71 කැරැල්ල පිටුපස බ්‍රිතාන්‍යය බුද්ධි අංශය | Sri Lanka 1971 JVP insurrection |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 71 කැරැල්ල පිටුපස බ්‍රිතාන්‍යය බුද්ධි අංශය | Sri Lanka 1971 JVP insurrection |
    _______________________Sources_______________________________
    roar.media/sin...
    www.lankadeepa...
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #srilanka #raw

ความคิดเห็น • 281

  • @gayankumarasinghe5713
    @gayankumarasinghe5713 ปีที่แล้ว +49

    මම දන්න විදිහට ඉන්දියාවේ 🇮🇳 රෝ එකෙන් තමයි LTTE එකට ආයුධ හා පුහුණුව දුන්නේ එකට එක හේතුවක්‌ තමයි 🇱🇰ලංකාවේ ආර්ථිකය වට්ටන්න. අනික 🇮🇱ඊශ්‍රායල් බුද්දි අංශ ලංකාවේ හමුදාවට වගේම LTTE එකටත් පුහුණුව දුන්නා. ලංකාව 🇺🇸ඇමරිකාවත් එක්ක ගිවිසුමක්‌ ගහලා තියෙන්නේ ඇමරිකාවේ යුදමය අවශ්‍යතා සදහා පමණක් ලබා දෙන්න ඒ නිසා 🇨🇳චීන =තායිවාන් ගැටුමකදී 🇱🇰ලංකාව යුදමය වශයෙන් ඇමරිකාව යොදා ගන්න හැටි ලෝකෙම බලාගෙන ඉන්නේ.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +37

    මිනිස්සු මර මරා බලයේ රැදෙන්න හදන එකෙකුට වත් මේ රටේ රජ කරන්න බැ කවදාවත් එකයි ඇත්ත සහෝදරයා 🌹💞👌

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +1

      ඔය කියන දේ කලෙ මිනිස් ජීවිත දස දහස් ගණනක් අමානුෂික වද හිංසා දී මරා දැමුවේ Unp SLfp කියන පක්‍ෂ ආණ්‌ඩු ඉතිහාස තුලම තමයි ! ඒක මේ රටේ ජනතාවට හොදට මතකයි !!!!!

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +8

      අනුර කුමාර තමා ඊලඟ සක්විති රජු

    • @sureshnilantha8580
      @sureshnilantha8580 ปีที่แล้ว +2

      Yes

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว

      @@lapa_FM ඔය කියන රජවරු සිටින්නේ Unp SLfp වගේ ෂක්ෂ වල මිස ජවිපෙ පෙරටු වගේ වාම විප්ලවවාදි ජනතාවාදී පක්ෂ වල නොවේ ! මේ පක්‍ෂ වල සිටින්නේ රට වෙනුවෙන් කැප වුන මිනිස්සුන් !!!!

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai ปีที่แล้ว +18

    මෙතන වැරැද්දක් තියෙනවා රෝහණ විජේවීර් කොමියුනිස්ට් පක්ශයේ බලය අල්ලගන්න හැදුවෙ නෑ.. කොහොමත් කොමියුනිස්ට් පක්ශය බෙදිලා හිටියේ රුසියානු පිලයි චීන පිලයි කියලා චින පිලේ තමයි රොහණ හිටියේ නමුදු චීන පිලේ තිබ්බ න්‍යායත්මක කරුණු හදුනාගෙන් ඒවා යතා තත්වයට ගන්න හැටි හැටි කතා කරගන්න තමා අක්මීමන සාකච්ඡාව කරේ මොකද ඒ වනවිටත් ශන්මුගදාසන් චීන පිල තුල ඒකාධිකාරයක් පතුරවන් හිටියා ඒ ..නිසා තමයි ශන්මුගදාසන්සන්ලගෙ ක්‍රමයෙ සංශෝධන වෙන්න ඕනේ කියලා සාකච්ඡා කරපු රොහණ සහෝදරව අයින් කරන්නෙ? කල්ලි වාදී චෝදනා නගලා.... ඒ නිසා රෝහණ සහෝදරයට උවමනාවක් තිබුනේ නෑ කැඩී ගිය කොමියුනිස්ට් පක්ශයේ චින පිල අල්ලගන්න.

  • @user-yp3gg3hn4g
    @user-yp3gg3hn4g ปีที่แล้ว +34

    මේ විදිහට සමාජය දැනුවත් කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි!

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +1

      ආචීචිගේ මල් මල් රෙද්ද තමයි දැනුවත් !

    • @nippa1295
      @nippa1295 ปีที่แล้ว

      👍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 ปีที่แล้ว +11

    සහතික ඇත්ත අන්තිමට කිව් ටිකනම්, වර්තමානයේ මේ රටේ බහුතරයක් මිනිස්සු අසුබවාදී අමන ජනතාවක්. දිනේන් දින රට පිරිහේනවා.

