කුහක බන්දු අහින්සක කොල්ලෙක්ට කරපු දේ - Bandu Samarasinghe | Original and Duplicate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • Bandu Samarasinghe official TH-cam Channel, Subscribe for more videos.
    copyrights Claims - kksamarasinghe1@gmail.com
    #bandusamarasinghe #duplicate #srilanka
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @anzworld10
    @anzworld10 6 หลายเดือนก่อน +59

    කවුරු කොහොම අනුකරනය කරත් බංදු සමරසිංහ කියන කලාකරුවාගේ තැන පුරවන්න බෑ❤❤❤.. ඒත් මේ කොල්ලගේ වැඩත් පට්ට❤❤ දෙන්න්ටම සුභ ගමන්🥰🥰😊

  • @shahantharuka5748
    @shahantharuka5748 8 หลายเดือนก่อน +739

    බිංදු මාමටත් සාදාරනයක් වෙන්න ඔනා කියලා කියන අය මේ කමෙන්ට් එකට ලයික් එකක් දාමු...🙏🙏🙏🙏

    • @IsharaNashon
      @IsharaNashon 8 หลายเดือนก่อน +6

      Anivreyen Vidio ekath trendig vei

    • @akalankaepa-47
      @akalankaepa-47 8 หลายเดือนก่อน +4

      Aniw

    • @crick48
      @crick48 8 หลายเดือนก่อน +25

      මූ මෙක දාලා තියෙන්නේ සුදාගේ video එකට හරි යන්න.
      බන්දුගේ ගෙදර තියෙන වාහන ටික් බලපන්. එහෙම එකා අරෙහ මේසන් අත් වැදඩ දෙන බින්දුවට නඩු දානවා.බන්දු කියන වල් බල්ලා කරන බලු වැඩ වලට විදවලා මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @anujahansana7232
      @anujahansana7232 8 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් ❤

    • @posonpuraofficial
      @posonpuraofficial 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

  • @sarangadilshan7476
    @sarangadilshan7476 8 หลายเดือนก่อน +137

    මෙකෙ පොඩි SCRIPT ගතියක් තියෙ. හැබැයි මෙ කියන දෙවල් එක්ක 99%ක්ම එකගයි. බන්දු ටෙනී හැමදාටම හදවතින්ම ආදරේ කරන දෙන්නෙක්.❤️

  • @vijithvijayantha322
    @vijithvijayantha322 8 หลายเดือนก่อน +76

    බිංදු බොතලේගමට සාදාරණය කරන්න....කුහකයෙක් වන්න එ්පා බංදු

  • @anilpriyanga9954
    @anilpriyanga9954 8 หลายเดือนก่อน +140

    බිංදු අසරණ කොල්ලෙක් ඌටත් අවස්ථාවක් දෙන්න ඒක ඔබගේ කලා ලෝකය ගැන මිනිස්සු හැමදාමත් කථා කරයි.

    • @AjithKumara-pq6po
      @AjithKumara-pq6po 8 หลายเดือนก่อน +5

      Eka thama නියම මහත්මා ගතිය bandu මහත්තයා

    • @Ranadeshkumar-cr8bv
      @Ranadeshkumar-cr8bv 7 หลายเดือนก่อน +1

      බන්දු අවුරුදු ගානක් රැකගත්තු අභිමානය ඒක රැකගෙන ඕන කෙනෙක් එතුමාගේ ආශිර්වාදය එක්ක ලෝකෙ දිනන්න. එතකොටයි හැමෝම කැමති. බන්දු ඇගෙන්ම එන ආවේනික රංගන කෞශල්‍යක් තියෙන්නේ . මේ ලෝකෙන් ගියාට පස්සෙ අපි කා ගැනවත් කතා කරල පලක් නෑ . ඉන්න කාලෙ අපි ගෞරවයෙන් රැකගන්න ඕන.

    • @cecil46628
      @cecil46628 5 หลายเดือนก่อน +1

      බිංදුට මෙයා අවස්ථාවක් දෙන්න ඕනා නැහැ බිංදුට උසාවියෙන්ම අවසර ලැබුණා. මෙයා නඩුව පරාදයි.

  • @manthilaperera6765
    @manthilaperera6765 8 หลายเดือนก่อน +78

    හැබැයි බිංදු තමා හරිම කෙනා හැබැයි බිංදුත්අවසර ගත්තානම් හොදයි

    • @dilshanpriyanga
      @dilshanpriyanga 8 หลายเดือนก่อน +9

      බිංදුත් මේ විදිහට කළානම් තත්වය මීට වැඩිය ගොඩක් සුභදායක වෙන්න තිබ්බා... 😌❤👍

    • @induva_BRO
      @induva_BRO 8 หลายเดือนก่อน +1

      ​@@dilshanpriyangaඑක ඇත්ත

    • @ishanrangsnaishanrngana3493
      @ishanrangsnaishanrngana3493 6 หลายเดือนก่อน

      ඌ බංදුව අනුකරණය කරන්න දගලනව වැඩී.හැබැයි ඌත් මෙහෙම කතා කරල අවසර ගත්තනමි 2 බන්දු සුපිරි තැනක ඉන්න තිබුන.

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 2 หลายเดือนก่อน

      ඔව් මෙයා නම් එච්චර හරියන්නේ නැ මෙයා බන්දුව ඇගට ගන්න බලනවා බිංදු බන්දු වගේ ඇට් කරනවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน +317

    බිංදුවට ....කෙලින්න ගිහින්. ...... බිංදුවට වැටුන බන්දුව,.....පවි සමාකරගන්න,...දාපු නාටකයක්,....බන්දුව පටිට කුහකයා,...😂😂😂😂 මේ ආපු ගෝතයා මේකට සර් සෑර් සෑර් ගාල වැලලෙන්න හදනවා 😢😢😢

    • @dil-oc9cs
      @dil-oc9cs 8 หลายเดือนก่อน +5

      aniwa ow

    • @akalankaepa-47
      @akalankaepa-47 8 หลายเดือนก่อน +6

      Aniwa

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 8 หลายเดือนก่อน +6

      සිරා කතාව.

    • @ranjanauransan6561
      @ranjanauransan6561 8 หลายเดือนก่อน +17

      ඔයා රැකියාව කරන තැන ඔයා ආදරයෙන් කැපවීමෙන් අන්න්‍යතා තහවුරු කරගෙන ඔයා කරන වැඩකොටස හෙට උදේ ඔයා වැඩට යනකොට වෙන එකෙක් කරනව...ඌ ඔයාව ගනන් ගන්නේ නෑ.. ඔයාට කෝමද ...(ඔයාට රැකියාව නැති වෙන තත්වයක් තියෙන්නේ)... ඒ වගේ වෙන රැකියාවකුත් නෑ

    • @user-rt8jj3wq9e
      @user-rt8jj3wq9e 8 หลายเดือนก่อน +3

      ​@@ranjanauransan6561eka attha me wage dhewal me wage gobbayonta therenne na😅

  • @jackbro7232
    @jackbro7232 8 หลายเดือนก่อน +230

    බිංදු නම් සුපිරිම අනුකරණයක්. මේ මනුස්සයා බන්දු ඉස්සරහා ලකුණු දාගන්නවා . බිංදුව කපනවා ලස්සනට. කුහකයො තමා ඉතිං .

