CANNAS
CANNAS
  • 18
  • 1 312 733

วีดีโอ

ළදරු තොප්පිය ගොතමු / Basic Baby Beanie Crochet Pattern/ Crochet Basic Baby Hat
มุมมอง 68K3 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් ඔබට මූලික ළදරු තොප්පිය ගොතන ආකාරය පියවරෙන් පියවර ඉතා පැහැදිලිව විස්තර කර ඇත.මෙම නිර්මාණය Crochet ගෙතුම් කලාවට ආධුනික අයෙකුට වුවත් ඉතා පහසුවෙන් කර ගත හැකි වේ. මෙම නිර්මාණය සඳහා පහත මූලික ගෙතුම් වර්ග පිලිබඳ අවබෝධය ප්‍රමාණවත් වේ. ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තුන්පට පිරවිලි ගෙතුම / Triple Crochet / ...
ළදරු සපත්තුව සරලම ක්‍රමයකට# Super Easy Newborn Baby Booties
มุมมอง 149K3 ปีที่แล้ว
ඔබ මෙතෙක් දැක ඇති ක්‍රමයට වඩා බොහෝ වෙනස් ඉතාම සරල ක්‍රමයකට නිර්මාණය කරන මෙම ළදරු සපත්තුව Crochet ගෙතුම් කලාවට ආධුනික අයෙකුට වුවත් ඉතා පහසුවෙන් කර ගත හැකි වේ. මෙම නිර්මාණය සඳහා පහත මූලික ගෙතුම් වර්ග පිලිබඳ අවබෝධය ප්‍රමාණවත් වේ. ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තනිපට පිරවිලි ගෙතුම/ Single Crochet/ th-cam.com/video/J...
සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න# Crochet Basics complete guide in 15 mins
มุมมอง 41K3 ปีที่แล้ว
සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න මෙම වීඩියෝවෙන් ඔබ මෙතෙක් ඉගෙන ගත් සියලු මුලික ගෙතුම් වර්ග එකිනෙකෙහි සමානකම් සහ වෙනස්කම් සසඳමින් එකවර ඉදිරිපත් කර ඇත. එමගින් ඔබට ගෙතුම් කලාවේ සියලු මූලික ගෙතුම් වර්ග පහසුවෙන් ඉගෙන ගැනීමට මෙන්ම පහසුවෙන් මතක තබා ගැනීමටත් හැකි වනු ඇත. කලින් පාඩම් වලට අදාල වීඩියෝ නැරඹු ඔබට මෙන්ම ගෙතුම් කලාවට ආධුනික ඔබටත් එක සේ ප්‍රයෝජනවත් මෙම video අත්දැකීම ගෙතුම් කලාවේ ...
Crochet Heart# ගෙතුම් කලාව මුල සිට# මුලික ගෙතුම් හුරුව# අවසාන නිර්මාණය
มุมมอง 24K4 ปีที่แล้ว
ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html දෙපට පිරවිලි ගෙතුම/ Double Crochet/ th-cam.com/video/KeAN0CxgorY/w-d-xo.html ගෙතුමක් අවසන් කරන ආකාරය th-cam.com/video/4y1q0YiPIyE/w-d-xo.html තුන්පට පිරවිලි ගෙතුම/ Triple Crochet/ th-cam.com/video/1EY61QgoIrg/w-d-xo.html #woolgethumsinhala #woolgethummulasita #mahumgethumsinhala #c...
Triple Crochet# තුන්පට පිරවිලි ගෙතුම# මූලික ගෙතුම් වර්ග# Crochet Basics
มุมมอง 31K4 ปีที่แล้ว
ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකස පාඩම් මාලාවේ සයවැන්න වන මේ වීඩියෝවෙන් ඔබට තුන්පට පිරවිලි ගෙතුම (Triple Crochet) ගොතාගන්නා ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකියි. ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තනිපට පිරවිලි ගෙතුම/ Single Crochet/ th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html මැජික් ගැටය/ Magic Ring/ t...
සරල මලක් ගොතමු# Simple Crochet Flower
มุมมอง 21K4 ปีที่แล้ว
ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තනිපට පිරවිලි ගෙතුම/ Single Crochet/ th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html මැජික් ගැටය/ Magic Ring/ th-cam.com/video/7A_Ns_Oloa0/w-d-xo.html භාග දෙපට පිරවිලි ගෙතුම/ th-cam.com/video/a5WIUWY0u6Q/w-d-xo.html දෙපට පිරවිලි ගෙතුම th-cam.com/video/KeAN0CxgorY/w-d-xo.html ගෙතුමක් අවසන්...
දෙපට පිරවිලි ගෙතුම# Double crochet# මූලික ගෙතුම් වර්ග# Crochet Basics
มุมมอง 34K4 ปีที่แล้ว
ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකස පාඩම් මාලාවේ පස්වැන්න වන මේ වීඩියෝවෙන් ඔබට දෙපට පිරවිලි ගෙතුම (Double Crochet) ගොතාගන්නා ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකියි. ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තනිපට පිරවිලි ගෙතුම/ Single Crochet/ th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html මැජික් ගැටය/ Magic Ring/ th...
🧶 ගෙතුමක් අවසන් කරන ආකාරය/ Slip Stitch
มุมมอง 14K4 ปีที่แล้ว
ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තනිපට පිරවිලි ගෙතුම/ Single Crochet/ th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html මැජික් ගැටය/ Magic Ring/ th-cam.com/video/7A_Ns_Oloa0/w-d-xo.html ගෙතුමක් අවසන් කරන ආකාරය th-cam.com/video/4y1q0YiPIyE/w-d-xo.html #woolgethumsinhala #woolgethummulasita #mahumgethumsinhala #crochetwith #...
🧶 භාග දෙපට පිරවිලි ගෙතුම# මුලික ගෙතුම් වර්ග# Half Double Crochet# Crochet Basics
มุมมอง 55K4 ปีที่แล้ว
ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකස පාඩම් මාලාවේ තුන්වැන්න වන මේ වීඩියෝවෙන් ඔබට භාග දෙපට පිරවිලි ගෙතුම (Half Double Crochet) ගොතාගන්නා ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකියි. ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01/ දම්වැල/Chain Stitch/ #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html තනිපට පිරවිලි ගෙතුම/ Single Crochet/ th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html මැජික් ගැටය/ Magi...
🧶 Crochet වළලු නිර්මාණ
มุมมอง 6K4 ปีที่แล้ว
Single Crochet: th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html Magic Ring: th-cam.com/video/7A_Ns_Oloa0/w-d-xo.html #woolgethumsinhala #woolgethummulasita #mahumgethumsinhala #crochetwith #crochetsinhala #crochetbasicssinhala #woolnirmana #athkamnirmanawool #woolgethumstepbystep #woolgethumnirmana #crochetforbeginnerssinhala #woolgethumstepbystep #woolgethumnirmana #woolgethumkrama #woolgethumvideodo...
🧶 මුලික ගෙතුම් වර්ග# පාඩම් අංක 03# Magic Ring
มุมมอง 78K4 ปีที่แล้ว
ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකස පාඩම් මාලාවේ මුලික ගෙතුම් වර්ග වල තුන්වැන්න වන මේ වීඩියෝවෙන් මැජික් ගැටය සහ එහි භාවිතය පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. Crochet ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html Single Crochet# මූලික ගෙතුම් වර්ග# පාඩම් අංක 02# th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html #woolgethumsinhala #woolgethummula...
🧶 මුළුතැන්ගෙයට Pot Holder එකක් ගොතමු# Single Crochet නිර්මාණ හුරුව# Crochet නිර්මාණ අංක 03
มุมมอง 13K4 ปีที่แล้ว
ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකස පාඩම් මාලාවේ මේ පස්වැන්න වන මේ වීඩියෝවෙන් Single Crochet මූලික ගෙතුම ආධාරයෙන් පහසුවෙන් කරගත හැකි නිර්මාණයක් ඉදිරිපත් කර ඇත. Crochet ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html Single Crochet : th-cam.com/video/Jg4fa7F62HU/w-d-xo.html #woolgethumsinhala #woolgethummulasita #mahumgethumsinhala #...
🧶 Single Crochet# මූලික ගෙතුම් වර්ග# පාඩම් අංක 02# Crochet Basics
มุมมอง 179K4 ปีที่แล้ว
ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකස පාඩම් මාලාවේ දෙවැන්න වන මේ වීඩියෝවෙන් ඔබට පහත දෑ ගැන අවබෝධයක් ලබා ගත හැකියි. *Single Crochet ගෙතුම ගොතාගන්නා ආකාරය *ගෙතුමක් අවසන් කරගන්නා ගැටය *ගෙතුමක් නිම කර ගැනීම Crochet ගෙතුම් කලාව ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 #th-cam.com/video/5l3UOxaPWzU/w-d-xo.html #woolgethumsinhala #woolgethummulasita #mahumgethumsinhala #crochetwith #croc...
🧶 Crochet ආභරණ# chain stitch poject no 02# Crochet jewelry
มุมมอง 8K4 ปีที่แล้ว
🧶 Crochet ආභරණ# chain stitch poject no 02# Crochet jewelry
🧶 Crochet ආභරණ# නිර්මාණ අංක 01# මුලික crochet ගෙතුම් වර්ග# Crochet Basics # Beginner Project 01
มุมมอง 16K4 ปีที่แล้ว
🧶 Crochet ආභරණ# නිර්මාණ අංක 01# මුලික crochet ගෙතුම් වර්ග# Crochet Basics # Beginner Project 01
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 # Chain Stitch/ : Lesson 01
มุมมอง 577K4 ปีที่แล้ว
🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 # Chain Stitch/ : Lesson 01