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +12

    නිරපරාදෙ අපේ අහිංසක කෙල්ලො කොල්ලො ලක්ෂ ගානක් ජීවිතක්ෂයට පත්වුණා මුන්ගෙ මේ පාහර වැඩ හින්දා

  • @thakshinadineth823
    @thakshinadineth823 ปีที่แล้ว +47

    රෝහන විජේවීර සහෝදරයා💙

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +8

      අනුරේන්🙏

    • @viraj5042
      @viraj5042 ปีที่แล้ว +8

      සහෝදරයා මෝඩයා.

    • @GimVig
      @GimVig ปีที่แล้ว +3

      😂😂😂

    • @MadushaRashmika
      @MadushaRashmika ปีที่แล้ว

      ❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ปีที่แล้ว +3

    මාලිමාව සුපිරි ජයක්ග්‍රහනයක් කරා යනවා අනුර සහොදරයා ප්‍රමුකව ජයවෙිවා❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k ปีที่แล้ว +16

    නාමික නිදහස තිබ්බාට තවම ලංකාව බටහිර කොලනියකි.

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว +26

    විජේවීර මහත්මයා ❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ปีที่แล้ว +17

    විජේවේර කවදාවත් 71 කැරැල්ල අනුමත කලේනැහැ ඒකපටන් ගත්තේත්නැහැ ඔබවැරදියි

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +7

      100% හරි !!!!

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว +5

      මගේ තාත්තත් ඔය කාලකන්නි විජේවීරත් එක්ක ඔහු කැරැල්ලට සහභාගි වුණ මිනිහෙක් අන්තිමට බොහොම අමාරුවෙන් පණ බේරගන්න 1977 ඒ එලියට ආවේ අපේ තාත්තා තමයි වැලිකඩ police පහර දුන්නේ

    • @3nxcloud891
      @3nxcloud891 ปีที่แล้ว

      @@Realeye66 kauda ube thaththa

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว +11

    ඒ වැඩ වැරදුන ආ අපේ අවාසනාවට . ❤❤❤❤❤

    • @namalsampath3968
      @namalsampath3968 ปีที่แล้ว +5

      එහෙනම් මේකත් තවත් කියුබාවක්

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว +4

      @@namalsampath3968 Dan amerikawak da me higana rata ? :D

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว +5

      @mortzkizshikesh9375 ඉවසල ඉඩහන් ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකම් ... ජෙප්පෝ නට බැන බැන ඉඩහන් උන් ගහන ගේම ගහනවා ... ජයවේවා ජෙප්පොනි ... උබ කුලියට ලියන එකෙක්නෙ බන් .. මර වැඩේ බොලට උනේ ...:D

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว +2

      @@chaminda23 ගායි අනුර උගේ පුංචිට 😁😁

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว

      @@tharinduhasantha8851 Marawade ne ? 😁😁

  • @CottiPutha
    @CottiPutha ปีที่แล้ว +7

    හැමදේම එකිනෙකට සම්බන්ධයි. බුද්ධි අංශ,දේශපාලනය, මාධ්‍ය, හමුදාව, ආර්ථිකය එකී මෙකී නොකී හැම දෙයක්ම. ඒ හැම දෙයකින්ම ඒ හැම දෙයක්ම balance වුනොත් තමයි සුපිරිම වැඩක් දෙන්න පුළුවන්.හොඳම උදාහරණ හිට්ලර්. මං හිතන්නේ මේ වීඩියෝ බලන කට්ටිය වැඩිය කැමැත්තක් නැති වෙයි මේ ගැන කතා කරන්න. අපි කැමතිම දේවල් විතරක් නෙවෙයි ලෝකයේ වෙන්නේ.අන්න ඒකයි මේ වගේ දෙයක්ම බැලන්ස් කරගෙන ඉස්සරහට වැඩක් කරන්න කෙනෙක් අපිට තාමත් නැත්තේ. වටපිට ♥️ වැඩේ සුපිරි. මේකට වීව්ස් නැතිවුණා කියලා මේවා ගැන වීඩියෝ කරන එක අතාරින්න එපා.අනුන්ගේ කුණු කන්දක් වලට කලින් තමන්ගේ කුණු කන්ද සුද්ද කරන්න සුද්ද කරන්න ඕනි.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ปีที่แล้ว +4

    රොහන විජෙවිර මහතා එදා රටෙ බලය ගත්තා නමි මෙ රට දියුනුයි සැම ජාතියකටම ආගමකටම සමනතාවයක් දිලා ගැටලු නැතුව අද ජිවත් වෙන්න තිබිබා මාලිමාවට ජයවෙිවා🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @thor3426
    @thor3426 ปีที่แล้ว +6

    අප අනුරකුමාර මැතිදුන් වහන්සේට ජයවේවා! එතුමන් සදාකල් වැජබේවා! Jvp nnp❤

    • @kasuny2k
      @kasuny2k ปีที่แล้ว +2

      😂😂😂

    • @soosoo8801
      @soosoo8801 ปีที่แล้ว +1

      තූ විතරක්

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +2

      අනුරේන්🙏

  • @buddhimaljayasanka
    @buddhimaljayasanka ปีที่แล้ว +10

    අපිටත් ඔනෙ අවන්ක නායකයෙක් විතරයී එත කොට මේ හැමදේම හරියනව..🤘 අපිටත් අවන්ක නායකයෙක් ඉදියනම්🥺😩😩😩

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว +1

      @mortzkizshikesh9375 කෙබරද බලන්න දිලා බලපං බං එකපාරක් ක්යවන් නැතුව.