    • @ChannelExplore-wi4ic
      @ChannelExplore-wi4ic 8 หลายเดือนก่อน +14

      පට්ට කුහකයෙක් බංදු සමරසිංහ.මළ මූසලයෙක්.

    • @ronaldCR7messi
      @ronaldCR7messi 7 หลายเดือนก่อน +4

      බිංදු කියන එකා මූගෙන් අවසරයක් නොගෙන තමයි ඌ අනුකරණය කරලා චිත්‍රපට රගපාන්නගියේ ඌමයි කියන්නේ, සුදාගේ පෝගෑම් එකේ කිවුවේ ඌත් වෑරදී බිංදුවා කිවුවා සමාව ගන්න යන්න ඕනා කියලා

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 7 หลายเดือนก่อน +14

      බිංදුවා අමු අමුවේ කොපි කරලා අන්තිමට ඒවා උගෙ original කියනවා. අමු character හොරෙක්නෙ බං 😏
      තව කාලයක් බන්දු සද්ද නැතුව හිටියනං ඌ කියයි බන්දු උගෙන් කොපි කලා කියලා 😂
      බණ කියලා වැඩක් නෑ තමුන් අව්රුදු ගානක් මහන්සිවෙලා තමුන්ට හදාගත්ත තැන කොහෙවත් එකෙක් ඇවිල්ලා කොපි කරලා හරිම ඉක්මනට නැති කරලා දානකොට ඒකට විරුද්ධ වෙන කුහකකම නෙවෙයි ඒක ඒ මිනිහගෙ මඑන්සිය වෙනුවෙන් ඒ මිනිහට තියන අයිතිය 😊
      තමුන් හදාගත්ත character එකේ demand එක නැති කරලා කොහෙවත් එකෙක් law budget ඒක කරලා තමුන්ගෙ ආදායම නැති කරාම 💔😒

    • @Werepter
      @Werepter 6 หลายเดือนก่อน +3

      බිංදු අනිවර්‍යෙන් අවසර ගන්න ඔනෙ

    • @lazylizard6682
      @lazylizard6682 6 หลายเดือนก่อน +1

      අනේ ගොනෝ තොට ඕක වුනානම් තෝ නිකන් ඉඳියි..නිකන් පලයං මිනිහෝ යන්න

  • @anujahansana7232
    @anujahansana7232 8 หลายเดือนก่อน +22

    බිංදු අයියටත් සපෝට් එකක් දෙන්න කුහකයෙක් වෙන්නෙ නතුව 😢

  • @GossipsriLanka744
    @GossipsriLanka744 8 หลายเดือนก่อน +66

    දෙපැත්තෙම වැරදි තියනෝ තමයි හැබැයි අහිංසක බින්දුවට කරපු කුහකකම් අප්පිරියයි... දැන් Vedio එකක් කරලා දැම්මා කියලා ඒ කුණු වහගන්න බෑ... ගව සම්පත නම් උඩදායි දැන් හැබැයි කවදාහරි ඌ විදින දුක් තරමටම පඩිසන් දෙනවා,එච්චරයි !
    ආ තව එකක් Script එක මරු 😅

    • @chamilaroshini5592
      @chamilaroshini5592 8 หลายเดือนก่อน +4

      නියම කතාව. මේ ගොනා youtube එක කරන්නෙ 3000 phone එකෙන්ලු

    • @GossipsriLanka744
      @GossipsriLanka744 8 หลายเดือนก่อน +1

      @@chamilaroshini5592 😅 ලංකාවෙ ගව සම්පත ඕන Script එකකට රැවටෙනවා 😂

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 8 หลายเดือนก่อน +378

    බිංදුගේ නම් රූපය හඩ දෙකම සමානයි එයාටත් මේ වගේ සාදාරනයක් උනා නම් හොදයි ❤🙏

    • @everythingwillbeok363
      @everythingwillbeok363 8 หลายเดือนก่อน +16

      උගෙ ලොකු කමයි,බොරුවයි වැඩියි... දත කැඩුන කතාව විශ්වාස කරන්න පුළුවංඳ ..

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 8 หลายเดือนก่อน

      @@everythingwillbeok363ඇත්ත යාලුවා

    • @shanilitanage3112
      @shanilitanage3112 7 หลายเดือนก่อน +23

      Bindu ta සාධාරණයක් කරන්නෙ නත්තේ Bandu Samarasinghe කියන්නෙ හරිම අමුතු උඩහුකමකින් ඉන්න නලුවෙක්

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 7 หลายเดือนก่อน

      ​@@everythingwillbeok363කඩාගෙන හරි ඒ ස්වරූපය ගත්ත කියමු එහි වරදක් තිබේද

    • @idea4me
      @idea4me 7 หลายเดือนก่อน +3

      Kaurth kamthi naa nee thamnge deyk wena kenk pawichchi kranwata neda.. eka adala kengen ahala awasara arn karana eka wenama deyk .. ek nisa banduta mokuth kynnaa baa.. bindu dnaganna oni eya ehma nn e wdhta pili welata danuwth karala krana deyk krnnaaa..

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 8 หลายเดือนก่อน +85

    බන්දු මහත්තයා බිංදු ට සාමාවදිලා උදවු කරන්න .මිනිහා හරි අහිංසක කෙනෙක් .

    • @lazylizard6682
      @lazylizard6682 6 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @anuradhadesilva3656
    @anuradhadesilva3656 8 หลายเดือนก่อน +87

    බින්දුගේ ලගින්වත් තියන්න බැහැ මේ ඇවිත් තියෙන එකාව..බන්දු ගෙන් කීයක් හරි අරගෙන වීඩියෝ එකට ආපු පාටක් පේන්නේ..😂😂

    • @user-zg3pj4pe6x
      @user-zg3pj4pe6x 4 หลายเดือนก่อน +1

      Hariyata hari ban

    • @slgossiphits
      @slgossiphits หลายเดือนก่อน +1

      අනිවා 😂😂

    • @SkRj-zz3il
      @SkRj-zz3il หลายเดือนก่อน

      හ්ම්ම්ම්

    • @SkRj-zz3il
      @SkRj-zz3il หลายเดือนก่อน

      මන් නම් කියන්නේ මෙ ඇවිත් ඉන්න එකාට වැඩිය .බිංදුට හොද හැකියාවක් තියෙනවා ..දුප්පත් පොසත් නැහැ දක්ෂයාට අත දි ඉදිරියට ගන්න ඔන

  • @harshatharanga2862
    @harshatharanga2862 8 หลายเดือนก่อน +32

    ලොන්දු බාකයා ජීවතේ අවන්කව ආදරේ චරිතයක් ❤❤❤

  • @itssandeepa
    @itssandeepa 8 หลายเดือนก่อน +261

    යම් ජේශ්ට කලාකරුවකුගේ නිර්මණයක් අනුකරනය කරද්දි එහි පලමු නිර්මාතෘ හට ගරු කර අවසර ලබාගැනීමම උතුම් ක්‍රියාවක්.. ජය වේවා.. !

