ජෝති හඩද ? ආයෙත් ඇවිත් ද ?මුනම් මාරයි .සුනෙත් සමග කතාව .Talk with Suneth Udayaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 754

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +31

    මෙම කතාබහ සහ ගීත අඩංගු වැඩ සටහන නරඹපු කමෙන්ට් කරන , ලයික් කරන මා සමග රැදිසිටින හැමෝටම ආදරේයි , ඉදිරියටත් මගේ චැනල් එක සමග රැදි සිටින්න මම චන්දන පලිහවඩන ( නිවේදක ) ආදරේයි , බුදු සරණයි

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +7

    මං ආසම ගායකයා ජොතිපාල මහතා.ඒ හඩ හදවත සනසනවා ආදරයෙන්.ඔබත් තරමක් දුරට සමාන බවක් දැනෙනවා.ජොතිපාල තවමත් සුපර් ස්ටාර්.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 ปีที่แล้ว +15

    උණුසුම් සුභ පැතුම් සුනෙත් මල්ලී. වාසනා වන්ත අනාගතයක් ! තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 3 ปีที่แล้ว +39

    ජොති පාලගෙ කට හඩ ඇහෙද්දිත් ආසයි ඉදිරියට යන්න සුබ පතනව පොඩි ජෝති 🤗

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 ปีที่แล้ว +15

    පුතා රත්තරං හඩක් ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි. මම නොර්වේ සිට ඇසුවා පුතුනේ. ජේසුස් වහන්සේගේ පිහිටයි. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @nandaniwickramasingha88
    @nandaniwickramasingha88 3 ปีที่แล้ว +13

    ජොතිපාල ශුරීන්ගෙ හඩට සමානව ලස්සනට ගායනා කරනව සුභ පතනවා ඉදිරියටම යන්න ජයම වේවා තෙරුවන් සරණයි!!!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +7

    සොයුර ඔබේ ගීත අසනවිට ජෝතිපාල විරුවාණන් මැවී මැවී පෙනේවි එතුමාට උපහාරයක් වේවා !ඔබ‍ට ජය සහ දීර්ගායු ඔබ දෙපළ ඇතුළු උදව් උපකාර කල සැමටම තෙරුවන් සරණයි !!!

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 3 ปีที่แล้ว +5

    චන්දන අයිය වැඩක් කලොත් ඒක👍👍👍👍 .. සහ මේ voice එක බලහත්කාරයෙන් ආයාසයකින් ගන්න එකක් නෙවේ.. ඇත්තටම අපේ ප්‍රවීණ ජේෂ්ඨ ගායක ජෝතිපාල කලාකරුවගෙ හඩට සමානකම් ගොඩාක් තියෙනව .. එය ලැබීම වාසනාවක්.. සුබපතනව ...
    ජයවේවා ...
    ජයවේවා චන්දන අයිය ...

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි හැමදාම

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +15

    සුනෙත් පුතේ,,,,
    ලස්සනයි*****!
    ඔබේ හඬ තව තවත් දියුණු කරගන්න෴,
    අනාගතයේදී **ආදරණීය ජෝතිගෙ** හඬ නැවත අහස් ගැබ පුරා සිසාරා යමින් අපට අසන්නට ලැබේවා!
    ජයවේවා!!!!

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 3 ปีที่แล้ว +5

    මගේ ප්‍රියන ම ගායකයා h. රැ. ජෝනිපාල ඔබේ. හ ඩ න්. එවාගෙමයි ඉදිරියටම යන්න බුදුසරණයි ❤❤🌹

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ඔබට.
    චිත්‍රපට ගීතවලට මොහුව ගන්න පුළුවන්.

