බොහොම සතුටු i oba දෙදෙනා ge එකතු wen me ගොවි bima පවත්වා ගනිමින් rate ජනතාව ta karana සේවය k meya දිනෙන් dina diunu wewa oba දෙපළට නිදුක් නිරෝගී වාසනාවන්ත suba අනාගතය k wewa teruwan saranai ජයවේවා
Maththaya udubadawa thiyenne mona distrhikkayeda.mageth puduma asawak elawalu wagawa gana thiyenne kiyak giyath mama me pata malawak kara nihal mahathagen danuma laba gannawamai.oba thumanlata pin..mama galla karandeniya asanaye sita.
වාසනාවන් 🙏 ගරු ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා "!!!🙏
ජනාධිපතිතුමා වගාව බලන්න ආවා ❤️
@@RasakindaTv ජනාධිපතිතුමා එනකොට නිහාල් මැතිතුමා හිටියේ නැහැනෙ .නිහාල් මහතාගේ දැනුම ප්‍රයෝජනයට ගෙන වෙනත් අය ලකුණු දා ගත්තා කියලායි මට හිතෙන්නේ .
ජනාධිපතිතුමා එනකොට නිහාල් මැතිතුමා හිටියේ නැහැනෙ .නිහාල් මහතාගේ දැනුම ප්‍රයෝජනයට ගෙන වෙනත් අය ලකුණු දා ගත්තා කියලායි මට හිතෙන්නේ .
එතුමා ටිකක් අසනීප තත්වයෙන් පසුවෙන්නේ මේ දිනවල.. ඒකයි සහභාගීවෙන්න බැරිවුනේ
එතුමා ටිකක් අසනීප තත්වයෙන් පසුවෙන්නේ මේ දිනවල.. ඒකයි සහභාගීවෙන්න බැරිවුනේ
මේ මහත්වරු දෙදෙනා කාබනික වගාව නව මාවතකට යොමු කරනවා 🙏🏿හරිම ගැලපෙන සුසංයෝගයක් 🙏🏿දැනගන්න ඕන ගොඩක් ප්‍රශ්න වලට උත්තර එකම වැඩසටහනකින් ලැබුනා 🙏🏿අහම්බෙන් මෙතුමන්ලා දෙදෙනාගෙ වැඩසටහන් වෙන වෙනම නරඹලා තියෙනවා 🙏🏿🙏🏿දැන් එකතුවෙලා කරන. මේ හැම දෙයක්ම තව තවත් සාර්ථක වේවා🙏🏿🙏🏿🙏🏿🙏🏿
බොහොම ස්තූතියි ඔබට.. 💚
ඇත්තෙන්ම හරි ලස්සන වැඩසටහනක් මේවට ඇහුම්කන් දෙද්දී බලද්දි හිත නිමෙනවා ඔළුවේ තියෙන තදබදය මොහොතකට අමතක වෙනවා ස්තුතියි ඔයාලා තුන්දෙනාටම
තෙරුවන් සරණයි 💚
පරිසර හිතැති සරල කාබනික කෘෂිකර්මයට මගපෙන්වන වටිනා දෙයක් තව තවත් සාර්ථක වේවා🙏🏿🙏🏿🙏🏿🙏🏿
තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි
ඇත්තටම රසායනික පොහොර නැතිව කරදර වෙන ගොවි මහතුන්ලාට ඔබ දෙදෙනා හොඳ ආදර්ශයක්. ඔබ දෙපලට දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි
ගැස් සැදීම
මගේ කාබනික වගාවේ ගුරුවරු දෙදෙනා ❤ ස්තුති ඔබට 😁
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
මට නම්බර් එකක් දෙන්න එයාලා දෙන්නගෙ
මට ලබා දෙන්න පුලුවන්ද.දුරකථන අංකයක්
@@shanikajayathissa5828 agriculture nihal ranasingha යූටියුබ් නාලිකාව බලන්න
leslie මහත්මයාට මෙම කාර්යය දිගටම පවත්වාගෙන යාමට හදවතින්ම සුබ පතනවා නියම සමාජ සත්කාරයක්
බොහොම ස්තූතියි
සැබෑ ලෙසම ජාතියේ පිනට උපන් දිරිය පුතුන් දෙදෙනෙක්. ඔබ වැනි පුතුන් තව තවත් බිහි වේවා.