    • @Japanese_diary_
      @Japanese_diary_ 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම

    • @thinethlalithya5052
      @thinethlalithya5052 8 หลายเดือนก่อน +4

      Eya hithan inne eya thamai bandu kiyala😂😂

    • @dasuntharaka291
      @dasuntharaka291 8 หลายเดือนก่อน

      ​@@thinethlalithya5052ubata puluwanda u widiyatawath anukaranaya karanna 😂

    • @lakshmanmp8782
      @lakshmanmp8782 7 หลายเดือนก่อน +2

      කෙනෙක් අමාරුවෙන් ගොඩනගා ගත්ත රංගනය කොපි කිරීමෙන් වලකින්න තමන්ට කොන්දක් නැතිද

    • @lakshmanmp8782
      @lakshmanmp8782 7 หลายเดือนก่อน +2

      කෙනෙක් අමාරුවෙන් ගොඩනගා ගත්ත රංගනය කොපි කිරීමෙන් වලකින්න තමන්ට කොන්දක් නැතිද

  • @imaczonline
    @imaczonline 8 หลายเดือนก่อน +37

    බිංදුටත් මේ වගේම කරානං අදටත් වටිනවා. ඒ උනාට කරේ නඩු දාලා උසාවි නංග්ගලා පොරට යන එන මං නැති කර එකනේ

    • @NiroshiniDambagolla
      @NiroshiniDambagolla 26 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ඒක වහ ගන්න තමයි ඔය ගෙන්නලා මරිසිය 😂 දාන්නෙ 😂😂

  • @damithapiyarathna8571
    @damithapiyarathna8571 8 หลายเดือนก่อน +24

    මිනිස්සු දේශපාලනයට ගගිහින් කරගෙන තියන විනාශය.අවරුදු 50ක් ගත්ත ප්‍රේක්ෂකයනගෙ ආදරය කොහොදෝ කුනුවෙච්ච දෙසපාලනයට ගිහින් නැති කරගත්තා.කොහොම උනත් දක්ශ විකට ශිල්පියෙක් එකට ආදරේ ❤

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 8 หลายเดือนก่อน +40

    බන්දු මහතා සහබිංදු එකතුවෙලා නිර්මාණයක් කරන්න දෙදෙනාම තව තවත් සාර්ථක වෙයි අහිංසක කොල්ලෙක්ට දියුණුවෙන්න උදවු කරන්න ඔබතුමාට ගොඩක් පින්

    • @shamikasrimal
      @shamikasrimal 7 หลายเดือนก่อน +1

      eka thama hondama de

    • @Carriage.43
      @Carriage.43 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 💯

    • @nillneil4608
      @nillneil4608 6 หลายเดือนก่อน

      බන්දුට කලාකරුවකු වශයෙන් අපි ආදරෙයි ඒත් ඕකා කුහකයා ජීවිතේට කෙනෙකුට උදව් කරන්නෙ නෑ........ඕකා අද මේ කරන්නෙත් ඕකගෙ කුහක කම පෙන්වීමක්

  • @tharivlogs1755
    @tharivlogs1755 8 หลายเดือนก่อน +33

    බින්දු අයියාටත් සාදාරණයක් ඉශ්ට කරන්න කියලා ඔබතුමාගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා සර් 🙏❤️🤗

  • @SumiethSumieth
    @SumiethSumieth 8 หลายเดือนก่อน +27

    බිංදු කොල්ලට අවස්ථාව දන්න බංදු ටෙනි කියන්නෙ අපේ හදවතේ ඉන්න අය

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze 8 หลายเดือนก่อน +15

    බිංදු පට්ට (අවසර ඔනා නැතිනම් හරි නෑනේ බංදුගෙ කතාව ✔ )

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 8 หลายเดือนก่อน +9

    කොල්ලා කපටියා බන්දුව අන්දන්න නියෙමෙට ට්‍රයි එකක් දෙනවා ඒක මරු නියෙමෙට රගපානවා අනිවාර්යයෙන්ම මේ කොල්ලට චාන්ස් එකක් දෙන්න ඕනෙ

  • @user-rn2dy5sp2z
    @user-rn2dy5sp2z 8 หลายเดือนก่อน +65

    බන්දුවා පට්ට කුහකයෙක්...පව් බිංදුවට කර වැඩෙන් බන්දු දකින් විටත් අප්පිරියාවක් එන්නේ 😢.
    ඇයි එදා උබ එක්ක බිංදු කථා කරන්න ආව වෙලේ කථා නොකර සැර පාට් එකක් දාලා ගියේ..
    උබ වීඩියෝ එකේ බොරු කියන්න එපා බන්දු😂..
    බන්දුවා කිච වෙලා පච වෙලා..ඉන්නෝ කියලා ඌට තේරුන නිසා...
    මිනිසුන්ගෙන් ප්‍රසන්සාව ලැබිම උදෙසා කර වීඩියෝ එකක් බව පේනෝ😂

    • @ChannelExplore-wi4ic
      @ChannelExplore-wi4ic 8 หลายเดือนก่อน +3

      මෙිත් රඟපෑමක් බං

    • @user-rn2dy5sp2z
      @user-rn2dy5sp2z 8 หลายเดือนก่อน +1

      @@ChannelExplore-wi4ic අනිවා බං

    • @janakakasthuri3850
      @janakakasthuri3850 8 หลายเดือนก่อน +5

      ⁣මේ මිනිහ මහා කුහකයෙක්!!!!මේ අර බිංදු කියන මනුස්සයට කරපු අසාධාරණය සාධාරණීකරණය කරන්න කරන රැඟිල්ලක්.....
      මේ අනික් එකාත් ලකුණු දගන්නව.....🙈🙈....😂😂😂😂

