සේපාලිකා මලයි ගයමින් රවීන් නයනතාරාත් යෂ් සචින්තනිත් සියත තරු පිරි රෑ රැගෙන එයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2023
  • Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023-10-14
    මෙතැනින් සම්පූර්ණ වැඩසටහන නරඹන්න👉 th-cam.com/users/live3KPj1krnP2k
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 74

  • @sriLanka-er7ru

    අනේ යෂ් හරිම ලස්සනයි කටහඩ,රවීන් කොහොමත් අපේ ගායකයා.හැමෝම දැක්කම සතුටුයි.තෙරුවන් සරණයි

  • @kusumlive9979

    කවදාවත්.නැති..ලස්සනක්..අද..දැක්කා

  • @user-wq7zh4bx3r

    රවීන් යශ් දෙන්නම හරිම ආදරණීය දෙන්නෙක්.දෙන්නගෙම කටහඬ හරිම ලස්සනයි

  • @champikagomes9434

    මේ විදිහේ ලස්සන හිත පිරෙන වැඩ බලන්න ඉතිම් රන්ගන ගෙන් තමා ❤❤❤❤

  • @teklamaduwanthi8169

    ඇත්තටම ගොඩක් ලස්සනයි අද program එක ,සචින්තනී , යෂ් ,රවීන්❤

  • @nilupul190

    මේ කොටස කී සැරයක් බැලුවද දන්නෑ. හරිම ලස්සනයි ❤❤❤

  • @aishurashmi4127

    ආසම දෙන්නෙක්..යෂ් & රවීන්..❤😍

  • @sadusadu3308

    නයනතාරා❤❤

  • @thamalarodrigo4999

    Raween & Yash excellent singing Both of you ❤👍👏

  • @Pperera92

    තාරා❤..රවීන්❤..ආශා❤..යශ්❤..my favorite...❤😍 good job rangana ayya..and siyatha tv...❤

  • @Chanuboy-yx7vj

    Raween & nayanathara matching මාර විදිහට

  • @snjayaprasad8308

    ඔක්කෝටම කලින් දෙයක් කියන්න ඕනේ මනෝජ් සර් ප්‍රධාන ත්‍රීතාල් වාද්‍ය ගෘන්දයට ස්තූති වන්ත වෙන්න ඕනේ හදවතට දැනෙන්න වාදනය දෙනවාට ඉතින් මනෝජ් සර්, අද මම මේ තැන ඉන්නේ ඔබ තුමා නිසා මගේ කලා ජීවිතේ පලමු එකෝර්ස්ටික් සංගීත කන්ඩායම අද මම ලීඩ් ගීටාර්ස් වලි න් ඉහළ තැනක ඉන්නේ මොනෝජ් සර් නිසා මට ලැබෙන සියලුම ප්‍රසංසා ,අත් වෙන්න ඕනේ මගේ සර්ට ආදරනීය ගුරුවරයා මනෝජ් ස්තූතියි ❤❤

  • @fernandojacintha9781

    අද කට්ටිය හොදට තෝරලා ගැලපේන ම අය ❤

  • @kusumjayakodi2444

    මේ වැඩ සටහන හරිම ලස්සනයි

  • @user-qs6zp3fq7s

    ඇත්තටම ලස්සනයිකවදාක්වත් දැකලා නෑඑහෙම ලස්සනවැඩසටහනහරිම ලස්සනයිහැමෝටම ගොඩක් ආදරෙයි❤❤

  • @geethanigeethani5619

    යෂ් ගෙ හඬ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @dammikarunaratne9480

    ලස්සනයි පුතාලා හැමෝම..❤

  • @SadipaLakshan-sw4ys

    beautiful programme.. heart touching voice raveen❤

  • @user-dp7lg1tv8f

    Anee raveenge voice eka baawanawak..❤

  • @antonperera1436
    @antonperera1436 12 ชั่วโมงที่ผ่านมา

    Mata hitha ganna baha .