නෝනා රට යවන්න පිරිවරත් එක්ක ගිහින්... ආණ්ඩුවේ දේශපාලකයෙක් ගුවන්තොටේ පිස්සු නටලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #politician #airport #katunayake #deranaaruna #morning
    නෝනා රට යවන්න පිරිවරත් එක්ක ගිහින්... ආණ්ඩුවේ දේශපාලකයෙක් ගුවන්තොටේ පිස්සු නටලා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 73

  • @user-zj9sh3rw2w
    @user-zj9sh3rw2w 15 วันที่ผ่านมา +27

    නම කියපන් කොන්ද පණ තියනවනම්

    • @Nima155
      @Nima155 15 วันที่ผ่านมา

      Mathakaine ara kollawa karapu de. Balamuko muta mokadda karanne kiyala

    • @naiduwawadugesarathathukor2071
      @naiduwawadugesarathathukor2071 15 วันที่ผ่านมา +5

      Ponnayek නිසාත් අවඡාතකයෙක් නිසාත් චතූර නම කියන්නේ නැහෑ

    • @chandanasilva3872
      @chandanasilva3872 15 วันที่ผ่านมา

      ​@@naiduwawadugesarathathukor2071paththare nama thibunoth witharai kiyanne.nama nathuwa wena kramayakin nama danagena niwedakaya kiwwoth paththaren nadu daanawane.nathi deyak e pathathare thibuna widiyata kiwwama.

    • @sib1212
      @sib1212 15 วันที่ผ่านมา

      ​@@naiduwawadugesarathathukor2071ponnayek hindada konda pana nathi hindada uba metana cmmt wala raganne ponnayo?😂😂😂uba gihin pattare kiypnko 😂

  • @liyangahawelapanyasekarath1858
    @liyangahawelapanyasekarath1858 15 วันที่ผ่านมา +27

    දේශපාලුවා බේරලා ලස්සනට පෝටර්ට වරද පැටවුවා නේද 😊

  • @CraftFlower
    @CraftFlower 15 วันที่ผ่านมา +3

    දේශපාලුවෝන්ට වෙනම එකක්ද ,නම කියපං කැරියෙක් නොවී,එතකොට තමා ජනතාව දන්නේ

  • @rohanamanju4071
    @rohanamanju4071 15 วันที่ผ่านมา +6

    තමන්ගේ අාණ්ඩව බේරගන්න අර පෝටර් වරයාට වැරැද්ද පටවපු හැටි කොහොමද මේ දේශපාලන හෙන්චයියා.

  • @mandivpathirana5470
    @mandivpathirana5470 15 วันที่ผ่านมา +6

    දේශපාලකයකු සුද්ද කරනවා...👍👍😂😂

  • @athulamuna9
    @athulamuna9 15 วันที่ผ่านมา +11

    ආරක්ෂකඅoශ කනේ පාරවල් ,මිරිස්කුඩු කන්නෙම දේශපාලකයන්ගෙන්. හැබැයි උන් දෙකට නැවිලා සැලියුට් ගහන්නෙත් දේශපාලකයන්ට . CCTV වල ඇතිනේ නාඩගම . 😢😢😢

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v 15 วันที่ผ่านมา +6

    දැක්කද සියතෙය් දෙරනෙය් විග්‍රහයෙ වෙනස බලන්නකො ආස හිතෙය්

  • @SLUFC
    @SLUFC 15 วันที่ผ่านมา +12

    ඔයාලගේ පාණ්ඩුවනේ 😏

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs 15 วันที่ผ่านมา +6

    දෙරන පොටර් වරයගෙ වැරදි වැරදි ටික කිවා එ කියන්නෙ කනට හැහුවාට කමක් නෑනෙ.😂😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 15 วันที่ผ่านมา +7

