  • @imashadilrukshi239
    @imashadilrukshi239 9 หลายเดือนก่อน +5

    Palaweni expirians eka hithata bayak danuna. Japanese ayath hitiya apith ekkama pare.eyala api baya wela kiyala danagena lagata ktha krala apiwa allagena api ekkma hitiya .

  • @shilpha
    @shilpha 9 หลายเดือนก่อน +15

    අපේ ලංකාවෙ ඉන්න හැම සහෝදර සහෝදරියක්ම පරිස්සමෙන් ඉන්න ..බුදුසරණයි සියලු දේව රැකවරණය ලැබේවා....!❤❤❤

  • @lalasvlogs2023
    @lalasvlogs2023 9 หลายเดือนก่อน +2

    01 සියලු සංස්කාරයෝ අනිත්ත්‍යයි දුක්ඛයි අනාත්මයි. / සසර දුකයි
    02 අකුසල් නොකරන්න, කුසල් කරන්න
    03 නිවනම සොයා යන්න.
    තෙරුවන් සරණයි

  • @SunithaAnandasili
    @SunithaAnandasili 9 หลายเดือนก่อน +1

    ජපානයේ හැමෝට ම බුදු සරනයි

  • @pathumikamashi9724
    @pathumikamashi9724 9 หลายเดือนก่อน +5

    හැමොම පරිස්සමින් ඉන්න ඕනි❤😢

  • @achalaathukorala1162
    @achalaathukorala1162 9 หลายเดือนก่อน +2

    දැක්කාම එන්නත් බයයි😢.ලංකාව ඒ අතින් කොච්චර හොඳ ද.හැමෝට පරිස්සමෙන්.බුදුසරණයි!!😍😍

  • @AroshaUp
    @AroshaUp 9 หลายเดือนก่อน +1

    තුනුරුවන් සරණයි දෙවියන් වහන්සේගේ පිහිටයි ලෝක වාසී සියලු දෙනාටම

  • @Successsmile12
    @Successsmile12 4 หลายเดือนก่อน

    akke tokyo vala buumikampa thiyenavada

  • @imashadilrukshi239
    @imashadilrukshi239 9 หลายเดือนก่อน +2

    Api nam pare hitiye. Loku wata danune na. Tajimi walta poddak helluna vitharai

  • @supunsalinda9089
    @supunsalinda9089 9 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් ඉන්න හැමොම ❤️❤️

  • @ArunArunaka
    @ArunArunaka 9 หลายเดือนก่อน +2

    කාටවත්. කරදර වෙන්න එපා. බුදු සරණයි

  • @wimansadananjani8942
    @wimansadananjani8942 9 หลายเดือนก่อน +2

    Apita hoda ratak thibbnm kauruth kohewath ratakata yanne na..

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 9 หลายเดือนก่อน

    ඔය වගේ ස්වභාවික අනතුරු උනාම ජපන් රජයෙන් අලාභ ගෙවනවද

  • @NipuniSakunthala-zj1dm
    @NipuniSakunthala-zj1dm 9 หลายเดือนก่อน +2

    Oyath parissamen inna nangi.math japan enna exam karanawa.mewa dekkama enna bayath hithenawa😢

  • @vajiramalaerandathie6961
    @vajiramalaerandathie6961 9 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි 🌹 පරිස්සමෙන් ඉන්න ..

  • @minolirathnayake8844
    @minolirathnayake8844 9 หลายเดือนก่อน +2

    akkilata prashnayak nh ned, parissamin inna akki❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      අපිට භූමිකම්පාව පොඩ්ඩක් දැනුනා විතරයි 😊

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน +1

    ඔබ‍ට සුභ දවසක් ❤ බොහොම ස්තුතියි ඉටු කල ක‍ර්යට 💥

  • @shamathennakon4363
    @shamathennakon4363 9 หลายเดือนก่อน

    Yasai.mulu japanema yata wela yanna❤..okkoma mariyan..

  • @Dayangani-r1m
    @Dayangani-r1m 9 หลายเดือนก่อน +1

    Parissmin bs

  • @ranjithkumara3991
    @ranjithkumara3991 9 หลายเดือนก่อน +1

    Siyalu daviyanga araksawa labawaa kisima karadarayak nowawaaaaa

  • @vindyasureni8371
    @vindyasureni8371 9 หลายเดือนก่อน +1

    😂apita purudu nehe mewa 😂baya hithenawa ,oya hodin neda❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      අපිට අවුලක් නෑ ඒ උනාට භූමි කම්පාව නම් දැනුනා.

  • @sanudathewmith6511
    @sanudathewmith6511 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි.....පරිස්සමින් ඉන්න අක්කෙ....❤❤❤

  • @Thathofficial603
    @Thathofficial603 9 หลายเดือนก่อน +6

    ජපන් යන්න බයත් හිතෙනව මේව දැක්කම කලින් බය හිතුනෙ කොරෝන ආවම මොනා උනත් ඒ පැත්තෙන් බලද්දි ලංකාව පට්ට😢❤

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      😊😊😊😊😊

    • @gehankaushitha8249
      @gehankaushitha8249 9 หลายเดือนก่อน

      මේ මොනා උනත් එයාලා නැකිටින්න එයාලට හොද වැඩපිළිවෙළක් තියනව,ඒකට ලංකාවෙ අපේ උන්,මෙහෙම දෙයක් උනොත් අවුරුදූ ගානකට ඉවරයි

  • @chathurangaherath-w9x
    @chathurangaherath-w9x 9 หลายเดือนก่อน +1

    Budu saranai hamoma parissami inna ,,Be safe and carefull

  • @surajsamarasinghe8431
    @surajsamarasinghe8431 9 หลายเดือนก่อน +1

    තුනුරුවන් සරණයි හැමෝම පරිස්සමින් ඉන්න

  • @nadeekadevika4075
    @nadeekadevika4075 9 หลายเดือนก่อน +1

    Theruwan saranin japan walatath siyalu wasiyantath ahi sitina karadarayak sidu nowewa.

