26. දෙමළ බෙදුම්වාදයට පාර කැපූ ඩී.එස්.ගේ පුරවැසි පනත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 310

  • @drdjanthony
    @drdjanthony ปีที่แล้ว +15

    ඉතාමත්ම බුද්ධිමත්ව අධ්‍යනය කරලා රසවත්ව ඉදිරිපත් කරනවා. 🙏🙏

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +20

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් අපි නොදත් බොහෝ දේ දැනගත්තා ස්තුතියි🙏

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +24

    Mr dharmasiri...ඔබගේ මහන්සියට..උත්සාහයට බොහෝම ස්තුතියී ...🙏👍👍

  • @mohamedzamzam1663
    @mohamedzamzam1663 ปีที่แล้ว +7

    ඔබගේ මෙම සත්ක්‍රියාව පොතක් වශයෙන් පලකෙරෙන්නේනම් ඉතා අගෙයි

  • @jayanthasameera6550
    @jayanthasameera6550 ปีที่แล้ว +14

    Thankyou ධර්ම ශ්‍රි මහත්මයා .

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว +7

    අදත් නොදන්නා බොහෝ දේ දැනගත්තා ඔබට ස්තූතියි

    • @mervynfernando2169
      @mervynfernando2169 ปีที่แล้ว +1

      නොමග නොගොස් ඉතිහාසය හොදින් විශ්ලේෂණය කරන්න

    • @NatureRoodh
      @NatureRoodh 8 หลายเดือนก่อน

      @@mervynfernando2169මොකෙක්හරි මොනාහරි කියූ පමනින් විශ්ලේෂණයක් නොමැතිව පිලිගන්න එක අපේ රටේ ගොන්නු හැටියක්නෙ.ඉතිං මේවගේ හරක් එක්ක රටක් ගොඩයයිද පුතා..😂😂ඒ මදිවට ඔබතුමා කියකිය මෙතන වැලලෙන්නත් හදනව..😂😂

    • @NatureRoodh
      @NatureRoodh 8 หลายเดือนก่อน

      @@mervynfernando2169අනික මොකුත්ම කියවීමක් නැති එවුන් හිතන්නෙ මේ වගේ දෙයක් ඇහුවාම ඌ මාර විදියට දැනුවත් උනා කියල ..හා නැද්ද ..😂😂

  • @NK_ONLINE
    @NK_ONLINE ปีที่แล้ว +13

    චෙල්වනායකම්ගෙ බෙදුම්වාදී ව්‍යාපාරය ගැනත් ඉක්මනින් දැනුවත් කරන්න.❤

  • @sankaSL05
    @sankaSL05 ปีที่แล้ว +59

    ඉක්මනින් ජන ගත විය යුතු නාලිකාවක් ..👍

    • @soisvejai8771
      @soisvejai8771 ปีที่แล้ว +4

      සම්පූර්ණයෙන් එකඟයි👍

    • @wajira3265
      @wajira3265 ปีที่แล้ว +2

      Daksha guruwarayek.mage samakalinayek. Karige padaya ahimi wenne oyala wenuwen.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน +1

      මෙයා ‍බොරුනේ කියන්නේ.

    • @chamilmeegahathenna8035
      @chamilmeegahathenna8035 11 หลายเดือนก่อน

      @@starrynight43451එහෙනම් ඇත්ත කියන්න බලන්න. මේව අපිත් දන්න දේවල්. එක දශමයක් බොරු නෑ මේ චැනල් එකේම.

    • @mahindarajapakse7935
      @mahindarajapakse7935 9 หลายเดือนก่อน

      ​@@starrynight43451කොහොමද එහෙම කියන්නෙ? මේ පොත්, හැන්සාඩ්, දැකලවත් තියෙනවද?

  • @john_____
    @john_____ ปีที่แล้ว +28

    ඉන්දියාවෙන් වතුවැඩට ආපු තොන්ඩම්න්ලා අද ලංකාවෙ 6 වෙනි බිලියනපතියා වෙලා , Private ජෙට් හිමි ඉඩම් විෂාල ප්‍රමාණයක් හිමි සල්ලිකාරයෙක් 💰 , නොකඩවා කොයි ආණ්ඩුව යටතෙත් ඇමතිධූර දරයි , සෙන්තිල් තොන්ඩම්න්ට නැගෙනහිර ආණ්ඩුකාරකම , කොළඹ වැල්ලවත්තෙ, මට්ටක්කුලියෙ , නුවර ,ව්‍යාපාරිකයන් විෂාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් වතුවැඩට ආපු දෙමළ මිනිස්සු ,.... නුවරඑළියේ ,හැටන්,කොටගල , නානුඔය ,
    හපුතලේ,බණ්ඩාරවෙල ,...ආදී ප්‍රදේශවල දීර්ඝකාලයක් තිස්සේ පාරම්පරිකව ජීවත්වූ සිංහල මිනිස්සුන් අද මහපාරටවැටී ඇත ,
    ඉතා සූක්ෂ්ම ලෙස සිංහල මිනිස්සුන්ගෙ පාරම්පරික නිජබිමේ බහුතර ඡන්ද බලයද අහිමි කොට ඇත . සිංහල මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කොට ඇත !

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +6

      ඕවට බලයේ හිටපු සිංහල දේශපාලුවනුත් වගකිවයුතුයි . ඇමතිකම් දුන්නෙ උන්නෙ. ඒ ඉතින් තමන්ගෙ වාසියට .

    • @samandasanayake7810
      @samandasanayake7810 ปีที่แล้ว +6

      සම්පූර්ණ ඇත්ත . මේවා මතුපිටින් බලනවා විතරයි . දෙමළු ෆෙඩරල් ඉල්ලන්නේ 1912 ඉඳලා . ඉතිහාසය අතරමැදින් ඉස්මතු කෙරුවම විකෘති වෙනවා .

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +5

      ඇත්ත
      සිංහලුන් යනු අනාත වුන ජාතියක්

    • @au9680
      @au9680 ปีที่แล้ว

      දෙමළ මිනිස්සු ඉන්දියාවෙන් වතුවැඩට ආවේ නැත්නමි 1880 to 1899 වෙනකොට අක්කර ලක්ශ 5කට ආසන්න තේ වගාවක් අපේ සිංහල මිනිස්සු හදය්ද ...දෙමළ මිනිස්සුත් නොයෙක් පිඞා වලට ලක්වෙමින් මේ වගාවකලේ...

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@au9680 දෙමල මිනිසුන් වතු වැඩවලට ස්වේච්ඡාවෙන් නෙවෙයි නෙ ඉදිරිපත් වුනේ!!!
      බ්‍රිතාන්‍ය රජයෙන් කදුකරයෙ තිබුණු ස්වදේශික ගස් කපලා අක්කර ගණන් කැලෑ එළි කරලා අනිත් එක මුඩු බිම් පනත හරහා ස්වදේශික සිංහලයන්ගේ වගාවන් විනාශ කරලා උන් හිටි තැන් අහිමි කරලා තමයි ඔය අක්කර ගණන් තේ වතු දැම්මේ මහත්තයෝ!!!
      අදටත් කදුකරයෙ එදා වුන පරිසර විනාශයෙ ප්‍රතිපල විදිනවා
      එදත් අදත් ලෝකෙ ලොකුම තේ අපනයනකරුවා වුනේ චීනය මිසක් ලංකාව නෙවෙයි මහත්තයෝ
      එදා සිංහලයන්ගේ නිජබිම් අද විජාතිකයන් ගේ අතට පත් වුනා එකේ ඇති සෙතක් නෑ මිනිහෝ!!!

