Gihan Bandara | Saima Cut Wela (සයිමා කට්වෙලා) - DDS 09 Grand Finale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2020
  • Gihan Bandara | Saima Cut Wela (සයිමා කට්වෙලා) - DDS 09 Grand Finale
  • บันเทิง

ความคิดเห็น • 47

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +16

    ගිහාන් මල්ලි ඔයා පැරදුනේ නෑ ඒත් එදා නදීක සර් කියපු දේ ඇත්ත උනා අවසාන දවසෙත් හරිම තීරනේ නොලැබෙන්න පුලුවන් කීව ඒක ඒ විදියටම උනා. ඔයාට ආදරේ කරන පිරිසක් ඉන්න වා ඒ අය වෙනුවෙන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න කිසිදා නොමැකෙන ගමනක මෙය අලුත් ආරමිභයක් පමණි❤💚💙දක්ෂයා ට නිසි තැන ලැබුනේ නැ ඒ ගැන ඇත්තේ දුකක් සහ ඉමහත් කනගාටුවකි.ගිහාන් මල්ලි අලුත් නිර්මාණයක් අරන් ඉක්මනින් අපි අතරට එන්න ඉදිරි සංගීත ගමන දිනෙන් දින සාර්ථක වේවා!!

    • @samanthapradeepa3900
      @samanthapradeepa3900 3 ปีที่แล้ว +2

      Gihanta 2 thena denna one.eya nuwandika ta wada dakshai.hebei falon supiri

  • @saadhidharmapriya7478
    @saadhidharmapriya7478 3 ปีที่แล้ว +5

    මොන ගීතය ගායනා කලත් super..

  • @bigutv5094
    @bigutv5094 3 ปีที่แล้ว +22

    ගිහන් බන්ඩරට අදරෙ කරන අය අපෙ පැතට එන්නො...

  • @dharas9866
    @dharas9866 3 ปีที่แล้ว +1

    Gihan Bandara You are the winner for us your fans in Los Angeles. You had the best voice and can sing any song and make it great. We wish you the very best. We will be following you...

  • @prasadlakmal300
    @prasadlakmal300 3 ปีที่แล้ว +1

    ගිහාන් මල්ලි ඔයා මේතනින් නවතින්න එපා ඉදිරියටම යන්න

  • @bigutv5094
    @bigutv5094 3 ปีที่แล้ว +27

    කො බලන ගිහන්ට sms කරපු රසිකයො ..ම්ගෙ chnnl එකට එනකො

  • @somalatha3761
    @somalatha3761 3 ปีที่แล้ว +5

    Gihan oya paradune naha obage hakiyawa apa dutuwa obage hakiyawata derana sadaranayak kale naha namuth obage hakiyawa mulu ratak dutuwa obage hakiyawa wagema dahumin iditiyatama yanna api idiriyedi obage nirmana bala porottu wrnawa suba anagathayak budusaranai

  • @latakumarilatakumari6236
    @latakumarilatakumari6236 3 ปีที่แล้ว +2

    පවු මේ ලමයා ලස්සන යි ඔයා සහ නුවුවන්දි 1 2

  • @dakshithgallage8152
    @dakshithgallage8152 3 ปีที่แล้ว +5

    1🌟Hansa rajini
    2🌟Siw hele rana geethaya/dole
    3🌟sammiye/saima cut wela
    Kiyai kiyala hithuwe.
    💞All the best 💞

  • @anomasanjeewani5617
    @anomasanjeewani5617 3 ปีที่แล้ว

    Gihan malli oya dinala iwarai..badaka kamkatalu jayagena jeewithayama dinanna..hamadamath sathutin inna.බුදු සරණයි ....sanju aiya & akka....

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 ปีที่แล้ว +1

    Gihan malli oya lankawe idiri sangeethe hero idiriyata yanna. Loketama penna oyage jawaya. Nuduruwadema ape balagena innawa anathuru. Asadarana idiriye oyata aniwaryenma jayalabenawa. Nadeka sirge adahsa ratak watinawa. Its very ture. 😍😍😍😍😍😘😘😘😘🙏🙏🙏🙏🇸🇬

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 3 ปีที่แล้ว +4

    හැමෝම දන්න රටක් ආදරය කරන රවීන් අයිය (අනුහස්) අද මේ තැනට ඇවිල්ල ඉන්නෙ dream star වෙලා නෙවෙයි... අද එයා රටේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නලුවා...... එතකොට එයාගෙ season එකේ dream star වුණ කෙනා එහෙම දැන් හොයන්නත් නෑ.. ප්‍රසිද්ධත් නෑ... දෙරණෙන් රවීන් අයියට සුදුසුම තැනට එයාව ගෙනාවා.. ඒ වගේම නුවන්ධිකා අක්කටත් ලැබෙන්න ඕන තැන ඉක්මනටම ලැබෙයි..ඔයත් එහෙමයි අයියෙ. ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...අන්න එදාට ෆැලන් පලාගෙන ගෙදර ඉඳියි.. නුවන්ධිකා අක්කා රටේ ප්‍රසිද්ධ වෙයි.... එදා වෙනකන් හැමෝම ඉවසන්න... ඉහිරුණු කිරට අඬන්නෙ නැතුව... ❤️🤘🤟