  • @Thush.......
    @Thush....... 9 หลายเดือนก่อน +1

    හැම කෙනෙක්ම ආරක්ෂා වේවා❤

  • @urgwijebandara
    @urgwijebandara 9 หลายเดือนก่อน +1

    Siyaluma thenata daladha samidu pihitsi

  • @oshadidinethya6785
    @oshadidinethya6785 9 หลายเดือนก่อน +2

    hope everyone is safe. stay safe

  • @AmilaTharuka-x2u
    @AmilaTharuka-x2u 9 หลายเดือนก่อน

    Maha.winasayak atha Laga 😢😢

  • @niroshanilmini2612
    @niroshanilmini2612 9 หลายเดือนก่อน +1

    Hamoma hodin neda.budu saranai oyala hamotama

  • @dilrukshimenuwara278
    @dilrukshimenuwara278 9 หลายเดือนก่อน +1

    Budu saranai hemotama ,siyslu denma sraksha wewa

  • @chanakaduminda240
    @chanakaduminda240 9 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම බුදු සරණයි .....

  • @priyanimadhuranga5292
    @priyanimadhuranga5292 9 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න ඔයත්

  • @ChamaraJayasooriya-ek9ln
    @ChamaraJayasooriya-ek9ln 9 หลายเดือนก่อน +1

    සියලු දෙන රැක දෙවා

  • @prabathmanamperi2098
    @prabathmanamperi2098 9 หลายเดือนก่อน +1

    Theruwan saranai ...

  • @SepaliSepali-go7xm
    @SepaliSepali-go7xm 9 หลายเดือนก่อน +1

    Budu saranai hamotama ❤❤❤❤

  • @telishiyachathurangi1145
    @telishiyachathurangi1145 9 หลายเดือนก่อน +1

    Karadarayak me neda ape katiyata hemoma hodin neda

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      මම ඉන්න පැත්තට එච්චර ලොකු අවුලක් නෑ

    • @telishiyachathurangi1145
      @telishiyachathurangi1145 9 หลายเดือนก่อน

      @@Daysofchathujay ok budusaranai parisamata Inna.

  • @chalanaindeewara5339
    @chalanaindeewara5339 9 หลายเดือนก่อน

    parissamin hamoma.bs.🙏. issarahata, Me wage thathwayakadi anugamanaya karann ona kriyamarga mnwd kiyana ek gana video ekk karann puluwan num watinawa..

  • @gayankavinda4972
    @gayankavinda4972 9 หลายเดือนก่อน +1

    Oya parissamin budu saranayi ❤️🙏

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 9 หลายเดือนก่อน +1

    stay safe may Triple Gem bless you.

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 9 หลายเดือนก่อน

    Stay safe and Healthy dear ❤🌹👍

  • @rhthenul
    @rhthenul 9 หลายเดือนก่อน +1

    😥😥😥😥😥😥😥😥😥😥

  • @mevantharuka1388
    @mevantharuka1388 9 หลายเดือนก่อน +1

    Oyalata prshnayk nadda🙄😥

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      අපිට භූමිකම්පාව පොඩ්ඩක් දැනුනා විතරයි 😊

  • @pansilupansipanai
    @pansilupansipanai 9 หลายเดือนก่อน +1

    Koi welaweda wela thiyenne ada palawenidada une katawath karadarayak ne neda

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      අපි ඉන්න හරියට ලොකු අවුලක් උනේ නෑ.

    • @pansilupansipanai
      @pansilupansipanai 9 หลายเดือนก่อน

      Katawath karadarayak wenna epa , jeewitha Hani godak welada .

    • @pansilupansipanai
      @pansilupansipanai 9 หลายเดือนก่อน

      Oyath kalpanawen parissamen inna. Katawathma karadarayak nowewa kiyala prarthana karanawa. Aluth thorathuru monawada thama anathura adu wela nadda

  • @MadhukaIduwara
    @MadhukaIduwara 9 หลายเดือนก่อน +1

    Parissamin enna akke

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 9 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂

    • @mihiriprarthana9178
      @mihiriprarthana9178 9 หลายเดือนก่อน +2

      manussayek wenna ba me dewal walata hina yanawa

  • @PradeepaSandamali-bi4fh
    @PradeepaSandamali-bi4fh 9 หลายเดือนก่อน +1

    😬🥺

  • @Sov415
    @Sov415 9 หลายเดือนก่อน +1

    ☹️💔

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 9 หลายเดือนก่อน +1

    Be safe

  • @AHASK4
    @AHASK4 9 หลายเดือนก่อน +1

    🥺🥺

  • @pansilupansipanai
    @pansilupansipanai 9 หลายเดือนก่อน +1

    Loku ekkada katawath karadayak ne neda

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      ටිකක් විතර ලොකු එකක් අපි ඉන්න පැත්තට නම් ලොකු අවුලක් නෑ.