ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Amuku Dumaku Amal Dumal සිංදුව දන්න හැමෝම නොදන්න කතාව මෙන්න: th-cam.com/video/GCWBDszEAeI/w-d-xo.html
නිර්මාංශ සීන් එක බලන්න ආපු උන් 11:53 න බලන්න 😂😂😂
Thank you nikamata hithuna comment section eke athi kiyala 😂😊
😁
Hapoi vedio ekama beluwa.denne dekke meka😂
ස්තුති ❤😊
Thank you😂
11:53 😅 Thanks me later
😂
Thanks bro 😂
🙏😂
❤
Thanks 😂
මම අමද්‍යපයි. කවදාවත් ගෙදර අරක්කු බීලා නෑ. හැබැයි එලියට ගියාම අපිට තෝර තෝර ඉන්න බෑනේ. වැටෙන්න බොනවා.
යකො😂
🙂🙂
පාට පාට කන්නාඩි දාල ලෝකේ දිහා බලන අයට අනිත් හැමදේම පේන්නේ එයාල දාල ඉන්න කන්නාඩියේ පාටට කියනවනේ මේකත් ඒ වගේම තමයි මෙයා කියන්නේ අවුරුදු 25ක් නිර්මාංශ වෙලා හිටියා නමුත් මීට අවුරුදු කීපයකට කලින් ඉදන් මස් මාලු කනවා කියලා ඒකත් ගෙදරට ගෙනල්ලා උයලා නෙවෙයි පිටින් කන්නේ කියලා මෙතන comment දදා මේ දේවල් ගැන වැරදි අර්ථකථන දෙන කියන දේවල් edit කරලා තමන්ට කියාගන්න ඕනී දේවල් දාල videos හදලා share කරන මිනිස්සුන්ට මෙයා අද මේ ඉන්න තැනට එන්න කවදාවත් පුලුවන් වෙයිද... අනුන්ගේ දේවල් හොය හොය ඉන්නේ නැතුව හැමදේම විවේචනය කරන්නේ නැතුව ඒ කාලය තමන්ට කියලා දෙයක් කරගන්න යොදවන්න හැමදේකම වැරදිම දකින් නැතුව කෙනෙක් හොද දෙයක් දෙද්දී ඒක ජීවිතේට ගන්න...
ehenam mokatada nirmanshai awrudu 25k kiyanne dan kanawanam😂thaman hari hodai kiyala pennannane yanne . anawashya topic ekak ne eka ehenam
❤❤❤❤
"මස් මාළු කනවා" "නිර්වානය සොයන් යනවා" මේ දෙකේම තියෙන්නෙ නෙගටිව් මාකටින් ට්‍රික්ස්. මේක කරන එවුන් නෙවෙයි මෝඩ. ටයිටල් එක දැකලා මේක බලන එවුනුයි මෝඩ. තේරුණාද?
මම නම් ඔයාට එදා ඉදලම මාර කැමතී ආදරෙයි ඔයා කියන හැම දේම සහතික ඇත්ත මට අනුව නම්.
🤣
අද වෙනකන් මස් මාලු කන්නෙ නෑලු නිර්මාංශයිලු 😂 හැබැයි කොහෙ හරි ගියාම කනවලු 😂 එතකොට? hri httkne bn meya kiyanne 😂
Eliyata giyama kanawalu😅
Hodatama boru kiyanawa
meya pennana okkoma me wage athi. boru mawa pamak
@@nimshamadumali8438 ow social media wala famous wenna krna tricks thamai owa
එයාගෙ සල්ලි වියදම් කරල මස් කන්නෑ කියල වෙන්නැති කියන්නෙ
තඩි මස් අන්ඩක් බත් එකේ තියාගෙන කාලා .දැන් කියනව busy නිසා මස් තෝරන්න බෑලූ.ඉතින් එලවළු කෑම එකක් ගන්න තිබ්බනේ 😂.
Kauru monwa kiuwath thamange mahansiyen goda giypu mm ptt asa charithayak❤😊 hithe thiyena hama lassana heenayakma A vidihatama lassatama ishta krgnn lbenn kiyl hadawathinma prarthana krnw ❤😊
තෝර තෝර ඉන්න ඕනෙ නෑ කන්න order කරද්දි veg කියන්න 😂
නිර්මාංශ වීම ශික්ෂාපදයක් නොවේ😂.....ඒක බුදුදහමේ වටිනා ගුණධර්ම වලටවත් ඇතුලත් වී නැත. ඒක එක අන්තයක්,මිස සම්මා දිට්ඨිය නොවේ. 😂 සම්මා දිට්ඨිය කෙසේ වෙතත් කම්මස්සකතා සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්.😂 හෙලුව පෙන්වන කෙනෙක් විලි ලැජ්ජාව නැති කෙනෙක් කොහොමද එතනින් එහා තියෙන උතුම් ගුණ ධර්ම රකින්නේ නැතිව ඒ පිළිබඳ අවබෝධයක් නැතිව කොහොමද සෝවාන් වෙන්නේ?....😂 මේව අහන කොට කොහෙන් හිනාවෙන්නද මන්දා....සෝවාන් වෙන්න නම් අඩුම වශයෙන් තුරුණුවන් සරණ අවබෝධයෙන් යායුතුයි.ඒ වගේම එවැනි අය පන්ච සීලය ස්ථිර සීලයක් සමාදන් නොවුවත් ආරක්ෂා කරනවා....මෙයා නිරාගමිකයිලු, ආගමක් නෑලු, ඉතං කොහොමද දන්නේ නෑ මෙයා සෝවාන් වෙන්නේ.😂කොහේද දන්නේ නෑ තියෙන්නේ හැම දේම දුකයි කියා හොටු පෙරාගෙන අඬ අඬා ඉන්න ඕන කියා😂...ඒකෙන්ම පේනව මේයාගේ දිට්ඨියේ අවුල...මේගොල්ලෝ මෙහෙම කියනවනම් එක ආහාර වේලක් වළඳලා හුදකලාව සිහිණුවණ දියුණු කරමින් බොහොකල් බවුන් වඩමින් ඉන්න වනවාසී ස්වාමීන් වහන්සේලා ගැන කුමක් කිව යුතුද?....සද්ධාවක් නැතියෝනිසෝ මනසිකාරයක් නැතිකල්යාණ මිත්‍ර සේවනයක් නැතිධම්මානුධම්ම පටිපදාවකට පැමිණ නැතිවකොහොමද සෝවාන් වෙන්නේ😂....අනේ අපටත් කියල දෙන්නකෝ ඒ ක්‍රමය😂😂😂😂😂😂😂
@@nevergiveup1258 නෑ .....ඔබට වැරදි අවබෝධයක් ලැබී තියෙන්නේ. යමෙක් ධර්මය ගැන විකෘර්ති අදහස් දක්වනවා නම්, මම ඊට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා. එයින් ඔබට යමක් ගැනීමට තරම් බුද්ධියක් නැතු උනාට, සමහර අය ඉන් ප්‍රයෝජන ලබා ගන්නවා.ඔබත් උත්සහ කරන්න යහපත් දේ උකහා ගැනීමට....