  • @ThePilotpoint
    @ThePilotpoint ปีที่แล้ว +10

    බල තන්හාවට කල දේ අප අදත් ප්‍රතිවිපාක විදිමින් සිටී. මා දැන සිටියා චෙල්වනායගම් ලංකාවේ බෙදුම්වාදයේ පියා බව, එහෙත් ඔවුන්ව එතනට තල්ලු වුයේ කෙසේද යන ප්‍රශ්නයට උත්තරය ලැබුනේ දැනුයි. ස්තූතියි!🙏

    • @dushsh4857
      @dushsh4857 ปีที่แล้ว +1

      චෙල්වනායගම් කියන්නේ පැසිසිට් වාදී කල්ලියක් උපන් පැසිස්ට් වාදියෙක්

  • @kekirawesudassana980
    @kekirawesudassana980 ปีที่แล้ว +9

    හරිම වටිනව

  • @upalileelakanthasubasinghe789
    @upalileelakanthasubasinghe789 9 หลายเดือนก่อน +1

    ඔබේ සිංහල සුපිරි. ❤️

  • @rohinijayasekara7526
    @rohinijayasekara7526 ปีที่แล้ว +18

    ජාතියට වංචා කරපු හැටි මිනිස්සු පිළිබඳව ලස්සනට විස්තර කරනව.
    ඉතිහාසය හරියටම ඉගැන්වීමක් නොමැති කම ලංකාවේ අද තත්වයට එකම හේතුව .
    දැන්වත් මෙසේ ජනතාව දැනගන්න ලැබීම ලොකු දෙයක්

  • @sheham
    @sheham ปีที่แล้ว +8

    Very interesting and informative

  • @shanfernando90
    @shanfernando90 ปีที่แล้ว +5

    Obata godak sthuthi carrige mahathmaya

  • @CeylonNatureTV
    @CeylonNatureTV ปีที่แล้ว +4

    ඔබතුමා වැල්වටාරම් නැතුව සරළව පහදා දෙනවා ස්තුතිය ඔබට

  • @NK_ONLINE
    @NK_ONLINE ปีที่แล้ว +6

    ඔබතුමාට පුලුවන්නම් සුනිල් සාන්ත සහ ආනන්ද සමරකෝන් කලාකරුවන්ගෙ ඉතිහාස තොරතුරු දක්වමින් වැඩ සටහනක් කරන්න.❤

  • @dsugathasiri836
    @dsugathasiri836 10 หลายเดือนก่อน +1

    යථාර්තවාදී විග්‍රහයක් ...ඉතා හොඳ ඉදිරිපත් කිරීමක් ..

  • @apidennalive
    @apidennalive 11 หลายเดือนก่อน +13

    ලන්කා වාසී සියලුදෙනා මේ වීඩියෝව බලත්වා.

  • @sirisenaPavuluarachchige
    @sirisenaPavuluarachchige 11 หลายเดือนก่อน +1

    අපි ඉගෙනගෙන තිබුනෙ බංඩාරණායකගෙ ශ්‍රී සිද්ධිය සිංහල දෙමළ අරගලයකට මුල් උනා කියලනෙ.දෙමළ අය කියන්නෙත් එහෙම.අපේ අතීතය විජයගෙ පටන් ම හන්ගල ඇයි මේ.බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට.

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 2 หลายเดือนก่อน

      E ekkama sinhala basawa rajaye basawa kirema nisa demala aya demala basawa rajjaya basawa karana lesa illa sitemede eyata awnatha nowem hethuwen getum athi u bawai

  • @mohanwijayasinghe1929
    @mohanwijayasinghe1929 ปีที่แล้ว +8

    මෙ⁣ම ඉදිරිපත් කිරීමට ඔබ ගෙන ඇති මහන්සියට ස්තූතියි.ඒ වගේම ඔබගේ නාලිකාවට ජය ප්‍රාර්ථනා කරමි

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +7

    ❤❤❤...ඇත්ත කවදා හරි එලිවෙනවා.....

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว +12

    සුද්ද ගෙනත් දාපු වතු දෙමල ප්‍රස්නෙකට අපේ අය කුලල් කාගන්නව. යාපනෙත් වැඩිහරියක් ඉන්නෙ පෘතුගිසි දුංකල වවන්න ගෙනාපු දෙමල ජනය. 2 වන ලෝක යුද්දෙන් බංකොලොත් උන නිසයි රටවල් අතැරල අාපහු ඉංගලන්තෙට යන්න උනේ. මියන්මාරෙ නං නිදහස ගනිද්දි ගෙනාපු ඔක්කොම අපහු අරන් යන්න කිව්ව. ඒ මිනිස්සු අනුන්ගෙ ප්‍රස්න තමන්ගෙ කරගත්තෙ නෑ. අපි කො.වෙල්ත් එකත් පොදුරාජ්‍ය විදියට සිංහලෙන් කිව්වට පොදු ධනයක් දෙපලක් මිස මොන රාජ්‍යයක්ද. ඉන්දියාවත් කියන්නෙ රාෂ්ඨ මණ්ඩල. කවුරු හදල දීපු වචනද.

    • @ojiperera6117
      @ojiperera6117 ปีที่แล้ว +2

      දුන්කොළ වවන්න ඉංදියන් ජාතිකයන් ගෙනාවෙිි ලන්දේසින් .

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      ​@@ojiperera6117 ඒක හරි, අන්තිමට හාම්පුතාලට යන්න උනා, දුංකොල, තේකොල මෙහේ මුල් අැද්ද. අපේ උනුත් පොිර දැම්මට ලැබුන අලයක් නෑ, තිබුන අලෙත් මෑලි උනා. සුද්ද කියපු කැවුම් කන කතාව හරිද කියලත් හිතෙනව.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ

    • @john_____
      @john_____ ปีที่แล้ว +1

      @@ojiperera6117
      කරෛයාර් (කරාව ), දුරෙයියාර් (දුරාව ) , සල්වරෛ(සලාගම ) කියන්නෙ පෘතුගීසින්ගෙ කාලෙ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වල කුරුදු තලන්න , මාලු අල්ලන්න , කොප්පරා හදන්න ,තව
      උංගෙ වහල් වැඩ කරගන්න දකුණු ඉන්දියාවෙන් අල්ලං ආපු මළබාර්, දෙමළ අඩුකුලේ මිනිස්සු , පසුව 2 වන රාජසිංහ රජ්ජුරුවෝ ලන්දේසීන්ගෙ ආධාරයෙන් මුහුදුබඩ ප්‍රදේශ නැවත සිංහල රාජධානියට යටත් කරගත් පසු එම ද්‍රවිඩ ජාතිකයන් සිංහල බවට අනුවර්තනය විය .

  • @anandadharmapriya3132
    @anandadharmapriya3132 ปีที่แล้ว +4

    Excellent Presentation

  • @GM-pr1fd
    @GM-pr1fd 6 หลายเดือนก่อน

    ඉතා වටිනා දැනුම් සම්භාරයක් ඔබතුමාගෙ උත්සාහයෙන් ලබාගත්තා

  • @dammikaprabath9470
    @dammikaprabath9470 ปีที่แล้ว +7

    ඉතිහාසයෙන් වසන් කරපු එහෙත් රටම දැනගත යුතු සත්‍ය මෙයයි. ඩී.ස්. නිදහසේ පියා කියලා පාසල් කාලයේ ඉදන් ළමා මනසට දාලා වසන් කරන්නෙ මෙයයි. එදා මෙදා තුර ලංකාවේ නිර්ලජ්ජිත දේශපාලන යට ගියාවා නැවත කියවිය යුතු හොදම කාලය මෙයයි.

    • @mervynfernando2169
      @mervynfernando2169 ปีที่แล้ว

      මොකෙක්. හරි එකෙක් යූ ටියුබ් නාලිකාවක දාපු පලියට ඒක පරම සත්‍යය කියල පිලිගන්න ඉක්මන් වෙන්න එපා ඩී.එස් ගේ පුරවැසි පනත නිසා බෙදුම්වාදය ආරම්භ උනා නම් 1950 ස් ගණන් වල වතුකරයෙන් තමයි බෙදුම්වාදය පටන් ගන්න ඕන එහෙම උනානම් ලංකාව මේ වෙනකොට කෑලි තුනකට කැඩිලා නැත්නම් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා.