ความคิดเห็น

  • @Methindi...
    @Methindi... 2 ชั่วโมงที่ผ่านมา

    අහම්බෙන් හම්බුනේ මේ vedio එක. මම ගොඩාක් ආස දෙයක් crochet ඉගෙන ගන්න ඒත් අද තමයි හොඳ පැහැදිලි කෙනෙක් ගෙන් ඒ දේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ. ඔබට ගොඩාක් ස්තුතියි....❤

  • @kirigeeladin3402
    @kirigeeladin3402 3 ชั่วโมงที่ผ่านมา

    Vool

  • @kirigeeladin3402
    @kirigeeladin3402 3 ชั่วโมงที่ผ่านมา

    Kròchèt

  • @nadeeshajayawardhane9588
    @nadeeshajayawardhane9588 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615 6 ชั่วโมงที่ผ่านมา

      @@nadeeshajayawardhane9588 ❤️❤️❤️

  • @user-fn2nh7jq4i
    @user-fn2nh7jq4i 13 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් කාලෙකින් ලස්සනයි scrunchie එක ස්තුති ❤🙏

    • @serendibcrafts4615
      @serendibcrafts4615 13 ชั่วโมงที่ผ่านมา

      @@user-fn2nh7jq4i Thank you❤️❤️

  • @malshinirmali8826
    @malshinirmali8826 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615 14 ชั่วโมงที่ผ่านมา

      @@malshinirmali8826 ❤️❤️❤️❤️

  • @HashiLihinikaduwa-pp5mb
    @HashiLihinikaduwa-pp5mb วันที่ผ่านมา

    • @serendibcrafts4615
      @serendibcrafts4615 19 ชั่วโมงที่ผ่านมา

      @@HashiLihinikaduwa-pp5mb ❤️❤️

  • @HashiLihinikaduwa-pp5mb
    @HashiLihinikaduwa-pp5mb วันที่ผ่านมา

    Thank you miss❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615 19 ชั่วโมงที่ผ่านมา

      @@HashiLihinikaduwa-pp5mb ස්තුතියි ඔයාටත් සම්බන්ධ උනාට ❤️❤️❤️

  • @piyumalisamaraweera1057
    @piyumalisamaraweera1057 วันที่ผ่านมา

    Loop eka adala gnnakota ohoma enne nene.gethum katten ganata

    • @serendibcrafts4615
      @serendibcrafts4615 วันที่ผ่านมา

      @@piyumalisamaraweera1057 ඒක පුරුදු වෙද්දි හරියනව

    • @piyumalisamaraweera1057
      @piyumalisamaraweera1057 วันที่ผ่านมา

      @@serendibcrafts4615 m ara loop eka anith athin ath karala gethum.katta eliyata ganne.😒