@@nevergiveup1258😅😅 dead
@@nevergiveup1258aththa kiyana Eka anunge dewal hoyanawa kiyana Eka newe methanta ena ayata niwaradi awabodhayak laba denna one nisa eya comment Eka dala thiyenne eka godak watinawa..mokada Dan godak prasidda wenna hadana ayage tricks thamai eyala adyathmika paththata naburu wela inne eyata depression haduna eya Amma thaththa nathuwa hitiya wage dewal kiyala awadanaya Ganna hadana Eka..darma karunu gana kawuruhari anawabodhayen innawanm e pilibadhawa thaman danna Dee anik kenawath danuwath karana eke waradak na..oyata me comment eken yamak ganna barinm ehema Ganna ayata ida dila oyata paduwe inna puluwan 😊..
මොන බොරුව කිව්වත් බුදුදහම අල්ලගෙන බොරු කියන්න එපා. කෙල වෙන කෙලවිල්ල හිතාගන්න බැරි වෙයි
විශ්ව ශක්තියෙන් වැඩ අරන් තියෙනව කියන්නෙ මෙයා
මම ගෙදරදි වෙන ගෑනු ගන හිතන්නෙවත් නෑ.හැබැයි එලියට ගියාම තෝර තෝර ඉන්නෑ..කොහොමත් දෙක තුනක් ලයින් කරනව
මාත් අමද්ධපයි. හැබැය් එලියට ගියාම ටිකක් බොනව.
Yko😅
ත්‍රිකලාට එලියට ගියහම කවුරු හරි බලෙන් කවනවාද දන්නෙ නෑ. අපි නම් ගෙදරදි තියෙන එකක් කාලා, එලියට ගියහම තමයි කෑම බීම තෝරගෙන කන්නේ. ළමයා හම්බවෙන්න ඉන්දැද්දි හැමෝම කියලත් මස් මාලු නොකාපු එකී එලියට ගියහම තෝරලා බේරලා කන්න බැරි නිසා කනවාලු. කෝනාර වගෙ ගොබ්බයන්ටම හොදයි ඔය වගෙ කතා. 😂
මම නම් මොකුත්ම මේ කතාවේ වැරැද්දක් දකින්නේ නෑ...මුහුණු පොතේ වැරදි අර්තකථනයක් දීලා තිබ්බා. ඒකයි මම මේ විඩියෝව බැලුවේ ❤
තනිකර බොරුවනේ තොරලා බේරලා කන්න බෑලු... යකෝ කඩෙන් කනවා නම් වෙජිටේරියන් කෑම ඉල්ලුවා නම් උන් ගෙනල්ලා දෙනවා.. බොරුවනේ.. අවදානේ නේ ඉල්ලන්නේ😅
man aurudu 18k vegi. kisima hethuwakata kanne naha noka hitiyath
සමහර උන්ට ජනප්‍රියත්වය ලැබෙද්දි උන්ගෙ ඇතුළෙ ඉන්න සතා එළියට එනවා...අපේ අම්මා චැනල් එකෙ පිස්සුව වගේ.. මස් කන්නෙ නෑ හැබැයි එළියට ගියාම කනවා..
😂Adooo
කියන දේ නොතේරෙණ අය මොන තරම් නම් ඉන්නවද?කිසිම දේක හොඳක් නොදකින එකයි පිරිහීමට ගොඩක්ම හේතුව1.විශ්ව ශක්තිය විස්වාස කරනවා කිව්වා...ඒක හරි,එයා ඒ දෙයින් වැඩක් අරන් තියෙනවා කියන්න සාක්ෂි තියෙනවා.මොකද එයා එයාගෙ target වලට ගිහින් තියෙනවා..විශ්ව ශක්තිය විස්වාස කරන කෙනෙක්ට ඒක ඇත්ත කියලා පේනවා.2.අවු.25ක්ම නිර්මාංශයි කිව්වා....මේ ළඟකදි ඉදන් තමා මස් මාලු කන්නෙ කීවා...එයා අවු.25ක් නිර්මාංශ වුණු එක ලොකු වැඩක්,කැපකිරීමක්..එයාගෙ ඉලක්ක වලට ගිහින් සාර්ථක වුණු , දැන් සතුටින් ඉන්න ත්‍රිකලා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මහන්සි වෙනවා...හරිම සතුටුයි...එක vedio එකක එයා කියනවා target පස්සෙ ගිහින් මට දැන් හරි මහන්සි.target සම්පූර්ණ කර ගත්ත මම දැන් විවේකයෙන් ඉන්න ඕනි කියලා...මේ හැම දේම අතින් අල්ලගෙන ඉන්නෙ හිතින් නෙවේ කියලා ඒ vedio එකකත් කිව්වා..ඇත්තටම සතුටුයි ..තමන්ගෙ සීමාවෙන් නැවතිලා ඒවා බුක්ති විදින ගමන් ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් දැන් වැඩ කරන එක ගැන....පැහැදිලි ව තේරුම් නොගත්ත ගොඩක් දෙනා බැනලා,එක එක විහිළු comments දාලා තිබුණා ....ඒ ගැන දුකයි..ඒත් ත්‍රිකලා කියලා තියෙන දේ ගැන එයාගෙ දියුණුව ගැන ගොඩක් සතුටුයි .ශක්තිමත් ගැහැණියක්...හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි !
දුවේ පුතේ කියලා පන්ති එන ළමයින්ට කතා කලාට නංගිට තාම අව්රුදු 32යි... අව්රුදු 7 න් මස් මාලු කන එක නැවැත්තුවා කියලා විහිළු කියන්න හොඳ නෑනෙ... දායක සභාවට උත්තේජනයට කියන දේවල් නිසා කමකුත් නෑ... එයා එයාගෙ ඒ බිස්නස් එක ගොඩ දා ගන්නනෙ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහරු ඉන්නවා ගෙදරට මස් මාලු ගේන්නෑ... මොකද තියන පෙරේතකම සල්ලි වියදන් කරන්න ... හැබැයි දානේ ගෙදරක බණ ගෙදරක වගේ ගියාම බිම බලාගෙන ගිලිනවා ගිලිල්ලක් සිහි නැති වෙන්න 😂😂😂😂
Ekanam athtaa
මාත් අමධ්‍යපයි මටත් ඔනි කියල බලෙන් අරන් බොන්නෑ. එලියට ගිහින් කවුරු හරි කතා කරොත් බොනවා
ලංකාවේ බහුතරයක්ට personallyty ekk nethi nisa meyt hodai ithin 😂🤣
❤හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනි❤
අපේ ආච්චි කෙනෙක් හිටියා කරවල කන්නෙ නෑ නිර්මාංශ නිසා.හැබැයි කරවල හොදි කනවා🙂
එහෙම බලද්දි ඉතිං අපිත් නිර්මාංශ යි 😂😂💔
දේශපාලනේට සුදුසුකම් තියෙනවා මේ දැරිවිට... ගෙදරදී විතරක් මස් මාළු නොකා රහත් වෙන්න උත්සහ කරන්න එපා.
එලියට ගියාම එලෝලු කෑම එකක් ඉල්ලපන් එලදෙන. කෝනාරට හොඳයි මේ කන්ටෙන්ට්. මීහරකා
Ubala thama miharak mewa balana
@@6z999 ඒකත් ඇත්ත.
