විශ්ව බුද්ධගේ රෙදි ගැලවෙයි? ../

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2024
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 522

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i หลายเดือนก่อน +10

    විශ්ව බුද්දයට බැන බැන හිටියට ඌ එලිපිට කරපු ඒවා ඔක්කොම මේ බෝදිසත්වයො දෙන්නා හොරෙන් කරන බව අපි කාටත් තේරෙනවා.🤣🤣

    • @SLnaviyageming56
      @SLnaviyageming56 หลายเดือนก่อน

      Yako gihi jeevithayayi pavidi jeevithayak kiyanne 2 kak

    • @SLnaviyageming56
      @SLnaviyageming56 หลายเดือนก่อน

      Mu gihi jeevithaye gon athal dunnna eka waradi

    • @DaninduKheminda
      @DaninduKheminda 19 วันที่ผ่านมา

      ඇතුලෙ දාන් ඉන්න ඒවා එලියෙ දාගන්න ද කියන්නේ යකෝ 😂

  • @RamyaPeeris
    @RamyaPeeris 23 วันที่ผ่านมา +3

    බුදුහිමි,දෙසු,නිර්මල,දර්මය,විස්වමය,සුරකිවා

  • @aksjeuebsb
    @aksjeuebsb หลายเดือนก่อน +9

    ගුරුවරයා පෙන්නන්න බැරි කුහක කම නිසා ඇති උන ප්‍රශන ඔහුට තියෙන්නේ

  • @yazuto1372
    @yazuto1372 2 หลายเดือนก่อน +10

    මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු නිහඩ වීම තුල පිස්සො පිහාටිටො රංගනවා රටට ගිය කලක්😢

  • @user-sc8zm6gu4d
    @user-sc8zm6gu4d 2 หลายเดือนก่อน +47

    Me සුසන්තට නම් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน +1

      u wessita කන්න දෙනවා vitaralu කිරි dowanne වෙන ayalu😁😁😁😁😁

    • @vijithwickramasinghe9511
      @vijithwickramasinghe9511 หลายเดือนก่อน +4

      අපි කෙනකු කරන උත්සාහයට අගය කල යුතුයි.සුසාන්ත මහත්මයා කරන්නෙ අපි සියලු දෙනාගෙ පඤඤව දියනු කරන වැඩක්.එය බෙහෙවින් අගය කල යුතුයි.

    • @Positive9425
      @Positive9425 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ඔබ ඇත්ත - සුසන්ත මහතා දන්න මගුල අපි දන්නැ එච්චරයි කතාව

    • @MediaLifeSL
      @MediaLifeSL หลายเดือนก่อน +3

      ඕකා හිටපු පොලිස් කාරයෙක්. අමු ගවයා

  • @senarathbandara1405
    @senarathbandara1405 2 หลายเดือนก่อน +9

    කිත්සිරි මහතා සහ සුසන්ත සම්ප්‍රදාය ඇතුලේ වල්මත් වෙලා.....විශ්ව බුද්ද සම්මතෙන් පිට පයින්න ගිහින් වල්මත් වෙලා......

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 หลายเดือนก่อน +9

    මේකේ comments බැලුවම මෙයාට කැමති, පිටිපස්සෙන් යන අන්‍ය ආගමිකයෝ හරි ධර්මය නොදන්නා පිරිසක් ඉන්නවා. මෙයා භාවිතා කරලා බුද්ධශාසනය මඩ ගහන්න තව පිරිසක් ඉන්නවා... මෙයාට තියෙනනේ සංඝ සමාජයත් එක්ක වෛරයක්.. පොඩි කාලේ මහණකම ගැන කතිකාවක් කළයුතු කාලයක් මේක. මෙයාගේ අදහස් තියෙන චීවරධාරින්ගේ නොමනා හැසිරීම් නිසයි මේ වගේ පිරිස් බිහිවෙන්නේ ..
    මෙයා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 වත් අවබෝධ කරගත්තා නම් සුගතියට යන්න තිබුනා .
    දැන් නම් සතර අපායේ වැටෙන ලකුණු පේනවා ..😪

    • @kamalbro3090
      @kamalbro3090 หลายเดือนก่อน +1

      Ammbe oya danna tharam😅😅😅

  • @mahindajayasena7923
    @mahindajayasena7923 2 หลายเดือนก่อน +9

    කිත්සිරි මහත්මයා ඔබතුමාත් සම්මතය ම එරිලා ඉන්න එපා සත්‍ය තර්ක කරන්න කෝ. අර අනෙක් කෙනා අර වෙනත් ආගම් පටලවා ගන්නත් එපා.....

  • @Mahina12
    @Mahina12 2 หลายเดือนก่อน +11

    ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක්‌ ශ්‍රීලංකාව 😂.

  • @sriyachandani
    @sriyachandani หลายเดือนก่อน +8

    සිවුර දාගෙන වැරදි කරන එකයි . ගිහි ජීවීතේ ඉදගෙන වැරදි කරන එකයි දෙකක් කියන එකය මේ උගත්තු දෙන්නට ඒක තෙරෙන්නෙ නෑ

  • @bandaraanura4038
    @bandaraanura4038 2 หลายเดือนก่อน +5

    තක්කඩි පහාර මේ බල්ලා බෞද්ධ විරොධී පරයන්ගෙ අතකොලුවක් .