    • @serendibcrafts4615
      @serendibcrafts4615 วันที่ผ่านมา

      @@piyumalisamaraweera1057 හරි. ඔයාගෙ ප්‍රශ්නෙ තේරෙනවා. ඔයාගෙ ගෙතුමෙ loops තද වැඩී. ඒකයි එහෙම වෙන්නෙ. ඔයා පුරුදු වෙනකල් ඔය පාවිච්චි කරපු ගෙතුම් කටුවට වඩා ටිකක් ලොකු ගෙතුම් කටුවක් හරි, නැත්නම් ඒ හෙතුම් කටුවටම දැනට ගන්න yarn එකට වඩා පොඩි(සිහින්) yarn එකක් හරි පාවිච්චි කරල පුරුදු වෙන්න. අනිත් දේ තමයි හැම වෙලාවෙම loop එකක් ඇදල ගනිද්දි yarn එක අල්ලන් ඉන්න අතින් yarn එක ගොඩක් තදින් අදින්න එපා. එතකොටත් loops හිරට එනවා. ඔය දේවල් දෙක ගැන සැලකිලිමත් උනාම ඔයාගෙ ගෙතුම් neat එකට එයි 💪👊👍♥️

    • @piyumalisamaraweera1057
      @piyumalisamaraweera1057 วันที่ผ่านมา

      @@serendibcrafts4615 ane thank you.m karala blannm ehema.m lga tynneth 6.5 ekak.

    • @piyumalisamaraweera1057
      @piyumalisamaraweera1057 วันที่ผ่านมา

      @@serendibcrafts4615 ane thank you ♥️.m laga tynne 6.5 ekak.m try krala blnnm.♥️♥️♥️♥️

  • @piyumalisamaraweera1057
    @piyumalisamaraweera1057 2 วันที่ผ่านมา

    Thank you ❤.මං දැක්කා මේ ගෙතුම් කරන්න උගන්නන්න 25,000ක් වගෙ ගන්නව fb එකෙ කෙනෙක්.ඒ අතින් ඔයා කරන්නෙ ලොකු උදව්වක්

    • @serendibcrafts4615
      @serendibcrafts4615 2 วันที่ผ่านมา

      @@piyumalisamaraweera1057 thank you

  • @dahamsamudunkoth6213
    @dahamsamudunkoth6213 6 วันที่ผ่านมา

    ❤❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615 6 วันที่ผ่านมา

      @@dahamsamudunkoth6213 ❤️❤️

  • @indiniomali1034
    @indiniomali1034 7 วันที่ผ่านมา

    Thank you❤

  • @sunithacooray4084
    @sunithacooray4084 8 วันที่ผ่านมา

    Harima pahadily 👍

    • @serendibcrafts4615
      @serendibcrafts4615 7 วันที่ผ่านมา

      @@sunithacooray4084 Thank you ❤️🌹

  • @Ruwanidesilva-x6b
    @Ruwanidesilva-x6b 8 วันที่ผ่านมา

    ❤hdta kyla denawa miss

    • @serendibcrafts4615
      @serendibcrafts4615 8 วันที่ผ่านมา

      @@Ruwanidesilva-x6b ස්තුතියි ❤️

  • @chandrikaherath9956
    @chandrikaherath9956 9 วันที่ผ่านมา

    ඉතාමත් හොදින් පැහැදිලිව ගොතන විදිහ පෙන්වා දුන් ඔයාට නංගියේ බෝහෝමත්ම ස්තුතියි! තෙරැවන් සරනයි! 🙏🏽

    • @serendibcrafts4615
      @serendibcrafts4615 9 วันที่ผ่านมา

      @@chandrikaherath9956 බොහොම ස්තුතියි ❤️❤️තෙරුවන් සරණයි අක්කටත්.