    • @janakakasthuri3850
      @janakakasthuri3850 8 หลายเดือนก่อน +3

      අනිවා

    • @seneshkathiyunuwan2104
      @seneshkathiyunuwan2104 7 หลายเดือนก่อน +1

      ඌ දතක් ගලවලා නමත් මාරු කරගෙන

  • @invisibleman8676
    @invisibleman8676 8 หลายเดือนก่อน +34

    කොච්චර☝😎 කතා කරත් මේ මනුස්සයා කියන කතාව ඇත්තටම සාධාරණයි. මොකද අපි රංගනය ශිල්පීයෙක්🌎❤ හො ගායකයේක් ඕනැම කෙනෙක් කෝපී කරනවා කියන බලපාන්නේ ඔරිඡිනල් එකට ඉතින් එම ඒ අදාල අයගෙන් හදවතින් අවසර අරගෙන අපේ බන්දු සර් කිවුවා වගේ උපදෙස් රැගෙන ජිවිතය හදාගන්න ඒ 👊❤ චරිතය වලට කැලලක් නොවන විදිහට. මොකද ඒ චරිතය ඒම හදා ගත්තේ ගොඩක් දේවල් 🙏❤කැප කරලා ඒ වගේම ගොඩක් දේවල් අත් දැකලා එනිසා ඒ මනුස්සයා අවුරුදු ගානක් තිස්සේ හදන් අහපු දේ එක තත්පරයකින් නැති කරන්න එපා කියලා අදරයේන් ඉල්ලනවා. 🇱🇰❤

    • @dilshanpriyanga
      @dilshanpriyanga 8 หลายเดือนก่อน +2

      සංස්කෘතිකයි එකඟයි ඈ... 🤔😌😏✌️

    • @roshansampath2117
      @roshansampath2117 8 หลายเดือนก่อน +1

      එක ඇත්ත.කෙනෙක් නමක් හදාගන්න පුදුම කැපකිරීමක් කරන්නෙ.ඉතිං එහෙම කරනකොට ඒ අදාල කෙනාට කියලා ඔහුගේ ආශීර්වාදයත් එක්ක ඒක කරන එක හොදයි.

  • @lakshanlakshan7147
    @lakshanlakshan7147 8 หลายเดือนก่อน +12

    බන්දු සමරසිංහ මහතා මම ගොඩක්ම ආස කලාකරැවේක් ❤❤❤❤❤

  • @radosltv1834
    @radosltv1834 8 หลายเดือนก่อน +13

    බන්දුගේ එවාට බන්දුගේ පුතාවටවත් හිනායන්නැහැ යකෝ...😅😅😅😅

    • @buttkick-ps2ol
      @buttkick-ps2ol 2 หลายเดือนก่อน

      😃 හිනා වෙන උන් කළු සුදු tv තියෙන උන්ද කොහෙද

  • @gayanprasanna4607
    @gayanprasanna4607 8 หลายเดือนก่อน +69

    බන්දු මහත්තයෝ මම උබට ආදරෙය් බං.අර බිංදුවගෙ නඩු ටික අය්න් කරගනින්කො බං එතකොට තවත් උබව වටිනව බං

    • @Darmadeshana5
      @Darmadeshana5 8 หลายเดือนก่อน +1

      Ow

    • @a.liyanage7340
      @a.liyanage7340 8 หลายเดือนก่อน +4

      බිංදු බන්දු කොපි නොකර කලාව කලානම් ඉවරයි . මොකද බංදු කියන්නෙ legend කෙනෙක් . ❤

    • @user-cv3bh6iu3n
      @user-cv3bh6iu3n 8 หลายเดือนก่อน +8

      Paeke lejant

    • @kavindudilshan9347
      @kavindudilshan9347 8 หลายเดือนก่อน

      ​@@a.liyanage7340l😂

    • @garajgedara7653
      @garajgedara7653 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv 7 หลายเดือนก่อน +8

    මගෙත් වීරයෙක් බන්දු සර්. ආදරෙයි හැමදාමත් . රියල්ම ඇක්ටින් සර්ගෙ තිබුනේ. සර්ව අබිභවා යන්න කාටවත් බෑ. ඒත් මේ ලමයටත් ආශිර්වාද දෙන්න සර්.

  • @matalekalum
    @matalekalum 8 หลายเดือนก่อน +7

    හරි මැ සතුටු යි! කලා බිමේ විසල් රුකක් සමඟ කුඩා පැළයක් හමු වූ ඉසොඳුරු මොහොතක්. මෙ මැ වැඩසටහන බොහෝ අය තුළ තිබූ පැන ගණනාවකට කදි මැ පිළිතුරක් බව කිවැ යුතු මැ යි. ⁣හෙළ සිනමා වංශ කථාවේ සදා රැඳෙන මහඟු නිමැවුමක් කරන්නට සවි දිරි ලැබේ වා යි හදවතින් මැ පතමු. ප්‍රවීණ රඞ්ගධරයාටත් දක්ෂතා පූර්ණ සුන්දර යෞවනයාටත් ජයෙන් ජය මැ වේ වා!

  • @sudathariyawansha5374
    @sudathariyawansha5374 6 หลายเดือนก่อน +5

    ❤බිංදුටත් සාධාරණයක් කරන්න අපි ඔබතුමාට ගොඩක්ම ආදරෙයි ❤❤❤

  • @d.n.c.autoclinic2882
    @d.n.c.autoclinic2882 7 หลายเดือนก่อน +20

    කොහොම උනත් මේ කොල්ලා ඇවිත් direct කතාකරල මුල් නිර්මාණ කරුට respect කරපු එක වටිනව.

  • @geethsanjeewasenanayaka1954
    @geethsanjeewasenanayaka1954 7 หลายเดือนก่อน +5

    අපිට සමාවෙයන් බන්දු ඔබ ඕක කලින් තේරුම් කලේ නෑ නේ වැඩ අස්සේ දකින දේ ගැන withari බැලුවේ ඔබ හරි බන්දු ❤❤❤❤❤❤

  • @user-ex4bk3pg1t
    @user-ex4bk3pg1t 8 หลายเดือนก่อน +9

    සුදා විසින් බංදුගෙ කිලුටු හෙලුව පෙන්නුවට පසු , මේ පොඩි කොල්ලව laundry machine එකක් හැටියට පාවිච්චි කරන බව පැහැදිලියි .

  • @user-rw6vd1bm2p
    @user-rw6vd1bm2p 7 หลายเดือนก่อน +2

    බිංදු ආවනම් මුලින්ම නඩු වැටෙන්නෑ..බිංදු දැන් හරි ආවනම් බංදු සර් .සාදාරනයක් කරනව බංදු සර් කියන්නේ .හොද මනුස්සයෙක්

  • @frady4580
    @frady4580 7 หลายเดือนก่อน +8

    තිර පිටපත බංදුගෙද.....අය්යො හිනා යනවානෙ....උගත් මහත්තුරු ......

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 8 หลายเดือนก่อน +5

    මෙයා එක්ක එක දවසක් කතා කලා. මෙයා හිතාගෙන ඉන්නේ ලෝකෙ ඉන්න එකම නළුව කියල. පොටෝ එකක් ගමුද ඇහුවම ඒකත් බෑ කියල මන්ද බුද්ධික මහප්‍රාන ටෝක් වගයක් දුන්න විජයට වෙඩි තිබ්බේ මූණට සිංහලයෙක්. නළුවන්ට කැමතිනම් එහෙම කරයි ද කියලා අහල මට පාට් එක දැමීම
    එදයින් පස්සේ මං මූ ඉන්න චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් වත් බලන්නේ නෑ . බංදු මේ comment එක දැක්කොත් riply කරන්න මම මතක් කරල දෙන්නම් කවද්ද දවස කියල.