    • @dammikaprabath9470
      @dammikaprabath9470 ปีที่แล้ว

      @@mervynfernando2169 කිසිසේත් මේ විඩීයො එක පමණක් බලලා දාපු අදහසක් නෙමේ , ඩී.එස්. ලා ජේ.ආර් ලා බණ්ඩාරනායකලත් මේ රටේ ඇති උනු බෙදුම්වාදයට වග කිව යුතුයි. ඒ වගේම දෙමළ බෙදුම්වාදී දේශපාලකයො. එදා ඉදන් තිබුනු බල පොරයෙ හොදම තුරුම්පුව විදියට ජාති වාදය ආගම් වාදය යොදා ගත්තේ ඔබ තුමාට නොපිළිගන්නත් පුළුවන් හැබැයි අදටත් ඒක ඒ විදියම තමයි. තවදුරටත් ඩී.එස් ජාතියේ පියා කියනවනම් ඒ මොන පදනමෙන්ද කියලා දැනගන්න කැමති? විශේෂයෙන් ලංකාවෙ නිදහස් ජාතික රාජ්‍යක් වීම සදහා ඩී. එස්. ගේ දායකත්වය මොන වගෙද??

    • @dammikaprabath9470
      @dammikaprabath9470 ปีที่แล้ว

      @@mervynfernando2169 තවදුරටත් මේ you tube chanel එකේ මම දැක්කෙ නෑ නිවේදයකා තමන්ට හිතෙන දේවල්ම පමණක් ඉදිරිපත් කලා කියලා ඔහු ඒවට references ඉදිරිපත් කලා, ඔබට පුලුවන් ඊට වෙනස් අදහස් තිබෙන ලිපි හෝ පොත් තියනවම් ඉදිරිපත් කරන්න. අපිත් තොරතුරු හොයාගෙන යන ගමනක් අලුත් තොරතුරු ඉගන ගන්න කැමති.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +4

      @@mervynfernando2169 ඔබේ නොදන්නාකම ගැන කනගාටුයි. පුරවැසි පනතින් ඇති වූ ප්‍රශ්නය නිසා තමයි චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය හදන්නේ. බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරීම හරියට නොකිරීම නිසා ෆෙඩරල් පක්ෂයට ලොකු වාසියක් ලැබුණා. ‍පුරවැසි පනතට කලින් 50ට 50 වගේ යෝජනා ඇවිත් තිබුණාට පුරවැසි පනත ආවට පස්සෙ තමයි ෆෙඩරල්වාදය පටන් ගත්තේ. සමහර විට ඔබ යූඇන්පීකාරයකු නිසා මේ ඇත්ත පිළිගන්න අමාරු ඇති. ඒත් ඇත්ත ඒක තමයි. ජාතික ප්‍රශ්න ගැන පක්ෂ හිතවාදී කෝණයෙන් නොබලා විවෘත මනසින් බලන්න.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +9

    කාරියවසම් මහත්මාණනි,ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ "ප්‍රබාකරන්ගේ සීයලා බාප්පලා සහ මහප්පලා " පොතෙනුත් (දැන් මුද්‍රණය වෙන්නේ නැහැ මන් දන්නා තරමට) ඔය ගැන තීනවා.

    • @mervynfernando2169
      @mervynfernando2169 ปีที่แล้ว +2

      නලින් ද සිල්වා කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු විතරක් ජීවත් විය යුතුය කියන මානසිකත්වයේ සිටින උග්‍ර ජාතිවාදියෙක් ඒ වගේ මිනිස්සු නිසා තමයි රට කවදාවත් ගොඩ ගන්න බැරි.

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +2

      @@mervynfernando2169 බූරු කතා කියන්න එපා.නලින් ද සිල්වා කිසිම තැනක එහෙම කියල නෑ .ලංකාවේ විතරය් ලෝකෙන්ම සුළු ජාතීන් මහා ජාතියට විරුද්දව අවි ගත්තේ.ප්‍රබාකරන් ,සහරාන්..උදාහරණ .සුද්ද දෙමල වෙල්ලාලයෝන්ට වරප්‍රසාදදීල සිංහල මිනිස්සුන්ගේ දේපල කොල්ල කෑව කියල ඔහේ දන්නේ නැද්ද?ලෝකේ දියුණු උන හැම රටක්ම දියුණු කලේ ඒ රටේ මහා ජාතිය.ජර්මනිය,එංගලන්තේ,ජපානේ ,කොරියාව,චීනේ ...ඉන්දියාව පවා උන්ගේ චන්ද්‍රයාන් යානය හදට ගොඩ බාපු තැන නම් කලේ ශිව දෙවියන්ගේ නමින්..එහෙ මුස්ලිම් කොච්චර ඉන්නවද? කවලමේ දියුණු උන රටක් කියනවා.ඔහේ මේ නාලිකාව බලන්නේ නැතිව LTTE ඩයස්පෝරාව fund කරන නාලිකාවක් බලනවා මීට පස්සේ.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +10

    චෙල්වනායගම්ගේ මිනිපිරිය කැනඩාවේ ඉන්නව.එහෙ රුපවාහිනී වැඩසටහනක එයා කිව්වා ලංකාවේ යුද්දේ ඇති උනේ සිංහල මිනිස්සු යාපනේ දෙමල අයට වඩා නූගත් ඒ නිසා සිංහල අය දෙමල අයගේ දියුණුවට මුල ඉදන් ඉරිසියා කලාලු කියල.චෙල්වනායගම් කැනඩාවේ සමරනවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හැම වසරේම.

    • @wanige123
      @wanige123 ปีที่แล้ว +4

      ඒක ඒ විදියට තමයි බලන කෙනෙකුට පෙන්නේ, එයාල එහෙම හිතන එකේ වැරද්දක් නෑ, ඒක අපි වෙනස් නොකරන තාක් එයාලට වාසියි.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 ปีที่แล้ว +2

      එක අතකට ඇත්ත කතාවක්.අපේ සිංහල නායකයො තම බලය රැකගන්න සියල්ලම කලා හැරෙන්න, සිංහල ජාතිය ගැන හැඟීමක් තිබුනෙ නෑනෙ.අපේ නිදහස් අධ්‍යාපන පනත ගේනකොටත් තදින්ම විරුද්ධ වු කෙනෙක් තමයි ඔය DS කියන්නෙ. ඉතිං කොහොමද සිංහලුන්ගෙ අධ්‍යාපනය වර්ධනය වෙන්නෙ

    • @wanige123
      @wanige123 ปีที่แล้ว

      @@gangahethumuni4701 එකත් එක කොටසක් තමයි, හැබැයි මේ කතාව එන්නේ එතනින් නෙවෙයි, දැන් ලංකාවේ යමක් කරපු ඉංජිනේරුවන් හෝ මහාචාර්ය වරුන් ගත්තොත් දෙමල අය තමයි බහුතරය එහෙම දෙයකට දායක වෙලා තියෙන්නේ. අපිට එකේ වෙනසක් නෑ මොකද අපි හිතන්නේ ඔවුන් ශ්‍රී ලාංකිකයන් කියා. නමුත් ඔවුන්ට එකේ වෙනසක් තියෙනවා සහ සමහර මෝඩ සිංහලයන් කරන කටයුතු ඒවාට රුකුල් දෙනවා.

