විශ්වය දෙන හොඳම ක්‍රම තුළින් බිඳුනු සිත හදන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ පහසුම ක්‍රමයෙන් සිත හදා ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @aaliyah369angel
    @aaliyah369angel 4 ปีที่แล้ว +35

    සර් හමුවුණේ නැති උනත්, සර්ගෙ වීඩියෝ බලලම මගේ හිත සුවපත් උනා . ස්තුතියි 🙏❤️🙏❤️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +2

    සර්ගේ ඔවදන් වලට සහ සර්ව මුණ ගැස්සු විශ්වයට අනේක වාරයක් ස්තුතියි...🙏♥️

  • @chathurikalakmali4109
    @chathurikalakmali4109 ปีที่แล้ว +1

    හරිම වේලාවේ ඔබතුමාගේ වීඩියෝව බලන්න ලැබුණා. ඔබතුමා ඇතුළු මීට සහාය වුනු සියලු දෙනාට බොහෝම ස්තූතියි.

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 3 ปีที่แล้ว +4

    ස්තුතියි වටිනා අදහස් වලට...මගේ හිතත් දුකට පත් වෙලා තිබුනේ..TH-cam එකට යනකොට ම මේ video එක දැක්කා..මට හරි සතුටුයි..මමත් විශ්ව ශක්තිය විස්වාස කරන සහ අනුගමනය කරන කෙනෙක්..ඉතින් මට මේ video එක නෙත ගැටුණේ විශ්ව ශක්තිය නිසා කියලා මම විශ්වාස කරනවා..ස්තුතියි සර්..ස්තුතියි විශ්වයට.

  • @AsnaaIshek
    @AsnaaIshek 10 หลายเดือนก่อน +1

    සර්ගෙ කතා අහන්න හරි ආසයි ! 🙏❤️

  • @AsnaaIshek
    @AsnaaIshek 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ! ❤️🙏✨️
    Thank you sir ! ✨️❤️🙏

  • @sumithrapedris9073
    @sumithrapedris9073 2 ปีที่แล้ว +2

    සර්.දැකලා.නැති .උනත්.මම.වැඩසටහන්.බලනවා.
    සර්ට.ගොඩක් ..ස්තුතියි .ගොඩක්.පින්

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +3

    අපට දෙන ඔබදන් වලට අනේකවාරයක් ස්තුතියි ඔබතුමාට🙏නිවේදක මහත්මියටත් ස්තුතියි🙏

  • @kanchanadayarathne6087
    @kanchanadayarathne6087 4 ปีที่แล้ว +6

    ගොඩක් සතූතියි සනත් සර් ,සර්ගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට.මන් සර්ව දැනගත්තේ කොලබ විශ්වවිද්‍යලයේ ශිශ්‍යාවක්ව ඉන්න කාලේ.සර් දින කිහිපයක් අපිට මේ වගේ වැඩසටහන් කරන්න අපේ campus එකට ආවා.ඉට පස්සේ සර් ගේ නම fb එකේ සර්ච් කරල follow කර්න්න ගත්ත.යූ ටියුබ් එකේ search කරල වීඩියෝ බලන්න ගත්ත.මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත සර්ගෙන්. ඒවගෙම මන් ස්තූති කරනවා සියතට මේ වගේ වැඩසටහන් කරනවට.මන් ගොඩක් දුරට උදෑසන රූපවාහිනි වැඩසටහන් බලනව අඩුයි.හේතුව උදේ පන්දරම ඒ නාලික මෙහෙයවනේ ජෝතිශ්‍යවේදීන්. නමුත් තමගෙ ජීවිතේ තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුලුවන් මේ වගේ විශයන් මිනිස්සුන්ට කියල දෙන්න ,මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න දරන උත්සහයට මන් සියතට ස්තූති කරනව

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ‍ට පෙර පිනක් තිබිල හමුවුනේ සර් ඔබව 🌹🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏

  • @sanchalaranasinghe3984
    @sanchalaranasinghe3984 ปีที่แล้ว +1

    සර් මම lift එකක් ඇතුලේ පැය 14 ක් හිර වෙලා ඉදලා එලියට ආවා...මරනය ලගට ගිහින් ආවේ... නින්ද යන්නේ නෑ... මතක් වෙනවා සිද්දිය.... මේ වැඩසටහන අහල හිත හදාගත්තා...මම තාම ජීවත් වෙනවා කියලා....අනික මට මේකෙන් මොකක් හෝ විශ්වයේ පණිවිඩයක් ඇති...මම ඒක හොයාගන්න ඹින.. සර් ට ස්තුතියි....

  • @chamindikavitharama4075
    @chamindikavitharama4075 ปีที่แล้ว +2

    මේ video එක පෙනෙන්නට සැලසු විශ්වයට ස්තූතියි❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Most Valuable information.Thank you Sir. Good Luck.