    උංට කෝ නිති...😂😂😂😂

  • @hewageperera8857
    @hewageperera8857 15 วันที่ผ่านมา +13

    මිහරකගේ නම කියන්න බයද මාන්නය ශ්‍රීලංකා 225 ගව ගාල

  • @ramyakumari1308
    @ramyakumari1308 15 วันที่ผ่านมา +4

    පෝටර්ලා ගුවන්තොටුපොලට අවශ්‍යම නැත.වෙන රටවල පෝටර්ලා නැහැනේ ඒකත් දේශපාලුවන්ගේ වැඩක්

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 15 วันที่ผ่านมา +3

    පත්තර කාරයෝ ත් එකයි...රූපවාහිනී නිවේදකයොත් එකයි නියම පිම්පියෝ ..උන් ට කොන්ද ක් නැහැ මහ එවුන් ගේ නම් ගම් කියන්න ...මේ පිම්පියා ත් අර අහිංසක මිනිසුන් ගේ වරද කියන්නෙ ...

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 15 วันที่ผ่านมา +9

    හිඟන හැත්ත ..පෝටර්ලට සෙට් වෙලා ගහන්න තිබුණේ කුඩු වෙන්න..

  • @allans5586
    @allans5586 15 วันที่ผ่านมา +1

    Prasanna Ranatunga

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 15 วันที่ผ่านมา +1

    අපේ රටේ පත්තරේට ලියන අය වැරැදි වැඩේ කරන කෙනාගෙ නම් කියන්නේ නැහැ . එහෙම දාන්නෙ නැත්නම් ඕව කියන්නත් එපා , ලියන්නත් එපා. උන්ට වැරැදි වැඩේ කරන්න හොදයි නම් ලියන මිනිහට නම ලියන්න බැරි මොකද . ඔය මාන්‍යයෙන් ඉදිමුනු දේශපාලුවො නිසා තමයි ගොඩක් ආන්ඩු ගෙදර යන පාර කපා ගන්නේ .

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 15 วันที่ผ่านมา

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴💙🤴⚔️
    බුදුසරණයි ..! ☸️❤️💜️🌈️❤️🙏🌹🌈️🌋🦄🌋🦄🌋🦄🌋⛵🌅💢⛵🌅💢⛵🌅💢⛵🌅💢

  • @Saiko_sl
    @Saiko_sl 15 วันที่ผ่านมา +1

    කාලකන්නි දේශපාලුවෝ
    අපේ රටේ තියෙන්නේ කැලැ නිතිය
    මේ රට වෙනස් කරන්න නම්
    මාලිමාව එක්ක අපි හැමෝම එකතු වෙන්න ඕනේ
    ජඩ දේශපාලනය නවත්තන්න ඕනේ

  • @user-xq8ed5rc3p
    @user-xq8ed5rc3p 15 วันที่ผ่านมา +1

    මේ කගෙ නම කියන්න බැරිද

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 15 วันที่ผ่านมา

    මෙවර මුං ගෙදර යැවිය යුතු නැද්ද

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 15 วันที่ผ่านมา +1

    අද ද රෙන කැලණි cobra ටීවී

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u 15 วันที่ผ่านมา

    නෙදකින් අර අහිංසක යට කනටත් ගහලලු මූ ඒක සුද්ද කරනව ලැජ්ජා යි

  • @sajeewaj26
    @sajeewaj26 15 วันที่ผ่านมา

    Name and shame. Be bold .

  • @TheFlashmark
    @TheFlashmark 15 วันที่ผ่านมา +5

    ඒ අය අපේ අයනේ. මොනවා කලාම මොකද ? ඒ වගේද අනුර කුමාර පුංචි අම්ම බැන්ද එක.

    • @gunawardanamkd2153
      @gunawardanamkd2153 15 วันที่ผ่านมา

      ගොන් කමෙන්ට් කියන්නෙ මේවා

    • @TheFlashmark
      @TheFlashmark 15 วันที่ผ่านมา

      @@gunawardanamkd2153 wyangayen kiyala thiyena de therum ganna bari nam gonek thama 🤣

  • @Nima155
    @Nima155 15 วันที่ผ่านมา +1

    ටිරන් අලස් ෆිල්ම් ඩිරෙක්ට ඔක කියන්න. එයා ලොකු ටොක් දෙනවනෙ. කරල පෙන්නන්න කියන්න
    කොන්ද පන තියනවනම් කොම්බු දෙරන ඔක විස්තර හොයල අපිට කියන්න

  • @user-wu3eg9co4i
    @user-wu3eg9co4i 15 วันที่ผ่านมา

    අනිත් හැම ගොබිබයා වගේම මේ දේශපැලුවා ද උද්දචිච මන්දබුද්ධික
    යෙකි.