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +7

    සුභ පැතුම් ඔබට ජෝතිපාල හඬ මයි කිසිම වෙනසක් නෑ සුභ පැතුම් ඉදිරියට යන්න අපේ අනාගත ජෝතිපාල ඔබයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @vipula1971
    @vipula1971 3 ปีที่แล้ว +2

    නියමයි ..නියමයි ...ආශාවෙන් බැලුවා ..සංගීතය සැපයු අයියාලත් නියමයි...ආයිත් වැඩ සටහනක් කරන්න ..ස්තුතියි චන්දන මහාත්තයා...තෙරුවන් සරණයි

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 3 ปีที่แล้ว +11

    බුදු සරණයි අයියේ ඔයාගේ හැම සින්දුවක්ම බලනවා ආදරෙයි අයියේ ❤️❤️❤️🙏🙏❤️❤️

  • @annadias8997
    @annadias8997 2 ปีที่แล้ว +7

    ජොතිපාල කතාකරනකොට උගුරෙන් අමුතු හඞක් ඵනව ඒ හඞ ඔයා කතාකරනකොටත් එනව ඒ වගේම සිංදු කියනකොටත් ඒ හඞ තියනව ඔයාට දිගු ගමනකට ශුභ පතනව ඡෙසු පිහිටයි පුංචි ඡොතිට

  • @susantharohini3432
    @susantharohini3432 3 ปีที่แล้ว +11

    තවත් ඉදිරියට යන්න දේව අසිර්වාදය ලැබේවා 🙏🙏

  • @marcellawickramasuriya5587
    @marcellawickramasuriya5587 3 ปีที่แล้ว +7

    Thank you suneth for your sweet voice just like jothi's my best singer is jothi's but, there is a small thing to tell you 80% jothi's voice.but, in future you will get your beautiful voice like our golden voice jothi's wish you all the best with god'sblessing,good luck!

  • @tilakamalkati3811
    @tilakamalkati3811 3 ปีที่แล้ว +8

    ඇත්ත ඒ ජෝතිපාල හරිම ලස්සනයි ඔයාට දිගු ගමනක් යන්න ලැබේවා බුදුසරණයි 🌹❤️

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +11

    නිහතමානී චරිතයක්. ගායන ලොවේ ඉදිරියට යෑමට සුභ පැතුම්......!!!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි සහෝදරයා ඔබටත් ඔයාගෙ පව්ලේ හැමෝටමත් රත්නත්තරේම පිහිටයි සුභම සුභ අනාගතයක් වේවා

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +7

    Etthatama eya ජෝතිපාල mahatthaya wagemai ahaddi es dekata කඳුළු enawa ඉදිරියට yanna ලැබේවා suneth aiyye තෙරුවන් සරණයි

  • @seelaranie3911
    @seelaranie3911 3 ปีที่แล้ว +3

    Harima lassanai Obata budu saranai daviyange pihetai

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +10

    මගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල මහත්මයා. ඔයාගෙ සින්දු විතරක් නෙවෙයි නිකන් කතා කරනකොටත් ජෝති වගේ. බුදු සරණයි.

    • @alwisalwis6461
      @alwisalwis6461 3 ปีที่แล้ว

      Kata handanam katha karana kotath jothima thama mata hithenawa gathi gunath awage kiyala sindu kiyanawa achchara Hari na

  • @pathmarathnabalasubramania1498
    @pathmarathnabalasubramania1498 3 ปีที่แล้ว +7

    Keep singing my dear. You are gifted to have golden voice of late beloved singing sensation Mr. H R Jothipala.

  • @ravindusl3615
    @ravindusl3615 3 ปีที่แล้ว +6

    ජොති.පාලගේ.හඩමඑනවා.ඔබට 🙏🙏🙏🙏ඉදිරියට යන්න ලැබේවා

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 3 ปีที่แล้ว +8

    හිස් වු අඩුව පිරවි්මට හැකිවි්ම ගැන සතුටුයි. නියම පිරිමි කටහඬක් .

  • @thimashasathsaranithimasha8982
    @thimashasathsaranithimasha8982 3 ปีที่แล้ว +20

    🙏👍👍බුදුසරණයි. මාත් ජෝතිපාලට හරිම ආදරේ. ඒ ගීත වලට. බුදුසරණයි ඔබ‍ට.