    • @noshenlakman71
      @noshenlakman71 ปีที่แล้ว

      ​@mortzkizshikesh9375ඒ ආමාතයන්ශේ ඉද්දි කරපු වැඩ දන්නවද තෝ ගොන් බයියා😂

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai ปีที่แล้ว +14

    මේකේ 71 අරගලය ගැන සම්පුර්ණ වැරදි කතාවක් කියන්නෙ? සම්පූර්ණයෙන් විස්තර අරන් තියෙන්නෙ වැරදි තැන් වලින්.

    • @vitharana3784
      @vitharana3784 ปีที่แล้ว +8

      මමත් ඔබ කියන කතාවට එකඟයි.මේ කතාවෙන් ජවිපෙට ලොකු අසාධාරණයක් වෙනවා.

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว +1

      අපෝ නැ Mr.වටපිටගේ පුද්ගලික අභිමතාර්ථයක් වෙනුවෙන් ඔහු ව්සින් සිතා මතා එලෙස සිදු කරන්නේ. කලිනුත් මතකද චිනය ගැන දුන්නු video එක. දැන් මේක දේශපාලන පිලක් නියෝජනය කරන චැනලයක් වගේ.

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 ปีที่แล้ว +3

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරියේදී ජයග්‍රහණය කරනව නියතයි ⭐

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +7

    ❤❤❤❤❤ රෝහන විජේවීර❤❤❤❤❤

  • @s.pdjremix9980
    @s.pdjremix9980 ปีที่แล้ว +20

    අදටත් රටෙ ක්‍රියත්මක වෙන්නෙ පර සුද්දාගෙ නිතියනෙ එකනෙ මෙහෙම වුනෙ අපෙම කියලා නිතියක් හදගන්න තිබුනා jvp එක මුල යිදම්ම ගෙම ගැහුවනම්

    • @user-5354
      @user-5354 ปีที่แล้ว +2

      😂😂

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +1

      😂

    • @ruchirarasanga942
      @ruchirarasanga942 ปีที่แล้ว

      ​@@user-5354😡😡😡😡

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv ปีที่แล้ว +2

      එහෙනම් කියුබාව වගේ වෙන්න තිබුනා

    • @Imjustagirl99x
      @Imjustagirl99x ปีที่แล้ว +1

      😂

  • @prasadamarasiri220
    @prasadamarasiri220 ปีที่แล้ว +1

    Excellent Bro......The way you are thinking is the real patriotic path..... Our Fathers Land will win one day
    🚩🚩🚩🚩🚩

  • @maduranuwara5616
    @maduranuwara5616 ปีที่แล้ว +3

    ඉතා වට්නා නායකත්වය ව්නාස කල අපේ රට අදත්
    දුක් ව්දිනවා
    ව්නාස කල එවුන්
    අදත් සුර සුන්දර ජිව්තය ක් ගත
    කරනවා ව්නාස වේවා
    නුබලාගේ බලු ප්‍ර්ජාතන්‍ර්‍යට
    අදත්

  • @janaka5423
    @janaka5423 ปีที่แล้ว +6

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +5

    මේක පට්ටම වැරදි තොරතුරු ටිකක් තියෙන්නෙ ඔයා මේකට තොරතුරු අරන් තියෙන්නේ වැරදි තැන් වලින් සම්පූර්ණ විකෘති කතාවක් මේක🙄

    • @3nxcloud891
      @3nxcloud891 ปีที่แล้ว +1

      Theren nadda. Jvp eke chanda tika kadanna ganna try eka. Habai modayo nam meka balala vishvasa karai. Aththa vahala ne danne watapit yt eken.

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +1

      @@3nxcloud891 matath hithenawa muuta bara ganak salli labenawa wage chanda tika kadanna minissunge mathaya wenas karanna

  • @Dsandeepa
    @Dsandeepa ปีที่แล้ว +2

    1948 දී ලැබුනේ නාමික නිදහසක් 1971 කැරැල්ලෙන් පස්සේ විජේවීරට නඩු දැම්මේ මහරැජිනගෙ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීම කියලා 😂 හරියට බැලුවොත් අපිට නිදහස හම්බවෙලා තියෙන්නේ 1972 දී. අනික ජේ ආර් තමයි ලොකේ කවුරුත් කරපු නැති වැඩක් කරේ ඒ තමයි පොලිසියය නිවාඩු දීම 😢

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg 5 หลายเดือนก่อน +2

    රෝහන විජේවීර කියන කාලකන්නි මිනිසා නිසයි අද මේ රට මේ තරම් විනාශ උනේ..