  • @kumashahansi-gu6nv
    @kumashahansi-gu6nv 9 วันที่ผ่านมา

    අව්ශ්‍ය අමුද්‍රව්‍ය ගන්නෙ කොහොමද

    • @serendibcrafts4615
      @serendibcrafts4615 9 วันที่ผ่านมา

      @@kumashahansi-gu6nv ඊලඟ වීඩියෝ එකේ මම කරන්නෙ ඒ ගැන තමයි. අද හෝ හෙට දානවා. ඒක බලන්න

  • @dewmini_prarthana
    @dewmini_prarthana 9 วันที่ผ่านมา

    මේ වූල් නූල් වල gauge එකක් තියෙනවද. මම ගත්ත නූල් එකෙන් ගොඩක් පොඩීනේ ගෙතුවාම

    • @serendibcrafts4615
      @serendibcrafts4615 9 วันที่ผ่านมา

      @@dewmini_prarthana3 ply නැත්නම් 4 ply කියන එකෙන් නූල් කීයක් එකට අඹරලද හදල තියෙන්නෙ කියල අදහසක් ගන්න පුළුවන්. ඒත් ලංකාවෙ තියෙන්නෙ සීමිත වර්ග කීපයක් නිසා brand එකෙන් තෝරන එක තමයි ලේසි. වීඩියෝ එකේ පාවිච්චි කරල තියෙන්නෙ venus කියන brand එක. ඒක ගණකම නූලක්. සාමාන්‍යයෙන් ඒ brand එක, fancy items ඒ කියන්නෙ රිබන්, බොත්තම් වගේ දේවල් තියෙන කඩ වල තියෙනවා

  • @NisahaniDipthi
    @NisahaniDipthi 10 วันที่ผ่านมา

    මේ නූල් මට ගෙන්නවා ගන්න විද්හක් කියන්න පුලුවන්ද

    • @serendibcrafts4615
      @serendibcrafts4615 10 วันที่ผ่านมา

      @@NisahaniDipthi venus කියන brand එක. බොත්තම්, රිබන් වගේ දේවල් තියෙන fancy බඩු කඩ වල ගන්න තියෙනවා. මාත් ගත්තෙ එහෙමයි

  • @Bw19931
    @Bw19931 13 วันที่ผ่านมา

    ඔබට ගොඩක් පින්

    • @serendibcrafts4615
      @serendibcrafts4615 13 วันที่ผ่านมา

      @@Bw19931 බොහොම ස්තුතියි❤️

  • @ChamiliyaChamiliya
    @ChamiliyaChamiliya 16 วันที่ผ่านมา

    • @serendibcrafts4615
      @serendibcrafts4615 16 วันที่ผ่านมา

      @@ChamiliyaChamiliya ❤️❤️❤️

  • @madhaviwickramaarachchi6963
    @madhaviwickramaarachchi6963 16 วันที่ผ่านมา

    ❤️❤️❤️

    • @serendibcrafts4615
      @serendibcrafts4615 16 วันที่ผ่านมา

      @@madhaviwickramaarachchi6963 ❤️❤️❤️

  • @user-yg3ey3qp8m
    @user-yg3ey3qp8m 16 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි 🙏