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +13

    ජය වේවා ඔබට සුනෙත් පුතා ඉදිරියට යන්න ලැබේවා

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว +6

    Suneth your great voice my favorite singer Sir H R jothipala I think your voice same All the best suneth 🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudathsirimudalige978
    @sudathsirimudalige978 3 ปีที่แล้ว +2

    ඒදත් අදත් හෙටත් අනාගතයටත් ඔබේ කටහඬ අසන්නට ලැබෙනවා ජොතිපාල මහාතට උපහාරයක් වේවා බුදු සරණයි මල්ලි සුභ අනාගතයක් වෙවා

  • @piyasirikodithuwakku8426
    @piyasirikodithuwakku8426 3 ปีที่แล้ว +5

    ගොඩක් සංතෝෂයයි බුදුසරණයි ජයවේවා

  • @nilahabrthne2946
    @nilahabrthne2946 3 ปีที่แล้ว +10

    අයියේ ඔයාට සැම දෙවි පිපිටයි නියමයි මම ආසම ගායකයම තමයි

  • @vishanthifernando7840
    @vishanthifernando7840 3 ปีที่แล้ว +6

    🌹🌹🌹හරිම සතුටුයි ඔබ ගැන.සුබ පතනවා ඔයාගේ අනාගතයට. 🌹🌹🌹

  • @nandikablog6418
    @nandikablog6418 3 ปีที่แล้ว +7

    ඉස්සරහටම අරන් එන්න අයියේ.මාරම දක්ෂයෙක් අයියේ ...

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +11

    මෙ වීඩියෝ එක අන්තිම වෙනකන්ම බැලුවෙ මං විතරද ලස්සනයි වීඩියෝ එක සුනෙත් මල්ලි ටත් චන්දන මල්ලි ටත් ගොඩක් ස්තුතියි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    නැවත අහස් ගැබ සිසාරා ජෝති. ඔබනම් ජෝතිමයි ඉදිරියට යන්න සුබ පැතුම් .ජය වේවා

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +4

    ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼කැලේ පිපුන මල් කැලයට ම වසන් නෝකර ඒය ඒවී දැක්වු මේ සහෝදරයා ට ❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼 හදවතින්ම සුභ පතනවා ඒ වගේම මේ චැනල් ඒකට ඉදිරියට යන්න මම සුභ පතනවා ඒ වගේම සියලුම දේනා මේ චැනල් ඒක සමග අත්වැල් බැඳ ගන්න 🙏🏼🙏🏼මෝකද කැලේ පිපුනා මල් කැලේට පාර වේන්න නෝ නා ලොකේ ට ඒලී දැක්වූවා ට මගේ පුංචි මව් රට වේනු වේන් හිස් නමා ආචාර කරනවා ඒ වගේම පීටරට සිටින සියලුම දෙනා ඔබ සමග අත්වැල් බැඳ ගන්න හදවතින්ම කැමති යී මේ වගේ දක්ෂ යෝ මගේ රටට බිහිවේවා ඔබලාට ඉදිරියට යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ranjithranjith6329
    @ranjithranjith6329 3 ปีที่แล้ว +1

    Matath ahayma sithuna. .... atthamaei ..ohu janappriya. Waei honda katahandak honda voice akak thiyanawa. . budu saranaei siyalu davei phitaei.. obata...