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +9

    අද ලෝකයේ බය කියන දේ ගෑවිලාවත් නැති දුප්පත් පවුලක උපන් KGB නිලධාරියා අමතක උනාද

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 ปีที่แล้ว +2

      ඔය රට , තුන් වතාවක් සාංඝික කොට පුජා භූමියක් නොවේ,
      එවැනි එකම භුමිය, පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය පවතින අපගේ ශ්‍රී ලංකාවට කවදාවත්ම, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආරක්ෂාව ලබාදෙන නිසා,
      ලෝකයේ බලවත්ම මරාගෙන මැරෙන අමානුෂික ත්‍රස්ත සංවිධානයට පවා, තුන් වතාවක් සාංඝික කොට පුජා භූමියක් යුද්ධ කරලා, ලේ හලලා, කොහෙත්ම ගන්න බෑ,
      ඉංග්‍රීසි ජාතිකයන් පවා , ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම යටත් කරගත්තේ ගිවිසුමක් අත්සන් කරලා මිස,
      ලේ වගුරා කරන සටනකින් නම් නොවෙයි
      ප්‍රඤ හීන පෘතග්ජන ජනතාව නොමග යනවා සෑබෑ යතාර්ථය තේරුම් නොගෙන
      පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් ම තේරුම් ගන්න
      සැබෑ ම සත්‍ය ඔබටම අවබෝධ කරගත හැක වනු ඇත
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +1

      @@sisirawickramarathne5875 😂😂

  • @dinushalakmal5772
    @dinushalakmal5772 ปีที่แล้ว +10

    ධනේෂ්වර පාලනයට තරුණ අපි එකතු වෙමු...වැඩ කරන ජනතාවට ජය...

    • @dinushalakmal5772
      @dinushalakmal5772 ปีที่แล้ว +1

      එරෙහිව

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv ปีที่แล้ว +3

      සමාජවාදයට කඩේ ගිහින් කියුබාව වගේ වෙන්න ඕන නෑ මේ සමාජවාදී කාලකන්නි දේශපාලුවන්ට එරෙහිව නැගි සිටින්න ඕන

    • @MadushaRashmika
      @MadushaRashmika ปีที่แล้ว

      😂😂😂😂

  • @malithanuranga9262
    @malithanuranga9262 ปีที่แล้ว +3

    Mr. වටපිට ඔයා කලිනුත් JVP එකට මඩක් දැම්මා. ඔයාගේ මේ චැනල් එක කලින් වගේ දැනුමට යමක් දාන්න. ඔයා දැනුම කියලා වක්‍රව එක් පක්ෂයක් අරමුණු කරගෙන දාන්න එපා. එක මහ කැතයි. මං පුද්ගලිකවම මේ චැනල් එකට එකතු උනේ දැනුම ගන්න. එත් ඔයා මේකට දැන් ඔයාගේ පුද්ගලික මත ඉදිරිපත් කරනවා. එක නවත්තන්න. තව දෙයක් විජේවිර කැරැල්ල කරේ රැජිනගේ ආණ්ඩුවට ව්රුද්ධව. මං නම් දැක්කෙත් නැ උන්නෙත් නැ.

    • @3nxcloud891
      @3nxcloud891 ปีที่แล้ว +1

      jvp chanda kadanna ganna ussahaya varaduna habai muta. Modayo nam watapita chanel eka kiyana evva vishavasa karai. Mekata report gahanna.

  • @politicssl3550
    @politicssl3550 ปีที่แล้ว +7

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    • @3nxcloud891
      @3nxcloud891 ปีที่แล้ว

      Oyata theruna. Watapita gaththa ussahaya modayo wishavasa karai.

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 ปีที่แล้ว +6

    රෝහන විජේවීර සහෝදරයා බලයට ආවනම් මේ රට මීට වඩා හොදටම හොදා

    • @user-5354
      @user-5354 ปีที่แล้ว

      😂🤣

    • @viraj5042
      @viraj5042 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @Lankamrt
    @Lankamrt ปีที่แล้ว +45

    එදා jvp එක බලයට ආවනම් අද හොඳ රටක් අපිට තියෙන්න තිබුන..බංඩාර නායක පරයොයි...රනිල් මහින්ද පරයොයි, පේමදාසලයි රට කෑව

    • @user-5354
      @user-5354 ปีที่แล้ว +7

      😂😂

    • @ashen_madushan
      @ashen_madushan ปีที่แล้ว +14

      ඔව් ඔව් ඔය කියුබාව උ.කොරියාව එහෙම තියෙන්නෙ සුපිරියට දියුනු වෙලා 😂 මොඩ මී හරකා

    • @rajapakshaarachchilagesham3769
      @rajapakshaarachchilagesham3769 ปีที่แล้ว +2

      No you're wrong my friend, mr Vijayaveera can be a clever man but we can not agree with his way at all. He must not have vandalized the public property.