11:53 මේක තමයි ටයිම් එක 😪
ඇයි මේ රෝස පාට ladies ට මේ දවස්වල ඔලුව හොඳනැත්තේ 😅
මටත් ඕකම හිතුනා.😂
මට ආවදානේ දීපන් මම හාල්මැස්සෝ විතරයි කන්නේ මම නිර්මාංශද ?🤔(කෝණාරගේ අවදානයට මස්මාලු ගැනීමට මුදල් නොමැත)තාමත් මම පනපිටින් කෝණාර 😏 කන්න නැති උනත් ගැම්මෙන් ඉදිරියටම 😌
She is great. Smart and always right. I love her.
අනේ උබත් who car fun කෝනාර😂
අපේ සීය කෙනෙක් හිටිය පොරත් මස් මාලු කන් නෑ කට්ටිය ඉස්සරහ. හැබැයි ගෙදර කවෘරුත් නැති වෙලාවට බිත්තර බැදන් කන්නෙ 🤣.
ත්‍රිකලා කියන්නේ අපෙ අම්මාගේ දුව කියලා ගොඩක් අය දන්නේ නෑ.. 😏
Huttooo😂😂
නිර්මා0ශනම් බන් කුකුල් මස් කන විදිහ ගැන විඩීයො දාන්නෙ ඇයි හුම්ක්ලා දරනී
🤣sira kathawa😂
බලෙන් චිකන් බෙදල දුන්න එකාට දෙන්ඩ ඕනි අඩු කැඩෙන්ඩ...
😂😂 සිරාවටම දෙන්න ඕනි මුන්ට
Denna tyenne munta😅😅
Dan godak prasidda wenna dagalana aya awilla kiyana katha thamai eyala adyathmika paththata naburu wela inne eyalata depression hadila thiyenawa eyala ammala thaththala nathuwa me gamana awe duk windala thiyenawa me wage dewal kiyala thamai awadhanaya ganne eyala😂..
කියන්න ඕනි ඔක්කොම කියලා😂 ඒ නිසා කොමෙන්ට් කියවලා ආතල් එකක් ගන්න්න්වා😂😂
Mn asam charithyk thm me inne❤❤❤❤
එලියෙන් කනකොට වෙජිටබල් කෑම ඉල්ලන්න😹😹😹
ත්‍රිකලා හූසම් ☺️ මෙ අක්කිගෙ ඇත්ත නම ☺️
මම ගැන ඔච්චර දුශ්ටි හදාගෙන මමත්වය නැති කරන්නනම් අමාරුයි.
යකෝ මං යුරෝපෙ ඉදලත් මස් මාළු නොකා ඉන්නවා වෙජිටේරියන් කෑම ඕනෙ තරම් තියෙනව. බොරු ටෝක්ස් දෙන්න එපා මස් කනව නම් කන්න නැත්නම් නොකා ඉන්න ඒ උනාට නිර්මාංශයි කියලා ලකුණු දාගන්න පිස්සු කියවන්න එපා.
Thrikala hoda joke karala minissunwa hinassanawa,oyata hoda anagathayak thiyenawa 😊
කවදාවක්කත් නෑ ලූ...ඒ උනාට පොස්...😌
මුන් බුදු දහම ඉස්සරහට දාලා කියන බොරුම ඇති නිර්වානෙට යන්න
හරි 👍👍👍👍
දවසක් බෙට්ටක් උයලා දෙන්න ඕන 😂වෙලාව මදි නිසා ඒකත් කෙලියි මේකි 😂 පෙරේත වුත්ති 😂
ට්‍රැක් ලන්තේ එවුන් එක්ක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එකෙන්ම යයි පිස්සු ගෑනු.
Model kenek ta nirwaana maaragayata yanna nam amarui Miss
ඔයා මිස්ටර් බීන්ගෙ දුවද😂
එහෙනම් කොහොමද යකෝ නිර්මාංශ වෙන්නේ? 25ක් නොකා හිටපු ඒවා ඉවරයි එක දවසක් කෑවා නම්.😅
11:53
මේකිගේ කතාවෙන්ම තේරෙනවා පොෂ් වෙන්න දඟලන ගොන් කෑල්ලක් කියලා😂
මෙහෙමෙයි කියන දේ වලින් ගන්න දේවලුත් තියන්වා නැතුවාම නෙමෙයි ඒත් බයිලත් ගහනවා
ඉස්සර role model එකක් කියල විශ්වාස කරපු ගෞරව කරපු දැන් පෙන්නන්නම බැරි කෙනෙක්.😩💔
එළියට ගිහියාම විතරක් කනවා කිවුවේ අර ඇහුව ප්‍රශ්නෙන් ගැළවෙන්න දුන්න උත්තරයක්
Great message
අපිත් ගෙදරට ගෙනල්ලා කන්නෑ ඒත් කොහෙ හරි ගිහාම ගෙදර ඒවත් අල්ලලා කන්නෙ..... මාත් නිර්මාංශයි ද?😢
🤮🤮🤮
Vinadi 12:10 video eke 🐔 kanne😮
මස් මාලූ කතාව හෙන ගොං
වැහැල වැහැල පෑවුව වගේ 😂
කෝනාර උබට video කරන්න කවුරුත් නැත්තම් ගෙදරට වෙලා ඉදපන් බන් ගොන් වේසියොන්ව interview කරලා උන්ව form කරන්න එපා..
meka "mute" krla blpllako mn kiynwta 😁
ඇත්තටම මෙයාගෙ model පෙනුමක් නෑනෙ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් වෙලා වගෙ😢
Sira😂
True bro
Baga kallak wage😝
එහෙම නම් කොහොමද mrs universe honest 2017 venne...
@@SumithraDamayanthi-nb5md honest කියන එකේ තේරුම පොඩ්ඩක් google කරලා බලන්න . Mrs. Universe කියන්නෙ දෙරනෙ අවුරුදු කුමාරි වගේ එකක්. එන හැමෝටම title එකක් දෙනවා. It's not Miss Universe !!
යකෝ මහින්ද රාජපක්ෂ හොඳයි bn😂…….,…,,,,,,🙏🏻
එහෙනම හිටියා කියපන් බොරු කියල නොන්ඩෙ වෙනොනේ ඉයා බන්😅
11:53 ඔක්කොම බලන්නෝන නෑ 😅
Komd mehem time tag krnne?
I am Sri Lankan Aamir Khan (model, actor)
She has a mental illness. She only keeps people who comment on her positively; the rest she blocks. She targets an audience from out of the city. Then, she can easily fake them 😅 පොශ් වෙන්න මාර try එකක් දෙන්නෙ 😂😂
Rip logic
අනේ පලයන් 3කලා යන්න 😅
Vegetarian kiyalath illagana kanna puluwan habai😂 busy kiyala kan nati ewa kanne pissuda😂 apith busyne ehenam. Boru karannepa mas kanawa kiyahan kauruth maran kan na kiwwa kiyala mongal ganiyekne
umbalakadawath kate thiyala naha. chicken thama kate thiyala thiyenne😅
මට නම් මෙයාගෙ කතාවල කිසි වැරැද්දක් පේන්නෙ නෑ...