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 7 หลายเดือนก่อน

      @@rashmitharukamulti-talente6834 ස්තුතියි

  • @avishkadeshan1129
    @avishkadeshan1129 8 หลายเดือนก่อน +27

    බිංදුත් ඇවිල්ලා හම්බේලා කතා කරා නම් හරී මෙතුමත් එක්ක..

  • @ashenherath8344
    @ashenherath8344 6 หลายเดือนก่อน +4

    මාර වැඩේ බංදු අංකල්ට වෙලා තියෙන්නේ photocopy හැමතැනම 😂😂😂

    • @smile.......
      @smile....... 6 หลายเดือนก่อน

      Thattage badu supiri

  • @surangapeiris8298
    @surangapeiris8298 8 หลายเดือนก่อน +35

    බින්දුටත් අවස්තාවක් දෙන්න බන්දු අයියා

    • @ajithjayasekera
      @ajithjayasekera 8 หลายเดือนก่อน +3

      අනිවාරයෙන්ම නේද මෙයා නඩු දැම්මනෛ් බිංදුට අවස්ථාවක් දෙන්නම ඕනැ

  • @shromilakmini6484
    @shromilakmini6484 8 หลายเดือนก่อน +4

    නියමයි සුපිරි චාමා...❤️❤️❤️🥰🥰🥰

  • @kelum_music
    @kelum_music 8 หลายเดือนก่อน +13

    හඩ විතරයි බිංදු බෝතලේගම තරම් කවුරුත් නෑ බංදුට සම කරන්න

  • @anuradhadesilva3656
    @anuradhadesilva3656 8 หลายเดือนก่อน +15

    ඩුප්ලිකේට් බන්දු, ඔර්ජිනල් බන්දුව ඉන්ටර්විව් කරනවා වගේ මට පේන්නේ..😂😂

  • @nawodyajayathissa9491
    @nawodyajayathissa9491 6 หลายเดือนก่อน +2

    මිනිහෙක් තැනකට එන්න සෑහෙන්න කට්ටක් කට්ට කනවා.ඒක දන්නේ ඒ මනුස්සයා.ඒ මිනිහා හදා ගත්ත දේ තව කෙනෙක් ඇවිත් නිකන්ම කරලා ඒ දේ නැති කරනවා බලන්න ඒ මනුස්සයට බෑ.කතා හදන උන් ඔක්කොම බෝසත්ද කියලා අහන්න තියෙන්නේ.

  • @rumiproductions-
    @rumiproductions- 2 หลายเดือนก่อน +4

    මේකේ ඉන්න උන් බිංදුට කලේ අසාදාරනයක් කිය කිය කොච්චර වැලලුනත් බංදුගෙ පැත්තෙන් හිතලා නෑ.කෝමත් ප්‍රශ්නය තමාගෙ වෙනතුරු පිලිතුර දාර්ශනිකයි😊

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia 8 หลายเดือนก่อน +73

    බි0දු බෝතලේ ගමටත් අවස්තාවක් දෙන්න. පොඩි තැනින් නැගිටින්න හදන මනුස්සෙක්. ජය වේවා❤

  • @user-hs2gm8fb3j
    @user-hs2gm8fb3j 7 หลายเดือนก่อน +3

    මං ආසම චරිතයක් තමා ඔබ තුමා , ඔබ තුමා වගේම තමයි බිංදු කියන කලා චරිතයත් ඒ මනුස්සයාටත් අපි ලස්සන අවස්තාවක් දෙමු සර් , අපි මැරෙන මිනිස්සු මොකටද අපිට කුහක කම් , ඊ්‍රිසියා මැරෙන ටිකටනේ අපි මේ හැමදේම කරන්නේ. මහත්තයාගෙ හර්දසාක්ශියට අනුව හොද තීරනයක් ගන්න ❤

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 8 หลายเดือนก่อน +8

    සුපිරි වැඩක් ❤❤

  • @nadeeshanimsara2163
    @nadeeshanimsara2163 8 หลายเดือนก่อน +11

    සමරෙ උබ දීපු ආතල් ඔක්කොම facebook දැම්මනම් 😊😁🤩 ජය මචන්..❤️😍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 8 หลายเดือนก่อน +7

    රගපාන්න නම් මාත් ආසයි මහත්තයා බුදු සරනයි දෙවි පිහිටයි

  • @user-fg1mo6ny5y
    @user-fg1mo6ny5y 7 หลายเดือนก่อน +10

    මොකක්ද යකෝ සර්ලා ඉන්නේ ඉස්කෝලේ ඕනෑවට වඩා මිනිස්සුන්ට දෙකට නැමෙන්න එපා යකෝ සාමන්‍ය ජිවිත වල ඉන්නේ මොන තරාතිරමක හිටියත් අයියලා මල්ලිලා උඹේ ටැලන්ට් එක ජයම වේවා කොල්ලා උඹට❤❤❤❤

  • @sujithwijesingha1568
    @sujithwijesingha1568 5 หลายเดือนก่อน +1

    රගපාලා මිනිස්සු අතරට එන කෙනෙකුගෙ මුලු ජීවිතේම ඒක.ලොකු කැපකිරීමක් කරල වෙහෙසිලා විකට රංගන සිල්පියෙකුට ට්කක් හරි සාදාරණයක් තියෙන්නෙ දැන්.ජීවිතෙන් බාගයක් ගෙව්නටත් පස්සෙ මෙයාලට සතුටක් දැනෙන්න තැනක් තියෙන්නෙ ගොඩක් දුක් විදලා ආපු ගමනෙ.බිංදු කියන කෙනාගෙ රූපෙ සමානයි හඩත් ඒ වගේ උනාට එයා ආදරේ කරන චරිතෙ බංදුනන් ඇත්තටම එතෙන්දි එයාගෙනුත් වෙන්න ඕනි යුතුකමක් තියෙයි.මොකද දුක් විදපු කෙනයි දුක දන්නෙ අපි කරේ හිනාවෙන එක.මෙයාගෙ ඇක්ට් එකකින් මෙයාගෙ හඩෙන් රූපෙන් තව කෙනෙක් මුදල් හම්බ කරන්න කලින් ඇත්තටම මුල් අයිතිකරුගෙන් අවසර ගැනීම යුතුකමක්.අහින්සකම තමයි අංගුලිමාල වෙන්නෙ අන්තිමේ..

  • @Yash_24350
    @Yash_24350 หลายเดือนก่อน +2

    මෙහෙමයි මෙතන සාදාරණයක් තියෙනවා.මොකද බන්දු සමරසිංහ උනත් ඒ තැන හදාගන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.එච්චර කාලයල් ඒ තැන හදාගෙන ඉදලා.එකපාරට ඒ තැනට වෙන කෙනෙක් අවසරයකින් තොරව අනික මේ බන්දුගෙම චරිතේ රගපාන්න ගත්තම.මෙතුමට ඒක ලොකු අසාධාරණයක් . අයිතියක් තියෙනවා මෙතුමට නඩුවක් උනත් දාන්න.ඒක පිලිවෙලකට අවසරයක් ඇතුව උනානම් මෙතුමගේ තීරන වෙනස් වෙන්න තිබ්බා.