  • @SaralaAbidahama
    @SaralaAbidahama 2 หลายเดือนก่อน +6

    සමාවෙන්න ,නිහතමානී වෙන්නෙ රහතුන් වහන්සේලා බුදුන්වහන්සේල පමනයි , දෙබඩි ජීවිතයක් නොගෙවන්නෙ බුදුන් වහන්සේ පමනයි

  • @piyuminisansala3605
    @piyuminisansala3605 2 หลายเดือนก่อน +14

    ව්ස්ව පිස්සා හොඳයි කුබුරක හාන්න ඌ ළඟ ඉන්න සෙට් එක බානක බැදලා හාන්න හොදයි..

  • @mahindadissanayake2851
    @mahindadissanayake2851 หลายเดือนก่อน +4

    පොත්ත සම්පූර්නම ගැලෙවුවත් නැවත පොත්තක් හදාගන ඉහලටම ඇදෙන ගස් අපිනම් දැකල තියනවා

  • @ANM64491
    @ANM64491 2 หลายเดือนก่อน +12

    සුසන්ත මහතා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කරනව. නම‍ුත් මෙවැනි සංවාද වලට බුද්ධිමය මැදිහත් වීමක් කිරීමට එතූමා සුදුසු නොවන බව යලි යලිත් පෙන්නුම් කරනවා. එම කර්තව්‍ය අදාල සම්පත් දායකයා වෙතම පැවරීමෙන් සංවාදයේ ගුණාත්මක භාවය රැක ගත හැකි බව කාරුණිකව දන්වා සිටිනවා.
    තෙරුවන් සරණයි..!!!

    • @piyuminisansala3605
      @piyuminisansala3605 2 หลายเดือนก่อน +2

      සුසන්ත අනිවාර්යයෙන් ම සිටිය යුතුයි .ඔහුගේ ප්‍රස්න පොළොවේ ප්‍රස්න

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i หลายเดือนก่อน +3

    සුදන්ත සහ කිත්සිරි දෙදෙනා බොරු බෞද අද්යත්මක කමක් තියන ව0චාකාරයො දෙන්නෙක්. විශ්වබුද්දා එක්ක තර්ක කරන්ඩ ඔවුන්ට බෑ. අනිත් හැම බෞදයෙක්ටම වඩා මේ විශ්වබුද්ද නියම මනුස්සයෙක් කියලා මට තේරුනා.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +5

    ධර්මය ගැන ඇහුවා නම් හොඳයි . ආනන්ද මෛත්‍රී කියන්නේ සසර යන කෙනෙක් , බුදු වෙනවා කියන්නේ මෝඩකමක්.

  • @Chamindacka
    @Chamindacka หลายเดือนก่อน +5

    සුසන්ත කතා නොකර හිටියනම් හොදයි ,වැඩකට නැති මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා සුසන්ත .

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055 หลายเดือนก่อน +2

    ඇයි ඔබතුමන්ලා දෙදෙනා
    මෙයත් එක්ක මෙ වගේ වැඩසටහනකට ආවේ
    මොහු උත්සහ කරනවා
    ප්‍රසිද්ධ වෙන්න හැම ආගමකම ශාස්ත්‍රවරයෙක් වශයෙන් පෙනි සිටින මානසිකත්වයකින් මම තේරුම් ගත්තේ එයයි

  • @ranganaprasaddolewaththa151
    @ranganaprasaddolewaththa151 2 หลายเดือนก่อน +13

    ඉන්දික හිටියනම් මේ සාකච්ඡාව වෙනම වයිබ් එකක් ගන්නවා.. ඒ අඩුව නිකන් ලුණු නැතුව කෑමක් කනව වගේ...

  • @nabiajulia5678
    @nabiajulia5678 2 หลายเดือนก่อน +6

    ඇයි යඛෝ සින්හල බුද්ධ නම් විතරද අව්‍යාජ වෙන්න පුලුවන්???? සුසන්ත උබ අදබාලයි

    • @sathyavlogs841
      @sathyavlogs841  2 หลายเดือนก่อน +1

      හා ඇත්තද...ස්තුතිය අදහස් දැක්වීමට

    • @srivishwabuddhamuni
      @srivishwabuddhamuni 2 หลายเดือนก่อน +4

      😂

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 หลายเดือนก่อน +2

      @@sathyavlogs841ගෝත සුකන්ත😂😂😂

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 หลายเดือนก่อน +8

    ඔබ මේ අවස්ථාවේ පියවි සිහියෙන් සිටින බව පැහැදිලියි. නිසි ලෙස ඖෂධ භාවිත කරනවා නම් අන් අය ඔබව අනවශ්‍ය ලෙස භාවිතා නොකරණු ඇති

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 หลายเดือนก่อน +2

      පල

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 2 หลายเดือนก่อน +5

      සුසන්ත මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් මෙ මනුස්සයා ගේ ඇත්ත අපි දැක්කා
      කිත්සිරි මහතා ටත් ස්තූතිය

    • @Mahina12
      @Mahina12 2 หลายเดือนก่อน +1

      ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක්‌ ශ්‍රීලංකාව 😂.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 หลายเดือนก่อน

      ​@@gunawardanaviron6163තව අවංක වන්න.

  • @SarathKumara-we7wy
    @SarathKumara-we7wy หลายเดือนก่อน +3

    Viswa bubba dawasaka vajabonawa niyathani ❤❤❤❤❤❤❤

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 2 หลายเดือนก่อน +12

    සුසන්ත මහාත්තයාට බොහොම ස්තුතියි මෙ සකාඡාව කිරිම ගැන.කිත්සිරි අනාන්ද මහාත්තයා විශ්ව බුද්ධව කවුද කියලා ලෝකෙට මනාවට ඔප්පු කලා.විශ්ව බුද්ධටත් ඔහු ඉන්න තැන මානවට වැටහෙන්න අැතයි මට සිතේ.