    • @ulindu.025
      @ulindu.025 ปีที่แล้ว +5

      🤣

    • @ayeshmadushanka1279
      @ayeshmadushanka1279 ปีที่แล้ว +4

      😂😂😂

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว +4

    හොරු නැති රටක් වෙන්න තිබිණ වෙන්නත් පුලුවන්

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว +2

    මේ හොර නඩේ පන්නලා.... JVP එකට බලය දෙන්න කාලය හරි ✔❤❤❤.....නැත්නම් මේ හොර තක්කඩි අපේ දරුවන්ගේ අනාගතයම විනාශ කරලා දානවා.........
    පුදුමේ කියන්නෙ මේ හොරුන්ට කඩේ යන උන් තාම ඉන්න එකඉ.. 😢😢😢

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      unta dunnoth me thiyana tikath na 🤣🤣

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv ปีที่แล้ว

      සමාජවාදී මෝඩ දේශපාලුවන්ට ජන්දය දෙන්නේ නෑ

  • @rinarinas186
    @rinarinas186 ปีที่แล้ว +5

    මුලින්ම බලන්නෙ මං ❤❤❤

  • @nihalepa8174
    @nihalepa8174 ปีที่แล้ว +2

    Head Line වැරදි යි. මේක දැක්කා ම හිතෙන්නෙ JVP එකේ කැරැල්ලට බ්‍රිතාන්‍යය උදව් කලා කියලා

  • @kasundileepa1630
    @kasundileepa1630 ปีที่แล้ว +2

    ඔය ලමයි නාමල් බෙබිටයි , රනිල් මාමිටයි සජිත් මාමිටයි චන්දෙ දෙන්න යන්න යන්න ...😅

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +24

    මම ඉපදුනේ 2004 ඒත් කවදාවත් ජෙප්පො නම් මේ රට පාලනය කරන්න එපා එහෙම උනොත් මේ රටත් උතුරු කොරියාව වගේ වෙයි

    • @maxchikaa9428
      @maxchikaa9428 ปีที่แล้ว +1

      Man hithuwe na oya 2004 kiyala math 2004

    • @seneshimalka4118
      @seneshimalka4118 ปีที่แล้ว

      Ammo😂😂

    • @SithThara-f9u
      @SithThara-f9u ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว

      ​@@maxchikaa9428මොනවද subjects ❤

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว

      ​@@SithThara-f9uස්තූතියි

  • @anusuros
    @anusuros ปีที่แล้ว +6

    මමත් මෙක බලනවා මෙය අනුමත කල නොහැකි කතාවක්

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว

    ගොඩක් වටිනවා වීඩියෝ එක ❤❤❤❤

  • @KavindaMadhuwantha
    @KavindaMadhuwantha ปีที่แล้ว +4

    ආයම හැදියන් විජේවීර කෙනෙක් වැරදි හදාගන.

  • @SENEVIRATHNE-e2u
    @SENEVIRATHNE-e2u ปีที่แล้ว +27

    එදා ජවිපෙ දිණුවනං අද ශ්‍රීලංකාව ධනවත් බලවත් රටක් ❤️

    • @yourchoiceway
      @yourchoiceway ปีที่แล้ว +16

      එහෙම කියන්න ඔය ළමයා ඉන්න එපැයි 🤣🤣🤣🤣

    • @srilkproductions
      @srilkproductions ปีที่แล้ว +5

      ඇත්ත, මෝඩ මිනිස්සුන්ට ඕව තේරෙන්නෑ

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว +7

      ඇයි දැන් ආමේරිකාව වගේද

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +3

      @mortzkizshikesh9375 කාම්බෝජියාවට වැරදුනෙත් වාමාංශික වියට්නාමයට ගහන්න ගිය නිසා නේද ??

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +3

      @@srilkproductions කවදහරි තේරුම් ගනීවි 💔🙂

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +6

    මොකාටද එන්න හදන්නේ..

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Thanks

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 ปีที่แล้ว +1

    Great JVP

  • @okra441
    @okra441 ปีที่แล้ว +4

    Npp🎉🎉🎉🎉

  • @aselasrikantha1333
    @aselasrikantha1333 ปีที่แล้ว +8

    විජේවීර ආවනම් උතුරු කොරියාව වගේ නියමෙටම ලංකාව 🇱🇰 බලාගන්න තිබුණා 😂🤣

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว +1

      ඒ විදියට උතුරු කොරියාවේ උනාට ලංකාවේ එහෙම වෙන්න භූවිෂමතා තුළින් පුලාන් කමක් නැහැ උතුරු කොරියාව අදටත් පවතින්නේ අල්ලපු රට චීනය නිසා චීනයේ උදව් උපකාර මත ජීවත් වෙනවා මිසක් උතුරු කොරියාවට තනි නැගිටින්ඩ බැහැ ලංකාවේ ඔය කාලකණ්ණි බල්ලා ලංකාව අල්ලගත්තා පැය විසි හතරක් යන්නෙද පෙර ඒක නැති වෙනවා ඒ බව අවබෝධයක් නොතිබුණු kalakanni ballek

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +5

      උතුරු කොරියාව අපිට වඩා හොදයි බොල! අපිව හැම එකාගෙන්ම ණය ඉල්ලන හිගන රටක් කොරලා !!!!!