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +9

    ඇත්තටම ජෝති ජීවමානයි ජයවේවා ඔබට සුභ ගමන්

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +2

    ජයවේවා ඉදිරියටම යන්න අනාගතය ලස්සනයි ❤🌹❤🌹❤🌹❤🌹

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +17

    නින්ද නෙන රාත්‍රියේ නියමයි මල්ලි පුදුම ලස්සනයි සුන්දරයි මගේ උණුසුම් සුභ පැතුම්

    • @shamashama9802
      @shamashama9802 3 ปีที่แล้ว

      Jothi.hadanam.
      Katawath ganna.ba
      100 ta 100.yak.na

    • @ranysear358
      @ranysear358 3 ปีที่แล้ว

      මම නමිහරිම අසයි ඡයවෙිව ලස්සනයි

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 3 ปีที่แล้ว +9

    🙏🙏🙏❤❤❤🌼🌼🌼 ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +4

    H.r .jothipala mahaththayage sindu හැමදාමත් ahana.jothipala mahaththayage hada හදවතේ හැමදාමත් thiyena ayata.jothipala වගේමයි hada කීවත් .වෙනස දැනෙනවා .ඔබ ඔබේම hadin ඔබේම gamanak yanna .උත්සාහ karanna .🙏

  • @lasithalakmal5279
    @lasithalakmal5279 3 ปีที่แล้ว +1

    Best of luck broo... Super aaaa .jothipl lokkm thmayi ithin ...

  • @janithawakishta7709
    @janithawakishta7709 3 ปีที่แล้ว +8

    ජයෙන් ජය..... බුදුසරණයි.......!!!!

  • @susantharohini3432
    @susantharohini3432 3 ปีที่แล้ว +19

    මම ආසම. ගයකෙයෙක්...

  • @mdkhan5655
    @mdkhan5655 3 ปีที่แล้ว +1

    Niyamai idiriyatama yanna suba pathanava .bs.

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +13

    අනෙ හරිම ලස්සනයි හරිම අහින්සක මල්ලි සුනිත් ජොතිපාල මහත්තයා ඉපදිලා ඉන්නෙ ගොඩක් ආදරේ මල්ලි තෙරැවන් සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar has been in the process since her first visit since she was born and were 6months and were born

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😃😃😄😁😆😅🤣💞💕💘💝🤚🤚👍👍🙏🙏🙏🤲🏻🤲🏻🤝

  • @sithasitha1606
    @sithasitha1606 3 ปีที่แล้ว +4

    මමත් සෙෘදියෙ ඉදල නිතරම එයාගෙ සිංදු ඇහුව අද ගොඩක් දවසකින් මෙි දැක්කෙ ජොතිපාලම තමයි හරිම ආසයි මම හරිම ආසයි ඉදිරියට යන්න බුදු සරණයි

  • @janakathesomart3135
    @janakathesomart3135 3 ปีที่แล้ว +3

    ආදරනීය හඩක්... චන්දන අයියේ ඔයාටත් ඉදිරිගමනට සුභ පතනවා.. බුදුසරණයි 👌👌💞💞

    • @sunethudayarathne6404
      @sunethudayarathne6404 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතිය බුදුසරණයි

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි ආදරේයි බුදු සරණයි

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 3 ปีที่แล้ว +2

    Godak ලස්සනයි..a hada mai..suba pathana wa...mamath mawanima විරල හඬක්..vija කුමාරතුංග mahathaga githa gayan karan wa..godak aya man gan danna na..matath awasthawak danna puluwan da...maga yutub chanal aka thinawa man gayan karapu githa..wagam fb pituwa thinawa on kanakuta balanna puluwan...

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ජෝති පලම තමයි 👍👍👍💗💗💗💗💗බුදුසරණයි

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +6

    ඔබට හොද ගමනක් තියේවි..

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +3

    Lovely voice. Good luck to you and your family. Thank you.

  • @rohinipra1782
    @rohinipra1782 3 ปีที่แล้ว +1

    Aniwaryenma aththa.mamath you tube eken dakapu dawase
    idala sunethge giitha ahuwa.api wasanawanthai jothipala aye ipadila.mage priyathama gayakaya.thanks suneth apiwa aluth lowakata genawa.obe gayanaya wagema obe sinahawa harima sundarai.idiriyatama yanna.budu saranai

    • @sunethudayarathne6404
      @sunethudayarathne6404 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ආදරෙයි ගොඩක්