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 หลายเดือนก่อน +4

    සිවුරු දාගෙන ඉන්න එවුන් නේද මෙ ඔක්කොම ජරා වෑඩ කරන්නේ???

  • @MediaLifeSL
    @MediaLifeSL 2 หลายเดือนก่อน +26

    දමිත් අසංක වගේ රූපය මට පේන්නේ..... ඔහු හරි මොනා උනත් ❤ පප්පලා දෙන්නා මොන මගුල් කියෙව්වත් වැඩක් නෑ. විශ්වයා පැහැදිලියි ❤

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 หลายเดือนก่อน +2

      Topi wage pimpiyo adana lami, topiwath vikunai, moda gona

    • @MediaLifeSL
      @MediaLifeSL หลายเดือนก่อน

      ​@@kumarijayasekara3642පොල්පිතිමූකලානෙ කුමාරි 😂😂😂😂 හරක් ටික බැදලා දාලා දර ටිකක් කඩන් වරෙන් 😂😂😂😂

  • @kumarirathnayaka3854
    @kumarirathnayaka3854 2 หลายเดือนก่อน +3

    දර්ශනය පළමුවෙන්ම අත් හදා බලන්න ප්‍රතිඵල ලබාගෙන කතා කරන්න සාර්ථක සාකච්ඡාවක් කරන්න පුලුවන් වෙයි🙏🙏

  • @patisothagamiyo
    @patisothagamiyo 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම.සැබෑ පනිවිඩය ඉදිරි වීඩියෝ වලින් අපි බලාපොරොත්තු වෙමු.

  • @cookingdeliciousand
    @cookingdeliciousand หลายเดือนก่อน +3

    මූ වගේ එවුන් මාදයට ගේන තොපි තමයි වැරදී.

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l หลายเดือนก่อน +3

    සත්‍යා ව්ලොග් එක හොර සාසනය බේරාගන්න අවි රැගෙන ඇවිත් .
    විශ්ව බුද්ධිට සාපෙක්ශව ඔය දෙන්නා අසාර්තකයි.
    හොර සංඝ සමාජය රැකගන්නට විශ්ව බුද්ධිට මිශනාරි ලේබලය අලවා හොර චීවරදාරින්වෙත ජනතාව රදවා තබන්නට ඔබ දෙන්නා ගන්නා උත්සාහය හෙලිවුනා.

    • @user-qd6jk8db4l
      @user-qd6jk8db4l หลายเดือนก่อน +1

      විශ්ව බුද්ධිට ෆැලැට් නියාය භාවිතා කරලා පරාද කරන්නට ගිහින් ඇනගත්තා. මේ ගල උබෙ කියපන් කියලා විශ්ව බුද්ධිට කියලා විශ්ව බුද්ධිව මරාගෙන කන්න බැලුවත් උබෙනම් උබ ගනින් කියලා විශ්ව බුද්ධි ඉවත් වුනා.

  • @user-hx1sv4bq4d
    @user-hx1sv4bq4d หลายเดือนก่อน +1

    විස්ව බුද්ධ රෙදි ගලවලාඉන්නෙ ඒක තෙරෙන්නෙටික දෙනෙකුට විතරයි ❤❤❤..

  • @visulakavinda5659
    @visulakavinda5659 2 หลายเดือนก่อน +11

    කිත්සිරි ආනන්ද ගැන පැහැදිමක් නෑ. ඔහු වාදයට ඇවිත් ඉන්නේ පූර්ව විනිෂ්චයකින්. විශ්ව බුද්ධ ඔහුට උත්තර දුන්නට පස්සේ ඔහු නැවත ඒ් කතාවම කියනවා දකින්න පුලුවන්.

  • @user-ls3of8it1r
    @user-ls3of8it1r หลายเดือนก่อน +2

    කිත්සිරි ආනන්ද sir වගේ කෙනෙක් මේ වගේ විකාර පුද්ගලයන් සමග සාකචා කරන එකත් අවුලක්. track out ය ගොඩගන්න බහ sir

  • @udarananayakkara86
    @udarananayakkara86 หลายเดือนก่อน +3

    ඉන්දික තොටවත්ත නැතුව වැඩක් නෑ

  • @DushanDushan-iz4tw
    @DushanDushan-iz4tw 2 หลายเดือนก่อน +3

    හොඳටම ට්‍රැක් පැනපු තවත් අපතයෙක් අපේ පර්ස් එකට කෙලින්න එන හැම එකාම නිවන පෙන්නලා අපිට කෙළලා උන් සැප විඳිනවා

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 2 หลายเดือนก่อน +5

    මේ වගේ පිස්සෝ ගේන්න එපා

  • @patisothagamiyo
    @patisothagamiyo 2 หลายเดือนก่อน +6

    මේ මගේ අදහස..තමා කල කී දේ එලිපිට කී පමනකිනම ඔහු නිවැරදි කෙනෙක්ද.ඒ ක්‍රමය තව කෙනෙක් මුලා කිරීමක් වෙන්නත් පුලුවන්.100%නොසගවන්නේ සියලු කෙලෙස් නැසූ උතුමෙක්.
    වැදගත් වන්නේ තම කුණු ගොඩ අවුස්සා පෙන්වීම නෙමේ.කුණුමතින් තමා අවබෝධ කරගත්ත.
    තෙරුවන් සරනයි.
    සත්‍ය වී ලොග්❤.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +10

    දැන් බුදුන් ආවත්, හිරේ දාන්න පුලුවන් 😂😂😂😂😂😂😂

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 หลายเดือนก่อน +2

    සුපිරි ..
    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @DrushtiManawaka
    @DrushtiManawaka หลายเดือนก่อน +7

    කිත්සිරි ආනන්ද මහත්මයා ඔබේ අභ්‍යන්තර හිස් බව මෙම කතාබහ තුලින් මනාව පැහැදිලි උනා. ඔබ ඔබවම පරීක්ෂාවට ලක්කරන්න.