තෙරුවන් සරණයි
අවංකව ඔබ දෙපළ ගැන ආඩම්බරයි .එ වගේම රටට මෙ දේවල් පිළිබඳව දැනගැනීමට සැලැස්වීම පිළිබඳව රසකිඳ චැනල් එකටත් ස්තුතිය
තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි
අනගි බවනීයයි ඔබලා දෙදෙනාගෙ කැප කිරීම බෙහෙවින් ම අගේ කල යුතුයි.. අපේ රටේ සියලුම ගොවි මහතුනි මෙන්න හොද අවස්ථාවක්.... ඔබලාට සියලුම දෙව් පිහිටයි ... තෙරුවන් සරණයි....
බොහොම ස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි
මේ දෙන්නගෙ නිහතමානිකම සහ එකමුතුව ඉතාම විශිෂ්ඨයි. දෙන්නම වයඹ ඒ වගේම දෙන්නටම අදර්ශ ගොවිබින් තිබේ
බොහොම ස්තූතියි යසරත්න මහත්මයා
ඹබ තුමාලා මෙය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව ගොඩක් පින්
තෙරුවන් සරණයි
තුන් දෙනාටම ජය ලැබේවා ! දිනෙන් දිනම තිදෙනාම දියුණු වෙන් දියුණුවට පත්වේවා ! සත්ව පාලනයේදී සත්ව හිංසනය සිදු නොවන අයුරු සිදු කිරීමට වගබලා ගන්නේ නම් බොහෝම අගෙයි. පුන්‍ය කන්දක් හිමිවේ. තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි ගීතා මහත්මිය ඔබට
එසේම වේවා .
ඉතාමත් ආඩම්බරයකි. දිගට ගෙන යන්න ශක්තිය ලාබෙවා.හිත අත්නම් පත කුඩාද
තෙරුවන් සරණයි ඔබට
මගේ ගම....... ආඩම්බරයි මට, ලෝකයක් තරම්........ තව තවත් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තෙරුවන් සරණ ලැබේවා.
තෙරුවන් සරණයි ❤️
මගෙත් ගම අපේ ගමට ආලෝකයක්. ගොඩක් ආඩම්බරයි අපේ ගම ගැන.
තෙරුවන් සරණයි
Apeith bunnehepola
ඔබේ ගමෙන් දුන් ආදර්ශයට ගමේ කාටත්
සුබපතනවා .රසායනික ඉල්ලා කාලය ගතනොකර
තල කුරක්කන් ටිකක්වත්
වගා කරන්න ඒ අයට සිතේවා ඔයාල කාබනික
ආහාර අරන් මාරයා ගේ උගුලෙන් බේරෙන්න බලන්න වකුගඩු නරක්වි
ලේ මාරුකරන්න උනාම
පිලිකා ආවම උදව් අරන්
ගමට එන්නෙත් කොලඹ
අයම තමයි කව්රුහරි අපි
අපිට ම වයිරකරන්න උගන්වන්න හොඳ නැහැ .
ඒඅය වයිර නැත්තෝ වෙත්වා.
ගොඩාක් ස්තූතියි
මේ කාබනික උද්‍යානය රටටම පෙන්නුවට
ගොඩාක් වටිනා වීඩියෝවක්
ඊටත් වඩා සතුටුයි මේ උද්‍යානය
අපේ ප්‍රදේශයේ (උඩුබද්දාව) පිහිටා තිබීම
ඇත්තටම ඒක අපිට
නිහතමානි ආඩම්බරයක්...
තෙරුවන් සරණයි
හරිම වටිනවා . මුළු රටේම , කාබනික වගාවට විරුද්ධව කෑගහන සියළුම දෙනාට , කිුයාවෙන්ම ආදර්ශයක් ලබාදෙන්න , ගත්ත මහන්සිය ඉතාම වටිනා මගපෙන්වීමක් .