  • @dopevidu1998
    @dopevidu1998 8 หลายเดือนก่อน +20

    සිනමවෙ ❤ හදවත් වැලදගත් චරිතයක් රටට සම්පතක් බන්දු සර්

  • @lionroarstyle5922
    @lionroarstyle5922 7 หลายเดือนก่อน +18

    කලාකරුවන් තමනගෙ අනන්‍යතාව හදාගන්න ලොකු දුකක් විඳල තියෙනවා ඒකට නිසි වටිනාකම ලැබෙන්න ඕනෙ. හැබැයි බිංදු කියන්නෙත් අහිංසක කොල්ලෙක්. මෙ අවස්ථාව බිංදුටත් ලැබෙනවනම් ගොඩක් වටිනවා.

  • @sameera600
    @sameera600 8 หลายเดือนก่อน +21

    ඇයි ඔයා බින්දු බෝතලේගමට බඩෙ පාර ගැහුවෙ?

    • @NiroMoviesSL
      @NiroMoviesSL หลายเดือนก่อน

      එයා අවසර ගන්ඩ ගිහින් නෑ😂

  • @thashmilanayanathara2980
    @thashmilanayanathara2980 8 หลายเดือนก่อน +1

    Adoo maru aiya..😍❣️❣️👍dn digatama oka karan yanawa halo..nadu nane😁😁😁maru oi..😃😍

  • @mr.pathumwickz9174
    @mr.pathumwickz9174 7 หลายเดือนก่อน +10

    කොපි කළ හැක සමකල නොහැක.. හදවතේ නලුවා බන්දු සමරසිංහ ❤

    • @parakrama5439
      @parakrama5439 6 หลายเดือนก่อน +1

      binduta kare balu wede

  • @lakshithafernando8658
    @lakshithafernando8658 8 หลายเดือนก่อน +10

    Bandu is an amazing soul. ❤❤ no one can replace him.

    • @jalalzain4150
      @jalalzain4150 8 หลายเดือนก่อน

      You are correct

    • @Sneverything895
      @Sneverything895 7 หลายเดือนก่อน +1

      නහර පුප්පගෙන අත්පුඩි ගහනගමන් හයියෙන් හිනාවෙන එකටද replace නැත්තෙ...

  • @aw4402
    @aw4402 หลายเดือนก่อน +1

    ,ඇත්තටම මේ මනුස්සය කියන එකත් ඇත්ත ඇත්තටම එයාගෙ දෙයක් එයාගෙන් අවසර අරන් කරන්න ඕනේ

  • @TV-bg7et
    @TV-bg7et หลายเดือนก่อน +1

    බන්දු සමරසිංහ මැතිතුමට දිර්ඝායුස ලැබෙිවා ජය ජය ජයම වෙිවා ඔබ තුමා ට උතුම් තෙරැවන් සරනයි අපි ආදරෙයි .....සුපිරි

  • @prabhathkalinga
    @prabhathkalinga 7 หลายเดือนก่อน +11

    බංදු මහත්තයා කියන කතාව ඇත්ත.එයා කියන්නෙ බන්දුව කොපිකරලා සල්ලි හොයන්න කලින් බන්දුව චුට්ටක් හම්බෙන්න❤
    හම්බෙලා අවසර ගන්න කියලා.
    ගීතයක් කියන්න ගියාම උනත් අවසර ගන්න ඕනෙනම් ඒ වගේම තමයි රංගනයෙදිත්❤
    අනික කාවවත් අනුකරණ කරලා තමන්ගෙ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න බෑ කියලා❤

  • @susantharanjan2285
    @susantharanjan2285 8 หลายเดือนก่อน +6

    මේ Video බලන්න කම්මැලි මට විතරද?

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 6 หลายเดือนก่อน +1

    Great episode, Congratulations.

  • @musicdragonofficial
    @musicdragonofficial 8 หลายเดือนก่อน +6

    අන්න බන්දුගේ හැටි. එක එක සාරි ගප්පි කියන කතා විශ්වාස කරන්න එපා. ආශ්රේ කරලා බලන්න

  • @funnytv5210
    @funnytv5210 8 หลายเดือนก่อน +4

    1st

  • @shanu8092
    @shanu8092 8 หลายเดือนก่อน +24

    එකගයි බන්දු සර් ඒ කතාවට මන් ,මුල් අයිති කරුවන්ගෙන් අවසර ගන්න ඕනි මොන කලාව කලත් ඔව්න්ව අනුකරණය කරනව නම් 😊❤❤❤❤

    • @crick48
      @crick48 8 หลายเดือนก่อน +3

      ඒ ඇයි. ඒකට මොකටද අවසර. අවසර ඉල්ලුව නම් මූ දෙයි. අනික බින්දුවා මුට කියලත් තියෙනවා

    • @user-qd5tm2ih2d
      @user-qd5tm2ih2d 7 หลายเดือนก่อน +2

      ​@@crick48ඔයාව අනුකරණය කරාට මාව අනුකරණය කරාට ගැටලුවක් නෑ නමුත් මේ මනුස්සයෙක් අනුකරණය කරාම ඒක ගැටලුවක් මොකද ඒ සියල්ල මොහුටම ආවෙණික මොහුගේ චරිත නිරූපණය. ඒ ඇක්ටින් මිනිස්සූ අතරට ගෙනියන්න කාපු කට්ට ඒ මනුස්සයා දන්නේ
      ගොන් පාට් තර්ක එපා පුලුවන්නම් හෙට ලොකු කම්පැනී එකක නමක් දාන් බිස්නස් එකක් පටන් ගන්නකෝ එතකොට තේරෙයි ඇයි ඒ කියන එක ඔයාටත් 😂

  • @samanchandana7549
    @samanchandana7549 8 หลายเดือนก่อน +7

    අම්මට උඩු කොමඩි නලුවෙකුට උන දේ, නලු කමට වඩා අපේ රටේ දේශපාලනයට ගොඩාක් සුදුසුකම් තියෙනවා,