  • @Harry55116
    @Harry55116 หลายเดือนก่อน +2

    රටට විහිලුවක් වෙලා මේ මනුස්ස්‍යා දැන්

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 2 หลายเดือนก่อน +2

    සුසන්ත ආනන්ද යන මහත්වරුන්ට යම් අවබෝධයක් තියෙනවා.. හිතේ ගැටීම නැති තැනක තමයි නිවන තියෙන්නේ. තුන් දෙනාම ගැටෙනවා. හැබැයි එකම තැන ඉන්න බව පේනවා. තව මාර්ගය වඩන්න හැමෝම. එතකොට හැමදේම හරියාවි. හැමෝටම නිවන් සැප ලැබේවා. 🙏🏽

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage 2 หลายเดือนก่อน +6

    Wiswa budda hari

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @user-pv2qn7xp7s
    @user-pv2qn7xp7s 2 หลายเดือนก่อน +22

    විශ්ව බුද්ධ ගෙ කතාව හරි.පීඩිත. පන්තියෙ සියයට 75කම අධ්‍ය ත්මික පැත්තට බරයි.ඔව්න් නිවැරදි මාර්ගයට ගතහකි වන්නේ විශ්ව බුද්ධ වැනි අයට මිස ආනන්ද කිත්සිරි වැනි අයට නොවෙයි ❤.

    • @user-pv2qn7xp7s
      @user-pv2qn7xp7s 2 หลายเดือนก่อน +1

      ආනන්ද කිත්සිරි ඉන්ග්‍රීසි ගුරුවරයෙක් පමණි...❤

    • @wishleshaka
      @wishleshaka 2 หลายเดือนก่อน

      🤣🤣🤣 ubath amu gonek

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 หลายเดือนก่อน

      මුන් දෙන්නා පොත් බලලා ඒවා මාර්ගයෙන් ප්‍රශ්න කරන්නේ විශ්ව බුද්ධ කියන ඒවා මේ හරක් දෙන්නටම තේරෙන්නේ නැහැ🤣

  • @rohanawansanatha9596
    @rohanawansanatha9596 2 หลายเดือนก่อน +3

    රෝස පාට කමිසයක් ඇදගෙන ඉන්න කෙනා කව්ද දන්නෙ නැහැ නමූත් පිස්සෙක් වගේ මොඩ ප්‍රශ්න අහලා කීච වෙනවා

    • @piyuminisansala3605
      @piyuminisansala3605 2 หลายเดือนก่อน +2

      රෝසපාට කමිසේ කවුද කියලා රටම දන්නවා අර පිස්සු හුත්තා සක්කිලියා වූට කියලා නවලා ගහ ගනින් ගින් සක්කිලියා

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 2 หลายเดือนก่อน

      @@piyuminisansala3605 දන්නේ නැති නිසා ahuwe මොකද උබට තරහ ගිහින් uba මොක උනත් මට අදාල නැහැ උබ උගේ ගු කන hipatuwek නේ යකෝ ණයට kahinne

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 หลายเดือนก่อน

      ​@@piyuminisansala3605උඹ උගේ guuu kapan වහලා

  • @aravinm7039
    @aravinm7039 หลายเดือนก่อน +1

    සිදුහත් තවුසානන්ට බෝමැඩදී අවබෝධවූ පෙරනොවු විරූ අළුත් දහමකුමක්ද? ඒ අවබෝධයත් සමගම බුද්ධත්වයට පත්වවූහ. මේ දහම පහදා දෙන්න.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +8

    සාකච්ඡා ව නිසා , අපි ඇත්ත දැනගත්තා , එකිනෙකා ගේ ප්‍රග්ඣාව වෙනස්, අපිට ඉගැන්වූ දහම වැරදි යි , විශ්ව කියනදේ නිවැරදි යි

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @PnsLalani-oe3ko
    @PnsLalani-oe3ko 2 หลายเดือนก่อน +5

    Susantha gonma gon modayek 😂

  • @amilairoshan877
    @amilairoshan877 2 หลายเดือนก่อน +29

    කිසිම තේරුමක් නැති සාකච්ඡාවක් ආනන්ද මහත්තයාටයි සුසන්ත මහත්තයාටයි හරි තර්කයක් දාන්න බෑ මේ කොල්ලට ,අහන ප්‍රශ්න හරි ප්‍රාථමිකයි

    • @sathyavlogs841
      @sathyavlogs841  2 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 หลายเดือนก่อน +1

      @@srivishwabuddhamuni අනේ බං ......ආයෙම වීඩියෝ එක බලහං....ආයෙ නම් උන් දෙන්නා එක්ක වැඩසටහන් කරන්න එපා උඹට රෙවෙයි!!!!
      වෙලාවට උඹ බුදුදහමට ගරහන්නෙ පුළුවන් නං මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ආගමකට ගරහපන්කො සතිදෙකක් උඹ ඉඳී......!!!! 🤣🤣🤣🤣🤣🤣🤣
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน +2