    • @john_____
      @john_____ ปีที่แล้ว +3

      යාපනේ තිබුණ උග්‍ර ඉන්දියාවෙ ගෙනාපු අයගෙ කුලවාදය , යටත්විජිත කරණය තමයි හේතුවඋනේ

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@wanige123 ඔයා කියපු දේ පැහැදිලි නෑ

  • @infinitygirl1699
    @infinitygirl1699 ปีที่แล้ว +14

    ඉස්කෝලේ ඉතිහාසය පොතෙන් අපිට උගන්නලා තියෙන්නෙ පුදුමාකාර බොරු ටිකක් නේ. අනාගත පරම්පරාවන් ඉගෙන ගන්නෙත් බොරු මෙහෙම වුණාම. 😶💔

    • @mervynfernando2169
      @mervynfernando2169 ปีที่แล้ว +3

      ඉස්කෝලෙ උගන්වපුව කොහොම උනත් මේක නම් පට්ටපල් බොරුවක්.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +11

      @@mervynfernando2169 ඔබේ යූඑන්පීකමට රිදෙන එක ගැන කනගාටුයි. ඒත් ඉතිහිාසය හංගලා තියන්න පුළුවන් වුණාට මකන්න බැහැ.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      මෙයා කියන්නේ බොරු.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน +1

      @@kaarigechannel1 ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ වල වැරදි පෙන්නලා දෙන අය නිකම් යූන්පි කාරයෝ ද? යු න් පිය ගැන ඔයාට තියෙන්නේ මෙහෙම අදහසක් නම් ඒ පුද්ගලයාට නිර්පාක්ෂිකව ඉතිහාසය දිහා බලන්න පුළුවන් වෙන්නේ කොහොම ද?

    • @sirisenaPavuluarachchige
      @sirisenaPavuluarachchige 11 หลายเดือนก่อน

      ​@@starrynight43451මෙතුමා සාක්ෂි සාධක සහිතව ඔප්පු කරල තියෙනව .මෙය බොරු නම් ඔබත් සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න .

  • @jayasiriksm4043
    @jayasiriksm4043 ปีที่แล้ว +2

    Thanks KARIYAWSAM mahaththaya

  • @john_____
    @john_____ 11 หลายเดือนก่อน +4

    1815 ඉංග්‍රීසීන් මේ රට අල්ලං ඉතා කෙටි කාලෙකින් මෙච්චර දකුණු ඉන්දියාවෙන් අඩුකුලේ වහල් ද්‍රවිඩ මිනිස්සු ලක්ෂගානක් ගෙනත් පදිංචි කෙරුවනං ,1505 ඉදලා අවෘදු 500ක් විතර මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලං හිටපු පෘතුගීසි, ලන්දේසි,.. කොච්චරනං දකුණු ඉන්දියානු අඩුකුලේ ද්‍රවිඩ මිනිස්සු (සක්කිලියර් ,හාලි ,..etc)ගෙනත් අපේ රටේ
    උතුරු-නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ වල පදිංචි කරන්න ඇත්ද? 🤔
    ඉතින් මේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වල සිංහල පුලුටක් ඉතුරුවෙයි ද?
    ඉතා සූක්ෂම ලෙස සිංහලයාගේ පාරම්පරික නිජබිම අහිමිකොට ඇත.

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว +2

    Very good jayawawa very good jayawawa Bro 💯💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭🧭❤❤❤❤

  • @prasangadilipfernando2169
    @prasangadilipfernando2169 7 หลายเดือนก่อน

    නියමයි. වනචර නායකයන්ගෙ රෙදි ඉල්ලෙයි

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 8 หลายเดือนก่อน +1

    Thank you so much for winding our knowledge.. excellent ❤

  • @nikorobweerasinghe287
    @nikorobweerasinghe287 10 หลายเดือนก่อน

    නියමෙට ඉදිරිපත් කරනවා

  • @dumindniwunhella6284
    @dumindniwunhella6284 11 หลายเดือนก่อน +1

    This is a next-level video. This is all comprehensive, cohesive and factual. I have not seen such a factful video series on politics in SL before.
    Please keep up.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      This is not factual. A load of lies

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට❤️

  • @upulfernando494
    @upulfernando494 11 หลายเดือนก่อน +4

    මහලොකු සුදුයි කියන එවුන් ගැන...... ජාතියේ ඩීල් පියා ඩී. එස්. සේනානායක උගෙන් පටන් අරගෙන ඩීල් දාස දක්වා මේවනතුරු රට ගෙනආ තැන කොහොමද....?

  • @indikanawarathna7503
    @indikanawarathna7503 ปีที่แล้ว +9

    රටෙිම සුභපැතුමි ඔබට

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 ปีที่แล้ว +3

    ස්තූතියි,

  • @HEWAKOGGALAGERANJITHSIRIMAL
    @HEWAKOGGALAGERANJITHSIRIMAL 9 หลายเดือนก่อน

    Very good explanation.

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว +2

    Highly INFORMATIVE and INTELLECTUAL video.
    Mushroom video producers may learn some of the worthwhile ' techniques' of quality video production which will enrich the audience.
    Thank you Mr Kari. 💐

  • @apidennalive
    @apidennalive 11 หลายเดือนก่อน +4

    මට හිතෙන්නේ. අද චන්ද දායකයින්ට වඩා 1947 , චන්ද දායකයින් ඉතාම ඉදිරියෙන් සිටි බව.

    • @kaarigechannel1
      @kaarigechannel1  11 หลายเดือนก่อน +4

      අදට සාපේක්ෂ ව ඔව්.

  • @nihalepa8174
    @nihalepa8174 ปีที่แล้ว +5

    වර්තමාන පරපුර නොදන්නා ඉතා වැදගත් තොරතුරු කරුණු සකස්කර ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි. ඩී එස් එදා කලදේ සාධාරණ හෝ අසාධාරණදැයි තක්සේරු කරන්න මම අදහස් කරන්නෙ නෑ. කෙසේ වුවත් එම ක්‍රියාව නිසාම ද්‍රවිඩ බෙදුම්වාදයට පාර කැපුනා කියා මම නම් විශ්වාස කරන්නෙ නෑ. බණ්ඩාරනායක වැනි සිංහල ජාතික වාදීන් (ජාතිවාදී න් නොවේ) එක්සත් ජාතික පක්ෂය ට එකතු වුනාසේ ද්‍රවිඩ ජාතික වාදීන් සහ බෙදුම් වාදීන් ද්‍රවිඩ සංගමය වටා එක්වුනා. ද්‍රවිඩ සංගමය නමින් ම ඒ බව පේනවා. බණ්ඩාරනායක ඩී එස් ට කලදේ වගේම චෙල්වා පොන්නම්බලම් ටත් කලා.ඒ කඩාගෙන යාම. ඒ සඳහා නිසි අවස්ථා ව ආවාම ඒ වැඩේ කලා . මම නම් හිතන්නෙ බෙදුම් වාදයට බලපෑවේ සිංහල පමනයි ප්‍රතිපත්තිය සහ සිරිමාවෝ ගෙ සමගි පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියා කාරකම් සහ උසස් අධ්‍යාපන යේ ඔව්න්ගේ තිබුනුඅධිකාරීමය බලය අවම වීම නිසායි. බෙදුම් වාදය පැහැදිලි ව එලිදැක්වුනේ 1974-76 කාලයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බිහිවීමත් සමගයි.කොහොමත් ඉන්දියානු දමිල ජනතාව ගැන උතුරේ ජනතාව ගෙ තැකීමක් නෑනෙ. චෙල්වා පක්ෂය කඩන්න මේක අවස්ථා වක් කලා.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +2

      ඇත්ත

    • @mervynfernando2169
      @mervynfernando2169 ปีที่แล้ว

      ඉතිහාසය විකෘති කිරීම නොහොබිනා වැඩක් මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ අන්තවාදී අදහස් ඉතිහාසය සමග ගලපන්න ගත් උත්සාහයක්.

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 2 หลายเดือนก่อน

      Hariyata hari obe adahasa.

  • @amindiyehansa2015
    @amindiyehansa2015 ปีที่แล้ว +4

    ඒ කාලෙත් විදුලි සංදේශණ විෂය තිබුනද? පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      විදුලි සංදේශණ කියලා විෂයක් තිබුණේ නැහැ. විදුලි සන්දේශ කියලා විෂයක් තිබුණා.