තෙරුවන් සරණයි
ඉතාම .සන්තොෂයි.නිහල් .මල්ලි .ඔබ.දෙදෙනාටම.විස්වශක්තියේ .සොබාදහමෙි .පිහිට .ආශිර්වාදය .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..
තෙරුවන් සරණයි ඔබටත්
නිහාල් මහත්තයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක්. ගත යුතු දැ ගොඩක් තියෙනවා. ලෙස්ලී මහත්තයා අද තමා හඳුනාගත්තේ එයත් හොඳ දෙයක් කරනවා කියලා වැටහෙනවා. ඔබ දෙපලටම ඉදිරියට යන්න සුභ පතනවා ❤🙏
තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි
බොහොම සතුටු i oba දෙදෙනා ge එකතු wen me ගොවි bima පවත්වා ගනිමින් rate ජනතාව ta karana සේවය k meya දිනෙන් dina diunu wewa oba දෙපළට නිදුක් නිරෝගී වාසනාවන්ත suba අනාගතය k wewa teruwan saranai ජයවේවා
තෙරුවන් සරණයි
බොහෝම වටිනා වැඩ සටහන සාර්ථක වෙිවා මමත් ලංකාවට ආවාම එන්නම් ඔයාලා එක්ක මෙි පුහුණුවට සම්බන්ධ වෙන්න තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි
වාසනාවන්❤ගරැජනාධිපතිත.
කාබනික පොහොර නිෂ්පාදනයත් එහි ඇති වටිනා ගුණාත්මක භාවයත් පිලිබඳවද ඉතාමත්ම වටිනා ආදර්ශයක් අපේ ගොවීන්ට ලබාදෙනවා!!!
ගොඩාක් පිං ඔබ දෙන්නාට!!
බුදු සරණයි!!🙏❤🌻
🧡
ගොඩක් ස්තුතියි ඔය වගේ වැඩ සටහන් ගෙන ඒමට
නිහාල් පුතා අභියෝගයක් තියනව..
යු ටියුබ් නාලිකාවක් කියනවා රසායනික පොහොර නැතිව ස්ටෝ්රබෙරි වගාව කරන්න බැරිවෙලා තියනව. පිටරට අරින ආයතනයක් කට රසායනික පොහොර නැතිව ඒක නතර වෙලා තියනව හරි අපරාධයක් හැටියට තමයි ඒ නාලිකාව පෙන්නලා දුන්නේ. ආන්ඩුවට වරද පටවලා..
ඉතින් ඔබ තුමාල. දෙන්නා මේ අභියෝගය බාර ගෙන Strawberry වගාවක් කරලා පෙන්නන්න වෙනවා..
අපි ඒක කරල පෙන්නමු.👈👍
ජයෙන් ජය🙏
මම නිහාල් මහත්මයාව දැනුවත් කරා. ස්තූතියි ඔබට
@@RasakindaTv රසකිද ඔබට ස්තුතියි 🌷
ජයවේවා කියල සුබ පතනවා🙏
අද අපි එතනට ගියා හරිම වටින තැනක් 👍
ස්තූතියි
හරිම සතුටුයි ,,ඔබ දෙපලගේ වැඩකටයුතු දිනෙන් දින දියුණුවට වෙත්වා🙏🙏❤️
ඔබතුමන්ලාට ජයවේවා ජේසු පිහිටයි ,🙏🙏🙏👍👍👍❤️❤️🌹🌹💐💐💐
තෙරුවන් සරණයි
හරිම සතුටුයි නිහාල් මල්ලිගේ diuyunuwa gena .suba පැතුම් mallle
තෙරුවන් සරණයි ඔයාටත්
අපේ පලාතට ආඩමිබරයක්
වයඹට ආඩම්බරයක්
පරිසර හිතකාමී කාබනික වගාව.. පුංචි මගෙත් දායකත්වය
තෙරුවන් සරණයි
සුපිරි බ්‍රෝරෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Thank You
වයඹ දිනේවා..... හරිම ආඩම්බරයි දිනෙන් දින දිනේවා!!!!!!