  • @mishuwimansa826
    @mishuwimansa826 3 ปีที่แล้ว +1

    Best of luck your future *Gihan* *Aiya* !
    Very talented!! Don't worry place.Oneday you can win *Srilanka*
    God bless 🙏

  • @bigutv5094
    @bigutv5094 3 ปีที่แล้ว +14

    ගිහන් පට්ට කියන අය මෙ කොනට

  • @mohamedismailmohamedrazick1067
    @mohamedismailmohamedrazick1067 3 ปีที่แล้ว +1

    Ela ela superb 👌👌

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +1

    Niyamai.malli.subapathum..👍
    Saufiye.sita.

  • @anomakuwait5714
    @anomakuwait5714 3 ปีที่แล้ว

    Mata hari dukai malli oya ape pathe hinda man suwarr karagena hitiye oya dinai kiya

  • @subajansz7920
    @subajansz7920 3 ปีที่แล้ว

    You also a Winner Gihan ! You are Very talented . Have a great future.

  • @kashmonyklik
    @kashmonyklik ปีที่แล้ว

    Gihan must try his hand in Kollywood Tamil movies. Could provide him a Launchpad in a larger market

  • @somalatha3761
    @somalatha3761 3 ปีที่แล้ว +3

    Nadeka guruge mahatha keewa awasan tharagayeth metika wei kiyala eya alesima una derana gana apita teyanne appara ssdayak

  • @kashmonyklik
    @kashmonyklik 3 ปีที่แล้ว

    33 times in 48hrs. That's a new record for me.

  • @ashekadisanayaka4761
    @ashekadisanayaka4761 3 ปีที่แล้ว

    Daruwa oya thora gath geetha athrin me geethaya witharai lassana...... Suba pathum...

  • @kumudurox1220
    @kumudurox1220 3 ปีที่แล้ว

    Niyamai

  • @nilukaranathunge2146
    @nilukaranathunge2146 3 ปีที่แล้ว

    You have a nice voice all the best kollo

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 3 ปีที่แล้ว +1

    Good luck 😊

  • @nisansalasamaraweera9642
    @nisansalasamaraweera9642 3 ปีที่แล้ว

    ❤❤

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Mallee mama haettipola oyaala 3...daena ama athi dakshayooooo monavaakarannada ederiyatamayanna yanna jayaenjayama.waaavaa jaya oyaata

  • @pasindusandeepa7025
    @pasindusandeepa7025 3 ปีที่แล้ว +2

    First view ❤️❤️🤟🤟

  • @sameerafernando5048
    @sameerafernando5048 3 ปีที่แล้ว

    Supirei

  • @kashmonyklik
    @kashmonyklik 3 ปีที่แล้ว

    Can someone also post the lyrics in english please?

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +2

    Kirula.himiwenna.thibune.gihanta.supiri.gayakayek.

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 3 ปีที่แล้ว

    ammoo fattaaaaaaaaaaa

  • @amppfood8413
    @amppfood8413 3 ปีที่แล้ว

    Sudusata thana nane me kale samanen mama mewa balana baluwe oyageai nuwandika geai mihiri hadata

  • @DIsalJayathilake
    @DIsalJayathilake 3 ปีที่แล้ว

    thada kora

  • @kashmonyklik
    @kashmonyklik 3 ปีที่แล้ว

    This song is truly addictive, I am not a Sri Lankan, what is this song about?
    I heard the original by Sunil Perera and one more cover but liked Gihan's version the best

    • @d.s.w.siriwardhana9502
      @d.s.w.siriwardhana9502 2 ปีที่แล้ว +2

      It's about drunken husband wants to recover quickly because his wife is angry. He is requesting lime and other stuff from his wife. Can be assumed as a lovely couple

  • @nandasiriwarda5572
    @nandasiriwarda5572 3 ปีที่แล้ว +1

    Obea temai deinana ona aeadea aeateta teaneik na

  • @kashmonyklik
    @kashmonyklik 3 ปีที่แล้ว

    Just completed listening to this song the 103rd time. Yeah I am keeping a count
    Sumahiri pane is at 57 😀

  • @babyboult2705
    @babyboult2705 3 ปีที่แล้ว +1

    පහර ඈැ අපි sms කරා මුල ඉදංම ගිහාට තමා පුල් සප්එක දුන්නෙ

  • @charithdilupa1029
    @charithdilupa1029 3 ปีที่แล้ว +1

    Dannawa oya me yana paren venth magakata ape me sangeetha kalawa aran yana bawa

  • @pubudurukshan302
    @pubudurukshan302 3 ปีที่แล้ว

    😂🍜

  • @imalshidilshara2104
    @imalshidilshara2104 3 ปีที่แล้ว

    Oya tma apita 1st...wena kata wadak ne..