ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැක්කද එයාගෙ සතුට ඔයා දැක්කාම.... ඊට වඩා සතුටු වුණා නේද පන්සලට ගියාම.... එහෙම තමා .... එයාලා... තමන්ගේ කියන අය ළඟ නැතිනම් කාන්සාවට වගෙත් අසනීප වෙනවා.... පැවිදි අය ඒ ජීවිතයට හිත හදාගත්තත්, ගිහි අයට පුරුදු ජීවිතයෙන් මිදෙන්න කාලයක් යනවා.... ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... GOD bless ....
තාත්තා මහණ වුණාට අම්මට දුවෙක් ඉන්නවා රත්තරන් මගේ අම්මට මම හිටියව වාගේ❤❤❤❤❤
💗💐📩 Join "Thrikala Dharani" WhatsApp Channel Community - whatsapp.com/channel/0029VaihNQT60eBmdyqwcR0c
අනේ dr මටත් ගොඩක් සතුටු හිතුණා ❤❤❤ ඒ ආදරේ 😘😘😘💐💐
තෙරුවන් සරණයි අම්මේ...❤❤
මගෙත් ලොකුම ආසාව සතුට මගෙ අම්මව සතුටින් තියන්න එකයි..මම මගේ වත්කම් හැටියට එයාට උපරිම සලකනවා..ගනින්න මනින්න බැරි තරමට ආදරෙත් දෙනවා..
අම්මෝ ee katawa...අම්මට tiyenne තනිකම පාළුව..paw...හරිම අහිංසක ye.... මිස් අම්මත් එක්ක හුරතල් වුනාම ඔක්කොම ලෙඩ ඉවරයි...
අපේ අම්මා වගේ තමා ඔයාගේ අම්මත් හතර වටේටම සැරියුත් දානවා❤❤❤❤❤
Trikala hema athinma brand ekak. Demawpiyo guruwaru nisa wenna ethi hoda gathi guna labila thiyenne.
මම මේ ලගදි ඉදන් ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් බොරු සෝබන නැති නිරහං කාර කෙනෙක් ඔයා..මගේ අම්මා මතක් උනා මිස් මට අද ..එයා බහරේන් වලට ගියේ මල්ලිට උගන්නගන්න ..මල්ලි කොලබ විශ්වවිද්‍යාලය ට තේරුනා විතරයි ..අපිට තාත්තා නැති උනා පුංචි කාලෙදිම..අද ඊටත් වඩා දුකයි මිස් මගේ අම්මා බහරේන් වලදි වැටිලා කකුල කැඩෙනවා එයා හොස්පිට්ල් එකේ ..අපිට එයා ගාවට යන්නත් බෑ...ඔයා අම්මා ගාවට දුවන් යනවා දැක්කහම මට මගේ අම්මව මතක් උනා❤
Louts Grand View Hotel - Horana
මිස් galpatha පන්සල් awith❤