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      උතුරු කොරියාවෙන් ණය අරන් Imf එකටත් නීති දාන්න තිබ්බා🤜

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว

      @@lapa_FM ගොන් කම නැට්ට දිගෙ බේරෙන කතා කියන්න එපා කොලුවො!!!😁

    • @3nxcloud891
      @3nxcloud891 ปีที่แล้ว

      @@Realeye66 china nagitte komada ethakota. Sahenna vatila thibba ratak goda avane mulu loketama naya dena vidihata. north korea valata china one naha. Unge rata sahenna diyunui hoda palakayo nisa.

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +6

    මේ වගේ ගොන් Video කරන්න එපා බුරැවෝ !!!!
    දන්න රේද්දක් ගැන කතා කරපිය !!!

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en ปีที่แล้ว +3

    මේ ඔක්කම උප්පරවැට්ටි.මුන් පිස්සු කියවනව

  • @slhansiyagaming6867
    @slhansiyagaming6867 ปีที่แล้ว +7

    jvp 88,89 ganath video ekak karanna

    • @binuyoutube7478
      @binuyoutube7478 ปีที่แล้ว

      අනිවාරෙන්ම ඔනි

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +6

      ඔවි එවකට පාලනයේ සිටිය ලැවරී දාසයා මේ රටේ ජිවිත 60000 ක් මරා දමලා බල්ලා පොලේ ගැහුවා වගේ චුත වේලා ගිය හැටි ගැනත් video එකක් කරපන් !!!!!

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      අමතක කල යුතු අංක දෙකක්🤧
      අනික් හැම එකක්ම මතක තියාගන්න ඒ දෙක අමතක කරන්න🤜

  • @deshanidilki1684
    @deshanidilki1684 ปีที่แล้ว +4

    මූ අල්ගෙන තියෙන්නේ වැරදි තොරතුරක්

  • @sinhasana4603
    @sinhasana4603 ปีที่แล้ว

    නිදහසින් පසු බිහි ඌ දෙශපාලන අනාතයා මීණිමරුවා හොරා ස්‍ති දුශකයා විදෙශයක බත් බැලයා 71 සහ 88/ 89 විතරක් නොවෙයි උතුරු නැගෙනහිර ජාතිවාදි නැගිටිම් වලටත් ඔකා වක්‍රව වගකියන්න ඔන එ විතරද දැන් අනුර ඇතුළු 3% මානසික රොගින්ගෙ වයාප්තියටද ඔය පරදෙශක්කාර දෙශද් දොහියා වීජෙවීර වගකියන්න ඔන

  • @user-fk8gg3bj3w
    @user-fk8gg3bj3w ปีที่แล้ว +5

    Jvp එකට බැනලා 88 89 ගැනත් වීඩියෝ ගේන්න.......

  • @Blusky243
    @Blusky243 ปีที่แล้ว +2

    චන්දයක් ලගයි ළමායී

  • @protector2048
    @protector2048 ปีที่แล้ว +7

    අයියෝ සාමී, ඔයා බුද්ධ් අංශ වලින් පටන් ගෙන 71 කැරැල්ල ගැන කියවනවානේ 😂

    • @sathmithikeshala361
      @sathmithikeshala361 ปีที่แล้ว +1

      Ow eka aththa issara man subscribe karala thibbe dn unsubscribe kala 😂

    • @protector2048
      @protector2048 ปีที่แล้ว

      @@Senithadewsad123 Hitler නුහුකා ඉදින්

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +1

      ​@@Senithadewsad123 අංකල් හරියටම හරි බොල !!!! තෝ තමයි අයිස් ගහලා මොලෙ මංඤං කරගෙන ඉන්නේ!!!!
      විජේවීර අද ජිවත්ව සිටියානම් අද මේ රටේ සැබැ ජනතාවාදී ක්‍රමයක් !!!

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +5

      ​@@sagithakumara3007කොල නිල් තමයී ඒදා ඉදන්ම මේ රටේ ලොකුම සාපෙ !!!
      මේ රටේ වම ජය ගන්න දවස වැඩි ඇතක නැ !!!!