තෙරුවන් සරණයි
හරිම වටිනා වැඩසටහනක් .තෙරැවන් සරනයි
බුදු සරණයි
වටිනා අදහස් හා කාලයට ගැලපෙන ව්‍යාපෘතියක් ❤❤❤❤ සතූතියි🙏🙏🙏
තෙරුවන් සරණයි
Setting an excellent example to the society....!
Wishing all the very best & Good luck!!
Thanks for the excellent video too.!!!👌👌
Thank You for commenting with us
හරිම වටිනවා රටටම වාසනාවක්. අපිට බලන්න එන්න ලොකේෂන් එක දාන්න
කුලියාපිටිය උඩුබද්දාවේ තියෙන්නේ
තෙරුවන් සරනයි.දිනෙන් දින දියුණුවට පත්වේවා..
තෙරුවන් සරණයි
මේ වගේ චැනල් සාමානයෙන් අඩුයි. අනික තිබ්බත් වැදගත් තොරතුරු නෑ.. ෆෝන් එකෙන් වීඩියෝ කලත් වැඩේ සුපිරි.අනිවාරෙම්ම හිමීට සබ් ලක්ශෙ අරන්.. ඉදිරියට යමු.
මල්ලියා.. ඔයා හැමදාමත් අපිත් එක්ක ඉන්නවා. වෙලාවක එන්නම් ඔයාව බලලා යන්න
සුපිරි ....
බොහොම ස්තූතියි
පරිසර හිතැති සරල සුන්දර නිහතමානි ඔබදෙපල මේ රටටම කාබනික කෘෂිකර්මයට මගපෙන්වන වටිනා සන්ධානයක්.
තෙරුවන් සරණයි
අපේ ගමෙ ආඩම්බරයි ඔබ දෙපළ ගැන..🙏🙏
තෙරුවන් සරණයි
පාර කියන්නකෝ අපටත් බලන්න එන්න. මම කෑගල්ලේ.
මමත් ගෙවතු වගාව පටන් ගත්තෙ නිහාල් මහත්තගේ වීඩියො බලල ස්තුතියි
Thank You
Thank you very much for your useful information. Organic cultivation helps to give a good production and healthy harvest. Good luck .Budusarani
Thank You Mrs. Padma
ජයම වේවා
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්...
තෙරුවන් සරණයි ඩොක්ටර්
So glad to see such a courageous people.
Thabk you
නියමයි මල්ලි. නිහාල් අයියගෙ චැනල් එකත් බලනව.
ෂාා නියමයිනේ ජයසිංහ මහත්තයා 💚
Oya dedenage utsahaya harima ages.budusaranay
🙏🙏🙏.. බුදුසරණයි.. ජයවේවා.. 👌👌👌.. බුදුසරණයි.,
තෙරුවන් සරණයි ඉන්ද්‍රානි මහත්මිය ඔබටත්
නිහාල් මල්ලි හා ලෙස්ලි මහත්මා ඔබ දෙන්නට කෘෂිකර්ම කේෂත්රයේ තනතුරක් දෙන්නනට බලධාරීන් ගේ නෙත් යොමුවෙිවා
තෙරුවන් සරණයි
Great video
Thanks for the visit
Oka mulu ratatama denna mahathhaya oyalata budu saranai .....
තෙරුවන් සරණයි
ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ඔයගොල්ලන්ට
තෙරුවන් සරණයි
බුදුසරණයීඔබතුමාලාට
තෙරුවන් සරණයි
නියමයි. සහෝදරයා.. 👍ජයවේවා..,.
බොහොම ස්තූතියි
Mehem seyalu denam ekmutuwe wadakaranwa nam ape rata koyetaram lassanada me ayata datta depayata wade wade sakteya labewa. Thank's budusarnai 🌹
තෙරුවන් සරණයි ඔබටත්.. නිරෝගී වේවා
Excellent program 🙏
Thank You 💚
Sahodaraya oyata theyena Kata hada supiriyata set venawa....🔥Keep up👊💪❤
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
බුදුසරණයි සැමටම
තෙරුවන් සරණයි
ඉතාමත් අගෙයි.....❣️❣️👍👍
තෙරුවන් සරණයි
රසකිද හොද වැඩක්
බොහොම ස්තූතියි වජිර
Okkoma hodai niyamai saththu marenna ugul atawapu aka hoda wedak nemei
වෙන මොනවද ඉතින් ඒකට කරන්නේ නේද
Api vitharak nemei kauruth jeewath wenna kematie aka siyaluma sathwainge aithiyak
Sitha matha prana gathanaya papayak sathuntath kotasak wenkaranna aka pinak
Athakota 100/100 wede sarthakai
Budusaranai oyalats janathipathi
තෙරුවන් සරණයි
Super, Good luck.