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +12

    ජොතිම තමයි අයේ කතාවක් නැ රටම සුනෙත්ට තමයි බුදු සරනයි පරිස්සමෙන්

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      අඩො ජොතිට අපහස කරන්න එපා නඩු දානවා

  • @jimmywijesekara8937
    @jimmywijesekara8937 3 ปีที่แล้ว +6

    Wow that's awesome it's really great the old legend ( H R JOTHIPALA) IT'S SIMILAR TO THE H R IF HE
    CONTINUES IN THE GAME WE
    WILL HAVE ANOTHER H R

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว

    සුවපත්වෙත්වා සුනෙත් .
    මේ හඬට මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏 .
    අමාශාන්ති

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +1

    අවංකවම කතා කරනව ඒක හොද ගුණයක් කොහොම උනත් ඔයාගේ කටහඩ ජෝතිපාල මහත්මයගෙ කටහඬට ගොඩාක් ලගයි ඔය හඩින් ඔයාගෙම සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නව මල්ලි සුබ පැතුම් මල්ලි

    • @sunethudayarathne6404
      @sunethudayarathne6404 3 ปีที่แล้ว

      බොහොම ස්තුතිය බුදුසරණයි

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +26

    Ai. අපි. ඉන්නවා. Laik. දානවා

  • @rangaudawatte7588
    @rangaudawatte7588 3 ปีที่แล้ว +1

    Thank,god bless

  • @suvinichandrasekara6440
    @suvinichandrasekara6440 3 ปีที่แล้ว +6

    Wow ....
    Excellent...🤩👌❤

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 3 ปีที่แล้ว +16

    ඔවි ජෝතිපාල මහත්තයාගේ හඩම තමයි අපි ගොඩාක්ම ආදරෙයි සුනෙත් පුතා තෙරැවන් සරනයි

    • @xcfdf5863
      @xcfdf5863 3 ปีที่แล้ว

      මල්ලි ඔයාට ඉදිරියට යන්න ශක්තිය දහිරියක් ලැබේවා කියලා පතනවා තෙරැවන් සරණයි

  • @sarathkarunaratne511
    @sarathkarunaratne511 3 ปีที่แล้ว +4

    H R Jothipala is my favorite singer , so think you too has his voice I like you good luck and God bless 🙏 you !!

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +5

    ඇත්තටම මගේ ප්‍රියතම ගායකයා තමයි HR ජොතිපාල මහත්තයා එතුමා නැති උනාට පස්සේ මං අහපු ඒ කටහඬ ඇත්තටම සුනෙත් මල්ලි ඔයාට ඒ හඩම යි තියෙන්නේ මං හැමදාම සුනෙත් මල්ලි ඔයා ගෙ වීඩියෝ බලනව ඔබට තියෙන්නේ ජොතිපාල මහත්තයා ගෙ හඩම තමයි මං ඔයාට ගොඩක් සුභ පතනවා ඉදිරියට ම යන්න ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🙏

    • @sunethudayarathne6404
      @sunethudayarathne6404 3 ปีที่แล้ว

      බොහොම ස්තුතිය බුදුසරණයි

  • @anomakkganoma6331
    @anomakkganoma6331 3 ปีที่แล้ว +1

    Woooow පට්ටම ලස්සනයි තෙරුවන් සරණයි ඉදිරියට ම යන්න නවතින්නෙ නෑ තුව

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 ปีที่แล้ว +16

    නියම ජෝතිපා මහත්මා තමයි මෙි ඉන්නේ සුනේත් අයියා ඔයාට ජයවෙිවා හැමදාම ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirurozyro5251
    @lahirurozyro5251 3 ปีที่แล้ว +4

    රොශාන් කුරේ අපේ එකා,සුනෙත් ජයවේවා ❤️❤️❤️ චන්දන අයියා ජය වේවා ❤️❤️

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +6

    හදවත රත්තරන් ජෝති ගායකයානන්ගේ කට හඩ ලගින්ම යනවා ඒ හඩටම සමාන නොවුණත් එතුමාව මතක් වෙන විදියට හඩ තියනවා ජය සහෝදරයා ජය යමු ඉදිරියට