  • @deepikakumari302
    @deepikakumari302 ปีที่แล้ว

    Siyatha tv chanalayata බොහෝම ස්තුතිවන්ත venawa me wage ධනාත්මක sitiwili වලින් ape hith hadanawata ඒවාගෙම සනත් ගමගේ sir ta th ස්තුතිවන්ත වෙමි

  • @malanialwis6080
    @malanialwis6080 11 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ❤

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ සැමට 🙏🙏🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏

  • @RainbowEnglishMasterCourse
    @RainbowEnglishMasterCourse 4 ปีที่แล้ว +2

    Thank you sir! When we are watching sir's videos.. Not feeling about the time.. Can watch any time and attractive & simple....💕💕😊

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว

    අපි කොතනද ඉන්නෙ කියලා හිතෙනවා ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @kalpanisithara9819
    @kalpanisithara9819 2 ปีที่แล้ว

    Thank you for the valuable comments 🌸🌸🌸
    Sir

  • @sachinichathurani3141
    @sachinichathurani3141 4 หลายเดือนก่อน

    ස්තූතියි සර්❤

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 4 ปีที่แล้ว +2

    Thank you sir ...godakma hoda vada satahanak....God bless you sir

  • @isharaharshani1250
    @isharaharshani1250 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @amialo2626
    @amialo2626 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියිිි ඔබතුමාට

  • @senarathsaduu-cr1ho
    @senarathsaduu-cr1ho ปีที่แล้ว

    බොහොම ස්තූතිය සර් 🙏

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว

    Obathumata godak pin... vishwayata sthuthi wewa....siylu de laba dun vishwayata sthuthi wewa...🌷🌺🍒❤

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว

    ස්තුතියි සර්..තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @susikadias
    @susikadias 4 ปีที่แล้ว +6

    Sir obata godak pin mata aluth jeewithayak labuna wage danenawa.

  • @asirimathmanasa3495
    @asirimathmanasa3495 4 ปีที่แล้ว +5

    Thank you all

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති සර්

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +1

    Sirtath wishwa mathawathath anekawarayak sthuthi.

  • @chathurikasadarenu9220
    @chathurikasadarenu9220 ปีที่แล้ว

    ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว

    බුදුසරණ යි .🙏🙏🙏

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි සර්.

    • @SanathGamage
      @SanathGamage  4 ปีที่แล้ว +1

      තෙරුවන්සරණයි

  • @nissankafernando7427
    @nissankafernando7427 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi4511 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්

  • @thrimaniamasha1093
    @thrimaniamasha1093 4 ปีที่แล้ว +4

    Sir lamai ge මතක ශක්තිය ..දාරන ශක්තිය wadi wenne activity tikak kiyala dennako

  • @ireshasandamali2840
    @ireshasandamali2840 2 ปีที่แล้ว

    ස්තූතියි සර් ...💖💖💖🙏🙏🙏

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @hildafernando5993
    @hildafernando5993 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි...

  • @sporthighlights9812
    @sporthighlights9812 4 ปีที่แล้ว +2

    Barbara palvin ♥️♥️♥️

  • @Lostpiece707
    @Lostpiece707 4 ปีที่แล้ว +1

    Thank you very much sir
    😄😊😉😁

  • @nilunilu4584
    @nilunilu4584 4 ปีที่แล้ว +2

    Sir ninden ahsnna thiyana e mucic eka puluwannam mehi pala karannako

  • @warushi8170
    @warushi8170 ปีที่แล้ว

    Sir mage yaluwek innawa depression wala 4 months medical treatment kara.ath aya sarin sare dukin innawa ayata ninda yanna wage prashna wisadumak kiyanna sir godak pin

  • @srilanka3362
    @srilanka3362 4 ปีที่แล้ว +2

    Budu saranai Sanath sa siuata mathdauata

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    Sir hamu wenna sitiye ehehth mata eyata kalayak nathi uwa namuth sir gedesana ada sitha sanasimata path uwa ❤️🙏🙏🙏🌻

  • @malmidilakshi315
    @malmidilakshi315 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @dammisumithra6464
    @dammisumithra6464 4 ปีที่แล้ว +1

    Sir mama sirge wada satahan nitharama balananawa a wagema sirge wada satahanak patan gathtane. Prarthana kiyala akata sanbanda wenna vidihak ne welawa set kara ganna bari nisa. Mokada man inne lankawe newene. Theruwan saranay sir oba siyalu denatama.