  • @dilumsyms9335
    @dilumsyms9335 15 วันที่ผ่านมา +2

    චතුරට මේවා සාමාන්‍ය දේවල්

    • @dhammikajayasekara6389
      @dhammikajayasekara6389 15 วันที่ผ่านมา +1

      නම කියන්න බයයි නේ නේ

  • @maheshpathirathna5586
    @maheshpathirathna5586 15 วันที่ผ่านมา +1

    These media also in their side. No one mentions the names

  • @SamanKumara-wv2xz
    @SamanKumara-wv2xz 15 วันที่ผ่านมา

    ඇටදෙක ගලවන්න ඕනෑ

  • @shamrana9154
    @shamrana9154 15 วันที่ผ่านมา

    ඔය අාරක්ෂාවට ඉන්න ඒයාර් පොස් සහ අනික් අාරක්සකයෝ නිදන් ඉන්න අැති සමහරවිට

  • @sahanfernando5109
    @sahanfernando5109 15 วันที่ผ่านมา

    නමක් නැති දේශපාලකයා 😂

  • @Beginner6305
    @Beginner6305 15 วันที่ผ่านมา +1

    Cathra news කියනවා කිසිම ප්‍රසන්න ගතියක් නැහැ potarta ගහපු එක waradi ko ඒවාට නීතිය

  • @dinushabandu3996
    @dinushabandu3996 15 วันที่ผ่านมา

    අනුර කුමාරයා ඔහොම තමයි . මිනිස්සු රවටලා කරන්නේ මේ වගේ පාහර තුප්පහි වැඩ තමයි 😂

  • @moratuwa9983
    @moratuwa9983 15 วันที่ผ่านมา

    3ර්ඩ් ක්ලාස් හැසිරීම නං ඉතිං...

  • @yashendinolcooray
    @yashendinolcooray 15 วันที่ผ่านมา

    Nama na 😅😅😅😅

  • @user-uk4rr5tz7f
    @user-uk4rr5tz7f 15 วันที่ผ่านมา

    Ekek kiwwa NEDA airport eke kalabala Kala nohaki kiyala kisiwekuta

  • @robertderaino7850
    @robertderaino7850 15 วันที่ผ่านมา

    ලංකාවෙ එයාපෝට් එකේ අවුරුදු 20ක් විතර එහා මෙහ යන කෙනෙක් මම. ඔය එයාපෝට් එකේ ඉන්න, සිකුරිටි කුක්කොයි, පෝටර් කියන එවුනුයි හිතන් ඉන්නෙ අපි උන් ගාවට යන්නෙ පිනට මුකුත් ඉල්ලන්න කියලා, ඒ තරම් උන්ගෙ ඔලුව ඉදිමිලා. එයාර්ලයින් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන් එවුන් ඊට හපන්, අපේ පාට දැක්කම උන්ට අපිව දිරවන්නෙ නෑ, සුද්දො ආවොත් පස්ස ලෙවකන සයිස්. මේ දේසපාලුවො හැමතැනම කරන්නෙ කක්කා වැඩ වුණාට, පෝටර්ගෙ කණට ගහපු එකට නම් මටත් සන්තෝෂයි.

  • @theresafernando1767
    @theresafernando1767 15 วันที่ผ่านมา +1

    Ane palayan kunu laundry karaya

  • @allans5586
    @allans5586 15 วันที่ผ่านมา

    News danavanam konda pana thiyan nama dapan.

  • @gayandangalladewage6419
    @gayandangalladewage6419 15 วันที่ผ่านมา

    Thawa tika dawasane natapiyaw ko Thopi.