      විස්ව කාරයා ( මම ඌට අනිත් නම කියන්නෑ) ගෙ සන්නත් එක්ක කරපු ඉන්ටටර්වීවි එකයි an edition ල මූට කරපු වීඩොයෝ එකටයි වදිනවා උදේ හවා.. 😂😂😂

    • @jehanfd
      @jehanfd หลายเดือนก่อน

      Attac

    • @user-xy9bl4dc4w
      @user-xy9bl4dc4w หลายเดือนก่อน

      Me kena ge kapati mole tiyanawa.meya wechcha siddi eyage pawathmata kanapita harawagena eliyata awith tiyanawa samastha sanga samajayama halluwata lak karanawa sukshamawa

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน +1

    විශ්වබුද්ධි ට තියෙන්නේ සිවුර නැතිව
    කලිසමයි ෂට් එකයි ඇද ඔනෙදෙයක්
    කරගෙනඉන්න ඇත්ත විශාලම සංඛයාවක් ස්වාමින්වහන්සේලා වැරදි
    විදියට හැසිරැනාකියා අපි ඇස්දෙකෙන්
    දැක්කා ගනිකාවො කාමරයට ගෙන්නගෙන කරපු ජඩවැඩ තවදැක්කා ගංජා ගහනවා තවදැක්කා
    සිවුරදාගෙන මත්පැන් පානය කරනවා
    එවැනි උන් මහානායක ස්වාමින්වහන්සේලා දැනගතයුතුයි සොයා බලා සිවුරැගලවා පන්නා දමන්න එවා වෙන්නෙනැත්තේ ඇයි
    ඇයි ??? අපේ රට වෙනකොලම් පරවැඩ ජඩවැඩ ලොකයම බලනවා
    ආගම ට අගවුරවකරනවා ඇයි මේකතාව වැසගත් නැ මොකද සිවුර
    දාගෙන මෙවැනිවැඩ නොකරන්න දැන
    ගතයුතුයි මේ විඩියෝ වලට ඩෙටා නාස්තිකිරිමත් පවක් පලනැ ☝

  • @virajupekshatm6758
    @virajupekshatm6758 หลายเดือนก่อน +8

    මෙවැනි උන් තව තවත් මේ ට්‍රැක් ලන්තේ පහළ වේවා.!
    මේ රෙටේ සත්වයෝ අැරුනාම අනිත් සියලු මනුස්ස ප්‍රජාවම විනාශම වෙලා යන්න ඕන. 🙏🏻💐

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 6 วันที่ผ่านมา +1

    ඇත්තටම.. මේ.. මොනපිස්සුවක්ද... විශ්ව. බුද්ද.. කිය. කියා.. මේ වසල්යෝ.. ගෙනත්.. මුන්ගේ.. වසල. කතා. දමලා.. මුහිතන් නේ.. මම.. කෙරුම.. කියලා...

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 หลายเดือนก่อน

    Good 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @Kumarirathnayaka-vk9li
    @Kumarirathnayaka-vk9li หลายเดือนก่อน +5

    මෙහෙම ප්‍රශ්ණ කරලා හෝ හැමෝටම මේ සත්‍ය තේරුම් ගත්තා නම් හරියට වටිනවා ඇත්තෙන්ම "අව්‍යාජත්වය ගුණ ධර්ම ස්වාධිනත්වය" තමා තුළ ඇතිවූවානම් නිවන් දකින්න යන්න අවශ්‍ය නැ නිවන ලග ට එනවා සාදු සාදූ සාදු🙏🏼

  • @sjgadvdbdvgvvv
    @sjgadvdbdvgvvv 2 หลายเดือนก่อน +12

    විශ්ව බුද්ද නියම කෙනෙක්

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @DESILVASURANGA123
    @DESILVASURANGA123 11 วันที่ผ่านมา

    නියමයි මහත්තයෝ ව්ස්ස බුද්දගේ හෙලුව දිගහැරියට

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 หลายเดือนก่อน +1

    කිත්සිරි ආනන්ද විශ්ව බූද්ධ ට ඹහූගේ වැරැද්ද පෙන්නූවා යථාර්ථවාදී ව කථා කලා.. බොහෝ දෙනා භෞතික යට බැදිලා negative marketing කරනවා නමූත් සසර සත්වයන් කර්ම ජාලය තූළ මේ negative marketing නිසා අසරණ වෙනවා

  • @AmilaAgalakumbura-vi1xn
    @AmilaAgalakumbura-vi1xn หลายเดือนก่อน +2

    පොතේ ගුරාලා වගේ ඉන්න ටයි කෝට් දාන පුටු රත් කරන මහත්වරු කිකිය ඉන්න ගොබ්බ උන් ටික නිසා තමයි මේ ලන්කාව මෙච්චර පහළ ට වැටුනේ

  • @romwij
    @romwij 2 หลายเดือนก่อน +3

    සුසන්ත කියනවා විශ්වයට මනුස්සයෙක් වෙන්නලු.ඒ උනාට බලපු අයට තේරෙනවා සුසාගේ පෞර්ශයට වඩා විශ්වයගේ පෞර්ශය ගොඩාක් ඉදිරියෙන් තියෙනවා.විශ්වයා කියපු වචනෙට දෙකට සුසා ඇඹරුනානේ..ඒ උනාට විශ්වයා පයිසෙකට මායිම් නොකර සැහැල්ලුවෙන් හිටියනේ සුසා කියපුවට.පොලීසියෙත් හිටියලු.😊😊😊