    • @serendibcrafts4615
      @serendibcrafts4615 16 วันที่ผ่านมา

      @@user-yg3ey3qp8m ස්තුතියි ඔබටත් ❤️

  • @YamunaKumarasinghe
    @YamunaKumarasinghe 18 วันที่ผ่านมา

    Thanks❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615 18 วันที่ผ่านมา

      @@YamunaKumarasinghe Welcome dear♥️

  • @noobme6391
    @noobme6391 18 วันที่ผ่านมา

    මේවට ගන්න හරිම වූල් වර්ග මොනාද? කඩේ තියන ඒවගෙන් මේවා කරන්නම බෑ පැටලෙනවා

    • @serendibcrafts4615
      @serendibcrafts4615 18 วันที่ผ่านมา

      @@noobme6391 ඔය වීඩියෝ එකේ අරන් තියෙන්නෙ Venus කියන yarn (wool) brand එක. ලංකාවෙ තියන යාන් වර්ග ගනිද්දි බූල් පිපිල තියෙන ගතිය අඩු, නූල දිගටම එකම ගණකම තියෙනව කියල ඇහැට පෙනෙන brand එකක් තෝරල ගන්න පුළුවන්. පැටලෙන්න තව හේතුවක් තමයි ගෙතුම් කටුව කුඩා වැඩි එකක් වීම. පුරුදු වෙන කාලෙ venus වගේ brand එකකින් සහ 4.5mm වගේ ගෙතුම් කටුවකින් පටන් ගන්නකො. පුරුදු වෙද්දි ඕනිම වූල් වර්ගයකින් ගොතන්න පුළුවන් වෙනව. විශේෂම දේ පැටලෙනව වගේ තේරුනොත් මහත කටුවකින් ගොතල බලන එක.

  • @HildaPeris-iz6zt
    @HildaPeris-iz6zt 23 วันที่ผ่านมา

    ගොඩාක් හොද යි

  • @ThiliniWijesurendra-de1gx
    @ThiliniWijesurendra-de1gx 23 วันที่ผ่านมา

    මිස් කියන්නකො ලංකාවෙන් ගන්න හොද wool brand akak.

    • @serendibcrafts4615
      @serendibcrafts4615 23 วันที่ผ่านมา

      @@ThiliniWijesurendra-de1gx milk cotton yarn ඕන brand එකක් හොඳයි

  • @Nethyajayawardana
    @Nethyajayawardana 25 วันที่ผ่านมา

    thank youu ❤

  • @nimeshathilini4682
    @nimeshathilini4682 27 วันที่ผ่านมา

  • @malshinirmali8826
    @malshinirmali8826 27 วันที่ผ่านมา

    Please share new crochet vedio akki

    • @serendibcrafts4615
      @serendibcrafts4615 27 วันที่ผ่านมา

      @@malshinirmali8826 I have already recorded a new video but editing is not yet completed Nangi. Thank you for your comment ♥️🌹

  • @nimeshathilini4682
    @nimeshathilini4682 27 วันที่ผ่านมา

    ❤❤

  • @kavithanethmi5277
    @kavithanethmi5277 27 วันที่ผ่านมา

    ගොඩාක් ප්‍රයෝජනවත්...ගොඩාක් පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා...ගොඩාක් ස්තූතියි මිස්

  • @user-jo9xg2yx5t
    @user-jo9xg2yx5t 28 วันที่ผ่านมา

    Missge class eakak nadda 🙏

    • @serendibcrafts4615
      @serendibcrafts4615 28 วันที่ผ่านมา

      @@user-jo9xg2yx5t ගොඩක් අය නිතර අහන නිසා මං හිතුව online class එකක් පටන් ගන්න. මගෙ ඊලඟ වීඩියෝ එකෙත් ඒ ගැන කියන්නයි ඉන්නෙ. ඔයා online class එකකට කැමති නම් මගෙ 0763422827 no එකට මැසේජ් එකක් දාන්න. විස්තර එවන්නම්.

  • @AVVideoAV
    @AVVideoAV 28 วันที่ผ่านมา

    Thank y0u❤

  • @thilinimadushika3379
    @thilinimadushika3379 29 วันที่ผ่านมา

    Thank you mis❤

  • @anneshehani3642
    @anneshehani3642 หลายเดือนก่อน

    Harima pahadili mis Slip knot Chain stich Mewalata symbol ekak thiyenvada

  • @NihansaVidusahani-kr8lc
    @NihansaVidusahani-kr8lc หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් ඉදියේ ගෙතුම් ඉගෙන ගන්න .ඔබ තුමියට ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @DamithEdirisingha-em8le
    @DamithEdirisingha-em8le หลายเดือนก่อน