  • @lasithasupunna878
    @lasithasupunna878 8 หลายเดือนก่อน +25

    කුහක බන්දුගෙ විශිෂ්ටතම රඟපෑම අද තමයි දැක්කේ 😂😂😂

  • @nandikablog6418
    @nandikablog6418 8 หลายเดือนก่อน +7

    සර් බින්දු අයියටත් චාන්ස් එකක් දෙන්න

  • @Amazingclip708
    @Amazingclip708 8 หลายเดือนก่อน +5

    ඇත්තම කතාව තමයි අදටත් බන්දු මහත්තයාගේ poster එකක් film හොල් එකක ගැහුව්වොත් අදටත් වාර්තා බිදෙන්න දුවනවා එච්චරටම ආදරෙයි මිනිස්සු..❤ මනුස්සයෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ජනප්‍රිය වෙන්න හරිම අමාරුයි අන්න එකයි ඇත්ත කතාව. ලංකාවේ comedy king කියන්නේ බන්දු සමරසිංහ එක තර්කයක් නෑ අදටත් මේ මනුස්සයා චිත්‍රපටියක පොඩි හරි කැල්ලක හැරැනත් විසිල් එකක් ගහනවා බනින නොබනින හැමොම. බිංදුට සරලවම වෙලා තියෙන්නේ මුදලාලිලා හුරගෙන කාලා මොකද මේක කොහෙවත් කතාකරපු නැති කතාව අද කතා කරා ඇත්ත මේ මනුස්සයා ගේ නම විකුණන්න බෑ අවසරයක් ඔනි අන්න එකයි ඇත්ත ලගට ඇවිල්ලා එක පාරක්වත් කතාකරලා නෑ එක බිංදුගේ වැරැද්දක් නෙවෙයි එයාගේ පිටිපස්සේ හිටපු මිනිස්සුන්ගේ වැරැද්ද බිංදු කියන්නේ ලොකු දැනුමක් තියෙන මනුස්සයෙක් නෙවෙයි රැකඩයක් වෙලා තියෙන්නේ පව්😢 දැන් ඉතින් හැමදෙයක් බන්දු මහත්තයාගේ අතේ තමයි බන්දු මහත්තයා බිංදුට සහනයක් දෙන්න බලන්න හැබැයි අවසරයක් නැතුව හදපු හැම චිත්‍රපට ටෙලිනාට්‍ය හැමදෙයක් අහොසි කරලා සහනයක් දෙන්න සලකා බලන්න..❤😊 ඔබත් සමග අපි හැමදාමත් ඉන්නවා ආදරෙයි බන්දු මහතතානනී..💙

    • @ceylonnomad42
      @ceylonnomad42 8 หลายเดือนก่อน +4

      අන්තිමට අර පීටර් වන් ද මොකද්ද එකක් බැලුවා අපරාදෙ සල්ලි කියලා හිතුනා 😅

    • @crick48
      @crick48 8 หลายเดือนก่อน +3

      ​@@ceylonnomad42සිරාවට bn හිනා යන්නේ නෑ bn.

    • @danielandrino5239
      @danielandrino5239 8 หลายเดือนก่อน +1

      ගොං ආතල් බන්දුවාගෙ තියෙන්නේ

  • @chathurangimadubashini6169
    @chathurangimadubashini6169 8 หลายเดือนก่อน +2

    Supiri Malli❤

  • @livesteps3384
    @livesteps3384 8 หลายเดือนก่อน +89

    හඬේ නියම හිමිකරු මවිත කරන්න තරම් අනුකරනය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ...ඉදිරි කලා කටයුතුවලට සුභ පැතුම්...ජයශ්‍රී ❤️❤️

    • @harshasadaruwan9576
      @harshasadaruwan9576 7 หลายเดือนก่อน +2

      Bandu kuhakaya

    • @arush1798
      @arush1798 7 หลายเดือนก่อน

      ඇයි ඌව මවිත කරන්නෙ ...ප...k ..t ද..??

    • @arush1798
      @arush1798 7 หลายเดือนก่อน

      ​@@harshasadaruwan9576ඔව්ඔව්
      ඔව් ..කාලකණ්ණි යා ..

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 8 หลายเดือนก่อน +5

    මෙතන මේ බිංදුට අත දෙන්න බිංදුට අත දෙන්න කිය කිය හැමිණෙන හැත්තගෙන් බහුතරයක් එවුන් තමා අල්ලපු ගෙදර එකා වාහනයක් ගත්තම ගිහිං හූනියම් කරන්නෙ... තමන්ගෙ කඩේට අල්ලපු ඉඩමෙ කඩයක් දාපුවාම පෙත්සම් ගහන්නෙ..... ඇයි මොකටද බන්දු සමරසිංහ බිංදුට අත දෙන්න ඕන සහ නඩු ඉවත් කරගන්න ඕන? බිංදු කියන මිනිහ කරලියට එන කාලෙ වැඩසටහන්වලදි බන්දුගෙ ඇක්ටිං කොපි කරාට බන්දු සමරසිංහ ගිහිං ඒකට නඩු දැම්මෙ නෑ... හැබැයි එතනින් නම හදාගත්තටත් පස්සෙ බිංදු කියන එකා දෙකයි පනහට බන්දුගෙ ඇක්ටිං විකුණන්න පටන් ගත්තනෙ.... ඒක වැරදියි.. අවුරුදු හතලිහක් පනහක් කට්ට කාල හදාගත්ත තැන කටහඬයි රූපයයි සමාන එකෙක් ඇවිත් දෙකයි පනහට චරිත රඟපාල මූට බඩේ පාර ගහපුවාම ඉවසන්න පුලුවන්ද බන්දුට...... අනිත් එක ඒකාගෙ නමත් බිංදු නෙවෙයිනෙ... ජානක කියල නමක්නෙ ඌට තියන්නෙ. එහෙනම් ඇයි ඌ බිංදු කියල එකක් දාගෙන ආවෙ. තනිකරම බිංදුනෙ වංචා කරල තියෙන්නෙ.

    • @sandaru2701
      @sandaru2701 หลายเดือนก่อน

      ඇත්ත සහෝදරයා. නීතිය ඒක. බන්දුගෙ පැත්තෙන් 100% සාදාරනයි. හැමෝම දැන් කතා වෙන්නෙ බින්දුට උන අසාධාරණය. බන්දු මහත්තයාගෙ ඒ අමරනීය චරිතය හැමොටම අමතක වෙලා.

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 8 หลายเดือนก่อน +17

    මමත් ආසම චරිතයක් බන්දු සමරසිංහ කියන්නේ ... මල්ලී මෙ චාන්ස් උබට ලැබුණේ උබගෙ පෙර වාසනාවකට ... ඇත්තම කියනවානමි උබ හරිම වාසනාවන්තයි ... මම මුලු video එකම බැලුවා ... උබගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න ... කලා ලෝකෙ හොද ගමනක් යන්න හැකි වෙිවායි සුබ පැතුම් ජය ශ්‍රි ....❤❤❤

  • @AffectionateGrassyMounta-ij1fp
    @AffectionateGrassyMounta-ij1fp 5 หลายเดือนก่อน +2

    බිංදු දක්ෂයෙක් . හැබැයි එයා බන්දු මහත්මයගෙන් අවසර අරන් රගපෑම් කලා නම් එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ . බන්දු මහත්මයා නරක කෙනෙක් නෙමේ . ඇත්තටම අපිව හිනැස්සුව දක්ෂයෙක් . අනේ බන්දු මහත්තයෝ .. බිංදුටත් අවස්තාවක් දෙමු .
    ❤❤

  • @laminduhashira
    @laminduhashira 8 หลายเดือนก่อน +3

    Amazing!