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว

      ​@@sagithakumara3007 ජෙප්පොද යකො මෙච්චර කල් රට පාලනය කරල රට බංකොලොත් කලෙ උඹලනන් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ නෙද්දකින් 🤮

  • @sinethsathsara8534
    @sinethsathsara8534 ปีที่แล้ว +1

    Wijewiira eda janapathi unanm ada lankawa aasiyawema balawatha wela..wijeewira gena video ekk oni

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv ปีที่แล้ว

      මගුල තමා එහෙනම් කියුබාව වගේ වෙනවා සමාජවාදයෙන් ගොඩ ගියපු රටවල් නෑ

  • @worldlook200
    @worldlook200 ปีที่แล้ว

    Patta

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🌹👍❤❤

  • @surangadeepaal8271
    @surangadeepaal8271 ปีที่แล้ว

    ඔයාල 71 කැරැල්ල පිටුපස බ්‍රිතාන්‍ය හිටිය කිටන්නෙ දැන්. ඔයාල අරගලය පිටුපසත් බ්‍රිතාන්‍ය හිටිය කියන්නෙ තව අවුරුදු 50ක් විතර ගිහිනුයි... සාමාන්‍යයෙන් කවුරුත් කියන්නෙ රෝ එක cia එක වගේ රහස් සංවිධාන ගැනයි... එහෙම කියන්නෙ ඒව ගැන නාමිකව කවුරුත් දන්න නිසයි...නමුත් නියම රහස් සංවිධාන වලට නමක් නෑ ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රහසක්ම තමයි ... ඒ රහස බ්‍රිතාන්‍ය සතු බව සහ ලෝකය මෙහෙයවන්නේ ඇමෙරිකාවවත් UN එකවත් WHO එක හෝ WEF එකවත් නෙමෙයි බ්‍රිතාන්‍ය කියල දවසක වැටහේවි

  • @mandakini0901
    @mandakini0901 ปีที่แล้ว

    Super

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +3

    අයියේ ඔයා මේ විදිහට එක මාතෘකාවක් ගැන වීඩියෝ කරන්න එක මාතෘකා දෙක තුන ගැන කරන්නේ නැතුව

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 ปีที่แล้ว +2

    Indiyava inna kal lankava ta goda yanna denne ne.

  • @sivanathanprasanna1300
    @sivanathanprasanna1300 ปีที่แล้ว

    Batalanda vadakagaraya gana atha video ekak danna pliz

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +3

    උතුරු කොරියාවත් මීට හොඳයි.

  • @imesnews
    @imesnews ปีที่แล้ว +3

    තවම අයිති එහෙට තමා බොල ලංකා 😂

  • @slnine1084
    @slnine1084 ปีที่แล้ว +1

    😮

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 ปีที่แล้ว

    අනේ මුන්ට නම් ආන්ඩුවක් කරන්න ලැබුනේ නැති එකමයි හොද මුන්ට බලයක්නැතුව මුන් සිංහල මිනිස්සු ( තමන්ගේ ජාතිය ) කී දාහක් මැරුවද මගේ තාත්තත් ඇතුලුව .

    • @3nxcloud891
      @3nxcloud891 ปีที่แล้ว

      Jvp eken neme maruve anduvenma thama maruve. Jvp maruva kiyala hamudave ayavai policiye ayavai tharaha gassuva.

  • @dilushaamarasekara5466
    @dilushaamarasekara5466 ปีที่แล้ว

    Denver international AirPort gena video ekak

  • @dhamithadhayarathna5913
    @dhamithadhayarathna5913 ปีที่แล้ว

    👍❤️

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว

    ❤️👌🤗

  • @dinushalakmal5772
    @dinushalakmal5772 ปีที่แล้ว

    එරෙහිව

  • @seniya851
    @seniya851 ปีที่แล้ว

  • @worldbestfunnyvideos7511
    @worldbestfunnyvideos7511 ปีที่แล้ว +1

    😮😮😮

  • @chathurangamendis996
    @chathurangamendis996 ปีที่แล้ว

    💪💪💪💪

  • @sleet8754
    @sleet8754 ปีที่แล้ว

    ඉන්දියාව තමයි කොටින්ට ආවුද පුහුනුව දීලා රට කෑවෙ තාමත් ඉන්දියාවෙ ගොඩක් අය කොටි හිතවාදීන්

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd ปีที่แล้ว

    හොදට රට කරගෙන ආපු මැතිනියට කොහොමද දුන්න ගේම

  • @Trendinsights10
    @Trendinsights10 ปีที่แล้ว +1

    meeta kalin chanda kal daapu ratawal walata mokada une kyalath video ekak karapanko balanna asai

  • @imesnews
    @imesnews ปีที่แล้ว +3

    බටහිර ලෝකරාජ්‍ය ඉන්නේ වැඩ්ඩෝ තමා ජය 🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +7

      දන්න රෙද්ද !!!