    • @amindiyehansa2015
      @amindiyehansa2015 ปีที่แล้ว

      ස්තූතිය පැහැදිලි කිරීමට

  • @srilankantravelingchef
    @srilankantravelingchef ปีที่แล้ว +7

    ඒ කාලය අනුව D.S.සේනානායක මහතා ගෙනා පනත් අනිවාර්යයෙන්ම කළ යුතුම ඒවා... ඔහුට බෙදුම්වාදයට පාර කැපුවා කියන්න බැහැ... මොකද මේ පනත් පාර්ලිමේන්තුවට දාල සම්මත කරපුවා...

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      ඔව්. පනත් සම්මත කරන්නේ පාර් ලිමේන්තුවෙන් තමයි.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน +3

      ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 ปีที่แล้ว +12

    ඉතිහාසේ ඉදන්ම මේ කාල්කන්නි පාලකයෝ ජනතා පරමාදිපත්‍ය ජනතා අවශ්‍යතා පසෙක ලා උන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් අන පනත් හදාගෙන මිනිස්සු තලා පෙලා මහා ජන සංහාර වලට පාර කැපුවා අද වගේම කාල්කන්නි

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      නොදන්නා රෙද්දවල් කතා කරන්න එපා.

  • @lakshmandhammika4733
    @lakshmandhammika4733 ปีที่แล้ว +14

    මේකරන ජාතික සත්කාරයට ඔබට අනේක වාරයක් පිං

    • @mervynfernando2169
      @mervynfernando2169 ปีที่แล้ว

      මේ කරන්නේ ජාතියට ව්‍යසනයක් ඔය කියන හැටියට පුරවැසි පනත නිසා බෙදුම්වාදය ඇති උනා නම් අද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් !

  • @dinushan2606
    @dinushan2606 ปีที่แล้ว +5

    දැනුත් තත්වයේ වෙනසක් නැහැ... මුන් ඔක්කොම එකයි...

  • @judefernando2883
    @judefernando2883 9 หลายเดือนก่อน

    Thank you!!

  • @vipulan
    @vipulan ปีที่แล้ว +3

    Good topic

  • @NK_ONLINE
    @NK_ONLINE ปีที่แล้ว +5

    ඒ කාලෙ මේ කාලෙ කියලා වෙනසක් නෑ කොයි කාලෙත් පාලකයො කරලා තියෙන්නේ රාජ්‍යය සහ එහි පුරවැසියන් ගැන හිතනවට වඩා තමන්ගෙ පක්ෂයේ පැවැත්ම තමයි එයාලට වටින්නේ.වැඩේ කියන්නේ දැන් ඉන්න වමේ අයත් ඒ ගොඩේමයි.

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +8

    මේ පනතේ කිසිදු වරදක් නැත.
    රටක අනන්‍යතාවය ආරක්ශා කිරිම වෙනුවෙන් සිදුවු පනතක්.
    ලෝකේ කොහේත් තමන්ගේ අනන්තාව ආරක්ශා කරගෙන තමයි අනිත් අයට ද්විත්ව පුරවැසිකම කියලා දුන්නේ.
    එහෙම නොවුනා නම් ඕනෑ ඕනෑ විදිහට රට වලින් මේ රටට ඇවිත් පුරවැසිකම ගනීනේ.
    ඉන්දියාවේ ඉදන් ආපු අයට මොකද රටක් නැත්තේ . එයාල අයිති ඉන්දියාවට. රටකට රැකියාවක් සදහා ගියා කියලා පුරවැසිකම ලැබෙන්නේ නැහැ නේ. . ඒ හින්දා තමයි සිරිමාවෝ ආපසු එයාල යවන්න කටයුතු කලේ.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      පනතේ කිසිදු වරදක් නොතිබුණා නම් සිරිමාවෝට විසඳන්න ප්‍රශ්නයක් ඉතිරි වුණේ කොහොම ද?

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +2

      @@kaarigechannel1 පුරවැසිකම නොදුන්නු අය රටේ සීටිම තමයි සිරිමාවෝට විසදන්න උනේ.
      හරියට දැන් විදිහට නම් වීසා නැති අය රටක ඉන්නවා වගේ දෙයක් තමයි ඒක .
      එදා Ds පනත ගෙනත් ඒ එක්කම ඉන්දියාවේ ශ්‍රමිකයින් පිටමන් කිරිමට කටයුතු නොකරපු එක තමයි සිරිමාවෝ ට විසදන්න උනේ.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      @@nilminihewa1106 සිරිමාවෝත් ඉන්දියා ශ්‍රමිකයන් පිටමං කළේ නැහැ. ඉදිරියේ දි ඒ ගැන පැහැදිලි කරන්නම්.

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      @@kaarigechannel1 ශිරිමාවෝ- ශාස්ත්‍රපති ගිවිසුම ගහලා ටික ටික පිටමන් කිරිමක් නේ කරන්න ගිහින් තියෙන්නේ ටිකක් පිටමන් කලා කියලා තමයි සදහන් වෙන්නේ .
      ඒ අතර මැතිවරණය ආපු හින්දා ඉතිරිය කරන්න ප්‍රමාද වෙලා තියෙන්නේ . ජේ ආර් මැතිවරණය පොරොන්දුවක් ලෙස එයා ජයග්‍රහණය කලොත් වතු කම්කරුවන් ට පුරවැසිකම දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ . ඒ අනුව ජේ අර්ට ජයග්‍රහණය සදහා වතු කම්කරුවන් මනාපය දුන්නා වගේම ජේ ආර් ඔවුන්ට පුරවැසිකම දුන්නා . ඕක තමයි මම දන්නා ඉතිහාසය

    • @ojiperera6117
      @ojiperera6117 ปีที่แล้ว +2

      ඉංදියන් වතු ජනතාව සිරිමාවෝ කාලයේ දී උතුරේ පදිංචි වුණා .,Ltte සංවිධානයේ කාඩර්වරු වැඩි පිරිසක් ඒ ප්‍රදේශවල පදිංචි වූවන්ගේ පැවතෙන්නන් ,පුදිකුඩුරිප්පු ප්‍රදේශයේ වැඩිමනත් ජීවත් වූයේ ඔවුන්ය.

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 11 หลายเดือนก่อน +3

    කාරිගෙ කාරිය රටේම කාරිය වියයුතු කාරිය

  • @dushsh4857
    @dushsh4857 ปีที่แล้ว +7

    මොනවා වුනත් රටකට් පුරවැසි පනතක් අවශ්‍යයි. එකෙන් කියවෙන්නේ ලංකාවේ ඉපදුන අයට රටේ පුරවැසිකම ලැබෙනවා සහ එහෙම නැත්නම් රටේ අවුරුදු දහයක් සිටියොත් පුරවැසිකම ලැබෙනවා කියලනේ. එහෙම නැත්නම් මේ රටට වැඩට එන හොමොටම් පුරවැසිකම් දුන්නොත් හොඳට හිටීවි .

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +2

      ඔබටත් මටත් එහෙම හිතන්න පුළුවන් අපි තනි පුද්ගලයන් නිසා. එහෙත් රාජ්‍ය නායකයාට එහෙම හිතන්න බැහැ. මේ ප්‍රශ්නය අවුරුදු දහයකට විස්සකට මේ රටේ රස්සා කරන්න ආපු පිරිසක් ගැන නෙවෙයි. අවුරුදු සීයකටත් වැඩි කාලයක් මේ රටේ ජාතික ආදායමට විශාල ම දායකත්වය දුන් ජන කොට්ඨාසය ගැන. 1948 වන විට මේ රටේ හිටපු වතු කම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් මේ රටේ උපන් මිනිස්සු. ඔවුන් ඉන්දියාවෙ උපන් අය නෙවෙයි. රාජ්‍ය නායකයා වශයෙන් ඩී.එස්.ට කරන්න තිබුණේ ඉන්දියාව සමඟ මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා විසඳා ගන්න එකයි. (එක සාකච්ඡාවක් අසාර් ථක වූ පමණින් උත්සාහය අත්හැරීම නෙවෙයි) ඩී.එස්.ගේ පුරවැසි පනතින් ප්‍රශ්නය විසඳුණා නම් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට අගමැති ශාස්ත්‍රී සමඟ ඒ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉතිරි වෙන්නේ නැහැ නේ ද?