😂😂😂😂😂
Ehenam ubatath track 😂
@@tharakawijerathna2890😂😂eka tma
aurudu 25 k Umbalakadawath kate thiyala nathi kena eliyata gihama kanawanam kate thiyala neweda kanne kiyala prashnayak oyata awe nadda? eka thama waradda😅
@@nimshamadumali8438 eyat 3kalage jathiyema kenek wennthi 😂
Oya kiwwt lagadi eliyt gihin kann gththa kiyl audrudu 25 thula eliyt giyaama kavenna athi mas maalu😂😂
ඒ මනුස්සයා යන්න ඕන උපරිම තැනට ගිහින් ඉන්නෙ 😂😂 උබලට මේ වීඩියෝ එක බලෙන් පෙන්නලත් නෑ ඒ මනුස්සය🥲 ඒ මනුස්සය මොන බොරුවක් කිව්වත් අපෙ ඇගේ ඇලෙනවද 😏ඒකෙ කියන ඒව අහල ඒකට ෆයර් වෙලා ඒකට බැන බැන ඉන්න වෙලා ගිහින් තමන්ට දෙයක් කරගත්තනම් හොද නැද්ද ඉතින් 😅💔
😂😂😂
itn oyath ehemane. api thrikalata baninawa wage oyath apita bana bana inne? apith kiwwe naha oyata meke comments kiyawanna kiyala. oyath gihin thamange deyak karagannako anunta seeni kiran e nathiwa😅
11:53 😅
සිරාවට ම පට්ට මොංගල් අපිත් පට්ට බිසි පොරවල් හැබැයි මොනවද මස් කියලා අහලා තමයි කන්නේ මගෙත් මුළු පවුලම ඉන්නේ එංගලන්තයේ යි ඇමරිකාවේ යි මාත් ගිහින් ඉඳලා තියෙනවා. ජීවිතේට ඔය වගේ කන්නේ බොන්නේ නැ කිසිම කෙල්ලෙක් 😂
මාත් vegetarian ඉන්නේ ලංකාවෙ නෙමෙයි . මේ හැම රටකම vegan කෑම තියනවා. මේ ගෑනි හිතන්නේ class එකට එන ගම්වල ලමයි වගේ අනිත් මිනිස්සුත් මෝඩයි කියලා 🤭
11:54 විලි ලජ්ජායි බං.. 😅😂 පච කෙලිනවා කියලා මෙහෙමත් කියනවද බං ගෑනියේ.. මේවගේ ගොං කපටි ගෑණුන්ට අහුවෙන උනුත් ඉන්නවානේ 😂
මෙච්චර පච හලලා ලයිට් තමා නිවන් යන්න වෙන්නේ 😂😂
ගේන්නෙ ගෙනාවොත් ගොන් viedio එකක්😃😃😃😃
යයි ලබ්බ නිවන් බොරු කිය කිය😂😂😂😂😂
ත්රිකල ට කඩේ යනවා නෙවෙයි එකී ගැන කතා කරලා වැඩක් නෑ...බොරු කිව්වා කියල නිවන් යන්න බැරි කමක් නෑ සහෝ අංගුලිමාල ත් රහත් වුණු ශාසනය ක් නේ..
මොකක්ද මේ වෙලා තියන්නෙ 😮
❤❤❤
මාත් කඩෙට ගිහින් ඉල්ලලා ගෙදර ගෙනල්ලා කන් නෑ මස් අම්මා හදලා දුන්නම කනවා 😂😂
ඉතිං ඔයත් දැං එයා වගේ මාර්ග පල ලබලද තියෙන්නේ
Aththtama kiynwanm maya meh samjen ariyes ekk allanneh 😂😂😂😂athtama salli thiyena kena ohoma rangnneh na .thamnge paduwe kala bila andla honda sex life ekk ekka jewathwenawa. Athtma me ganu kenata oni wela tiynneh awadhanaya 😂😂😂😂 . Anika meki meh makeup dagena inneh thalelu ganiyek . Oitawada honda badu api dhakala tiynwa hkla 😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮. Cheeththa konaara umbath apita appiriyai 🤮🤮🤮🤮🤮🤮😂😂😂😂😂😂😂
මෙයා උතුම් කෙනෙන්.ඔයා කලු හින්දා ඉරිසියා ව
ලංකාවේ උන් කෝමත් දක්ශයි කොන ක් අල්ලගෙන😂😂😂 හෑලී ලියන්න
Ruupayata wedi washayen adaraya kireema, kaamayata da ta athulath wee.
සෝවාන් වූ කෙනෙක් යනු මමායනය නැති කරපු කෙනෙකි. රූපය අනිත්‍ය යි කියා දකිනවා..ඒත් මෙයා?....රූපය හොඳයි කියන මතයේ සිට සියලුම රූපලාවන්‍ය කටයුතු කරමින් ...සෝවාන් වෙලාලු😂....සෝවාන් වෙච්ච කෙනෙක් තමන්ට පිනෙන් ලැබුනු සුන්දරත්වය කෙරෙහි මිසක් වෙන වෙන බහුරු කෝලම් වලින් රූපය සකසා ගන්න කාලය වැය කරන්නේ නෑ..... එවැනි උත්තමයෝ උත්තමාවියෝ දානසීලභාවනා හි ඇලී ගැලී කටයුතු කරනවා...උදාහරණ.. විසාකා උත්තමාවිය, උත්තරා උත්තමාවිය,සාමාවති රජ බිසව ඇතුලු 500 ක් උත්තමාවිය න්.....මේ හැමෝම අල්පේච්ඡ ජීවිත ගෙවපු උත්තමාව්යෝ..... මේයා වගේ බොරු විගඩම් කරපින්නාගත් පුහු ආටෝප ඇති අය නොවේ.....තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලං දකින්න පුලුවන් වෙයි😂...මොකද දැනුමින් පෝෂණය නොවූ මාධ්‍ය මැට්ටෝ බෝවෙමින් යන යුගයක් මේ....ඕනෑම කුණුගොඩක් රසවත් කරල ඉදිරිපත් කරලා මිනිසුන් මුලාකිරීමේ කලාවෙන් අග තැන්පත් මාධ්‍ය කරුවන් සිටින රටක් ලංකාව කියන්නේ. ඉතිං කොහොමද රට හදන්නේ?.....රටක කොඳු නාරටිය බඳු ප්‍රධාන ධාරා හතරම ජනතාව මුලාකරමින් ඇත. දේසය පාලු කරනා දේසපාලුවන් ඇති.1නීතියක් නැති2 දේසපාලනක්ඤයන් නැති3 අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ඇති4 බොරුවෙන් වංචාවෙන් මුදල්ම මත යැපෙන මාධ්‍ය ආයතන ඇතිරටක මෙවන් පසුබිමක හරි හමන් දැනුමක් නැති ජනතාව මුලා වීම අරුමයක් නොවේ.