Thank You
Excellent program
බොහොම ස්තූතියි
All the best 👍
💚💚💚💚
All the best
Thank You
Great social service achievement 👏
Thank You ❤️
Oba thethenata jesu pihitai
තෙරුවන් සරණයි
Excellent video
බොහොම ස්තූතියි 💚
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි
Wormy compost and wormy soup ( liquid) is so good .
ThankYou
Niyamyi
Thank You
පලතුරු මැ ස්සා ව්දලා දකුණු පලාතේ සමහරු
ලෙඩවෙනවා .ව්දපු සිදුරු
දද වගේ වෙලා ඒයට්න් පනුවන් දානවා.ඒ මත ඉන්ජෙක්ෂන් ගහන්න වෙලා . ඉල් මැ ස්සා කියන්නේ එයාටම වෙන්න
ඕනි.හරි ලස්සනයි ,පිළිවෙළ යි,පිරිසිදුයි,ඔබලාගේ ගොව් පල, විනෝද ගමන්
යන අය ගිහින් බලන්න වටිනවා .ඔය වැටකොළු
බයනොවී ලෙලි ට්ක ව්‍යංජනයක් හදලා කන්න
හොඳ ඇති ඒවගේම රසායනික ඒවා සමග සංසංදනය කර බැ ලුවොත්
රසවගේම ගුනත් ඇති .
ඔබේ අදහසට ස්තූතියි. තෙරුවන් සරණයි
Niymhiiii
Thank You
Watina wedasatahanak jaya wewa
තෙරුවන් සරණයි
සූපිරි සුපිරි
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
Wow
Thank You
Superb!
Thank You 💚
Waaaw
❤️❤️❤️
3n denatama bohoma sthuthy pin sidu wewa...
තෙරුවන් සරණයි
Are we allowed to see the place ? Congratulations to both of you.
Yes allowed call to Hotline number
Lassanai budusaranai
තෙරුවන් සරණයි
We came here In our grade 5 school trip
Good
Sar kabanika pohorawalin hadana elawalu ganna thanak thyenawada
Very good
Thank you
Puduma sathutak jayawewa
තෙරුවන් සරණයි
Maththaya udubadawa thiyenne mona distrhikkayeda.mageth puduma asawak elawalu wagawa gana thiyenne kiyak giyath mama me pata malawak kara nihal mahathagen danuma laba gannawamai.oba thumanlata pin..mama galla karandeniya asanaye sita.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ
මිහිකතගෙ පිනට උපන් උතුම් දරුවෝ
තෙරුවන් සරණයි
Good luck
Bohoma sthuthie😊
👍
බොහොම ස්තූතියි රාජසිංහ මහත්මයා
Thawa hariyanna oona daladaa samidu pihitai
💚
Oba,depalsta,gayawewa
තෙරුවන් සරණයි
Good
Thank Yoy
Colombo enna ayata ganna thenak thiyenawada. Malabe ganne kohenda.
වීඩියෝවේ තියෙන දුරකථන අංකයට කතාකරන්න
Dinen Dina diunuwen diunuwata pathwewa🙏🙏🙏Jayen Jaya wewa🙏🙏🙏
තෙරුවන් සරණයි
Theruwan saranai puthe
බුදු සරණයි... ❤️
👍👍👍👍
❤️❤️❤️
ඇයි මේ ගොවි මහාත්තුරු බොරුවට කැහැ ගාහාන්නේ බලන්න කොච්චර ලස්සනද වගාව.
තෙරුවන් සරණයි
SHATHIKE ATHTHE UN KHAGAANNE BHUJATHIKA SAMAGAM WE NUWEN
Vasanawan obala ratata sampathak👍👍👍👍👍
තෙරුවන් සරණයි