    • @dushsh4857
      @dushsh4857 ปีที่แล้ว +3

      @@kaarigechannel1 පලවෙනි කාරණාව මේ අය සේවය කලේ ඉංග්‍රීසි සමාගම් වලට මිසක් රටේ ආර්ථිකයට නෙවේ. වෙන වචන වලින් කියනවනම් මේ ය අපේ රටේ සම්පත් සුද්දට හුරාගැනීමට පාවිච්චි වුන පිරිසක්. ඇත්තටම එක වහල් සේවයක් .මේ tamil වහල් සේවය නිසා සුද්දට අතේ ලේ ගා ගන්නේ නැතුව ලාබ හොයන්න පුළුවන් වුනා.
      මොනවා වුනත් මම හිතනවා අවුරුදු 10 සිමාව සාධාරනයි කියල

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      @@dushsh4857 සුද්දගෙ කාලෙ හැම දේම සූරගෙන ගියා නේ. සුද්දා ගියාට පස්සෙ ඒ වතුවල ආදායම ගියාට පස්සෙ ඒ වතුවල ආදායම කාට ද? ඔබකී නිසා මම එහෙම කිවුවේ. එහෙත් මනුස්සයෙක් හැටියට මම හිතන්නේ මෙය මානුෂික ප්‍රශ්නයක් බවයි.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@kaarigechannel1 තවමත් පරක්කු නෑ ලංකාවේ ඉන්නා වතු කම්කරුවන් නැවත ඉන්දියාවට යැවීමට ඉන්දියාව සමඟ සාකච්ඡාවක් සිදු කලා නම් හරි දැන් මහනුවර ඇතුළු කදුකර පලාත් වල සිංහල ජන ගහනයක් හොයන්නට නැති තරම් අවසානයේ යාපනයේ සිංහල සලකුණ අතු ගැවිලා ගියා මෙන් කදුකරයෙ දි සිදු වනු ඇත

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      ​@mortzkizshikesh9375එය තමයි ස්වභාවය
      අදටත් කෝටි 4 කට අධික අප්‍රිකානු කළු ජනතාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන්නේ ඒ විදිහට තමයි
      ඕස්ට්‍රේලියාවේ නවසීලන්තෙ කැනඩාවේ වගේ සුද්දොත් මෙහේ පදිංචි වෙලා හිටියනම් කොහොමද

  • @lordt8184
    @lordt8184 ปีที่แล้ว +2

    Pls do a video about the Laampu kalagedi referendum.

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +6

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @lakmalmanjulaFernando
    @lakmalmanjulaFernando ปีที่แล้ว +11

    මේ කාලකන්නි UNP කාරයෝ එදත් අදත් පිලිලයක් රටට. රට කෑව අමනයෝ

    • @theekshanajayalath
      @theekshanajayalath ปีที่แล้ว +3

      Unp විතරක් නෙමෙ slfp, jvp , communist මේ ඔක්කොම. ඔය ඇමෝම මුක්කු ගහ ගහ හිටියෙ අවුරුදු 75ක්ම එච්චරයි 👍

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +1

    Nirogee suba dawasak kari. From Europe

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +6

    ඔය මොන කතා කිව්වත් අද රටේ ප්‍රධාන නගර වන කොළඹ, කුරුණෑගල,ගාල්ල, මොනරාගල, බදුල්ල, නුවරඑලිය,මහනුවර,කෑගල්ල වැනි ප්‍රධාන නගර වල වැඩියෙන්ම ඉන්නා ජනවර්ගය කවුරුන් ද
    සිංහලයෝ නැති තරම් අවසානයේ රටෙ ආදීතම අනන්‍යතාවය කෞතුකාගාරය තුල පමණක් ඉතුරු වෙවි

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว +1

      Great 👍

    • @theekshanajayalath
      @theekshanajayalath ปีที่แล้ว +1

      ඉතින් ගම්පහ , තනි සිංහල

    • @john_____
      @john_____ ปีที่แล้ว +1

      @@theekshanajayalath
      මම ගම්පහ
      ඉන්නෙ ගම්පහ දෙමළ ,මුස්ලිම් මිනිස්සු ඕනතරං ඉන්නවා , තිහාරියෙ , කාන්තන්කුඩියෙ තනි මුස්ලිම් , යාපනනෙ , නුවරඑළිය , හැටන් තනි දෙමළ

    • @theekshanajayalath
      @theekshanajayalath ปีที่แล้ว +1

      @@john_____ ගම්පහ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමේ. ගම්පහ නගරය.👍

  • @selladk
    @selladk 9 หลายเดือนก่อน

    We have come to negotiate peacefully. But you made us take up arms. Someday we will achieve Tamililam

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว +3

    thank u bro

  • @krishhettiarachchi
    @krishhettiarachchi ปีที่แล้ว +6

    DS මොන අදහසින් පුරවැසි පනත ගෙනාවත් සුද්දා තේ වතුවල වැඩට ගෙනා පමණින් රටක පුරවැසි කම නිකන්ම දෙන්න බැහැ. වඩා ඉඳන් රටේ හිටපු දෙමල අයට ඉන් හානියක් වුනේ නැහැ.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +1

      හැබැයි ඉතාලිය ජර්මනිය ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ එංගලන්තෙ ගිහින් අවුරුදු 2 න් PR ඉල්ලන්න පුලුවන් නේද 😂😂😂😂😂

    • @krishhettiarachchi
      @krishhettiarachchi ปีที่แล้ว

      @@හේෂාන්පෙරේරා වතු වැඩට දෙමළ අය ගෙනාවේ ඉංග්‍රීසින් මිස නිදහස ලැබූ ලාංකික ජනතාව නොවේ. ඉංග්‍රීසින්ට අවශ්‍යනම් ඒ හැමෝම බ්‍රිතාන්‍යයට ගෙන යන්න තිබුනා.
      PR ගන්න පුළුවන් වෙන්න ඒ රටවලට සමහරු ගෙන්න ගන්නේ ඒ රටවල් වල අවශ්‍යතාවට පස්සේ PR දෙන පොරොන්දුවට.
      සුද්දා ලංකාවේ අයගෙන් අහලා තේ හෝ කෝපි වැව්වේ නැහැ. අපි ඒ වැඩට සෙනඟ ගෙන්න කිව්වෙත් නැහැ.
      PR සහ පුරවැසිකම (citizenship) කියන්නේ දෙකක්.
      සමස්තය තේරුම් ගෙන සංසන්දනය කරන්න.