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +5

    නියමයි තෙරැවන් සරනයි

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +5

    පුනරුත්පත්තිය බැලුවොත් පෙර සංසාරේ නිවුන්නු වෙලා හිටියද දන්නෙ නෑ.දෙමාපිය ආභාසය ත් සුනෙත්ට තියෙනවා .ඒ කොහොම වෙතත් ජෝතිපාල නම් ආරුඩවෙලා වෙන්න ඇති .අපිට ජෝතිපාල ගෙ සිංදු වල රසය දෙන්න කෙනෙක් ඉන්න එක ගැන මාර සතුටක් තියෙන්නේ .

  • @sanulisineka1209
    @sanulisineka1209 3 ปีที่แล้ว +5

    ජය වෙවා🙏🙏🙏

  • @a.tnirosh29
    @a.tnirosh29 3 ปีที่แล้ว +6

    නියමයි Bro

  • @champikakumari2424
    @champikakumari2424 3 ปีที่แล้ว +5

    ලස්සනයි බුදු සරනයි ..

  • @pradeepagunasekera3975
    @pradeepagunasekera3975 3 ปีที่แล้ว +4

    E voice eka Ahenakota th sathutue GOOD LUCK 🌷

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +2

    මීට පෙර ඔබගේ ගීත වීඩියෝ ෆෙෂ් බුක්'මගින් ගියා නෙ එතකොට ත් මං ඔයාගේ ගීත ශෙයා කරා කමෙන්ට් කරලා තියෙනවා ජයම වේවා ජෙසු පිහිටයි 🌹🙏

    • @sunethudayarathne6404
      @sunethudayarathne6404 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය බුදුසරණයි

  • @lashikasujeewani7698
    @lashikasujeewani7698 3 ปีที่แล้ว +8

    සුනෙත් මල්ලි කොහොමද ඉතින් ඔයාට ගොඩ දවසකට පස්සේ 🌹🌹🌹 බුදු සරණයි

  • @online2386
    @online2386 3 ปีที่แล้ว +2

    Budu සරණයි

  • @mkpriyanthpriyantha1380
    @mkpriyanthpriyantha1380 3 ปีที่แล้ว +47

    කො කවුරුවත් එයා ඇගයිමට .ලක්කරන්නේ නැ නේද අපටනමි එයා ජොතිපාලම තමයි

  • @kumarnkumarn6410
    @kumarnkumarn6410 3 ปีที่แล้ว +3

    Lasani oyage vidiyo balanawa godak hodi b s oyata oman sita

  • @sajathsajath3751
    @sajathsajath3751 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @ivonroyal5240
    @ivonroyal5240 3 ปีที่แล้ว +5

    ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +14

    ඇත්තටම ලස්සනයි

  • @කිත්මී.තරුව
    @කිත්මී.තරුව 3 ปีที่แล้ว +8

    නියමයිනේ 👍👍👍🌺

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 ปีที่แล้ว +8

    නියමයි නියමයි ජයවේවා ❤️❤️❤️❤️

  • @gaminiherath9788
    @gaminiherath9788 3 ปีที่แล้ว +13

    ලස්සනයි..ජේති.පාල මහත්මයාම තමයි.සබ.පැතුමි

  • @sshsh9223
    @sshsh9223 3 ปีที่แล้ว +1

    Suneth kiyana yali upan joothi jeewamana karanna oba darana prayathnayata mage hadhapiri pranaamaya chandana soyura..theruwan saranai.

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 ปีที่แล้ว +3

    සුනෙත් මල්ලී ගැන ආඩම්බරයි .තවත් ටිකක් පුහුණු උනොත් රටේ උපන් අසහාය ගායකයාට කිට්ටුවට යන්න අනිවාර්යයෙන්ම පුලුවන් වෙනවා.කව්‍රුරුවත් තරහවෙන්න එපා මෙහෙම කිව්වට .දැන් ඉන්න සමහර ගායකයෝ කියාගන්න අය ගැන දුකයි .ජෝතිපාලයන් සමග කිට්ටුවටවත් යන්නබැ.ගොඩක් දැන් ඉන්න අයගේ සමහර ගීත හරියට බල්ලෝ උඩුබුරනව වගේම තමයි.වගේම තමයි කිව්වට ඒ වගේමයි .