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 หลายเดือนก่อน

      U විශ්ව බුද්ධ බය කරන්න හදනවා මම පොලීසියේ හිටියේ කියලා matimola

  • @thrtthrt7896
    @thrtthrt7896 หลายเดือนก่อน +1

    😢NiyaMai vishw😢a😮😮😮😮😮❤❤❤❤ good discussion. Oba samata thnx.. Anith ewwaTa viws ne

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @tharanganijayasena2178
    @tharanganijayasena2178 2 หลายเดือนก่อน +9

    වශ්ව බුද්ධ හැර දෙදෙනාම දෙබිඩි විශ්ව බුද්ධ මුනි ඔබට ජයවේවා

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน +1

      ජය වේවා කියන්න මේක චන්දයක්ද...
      ඔයා දැක්කෙ නැද්ද සන්නගෙ ඉන්ටර්වීව් එක.. මෙයා පොත විකුණන්න ඩීල් කතා කරනවා. සන්නා ඒක කරමින් ඉන්නවා කියලා වැටහෙනවා. මූට දෙලෝ රත් වෙනවා.. ඇවිල්ල පොත පුච්චනවා...
      මේ කොට පොර දෙබිඩි නෙමේ හතරපස් බිඩි හරි චරිත රගපානවා සල්ලි වලට.
      ඒ කරල හැම මගුලටම බුද්ධ නම ගාවනවා.. පාහාරයා..
      සුසන්ත තමුසෙට පිස්සුද...

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 หลายเดือนก่อน

      Ohya adu wayasen badu gapu ewunge samajaya inna ewun okata kamati

    • @srivishwabuddhamuni
      @srivishwabuddhamuni หลายเดือนก่อน

      @@LifeShortsLk 😂

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน +1

      @@srivishwabuddhamuni මුනි මුනි ගෑවට ලොකු ටෝක් දුන්නට බලෙං චීවරය ගැලෙව්වත් තාම කෑල්ලක් එල්ලගෙන.. බුදු බනෙත් තියනවා.. කොච්චර සිල් රැකල උනත් චීවරයකට ලෝබ වෙලා අපවත් වෙලා මකුනෙක් වෙලා ඉපදුන කතාව.. දැං එතකොට ඔබ කාට මොනවා ගැන ආධ්‍යාත්මික දේසනා දෙන්නද... ඔබත් මකුණෙක්.. අහන උන් පවු ඉතිං...

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 3 วันที่ผ่านมา

      පිස්සෙක් බෙහෙත් ගන්න

  • @kapilalakmal5260
    @kapilalakmal5260 2 หลายเดือนก่อน +12

    ඒ සුසන්ත ඉන්දික නැතුව ඕක ඔයාට කරන්න බැහැ. ගොන් සුසන්ත. මුල අමතක කරන නම්බා

    • @srivishwabuddhamuni
      @srivishwabuddhamuni 2 หลายเดือนก่อน +2

      අන්න ඒකයි මාත් කියන්නෙ😊

    • @piyuminisansala3605
      @piyuminisansala3605 2 หลายเดือนก่อน

      ඉන්දික ට කියලා පැටියෙක් හදාගනින් ගොන් අපත සක්කිලියා

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 หลายเดือนก่อน

      U තරහින් ප්‍රශ්න කරන්නේ ඒ වගේම පොඩි කොල්ලා වුව nawanawa

    • @PradeepSanjeewa-by6fe
      @PradeepSanjeewa-by6fe หลายเดือนก่อน

      Susantha kiyanne patta horek..

  • @nawodyatharu9903
    @nawodyatharu9903 2 หลายเดือนก่อน +1

    🍃🌿🍀🙏

  • @joker-rc7dr
    @joker-rc7dr 2 หลายเดือนก่อน +11

    Susantha:මටබැරි කමක් නැහැ..... මට බැ තමයි...!😂😂😂

  • @nimalibasnagoda2443
    @nimalibasnagoda2443 หลายเดือนก่อน +2

    මේ මිනිස්සු දෙන්නා හිතගන ඉන්නෙ" සත්‍ය " අයිති මේ දෙන්නට කියලද මන්ද

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 หลายเดือนก่อน +1

    මුව.. ගෙනත්.. මුව.. පෙන්න. පෙන්න.. මොනවද.. කරන.. කෝලම්...

  • @wasanthakumara9231
    @wasanthakumara9231 หลายเดือนก่อน

    විෂ්ව බූද්ධ ❤❤

  • @SakuVithanagee
    @SakuVithanagee 2 หลายเดือนก่อน +1

    💚🍃☺️🙏

  • @mangalapathirana531
    @mangalapathirana531 หลายเดือนก่อน +1

    මුං වගේ උන්ට ඔලුවට තියල සදා අපාගත කරන්න ඕනෙ පාහරයින්.මුංව තවත් මීඩියා වලට ගෙනත් සංදර්ව් තියන උන්ටත් ගහන්න ඕනෙ

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i 2 หลายเดือนก่อน

    Viswayen Buddha obathuma ge kathawa saththu age karami🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 theruwan saranai

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +3

    සෑම තත්පරයක් තුලම සොබාදහම සාධාරණ ලෙස ප්‍රශ්න විසදනවා ....
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 หลายเดือนก่อน +1

    ප්‍රශ්න කරන මනුස්සයට ප්‍රශ්න කරන්න තේරෙන්නෙත් නෑ, උත්තර දෙන එකාට උත්තර දෙන්න තේරෙන්නෙත් නෑ... ආතල්..😹