  • @user-iq4br3nn7p
    @user-iq4br3nn7p 15 วันที่ผ่านมา

    Airport eke kondak thiyana ekek nedda

  • @sudeshkiriella-sc4wq
    @sudeshkiriella-sc4wq 15 วันที่ผ่านมา

    Big F medias but no balls to put the persons name. Shame

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 15 วันที่ผ่านมา

    නමක් නැති nam කියන්න apa
    හැමදාම ogallo Dasapaluwo rakinawa

  • @bandumunasinghe7727
    @bandumunasinghe7727 15 วันที่ผ่านมา

    Namak kiyanna konda pana na madyata

  • @niranjanapushpakumara
    @niranjanapushpakumara 15 วันที่ผ่านมา

    මෙි තමා රටෙි ඉන්න ගොන්.මිහරක්.චන්දේ දිලා.පත්කර.යවන.දෙශපාලක
    යන්ගේ.වැඩ.දැන්වත්.⁣රට.ගැන
    හිතපල්ලා හරි අය.යවන්න
    හිතපල්ලා

  • @ChootyMallimalli
    @ChootyMallimalli 15 วันที่ผ่านมา +1

    Suduhunu ganawa

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 15 วันที่ผ่านมา

    Ko tiran alas ge katha.. police pathiyage saddayak ne..

  • @rohanchandana1619
    @rohanchandana1619 15 วันที่ผ่านมา +1

    ඇයි මේ මීහරක්‍ ටික පත්‍තරය කියවපු එකාට බනින්‍නෙ 😂

    • @naiduwawadugesarathathukor2071
      @naiduwawadugesarathathukor2071 15 วันที่ผ่านมา +1

      ඌ උඛේ අමිමට හුක්කපු නිසාලු

    • @sib1212
      @sib1212 15 วันที่ผ่านมา

      ​@@naiduwawadugesarathathukor2071ube amma ponnayada uba wage cmnt wala haminenne ponnyo wge 🤣🤡🥴☝️ uba gihin pattare kiywala nama kiyl hire plynko wena unwa hire ywnn hadanne ponnyo😂

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 15 วันที่ผ่านมา

    poruna keyanna

  • @jayarathneilleperumaga1598
    @jayarathneilleperumaga1598 15 วันที่ผ่านมา

    NPP unanam me ballo kohoma news kiyaida? Balu media kiyapan Prasanna Ranaweera

  • @SanjewaKumara-nq6wi
    @SanjewaKumara-nq6wi 15 วันที่ผ่านมา +1

    Chathura uba mara vidiyata puka denne😂 nodakin ponnaya

  • @user-iq4br3nn7p
    @user-iq4br3nn7p 15 วันที่ผ่านมา

    U baba nama dene Jada madya

  • @LeelEdirisingha-do5lr
    @LeelEdirisingha-do5lr 15 วันที่ผ่านมา

    Kanata gahakath madi puduma ganan un ganne

  • @kalaboy6208
    @kalaboy6208 15 วันที่ผ่านมา

    Prassana ranaweera kelnaiye miris kudda

  • @user-iq4br3nn7p
    @user-iq4br3nn7p 15 วันที่ผ่านมา

    Yako mokahari kamak ne nama dapiyaw

  • @bandulajayasinha7570
    @bandulajayasinha7570 15 วันที่ผ่านมา

    Gon chathura . Porter la laksha ganan illanne na. Gon parliament members wage.

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 15 วันที่ผ่านมา +1

    Mokada a balla

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 15 วันที่ผ่านมา

    den ara kollata nithiya kriyathamak karanwa kiuwa nada den ithina oya kiyana despala kenatath nithiya kriyathmak karanna

  • @user-gt6oo8cb6u
    @user-gt6oo8cb6u 15 วันที่ผ่านมา

    අප්ප්‍රසන්න ණරවීර😅

    • @user-zj9sh3rw2w
      @user-zj9sh3rw2w 15 วันที่ผ่านมา

      Ade uuda uu nm parliament eketh gahaganna ekane