    • @john_____
      @john_____ ปีที่แล้ว +1

      @@හේෂාන්පෙරේරා
      පෘතුගීසි , ලන්දේසින් ඉංග්‍රීසීන්ට අවෘදු 500ක් තිස්සෙ අපේ රට කොල්ලකාගෙන , සමස්ථ සිංහල ජනගහනයෙන් 60% ක් සමූලඝාතනය කරල , සිංහල ගම්වල ලක්ෂගානක් ගිණිබත් කරලා , පුංචි අතදරුවගෙ ඉදං මරලාදාලා තොපේ සීයලා , තාත්තා වගේ කට්ටකලු එව්න් ලක්ෂගානක් ඉන්දියාවෙන් , අප්‍රිකාවෙන් ,කාබෙරි( කොළඹ පිටකොටුවේ ඉස්සර කිව්වෙ කාබෙරි ටව්ම කියලා ,උං දැං සිංහල ගෑණුත් අරං කොළඹත් අයිතිකරගෙන අපිට එන්න අපාලු කොළඹට ) වහල්ලු විදිහට අල්ලං ඇවිත් අපේ රටේ සිංහල මිනිස්සුන්ගෙ ගම්බිම් වල පදිංචි කරපු එක හරිද එතකොට ?🤔

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl ปีที่แล้ว

      Krishhettiraracchi oya geography buviddyawa hadaruwanam mevani mathayak oya daranne naha our hearth it's belongs to all kinds because we ate breeding and breathing creatures pls.thise is to ur knowledge from kind human being ❤

    • @krishhettiarachchi
      @krishhettiarachchi ปีที่แล้ว

      @@SenthKumari-by9kl I really don't think geography has anything to do with what we discuss. This idea of "the Earth belongs to everyone" is good if we have one nation, one government for the entire world. But we don't therefore it is useless to think in that way.

  • @dushsh4857
    @dushsh4857 ปีที่แล้ว +3

    එහෙමනම් පුරවැසි පනත සහ පෙඩරල් පක්ෂය ලෙස කැඩීම අතර සම්බන්දයක් නැනේ

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +2

      ඔව්. ඔබට එහෙම හිතන්න පුළුවන්. ඒක තේරුම් ගන්න චෙල්වනායගම්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය අධ්‍යයනය කරන්න ඕනෙ.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน +1

      ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      @@kaarigechannel1 චෙල්වනායගම් 1945 දී සොල්බෙරි පනත හා ලංකාවට නිදහස ලබා දීමට විරුද්ධ වුණෙත් 1949 පුරවැසි පනත නිසා ද?

  • @nimalherath3950
    @nimalherath3950 9 หลายเดือนก่อน

    සහෝදරයා,වාමාංශික ව්‍යාපාරය ගැනත් වීඩියෝ එක ක් කරන්න

  • @srimalkarunarathne
    @srimalkarunarathne ปีที่แล้ว +3

    කාලකණ්ණි ජාතියේ පියා...රේන්ද කරු...😮😮

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      මේ මනුස්සයා නැත්තම් අද ලංකාව ඉන්දියානු කොලනියක්. සිංහල කියලා ජන‍කොටසක් නැති වෙන්නත් තිබ්බා. මෝඩ සමාජවාදීන් කවදත් කළේ සිංහල වීරයන්ට ගල් ගැසීම පමණයි.

    • @kaarigechannel1
      @kaarigechannel1  11 หลายเดือนก่อน +1

      @@starrynight43451 ඔබේ යූඇන්පී ආත්මයට රිදුණා නේ ද? ඒ නිසා නේ ‍තමන් කොමෙන්ට් එකක් දැමීමෙන් සෑහීමකට පත් නොවී අනුන් දාපු කෙමෙන්ට්ස්වලටත් පැනගෙන ගිහින් උත්තර ලියලා තියෙන්නේ. ඒත් මාතෘකාව විතරක් බලලා කෝප නොගෙන සම්පූර්ණ වීඩියෝව ම බැලුවා නම් කියලා තියෙන්නේ මොකක් ද කියලා හරියට ම දැනගන්න තිබුණා නේ. ඔබ වැනි දේශපාලන අන්ධ භක්තිකයන් නිසා රට පරිහානියට පත් වූ ආකාරය ගැනයි මේ වීඩියෝ මාලාවෙන් පෙන්වා දෙන්නේ. මේ වීඩියෝ බලන්නේ බුද්ධිමත් මිනිසුන්. ඔවුන්ට ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගිහින් විහිළුවක් නොවී සම්පූර්ණ වීඩියෝ මාලාව ම බලන්න.

  • @john_____
    @john_____ ปีที่แล้ว +12

    Slave Labours Outnumbered Native People then immediately all opportunities and benifits took them 🤔 innocent village sinhalese still on the street 😪😥

    • @benedictasirvadham4342
      @benedictasirvadham4342 ปีที่แล้ว

      What are the benefits received estae poor labours.. From State... The indian labours are still exploited by every body... Working as slaves...they are ignored and rejected from all sectors.. But foolish peoples are jealous of them .. From 194&,their citizenships rejected... 1956 ,,1977,1981,1983, and every now and then they were violated.. Looted they are not considered as human beings....

    • @dushsh4857
      @dushsh4857 ปีที่แล้ว +7

      That is true

    • @sithyfareena954
      @sithyfareena954 ปีที่แล้ว

      It is not true still these estate workers are confined to slave labourers. This all nation exploiting the estate workers to earn money and pittance to them. On the other hand Malaysia took the step to remove all the estate workers and provided land to them in the remote area. Today they are doing very well , contributing to economy of the country also. Our leaders are very narrow minded and oppurnist that why our country bankrupted.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน +1

      ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 11 หลายเดือนก่อน +1

    රූපවාහිනීයේ පත්තර තොරතුරු කියද්දි අනිවාරෙන් බැලුවා පස්සෙදි කැපිල්ල ට අසූ උනානේද ?

  • @rohanchandana1619
    @rohanchandana1619 ปีที่แล้ว +29

    ජාතියේ පිංපියා ජාතියේ වාසනාවට ඉක්‍මනටම චුත උනේ

    • @sanduneranda4972
      @sanduneranda4972 ปีที่แล้ว +3

      Eka hitawala giyapu awun, ekawa study karala, uge wada tika karagena yanawa.., maruwata.. , me dn penawa ne.

    • @theekshanajayalath
      @theekshanajayalath ปีที่แล้ว +1

      ​@@sanduneranda4972ඔව් ඒකා වගේම කර්මාන්ත කලාප හදලා , නිකන් නෙමෙ 12ක් හදලා, මහවැලිය හදලා කෘෂිකාර්මය දියුණු කරලා මේ රට විනාශ කලා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +11

    බලලෝභී දේශපාලුවන් එදා කල දේවල් වල ප්‍රතිඵල අවුරුදු ගානක් රටේ සියලු ජනතාව විඳවනවා. ජාතියේ පියා කිව්වෙ කවුද මේ මිනිහට ?

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 ปีที่แล้ว +6

    Mema pahadili kireema ithamathma anargai.

  • @lakshmandhammika4733
    @lakshmandhammika4733 ปีที่แล้ว +1

    kariyawasam sir me siyaluma vidio wala demala bhashawata pariwarthanaya viya uthuy mage adahasa.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      ඔව්. එහෙත් ඒ සඳහා හැකියාවක් දැනට නැහැ.

  • @NatureRoodh
    @NatureRoodh 8 หลายเดือนก่อน

    කෙනෙක් මොනාහරි දෙයක් කිව්වාම ඒක ඇත්තම වෙන්නෙ නෑ..ඒක ඌගෙ කියවීම.ඒකෙ ඇත්ත නැත්ත හොයල බලල තමන් ස්වයං විශ්ලේෂණය යෙදෙන්න ඕනෙ..එහෙම නොකර ඔබතුමා මාරයි කියකිය මේකෙ වැලලෙන්න එපා..ඉතිං ඕකත් වද කොත්තු,බ්‍රා,කැලනි නයින්ට රැවටුන වගේ සීන් එකක් ..

  • @janakarajapaksha9084
    @janakarajapaksha9084 ปีที่แล้ว +13

    මහත්මයාණෙනි, S.W.R.D. බන්ඩාරනායක මහතාගේ ඝාතනයේ සත්‍ය පසුබිම විස්තර කරන වීඩියෝවක් ලබා දෙන්න.

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 ปีที่แล้ว

      Srilankan big terrorist buddu hamaduru wedi thippa Banda Selva agreement distorted nathen lankawata yudda ne pirabakaran ne first terrorist lankawata buddu hamaduru dannuth ehamai

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +5

      @janakarajapaksha9084 අනිවාර් යයෙන්.