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว

    🕵💣👍

  • @viharahope2014
    @viharahope2014 ปีที่แล้ว

    විජේවීරගේ මයිල් ගස් දැකලා තියෙනවද

  • @3nxcloud891
    @3nxcloud891 ปีที่แล้ว +1

    jvp ekata chande vadi veddi anduve evun watapita ekata gevala vage chande kadanna kiyala. Rohana mulinma genichche avihinsa vaadi pakshayak. Tika tika premadasa athulu set eka jvp eke evun athurdan karannai hire dannai gaththa dinana bava dana gena. Kochchara maruvada premadasa anduven. Ranila thama inne. Jvp eka dinannama one meka hari yanna. Ranila hire danna one.

  • @aselawedage6033
    @aselawedage6033 ปีที่แล้ว +1

    Ro eka thamai merate prashna ethikaranne

  • @kalanasiriwardhana-le2mm
    @kalanasiriwardhana-le2mm ปีที่แล้ว +1

    Kerella gena visthara hariyatama hari ne.kerella wenakota rohana vejeevira arrest karala kochchara kalayak wenawada kiyala kiyanne ne.71 maha nadu theenduwe tiyenawa.kerella wena bawa wath roohana vijeeveera danne ne.oya kiyawala balanna.veradi matha samajeta muda harinna epa.eka wereddak

  • @krishankrishan903
    @krishankrishan903 ปีที่แล้ว +1

    Oya pohottuweda aiyee ne ne

  • @sarathchandrasubasingha7350
    @sarathchandrasubasingha7350 ปีที่แล้ว

    විජේවීර බලය ගත්තනම් අද ලංකාව කියුබව වගේ

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 ปีที่แล้ว

    ALL CORRUPTED 👹👺💀☠😈☻💰💰💵💵💶💷💰💰 POLITICIANS RESPONSIBLE FOR ALL.
    THANK YOU 💐

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    ane oza victor kizana halpsruwa gana nokiza ennawa de

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว

    Advocata,pathfinder කියන්නෙත් ඒ වගෙ ඒවා ටිකක පිටරට කුමන්ත්‍රණයක්

  • @worldbestfunnyvideos7511
    @worldbestfunnyvideos7511 ปีที่แล้ว +1

    පළවෙනි coment එක mage 😮😮

  • @sarath3658
    @sarath3658 ปีที่แล้ว +5

    වටපිට උඹ දැන් රනිල් රාජපක්ෂ ගේ පස්ස ලොවන්නෙක් වෙලා

    • @venomff1790
      @venomff1790 ปีที่แล้ว +4

      Aththa kiyaddi ridenawa ne 😅

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +2

      ​@@venomff1790😂

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +2

    jeppo tiper 🤣🤣🤣🤣

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 ปีที่แล้ว +4

    මේවා සේරම පට්ට්පල් බොරු

  • @3nxcloud891
    @3nxcloud891 ปีที่แล้ว

    Mudal geva pracharaya karana laddaki. Karuna kara report button eka ebimata karunika venna.

  • @sarathchandrasubasingha7350
    @sarathchandrasubasingha7350 ปีที่แล้ว

    විජේවීර සුපිරි දක්සයෙක් කියන්නෙ කොහොමද

  • @aselawedage6033
    @aselawedage6033 ปีที่แล้ว

    Madyaayathanath thiyenawa ewa ape sanskruthiya minissunge akalpa wenaskarann maragemak denawa…ape ayata therenne ne

  • @pererafrank6470
    @pererafrank6470 ปีที่แล้ว +1

    1988 JVP karalla meda පවත්වන්න mosad රහස් ඔත්තු සේවය එවකට තිබු JR ගෙ ආණ්‌ඩුවට උපදෙස් දීලා thibunalu viyaja JVP තරුනයන් JVP එකට ringawanna කියලා...එ සෙට් එක තමයිලු ඔය ..ටිල්වින් අනුර , විමල් කියන්නේ...

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Ane Bola thopi kiyana Hama Gon part ekakma api pili ganne nahe

  • @fakeaccount6395
    @fakeaccount6395 ปีที่แล้ว

    කොල්ලෝ උබ පරිස්සමින් ඉදපම්

  • @sivanathanprasanna1300
    @sivanathanprasanna1300 ปีที่แล้ว

    Rohana vijevirava maruwe kawuda ? Ranill amathakada batalanda vadakagaraya ???? Phottuva unp mun okkoma minimaruwo !!!!

  • @anthoneperera9365
    @anthoneperera9365 ปีที่แล้ว

    Ape,hodama,sinhalyo,thamai,"eda,laksha ganak nathi kale,"?ada inne serama,""demuhun,"?sirimawota,vitharak,nemei,"okunge,"
    Hath,muthu,param,parawama,wandi gewanna one,"?ape,hoda,mola,nirbith,jathiyak,nathi kalata,"!"....anika thamai me,ratata,vi nakara,"awajathakayo,&"dusith,desapaluwanta,"",,"param,parawalin,palavipaka,"labenna,one,"?Sthuthi,
    Dakshayo