@@jeewaka59 Ow eeka aththa brother 🙏
Fit 😀
Patta whutti😂
11:53😂
කතාවේ කිසි weraddak ne eya අවුරුදු 25k නිර්මාංශi eth dn knwlu prshnyk ne😂
එතිකස් 😂😂
meyage kathawe waraddak mata penne naa
Amuku Dumaku Amal Dumal සිංදුව දන්න හැමෝම නොදන්න කතාව මෙන්න: th-cam.com/video/GCWBDszEAeI/w-d-xo.html
නිර්මාංශ සීන් එක බලන්න ආපු උන් 11:53 න බලන්න 😂😂😂
Thank you nikamata hithuna comment section eke athi kiyala 😂😊
😁
Hapoi vedio ekama beluwa.denne dekke meka😂
ස්තුති ❤😊
Thank you😂
11:53 😅 Thanks me later
😂
Thanks bro 😂
🙏😂
❤
Thanks 😂
මම අමද්‍යපයි. කවදාවත් ගෙදර අරක්කු බීලා නෑ. හැබැයි එලියට ගියාම අපිට තෝර තෝර ඉන්න බෑනේ. වැටෙන්න බොනවා.
යකො😂
🙂🙂
පාට පාට කන්නාඩි දාල ලෝකේ දිහා බලන අයට අනිත් හැමදේම පේන්නේ එයාල දාල ඉන්න කන්නාඩියේ පාටට කියනවනේ මේකත් ඒ වගේම තමයි මෙයා කියන්නේ අවුරුදු 25ක් නිර්මාංශ වෙලා හිටියා නමුත් මීට අවුරුදු කීපයකට කලින් ඉදන් මස් මාලු කනවා කියලා ඒකත් ගෙදරට ගෙනල්ලා උයලා නෙවෙයි පිටින් කන්නේ කියලා මෙතන comment දදා මේ දේවල් ගැන වැරදි අර්ථකථන දෙන කියන දේවල් edit කරලා තමන්ට කියාගන්න ඕනී දේවල් දාල videos හදලා share කරන මිනිස්සුන්ට මෙයා අද මේ ඉන්න තැනට එන්න කවදාවත් පුලුවන් වෙයිද... අනුන්ගේ දේවල් හොය හොය ඉන්නේ නැතුව හැමදේම විවේචනය කරන්නේ නැතුව ඒ කාලය තමන්ට කියලා දෙයක් කරගන්න යොදවන්න හැමදේකම වැරදිම දකින් නැතුව කෙනෙක් හොද දෙයක් දෙද්දී ඒක ජීවිතේට ගන්න...
ehenam mokatada nirmanshai awrudu 25k kiyanne dan kanawanam😂thaman hari hodai kiyala pennannane yanne . anawashya topic ekak ne eka ehenam
❤❤❤❤
"මස් මාළු කනවා" "නිර්වානය සොයන් යනවා" මේ දෙකේම තියෙන්නෙ නෙගටිව් මාකටින් ට්‍රික්ස්. මේක කරන එවුන් නෙවෙයි මෝඩ. ටයිටල් එක දැකලා මේක බලන එවුනුයි මෝඩ. තේරුණාද?
❤
මම නම් ඔයාට එදා ඉදලම මාර කැමතී ආදරෙයි
ඔයා කියන හැම දේම සහතික ඇත්ත මට අනුව නම්.
🤣
අද වෙනකන් මස් මාලු කන්නෙ නෑලු නිර්මාංශයිලු 😂 හැබැයි කොහෙ හරි ගියාම කනවලු 😂 එතකොට? hri httkne bn meya kiyanne 😂
Eliyata giyama kanawalu😅
Hodatama boru kiyanawa
meya pennana okkoma me wage athi. boru mawa pamak
@@nimshamadumali8438 ow social media wala famous wenna krna tricks thamai owa
එයාගෙ සල්ලි වියදම් කරල මස් කන්නෑ කියල වෙන්නැති කියන්නෙ
තඩි මස් අන්ඩක් බත් එකේ තියාගෙන කාලා .දැන් කියනව busy නිසා මස් තෝරන්න බෑලූ.ඉතින් එලවළු කෑම එකක් ගන්න තිබ්බනේ 😂.
Kauru monwa kiuwath thamange mahansiyen goda giypu mm ptt asa charithayak❤😊 hithe thiyena hama lassana heenayakma A vidihatama lassatama ishta krgnn lbenn kiyl hadawathinma prarthana krnw ❤😊
තෝර තෝර ඉන්න ඕනෙ නෑ කන්න order කරද්දි veg කියන්න 😂
නිර්මාංශ වීම ශික්ෂාපදයක් නොවේ😂.....ඒක බුදුදහමේ වටිනා ගුණධර්ම වලටවත් ඇතුලත් වී නැත. ඒක එක අන්තයක්,මිස සම්මා දිට්ඨිය නොවේ. 😂 සම්මා දිට්ඨිය කෙසේ වෙතත් කම්මස්සකතා සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්.😂 හෙලුව පෙන්වන කෙනෙක් විලි ලැජ්ජාව නැති කෙනෙක් කොහොමද එතනින් එහා තියෙන උතුම් ගුණ ධර්ම රකින්නේ නැතිව ඒ පිළිබඳ අවබෝධයක් නැතිව කොහොමද සෝවාන් වෙන්නේ?....😂 මේව අහන කොට කොහෙන් හිනාවෙන්නද මන්දා....
සෝවාන් වෙන්න නම් අඩුම වශයෙන් තුරුණුවන් සරණ අවබෝධයෙන් යායුතුයි.ඒ වගේම එවැනි අය පන්ච සීලය ස්ථිර සීලයක් සමාදන් නොවුවත් ආරක්ෂා කරනවා....
මෙයා නිරාගමිකයිලු, ආගමක් නෑලු, ඉතං කොහොමද දන්නේ නෑ මෙයා සෝවාන් වෙන්නේ.😂
කොහේද දන්නේ නෑ තියෙන්නේ හැම දේම දුකයි කියා හොටු පෙරාගෙන අඬ අඬා ඉන්න ඕන කියා😂...ඒකෙන්ම පේනව මේයාගේ දිට්ඨියේ අවුල...
මේගොල්ලෝ මෙහෙම කියනවනම් එක ආහාර වේලක් වළඳලා හුදකලාව සිහිණුවණ දියුණු කරමින් බොහොකල් බවුන් වඩමින් ඉන්න වනවාසී ස්වාමීන් වහන්සේලා ගැන කුමක් කිව යුතුද?...
.
සද්ධාවක් නැති
යෝනිසෝ මනසිකාරයක් නැති
කල්‍යාණ මිත්‍ර සේවනයක් නැති
ධම්මානුධම්ම පටිපදාවකට පැමිණ නැතිව
කොහොමද සෝවාන් වෙන්නේ😂....අනේ අපටත් කියල දෙන්නකෝ ඒ ක්‍රමය😂😂😂😂😂😂😂
@@nevergiveup1258 නෑ .....ඔබට වැරදි අවබෝධයක් ලැබී තියෙන්නේ. යමෙක් ධර්මය ගැන විකෘර්ති අදහස් දක්වනවා නම්, මම ඊට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා. එයින් ඔබට යමක් ගැනීමට තරම් බුද්ධියක් නැතු උනාට, සමහර අය ඉන් ප්‍රයෝජන ලබා ගන්නවා.