    • @janakarajapaksha9084
      @janakarajapaksha9084 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @srimalkarunarathne
    @srimalkarunarathne ปีที่แล้ว +2

    මෙයා කරපු ටිකම JR,Ranil පසුව කලා

  • @arun2002
    @arun2002 ปีที่แล้ว +6

    DS thama palaveni P ka ya.

  • @dil7529
    @dil7529 7 หลายเดือนก่อน +1

    🙏🌈️💐👍

  • @upulfernando494
    @upulfernando494 11 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න බහුතර සිංහල ජනතාව ඉන්නෙ තාමත් වහල් දේශපාලනයට යටවෙලා...මහලොකු මහ ජාතිය කියලා අන්දලා අංතට්ටුවක් පලන්දල D.S. ගේ ඉඳලා මේ ඉන්න රනිල් වෙනකම් ලස්සනට ගේම ගහගෙන ආවා....

  • @Skyline1986.
    @Skyline1986. 10 หลายเดือนก่อน

    Thx

  • @sumithpali3684
    @sumithpali3684 ปีที่แล้ว +1

    Ekale indiyawata yawwanam ada weddi godak prasna iwarai

  • @allencoldwater8083
    @allencoldwater8083 ปีที่แล้ว +1

    This is a true example of beginning of the corrupted selfish political era of Sri Lanka.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.

  • @darshanadias9
    @darshanadias9 ปีที่แล้ว +4

    🎉😊

  • @shanfernando90
    @shanfernando90 ปีที่แล้ว +1

    🙏

  • @tyronenishantha3984
    @tyronenishantha3984 10 หลายเดือนก่อน +1

    🙏👍💙

  • @kassabro9180
    @kassabro9180 7 หลายเดือนก่อน

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    DS Senanayaka kiyanne geri ballek, patta horek, me rata winasayata geniyanna patan gattha gal mushalaya. okage paramparawatath henama gahapan. oka ewilla nidahase piya newei. GAS PIYA. nohoth KELEE RAJA.

  • @arumugamraman1355
    @arumugamraman1355 ปีที่แล้ว +1

    👍👍👍👍👌👌

  • @chan400
    @chan400 11 หลายเดือนก่อน

    සෑහෙන දෙයක් දැනගත්තා.
    හැබැයි ඒ පනතේ හොඳ දේවලුත් තියෙනවා වගේ දැනෙන්නේ.

    • @starrynight43451
      @starrynight43451 11 หลายเดือนก่อน

      ඒක කිසිම විදිහකින් discriminatory පනතක් නෙමෙයි. ඒ පනතේ කියන්නේ ලංකාවේ හිටිය ඉන්දියානු ශ්‍රමිකයන්, අවිවාහක නම් අවුරුදු 10ක් එක දිගට ලංකාවේ හිටියා නම්, විවාහකයන් නම් අවුරුදු 7ක් එක දිගට ලංකාවේ හිටියා නම් ඒ අයට පුරවැසි බව දෙන්න ඕන. ඒ කොන්දේසිය සපුරන්න බැරි අයට දෙන්නේ නැ කියලයි. මේක වර් තමානයේ ලිබරල් බටහිර ලෝකයේ පවා පුරවැසි බව ප්‍රදානය කරන කොට බලන කොන්දේසි වලට වෙනස් වෙන්නේ නැ. ඒක කිසිම discriminatory පනතක් නෙමෙයි. මේ මනුස්සයා කුමාරි ජයවර්ධන වගේ අය ලියපුවා කියෝලා පකීර් වගේ කියනවා. අඩුම ගානේ අදාළ පුරවැසි පනත වත් කියවලා නැ.

    • @kaarigechannel1
      @kaarigechannel1  11 หลายเดือนก่อน +2

      @@starrynight43451 ඔබේ යූඇන්පී ආත්මයට රිදුණා නේ ද? ඒ නිසා නේ ‍තමන් කොමෙන්ට් එකක් දැමීමෙන් සෑහීමකට පත් නොවී අනුන් දාපු කෙමෙන්ට්ස්වලටත් පැනගෙන ගිහින් උත්තර ලියලා තියෙන්නේ. ඒත් මාතෘකාව විතරක් බලලා කෝප නොගෙන සම්පූර්ණ වීඩියෝව ම බැලුවා නම් කියලා තියෙන්නේ මොකක් ද කියලා හරියට ම දැනගන්න තිබුණා නේ. ඔබ වැනි දේශපාලන අන්ධ භක්තිකයන් නිසා රට පරිහානියට පත් වූ ආකාරය ගැනයි මේ වීඩියෝ මාලාවෙන් පෙන්වා දෙන්නේ. මේ වීඩියෝ බලන්නේ බුද්ධිමත් මිනිසුන්. ඔවුන්ට ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගිහින් විහිළුවක් නොවී සම්පූර්ණ වීඩියෝ මාලාව ම බලන්න.

  • @dumindabulathsinghala
    @dumindabulathsinghala 9 หลายเดือนก่อน

    jiksan kaleth mewaagema ewaa mewaa aththa kiyala hithana uninna ratak kawadaa geda evida?

  • @arun2002
    @arun2002 ปีที่แล้ว +1

    Sri Akura pu ka thama

  • @sinethnimsara7869
    @sinethnimsara7869 9 หลายเดือนก่อน

    👍🌹❤️

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya ปีที่แล้ว +1

    ❤️❤️

  • @RnR5
    @RnR5 9 หลายเดือนก่อน +1

    ඔබතුමා බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන් ඇති උනා කියන ප්‍රශ්න ගැන කතා කරලා නැ නේද? ඇත්තෙන්ම එ ගැන ඔබේ අදහස මොකක්ද? ඇයි එ ගැන සදහනක් නැත්තේ?

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 2 หลายเดือนก่อน

      O. K--------mama Ayala thibenne sinhala basawa rajjaya basawa kala nisa sinhala demala grtum ethi u bawai.

  • @dasanayakeddp6252
    @dasanayakeddp6252 ปีที่แล้ว +1

    Me mahathaya senanayakalata virudawa viyaparayak genayanawa

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      සේනානායකලාට විරුද්ධ ව විතරයි ද? සියලු වීඩියෝ බලන්න.

  • @KalumNishantha-u5v
    @KalumNishantha-u5v ปีที่แล้ว +1

    Vijaya kumaruta vadadelama nati keruva😢😢😢😢

  • @shirleydesilva7016
    @shirleydesilva7016 ปีที่แล้ว +1

    මේ සියලු දේශපාලන පැහැදිලි කිරීම් තුලින් යම් දෙයක් ඉස්මතු වේ. එනම්, රටේ සෞභාග්‍යය හෝ පුරවැසියාගේ උසස් ජීවන මට්ටමක් ගැන හෝ මෙම නායකයින් එදා සිට අද දක්වා සිතාවත් නැතිබව පැහැදිලිය. මොවුන් සිතා තිබෙන්නේ අදටත් හිතන්නේ ඔවුන්ගේ සුඛ විහරණය පමණක් බවත් ගෙම්බන්ගේ සංස්කෘතිය එදා සිට අද දක්වා පවතින බවත් ය.

  • @thusharifonseka5951
    @thusharifonseka5951 ปีที่แล้ว +5

    🎉🎉

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 11 หลายเดือนก่อน +2

    යු එන් පි කියන්නේ ශාපයක් නෙව...

  • @w7netcafe64
    @w7netcafe64 11 หลายเดือนก่อน +1

    හිතලූ කියවන්න එපා මනූෂයො.තොගෙ තාත්තද නිදහස ගත්තෙ ලංකාවට.

    • @kaarigechannel1
      @kaarigechannel1  11 หลายเดือนก่อน

      නිදහස ගත්ත හැටි බලාගන්න. th-cam.com/video/rLiwcvMYabE/w-d-xo.html