    ❤හොදට තේරෙනවා🎉❤❤

  • @nisansalaherath9743
    @nisansalaherath9743 หลายเดือนก่อน

    Pls send your contact number , r u doing online classes

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg หลายเดือนก่อน

    💎💎💎💎

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@VisuVisu-ic1jg ❤️❤️❤️

  • @user-qh9rl1vy9k
    @user-qh9rl1vy9k หลายเดือนก่อน

    අනේ හොදටම පැහැදිලිව කියලා දෙනව .ස්තූති❤

  • @maleeshashiroshini
    @maleeshashiroshini หลายเดือนก่อน

    Math missge video balala igena ganna gaman inne

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@maleeshashiroshini සතුටුයි♥️

  • @ayeshamadushani3004
    @ayeshamadushani3004 หลายเดือนก่อน

    Oya hodata hemadema kiyala denawa,all the best akka .❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@ayeshamadushani3004 Thanks Nangi 🌹♥️

  • @user-fn2nh7jq4i
    @user-fn2nh7jq4i หลายเดือนก่อน

    මිස් මම necklace එකයි bracelet එකයි ගෙතුවා වළල්ලටත්ගෙතුවා මම ආසයි phone bag එකක් ගොතන්න කවදාද ඒ පාඩම බොහොම ස්තුති පිං බුදු සරණයි ❤ 💐🙏

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@user-fn2nh7jq4i ඊලඟට කරන්න ඉන්න දෙවෙනි පාඩම bag එකක්. ඊලඟ මාසෙ ඇතුලත කරන්න ඉන්නෙ පාඩම් දෙකම. Phone bag එකකුත් කියල දෙන්නම් ඉක්මනින්. බොහොම ස්තුතියි

    • @user-fn2nh7jq4i
      @user-fn2nh7jq4i หลายเดือนก่อน

      @@serendibcrafts4615 ❤❤❤

  • @MaduwanthiIresha-o1i
    @MaduwanthiIresha-o1i หลายเดือนก่อน

    👍👍👍👍

  • @thakshilarathnayake854
    @thakshilarathnayake854 หลายเดือนก่อน

    Bag එකක් මහන හැටි කියන්නකො

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@thakshilarathnayake854 bag එකක් ගොතන video එකක් ඉක්මනින් කරනවා

  • @thakshilarathnayake854
    @thakshilarathnayake854 หลายเดือนก่อน

    T shirt yan එකෙන් රවුම් bag මහන්නෙත් මේ ක්‍රමේටමද...

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@thakshilarathnayake854 ඕනිම රවුම් ගෙතුමක් පටන් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි magic ring

  • @HeshanMadusanka-uo8ry
    @HeshanMadusanka-uo8ry หลายเดือนก่อน

    මම ගෙතුවා එත් ඔය විදිහට අවේ නෑ

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@HeshanMadusanka-uo8ry ඒක පැත්තකින් තියල දවසකින් දෙකකින් ආයෙ හෙමින් මුල ඉඳල බලල ගොතන්න. එතකොට ඔයාටම හිතාගන්න පුළුවන් කොතනද අවුල උනේ කලින් එකේදි කියල. ❤️🌹

  • @mayuminimansa5142
    @mayuminimansa5142 หลายเดือนก่อน

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි 🙏 ඔබට

  • @user-fn2nh7jq4i
    @user-fn2nh7jq4i หลายเดือนก่อน

    බ්‍රේස්ලට් එක ගෙතුවා ලස්සනයි මිස් මට ෆොටෝ එක දාන්න බෑනේ තව දම්වැල් පොටවල් එකතු කරගන්න පුළුවන් ද ස්තුති මිස් බුදු සරණයි 🙏💐

    • @serendibcrafts4615
      @serendibcrafts4615 หลายเดือนก่อน

      @@user-fn2nh7jq4i ගොඩක් සතුටුයි. තව දම්වැල් පොටවල් එකතු කරල ඔයාට කැමති විදිහකට මැක්‍රම් එකක් වගේ හරි, කොන්ඩෙ ගොතනව වගේ හරි එකට අඹරගෙන නිර්මාණය ඔයාගෙම විදිහකට හැඩ කරගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි ♥️🌹

    • @user-fn2nh7jq4i
      @user-fn2nh7jq4i หลายเดือนก่อน

      @@serendibcrafts4615 love U miss ❤🙏💐