ඔබත් උත්සහ කරන්න යහපත් දේ උකහා ගැනීමට....
@@nevergiveup1258😅😅 dead
@@nevergiveup1258aththa kiyana Eka anunge dewal hoyanawa kiyana Eka newe methanta ena ayata niwaradi awabodhayak laba denna one nisa eya comment Eka dala thiyenne eka godak watinawa..mokada Dan godak prasidda wenna hadana ayage tricks thamai eyala adyathmika paththata naburu wela inne eyata depression haduna eya Amma thaththa nathuwa hitiya wage dewal kiyala awadanaya Ganna hadana Eka..darma karunu gana kawuruhari anawabodhayen innawanm e pilibadhawa thaman danna Dee anik kenawath danuwath karana eke waradak na..oyata me comment eken yamak ganna barinm ehema Ganna ayata ida dila oyata paduwe inna puluwan 😊..
මොන බොරුව කිව්වත් බුදුදහම අල්ලගෙන බොරු කියන්න එපා. කෙල වෙන කෙලවිල්ල හිතාගන්න බැරි වෙයි
විශ්ව ශක්තියෙන් වැඩ අරන් තියෙනව කියන්නෙ මෙයා
මම ගෙදරදි වෙන ගෑනු ගන හිතන්නෙවත් නෑ.හැබැයි එලියට ගියාම තෝර තෝර ඉන්නෑ..කොහොමත් දෙක තුනක් ලයින් කරනව
මාත් අමද්ධපයි. හැබැය් එලියට ගියාම ටිකක් බොනව.
Yko😅
ත්‍රිකලාට එලියට ගියහම කවුරු හරි බලෙන් කවනවාද දන්නෙ නෑ. අපි නම් ගෙදරදි තියෙන එකක් කාලා, එලියට ගියහම තමයි කෑම බීම තෝරගෙන කන්නේ. ළමයා හම්බවෙන්න ඉන්දැද්දි හැමෝම කියලත් මස් මාලු නොකාපු එකී එලියට ගියහම තෝරලා බේරලා කන්න බැරි නිසා කනවාලු. කෝනාර වගෙ ගොබ්බයන්ටම හොදයි ඔය වගෙ කතා. 😂
මම නම් මොකුත්ම මේ කතාවේ වැරැද්දක් දකින්නේ නෑ...මුහුණු පොතේ වැරදි අර්තකථනයක් දීලා තිබ්බා. ඒකයි මම මේ විඩියෝව බැලුවේ ❤
තනිකර බොරුවනේ තොරලා බේරලා කන්න බෑලු... යකෝ කඩෙන් කනවා නම් වෙජිටේරියන් කෑම ඉල්ලුවා නම් උන් ගෙනල්ලා දෙනවා.. බොරුවනේ.. අවදානේ නේ ඉල්ලන්නේ😅
man aurudu 18k vegi. kisima hethuwakata kanne naha noka hitiyath
සමහර උන්ට ජනප්‍රියත්වය ලැබෙද්දි උන්ගෙ ඇතුළෙ ඉන්න සතා එළියට එනවා...අපේ අම්මා චැනල් එකෙ පිස්සුව වගේ.. මස් කන්නෙ නෑ හැබැයි එළියට ගියාම කනවා..
😂Adooo
කියන දේ නොතේරෙණ අය මොන තරම් නම් ඉන්නවද?කිසිම දේක හොඳක් නොදකින එකයි පිරිහීමට ගොඩක්ම හේතුව
1.විශ්ව ශක්තිය විස්වාස කරනවා කිව්වා...ඒක හරි,එයා ඒ දෙයින් වැඩක් අරන් තියෙනවා කියන්න සාක්ෂි තියෙනවා.මොකද එයා එයාගෙ target වලට ගිහින් තියෙනවා..විශ්ව ශක්තිය විස්වාස කරන කෙනෙක්ට ඒක ඇත්ත කියලා පේනවා.
2.අවු.25ක්ම නිර්මාංශයි කිව්වා....මේ ළඟකදි ඉදන් තමා මස් මාලු කන්නෙ කීවා...එයා අවු.25ක් නිර්මාංශ වුණු එක ලොකු වැඩක්,කැපකිරීමක්..
එයාගෙ ඉලක්ක වලට ගිහින් සාර්ථක වුණු , දැන් සතුටින් ඉන්න ත්‍රිකලා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මහන්සි වෙනවා...හරිම සතුටුයි...එක vedio එකක එයා කියනවා target පස්සෙ ගිහින් මට දැන් හරි මහන්සි.target සම්පූර්ණ කර ගත්ත මම දැන් විවේකයෙන් ඉන්න ඕනි කියලා...
මේ හැම දේම අතින් අල්ලගෙන ඉන්නෙ හිතින් නෙවේ කියලා ඒ vedio එකකත් කිව්වා..
ඇත්තටම සතුටුයි ..තමන්ගෙ සීමාවෙන් නැවතිලා ඒවා බුක්ති විදින ගමන් ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් දැන් වැඩ කරන එක ගැන....
පැහැදිලි ව තේරුම් නොගත්ත ගොඩක් දෙනා බැනලා,එක එක විහිළු comments දාලා තිබුණා ....
ඒ ගැන දුකයි..ඒත් ත්‍රිකලා කියලා තියෙන දේ ගැන එයාගෙ දියුණුව ගැන ගොඩක් සතුටුයි .ශක්තිමත් ගැහැණියක්...හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි !
දුවේ පුතේ කියලා පන්ති එන ළමයින්ට කතා කලාට නංගිට තාම අව්රුදු 32යි... අව්රුදු 7 න් මස් මාලු කන එක නැවැත්තුවා කියලා විහිළු කියන්න හොඳ නෑනෙ... දායක සභාවට උත්තේජනයට කියන දේවල් නිසා කමකුත් නෑ... එයා එයාගෙ ඒ බිස්නස් එක ගොඩ දා ගන්නනෙ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහරු ඉන්නවා ගෙදරට මස් මාලු ගේන්නෑ... මොකද තියන පෙරේතකම සල්ලි වියදන් කරන්න ... හැබැයි දානේ ගෙදරක බණ ගෙදරක වගේ ගියාම බිම බලාගෙන ගිලිනවා ගිලිල්ලක් සිහි නැති වෙන්න 😂😂😂😂
Ekanam athtaa
මාත් අමධ්‍යපයි මටත් ඔනි කියල බලෙන් අරන් බොන්නෑ. එලියට ගිහින් කවුරු හරි කතා කරොත් බොනවා
ලංකාවේ බහුතරයක්ට personallyty ekk nethi nisa meyt hodai ithin 😂🤣
❤හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනි❤
අපේ ආච්චි කෙනෙක් හිටියා කරවල කන්නෙ නෑ නිර්මාංශ නිසා.හැබැයි කරවල හොදි කනවා🙂
එහෙම බලද්දි ඉතිං අපිත් නිර්මාංශ යි 😂😂💔
දේශපාලනේට සුදුසුකම් තියෙනවා මේ දැරිවිට... ගෙදරදී විතරක් මස් මාළු නොකා රහත් වෙන්න උත්සහ කරන්න එපා.