  • @ayeshajaanvi7347
    @ayeshajaanvi7347 3 ปีที่แล้ว +2

    හුගාක් දෙනෙක් අනවශ්‍ය අයව ඉදිරියට ගෙනිච්චා තමන්ගෙ චැනල් එක ප්‍රසිද්ධ කර ගන්න ඇත්තටම මේ වගේ අය තමයි ඉදිරියට ගෙනියන්න ඕනෙ මම සුභ පතනව මල්ලි ඔයාට මම ඔයාගෙ මුහුණු පොතේ යාළුවෙක් මතක ඇති නේද

  • @shanmusicdiaries6434
    @shanmusicdiaries6434 3 ปีที่แล้ว +2

    අඩේ ඒකනම් පට්ට අහ්🤗💗🎵 , ඒ වගේමයි🤗💗🎶

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගයන්න අහන්න අපට 👊👊👊👊👍🙌🙌💖💟

  • @roosadiggala
    @roosadiggala 3 ปีที่แล้ว +4

    ඔහොම නිකන් කතා කරද්දී ටිකක් එනවා ජොතිපාලගේ කටහඬ ඔබට සුබ ගමන් බ්‍රරෝ

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +3

    සුභ ගමනක් ඹබට ජයවෙිවා ..

  • @දසුනා-ච2ත
    @දසුනා-ච2ත 2 ปีที่แล้ว +2

    ඔය හඩ මාරයි අයියා මෙ ඔය හඩින් වෙන සින්දු කියාන්න බුදු සරනයි

  • @chandaramama691
    @chandaramama691 3 ปีที่แล้ว +9

    ඔවිනෙ .පුතා.තෙරැවන්සරණයි.ජෝතිපාල උන්නැහෙම තමයි.

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 3 ปีที่แล้ว +19

    මීට kalin වෙන්න ona deyak .චන්දන oya කවදත් daksaya ළඟ .සුනෙත් malli ඔහොම yamu බුදු සරණයි ..

  • @chithrasadamali7105
    @chithrasadamali7105 3 ปีที่แล้ว +18

    ඇත්තටම ජොතිගේ.හඩමයි.මම ආසම.ගායක ජොතිගෙ.හඩ්න්.ගි.ගයන.ඔබ.මා.ගමේ.කොල්ලෙක්.වුන.එක.ආඩම්බරයකි .ලස්සනයි ජයවේවා .බුදුසරණයි

    • @susantanamili4753
      @susantanamili4753 3 ปีที่แล้ว

      ඔඛෙහඩටගරැකරමී

    • @susantanamili4753
      @susantanamili4753 3 ปีที่แล้ว

      ඔඛයන්නභිරසගයනතරගයට

    • @arunalife8303
      @arunalife8303 3 ปีที่แล้ว

      Music gana mkwat danne aati un coment dala. Aduthrame swar 7wat dan na

    • @nuwankumara4144
      @nuwankumara4144 3 ปีที่แล้ว

      ලස්සන අයියේ එළ එළ

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 3 ปีที่แล้ว +6

    ලස්සනයි හඩ ළගින් යනවා ඒත් ජෝති😊 නෙවෙයි කොපිකල හැක සමකල නොහැක ඒ ඔහු හදවත රත්තරං ජෝති ❤

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 3 ปีที่แล้ว +2

    නියමයි සුපිරි ❤️💚🧡👍👍👍🧡💚💚👍👍👍 ජොති වගේමයි 🔥🔥🔥

  • @neelranjith9113
    @neelranjith9113 3 ปีที่แล้ว +2

    Niyama hada