  • @anyhonyanthony9516
    @anyhonyanthony9516 4 ปีที่แล้ว +3

    Sthuthi wewa sir

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว

    ස්තුති sir

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @hirunisansala9119
    @hirunisansala9119 4 ปีที่แล้ว

    Bohoma sthuthi sir💐

  • @niluilukgoda8092
    @niluilukgoda8092 2 ปีที่แล้ว

    Gidak sthuti sir

  • @pemithshanuka1683
    @pemithshanuka1683 4 ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

  • @thrimaniamasha1093
    @thrimaniamasha1093 4 ปีที่แล้ว

    Sir lamai ta mathakaya wadi wena abyasa tikak kiyala dennako

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොඳ වීඩීයෝ එකක්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว

    Oba.thumage.vidio.balala.mage.hitha.suvapath.una.sthuthi.oba.thumata 6:01

  • @indrafb1438
    @indrafb1438 4 ปีที่แล้ว

    Thanks you sir ❤️❤️

  • @slallinone8296
    @slallinone8296 4 ปีที่แล้ว +2

    sir mata oyage udaw oni mawa beragnna sir

  • @kanchanasandamali7355
    @kanchanasandamali7355 4 ปีที่แล้ว

    Sir, mata zoom clz ekata joing wena vidiya kiyanna. Plz help me

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura 4 ปีที่แล้ว

    Thank u sir❤

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    ආයුබෝවන් සුභ දවසක්

  • @upalisenevirathna.6397
    @upalisenevirathna.6397 2 ปีที่แล้ว

    Godak ස්තුති sir 🙏🙏🙏❤️❤️

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว

    😊😊😊😊😊 🙏 🙏 🙏 🙏 🙏

  • @SLCinderella
    @SLCinderella 2 ปีที่แล้ว

    godak pin obathumata

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 ปีที่แล้ว

    ස්තූතියි සියලු දෙනට ......

  • @poornimajayakodi
    @poornimajayakodi 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @tanglejourney3184
    @tanglejourney3184 4 ปีที่แล้ว +2

    💖👍 sthuthi sir me wlawata video 1 dmmata.

    • @SanathGamage
      @SanathGamage  4 ปีที่แล้ว +3

      Thama apith weda puthe

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +3

    අපි job ekk නැතුව gedara ඉඳලා ආකර්ෂණ නීතිය පාවිච්චි කළොත් එතකොටත් vishwaya අපි kiyana දේවල් ලඟා කර ගන්න පුලුවන්ද

  • @dilushamadumalka4168
    @dilushamadumalka4168 4 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    ♥️🙏🌻

  • @ayodhyadakshika8727
    @ayodhyadakshika8727 3 ปีที่แล้ว

    Bohoma pin me upades walata.

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 2 ปีที่แล้ว +1

    ආදරය දිනා ගැනීමට නොහැකි වීම නිසා බිදුණු හදවත් සුවපත් කරන්න පුළුවන් සබ්ලිමිනල් එකක් දාන්න.plz

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +2

    සර් ... මට පොඩ්ඩක් කියන්න.. මම ඉන්නෙ කුවේට් වල.. මම සර්ලගෙන් ඉගෙන ගන්න දේවල් දුවට එයාට තේරෙන විදියට කියලා දෙනවා.. එයා ලබන අවුරුද්දෙ 5 ශ්‍රේනියේ. හීන . ගැන ඇයි අපි ඉගෙන ගන්නෙ .. අපිට ඕන දේවල් ඒවා ලබාගන්න පුරුදු වෙන්නෙ කෝමද.. මහා පරිමානයෙන් නෙමෙ පොඩි දේවල්.කියලා දෙනවා මන්.. එතන මොකක් හරි ගැටලුවක් තියේද .. එහෙම කියලා දුන්නට ගැටලුවක් නැද්ද සර්.. මට සර්ගෙ කාලයෙන් විනාඩි 5 ක් අරන් උත්තර යක් දෙන්න සර්.. සතූතියි සර්....

    • @asirimathmanasa3495
      @asirimathmanasa3495 4 ปีที่แล้ว +1

      Send her to our workshop Prarthana

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 ปีที่แล้ว

      @@asirimathmanasa3495 sorry sir .. i cant understant what prarthana.. i type this word.. but come to more vidios .. plez expain me .. sir..

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 ปีที่แล้ว

      සර්ට ගොඩාක් පිං මන් වෙනුවෙන් වෙලාවක් ගත්තට.. 🌷🌹🌹

  • @upekshachamari5996
    @upekshachamari5996 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @dilinimadushani4768
    @dilinimadushani4768 4 ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

  • @hirushiprabodya1784
    @hirushiprabodya1784 2 ปีที่แล้ว

    Tnq sir♥🙏

  • @tharudish
    @tharudish ปีที่แล้ว

  • @Sakurasihina
    @Sakurasihina 3 ปีที่แล้ว +1

    ❤️

  • @pranamioneki9148
    @pranamioneki9148 ปีที่แล้ว

    Thank you sir .🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanadayarathne6087
    @kanchanadayarathne6087 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @dilinicreation6156
    @dilinicreation6156 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kanchanasandamali7355
    @kanchanasandamali7355 4 ปีที่แล้ว

    Thank you sir

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @chathurikapolduwage.1
    @chathurikapolduwage.1 4 ปีที่แล้ว

    Thank you sir

  • @nethmitharushika6866
    @nethmitharushika6866 3 ปีที่แล้ว

    Thank you sir

  • @sinethshehani3486
    @sinethshehani3486 2 ปีที่แล้ว

    Thank you sir