එලියට ගියාම එලෝලු කෑම එකක් ඉල්ලපන් එලදෙන. කෝනාරට හොඳයි මේ කන්ටෙන්ට්. මීහරකා
Ubala thama miharak mewa balana
@@6z999 ඒකත් ඇත්ත.
11:53 මේක තමයි ටයිම් එක 😪
ඇයි මේ රෝස පාට ladies ට මේ දවස්වල ඔලුව හොඳනැත්තේ 😅
මටත් ඕකම හිතුනා.😂
මට ආවදානේ දීපන් මම හාල්මැස්සෝ විතරයි කන්නේ මම නිර්මාංශද ?🤔(කෝණාරගේ අවදානයට මස්මාලු ගැනීමට මුදල් නොමැත)තාමත් මම පනපිටින් කෝණාර 😏 කන්න නැති උනත් ගැම්මෙන් ඉදිරියටම 😌
She is great. Smart and always right.
I love her.
අනේ උබත් who car fun කෝනාර😂
අපේ සීය කෙනෙක් හිටිය පොරත් මස් මාලු කන් නෑ කට්ටිය ඉස්සරහ. හැබැයි ගෙදර කවෘරුත් නැති වෙලාවට බිත්තර බැදන් කන්නෙ 🤣.
ත්‍රිකලා කියන්නේ අපෙ අම්මාගේ දුව කියලා ගොඩක් අය දන්නේ නෑ.. 😏
Huttooo😂😂
නිර්මා0ශනම් බන් කුකුල් මස් කන විදිහ ගැන විඩීයො දාන්නෙ ඇයි හුම්ක්ලා දරනී
🤣sira kathawa😂
බලෙන් චිකන් බෙදල දුන්න එකාට දෙන්ඩ ඕනි අඩු කැඩෙන්ඩ...
😂😂 සිරාවටම දෙන්න ඕනි මුන්ට
Denna tyenne munta😅😅
Dan godak prasidda wenna dagalana aya awilla kiyana katha thamai eyala adyathmika paththata naburu wela inne eyalata depression hadila thiyenawa eyala ammala thaththala nathuwa me gamana awe duk windala thiyenawa me wage dewal kiyala thamai awadhanaya ganne eyala😂..
කියන්න ඕනි ඔක්කොම කියලා😂 ඒ නිසා කොමෙන්ට් කියවලා ආතල් එකක් ගන්න්න්වා😂😂
Mn asam charithyk thm me inne❤❤❤❤
එලියෙන් කනකොට වෙජිටබල් කෑම ඉල්ලන්න😹😹😹
ත්‍රිකලා හූසම් ☺️ මෙ අක්කිගෙ ඇත්ත නම ☺️
😂
මම ගැන ඔච්චර දුශ්ටි හදාගෙන මමත්වය නැති කරන්නනම් අමාරුයි.
යකෝ මං යුරෝපෙ ඉදලත් මස් මාළු නොකා ඉන්නවා වෙජිටේරියන් කෑම ඕනෙ තරම් තියෙනව. බොරු ටෝක්ස් දෙන්න එපා මස් කනව නම් කන්න නැත්නම් නොකා ඉන්න ඒ උනාට නිර්මාංශයි කියලා ලකුණු දාගන්න පිස්සු කියවන්න එපා.
Thrikala hoda joke karala minissunwa hinassanawa,oyata hoda anagathayak thiyenawa 😊
කවදාවක්කත් නෑ ලූ...ඒ උනාට පොස්...😌
මුන් බුදු දහම ඉස්සරහට දාලා කියන බොරුම ඇති නිර්වානෙට යන්න
හරි 👍👍👍👍
දවසක් බෙට්ටක් උයලා දෙන්න ඕන 😂වෙලාව මදි නිසා ඒකත් කෙලියි මේකි 😂 පෙරේත වුත්ති 😂
ට්‍රැක් ලන්තේ එවුන් එක්ක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එකෙන්ම යයි පිස්සු ගෑනු.
Model kenek ta nirwaana maaragayata yanna nam amarui Miss
ඔයා මිස්ටර් බීන්ගෙ දුවද😂
එහෙනම් කොහොමද යකෝ නිර්මාංශ වෙන්නේ? 25ක් නොකා හිටපු ඒවා ඉවරයි එක දවසක් කෑවා නම්.😅
11:53
මේකිගේ කතාවෙන්ම තේරෙනවා පොෂ් වෙන්න දඟලන ගොන් කෑල්ලක් කියලා😂
මෙහෙමෙයි කියන දේ වලින් ගන්න දේවලුත් තියන්වා නැතුවාම නෙමෙයි ඒත් බයිලත් ගහනවා
ඉස්සර role model එකක් කියල විශ්වාස කරපු ගෞරව කරපු දැන් පෙන්නන්නම බැරි කෙනෙක්.😩💔
එළියට ගිහියාම විතරක් කනවා කිවුවේ අර ඇහුව ප්‍රශ්නෙන් ගැළවෙන්න දුන්න උත්තරයක්
Great message
අපිත් ගෙදරට ගෙනල්ලා කන්නෑ ඒත් කොහෙ හරි ගිහාම ගෙදර ඒවත් අල්ලලා කන්නෙ..... මාත් නිර්මාංශයි ද?😢
🤮🤮🤮
Vinadi 12:10 video eke 🐔 kanne😮
මස් මාලූ කතාව හෙන ගොං
වැහැල වැහැල පෑවුව වගේ 😂
කෝනාර උබට video කරන්න කවුරුත් නැත්තම් ගෙදරට වෙලා ඉදපන් බන් ගොන් වේසියොන්ව interview කරලා උන්ව form කරන්න එපා..
meka "mute" krla blpllako mn kiynwta 😁
ඇත්තටම මෙයාගෙ model පෙනුමක් නෑනෙ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් වෙලා වගෙ😢
Sira😂
True bro
Baga kallak wage😝
එහෙම නම් කොහොමද mrs universe honest 2017 venne...
@@SumithraDamayanthi-nb5md honest කියන එකේ තේරුම පොඩ්ඩක් google කරලා බලන්න . Mrs. Universe කියන්නෙ දෙරනෙ අවුරුදු කුමාරි වගේ එකක්. එන හැමෝටම title එකක් දෙනවා. It's not Miss Universe !!
යකෝ මහින්ද රාජපක්ෂ හොඳයි bn😂…….,…,,,,,,🙏🏻
එහෙනම හිටියා කියපන් බොරු කියල නොන්ඩෙ වෙනොනේ ඉයා බන්😅
11:53 ඔක්කොම බලන්නෝන නෑ 😅
Komd mehem time tag krnne?
I am Sri Lankan Aamir Khan (model, actor)
She has a mental illness. She only keeps people who comment on her positively; the rest she blocks. She targets an audience from out of the city. Then, she can easily fake them 😅 පොශ් වෙන්න මාර try එකක් දෙන්නෙ 😂😂
Rip logic
අනේ පලයන් 3කලා යන්න 😅
Vegetarian kiyalath illagana kanna puluwan habai😂 busy kiyala kan nati ewa kanne pissuda😂 apith busyne ehenam. Boru karannepa mas kanawa kiyahan kauruth maran kan na kiwwa kiyala mongal ganiyekne
umbalakadawath kate thiyala naha. chicken thama kate thiyala thiyenne😅
මට නම් මෙයාගෙ කතාවල කිසි වැරැද්දක් පේන්නෙ නෑ...