  • @tharanga71
    @tharanga71 หลายเดือนก่อน +2

    42:34 / 1:18:57
    විශ්ව බුද්ධගේ රෙදි ගැලවෙයි?.අනුන්ගේ ඇදුමක් ගලවන්න .පෙළෙන උණක් ..සුසන්ත ..ඔබ ..කොහේදෝ ..කියල ..හිතෙනව ..ගොන් ආතල් දෙනවා ..ඔයාගේ ඔලුවෙන් ඔයා දාගෙන ඉන්නා ..මිනිහා ..ඇතුලේ නැ ..මහා මෝඩ සාකච්චාවක් ..දායකත්වයත් අයින් කළා ..කණගාටුයි ..හර සුන් කථා බහකට ..කාලය ..නිකං ..නාස්ති කළා ..රෙදි ගලවා ගත්තේ ඔයාම නේද ..ඔයා මාද්‍ය වේදියෙක්ද ..ඔයාල අපිව විකුණනවා ...එව්වා ඔයාල දන්නා ගුණ ධර්ම ද???...

    • @user-wx9nw9xj4r
      @user-wx9nw9xj4r หลายเดือนก่อน

      th-cam.com/video/iJgoKHHdqJM/w-d-xo.htmlsi=6FABmoyh8QA95lMb

  • @gaminiperera8312
    @gaminiperera8312 2 หลายเดือนก่อน +5

    දැනුම,බුද්ධිය,ප්‍රඥාව,ගැන හරි අවබෝධයක් නැති බව තමයි මට නම් කියන්න තියෙන්නේ .බුදු සරණයි .

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +3

    දමිත් අසංක, 😃😃 වගේ , ඔබ කියන දේ හරි , අපි මනින්නේ , බ්‍රාහ්මණ සංස්කෘතිය තුලින් ,

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 2 หลายเดือนก่อน +47

    විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි. ඔහු ඉදිරිපත් කරන න්‍යායාත්මකව පෙන්වාදෙන සත්‍ය අපි අවිවාදයෙන් පිලිගන්නවා.🙏🙏🙏

    • @heshanbandara1375
      @heshanbandara1375 2 หลายเดือนก่อน +10

      aniwaryenma ,ubala wage gobbayo innakan lamaka mola tiyanakan ubala wage moda harak innakan විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි..aniwaryenma...

    • @samm3168
      @samm3168 2 หลายเดือนก่อน +5

      Thopi wage gonnu

    • @danushkasri
      @danushkasri 2 หลายเดือนก่อน +3

      කිසිම සත්‍ය අවබෝධ වූණු මනුස්සයෙක් මට ආගමක් නෑ ජාතියක් නෑ මන් අව්‍යාජයි කියලා වැරදි වැඩටික කිය කිය ගියාම හරිද..අනික පෘතජන ස්වාමීන් වහන්සේලා වැරදි කරනවා..ඒම කියලා රෙද්දලිහුවම හරිද😂 මේ ලස්සන සංස්කෘතිකට ඇතුල්වෙලා බුදුන් වහන්සේ ආදර්ශයට ගන්න බැරි ඇයි..ඕකට කියන්නේ කබරයා තලගොයා කිරීම😂

    • @Mahina12
      @Mahina12 2 หลายเดือนก่อน +3

      ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක්‌ ශ්‍රීලංකාව 😂.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 หลายเดือนก่อน

      වංගීස හාමුදුරුවෝයි විශ්ව බුද්ධයි එකවගෙයි...කියන්නෙ අව්‍යාජත්වය ගැන හරි හොරෙක් ඉන්නවා...ඌට කියන්නෙ හොරකමනවත්වන්න නෙවෙයි අව්‍යාජ වෙන්න...දිගටම හොරකන් කරන්න ද

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara หลายเดือนก่อน

    Viswe God bless u are grate man.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 หลายเดือนก่อน +29

    මහත්තුරු දෙන්නගෙන් පාට කමිසය ඇදපු පන්ඩිතය මොනවා කියවනවද මන්දා. විශ්ව බුද්ධි ඇත්ත කතා කරනවා. විශ්ව බුද්ධි ඔය කරන ඒවා ඔය මහත්තුරු හොරෙන් කරනවා ඇති.

    • @goergegt905
      @goergegt905 หลายเดือนก่อน +2

      හරියටම කිව්වා...අර මෝඩයෝ දෙන්නා සමාජය ඉදිරියේදී රඟපානවා...ධාර්මිකයි කියලා විශ්ව බුද්ධ රඟපාන්නේ නෑ...රඟපාන ආගමික නායකවරුන්ගේ රඟපෑම එළිවුනාම මිනිස්සු කියන දේ වැන්දේ ඔහුට නෙමෙයි වස්ත්‍රයට කියනවා ඒකයි ඕය වස්තරය බල්ලාට පොරවලා එහෙනම් මේ බල්ලාටත් මැදපියව් කියලා කිව්වේ?

    • @anurawijemanna4840
      @anurawijemanna4840 หลายเดือนก่อน

      කව්ද මේ ගොනා කාලකන්නි අප්පිරියයි හිරිකිතයි අසූචි කටා

  • @tharindushanaka9922
    @tharindushanaka9922 หลายเดือนก่อน +1

    මෙහෙයවන බූරුවානම් මොකෙද්ද මන්දා..🤣🤣 උඩක් පල්ලක් දන්නෙ නෑ..ගෑනි එක්ක රන්ඩුවෙනව වගේ කතා කරන්නෙ..😂😂💔

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 หลายเดือนก่อน +1

    රැකියාවක් නොකර ඉන්නනම් රහබැලිම අත්හරින්න ඕන .එනම් රහත් වෙන්න ඕන .ඉතින් අපේ විෂ්ව බුද්ධ රහත් වෙලාය .ඔබලා තාම රහබලනවාය .