  • @nandikablog6418
    @nandikablog6418 8 หลายเดือนก่อน +3

    ඇත්තටම සර් ඔයා ගැන හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා අද පැහැදිලි වුනා

  • @achinthamadushan1568
    @achinthamadushan1568 8 หลายเดือนก่อน +3

    බන්දුවා රාජපක්ෂ වහලෙක් තමයි
    ඒත් මේ Rights කතාවේදී බන්දුවා කියන කතාව ඇත්ත.
    බන්දුවා වගේ රගපාන්න පුලුවන් බන්දුට විතරමයි

  • @shiranfernando7049
    @shiranfernando7049 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤🎉

  • @user-rm5qw9dl6k
    @user-rm5qw9dl6k 8 หลายเดือนก่อน +2

    Menna ape kollo maru jaya wewa malli😊😊😊😊

  • @indi15
    @indi15 8 หลายเดือนก่อน +4

    සුභ දවසක් තෙරුවන් සරණයි

  • @user-ko9bu2go1t
    @user-ko9bu2go1t 7 หลายเดือนก่อน +3

    අපේ ගමේ මල්ලියෙක්.. චාමර මල්ලි ❤❤

  • @tharukadilsanka711
    @tharukadilsanka711 7 หลายเดือนก่อน +2

    මේක ඉවර වෙනකන් බලලා බැනපල්ලකෝ. පොතට කලින් පිට කවරෙමයි බලන්නේ අපේ උන්. 😒 මන් ආසම එදා ඉදන් විකට නලුවා බන්දූ ❤

  • @sashimadu7678
    @sashimadu7678 หลายเดือนก่อน

    Man asama asama naluwek....budusaranai badu sir...👍👍❤❤👏👏👏

  • @sriyanifernando1510
    @sriyanifernando1510 8 หลายเดือนก่อน +3

    නියමයි පුතා 👍👍👍🥰

  • @shehanupendra8667
    @shehanupendra8667 8 หลายเดือนก่อน +13

    සමරෙ දක්ශ කොල්ලෙක්❤❤

  • @asangadissanayake7719
    @asangadissanayake7719 8 หลายเดือนก่อน +2

    adooo samre ub wadak kroth eka aye ithg supiri kollo 😘❤️

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 8 หลายเดือนก่อน +5

    විහිළු නොදන්න කාලයෙ කරපු විහිළු අද කුණු කූඩයෙ.

  • @Tv-tr4xv
    @Tv-tr4xv 8 หลายเดือนก่อน +15

    බංදු මහත්තයා බීංදුටත් අවස්තාවක් දෙමු අපි මැරෙන මිනිස්සුනේ

  • @kt762
    @kt762 8 หลายเดือนก่อน +7

    මිනිස්සු බන්දුට බනින්නෙ කුහකයෙක් කියලා පිටකවරෙ දිහා බලලා.පොත පෙරලුවහම තමයි පේන්නෙ අැතුලෙ මොනවද තියෙන්නෙ කියලා. 🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 หลายเดือนก่อน +1

      එහෙම කියුවේ අර බ්ංදු ගෙ සිද්දිය නිසා නේ

    • @aurora0534
      @aurora0534 7 หลายเดือนก่อน

      කුහක බංදු

  • @athulasunimal311
    @athulasunimal311 7 หลายเดือนก่อน

    බන්දු සර් කියන කතාව හරි.අවුරුදු ගානක් මහන්සිවෙලා හදාගත්තු නම තව කෙනෙක් තමන්ගෙ අවසරයකින් තොරව පවිච්චි කරන නිසයි සර් එහෙම කරල තියෙන්නෙ කියලයි මට තේරුනෙ.මේ විදිහට අවසර ගන්න එක ඇත්තටම හොද ගතියක්.සර්ගෙන් අවසර ගත්තනම් බින්දුට ඔය දේ වෙන්නෙ නෑ .සර් වෙනුවෙන්ම නෙවෙයි බන්දු සර් ඒ දේ කලේ කියල මට දැනෙනව .ජයවේවා සර්

  • @shashimalwickramarathne5250
    @shashimalwickramarathne5250 8 หลายเดือนก่อน +7

    දක්ශයෙක් ❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 8 หลายเดือนก่อน +18

    කව්රු කොපි කරත් බන්දු ඉන්නේ අපේ ❤ඒකෙ

    • @kavindudilshan9347
      @kavindudilshan9347 8 หลายเดือนก่อน +1

      Ehemada

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 8 หลายเดือนก่อน

      @@kavindudilshan9347 ඔව් ඇයි අව්ල්ද

    • @crick48
      @crick48 8 หลายเดือนก่อน

      ​@@dushanthalakmal6643අවුලක් නෑ . ලග තියාගෙන නිදා ගනින්

  • @user-rf8pz8uu9w
    @user-rf8pz8uu9w 7 หลายเดือนก่อน +4

    අනේ බොලා හොදට කතාවෙලා රගපානවා පව් අර බින්දු

  • @user-so4vw4ge3i
    @user-so4vw4ge3i 7 หลายเดือนก่อน

    බංදු සමරසිංහ කියන්නේ එක එකා පස්සේ ගිහිල්ලා , එක එකාව කොපි කරලා ආපූ මනුස්සයෙක් නෙවේ ❤ තමන්ගේ දුක්මහන්සියෙන් කටුකාලා රංගන හැකියවක් ආපූ විකට රංගනයේ අගරජ ❤ ඒ මනුස්සයා ගොඩනගා ගත්ත අසහාය ප්‍රතිරූපය කාටවත් එහෙම අවභාවිතා කරන්න මේ මනුස්සයගේ ප්‍රතිරූපය එහෙම විකුණන් කන්න බෑ 😊 බිංදු කලේ අන්න ඒක , බංදු සමරසිංහර සමකරන්න පුලුවන් කාටවත් බෑ ❤ තවත් කාලයක් වැජබෙන්න ඔනී ❤ අදටත් මගේ ආසම නලුවා , විඩීයෝ එකක් දැක්කත් හිනා යනවා හැබෑවට දැක්කොත් නම් හැබයි 🥲 හිනා වෙලා මැරෙයි

  • @dilkidinushaa192
    @dilkidinushaa192 8 หลายเดือนก่อน +2

    Ape aiya ❤️💪

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 8 หลายเดือนก่อน +3

  • @dilumjayasinghe545
    @dilumjayasinghe545 8 หลายเดือนก่อน +5

    CN malli sapak thama ahh bandu the legend 🔥❤️✌️

  • @ashennipuna
    @ashennipuna 8 หลายเดือนก่อน +2

    Nice 👍 program

  • @janeesankalpa3186
    @janeesankalpa3186 8 หลายเดือนก่อน +1

    Supiri kollek adarei samarayooooo