😂😂😂😂😂
Ehenam ubatath track 😂
@@tharakawijerathna2890😂😂eka tma
aurudu 25 k Umbalakadawath kate thiyala nathi kena eliyata gihama kanawanam kate thiyala neweda kanne kiyala prashnayak oyata awe nadda? eka thama waradda😅
@@nimshamadumali8438 eyat 3kalage jathiyema kenek wennthi 😂
Oya kiwwt lagadi eliyt gihin kann gththa kiyl audrudu 25 thula eliyt giyaama kavenna athi mas maalu😂😂
ඒ මනුස්සයා යන්න ඕන උපරිම තැනට ගිහින් ඉන්නෙ 😂😂 උබලට මේ වීඩියෝ එක බලෙන් පෙන්නලත් නෑ ඒ මනුස්සය🥲 ඒ මනුස්සය මොන බොරුවක් කිව්වත් අපෙ ඇගේ ඇලෙනවද 😏ඒකෙ කියන ඒව අහල ඒකට ෆයර් වෙලා ඒකට බැන බැන ඉන්න වෙලා ගිහින් තමන්ට දෙයක් කරගත්තනම් හොද නැද්ද ඉතින් 😅💔
😂😂😂
itn oyath ehemane. api thrikalata baninawa wage oyath apita bana bana inne? apith kiwwe naha oyata meke comments kiyawanna kiyala. oyath gihin thamange deyak karagannako anunta seeni kiran e nathiwa😅
11:53 😅
සිරාවට ම පට්ට මොංගල් අපිත් පට්ට බිසි පොරවල් හැබැයි මොනවද මස් කියලා අහලා තමයි කන්නේ මගෙත් මුළු පවුලම ඉන්නේ එංගලන්තයේ යි ඇමරිකාවේ යි මාත් ගිහින් ඉඳලා තියෙනවා. ජීවිතේට ඔය වගේ කන්නේ බොන්නේ නැ කිසිම කෙල්ලෙක් 😂
මාත් vegetarian ඉන්නේ ලංකාවෙ නෙමෙයි . මේ හැම රටකම vegan කෑම තියනවා. මේ ගෑනි හිතන්නේ class එකට එන ගම්වල ලමයි වගේ අනිත් මිනිස්සුත් මෝඩයි කියලා 🤭
11:54 විලි ලජ්ජායි බං.. 😅😂 පච කෙලිනවා කියලා මෙහෙමත් කියනවද බං ගෑනියේ.. මේවගේ ගොං කපටි ගෑණුන්ට අහුවෙන උනුත් ඉන්නවානේ 😂
මෙච්චර පච හලලා ලයිට් තමා නිවන් යන්න වෙන්නේ 😂😂
ගේන්නෙ ගෙනාවොත් ගොන් viedio එකක්😃😃😃😃
යයි ලබ්බ නිවන් බොරු කිය කිය😂😂😂😂😂
ත්රිකල ට කඩේ යනවා නෙවෙයි එකී ගැන කතා කරලා වැඩක් නෑ...බොරු කිව්වා කියල නිවන් යන්න බැරි කමක් නෑ සහෝ අංගුලිමාල ත් රහත් වුණු ශාසනය ක් නේ..
මොකක්ද මේ වෙලා තියන්නෙ 😮
❤❤❤
මාත් කඩෙට ගිහින් ඉල්ලලා ගෙදර ගෙනල්ලා කන් නෑ මස් අම්මා හදලා දුන්නම කනවා 😂😂
ඉතිං ඔයත් දැං එයා වගේ මාර්ග පල ලබලද තියෙන්නේ
Aththtama kiynwanm maya meh samjen ariyes ekk allanneh 😂😂😂😂athtama salli thiyena kena ohoma rangnneh na .thamnge paduwe kala bila andla honda sex life ekk ekka jewathwenawa. Athtma me ganu kenata oni wela tiynneh awadhanaya 😂😂😂😂 . Anika meki meh makeup dagena inneh thalelu ganiyek . Oitawada honda badu api dhakala tiynwa hkla 😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮. Cheeththa konaara umbath apita appiriyai 🤮🤮🤮🤮🤮🤮😂😂😂😂😂😂😂
මෙයා උතුම් කෙනෙන්.ඔයා කලු හින්දා ඉරිසියා ව
ලංකාවේ උන් කෝමත් දක්ශයි කොන ක් අල්ලගෙන😂😂😂 හෑලී ලියන්න
Ruupayata wedi washayen adaraya kireema, kaamayata da ta athulath wee.
සෝවාන් වූ කෙනෙක් යනු මමායනය නැති කරපු කෙනෙකි. රූපය අනිත්‍ය යි කියා දකිනවා..ඒත් මෙයා?....රූපය හොඳයි කියන මතයේ සිට සියලුම රූපලාවන්‍ය කටයුතු කරමින් ...සෝවාන් වෙලාලු😂....
සෝවාන් වෙච්ච කෙනෙක් තමන්ට පිනෙන් ලැබුනු සුන්දරත්වය කෙරෙහි මිසක් වෙන වෙන බහුරු කෝලම් වලින් රූපය සකසා ගන්න කාලය වැය කරන්නේ නෑ..... එවැනි උත්තමයෝ උත්තමාවියෝ දානසීලභාවනා හි ඇලී ගැලී කටයුතු කරනවා...උදාහරණ.. විසාකා උත්තමාවිය, උත්තරා උත්තමාවිය,සාමාවති රජ බිසව ඇතුලු 500 ක් උත්තමාවිය න්.....මේ හැමෝම අල්පේච්ඡ ජීවිත ගෙවපු උත්තමාව්යෝ..... මේයා වගේ බොරු විගඩම් කරපින්නාගත් පුහු ආටෝප ඇති අය නොවේ.....
තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලං දකින්න පුලුවන් වෙයි😂...මොකද දැනුමින් පෝෂණය නොවූ මාධ්‍ය මැට්ටෝ බෝවෙමින් යන යුගයක් මේ....ඕනෑම කුණුගොඩක් රසවත් කරල ඉදිරිපත් කරලා මිනිසුන් මුලාකිරීමේ කලාවෙන් අග තැන්පත් මාධ්‍ය කරුවන් සිටින රටක් ලංකාව කියන්නේ. ඉතිං කොහොමද රට හදන්නේ?.....
රටක කොඳු නාරටිය බඳු ප්‍රධාන ධාරා හතරම ජනතාව මුලාකරමින් ඇත. දේසය පාලු කරනා දේසපාලුවන් ඇති.
1නීතියක් නැති
2 දේසපාලනක්ඤයන් නැති
3 අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ඇති
4 බොරුවෙන් වංචාවෙන් මුදල්ම මත යැපෙන මාධ්‍ය ආයතන ඇති
රටක මෙවන් පසුබිමක හරි හමන් දැනුමක් නැති ජනතාව මුලා වීම අරුමයක් නොවේ.