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน

      😁😁😁😁😁

    • @SLnaviyageming56
      @SLnaviyageming56 หลายเดือนก่อน

      Ubanam gon modayo ban kohen jathaka una ewnda manda

  • @visalhewagama2355
    @visalhewagama2355 2 หลายเดือนก่อน +5

    Amu prutakjanayo dennekta rahathan vahanse kenek gen pilithuru

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +17

    මේ දෙන්නම නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ , පුද්ගල යෙක් නැති බව දකින්නේ කොහොමද ? මොවුන් සංස්කෘතිය තුලින් දරුනු ලෙස පුද්ගල භාවය වර්ධනය කරගෙන . අනුන්ගෙන් නිවන ක් බලාපොරොත්තු වෙනවා.

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +1

    සුසා, ඔයා නිවේදන කටයුතු නොකර මේකට හොද එකෙක් දාලා පැත්‍තක ඉදන් චැනල් එක මැනේජ් කලා නම් මේකෙ තියෙන හෙන ගොං ගතිය නැති වෙලා යයි. මම නිවේදනය කලත් ගවයෙක් වගේ තියෙයි. ඒ නිසා තමන්ට හැකි දේ තේරුම් ගන්න. නිවේදනයට ආස නම් ඉගෙන ගන්න ඒ දේ. දැනට නම් අමු ගවයා

  • @ChanukaSadamal-uy3xs
    @ChanukaSadamal-uy3xs 23 วันที่ผ่านมา

    මොනදේ උනත් මිනිහගෙ ඉවසීම නම් පට්ට 😂

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc หลายเดือนก่อน

    👍👍👍👍

  • @indrananayakkara7104
    @indrananayakkara7104 2 หลายเดือนก่อน +2

    සුසන්ත ඔබ බවූ ද්ධ යෙක්ද.?

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i 2 หลายเดือนก่อน +1

    Viswayen Buddha’s🙏🏻🙏🏻👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️😊

  • @anurawijemanna4840
    @anurawijemanna4840 หลายเดือนก่อน +1

    මානසික ලෙඩ්ඩු එක්ක වැඩ සටහන් කරන උන් උනුත් මානසික ලෙඩ්ඩු මොනවටද මේ කාලකන්නින්ව ප්‍රසිද්ධ කරවන්න හදන්නෙ ක්

  • @Momojobo
    @Momojobo 2 หลายเดือนก่อน +2

    පොදු සමාජය කියලා එකක් නෑ මෝඩයා තනි තනි මිනිස්සු ඉන්නේ

  • @virajharshaseeduwa
    @virajharshaseeduwa 2 หลายเดือนก่อน +2

    මෙලෝ රහක් නෑ හරියට ප්‍රශ්න කරන්න දන්නේ නැති උන් එක්ක මොන කතාද

  • @user-fn8eh5oi4v
    @user-fn8eh5oi4v หลายเดือนก่อน

    Ekinekata galapwna. Vidihata katha karana ekh th .ascharya ..mata anuwa tnx

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 หลายเดือนก่อน +1

    තොටවත්ත ඉන්න තිබ්බෙ මෙයා එක්ක සාකච්ඡාවට.

  • @padmanfernando3190
    @padmanfernando3190 หลายเดือนก่อน +1

    මොහු බෞද්ධ සමාජයෙන් ගන්න දෙයක් නැහැ කිය කිය, මම ඒකෙ අවුරුදු විසි ගාණක් හිටියයි කිය කිය ඒකම සමාජයට අලෙවි කරනවා. මොහුට සිවුර අතාරින්න අමාරුයි. ඒ නිසයි මොහු සිවුරේ කෑල්ලක් හරි උරේ පැත්තකින් එල්ලගෙන ඉන්නේ. මේක තනිකරම විකෘතියක්.
    මොහුට යම්කිසි බයක් තියෙනවා බුද්ධාගමෙන් ඔහුට ලැබිච්ච වරප්‍රසාද ඔහුගේ සිවුර ගලවපු නිසා ඔහුට නැති වී ගෙන යයි කියල.
    මම කවදාවත් හෘද සාක්ෂියට විරුද්ධව යමක් කරලා නැහැ කිය කිය ඒකම මෙතන කරනවා..😀

  • @sujeewaherath4122
    @sujeewaherath4122 หลายเดือนก่อน +1

    හැබැයි මූහෙන සිරියාවන්ත බුවා...ආතල් එකේ ඉන්නේ..

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 2 หลายเดือนก่อน +3

    විශ්ව ඔයාට ජය! විශ්වය ඉක්මවා යාහැකි පණිවිඩය දෙන නායකයෙක් මුනගැහුනොත් මට දන්වන්න.....🎉...
    ....තෙරුවන් සරණයි!...

  • @user-qi5vm2tj9x
    @user-qi5vm2tj9x หลายเดือนก่อน

    👍👍👍

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 หลายเดือนก่อน

    Vishawa bro you are great!!

  • @isurusrinath9904
    @isurusrinath9904 หลายเดือนก่อน +3

    Niwedaka nam henama agamika anthawadiyek... (Kathawen therune echchcrayi) 47:00 inada issarahata vinadi kihipayakin eka oppu karanawa ohu wisinma

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +1

    බුදුදහම කියන්නේ මොකක්ද කියලා මෙලෝ හසරක් නති උන් ඉන්න මෝඩ රටක් හබයි උප්පන්නෙන් බොදු